එදිනෙදා ජීවිතයේ මෛත්‍රී භාවනාව වැඩීමට උපදෙස් -Maithri Bawanava |ven na uyane ariyadhamma maha thero

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 244

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 года назад +203

    තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏
    වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
    මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.
    එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.
    කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
    "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
    එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.
    උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.
    නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
    ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි
    ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.
    මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.
    නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.
    දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.
    මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.
    බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.
    බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.
    හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.
    බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.
    අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය
    දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.
    තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.
    මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.
    ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.
    දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා
    විපස්සනා භාවනාවන් වඩා ඇත.
    2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.
    කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.
    භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.
    උපුටා ගැනීම ...🌺🌺🌺
    පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි ....
    තෙරුවන් සරනයි....🙏❤️
    ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺

    • @hopemickaelson1177
      @hopemickaelson1177 3 года назад +4

      සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 මෙම ලිපිය කියවන්න ලැබීම අපද සසරේ කළ කුසල් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි හැමෝම පිං කරලා.

    • @mwveenitha5784
      @mwveenitha5784 3 года назад +1

      Triple Gem bless you and wish you good health and long life.

    • @kulanis2266
      @kulanis2266 3 года назад

      Sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu,,, 🙏🙏🌹💐 ape da puduma wasana wanthi ,,, budu wana utthama yanan wahanse namakgen dena pathama dhrmaya asamin. Ema dharmaya jeevethayata purudu puhunu karaganna labima nisa sadu 🙏🌹 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 ape pinwath swamen wahanseeta waha wahaa budubhawa lebewa,,, lebewa,,, lebewa,,, sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐,,,

    • @kulanis2266
      @kulanis2266 3 года назад +1

      Uthum Buddha puthrayanan wahanseeta magee namas karaya veewa,,,sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 mema lepeya keyawanna lebemada apage pera kusalayake,bhodesathwa uthumanan wahansege Sri mukayen dhesana karana dharmaya asamen apeda ema dharmaya jeevetayata purudu puhunu karannemu, louthuru buddahtwaya pathana uthum Buddha puthrayanan wahanseeta magee namas karaya veewa,,, sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹

    • @kumaridehigama4293
      @kumaridehigama4293 3 года назад

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 11 месяцев назад +19

    මහත් පිනැති බෝධි සත්වයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ප්‍රාර්ථනය සමෘද්ධි වීම පිණිස මේ පින් ද අනුමෝදන් වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏.

  • @tarakasandaruwan2492
    @tarakasandaruwan2492 Год назад +22

    උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බුද්ධත්වයට පත්වීම මේ පින් හේතු වේවා...උන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා....

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Год назад +16

    තුසිත දෙව්ලොව පාරමීදම් පුරන නා උයනේ අරියධම්ම නාහිමි වහන්සේට නමස්කාර වේවා සුවසේ පාරමි දම් පුරා උතුම් වූ බුද්ධ රාජ්‍යයට සුවසේ පැමිනේවා,,

  • @nilminibasnayaka5640
    @nilminibasnayaka5640 Год назад +25

    ලොවුතුරා බුදු බව පතනා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ....සාදු ....

    • @SunethraSenadeera
      @SunethraSenadeera 6 месяцев назад

      ❤❤❤❤

    • @lankalanka7765
      @lankalanka7765 4 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸සාදූ සාදූ සාදූ

    • @m.k.dpriyadarshani1268
      @m.k.dpriyadarshani1268 15 дней назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 4 месяца назад +5

    ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය පිනිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 года назад +44

    🙏🙏🙏තුසිත දිව්‍යලොකයේ වැඩ වාසය කරන ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර වේවා!!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад +2

      තුසිතයේ සිට
      හැ ම පෝ දිනවල
      ශ්‍රාවක වූ අය ගැන
      සළකනවා ය් කිව හැකි !!!

    • @apsarahirimuthugoda5076
      @apsarahirimuthugoda5076 Год назад

      ​@@harisaraharisara7828❤1😊

  • @SadeepaMalshani
    @SadeepaMalshani 14 дней назад

    ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වු උතුම් බුද්ධත්වයට පැමිනේවා මා කරන්නාද සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා ❤️🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 месяца назад +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @nilushaherath25
    @nilushaherath25 2 месяца назад +2

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..නිරෝගි වෙත්වා..සුවපත් වෙත්වා....💜️🙏මතු බුදුබව ලැබේවා...🙏🙏

  • @sunithadissanayake8368
    @sunithadissanayake8368 Год назад +5

    අති ගෞරවණීය අති පූජණීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන්ගේ වටිනා ධර්ම දේශනාවට සවන් දුන්නා. ගෞරවයෙන් වන්දනා කරමි . වන්දනා වේවා. සාදු සාදු සාදු !!!

  • @asankasanjeewa3106
    @asankasanjeewa3106 5 месяцев назад +2

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් මාර්ගය විවර වේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 года назад +7

    අති පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 8 месяцев назад +4

    සිත කය වචනය යන තිදොරින්ම මගේ නමස්කාරයවේවා !!!
    සාදු ! සාදු ! සාදු !

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 3 года назад +23

    සාදු සාදු සාදූ !!
    ඉතා වටිනා දේශනා වකි.මෙලොව පරළොව හිත කැමැත්තෝ අසත්වා.මෙපින් බෙලෙන් ස්වාමීන් වහන්සේ ගේ ප්‍රාර්තනා ඉශ්ට සිද්ධ වේවා !!

  • @omethsonjith8181
    @omethsonjith8181 4 месяца назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

  • @chandanafernando2829
    @chandanafernando2829 2 года назад +12

    🙏 ඔබ වහන්සේට 🙏
    🙏 සම්මා සම්බුද්ධත්වය 🙏
    🙏 සදහා මේ කුසල් 🙏
    🙏 හේතු වාසනා 🙏
    🙏 පාරමිතාවක්ම
    🙏🙏🙏 වේවා ! 🙏🙏🙏

  • @nirmithakaluarachchi2323
    @nirmithakaluarachchi2323 5 месяцев назад +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල පරිදි උතුම් සම්බුද්ධත්ව සාක්ෂාත් කීරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @AnulaJayaratne
    @AnulaJayaratne 6 месяцев назад +3

    ඔබ වහන්සේට ,පතන බුද්ධත්වය ලැබේවා !!

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 месяца назад +1

    මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 Год назад +5

    ඔබ වහන්සේගේ පැහැදිලි දේශනාව ඉතාම වටිනවා

  • @sameecool5087
    @sameecool5087 2 года назад +17

    බුද්ධාංකුර වූ තුසිත දෙව්ලොව වැඩවසනාවූ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු !
    සාදු !!
    සාදු !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад

      පියුමතුරා නමින්
      බු දු ව න් නේ
      මේ නා හිමි වෙන්ට ඇති !!!

  • @dpadwickrama569
    @dpadwickrama569 Год назад +7

    ඔබ වහන්සේ ට පතන්නා වූ බුදු බව ලැබේවා !!!🙏🙏🙏🥀🥀🥀

  • @ChandrikaAbeygunawardhana
    @ChandrikaAbeygunawardhana 6 месяцев назад +3

    සාදු සාදු සාදු.....ඔබ වහන්සේට .ගොඩක් පින්

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 Год назад +4

    ඔබ වහන්සේ ට මාගේ වන්දනාව සිද්දකරනවා 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 3 года назад +22

    පින්වත් ස්වාම්න් වහන්සෙට ප්‍ර්‍ර්‍ර්‍රර්තනිය බුදු බව ලැබේවා !!! 🙏🙏🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 9 месяцев назад +2

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා

  • @HrSugathapala
    @HrSugathapala Месяц назад +1

    😊❤❤❤❤❤sadu,,sadu,,,sadu. Uthum budu bawama labewa

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 года назад +7

    🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා

  • @sssddd4854
    @sssddd4854 2 года назад +4

    සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻
    අපේ පින්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදීම උතුම් නිර්වානය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻

    • @wimala8576
      @wimala8576 Год назад

      Venerable nauyana ariyadamma seaminwahanse wish you samasam buddathwaya sadu sadu sadu

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад

      බු දු බ ව ප ත න කෙනෙකුට ද
      වෙන පැතුම් ඇති අයට ද
      ඒ සළකා ය්
      පැතුම්
      කළ යුත්තෙ !!!
      උ දා :-
      අනාගත බුදු වරුන්ගෙ
      අ සූ ම හ සව්වන් වෙන අය !!!

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 10 дней назад

    බුදු ගුණ අනන්තයි! බුදු ගුණ අනන්තයි!! බුදු ගුණ අනන්තයි!!! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajinimendis01
    @sajinimendis01 2 года назад +9

    පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බුදුබව ලැබේවා .

  • @kankanamgedp3897
    @kankanamgedp3897 3 года назад +14

    පින්වත් ස්වාම්න් වහන්සෙට බුදු බව ලැබේවා !!! 🙏

  • @DyanaMunasingha
    @DyanaMunasingha 4 месяца назад +1

    මෙබදු වීඩියෝ ගෙන එන මේ නාලිකාවට යහපතක්ම වේවා.පින්වත් ස්වාමින්වහන්සේට උතුම් බුදුබව ඉතා සුවසේම සක්ශාත් වේවා. සාධු සාධු සාධු.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 месяца назад +1

    Bhuduwewa pinwath swaminwahansa🙏🙏🙏🙏🙏💮💮💮💮

  • @NelumLanka
    @NelumLanka 4 месяца назад +1

    සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🌞🌞

  • @darshanisilva6384
    @darshanisilva6384 3 года назад +9

    ඔබ වහන්සේ ප්‍රර්තනා කරන උතුම් නිවන ලැබේවා

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 10 месяцев назад +3

    බුදුබවම. ලැබේවා. සාදු. සාදු. සෙදු

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 года назад +14

    තෙරැවන් සරණයි අප ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට 🙏🏽🙏🏽🙏🏽මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට උතුමි චතුරාය සත්‍්‍්‍යය ධර්මය අවබෝධම වෙවා🙏🏽🙏🏽🙏🏽 නමෝ බුද්ධාය

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 года назад +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @hemanthachandani431
    @hemanthachandani431 Год назад +2

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 года назад +11

    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ සමත භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ සමත භාවනා වෙන් ද්‍යාන වැඩේවා !!!ද්‍යාන පදනම් කරගන විපස්සනා භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ විපස්සනා වඩලා කෙලෙසුන් ජය ගෙන මගපල නිවන් සුව පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පරමිතවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @preethikajayathunga6069
    @preethikajayathunga6069 2 года назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන් බුදු බව ලබා ගැනීමට මේ පිනම එකසේම හේතු වාසනා වේවා 🙏🙏ඒ වාගේම මා ප්‍රාර්ථනා කරනඅ උතුම් වූ සෝවාන් එළය මේ ආත්මයේම ලබා ගැනීමටද මා හටද හේතු වාසනාම වේවා 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 года назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 3 года назад +5

    පින් උතුමන් වහන්සේට බුදුබවම ලැබේවා!!!

  • @janakidamayanti8563
    @janakidamayanti8563 2 года назад +3

    Sadu sadu oba wahansita pinathwewa

  • @withoutname3403
    @withoutname3403 3 года назад +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏.

  • @gayansameera5064
    @gayansameera5064 Год назад +1

    සාදු සාදු සාදු සාදු අනුමෝදාමි

  • @sadeeshamadushan560
    @sadeeshamadushan560 3 года назад +23

    🎇සම්මා සම්බුද්ධ රත්නය කෙරෙහිත් ධම්ම රත්නය සන්ඝ රත්නය කෙරෙහිත් .යමෙක් සිත පහදා ගන්නෙද එපමනිකින් මහා කල්ප ලක්ශයක් දුගතියට නොයයි සුගතියෙන් සුගතියට යමින් පාරමි සපුරා අමා මාහා නිවනට සැපත් වෙයි . 🎇 එම උතුම් බුදු ගුණ ඔබත් නිරතුරුවම සිහි කරන්න

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 года назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 4 месяца назад +1

    Pinvath svamin vahanseta vuthum nivanama hethuv Asana veva

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 Год назад +1

    සාදු සාදු සාදු

  • @gayansameera5064
    @gayansameera5064 Год назад +3

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @WishwayenEha
    @WishwayenEha 9 месяцев назад +1

    🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස.

  • @kapilabandara9952
    @kapilabandara9952 Год назад +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 2 года назад +5

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමින් වහන්සේට

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 года назад +3

    Saadu saadu saadu obawahanseta namaskaara karami namaskaara weva...

  • @ShiraniNanayakara
    @ShiraniNanayakara Год назад +1

    මාගෙ නමස්කාර ⁣වේවා

  • @gayanasanka7970
    @gayanasanka7970 3 года назад +3

    සාදු සාදු සාදු ... !!!!

  • @tironpathirana3719
    @tironpathirana3719 Год назад +2

    🌼🌺🌹🌹🌺🌼සඩු සඩු සඩු🌼🌺🌹🌹🌺🌼

  • @lakshmanherath9809
    @lakshmanherath9809 3 года назад +5

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 года назад +5

    සාදු සාදු අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @lasanpeiris
    @lasanpeiris Год назад

    Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!

  • @wasanaranasinghe9693
    @wasanaranasinghe9693 Год назад

    Thusitha diwyalokaye wada wasaya kiarana oba wahanseta mage namaskaraya wewa

  • @SunethBalasuriya-k6e
    @SunethBalasuriya-k6e Год назад

    Sadu...sadu....sadu mage namaskaraya wewa................

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 2 года назад +4

    සාධු සාධු සාධු

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 3 года назад +4

    Sadu...sadu....sadu

  • @jayanthaliyanage7470
    @jayanthaliyanage7470 Год назад

    Thusitha develo vada sitina obavahanseta mage namaskaraya veva

  • @සචින්සද
    @සචින්සද 3 года назад +4

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @mwveenitha5784
    @mwveenitha5784 3 года назад +2

    Sadu ! Sadu !! Sadu !!! ..................... Very great explanation. Our Hon.Thero preaches the NORBLE DHAMMA very clearly and interesting way with giving suitable examples .......So we should try to follow and practise them in our lives. I wish to our Hon.Thero to attain "NORBLE BUDDHIDTSHIP" and Triple Gem bless tlo the people who publish this Dhamma Alms and all of us............🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏..

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Год назад

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa,,,, mathu budu weewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @GkNandani-my4bu
    @GkNandani-my4bu 5 месяцев назад

    Saadu Saadu. Saadu Athi Pooganieya Swamieñ Wahanse Amamaha Niwanin Suwapath Wewa....❤

  • @kulanis2266
    @kulanis2266 3 года назад +1

    Sadu, 🙏🌹 sadu 🙏🌹 saadu 🙏🌹 bodesathwa uthumanan wahanseta magee namas karaya veewa, sadu!!! Sadu 🙏🌹💐 sadu 🙏🌹 saadu 🙏🌹🌹🌹💐

  • @AnushikaSampath
    @AnushikaSampath 2 месяца назад

    Magi namaskarayawe wa magi diyaniyage manisika abadaya mepin balayen nittawata suwawewa

  • @praneethmadusanka155
    @praneethmadusanka155 Год назад

    සාදු... සාදු....සාදු....

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 года назад +4

    සාධු සාධු සාධු!!!

  • @Sdhammaransithero
    @Sdhammaransithero 6 месяцев назад

    Amaagagpatura.devasapkarageyaobavahanseta.namaskaraveva

  • @DisanayakaContractors
    @DisanayakaContractors 12 дней назад

    සාධූ.....සාධූ.....සාධූ...

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Год назад

    Chamaka thauthisa deulawa weda wasamin niwan awaboodaya Lebewa Lebewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Год назад

    Anusha daruwata uthum Nirwana awaboodaya Lebewa Lebewa 🌹🌹

  • @kulanis2266
    @kulanis2266 2 года назад +1

    Sadu 🙏🌹💐🌺 sadu 🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹💐🌺 Buddha puthrayanan wahanseeta budu bhawama labeewa !!! Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 maagee namaskaraya veewa!!! Sadu 🙏🌹💐 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐💐🌺🌺🌺💮💮💮🌸

  • @chanukaekanayaka2592
    @chanukaekanayaka2592 Год назад

    Budusaranai

  • @susilahangama9874
    @susilahangama9874 3 года назад +1

    Susil Ahangama
    Sadu Sadu sadu

  • @darmawardenawanniarachchi6724
    @darmawardenawanniarachchi6724 6 месяцев назад

    Very good

  • @sujeewarathnasiri7153
    @sujeewarathnasiri7153 Год назад

    sadu sadu.

  • @lasantharku9882
    @lasantharku9882 2 месяца назад

    ❤🙏🏿🙏🏿

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 года назад +3

    🙏🙏🙏🌼🏵️🌼🏵️

  • @IndraniWithanarachchi
    @IndraniWithanarachchi Месяц назад

    🙏🙏🙏🎉🙏🙏🙏🎉

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 6 месяцев назад

    🍀🌺🍀🌺🍀🌺🍀🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 года назад +2

    🙏🙏🙏🌸🌸🌻🌻🌼🌼🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanawathi1965-md9hx
    @sumanawathi1965-md9hx 6 месяцев назад

    🙏🙏🙏🙏🌷🌷

  • @sampathnuwan5231
    @sampathnuwan5231 Год назад

    🌼🌼🌼🌼🌼
    🙏🙏🙏

  • @LathikaSenevirathna
    @LathikaSenevirathna 6 месяцев назад

    සාදූ 🙏සාදූ 🙏සාදූ 🙏

  • @achalaperera1869
    @achalaperera1869 2 года назад +1

    මා විසින් සිදු

  • @SujithLasantha-pc6vz
    @SujithLasantha-pc6vz Год назад +1

    💎💎💎💎💎💎💎

  • @deepthiwickramage9726
    @deepthiwickramage9726 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 года назад +2

    🙏🏽🙏🏽🙏🏽

  • @sumanaperera8333
    @sumanaperera8333 3 года назад +3

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 2 года назад +1

    🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌸🌸🌸🙏🙏