අවුරුදු 30 න් ගමට වතුර දුන්නෝ ❤️💪

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 109

  • @SamanKumara-z9t
    @SamanKumara-z9t 5 часов назад +20

    මෙම මහාගු කාර්යය්‍ය ඉටු කිරිමට ඇප කැප වු අපේ හාමුදුරුවන්ටත් අන් කියළු දෙනාටමත් නිදුක් නිරෝගි වේවා... දිර්ඝයුෂ ලැබේවා..

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 5 часов назад +9

    Sadu sadu sadu
    Ape හාමුදුරුවන් වහන්සේට බොහොම pin ❤❤❤❤
    මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤❤❤
    දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @percygune5235
    @percygune5235 5 часов назад +14

    ඒ ගමේ අහිංසක මිනිස්සු බොන වතුර උගුරක් උගුරක් ගානෙ ඔබ වහන්සේටත් උදව් උපකාර කල සියලුම දෙනාට අත්වන පින මෙතෙකැයි කියන්න බැහැ.
    තෙරුවන් සරණයි !!!

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani 2 часа назад +2

    අපේ හාමුදුරුවන්ට නිරෝගීව සතුට්න් තවත් බොහෝකල් මේ සේවයේ යෙදෙන්නට දිර්ගායුෂ ලැබේවා ....බුදුසරණයි සියලු දෙව් රැකවරණය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VICSENSER
    @VICSENSER 4 часа назад +6

    අපේ කාලයේ මහා දුටු ගැමුණු❤❤....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 එහෙම කිව්වට කිසිස්ම වරදක් නෑ අපෙ හාමුදුරුවනේ ...

  • @khantikhanti2884
    @khantikhanti2884 4 часа назад +3

    මේ පින්කමට සහභාගී උ අපේ හාමුදුරුවන්ටත් උදව් කළ සියලුම දෙනාට බොහොම පින්

  • @ChandimaJ-f1w
    @ChandimaJ-f1w 5 часов назад +6

    තෙරැවන් සරණයි .හමුදුරැවනේ ඔබවහන්සේලාට ගොඩක් පිං 🙏🙏🙏🌹🌹🌹

  • @Mrmuladeni
    @Mrmuladeni 3 часа назад +1

    වතුර කියන්නේ මිනිස්සුන්ට අවශ්‍යම දෙය්ස්ක් එක අපෙ හාමුදුරුවෝ කරල දිපු එකම ගොඩාක් පින්

  • @NuwanPresanga
    @NuwanPresanga 2 часа назад

    නිදුක් නීරෝගී භාවය ලැබේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏 තවත් මේ වගේ වැඩ කිරිමට නිදුක් නිරෝගී භාවයට දීර්ඝායුෂ ම ලැබේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏

  • @PremalathaJayaweera
    @PremalathaJayaweera 5 часов назад +6

    අපේ හමුදුරැවනෙ ඔබ වහන්සෙ මේකරන පිනම ඇති

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 часа назад +2

    අප බලාසිටි තවත් ලස්සන දවසක්‌. ස්වාමින්වහන්සේට කොහොම පිං දෙන්නද හිතෙනව. සසර කෙලවර අමා මහ නිවන් තෙක් සියළුම යස ඉසුරින් පිරි පින්වන්ත ආත්මයන්ගෙන් පිරේවා 🙏

  • @KAKarunathilaka
    @KAKarunathilaka 5 часов назад +3

    සාදුසාදුසාදු ඒ අහිංසක මිනිසුන්ට වතුර ලබාදී කල මහාපිංකමටදායකවු ඔබ වහන්සේටත් සැමටත් උතුමි නිව3න්සුවයමලැ බෙිවා🌸🌸🌸🌸🌸🌸🌸😄🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @nilunilanthi5936
    @nilunilanthi5936 2 часа назад

    හරි නායකත්වය කියන්නේ මේ අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේ ගේ කැපවිම උත්සාහ..කවුරුත් මුදලින් උපකාර කරත් පලක් නැහැ නිසි සැලසුමක් නැති නම් පිංවත් නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි වේවා දිර්ඝායු ලැබේවා .දායක් උනු සියලුම දෙනාට පිං...තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @nadeikanadeika472
    @nadeikanadeika472 5 часов назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏👍

  • @sreemathilka9633
    @sreemathilka9633 Час назад

    Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ වහන්සේට aasirwadaya ලැබේවා ඉදිරියට වැඩ කරන්න හැකි වේවා theruwan saranai 🙏🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 5 часов назад +4

    උදව් උපකාර කල ඔබසැමට සම්මා සම්බුදු සරනයි ..

  • @pemawathiperera1220
    @pemawathiperera1220 3 часа назад +2

    සාදු🙏🙏🙏 ස්වාමින්වහන්සේ ලා දෙනමටත් උදවි කරපු සියළුම දෙනාටත් අහින්සක ගමිවාසින්ටත් තුනුරුවන් ගේ සරණයි 🙏🙏🙏🌻🌻🌻💐

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 часа назад

    මේ උතුම් පිංකම කිරීමට ඇප කැප වූ අපේ ස්වාම්න්වහන්සේ ඇතුළු උපකාර කල සියලම දෙනාට ගොඩාක් පිං...තෙරුවන්සරනයි සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 часа назад

    මේ පින්කම නම් වචන වලින් කිව නොහැකි පිනක් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණ

  • @vimalavimala8190
    @vimalavimala8190 3 часа назад

    බොහොම පින් පොඩි හාමුදුරුවනෙ හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🌷🌹🌷🌹🌷🌹🥀

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 часа назад +1

    පිංවත් ස්වාමීන්වහන්සේට සහ මේ උතුම් පුණ්‍යකර්මයට දායකත්වය දැරු සියළුම දෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha8274 3 часа назад

    සියලු සත්වයෝ.සුවපත්ම වෙත්වා. ආදරණීය අපේ පින්වත් සුවාමින්වහන්සේ ඇතු ලූ මේ උතුම්ම පින්කමට දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ධර්මය අවබෝධ පිණිසම හේතු.වේවා. මේ භව සසර නිමාකර ගැනීමට මේකල උතුම්ම කුසලය ධර්මය හේතුවේවා. අපේ සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා සාධූ.සාධු.සාධු. මේකල උතුම්ම පින මාහටද අනුමෝදන්ම වෙත්වා.🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏 බුදුසරණයි. සම්මා දිට්ඨික දෙවියෝ මේ සියලුම දෙනා ආරක්ෂා කරත්වා.🙏🙏🙏

  • @SarathChandrasiri-m6i
    @SarathChandrasiri-m6i 4 часа назад +1

    මෙවැනි සත්ගුනවත් වැඩසටහන් තවතවත් සිදුකිරීමට ඔබ වහන්සේට හැකිවේවා!

  • @premilapremila3683
    @premilapremila3683 Час назад

    ලොකුම පිනක් ඔබ වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @YapaBandare
    @YapaBandare 5 часов назад +3

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 5 часов назад +3

    බුදුසරණයි 🙏🙏කියන්න වචන නෑ ගොඩක් පින් 🙏🙏🙏

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 4 часа назад

    🙏 ස්වාමීන් වහන්සේ මෙලොවට බිහි කළ දෙමාපියන් දෙන්නාටම දිර්ගායු වේවා බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේටත් දිර්ගායු වේවා 🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 4 часа назад +1

    සාදු සාදු සාදු ...ඔබවහන්සේට නිවන් දකින්න මේ පිනම ඇති .

  • @Imalka-y8j
    @Imalka-y8j 5 часов назад +4

    යළි යළිත් මෙවන් උතුම් කටයුතු කිරිිමට ගරු ස්වාමිින් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා.

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 44 минуты назад

    ඔබ වහන්සේට ගෝඞක් පී න් ආපේ හාමුදුරුවො 🙏🙏🙏🙏🙏🙏

  • @MbnDulmini
    @MbnDulmini 5 часов назад +1

    මස්තකෙ ඉවරවෙලා හිමියන් විඩියෝවක් දලා ..ලසසන වැඩක් ඉවරවෙලා අඩමිබරයි ඔබ වහන්සෙ සොයා කරන වැඩ ගැන❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 Час назад

    අපේ podi හාමුදුරුවෝ ඇතුළු දායකත්වය dun හැමෝටම උතුම් niwnin niwewa හැමෝටම උතුම් දළදා හිමි saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 5 часов назад +2

    ජාතික මෙහෙවරට..ඔබවහන්සේට පිං....

  • @vishulab5533
    @vishulab5533 2 часа назад

    අපේ කාලේ මහා බෝසතාණෝ අපේ පොඩි හාමුදුරුවෝ ♥️🙏🥺

  • @manoryjjk3809
    @manoryjjk3809 Час назад

    මේ සදහා උදවු කල සියලුම දෙනාටත් ස්වාමින් වහන්සේටත් බුදුසරණයි

  • @Sadavlogs-yw6fr
    @Sadavlogs-yw6fr 3 часа назад +1

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ❤❤සාදු

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya 4 часа назад

    පින්.වත්
    ඔබවහසෙ.මෙඋතුම්පිංබලයෙන්.මතුබුදුවෙවා.සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 Час назад

    ඇත්තටම රටේ වාසනාවකට උපන් බුදු පුතෙක් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DmSenarathna-ro1ly
    @DmSenarathna-ro1ly 3 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤දැන් ජප්පො න්ට මොනවද හිතන්නෙ

  • @mallikamallika4714
    @mallikamallika4714 Час назад

    Ammata dergayasa oba wahanseta niduk nirogi suwa labaywa ❤❤❤❤❤ sadu sadu sadu

  • @malkanthinissa
    @malkanthinissa 4 часа назад +1

    🙏🙏🙏🌷🌷🌷❤️🤲 teruvan saranai oba wahanseta udaukarapu siyaluma denatat

  • @NihalAnanda-g4l
    @NihalAnanda-g4l 5 часов назад +1

    වසර 30 ජලපිපාසයෙන් සිටි ජතාවට අදදින සිත්තුල ඇති සතුට කියානිමකලනොහැක

  • @VinugaHansana
    @VinugaHansana 3 часа назад +1

    සිරාවටම කඳුළු අවා

  • @JanakiDias-nk7gq
    @JanakiDias-nk7gq 5 часов назад +1

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 Час назад

    Theruwansarani 🙏🙏🙏🌹🙏 pinwath saminduni bohoma pin kusal wewa🙏. Jayawewa ape adaraniya gam wasiyane sathuta samaya nirogi suwa dharmika jiivithayak wewa🙏

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 5 часов назад +4

    Dutugamunu raju❤🎉

  • @upulshanthal9495
    @upulshanthal9495 5 часов назад +1

    බුදුසරනයි අපේ හමුදුරුවන්ට

  • @malkanthinissa
    @malkanthinissa 4 часа назад +1

    🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼❤️🤲 sadu sadu sadu

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 5 часов назад

    GODAK PIN APE HAMUDURUWANE OBA WAHANSETA ❤❤❤❤❤❤❤

  • @dammikamalani9281
    @dammikamalani9281 5 часов назад +1

    Teruwan saranay oba wahanse etulu udaw kala siyaluma denata godak pin oba wahanse ta matu budu bawa lebewa sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @nilukasl7994
    @nilukasl7994 28 минут назад

    සියලුදෙනාටම උතුම් වු දළාදා සමිදු පිහිටයි

  • @kellyfelder9077
    @kellyfelder9077 50 минут назад

    Godak pin Hmuduruwane.🙏🙏🙏

  • @UdeniBhadra
    @UdeniBhadra 50 минут назад

    නිවන් දකින්නට මේ පිං හේතු wewa🙏🙏🙏🙏🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 4 часа назад +1

    Kisima heminamak nokarana karathavyak obawahanse karanne mathu atthamaye buduwewaa

  • @RasikaNilanthi-dg6cp
    @RasikaNilanthi-dg6cp 48 минут назад

    අපේ හාමුදුරුවන්ට පින්

  • @RenukaSanjeevani-f4b
    @RenukaSanjeevani-f4b 4 часа назад

    Ane pinwath ape hamuduwane kadulu awa sathutata.awrudu ganak yanakam e manussayo GANA balanna katawath bari una.ada kohomada deranen kamarawa ussan avith nama ganna.wadak ne owa katha karala.oka sampurnayen oba wahansege wadak🙏🙏🙏

  • @raniraniranirani4500
    @raniraniranirani4500 5 часов назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriparapitya1739
    @siriparapitya1739 5 часов назад

    A game kenek bona watura biduwak gane oba wahansetat උදව් කළ hemotamat godak pin teruwan saranai

  • @SozanaTg
    @SozanaTg 2 часа назад

    Bona wathura beduvak GANA oba wahansata ma gama Aya pen denna ona deergau wawa oba wahansata

  • @KaradaYamuna-ro8xi
    @KaradaYamuna-ro8xi 5 часов назад +1

    Ane sadu saadu sadu🙏🙏🙏🙏🙏

  • @cellone2095
    @cellone2095 5 часов назад

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @GaminiSunil-b5s
    @GaminiSunil-b5s 4 часа назад

    7:06

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 часа назад

    Pudumakara satutak ape hamuduruwene.jala bidak nati duka api hodatama dannawa.oba wahanse atulu siyaluma udaw kala siyalu denata kisima dawasaka pipasayak ati nowewa .niduk wewa niroogiwewa.deeergausha labewa teruwan saranai.🙏🙏🙏🙏🌹

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 часа назад +1

    නමුත් බුද්ධාය 🌄🌎🇱🇰🏯🪷🙏👉👉🇱🇰 මීට අවුරුදු සීයකට 200කට එහා පැත්තෙදි එදා හිටපු මුතුන් මිත්තෝ හිටියා නං හද ඉන්න කාලකන්නි මිනිස්සුන්ට පුකට පයින් එකක් ගහලා මහ මුහුදට ඇයි එහෙම කියන්න හේතුව කඳු ටික විනාශ කරලා ඒවායේ තියෙන ගස් කොලන් ටික විනාශ කරලා ඉවර වගා කරන්න මොන රබර් වගා කරා තේ වගා කරා ලොකුවට රටේ ඉංජිනේරු ඉන්නවා කියලා ලොකු ඉංජිනේරුව පාස් වෙනවා අද බුද්ධිමත් කියලා මිනිස්සු ජාතියක් ඉන්නවා කියලා හිතනවා අද ඉන්න බුද්ධිමත් උන්ට වැඩිය එදා හිටපු බුද්ධිමත් මිනිස්සු බුද්ධිමත් දැන් ඉගෙන ගත්තා කියලා බුද්ධිමත් කියා නේ ඉන්නම වැඩිය එදා ඉගෙන එදා ඉගෙන ගත්තේ නැති මිනිස්සු හරි බුද්ධිමත් මොකද ඒ මිනිස්සු ගහ කොල කැපුවත් ගස් දෙකක් හිටවනවා ගුලු බලන්න ඔය යනවනේ හාමුදුරුවෝ යනවාලු මේ අඩි පාරක් දිගේ වතුර ගන්න එතකොට බලන්න ඒ අඩි පාරදී කියනකොට වතුර ඒ කාලේ වතුර බැහැපු කීකරු තියෙනවා වතුර බැහැපු කන්දෙන් පල්ලට වතුර බැහැපු දියකාම තියෙනවා මොකද අපේ සිංහලයට තේ ටික වගා කරලා දුන්නේ තේ බොන්නත් වතුර නෑ පට්ට දුකක් ඉන්නවා බුද්ධිමත් ඒ වගේ උගත් කියාගෙන ඉන්න මිනිස්සු ලොකු ලෝකෝ කලිසං ගහපු කොට කලිසං ගහපු සූදා ඇඳගෙන ඉන්න සපත් දෙක දාලා ඉන්නකොට බුද්ධිමතුන් කියලා අභරේනුවටත් ඉතිරි නෑ කපලා විනාශ කරොත් කඳුවල තියෙන වතුර ටික ගිලාහ බලනවා කියලා අද ඒකෙන් දැන් මිනිස්සු නළලින් ගහනවා අඩි 2300එදා මිනිස්සු වතුර බිව්වේ ජීවකානින් එන වතුර ටික ඒ මිසකට කිසි රෝගයක් නෑ කොර මේ වස විස බොන්න තමයි හුඟක් අද කැමතියි කඩෙන්ම කාපල්ලා එහෙම කියන්නේ මේවා දකිනකොට හරි අපිට හරි දුකයි මට දුක මං දන්නෑ අනුත්තුන්ට දුක ඇති කියලා මට නම් දුකයි තනි ඇහැට ඇන්ටන් මේවා දකිනකොට මං ඉන්න ගමේ වතුර කානුවක් බැහැපු අඩි වතුර පෑරක් ගිය අඩි කානුවක් තියෙනවා දැන් ඒක නෑ දැන් ඒක කාමයේ ළිඳව සාරනවා ඒ කාන්දි ගෙව්වා කනුවියට හරවනකොට වතුර තියෙයි කියලා කට්ටිය ළිඳවල් හැරුවා. ඒත් හවුන් නෑ ඒවා ඇති ගස්කොලන් ටික ඔක්කොම කපලා තේ හිටෙව්වා කියන්න දෙයක් නෑනේ ඉතින් දැන් හොඳේ අපිට ඉංජිනේරුව සුද්ද කරපු දේ හරි සුද්දයි ඉතින් දීලා කියවල කරගන්න අපේම සුද්ද කරුවට වැඩිය අන්ත විදියට කරා තරහ වෙන්න එපා මොකද මේ අපේ මැටි මෝල් මිනිස්සු හින්දා මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ හිඟානොකා හිඟා කන්න වෙලා තියෙන මිනිස්සු ගෙන් සල්ලි ඉල්ලලා ඌව කරන්නේ මිනිස්සුන්ගේ තියෙන නූගත්කම හින්දා මේ අවුරුදු පනහක් ඇතුළත වෙච්ච දේවල් මේවා

  • @SampathWasana-v2u
    @SampathWasana-v2u 4 часа назад +1

    ❤️❤️🙏🙏🙏

  • @KaliniHettithantha
    @KaliniHettithantha 4 часа назад

    🙏🙏🙏😂😭🙋🇱🇰👏 mema MAHAGU karyaya sidukireemata dayakàthvaya labadun samatath, MULIKATHVAYA lABADUN PINVATH Swameen wAHANSETATH NEEROGEE SUVAYA,SHAKTHIYA,DAIRYAYA DEERGAYUSHA NNOADUVA LABEVA👍❤

  • @wgpathmini8191
    @wgpathmini8191 Час назад

    🙏🙏🙏Saadu saadu saadu bs 🙏🌻🌻🌻🌻🌻

  • @thecharacter777
    @thecharacter777 2 часа назад

    👏👏👏🙏🙏🙏💪💪♥♥♥♥

  • @NilukaPriyadarshani-k5o
    @NilukaPriyadarshani-k5o Час назад

    තෙරුවන් සරනයි

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f 5 часов назад

    ❤❤❤❤❤❤

  • @KamaniAyagama
    @KamaniAyagama 5 часов назад

    Ape hamuduruwanee oba wahanseta theruwan saranai

  • @ranjithperera3422
    @ranjithperera3422 5 часов назад

    🙏🙏🙏

  • @ShiraniLalitha-p6n
    @ShiraniLalitha-p6n 5 часов назад

    Oba wahanse athulu samata niduk nirogiya labewa 🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 часа назад

    ❤❤❤❤

  • @DmRuwan-dy5zl
    @DmRuwan-dy5zl 4 часа назад

    Ma sansaragamanadima niwan dakinawa saththai hamudurueana

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 часа назад

    Saduu Saduu saduu

  • @chamilakumarii9487
    @chamilakumarii9487 5 часов назад

    Theruwan saranai ape hamuduruwane 🙏🏼 🙏🏼🙏🏼🙏🏼

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 4 часа назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 4 часа назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤💪

  • @YffydXgxf
    @YffydXgxf 11 минут назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SanjuSanjubai
    @SanjuSanjubai 3 часа назад

    අපේ රටේ පාලකයෝ කියන උණුයි ඔය කොම්පැනි කරනුයි මිනිස්සු හින්දා හාමුදුරුවනේ ඔය තත්ත්වය උදා වෙලා තියෙන්නේ. තවත් තියෙනවා ග්‍රාමසේක කියලා මොට්ටේක් ගමු අල්ලලා ගමේ ඉන්න ගාමසේකල කියලා මොට්ටයෝ ටිකක් ඌ බලන්නේ කැමති පැත්තට විතරයි උදවන්නේ දුප්පතා ගෙදරට යන මිනිහෙක් මං දැකල නෑ තියෙන එකක් ගෙදර දුවලා තමයි නැති එකාගෙ ළඟට දුවන්නෙ. පොඩ්ඩ අරන් දුවන ග්‍රාම සේවකයා මේ දුප්පතා ළඟට හොඳ ටික දීලා මොකද මං එහෙම කියන්න හේතුව දැන් මොබයිල් වලින් පුළුවන් ග්‍රාමසේවලට ඕන දෙයක් දැනුම් දෙන්න ග්‍රාමසේකා කියනවා ඉදගෙන ඕගොල්ලො මට කෝල් කරලා දිනයක් දෙන්නද මං අහවල් දවසේ මෙන්න මේ අද ඉන්න රාජකාරී කරනවද ඕගොල්ලෝ මට කෝල් කල කියන්නද මං මට දිනයක් උගේ අප්පට නැත්නම් ගියා අපට තමයි කියන්න තියෙන්නේ. ඔවුන් වගේ කාලකන්නි හින්දා තමයි මේ රටට මේ තත්ත්වය උදා වුනේ හාමුදුරුවනේ

  • @suminda8308
    @suminda8308 Час назад

    ♥️🙏🙏🙏🙏♥️

  • @DameyanthiFatima
    @DameyanthiFatima 2 часа назад

    🙏🙏🙏🙏w

  • @malakoman8057
    @malakoman8057 5 часов назад

    Sad sad sad🙏🙏🙏

  • @Bill45Robertson
    @Bill45Robertson 3 часа назад

    🙏🙏🌞

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @AbaYeehsj-lj3ew
    @AbaYeehsj-lj3ew 3 часа назад

    සාධු සාධු සාධු සාධු අනුමෝදාම්

  • @kalyanidamayanthi5782
    @kalyanidamayanthi5782 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @hashi3528
    @hashi3528 Час назад +1

    අමිමා කෝවිවර වසනා වන්තද

    • @hashi3528
      @hashi3528 Час назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 5 часов назад

    Oba. Wahanse. Hedu. Piya. Kohe. Ho. Dewwimanaka. Eathi. Wedu. Mawa. Me. Pin. Labanawa.

  • @AnilUdayasiri-i5s
    @AnilUdayasiri-i5s Час назад

    Match.kadulu. aawaa..pin. mamath. Nuwara.. sathutui..magy. udu. Deela. Shsdagiri...shayata..pin..mathura. NY..

  • @NiroshaThilini-l5j
    @NiroshaThilini-l5j 6 часов назад

    🙏🙏🙏🙏

  • @nishanthaperera6302
    @nishanthaperera6302 5 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 6 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpanandani8837
    @pushpanandani8837 4 часа назад

    Teruwan saranay siyaluma denatha udau karapu

  • @susilwijekoon2359
    @susilwijekoon2359 3 часа назад

    🪔🌻🙏

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 5 часов назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujSujatha-ct4yn
    @SujSujatha-ct4yn 4 часа назад

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 4 часа назад

    🙏🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 3 часа назад

    ❤❤❤