My son is in Canada since 2004.He is Canadian Citizen now.We are planing to come to Canada next month.I have been Canada more than 5 times.He is in Brampton in Ontario
What else can I say? This is my honest opinion. I have never said this before and never seen a character like this. . I really don't know how to thank my sister. You are beautiful in voice, appearance and heart. I wish you success in all your hopes.
ලංකාවම දුකට පත් වුණ මොහොතක රටෙ තරුණ
පරපුර ට ඉදිරියට යන්න
දැනුවත් කලාට බොහෝ ම
ස්තූතියි. ඔබගේ සිතුම් පැතුම්
ද ඉටු වේවා.
Good informations.. Thank u very much..
ඇත්තටම ගොඩාක් අය හොද රටවල් වලට ගියාම මවුරට අමතක වෙනවා නමුත් ඔයාට එහෙම වෙලා නෑ ඔයාගේ සියලු දේ සාර්ථක වෙිවා නංගී
පුතේ ඔයාට ගොඩක් ස්තූතියි.
ගොඩක් වටිනවා බුදු සරණයි Thanks
ගොඩක් හොඳ විඩියෝ එකක්.ඔය ගැන හොඳ පැහැදිමක් ඇතිවෙනවා.god bless you.🙏
ගොඩාක් ස්තුතියි 🙏
thanks
මට දැනෙන්නේ ඔයා හරි ආදරනීය චරිතයක් වගෙයි,❤
@@priyanthasenanayake4511 මට වැරද්දක් කරන්නේ නැති හැමොටම මම ඇත්තමයි ආදරෙයි 😊
Job offer ekak ganne kohomada miss
Harima hodai hoda pahadili kireemak obata pin labewa
😊😊😊😊😊😊 thank you
බොහොමත්ම ඔබට ස්තුතියි වහාම මා හට පිලිතුරක් සැපයීම ගැන ඔබට ජයෙන් ජයම වෙිවා!!!
Thank you අක්කා . Harima pahadilie . Godk pin
ගොඩක් හොදය් මේ දේවල් කියපු එකට කාගෙවත් උදඋවක් නෙතිව තනියම තමන්ගෙ හයියෙන් එන්න පාර කියපු එක ගොඩක් වටිනව මොකද ලන්කාවෙ ගොඩක් අය බලන් ඉන්නෙ වෙන් කවුරු හරි උදව් කරනකන් පින් සිද්ද්වෙනව මේ ටික කිව්වට ලන්කාවෙන් යන්න ගොඩක් අය දෙන් පාස්පොර්ට් office ලග පොරකනව
Thank you
Apoi ape ayage weda gana ahanna epa. .
Good
👍👍👍👍♥️♥️♥️
Please 🙏🙏🙏 me
Very happy to see you like this akke.
Visa awanna barifa
ඔයා වීඩියෝ එක කරන විදිහෙන් තේරෙනවා ඔයාට මිනිස්සුන්ට උදව් කරන්න සැබෑ අවශ්‍යතාවයක් තියනවා කියලා... ඉතින් ඔයාට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන... ගොඩක් පින්..
Ane godak sthuthi 🙏🙏🙏
බොහෝම හොද පැහැදිලි කිරීමක්
ස්තුතියි !
තෙරුවන් සරණයි ! සොයුරිය
අක්කේ අද(3/7/22) තමයි මම ඔයාගේ වීඩියෝ දැකලා බැලුවේ. ඔයා නම් මාරම වැඩක් තමයි අපේ කරන්නේ. ලංකාවේ ඉන්න එක මනුස්සයෙක් හරි ඔයාගේ වීඩියෝ වලින් ගොඩ යනවා නම් ඒක ඔයාට වගේම ලංකාවටත් ගොඩක් වටිනවා. අනේ අක්කේ ඔයාගේ වැඩ ගැන නම් මට වචන වලින් කියන්න තෙරෙන්නෙ නැහැ. හිතේ කුහකකමක් ඉරිසියාවක් නැතුව ඔච්චර හොඳට ඔය දේවල් ඔයාට කියල දෙන්න පුළුවන් වුණේ කොහොමද?
අක්කේ ඔයාට තෙරුවන් සරණයි!
අනේ මල්ලි මේ කැනඩාව ගොඩාක් ලොකුයි ලංකාව වගේ දහාගුනයක් දැම්මත් ගානක් නෑ . ඒත් හැමෝටම එන්නත් බෑ ඉතින් මම කරන්නේ ඒ එන්න පුළුවන් කීප දෙනෙකුට හරි මට පුළුවන් විදිහට උදවු කරන එක . තෙරැවන් සරනයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න
@@travelwithromicanada1255 අනේ අක්කි ඔයා කියල දෙන එක ලොකු දෙයක් ආසයි එන්න ජීවිතේ ලොකු හීනයක්
@@chamodyarishni4948 mahama bari unath kohoma hari hina haba karaganna
@@travelwithromicanada1255 excellent 👍👍
Thank you for the video. I'll try to meet you in Canada soon.
ඔයා ගොඩක් හොඳ කෙනෙක් අවංකවම නිවැරදි මග කියනවා. ප්‍රියමනාප මුනෙන්ම කියන්න පුළුවන්. මව් කෙනෙක්, සහෝදරියක් වගේ 🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Thank you very much 🙏
සද්භාවයෙන් ඔබ කරන මග පෙන්වීමට ඔබට බොහොම පින්, බොහොම ස්තුතියි. ඔබ කරන කියන සියලුදේ සාර්ථක වේවා.
Thanks alot akka, Clear explanation.
Actually we are hoping to move Canada with my family.
Congratulations dear 🙏
Verry good akka
අනේ නියමයි අක්කා ඔයාගේ video.හැමෝටම තේරෙන විදියට කරනවා. ඔයාට පින්.පරිස්සමින් ඉන්න ❤❤❤
Thank you naogi 🙏
උතුම් වැඩක් Thank you
Great. You are honest. Appreciate your effort and information
Thank you very much
තෙරැවන් සරණයි ඔබට,මෙහෙම තමා වෙන්ට ඕනෑ .ගොඩාක් ස්තුතියි .
I am so glad to know; that there are Sri Lankens like you living in Canada.(New York)
Thank you very much
හොඳ කෙනෙක් හමුවීම පිනක් සසරේ ඔයාට තෙරුවන් සරණයි .
ඇත්තටම හරිම වටිනා වැඩසටහනක් ..👍❤
ලඟදිම මමත් එනවා 👍👍👍👍👍
Good luck dear 😊
@@travelwithromicanada1255 අනේ සහෝ්දරී ඔයාගේ පැහැදිලි කිරීම චූටි දරැවෙකුට වුනත් හොන්දින් තේරැමි ගන්නා ආකාරයකට පැහැදිලි කරලා දෙන ආකාරය නමි ඉතාමත් වටිනවා මගේ වයස අවුරුදු 65ක් වෙනව.මම අවුරුදු 38 ක් පමන ගල්ෆ් කලාපයේ රටවල් 5 කම වැඩ කරල පල පුරුදු කෙනෙක් ගල්ෆ් රටවල වයස් සීමා බලන විදිහට මගේ වයස සීමාවට යෑමක් ගැන හිතන්න වත් බැහැ.ඒ නිසාම මම කැනඩාවේ වැඩ කරන මගේ හිතවතෙකු ගේ පුතෙකු ගෙන් කැනඩාවේ රැකියා සදහා යෑමට වයස සීමාව ඇහුවම එම දරැවා මගේ මුහුණ දිහා බලාගෙනනම කිසිම චකිතයක් නැතිව කී කතාව අන්කල්ගෙ කාලෙ ඉවරයි අන්කල් පුලුවන් ඉක්මනින් අපායෙ රැකියාකට යන්න කියල ඒ දරැවා මට කීවෙ කිසිම ගරු සරැවක් නැතිවයි ඔබ කොයිතරම් මානව දයාවකින් මෙි පැහැදිලි කිරීම කරනවද? අවුරුදු 66 වයසව මට කැනඩාවේ රැකියා අවස්ථාවක් ලැබෙයිද? මගේ දුරකථන අංකය
0094767027680. Whatsapp ඉන්නෙත් මෙි අංකයෙන් මයි පින්සිදු වෙනවා පැහැදිලි කරලා දෙන්නදෙන්න....
@@sonniedm5346 ඉස්සෙල්ලම ස්තුතියි 🙏 .මහත්මයා ඉතාම කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නේ ඒක ගොඩාක් අමාරැ 95% අමාරැයි . ඒත් ඔබ තුමාගේ දරැවෙක් කවුරැ හරි ඉන්නවා නම් ඒ මාර්ගයෙන් විසිට් වීසා එන්න පුළුවන් . හේතුව තමයි මේ රටේ අවුරැදු 55 ඉදලා පෙන්ශන් දෙනවා ගොඩාක් දුරට
Godak sthuthi thanks
කිසිම කුහක කමක් ,ඉරිසියාවක් නෑ කියලා කතාවෙන්ම් තේරෙනවා.කවුරු මඩ ගැහුවත් ඔයාගෙ ගමන යන්න.දවසක ඒ අයට රිදෙනවා එතකොට.මාත් ගොඩක් ට්‍රයි කරනවා කාලයක් තිස්සෙ කැනඩාවට එන්න ඒත් තවම බැරි උනා.ඔයාට තෙරුවන් සරනයි 🙏
තෙරැවන් සරනයි අවශ්‍ය දෙයක් තියනවා නම් දැනගන්න මගේ fb messager එකට message ekak danna
@@travelwithromicanada1255 fb name
@@travelwithromicanada1255 Thank you I sent you a message on messenger. Waiting for a response.
Very good and නියම
නියමයි අක්කා ගොඩක් වටිනවා.. Thanks a lot
Thank you malli
Great video.
Canada එන්න අපිට පාර පෙන්නන ඔයාට ගොඩක් ස්තූති. ගොඩක් අය canada එන්න කිව්වට හරි විස්තර කියන්නේ නෑ ඔයා කියන විස්තර බොහොම පැහැදිලි මමත් Ielts කරන ගමන් ඉන්නේ කොහොම හරි canada එන්න තමයි try කරන්නේ අක්කාගෙ මේ you tube channel එක හොදම channel එක වෙන්න කියලා මම සුභ පතනවා දිගටම හොද videos කරන්න ඔබේ නිහතමානී කම ගොඩක් අගය කරනවා ඔබට ජය !
Thank you naogi .මම මට පුළුවන් දේවල් හොය හොය දාන්නම් .ඔයාලා එන්න කොහොමහරි 🙏
@@travelwithromicanada1255 බලාගෙන ඉන්නේ ඔයා Video එකක් දානකන් .
මගෙ Husband IELTS විභාගෙ කරා ඒක ටිකක් අමාරුයිලු.
Risult ආවහම Canada🇨🇦🇨🇦🇨🇦 Apply කරන්න තමයි හිතන් ඉන්නේ . ඒත් මේ Proof Of Found එක තමයි ප්‍රශ්නෙ මේක අඩුවෙන් ඉල්ලන Province මොනවද කියලා කියනවද ? සමහර ඒවට ලක්ෂ 20 ක් පෙන්නන්න ඕනෙ . අඩුම Province මොනවද ? ඒවා ගැන පොඩ්ඩක් කියනවද ? Husband විතරයි මුලින් එන්නේ ඊට පස්සේ තමයි පුතාවයි මාවයි ගන්න හිතන් ඉන්නේ .
ඔයා මේ කරන සේවය මන් අගේ කරනවා .
ඔබට ජය !!
@@niranjijayasingha2717 මට තව දවස් හතරක් දෙන්න මම දාන්නම්.මට සනිප නෑ 😊
@@travelwithromicanada1255 ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා !
@@niranjijayasingha2717 අනේ පින් ඔයාට.ඉක්මනින් එන්න කොහොම හරි 😊 මම සුබ පතනවා ඔයාගේ ILTS හොදින් පාස් වෙන්න කියලා 🙂
bohomathma sthuthi obt
හොදටම පැහැදිලි උනා කවදා 👍 හරි කැනඩාවට අපේ නංගි ආවොත් ඔබව අමතක කරන්නේ නෑ. මන් නෙවෙයි එන්න ඉන්නේ මගේ නංගි . මේක බලලා කාටහරි කැනඩාවට යන්න ලැබුනොත් මේ විඩියො එකේ තොරතුරු වලින් මේ සහෝදරිය අමතක කරන්න එපා. ඊරිසියා කරන අපහාස කරන කිසිම කෙනෙකුට හරියන්නේ නෑ. අනුන්ට උදව් කරන මේ සහෝදරිය වගේ අයට ගොඩාක් හරියනවා දියුණු වෙන් දියුණුව ටම පත් වෙනවා. හිත හොදනම් ලස්සන වෙනවා. ඇස් පේනිම දියුණු වේවා 🙏 අපේ දෑස් පෑදුව ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
ඔයාට ගොඩක් පින් මේවගේ දෙයක් කරනවට බුදු සරණින් සියලු දෙවි පිහිටයි මගේ පුතාට ඉගෙන ගන්න එනවිදිය කියන්න
අහන්නකො වගේ අපිත් තුන්දෙනෙක් ඉන්නවා මේ කැනඩාවට එන්න ආසා ඒත් අපිට මේක පුරවන්න තේරෙන්නෙ නෑ නේද
Mata Ada thami oyage Chanel 1 dakke oyata suba pathanawa ❤️ jayawewa kiyala
Thank you very much 🙏
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි...
Thank you
Oba thumiyaga kathawan Amtuma wanasak thiyanawa mama obathumiyata Deiraga gamanakata ආශිර්වාද කරනවා TharuwanSaranai 🌹🙏
Tharuwan saranai 🙏🙏🙏
My son is in Canada since 2004.He is Canadian Citizen now.We are planing to come to Canada next month.I have been Canada more than 5 times.He is in Brampton in Ontario
God luck deer 🙏
Can you find a job offer for me?
Canadian citizen kenek ekka kata karanna oni. Details tikak dena ganna
Thanks nangi.godaak hodai oyage pahedili kirim
Bohoma sthuthi
නියමයි ,ඒජන්සි අපිව මරාගෙන කන්න හදනවා ,Thank you so much
Thank you
Niyamai akke...
ඔයා හිත හොඳ කෙනත් ඔයාට සියලු දෙවි පිහිටයි .ඔයාගේ යහපත් බලාපොරොත්තු ඉටුවෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා.
Thanks Mrs Romi..
So great your speeh and information
I too need your help to know more details
Wish yo good luck
Thank you very much 🙏
තමන් වගේම අනෙක් අයත් සතුටින් සිටින්න කුහකකම නැතුව කියන දෙවල්වලට ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ
අනේ බොහොම පින් ඔබ තුමාට
Budusaranai Thruwansarani Jayamawava
Good luck. Nangi oyanam niyamai.
Thank you very much 🙏 🙏 🙏 🙏
ඔයාට ගොඩාක් ස්තුතියි හරිදේ අවංකව කතා කරලා අපි දැනුවත් කරාට
All the best dear
Budusaranai
Hamadema kiyaladenawata
Thank you so much mamath mage daruwan ekka Canada ena vidia soyaganimata nohakiwa site God bless you
ගොඩාක් ස්තුතිය 🙏 ගොඩාක් පින් 🙏 ඔබගේ සියලුම යහපත් පැතුම් බලාපොරොත්තු ඉටුවේවා 🙏 ජයෙන් ජයම වේවා 🙏 කැනඩාවට එන්න ගොඩක් ආසාවෙන් ඉන්න අයට ප්‍රයෝජනවත් .
Harima sathutui aikka athma kiyanawata
What else can I say? This is my honest opinion.
I have never said this before and never seen a character like this. . I really don't know how to thank my sister. You are beautiful in voice, appearance and heart. I wish you success in all your hopes.
niyamai madam....thanks....
🌹🌹ඔබට බොහොම පින් .අසරන අය ගොඩක් ඉන්නවා.කැනඩාවට එන්න. ඔබ තුමිය කරන දැනුවත් කිරීම නිසා ලොකු පහසුවක් වෙනව.මගේ පුතාත් එන්නආසයි .ඔබ තුමියට පුලුවන්නම් මගේ. පුතාට එන්න උද්ව් කරන්න.ලොකුම පිනක් වෙයි. ඔයාට ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා.සියලු දෙවි රැකවනයි.🌺🌺🌺💞
මම ඔයාගෙ වීඩියෝ එක share කරා .සහයෝගය දුන්නා . Good job excellent
Thank you very much dear . But it will be stopped for some time and will start again soon, but in other provinces it will be opened anew.
අක්කේ අද තමයි ඔයාගේ මේ වීඩියෝ එක බැලුවේ ඔයාට ගොඩක් ස්තුතියි... තව වීඩියෝ වලින් අපේ රටේ ඉන්න ආදරණිය අහිංසක යන් මොටිවෙට් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි... මිනිස්සු න් හැමදාම සුවදයි ඒ සුවද ඔයාගේන් අපිට දැනෙනවා.. ඔයා වගේම ලස්සන ජිවිත තව ගොඩක් මේ රටේ තියෙනවා.. ඉතින් එයාලගේ ජිවිත ත් ලස්සන කරන්න අක්කා ට ශක්තිය ලැබෙන්න කියලා පාර්ථනා කරනවා... බුදුසරණයි
බොහොම ස්තුතියි මල්ලී 🥰🥰🥰
Very sweet and cute
Niyamayi
Godak watinawa.
Thank you
Very good thanks
Oyata bohoma sthuthi nangi oayage nihatha manni katha sailayata oyata jesu pihitai man Israel
Jesu pehetai paressmen enna 🙏
හරිමහොදයි ඔයාට පින් මේ විදිහට පැහැදිලි කරල දුන්නට .මම කිහිප දෙනෙකුටම ෂෙයා කලා.
අනේ ගොඩාක් පින් කාට හරි හොදක් වෙයි
ඇත්තටම මම ඩුබායි ඉන්නේ පව්ලම. මේ දවස්වල දුවව කැනඩා කැම්පස් එක්කට එවන්න බලන්නේ. මම වීඩියෝ ගොඩක් බැලුවා, එත් ඔයාගේ නිහතමානීව අපේ කම සලකා වීඩියෝ එක කරලා තියනවා. දෙවි පිහිටයි .
ඔයාම මට අනිත් වීඩියෝ වල බැනලා තියනවා ඒකෙන් තේරෙන්නේ හොද වගේම නරකත් එන්නේ එකම තැනකින් කියලා 🤣🤣
නෑ ඒ ඔයාට වැරදිලා ඔයා හොදයි කියලා තියන වීඩියෝ මම ඉස්සර වෙලා බලපුවා, පස්සේ තමා මම දැනගත්තේ ඉර්සියාවත් තියෙනවා කියලා.
ෂා නියමයි නෙ ඔයා dear.
ඉවර වෙනකල් ම බැලුවා. හරිම පැහැදිලියි. බලමු.. එහේ ඇවිදින් මුනගැහෙමු. ♥️ love . Take care..🙏
Thanqqq hoda pehedili kirimak
Really grate work sister...valuable one...thank you so much..
Oya hoda kenek oyata budusararanie
Oya godaaak hoda kenek..jivithema hari yana ona.godaaak pin
Thank you 🥰
AKKA GODAK STHUTHIE ....❤
Thanks lot for educating us very informative
All the very best for you
Welcome dear 🙏🙏🙏🙏
Oya godak hodai mis oyata shakthiya labewa.
Bodu saranai ouata mamath enna balaporoththuwen inne
@@ManjoManjo-w4o a Bala poroththuwa a vidihatama eshta wenna one
Thanks Oya hoda yaluwek wage ❤️❤️❤️🌹🌹🌹🌹🌹
very good explanation akka
හොඳටම පැහැදිලි කලා ගොඩක් stutie
Nice explanation, sis! Keep up the good work.
Very good. Thank u
I appreciated of you dear...
All the verry best..නංගී..
You are a great lady.lappriciate your work
Thank you very much 🙏 🙏
Oya harima nihatha mani kenek oyage hamadema sarthaka wewa akke
❤good laka.duwa
තෙරුවන් සරණයි !!! Thank you
Ithama watina video ekak,thank you so much
Oyata bohoma sthuthi. Mage yaluwekgen ahuwama kiwwe oya kiyana widiyata enna baha kiyala. Oyage vidio eka baluwama mara shakthiyak awa.
Thank you very much 🙏
Thanks for your useful information . god bless you...
You too dear 🙏
Aneee mata asai enna godak thanks pahadili karala dunnata
Thanks for the video. Trying to come over there...
Congratulations . Please try 🙏
Excellent thanks naggi
Thank you akke
Humble Explanation ...Thanks lot..dear
Good job anty
Obage adahas ithama watinawa❤❤❤
🤩🤩🤩🤩🤩🤩
very important video. Thanks Romi
Thank you very much 🙏
ගොඩ කලයකින්.ඔයා මට කියල තීයන විදිහට ardenta eka සචිරට මගෙ cv එක send kala.possiable case ekak kiyala mata feed back karala thibuna.thanks
Obata siyalu dewiyange pihitai.
Budu saranai 🥰
Ane nangi,mata oyage video eka hodata theruna.mage putha wenuven man baluwe..oyage vidiya thamai hari.onna mama oyawa subscribe kara.Thank you nangi.
Thank you very much 🙏
බොහොම ස්තූතියි. මේ වගේ පැහැදිලි කිරීම ගැන. ගොඩක් ගරු කරන්න ඕනේ. මොකද අපි ශ්‍රී ලංකාවේ ඉන්න පුරවැසියන් විදිහට හැම කෙනාම ඉංග්‍රීසි ගොඩක් ප්‍රගුණ කරලා නැහැ. සමහරවිට බැරිකම. නමුත් කැමැත්ත තියෙන්නෙ රටකට යන්න. ඉදිරියටත් මේ වගේ උදව් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් ස්තූතියි.
Obathumeyata degugamak.yanna.mama suba.pathanawa. Mama. Sriyani Opath A mathugama.
Thanks God bless you
Thanks for your words.
ගොඩක් වටින video එකක් ගොඩක් ස්තුතියි
Thank you very much 🙏