ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් සියල්ල හෙළි හෙළිකරයි-TALK WITH SUDHATHTHA

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 954

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Год назад +109

    දෙදෙනාටම බොහොම පින් මේ පින්බිම වෙනුවෙන් එඩිතරව මේ හඩ ජන ගත කලාට 🙏 තෙරුවන් සරණයි 🇱🇰🦁🦁🦁

  • @jcprashantha6698
    @jcprashantha6698 Год назад +74

    ක්‍රිකට් ක්‍රීඩාව ඉවරෙටම ඉවර කරපු එවුන් පන්නමු එමු පෙරට.. ජයවේවා සුදා අයිය ජයවේවා.

  • @palithakandana6934
    @palithakandana6934 Год назад +301

    මෙි සහෝදරයාගේ එඩිතර බවටත් සත්‍ය වෙනුවෙන් අවංකවම ඉදිරිපත් විම ඉතා අගේ කොට සලකමි ඔබටත් බයත් නැති කෙළින් වැඩ පෙන්වන්න සුදාටත් බෙහෙවින් ස්තුතියි .👍

  • @anushanilmini6778
    @anushanilmini6778 Год назад +50

    ජයවේවා සහෝදරයා නිර්බිතව ඉදිරිපත් විම පිලිබදව . රටේ ජනතාව ඔබලා සමගයි . අරගලයට ජයෙන් ජයම වේවා 💪

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Год назад +55

    සුදා ඔයාට විතරයි අපේ ක්‍රිකට් එකබේරගන්න මෙහයවන්න ශක්තිය තියෙන්නෙ අපී එක කරමූ ක්‍රිකට් බේරගන්න අරගලේට ජය වේවා🙏

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 Год назад +87

    මේ‍ දේවල් හෙලි කරපු කෙනාට අපේ ගෙෘරවය ❤️🙏🇱🇰❤️

    • @rajinikavirathna7326
      @rajinikavirathna7326 Год назад +1

      ඔබතුමා ට අපගේ ආචාරය පුද කරකරමි ❤🎉🎉🎉ඔබ දෙපලටම පින් අහින්සක මිනිසුන් යම්ත ම්වේල පිරිමහගන්නෙ කොච්චර අමාරුවෙන් ද මුන් මැරෙන්නේ නැ කෙලින්ම අපායට😮

    • @eleganceholdings8119
      @eleganceholdings8119 Год назад

      Ponna cricket..shit

  • @priyankabandara5323
    @priyankabandara5323 Год назад +53

    මෙවන් නිර්ව්‍යාජ මිනිසුන් ආරක්ෂා කල යුතුයි සුදත්ත..ඔබත් නියමයි

  • @najithkoralage3578
    @najithkoralage3578 Год назад +44

    සුදා ඔබ හඩක් නැති අයට හඩක් වේන්න ඔබේ මේ වීයායාමය සර්වාක් ප්‍රකාරයේන්ම සාර්ථකම වේවා.

  • @shamafarnando5661
    @shamafarnando5661 Год назад +163

    අපු කේනාට හදවතිඉන්ම රේක්ස්පෙක්ට්❤️❤️ තැන්න් යු.❤️❤️❤️

  • @PSGInduwara
    @PSGInduwara Год назад +99

    නියමයි සුදා, අනිවාර්යයෙන් හෙට ජන්දෙ නොදෙන පාහර බල්ලන් ව අපිට පෙන්නලා දෙන්න ඔබට ජයවේවා!

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +83

    ක්‍රිකට් වලට ආදරය කරන හැමෝගෙම පීඩනය දැකගන්න... ඔබ වීරයෙක්..

  • @LaxmanLuxman-l4q
    @LaxmanLuxman-l4q Год назад +45

    නියමයි සහෝදරයා...ඔබ වගේ අය තමයි ⁣රටට ඔන..බුදු සරණයි..❤🎉

  • @KUMA13930
    @KUMA13930 Год назад +23

    ඇත්තටම ඔබ දෙදෙනාට ස්තුතියි

  • @subanipurnika8367
    @subanipurnika8367 Год назад +41

    හිතට මාර වේදනයි..😢 රටේ මිනිසුනේ හැමෝම එකතු වෙමු මේ දුශිත පාලකයන් එලවා දමමූ. මේ අපේ මවු රට හැමෝම එකතු වෙමු.

  • @RoyLester-tg5ce
    @RoyLester-tg5ce Год назад +103

    සුදා අයියේ red cap එක දාගෙන ආපු කෙනාටත් ඔයාටත් ජය වේවා

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 Год назад +7

    සුදා අයියා ඔයා සුපිරි ....
    වීඩියෝ එකට ආව එඩිතර මහත්මා හටත් ගොඩක් ස්තුති 🙏 ඔබ දෙදෙනා ට ආදරෙයි අපි හැමදාම ...

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 Год назад +46

    JAYAWEWA SUDANTHA...GREAT

  • @bandusilwa7967
    @bandusilwa7967 Год назад +9

    සුදා ඔබටත් ඉදිරියේ ඉන්න සහෝදරයන්ටත් ජය වේවා බුදු සරනයි.

  • @SirimewanD
    @SirimewanD Год назад +131

    👌👌👌👌👌👍..... !
    හොරැන්ට ගිය රට .... !
    හොරැන්ට ගිය ක්‍රිකටි.... !
    හැම තැනම මාෆියා... !
    උෘරො මීයො වගේ පැටවි ගහනවා.... !
    කොහොමද අවුරැදු හැත්තෑ පහක ජනතා සේවය ... !
    දීපල්ලා ඡන්දෙ .... රෙදි නැතුව ගිහින් ඊලග පාරත් .... !
    ගහයි පොත්තයි වගේ මෙි හොර හැත්ත රකින්නට... !
    රට වගේම ක්‍රිකටුත් පාලනය වෙන්නෙ ඉන්දියාවෙන්....???

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 Год назад +21

    සුදා සහ හෙලිදරැවි කර මහතාට බුදු සරණයි

  • @nomaperera9882
    @nomaperera9882 Год назад +47

    Red hat Man ට හදවතින්ම ස්තූතියි!❤ සුදා මල්ලීටත් තෙරුවන් සරණයි!

  • @jbsaumya7876
    @jbsaumya7876 Год назад +6

    අපි ඔබ සමගයි තෙරුවන්සරණයි දෙවිපිහිටයි ජයවේවා ජනතවට ජයවේවා අපි සියලුදෙනාම ර්‍එකමුතුව ඉදිරියට යමු ජයවේවා

  • @nilukdharmawansha9300
    @nilukdharmawansha9300 Год назад +4

    ස්තුතියි සහෝදරයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 Год назад +1

    බලන අයට සහ අහන අයට තේරෙනවද කවුද කියලා මට නම් තේරෙනව වහලා කතා කරන කෙනා කවුරු උනත් වටිනා හෙලිදරව්වක්.......🎉🎉🎉🎉🎉🎉ජය වේවා දෙන්නටම....

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 Год назад +25

    මේ රට වෙනුවෙන් ලේ කකියන මිනිස්සු ස්වභාධහමේ විශ්ව ශක්තියේ ආශිර්වාදය නිතැතින්ම හිමිවෙනවා🎉

  • @lilani7114
    @lilani7114 Год назад +35

    සුදා අපි ඔයා එක්ක ඉන්නවා ඉදිරියට යමු රත්තරන් අයියේ.ඔය පට්ට පොරටත් අපි හිස නමා ආචාර කරනවා.

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Год назад +37

    රොශාන් ඇමතිතුමාටත් රෙස්පෙක්ට් කරනව එකෙන්ම ඇත්ත කතාකරනවට ක්‍රිකට් ඇගේ තියෙන ඇමති කෙනෙක් ලැබීම මේවෙලාවෙ සතුටුවෙන්න පුලුවන්...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Год назад +1

      Holman thamai oya emathiya ragapemak karanne owata thawamath ahuwenawada ??? Den wath mole pada ganna..

  • @yehanmaneth9752
    @yehanmaneth9752 Год назад +11

    නියමයි සුදා God bless you 🤝

  • @prasannakulathunga7504
    @prasannakulathunga7504 Год назад +8

    ජය ජය❤❤

  • @ShuffleKolla
    @ShuffleKolla Год назад +4

    ජයම වේවා දෙන්නටම 💥💥💯💯🙏🙏

  • @seneveirathnaanura2451
    @seneveirathnaanura2451 Год назад +6

    දෙන්නම ආරාක්සාවෙන්නන.දෙවිපිහිටයි .දෙන්නටම❤❤❤

  • @Ami_S96
    @Ami_S96 Год назад +33

    Respect හේෂා 🔥 S.J.B

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 Год назад +12

    සුපිරි කොල්ලෙක්❤❤

  • @neetaguruge2865
    @neetaguruge2865 Год назад +2

    පරිස්සමමෙන් ඔබවත් මරාදමයි කල්පනාවෙන් ජෙසු පිහිටයි ඔබට

  • @Nethmamalshan-b9o
    @Nethmamalshan-b9o Год назад +20

    අයියේ රට වෙනුවෙන් මෙක අල්ලන් ඉමු අපි ඔයත් එක්ක අයියට ජෙසු පිහිටයි🙏

  • @jagathkumara7272
    @jagathkumara7272 Год назад +16

    ඕන දේකට අපි ඉන්නවා 👍👍👍👍

  • @amallakshan4565
    @amallakshan4565 Год назад +6

    දෙන්නටම ගොඩාක් ස්තුතියි❤.ඇත්තටම ඇගේ මයිල් කෙලින් උනා.දැන් අපි අපේ වගකීම කරමු.ඔක්කොම පෙලගැහෙන්න ඕන වෙලාවක්..පුළුවන් හැමෝම මේ වීඩියෝ එක ශෙයාර් කරන්න.හැමෝම දැනුවත් කරන්න.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Год назад +8

    ජයවේවා සුදා ජයවේවා ඔබට

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 Год назад +11

    නියමයි සුදත්ත අයියා, අපි හැමදාම ඔයත් එක්ක, අතාරින්න එපා ඔය පරයොන්ව❤❤❤❤

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 Год назад +3

    ඔක්කොම එකතු වෙලා දෙමු හොද අරගලයක්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 Год назад +7

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් අයියේ මේක නම් 😮👌 මොහුගෙ කටහඩ වෙනස් කරලා දැම්ම එක ගොඩාක් වටිනවා නැත්තන් කටහඩින් මොහුව හොයන් තර්ජනය කරන්න පුලුවන් අනිවාර්යයෙන්ම 🙂❤️👌

  • @bxjdkxk7481
    @bxjdkxk7481 11 месяцев назад

    මේ දේවල් හෙළි කල කෙනාගේ කට‍ හඩ අදුර ගතොත් එතුමා ට ප්‍රශ්න වෙයි සුදා අයියේ

  • @mudmud357
    @mudmud357 Год назад +16

    Keep up the good work , listening from Australia 🇦🇺

    • @rupikawewage9347
      @rupikawewage9347 Год назад

      BUT SUDHA.SUPPORT TO. SAJITH . AGAINST WITH NPP.

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 Год назад +2

    මුන්ට මොකද කරන්නේ මේකට අපි ඔක්කොම එකතු වෙන්න ඕන 👍👍👍

  • @Harshana-tj6fo
    @Harshana-tj6fo Год назад +15

    මුන් එලවන්න ඕනෙ
    කාලකණ්ණි නියමයි සුදා අයියේ

  • @nilupulfernando3279
    @nilupulfernando3279 Год назад +14

    2011 world cup final එකට අජන්ත මෙන්ඩිස් , චාමර සිල්වා, රංගන හේරත් ඇතුළු කිුකටිි කිුඩකයන් ඉවත් කිරිම jaashah ගේ සුපිරි ගේමක් බව මොනවට පැහැදිලියි .💯

  • @nelumsanjay4696
    @nelumsanjay4696 Год назад +15

    excellent very good one

  • @chamindadeshapriya1319
    @chamindadeshapriya1319 Год назад +2

    ආඩම්බරයි සහෝදරයා ❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Год назад +4

    ජනතාව.ඵකතූවි.ගලවමු😮

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад

    නියමයී සුද්දා අයියා.කොන්ද කෙලින් තියාගන කතා කරනවාට අපගේ උත්තමාචාරය ඔබට.👌👌👌🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @indu3992
    @indu3992 Год назад +8

    මූණ වහගෙන කතා කලත් ඔබ නියම 👍 👌 සිංහලයෙක්.ආදරෙයි සහෝ❤

  • @Umesh.650
    @Umesh.650 Год назад +20

    2023-11-09 උදේ 9ට හැමෝම එන්න උද්ඝෝශනයට

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Год назад +11

    සුදා අය්යා හොද වැඩක් මේක

  • @sunilliyanarachchi7782
    @sunilliyanarachchi7782 Год назад

    ජයවෙවා

  • @sadishahansaka2732
    @sadishahansaka2732 Год назад +4

    අඩෝ ඒ මනුස්සයා දෙවියොම ආරක්ෂා කරන්න ඕන 🙏❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    බෝහෝ වටිනා කාලෝචිත උතුම් ආදරනියම හෙළිද රව්වක්‌ ❤🌹

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Год назад +38

    අනේ මන්දා සුදා මල්ලියේ ..ලේ කකියනවා මගෙත්..ලන්කාවේ නොහිටියත්..😢😢😢😢😢😢😢😢

    • @The_Mind_Journey
      @The_Mind_Journey Год назад

      කියලා වැඩක් නෑ, මුන් කනවා,සක්කිලි. ඔයා කොහේද

    • @sandyakumari6635
      @sandyakumari6635 Год назад

      අනේ පුදුම කේන්තියක් දැනෙන්නේ මේ පරයෝ ඔක්කොම එළවන්න ඕනෙ නැත්නම් මුන්ට ගූ ගහන්න ඕනෙ

  • @manojeththiligodagamage2021
    @manojeththiligodagamage2021 Год назад

    ඇත්තටම නියමයි අපි එනවා අනිවාර්යයෙන්ම

  • @1948ravi
    @1948ravi Год назад +6

    We are proud of you. The nation has to wake up.

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 Год назад +1

    ආදරනිය සුදා මල්ලියේ ඔවැනි පුද්ගලයන් හැම ආයතනයකම සිටිය යුතුයි මේ රටේ ඕනෑම ආයතනයකම හොරු වන්චා කාරයෝ ඉන්නවා උන් සමාජයට හෙලි කලයුතුයි පුරවැසියන් වෙනුවෙන් කරුනු ඉදිරිපත් කරන්නට පැමිනි ඔබ තුමාට සියලු පුරවැසියන් ගේ ආදරනිය ස්තුතිය හා ප්‍රනාමය පුද කරන්නෙමු ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @priyanthaweligodawatte8381
    @priyanthaweligodawatte8381 Год назад +6

    නියමයි සුදා

  • @arunaGangodawila
    @arunaGangodawila Год назад

    ඔබතුමා ගෙ පණිවුඩය ගැන ස්තුතිය

  • @shamafarnando5661
    @shamafarnando5661 Год назад +71

    සුදා අයියේ ඔයා එක්ක ඉන්නව මේ මම..හදවතඉන්ම❤️❤️

    • @SusilAyupala
      @SusilAyupala Год назад +3

      Ayyo dewiyane Lankawata mokada wenne Kalkakani Lankawa kawa. Duppath minisunta paow kamba horu. Nice job sudath. Oba depalata jayawewa. Change the garvarment. 😂😂😂😂😂

    • @shamafarnando5661
      @shamafarnando5661 Год назад +1

      ❤️❤️ thanks api serama api wenuwen nagitimu..me ape de me ape rata ekata mn adarei ❤️

  • @tmfunny8719
    @tmfunny8719 Год назад

    නියමයි සුදා❤❤ මේක තමයි හිට් එක❤

  • @new_one001
    @new_one001 Год назад +37

    Good job, රටේ පුරවැසියෙකු ගෙන් වෙන්න ඕනේ උපරිම සේවාව, හරියටම සිදුකරන ඔබ ගැන ආඩම්බරයි සුදා... දිගටම කරගෙන යන්න. අඳින ඇඳුමෙන් වැහෙන ශරීර කොටස් වල වටිනාම දේ ❤ හදවත කියලා ඔප්පු කරන්න. Cricket වලට කලින් හදවත ළඟම තියෙන 🇱🇰 කොඩිය, මව්බිම, රට, අනන්‍යතාවය, රැකගන්න පුළුවන් පිරිසකට බාරදීලා රටේ නම තියන්න පුළුවන් කණ්ඩායමක් හදන්න.. සියලු දෙනාම එකතු වෙමු..
    අපි ආදරේ ලංකාවට.
    අපි ආදරේ cricket වලට.
    අපි ආදරේ 🇱🇰 කොඩියට.
    මගදි නවත්තන්න එපා සුදා, දිගටම ගේම ඇදගෙන යන්න රට වෙනුවෙන්. තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @razzaglanka1283
    @razzaglanka1283 Год назад +1

    පරිස්සමෙන් සහොදරයා

  • @chamodajeewaka2528
    @chamodajeewaka2528 Год назад +5

    Respect සුදා අයියා මේක අතඅරින්න එපා❤

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 Год назад

    ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි පරිස්සමෙන්

  • @SathraniSuba-ph8oi
    @SathraniSuba-ph8oi Год назад +41

    රට වෙනුවෙන් කතා කරන ඔයාල ගැන අඩම්බරයි

  • @nurajmaduranga
    @nurajmaduranga Год назад

    මේ හෙළිදරව්ව කළ සහෝදරයා අවංක නිලධරියෙක් කියල අපි විස්වාස කරනවා. ඒ වගේම ඔබතුමා නොබියව මේ තොරතුරු ඉදිරිපත් කිරීම ඉතාම අහය කරනවා. අනිවාර්‍යයෙන්ම 225න් එකෙක් හරි ඡන්ද විමසීමට නාවොත් හරි ඡන්දය නුදුන්නොත් හරි උන්ගෙ දේශපාලන ජිවිතය එතනින් නවත්වන්න මිනිස්සු වගබලා ගනී. එහෙම උන්ට ආයෙ පාර්ලිමේන්තු එන්න දෙන්න එපා.

  • @dhammikahettiarachchi2942
    @dhammikahettiarachchi2942 Год назад +18

    ක්‍රිකට් නැති වුණත් කමක් නෑ මේ ජරා cricket board එක අය අද යන්න ඕන.නැත්තං ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා

  • @dilandhanuka232
    @dilandhanuka232 Год назад +1

    අන්තිම ටිකේ කියපු කතාවටනම් ඇත්තටම respect 👌👌👌සුදාගේ වචනෙන්ම කියනවනම් උඹ පට්ට පොරක් ❤️

  • @samithgamage1237
    @samithgamage1237 Год назад +5

    හොඳ කොන්දක් තියෙන පුද්ගලයෙක් ........🙏❤

  • @DamithRangegama-im4eb
    @DamithRangegama-im4eb Год назад +8

    මිනිස්සු එකතු වෙන්න ඕන මේ ප්‍රශ්නය විසදන්න

  • @nipunlakshitha
    @nipunlakshitha Год назад +11

    Suda uncle respect ❤

  • @lukmanzuhaila1591
    @lukmanzuhaila1591 Год назад

    Great conference. Thanks. Budusaranay

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 Год назад +53

    ජයවෙවා මාලිමාවට ජයමවෙවා

    • @sunilsurendra6503
      @sunilsurendra6503 Год назад

      Puka

    • @Leo98110
      @Leo98110 Год назад

      උන්ටත් ශම්මිගෙන් සල්ලි හම්බෙලා තියෙන්නේ😅 සද්දේ වහලා ඉන්නේ ඒකයි දැන්.😅 ඊයේ ඡන්දෙදි උනත්.

    • @nimaljayasinghe2383
      @nimaljayasinghe2383 Год назад

      මෙතැනට මොකටද පකෝ ම්ලේච්ඡ ජෙප්පන් ?

  • @srilanka3362
    @srilanka3362 Год назад +1

    සුදා බයත් නැහැ නයත් අපිත් එහෙමයි රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් සටන් කරනවා අරගලයට සහා සන්බන්ද වෙන සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා යොද බල යොද සක්තිය සුදා ජයෙන් ජයම වේවා

  • @Nuwan9219
    @Nuwan9219 Год назад +5

    🔥🔥🔥🔥 රෙස්පෙක්ට් දෙන්නටම❤️❤️❤️❤️

  • @Aryanstune
    @Aryanstune Год назад

    මේක කියන සමහර කතා පිටින් ආරන්චිවෙලා තියනවා.. ඒ හුගක් දේවල් ඇත්ත !
    මුන් ටික මඩුවලිගෙන් ගහලා
    පන්නන්න ඕන

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 Год назад +7

    Great program ❤❤thanks

  • @nethmi1776
    @nethmi1776 Год назад

    නියමයි සුදා අයියා.

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 Год назад +3

    ආදරෙයි උබල දෙන්නටම.රටේම උන් ලෑස්ති වෙයල්ල පාරට බහින්න.මුලින්ම මේ හොරු අල්ලාගනිමු

  • @Dillysam94
    @Dillysam94 Год назад +2

    රට වෙනුවෙන්.. අපේ ක්‍රිකට් වෙනුවෙන්.. අපි ආයෙත් පාරට බහින්න රෙඩි.. සුදා අයියේ අපි ඉන්නවා..

  • @nisaljayawardena
    @nisaljayawardena Год назад +15

    # බෙලහීනරනිල්පන්නමු

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 Год назад

    Sudantha aiya godak sthuthie

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 Год назад +4

    නියමයි සුදා❤

  • @NandaGamarallage
    @NandaGamarallage Год назад

    Niyama kathawa bs oya dennatama

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Год назад +77

    කලකිරුනා මට හිව්තේම ක්‍රිකට් වෙච්ච අපිට මේහම වෙද්දි😢

    • @uddiwickram620
      @uddiwickram620 Год назад +2

      හොරු කොතනද රජප්ක්සලා එතන

    • @tecpkt4158
      @tecpkt4158 Год назад

      මෙව කියල ඔබ පරිස්සමෙන් ඉන්න වෙනව අනිවාර්යයෙන් බෙරිල

  • @MultiNesha123
    @MultiNesha123 Год назад

    පින් 🙏

  • @playbuddy1865
    @playbuddy1865 Год назад +43

    ඇඟ කකියනවා 😢 සුදා සර්..

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Год назад

    Great update machang Supiri

  • @kavindubandara7172
    @kavindubandara7172 Год назад +5

    Respect sudaa sir❤❤❤❤

  • @mohamednaushad6408
    @mohamednaushad6408 11 месяцев назад

    Thanks Mr suda

  • @SA_69_traveler
    @SA_69_traveler Год назад +60

    අයියෙ ඔයා.ඇත්තටම.cricket boar එකෙ නම්.ඔයාගේ අත එක තැනක පෙන්නවා.එකෙන් ඔයාව හොයා ගත හැකි.එ නිසා.අත ..................
    ............................පේන කැල්ලෙන්..................ඔයාව හොයා ගනි....😥😥😥😥😥😥😥😥😥like දාල උඩට ගන්න 😥😥😥😥😥😥😥😥😥😥😥

    • @vidupriya6822
      @vidupriya6822 Год назад +1

      Ehemada ....apoii maraiida Dan ne aath ettha den eliyata aveth iwarai nam gam ekka wata karalama gahamu

  • @arunakeerthi8462
    @arunakeerthi8462 Год назад

    Niyamai suda jayawewa

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj Год назад +5

    God bless RED HAT MAN 🙏🙏🙏💞💞💞🎉🎉🎉

  • @ddhammi7349
    @ddhammi7349 Год назад +1

    ඔබතුමාලට යහපත වෙවා

  • @upasend1637
    @upasend1637 Год назад +3

    Well done good job 🎉🎉🎉🎉🎉❤❤❤

  • @db3836
    @db3836 Год назад +1

    Cricket fans ල එකතු වෙලා අරගලයක් කරන්න කාලේ ඇවිත් 🙂 නැත්තම් අපිට අපේ cricket නැති වෙන්නෙ.අපිට ඕන දේ අපිමයි ගන්න ඕන.Cricket එකට ආදරේ හැමෝම අරගලයක් කරන්න ලබන සදුද හැමෝම හම්බවෙමු❤.Cricket වලට ආදරේ ගොඩක් සංවිධාන දැනටමත් සංවිධානය කරන ගමන් ඉන්නෙ.පුළුවන් හැමෝම කළු ඇදගෙන එමු එදාට ❤