රැජිනට ඇන්දා - මම නන්දා | Rajinata Anda Live Cover | Amandya Uthpalie | Chat & Music | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 472

  • @neilneela1234
    @neilneela1234 7 месяцев назад +42

    ඔබ මේ තත්වෙට ගෙනාපු ඔබගේ තාත්තට.ඒ අසහාය කලාකරුවාට හැමදාම මගේ ප්‍රණාමය සහ ගෞරවය

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 5 месяцев назад +44

    කොච්චර කාලයක් ගියත් දෙවෙනි තුන් වෙනි වතාවටත් ආසාවෙන් බලන්නේ... බොහොම පින් ගිරිරාජ් මාමේ අපිට මෙහෙම හඩක් එක්ක තරුවක් දුන්නට ❤️❤️❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 11 месяцев назад +826

    වැඩිය රැගිලි නෑ වචිචුරැන නෑ social media රගන්නෙ නැ ඒ උනාට කොහොමද ගායනය රංගනය සුපිරි ...ගිිරිරාජ් කෞශල්‍යය ..කෞශල්‍යය දිල තියෙන්නේ දුවට ❤

    • @palikariyawasam1762
      @palikariyawasam1762 11 месяцев назад +29

      ඒ රැගුමත් එක්ක ඒ ගීතය අහන්න අහන්න ආසයි

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 11 месяцев назад +29

      එහෙම තමයි උගත් අය. නූගත් අය තමා රඟන්නෙ බොරුවට...

    • @NkCdemax
      @NkCdemax 11 месяцев назад +18

      නියම වැඩ්ඩොනට social media රගක්න වෙලාවක් නැ එච්චරයි

    • @laledirisinghe1555
      @laledirisinghe1555 11 месяцев назад +13

      පට්ටයි ලස්සනයි ,,ගහේ කටු උල්කරන්න ඕනැ නෑ කියන්නේ ඒකයි,චාම් ,ලස්සනයි,,,ගීතය අලංකාර කලේ හඬින්ම විතරයි,,

    • @dilinirajapaksha8160
      @dilinirajapaksha8160 11 месяцев назад +7

      Ammo ou ekanm aththa. Mn hri asa kenek.hri lassanai

  • @thilinithanuja2998
    @thilinithanuja2998 11 месяцев назад +484

    තාත්තා රටක් රංගනයෙන් හිනස්සවනවා....දුව ගයනයෙන් ලස්සන හිනාවෙන් වසග කරනවා අපිව ....❤❤

  • @seethawakatv--4375
    @seethawakatv--4375 11 месяцев назад +358

    ඒ හැකියාව 😍 ඇග පෙන්නලා විවුස් ගන්න උන්ට වඩා සුපිරි....❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 8 месяцев назад +15

    කිසිම ලැජ්ජා බයක් තැතිගැතීමක් නැතිව ගායනා කරන අපූරුව..මූනෙන් දෙන හැගීම..මම ආසම කෙල්ලෙක්..සුපිරි..ජයෙන් ජය ඔයාට ❤

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 10 месяцев назад +39

    තාත්ත වගේ නැතෑ.අපේ රටේ ඉන්න සමහරක් නිලියො වගේ බාගෙට ඇදගෙන ප්‍රසිද්ධ වෙන්න දගලන්නෙ නෑ.අම්මගෙ නම්බුවයි,තාත්තගෙ කාඩ් එකයි තියාගෙන ඉන්න අති විශිෂ්ඨ දක්ෂ නිලියක්.❤️❤️❤️🌹🌹🌹

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 месяцев назад +178

    තවම හැට පිරෙන්න තියා එයින් භාගයක් වත් නැහැ නේද ? හරිම ලස්සනයි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරැවන්සරණයි ❤❤🙏🙏👍👍🎶🎶🎶🎶😘😘😘😘😘

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 11 месяцев назад +115

    හරිම වැදගත් විදිය ට සිංදුව කිව්වා . වෙන අය වගෙ බොරු සෝබන රග්න්නෙ නැ. බොහොම විශිෂ්ඨයි.❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 месяцев назад +292

    ලාලිත්‍ය උපරිමයී....භාව ප්‍රකාශනය විශිෂ්ඨයී....
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 11 месяцев назад +129

    අනේ හරිම මිහිරි ගායනයක්❤....ඒ වගේමයි රංගනයත්...ශුභ පැතුම් පතනවා❤ 🎉

  • @hmr26
    @hmr26 11 месяцев назад +149

    මෙන්න ඉදිරිපත් කිරිම් 🤗 සුපිරි 🤩

  • @virajduminda8564
    @virajduminda8564 11 месяцев назад +72

    ඇස ඉවතට ගන්න පවා නොහැකි තරන්ම මගෙ හිත ඔබ ළඟ නැවති මටත් හොරෙන්ම....❤😊

  • @padmagalkotuwe
    @padmagalkotuwe 11 месяцев назад +104

    හරිම ලස්සනයි..
    ඒ චාම් කමත් එක්ක ඒ ගායනය...

  • @ar1920
    @ar1920 6 месяцев назад +15

    ඔය චාම් බව ඔය විදියටම තියා ගන්න. ඒක ඔබට අබරණයක්

  • @Gamlath920
    @Gamlath920 10 месяцев назад +32

    ඉදිරිපත් කිරීම සුපිරි පුතේ ඔයා තාත්තා ට ආඩම්බරයක් තාත්තා ලන්කාවේ දක්ෂ රන්ගන සිල්පියෙක්

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 8 месяцев назад +8

    ගිරා මාමාගේ දෝණියැන්දා නේද මේ නියම චරිතයක් තාත්තා වගේම දුවත් රටක් වටින චරිතයක් තෙරුවන් සරණයි ❤❤❤

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 10 месяцев назад +21

    පලමුව ගිරිරාජ් ට දෙවනුව දුවට ආදරෙයි නියමයි නුබට දුවේ මගක් ඇතේ

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 11 месяцев назад +77

    ගහේ කටු උල් කරන්න ඕනේ නෑ ඔප දාන්න විතරයි තියෙන්නේ❤❤❤

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu 11 месяцев назад +33

    කීප සැරයක් බැලුවා මම .ඒත් එපා වෙන්නේ නෑනේ .ආසා හිතෙනවා බලන්න.

  • @padmakanthi2833
    @padmakanthi2833 4 месяца назад +7

    කොච්චර බැලුවාත් එපා වෙන්නේ නැහැ ❤❤❤

  • @chandikajayasena5297
    @chandikajayasena5297 10 месяцев назад +22

    ඔයා හරියටම නියම තැනින් අල්ලගෙන තියෙනවා. දිගටම ඔහොම යන්න. හොඳ අනාගතයක් තියෙනව.
    බුදු සරණයි. 🎉🎉

  • @upekagimhani4446
    @upekagimhani4446 11 месяцев назад +88

    අනේ බලාගෙන ඉන්න හිතෙනවා එච්චරටම ලස්සනයි ❤❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 11 месяцев назад +32

    සිරියාවන්ත...නන්දා..👌❤❤❤❤👌..හරිම..ලස්සනයි ..රංග කෞශල්‍යය ,ගායන කෞශල්‍යය අපූරුයිනේ.....💫💫💫💫

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 10 месяцев назад +6

    මැය මාර ලස්සන්සයි. එ වගෙම කටහඩත්

  • @nalindapremalal6044
    @nalindapremalal6044 7 месяцев назад +2

    ඉතාමත් ලස්සනයි සහෝදරී,,,අපේ රටේ හෙලුවෙන් නටන නිලියො අතරින් ඔයා අතිවිශිශ්ටයි,, සුබ අනාගතයක් ,,,

  • @ChamariAtapattu-i9y
    @ChamariAtapattu-i9y 10 месяцев назад +13

    හරිම ලස්සනයි..හරිම සිරියාවන්තයි..හරිම දක්ෂයි

  • @hemawijewardena1386
    @hemawijewardena1386 8 месяцев назад +7

    ගායනය, ඉදිරිපත් කිරිම අපූරුයි දියණිය..පියාගෙ අඩිපාරේ සංවරව පියනගන ඔබට සුභම සුභ අනාගතයක් පතමි.. තෙරුවන් සරණයි!!!!!❤❤❤❤️

  • @chandraratnasubasingha8155
    @chandraratnasubasingha8155 10 месяцев назад +16

    ගායනය රංගනය අති සුන්දරයි සුබ පැතුම්

  • @Munasinghe-S
    @Munasinghe-S 11 месяцев назад +40

    දයාබර බබා,
    සුපිරි වැඩක්.
    ඔයාගෙ අනාගතය ජයවේවා! තුණුරුවන් සරණයි!

  • @madhavibandara6516
    @madhavibandara6516 10 месяцев назад +9

    රන්වල බලකාය එක්ක එක්කහු උනාකියන්නෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ දක්ශතාවය ඉදිරියට ම ගෙනියනවා ❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 10 месяцев назад +10

    තාත්තාගේම දුව ජය වෙිවා දුවෙිි බුදු සරනයි ❤❤😊

  • @WasanthiSarojani-w9e
    @WasanthiSarojani-w9e 8 месяцев назад +4

    අනේ ඇත්තටම හරිම ලස්සනයි ....චාම්බව සරල බවත් සමග ලස්සන හිනාව...❤❤❤

  • @indukumari1159
    @indukumari1159 11 месяцев назад +26

    හරිම ආදරණීයyi ආදරේ හිතෙන ලස්සණ දියණියක් ආදරෙයි ගොඩාක් ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @dulanihettiarachchi
    @dulanihettiarachchi 4 месяца назад +1

    කී පාරක් නම් ඇහුවද...
    හරිම ලස්සනයි❤

  • @lankacool9116
    @lankacool9116 11 месяцев назад +37

    ඔබගේ ගායනය රංගනය බොහොමත්ම ලස්සනයි ..❤❤❤❤❤❤

  • @dinushasandamali9294
    @dinushasandamali9294 11 месяцев назад +71

    ඒ හිනාව හරි ලස්සනයි ❤❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 месяцев назад +21

    මම. මේ. සින්දුව. අහල. තියනවා. නමුත්. රංගනය. සමග. නියමෙටම. අැහුවෙ. අද. තමා. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @umeshisharmila7711
    @umeshisharmila7711 11 месяцев назад +9

    අනේ හරිම ශෝයි❤️😍 වෙන උන්නම් තාත්තගෙ නම නිසා උඩින් ඉන්නෙ ඒත් හරිම ලස්සන මහකමක් නැති සුපිරි කෙල්ලෙක්😍🌏❤️ වොයිස් එකනම් මරු❤️දින ඇදුමෙ ඉදන්ම පිලිවෙලයි ගොඩාක්ම💗 😍❤️

  • @priyantakumara1652
    @priyantakumara1652 11 месяцев назад +35

    ඇත්තමයි කොච්චර බැලුවත් එපාවෙන්නේ නෑ .ඒ තරම් ලස්සනයි

  • @sanduninisansala6596
    @sanduninisansala6596 11 месяцев назад +63

    මෙන්න නියම නිලියෝ.නාට්‍යයක් දෙකක් රගපාලා නිකන් කට උල් කර කර tiktok එකේ රගන උන්ට පෙන්වන්න ඕනි මේවා..

  • @chandrikasoysa
    @chandrikasoysa 11 месяцев назад +36

    සුපිරියි දුව බුදු සරනයි ❤️❤️❤️

  • @Sudda-wm4xj
    @Sudda-wm4xj 4 месяца назад +2

    ඔයා හරිම ලස්සනයි හුරතල් ❤

  • @KingKandy-bf3om
    @KingKandy-bf3om 11 месяцев назад +7

    රටට හොද අනාගතයක් තියනව මෙයාල රැකගමු නට්‍යකලාව විනාශ නොවි තියෙවි

  • @KuwenisFather
    @KuwenisFather 10 месяцев назад +6

    ඇස් පිය නොසෙල්වා බැලුව,ගායනය රසවින්ද.❤❤❤

  • @sisiranandana95
    @sisiranandana95 11 месяцев назад +36

    හරි අපුරැ ගායනයක් ඉදිරිපත් කිරිම හරිම තාත්විකයි ස්තුතියි දුව ඔයාට....

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 10 месяцев назад +7

    ජනතාවට මෙ ගිතියෙන් මහත්දෙයක් කියා දෙනවා මාරම ලස්සනට ගායනක් කරනවා ❤

  • @KasuniNavodya
    @KasuniNavodya 10 месяцев назад +10

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගායනය .❤❤❤

  • @andrew87773
    @andrew87773 4 месяца назад +1

    Wow. Brilliant performance, stunning voice and very down to earth girl. What else to stay . All the best.

  • @lakmaligajanayake948
    @lakmaligajanayake948 11 месяцев назад +25

    රටටම ආඩම්බරයක් .

  • @niroshadamayanthi2794
    @niroshadamayanthi2794 7 месяцев назад +2

    මෑත කාලයේදී නිර්මාණය වුණු අග්‍රගනයේ නිර්මාණයක් ❤අමන්ද්‍යා උත්පලී ලස්සනයි මැණික 😊

  • @aroshanakumari3416
    @aroshanakumari3416 10 месяцев назад +5

    මාරම ලස්සනයි...හරිම චාම් ... සුභ පතනව ඔයාට...

  • @chinthakaherath7856
    @chinthakaherath7856 11 месяцев назад +23

    හරිම ලස්සනයි ❤❤❤

  • @slkollo505
    @slkollo505 10 месяцев назад +2

    කොතරම් බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි

  • @sunacreations4054
    @sunacreations4054 9 месяцев назад +2

    Super සින්දුව වගේම නැටුමත් ලස්සනයි මම හරි ආසයි ❤

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 6 месяцев назад +1

    wow verybeautiful sinhala song thanks

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 11 месяцев назад +16

    ලස්සනයි අනේ හිනාව.පිස්සුවක් ❤

  • @mjayasundara2421
    @mjayasundara2421 9 месяцев назад +2

    ගායනය ඉතා මිහිරි තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 9 месяцев назад +1

    Harima. Lassanai. Puthe. Kochchara. Baluwath. Epawenna. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimalakmali4281
    @chandimalakmali4281 11 месяцев назад +21

    හරිම ලස්සනයි ගායනය❤❤

  • @chamilagayani8726
    @chamilagayani8726 10 месяцев назад +1

    සම්පූර්ණ ගායනයක්.මාරම ලස්සනයි

  • @dinushikekulandara3040
    @dinushikekulandara3040 9 месяцев назад +1

    හරිම ලස්සනයි. අපේ වටිනා සම්පතක්..

  • @SamsungA14-eh3om
    @SamsungA14-eh3om 9 месяцев назад +1

    Harima lassanai hodahakiyawaktiyanaw budusaranai❤❤❤❤❤❤❤❤

  • @Amunugama-i9e
    @Amunugama-i9e 10 месяцев назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 месяца назад

    Harima lassanai balana balanna asai ❤️❤️❤️❤️❤️

  • @sajeewajayakodi3151
    @sajeewajayakodi3151 9 месяцев назад +1

    ඇබ්බැහි වෙන සුලුම තමයි ඒකටනම්..congratulations ❤

  • @randipoornima3646
    @randipoornima3646 10 месяцев назад +10

    වාව් ඒක හරිම ලස්සනයි අනේ ❤❤

  • @chmindakumara1990
    @chmindakumara1990 10 месяцев назад +1

    අක්කෙ හරිම ලස්සනයි දහ පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @wasanthipussella3036
    @wasanthipussella3036 10 месяцев назад +2

    සුබ පැතුම් ....අදයි මන් ඇහුවේ මේ ගීතය...

  • @KSSilva-kh7qv
    @KSSilva-kh7qv 11 месяцев назад +4

    ඉදිරිපත් කිරිම විශිෂ්ටයි සුබ අනාගතයක් .

  • @DilipPiyathissa
    @DilipPiyathissa 9 месяцев назад +1

    මරු එපා වෙන්නේ නැති සින්දුවක්

  • @nawodyapriyanthi6930
    @nawodyapriyanthi6930 5 месяцев назад

    Harima lassani duwa budu sarani

  • @vijayaliyanage7140
    @vijayaliyanage7140 7 месяцев назад

    Supiri mama geetaya damala basin nirmanayakara indiyawata aranyanna puluwannam godak watinawa ❤

  • @neilneela1234
    @neilneela1234 10 месяцев назад +1

    අනේ මන්ද කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ👋👋👋👋👍

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 4 месяца назад

    හැගීම් ප්‍රකාශනය විශිෂ්ටයි❤❤❤

  • @sheshankaushin4785
    @sheshankaushin4785 11 месяцев назад +7

    මෙන්න ඉදිරිපත් කිරිම් සුපිරි ...

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 11 месяцев назад +4

    හැම දෙයකින්ම ⁣ලස්සනයි...
    😍😍😍🙏🙏🙏❤️❤️❤️✝️✝️✝️

  • @padmakanthi2833
    @padmakanthi2833 Месяц назад

    බුදු සරණයි ඔබ සැමටම හරි ම ලස්සණයි ❤❤❤

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 11 месяцев назад +15

    හරි ලස්සනයි මැණික 🥰🥰🥰🥰

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 11 месяцев назад +29

    හරි ෂෝයී ගෑනු ලමයෙක්..❤

  • @LaughLab-k9n
    @LaughLab-k9n 11 месяцев назад +16

    Lassana sinduwak! Expressions tamai niyama ❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 11 месяцев назад +3

    Thaththa vagema hinava ekayi e muhune ❤❤❤❤

  • @a.rfernando6336
    @a.rfernando6336 10 месяцев назад +1

    Very beautiful ❤ nice expression 👍

  • @ShanikaLiyanage-x9m
    @ShanikaLiyanage-x9m 10 месяцев назад +5

    සුපිරියි කියන්න වචන නැහැ සුබ අනාගතයක් නන්ගි ඔයාට ❤🎉

  • @neilneela1234
    @neilneela1234 7 месяцев назад +1

    ආ තව එකක් කියන්න අමතක වුනා .ඔබ හිනා වෙනකොට හරිම ලස්සනයි. මොකද නල.දතක් තියෙන නිසා කවද හරි දවසක ඒක ගැලුවොත් එහෙම එක මට දෙන්න

  • @nsweerathunga5342
    @nsweerathunga5342 7 месяцев назад

    සුපිරිම සුපිරියි ❤❤❤❤❤❤❤

  • @Thenukiapsara
    @Thenukiapsara 11 месяцев назад +26

    හිනාව තමයි ලස්සනම😂❤

  • @priyanga429
    @priyanga429 5 месяцев назад

    සුපිරි 🎉

  • @cpchinthaka3473
    @cpchinthaka3473 10 месяцев назад +4

    හරිම ලස්සනයි කෙල්ලෙ තෝ.කොච්චර බැලුවත් මදි

  • @jayasekaraaw972
    @jayasekaraaw972 9 месяцев назад +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැනේ ❤❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 11 месяцев назад +4

    Ane ගොඩක් ලස්සනයි

  • @yasinthalakmal8403
    @yasinthalakmal8403 9 месяцев назад +1

    සුපිරි ❤❤

  • @HareemKottege
    @HareemKottege 8 месяцев назад

    Hareema lassanai duwa suba anagathayak

  • @nnocaccounting5458
    @nnocaccounting5458 11 месяцев назад +15

    දක්ෂතාවය පාරම්පරිකයි

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 11 месяцев назад +67

    ගායනයට ව⁣ගේම රංගනයටත් පුදුම දක්ෂතාවයක් තියෙන්නේ, මොකක්ද වැඩිය හොඳ කියල හිතා ගන්න බැහැ.

  • @dinukamihiran2908
    @dinukamihiran2908 11 месяцев назад +3

    මාරම ලස්සනයි

  • @ChintakaArangala
    @ChintakaArangala 8 месяцев назад

    Harima. Lassanai. Obata. Suba. Anagathauak🙏👌💐

  • @TastyEvening-u9l
    @TastyEvening-u9l 6 месяцев назад +1

    භාව ප්‍රකාශනය අනර්ඝයි🥹❤️ මාරම ලස්සනයි අක්කෙ❤

  • @malithkasun413
    @malithkasun413 8 месяцев назад

    Ammoooo ඒක patta. ඇබ්බැහි wenawa

  • @KumaraNishantha-bj3fs
    @KumaraNishantha-bj3fs 7 месяцев назад

    ඇස් මොහොතකටවත් වෙනතකට ගන්න හිතුනෙම නෑ පට්ට ලස්සනයි .