@@Fx_with_vihaga_01 reliable siteswala reliable professional traderslagen ahala balanna . Globally gaththama ic marlets thama hodama . Xm eke deposit bonus kiyala denna allaganna . Abika godak account wash karana kathawa thiyanawa. Mekema ehema comment kiyak dala thiyanawada . Oyata evidence penwanna mata awashya na . Man kiwwe man danna dee kamathinan hoyala balala piliganna . Nathnam dont care .
XM එකේ trade කරන්න යන්න එපා , bonus දෙනව තමා ඒත් කරන්න යන්න එපා , ඔයාගෙ කාලෙ අපරාදෙ , හැබැයි මම free දෙන ටිකෙන් 50000ක් වගේ profit කරා මම bank එකට 15000ක් ගත්ත , ඒත් උන් මගෙ 125$ක් එක්ක account එක wash කරා 🤌 ඔයාගෙ කාලෙ අපරාදෙ වෙයි , අසරන කෙනෙක්නෙ මේ වෙලාවෙ XM තෝරගන්නෙ , ඒනිසයි මේ කතාව කියන්න හිතුනෙ , xm එපා 👎 පරිස්සමට කරගන්නවනම් මොකක්හරි කරගන්න පුලුවන් , මොකද මාත් 15000ක් withdraw ගත්තනෙ , ( එකම phone එකෙන් id දෙක තුනකට accounts හදන්න එපා , ip track වෙනව ) ❤️
Thank you so much for your Comment ❤❤
Ekema id eken xm ecnt heduwamada mehema wenne
Brooo
Wats app nb ekh denn puluwand podi prshnayk thiynwa
Ic market
Fusion market
Pepperstone ටිකම හොදයි..අනික්වනම් ගූ 7යි..
Doo Prime honda nedda?
Ic market hodaida naththan exnesa eka hodaida? Ehema naththan wena mokak hari hoda broker kenek innawada??? Danna kauruhari kiyannako😢😢😢
Exness eke trading change ek kohomada
Exness is very simpe broker❤😊
Hi
මමත් IC,Nord,XM,TMGM,Vonway,Pepeperstone,FBS ඔක්කොගෙම ට්‍රේඩ් කරල තියෙනව. ඒත් මට සෙට් උනේ Exness & Octa විතරයි.මොකද Instant Withdrawal And Diposit. ❤
❤️❤️
Exness is the best❤😊broker
Octa fx broker hdhai dha
Ow XM set නෑ
Fusion market broker හොදයිද brdh rply එකක් ඔනි
Fusion market හොදයිද
IC market eke minimum deposit eka keeyada?
Standard - 200$
Raw Spread - 10$
I am a XM hater 😅
Cpt market kohomada..histry hodaida😊
Ic marcket eke diposit,withrowal කොහොමද karanne...
එතකොට quotex/ pocket option/expert option wage platforms හොද නැද්ද ?????
අයියා group link eka dnnako
WhatsApp group - chat.whatsapp.com/B8oTgXx8Z8y...
Telegram - t.me/+GVVu7c_65YxhYTA1
@@forexmasterpeoeye thank you
Fxpro hodaida
Sir forex account ekak hadaganna widiga video ekak plzzz ❤
අනිවාර්යෙන්ම ඉදිරියේදි Video එකක් ගෙන්නම්.
Meta 4 kohomada
Sir Ic market real account ekak hadana video ekak dannako
Ow pls dannako
Api issarahata video ekakin eeka gana visthara aragena ennam...
fusion market hodaida
ඔව්.හොඳයි
XM komada
Xm eke nm karala epa wela tiyenne, usd50 withdrawal kaloth anit pahuwada ecount eka wosh karalama danawa
ඔව්. හොඳ Broker කෙනෙක් Market එකේ Research කරලා හොයා ගන්න ඔනේ. IC Market Use කරලා බලන්න.
ඇයි ඒ wash කරන්නේ?
Xtrem hodada
epa, ic market hodai
HF markets aulda aiye
epa ic market use kranna
👍
IC Markets App eke Link eka dannako please
www.icmarkets.com/global/en/
@@forexmasterpeoeye thanks
👌👌👌👌
❤
අනේ දන්න කෙනෙක් කියන්නකො ඩිපොසිට් නැතුව බෝනස් එකක් දෙන බ්‍රෝකර් කෙනෙක්..xm නැතුව
XM තමා ඉන්නේ දැනට
@@forexmasterpeoeye onebid එක කොහොමද dr
@@Rashini06 bonus dna eewa godk scam malli
Oneroyal hoda nadda?
IC Market Use කරන්න.
මම පාවිච්චි කරන්නේ XM එක , එක හොදයිද? නැත්තම් මගේ $ නැතිවෙයිද?😢
Xm use karanna epa . Fx sam kiyl youtube eke search karala balanna . Eya kiynw hoda eewa .
@@THE-VRJ thanks 👍
Awlk nh ehema
@@THE-VRJ මන් trade කරන්නේත් xm. Evidence තියේද ඔප්පු කරන්න
@@Fx_with_vihaga_01 reliable siteswala reliable professional traderslagen ahala balanna . Globally gaththama ic marlets thama hodama . Xm eke deposit bonus kiyala denna allaganna . Abika godak account wash karana kathawa thiyanawa. Mekema ehema comment kiyak dala thiyanawada . Oyata evidence penwanna mata awashya na . Man kiwwe man danna dee kamathinan hoyala balala piliganna . Nathnam dont care .
Ic එකේ minimum deposit add withdrawal එක කීයද? Kyc එකට sinhala id use කරාට අවුලක් නෑනේ?
සිංහල ID එක බැහැ
Ehenm english nic ekak aluthen hadannonhneda
@@sjsindu9580 licene ekt plwn man hithnnr
❤
Octafx broker hodhai dha
අපි Recommend කරන්නේ IC Market Brokerව
Ic market eken sinhala id verification karannenh,itim moko karanneh ekata
@@sjsindu9580 licene ek use krnn
Ftmo hondada
ඔව්.හොඳයි.
Xm hodaida
IC Market use kranna
දැන්නම් හොදම xm neda අපිට ඔන විදිහට trade කරන්න additional acc හදන්න පුළුවන්
Deriv හොදයිද?
RISK එක වැඩියි.
@@forexmasterpeoeye Risk එක වැඩියි කීවෙ.ලොස් වෙන සම්බාවිතාවෙ වැඩියි කියන එකද?
Exence recommended
Octa fx hoda nadda?
epa
Ay Xm nethuwa ic market use krnda kiynne
IC Market Use කරන හොඳයි
@@IsuruSandaruwan-lb8ig xm scam
Noo bro 😂@@THE-VRJ
Xm හොඳ නැද්ද
hodai
Ayiye fusion hodada
Fusion පට්ට
api eeka Recommend karanne nam na..
@@forexmasterpeoeye ඔයා recommend නොකලට මම ඔය දෙකම use කරනවා.අනික කිසිම issue එකක් මටනම් ඇවිල්ලා නෑ...low spread
Fusion broker hitapu gaman pissu natanawa mee sathiye fusion trade damaa keneknam dannawa candles hariyata pennanne naa anika mage loss eak giya ekenuth wenama dollars 1k withara spread eka allan hitiye tread eke eka ganak balance eke eka ganak wenne kohomada
Nord Fx kohomada
ඉන්දියන් හොර ගුහාව. වැරදිලාවත් සල්ලී දාන්න එපා. SL hunting සුපිරියට දෙනවා
Exsness ek hodid d
Exness එකේ Withdrawel පරක්කු වෙනවා. තව Issues තියෙනවා. IC Market Use කරන්න.
@@forexmasterpeoeyeකවුද කියන්නෙ 🤣 withdrawal within 5m via crypto 🙃
කවුද කියන්නේ exness patta
Xm eka hoda nadda aiye
IC market use kranna ❤
@@forexmasterpeoeye ic eke free usd denne na neda. Mn binance trade karanna gihin mge account eka wash una. Dan xm eke free usd walin trade danne
@@slchanu9536 free den godk eewa scam
@@THE-VRJxm scam nemey dr 😂
One royala hodaida
only recommend IC market broker
@@HirooProducts use krlm thama blnn wenne