Aiye udawwak karanna puluwanda. Mage husband korea awa 2024 September 22.awe yousu walata.dewwara awe. Costal fishing thamai kale. Eya ena dawase lankawen thawath 2nnek e company ekatama awa. In ekkenek asaneepa wela muhudu yanna bari nisa ain una. Eth mage husbund saha anith boy ethana wada karagena hitiya. Halmasso Session eka iwara una kiyala company eka wahala . Dina 90k wenneth December 23ta. Sajamnim ada liuma deela aiye wena thanakin job ekak hoyagena visa eka hadaganna kiyala. Ada sinchon una.dan yousu center eke inne.a e puluwaninam wada thiyena hoda thanakin job ekak hoyala denna.loku pinak aiye e wenuwen api oyata watinakamak denawa aiye a iwarenma.plz udaw karanna.
ලෝකයෙ ලොකුම බිය සහ ලොකුම වේදනාව මරන ට ඇති බිය 😥
හරිම වේදනයි අපේ මිනිස්සුන්ට වෙච්ච දේ ගැන , ජීවත් වෙන්න අනුන්ගෙ රටවල් වල පව් ගෙවන්න වෙලා
සාදු සාදු 🙏
Oya Bawddhada? Agama gena hariyata danne oya. Meyalata paw ne oya karana dewal walata.
Pawa sapekshwa adui. Mokada pawa kiyanne Chethanawa anuwa wena deyak. Jeewath wenna one hinda wena karanna deyak nethi hinda mema karanawa kiyala hithywama pawa adui.
@@Tiktikdlm කවුද ඔයාට ඔය වගේ බොරු කීවෙ..ඒක පවක්...
@@gihantravalin8285 පව බලවත් නැ.. චෙතනාව අනුව තමා පව බලවත් වෙන්නෙ
කොරියන් එන්න ඉන්න අයට හොද විඩියො එකක් ❤🔥
❤❤
කෝටියක් පඬි දුන්නත් මේ රස්සාව නම් එපා ✋
ඒක නම් සහතික ඇත්ත
@@sriyakumari4314 සල්ලිම නෙවේනේ ජීවිතේ.. ජීවත් වෙන්නනේ සල්ලි ඕන.. මේ රස්සා හොඳද?
අනිවාර්යයෙන්ම
නියමට වීඩියෝ කරල තියෙනවා good luck 👌👌👌👌
👍
පරලොව අනන්ත දුක් විදින්න මෙලොව සැප විදින්න එපා,පැය 5ක් දුක් වින්දට සත්තු මරල කල්පගනන් දුක් විදින්න වෙන්නෙ පරලොව
Koti ganak dunnath be mewa karanda
Aththa ❤️
ඇත්ත
කරපු පවක් හින්ද තමා අපිට මෙහෙම වෙලාතියෙන්නෙ..එහෙම එකේ තවත් ඒව ගෙවල ඉවර කරගන්නැතුව තව පව් එකතු කරන්න නම් බෑ.
අනිවාර්යයෙන් ... කර්මාන්ත යන්න පුළුවන්නෙ.. ධීවර නම් එපා 💔
අයියේ ඔයා videos කරනවා සුපිරියටම.☺
subscribe kara
❤❤
බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න ❤️🇰🇷
ලස්සන වීඩියෝ එකක්.ජයවේවා.පටන් ගැන්ම හොඳයි💖
ජය වේවා වීරේ
sagoo
Very important video brother. Everyone must to know this things before they came Korea.
❤❤❤
සුපිරි අයියෙ
❤❤
Supiriy hodeee....❤️❤️❤️
❤❤
Great machan
Wenas videos set ekak supirima👌👌❤️
❤❤
Hi bro how are you bro your Sunday was very nice but I like you it's on thank you very much🇱🇰🙏👆
සවතේ වපතන් බිජන්.(වපුරන්නෙ යමක්ද?)
තදිසේ හරතන් පලන්.(නෙලන්නේ එයඉ)
Hodata padam karala nispadana ansen රැකියාව ට avanm oya prasna valata visaduma labenava koreave vada karana eka lesi na ando farm 1 kama rassava හම්බවෙනවා කියලා ekak na muhudu yannath oni hithala kaleta godakma amarui e hithala daraganna
කැම්පස් එකෙ ඉගෙන ගෙනත් ඔයා වගේ එකකටවත් වැඩට යන්න බැරුව ඉන්න මන්😢
ලෝකෙ වෙනස් කරෙ පිටිපස්සෙ පෝලිමෙ ඉන්න එවුන්.ඉස්සරහා පෝලිමේ ඉගෙන ගත්තු අය දම්මලා තමා පිටිපස්සෙ පෝලිමෙ එකා ගේම ගහන්නෙ.
Duk wenna epa malli.oyata oyage mahansiyata pathipala labei.
කැම්පස් එකෙ monwada iganathe bn ithim😒
@@nokia8213 ඉස්සරහා පේලිවල ඉදියෙම ගෑනු වගේ ඩයල් 😃😂
Super bro
සුප්ප ඉස්සරහටම පලයන් ❤
Pin pawu koy rate hitiyat pala denwa සහෝදරයා . Ewa kohewat dala enna be.
තව විස්තර එකතු කරන්න, මාලුවෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවද?
සයිස් කරන්නේ මොන මොන සයිස් වලින්ද.
උශ්නත්ව හෝ රොග පාලනයන් කරනවාද
නිකන් ලංකාවෙ ඉදන් ඔය වගේ වැඩක් කරන්න හිතුවොත් එවර අවශ්ශ වෙන තොරතුරු මොන වගෙද කියලා හිතලා ට්ගව විස්තර එකතු කරන්න.
ලස්සන මල්වලින් කරන නිර්මාණ නැරබිමට එකතුවන්න අපත් සමග
සුපිරි ඈ ❤
පව් අනේ🥺🥺🥺
Nice video
Malli muhuden allana vedeo ekak danna. Dawas 3;muhuden dawas 3 godak. Ehema lamayek ennawa API danna.
දාන්නම් ලගදීම
කෝම කනවද මංද අප්පිරියයි ගැරඩි වගේ😖
Kochchara salli labunath paw gewanna wenawa.
Visuthuru masun Gena vedio ekak karannako
කරන්නම් බ්‍රෝ❤
සල්ලි හොයන්න සැප විදින්න පව්කාර කම් කරලා හරි යනවද
අනිත් මාලූ දිහා බලන් ඉන්න පුලුවන් අදෝ දැක්කාම එපා වෙනවා.ගැරඩි වගේ 😵💫😵💫
Aiye udawwak karanna puluwanda. Mage husband korea awa 2024 September 22.awe yousu walata.dewwara awe. Costal fishing thamai kale. Eya ena dawase lankawen thawath 2nnek e company ekatama awa. In ekkenek asaneepa wela muhudu yanna bari nisa ain una. Eth mage husbund saha anith boy ethana wada karagena hitiya. Halmasso Session eka iwara una kiyala company eka wahala . Dina 90k wenneth December 23ta. Sajamnim ada liuma deela aiye wena thanakin job ekak hoyagena visa eka hadaganna kiyala. Ada sinchon una.dan yousu center eke inne.a e puluwaninam wada thiyena hoda thanakin job ekak hoyala denna.loku pinak aiye e wenuwen api oyata watinakamak denawa aiye a iwarenma.plz udaw karanna.
math asai bro
❤❤
පින් පව් කියලා දෙයක් නැහැ පුතා😌 සැප දුක කියලා දෙකක් විතරයි තියෙන්නෙ❤💪🏻
බ්‍රදර්❤❤
Ow 😊
Paw,pin kiyanne api karana hoda,naraka kiyana deyai.satthunta adare,karunava tiyena ayatanam oya divara job karanna hithata ekagava karanna amarui,addakimenmai kiyanne
@@wasanadinesh6906 මැරිලා සැපෙන් ඉන්න කලින් ගෑණිට දරුවන්ට සලකගෙන දෙමව්පියන්ට සලකගෙන සතුටින් ජීවත්වෙන්න ඕන පුතා. නැත්තම් ජීවිතේ මිහිපිට අපායක් වෙනවා🥴.
@@eshansemasinghe3880 koriyave divara job gana hodata danna nisai kiuve broo.nispadana ena tharamata hodai divara enawata wada.divara apuwama marana satthu dahas gaanaka jivitha valata apith vaga kiyanna ona.satthunta adare karana ayata eka karanna amarui.nispadana ena tharamata hodai.marth divara job ekak karanne koriyave.e gana hodatama danna nisai kiuve.karanna deyak nathima nisa me job eka karanawa.kavada hari karana pau valata vidavimakuth tiyenawa kiyala danagenama thamai karanne.
supiri ❤️💪❤️
🎉❤❤
Aiya mata diwara job akak hayaladanawada malupam akaka apa mallita loku udauwak
පල වෙනියා මම අයියේ කවදා හරි එනවා කොරියන් 🌺
උත්සහය තියෙනවන්ම් ලොකු දෙයක් නෙවෙයි සහෝ..අනිවා ට්‍රයි කරන්න ජය වේවා
Koriyave enawanam nispadana enna balanna.uparima ussaha karanna.bariven na.hodata padam kaloth aniwaryen vibage pass venna puluvani.jayavewa sahodarayaa
චේතනාවයි වැදගත් ❤
චේතනාව කියල ඔයා හිතන්නෙ මොකක්ද
@@mdtravel6780 සාමාන්‍යයෙන් කොරියන් අය තමා මාළු කපන වැඩ කරන්නෙ මන් දන්න විදිහට .අපි හිතාමතාම සත්තු මරනවනම් ඒක වැරදී ඒත් දුප්පත් කමෙන් ගොඩ එන්න අකමැත්තෙන් හරි වැඩ කරන්න වෙනව තමන් ගැන වගේම පවුලෙ අය ගැනත් හිතල. උදාහරණයකට ඔයාගෙ ගෙදර මකුණු දැල් තියෙන ඒව කඩන්නෙ නැතිව හිටියොත් ගෙදර ජරා වෙනව ඔයා මකුළු දැල් කඩන්නෙ ඒ සත්තුත් එක්ක තරහකටද නැත්තම් පිරිසිදුව ඉන්න ඕන නිසාද ?
අනිවාරෙන්ම ☝ ❤️
@@dinumaxone1011 ❤️
Footage හෙන Raw වගේ පේන්නෙ මට විතරද?
Color Grade පාරක් දාමු.😎
අම්මෝ මම නම් මේ වගේ ජොබ් එකකට කැමති නෑ.
maru malli❤❤❤
❤❤❤❤
👌👌👌
අයියේ මට රිප්ලයි එකක් දෙනවද මගේ උස අඩි 5 යි මෙඩිකල් බලද්දි මේ උස මදි වෙවිද බැරිවෙවිද කොරියන් එන්න
ඕක ගැන හරියටම මට උත්තරයක් දෙන්න බෑ හරියට නොදන්න නිසා..මම හිතන්නේ කොරියන් ක්ලාස් කරන සර් කෙන්කෙගෙන් දැනගන්න පුලුවන් වෙයි
ප්‍රශ්නයක් නෑ
Exam ධීවර දැම්මොත් පාඩම් කරන්න තියෙන ඒවා වෙනස් වෙන්නේ නෑ නේද pepar wenas unata
Job 2k hoyala dennako.... ado farm ekaka... aurudu 3k vies thiyanawa...
Balannm❤
Paw kiyala denenawa. Et job EKAk. Merenda. Hedena jiwithy. Sattunge. Ilaga atme. Adek wela ipadenna epa,,,,🙏
😢
වයස 21කෙනෙක්ට දීවර ඇග්‍රිමන්ට් එන්ඩ තියෙන චාන්ස් 1 ගොඩක් අඩුයිද
ehema ekak nAa
Koriyawe koheda bn me
කරන කලට පව් මිහිරිය පැණිසේ
විදිහ කලට දුක් දඩිවේයි ගිනිසේ
oww lankawata yaddi karapu pawuth aragana yanna
matath den oya pin pau keyana dekama borudoo keyala hethela theyenne.lankawe ape minissu ewatama abbahe wela dukatama watela goda ena magak penamanekawath ne.daruwanuth dukatama watela
aiye punchi udauwak karnnko idikirem vlog ekak karnna kisi kanek k ne
ට්‍රයි එකක් දෙනන්නම් අනිවා
Sallery kiyada ?නිෂ්පාදන walata wada adui kiyanne aththada?wada karan time kohomda aiye?
කරන වැඩේ අනුව සාදාරන මුදලක් කොරියාවේ කොයි ජොබ් එකෙත් දෙනවා අඩුම ලක්ශ 6ක්
Lankawe deewara karapu genu lamaitath Chan’s ekak aran dennako agriyak ewala
දීවර ජොබ් එකක් නැද්ද මල්ලි
Oya moked weda karane bro
Salli newei jeewithe pranagathayak nokalath eyata wakrakarawa dayaka unath ekath papayak
❤
Aiye A/l karanda udawu karandako
මෙලොව සැප වෙනුවෙන් පරලොව විදවන්න එප
මචං ඔය වගෙ තැනක මාන් කියක් මසෙට ගන්න පුලුවන්ද
200-300ත්
@@Weerapperuma එකක 200-300,අනිකේ 200-500 හරියට කියන්ඩකෝ මාන් කීයද පඩිය ,
❤
මෙතන පඩි කොහොමද
Ado farm වල salary කොහොමද man වලින්
💪💪👍
ධීවර වල වැඩ කරන අයගෙ ටයිම් කෝමද අයියා
එහෙම කියන්න අමාරුයි නියමිත වෙලාවක් නෑ.
Apita marannath thiyenawada?
Itin bn me kranne marana ekane
සමහර ඒවගේ තියෙනවා මරන්නත්..එහෙම නැතිනම් වෙන්නේ පනපිටින් තමයි අරන් යන්නේ මේ මාලු ආපනශාලා වලට
Mewage padi hodaida
ලක්ශ පහකට එහා ගන්න පුලුවන් කොහොමත්
Hi
ammo ban
කොටියක් මාසෙට දෙන්නම් කිවාත් මේ වගෙ ජොබ් එකක් නම් එපා ...
Video quality වැඩි මොකද use කරන cameraව?
iphone
@@Weerapperuma ❤❤❤
අය්යෙ විඩියො කරන්නෙ මොකෙන්ද
Ayye ado hri bello fam ekk nedd hoyla dennko
Adui job mee dawas walanam tikak
සර්පයින් wage
Aiyo sami
Ado farm වල පඩි kiyak gewanawada man
ලක්ශ 5ට එහා කොහොමත්
Girls LA karanawada oka
💪💪💪💪🏾
බෞද්ධයො විදියට පන්සිල්වත් රකින්න බැරුව. සමහර මිනිස්සු රට හදන්න කතා කරන එක විහිලුවක්.
මමත් අයියේ කොස් එක කරන්න ඉන්නේ
එල කොහොම හරි ගොඩ දාගන්න.ජිවිතේ ගොඩ යන්න ලේසි ක්‍රමයක්
Padi wedi diwara mona farm walada
එහෙම කියලා එකක් නෑ පරන වෙන්න අද්දැකීම් බාශාව වැඩි වෙන්න වෙන්න පඩි වැඩි කරගන්න එක තමන්ගේ අතේ තියෙන්නේ....
Karamaya thami baya
man 2 k 3 k athara nam komada yakune lankawe mudalin 9000 wada uda wenne😂
මාන් තුනක් නම් ලංකාවේ මුදලින් 9000ට වඩා වැඩි ඒ වීඩියෝ එක දාපු දවස්වල සහෝ ..
උබලට සොච්චම් පඩියක් දීලා උන් කොටි ගණන් හොයනවා කියලා හිතෙන්නේ නැද්ද. ලංකාව එක්ක compare කරලා නෙමෙයි මෙයාලගේ අදායම් එක්ක compare කරලා බලන්න 😅🙃
Aiye 2023 දිවර ලියන්න ඉන්නේ.. දිවර ඇග්‍රිමන්ට් ඒවිද අය්යෙ.. ගොඩාක් අය කියන්නේ අඩුයි කියලා.. ඉස්සරහාට දිවර ඇග්‍රිමන්ට් ඒවිද? 2023 ?. 🌍🙏❤🇰🇷
හරියටම එහෙම කියන්න අමාරුයි.. ලංකාවේන් කවදත් දීවර ගන්නේ අඩුවෙන්..
Enwa bn
මාළු ටිකක් තෙප්පේ දාන්න පුළුවන් කොල්ලෙක් නැද්ද සල්ලි දෙන්නම්
කියන්න්ම් බලලා❤
නිශ්පාදන වල මෙහෙම සත්තු මරන එව්ව නෑ නේද
මරපු සත්තු පැක් කරන්න නම් ඇති
🇱🇰🙏👍❤️😊
First class ticket to Hell 😔
💪👌🇰🇷
ලංකාවේ පකේ පවිපිං කරතියාගෙන ඉන්න එවුන් ඔහෙට ඇවිත් සද්දයක් නැතිව වැඩ
Mchn maan 1k kynne won 10000k da 🙄
ඔව් ලංකාවේ මුදලින් රුපියල් 3000ක්
පව් පින් එහෙම අපිට ඕන තැනක තියන්න පුළුවන්ද, මෝඩ කම තමයි ඉතින් ප්‍රදර්ශනය වෙන්නෙ..
Maan kiyak witra set wenwd
මාන් 200ත් 500ත් අතර
කෝටිගනන් ජීවිත 😖
Lan kawe kidenak innawa da
Toge. Hutta. Pen wanna. Epa. Pawkaraya.
මාලු කන්න හොදයි 😂😂😂
ජේවීපී හැත්ත නැද්ද ඔහෙට ඇවිත්
ambo kaganawa supiriyata
😂