Sir ge vedio thamai mama dakapu hodama vedio set eka mama baluwa mara vidiyata phone repair vedios melo hasarak therenne na sir ge video e athin marama pahadili saralawa hodatama kiyala denawa vedio diga wena tharamata mata nam hodai ethakota godak prashna walata uththara danaganna puluwan hemihita therum ganna puluwa digatama karan yanna jaya wewa ! budu saranai devi pihitai sirge siyaluma wada sarthaka wenna one 😃😃😃❤️❤️
ඉතාම හොද වගේම වටිනා ඉගැන්වීමක්. මාත් පංති ගන්නවකට ගිහිල්ලා තියෙනවා. අන්තිමට පෝන් රෙපයරින් ඉගෙන ගැනීම අතහැරියා. ඒත් ඔබතුමගේ මේ ඉගැන්වීමෙන් මාව නැවත බලාපොරොත්තු සහගත තත්වය කට පත් කලා.බලපු හොදට පැහැදිලියි.ඔබතුමාට ගොඩාක් පිං. බුදුසරණයි .ඔබ නිහතමානි දක්ෂ ගුරු උතුමෙක්.
මම සල්ලි ගෙවලා පාඨමාලාවක් කරලත් මේ වගේ දැනිමක් ලබා ගන්න බැරි වුණා. බොහොම ස්තූතියි ඉතාම වටිනා පාඩමක්
Salli gewwata duk wenna epa nomile hemadeyakma sarala kiyala demawa tika kalayakadi oyata honda paripoorna denumak ganna puluwan wei meke thawa phone video 2 ethi ewath balanna ethakota saralawa therei anik video puluwan ikmanata dannam
eka nam aththa
The way you teach is excellent ❤️❤️❤️
Matath ehemai
Ekanm etha
මේ විදියට කියල දෙන කෙනෙක් මම දැකලම නෑ.👍👍ගොඩක්ම පැහැදිලි විදියට කියල දෙනව.🔥🔥.මේ පාඩම් මාලාව දිගටම අරන් එන්න👍👍👍
Ok thanks
ඉතා වැදගත් sir, Class වල ත‍් මෙහෙම කරන්නේ නැහැ. ස්තුතියි sir ඉතිරි පාඩම් ටිකත් කියලා දෙන්න. ජයෙන් ජය
Thanks ok karannam
පන්තියකින් ගන්න බැරි ගොඩක් කරුණු ඉගෙන ගත්තා ඔබතුමා නිසා.ඇත්තම පන්ති වලත් කරන්නේ විශය ආවර්ණය කිරිමක් පමණයි.දැනුම තියෙන කෙනා අල්ලගන්නවා.නැති අය ලොකු අපහසුතාවයකට ලක් වෙනවා.ඔබතුමාගේ කාලේ කැප කරලා මේ කරණ දේ නම් අතිවිශිෂ්ටයි.ඉදිරියටත් මේ දේ කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනි.අනික කියන්නම ඕනි දෙයක් ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් youtube විඩියෝ තියෙනවා.භාගයක් බලනකොට අපිට ටිකක් කම්මැලි වෙනවා.හැබැයි ඔබතුමාගේ පටන් ගත්ත වෙලේ ඉඳන් අවසානය දක්වාම කිසිම කම්මැලි කමක් නැතුව බලලා ඉගෙන ගන්න පුලුවන්.ඉගෙන ගන්න ආසයි.ඒක ගොඩක් විශේෂ දෙයක් ඔබතුමාගේ විඩියෝවල.ස්තූතියි ඔබට මේ කරණ උතුම් දෙයට.
Thanks
ඉතාමත් පැහැදිලිව ,සත්භාවයෙන් යුතුව පාඩම් කියා දෙන ඉතා හොද ගුරුවරයෙකි ඔබතුමා .
Thanks
ඇනලොග් මල්ටි මීටරයෙන් short හොයන්න පුළුවන් ද ?සර් හරි වෙනත් දන්න කෙනෙක් කියන්න
නියම පැහැදිලි කිරීමක්...හොද දැනීමක් ඇති දක්ශ ගුරුවරයෙක් ...ජයවේවා ඔබතුමාට...
Thank you very much
Really
ගොඩාක් ස්තූතියි ඔබට ඉතාමත්ම සරලව කියාදුන්නට ...නිරෝගී සුවය ලැබේවා .💟
Wellcome obatathnesema wewa
ඔබ තුමාට තෙරුවන් සරනයි.දිගටම කරගෙ යන්න සිතුවිලි පහල වේවා..දීර්ගායු වේවා මහත්තයා..🙏🙏🙏
thanks
මේ කාලෙ මෙහෙම උගන්වන එකම ලොකො පිනක්. දිගටම උගන්වන්න සර් 💖
Ok thank you very much
ඔීනම කෙනෙක්ට ඉගෙනගන්න පුලුවන් විදියට කියල දෙන දේවල් හොඳටම තේරෙනව, මේ ෂෝට් හදන විදියත් ඒ විදියටම කියල දෙන්න, දිගටම වීඩියෝ දාන්න සර්, බුදුසරණයි
Ok thank you very much
ඔබවැනි ගුරුවරයෙක් රටට සම්පතක් ...ඕනෑම විෂයක් ඉගනගන්න ඇළුම් කරන විදිහට පැහැදිලිව වටහාදීමත්, ඉලෙක්ට්‍රොනික දැනුම නොමැති අයටත් ඉගෙනීමට පුළුවන් ආකාරයට පැහැදිලිකරදීම අතිශයින්ම වැදගත් . ඔබට ගෞරවනීය ස්තුතිය . ජයක්ග්‍රහන අත්වේවා .✌️
Godak sthuthi
අනිවාර්යයෙන්
මම phone repair course එකක් කරා ඔබතුමා වගේ කියලා දූන්නේ නැ super sir පිං සිද්ධ වෙනවා❤❤
ඔබතුමා ඉතා පැහැදිලි ලෙස උගන්වනවා.ගොඩාක් ස්තූතියි .ජයවේවා.
Thanks
ඉතාමත් සරලව පැහැදිලි කරනවා. සර්ට ගොඩක් පිං 🙏
Thanks
හැදු වැඩූ දෙමව්පියන්ට ...ඔබ තුමාටත්...ගොඩාක් පින්...ගොඩාක් දැනුම ලම්බා ගත්තා.....බුදු සරනයි...අපිට හොද දැනුමක් මින් ඉදිරියට ත් ලබාද්න්න....
Ok thanks
ඇත්තමයි සර් හරිම පැහැදිව කියල දෙනව ඔබ තුමාට බොහොම පින් අපිට යිතාමත් සරලව පැහැදිලිව කියල දෙනවට
Thanks
මම ලොකු මුදලක් ගෙවල දුරකථන අළුත්වැඩියා පාඨමාලාවක් හැදෑරැවා, නමුත් මේ වගෙ සරලව පැහැදිලිව දැනුමක් ලබා ගන්න තරම් ඒ පාඨමාලාව සාර්ථක වුනේ නැහැ .
මම phone ගැන යමක් දැන ගත්තා නම් පැහැදිලිවම දැන ගත්තේ මේ අවංක නිර්ලෝභීව දැනුම ලබා දෙන ගුරැතුමාගෙන් පමණයි .
ඒ කුසලයම ඔබතුමාගේ බුද්ධි වර්ධනයට තව තවත් හේතු වේවා.
ස්තුතියි.
Thanks issarahata hemadema igena gamu
පාඨමාලාවකට සම්බන්දවුනා මාත් සර් දෙන දැනුම ලබා ගන්න බැරි වුනා ,සැබැ ගුරුවරයෙක් ,බුදුසරණයි සර් ඉදිරියට බොහො දෙ කරන්න ශක්තිය ලැබෙන්න ඔනෙ , බුදුසරණයි
Godak sthuthi
ඔබ මේ කරන සේවයට නමස්කාර කරමි .ඉතා හොද පැහැදිලි කිරීමක් ඔබ වත්මනේ දිසාපාමොක් කෙනෙක් සේවය අගයන්න වචන මදි ඔබට නිරෝගි සුව පතමි .
Godak sthuthi ,obage upamawa ethama
Obage upamawa athi vishishtai
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැබෑම ගුරුවරයෙකි ඔබ තුමා.
Thanks
Etha hoda padamak.. Ethama sarala vdiyata kiyala dunna. Ediriyata yanna yanna asa hithenawa . Obata theruwan saranae..!!
ඔබට අනේක වාරයක් පින් සිදුවේවා.... කිසිදු කෙනෙක් මේ තරම් පැහැදිලිව උගන්වනවා දැකලා නැහැ... දිගාසිරිවේවා.....
Thanks
Aththatama hodatama kiyaladunna oyatath oyawa nirmanaya karapu guruwarayath haduwadu maupiyantha godak loku pinak apita mehema kiyala denaeka thanks sahodaraya
Wellcome
You are Exalant instructor in my life Have me good knowledge likie for your good lessen.
Thank yoy very much
සර් ඇත්තටම හොඳට උගන්වනවා.බෝහෝම පැහැදිලියි .🙏 🙏 පුලුවන් නම් power supply එක මගින්.short හොයන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන් නම් ගෝඩාක් හොඳයි .
Ok eka langadeema karanawa
Thank you sar.මාත් පොන් හදන්න දැනගන හිටියා.හැබැයී මේතරම් දැනගන හිටියේ නෑ..🎉🙏🙏
ඔබගේ පැහැදිලි ඉතාමත් පැහැදිලියි. බොහොම ස්තුතියි ඔබට.
Thank you
ගොඩක් හොද පැහැදිලි කර දීමක්.ගොඩක් හොද වැඩක්. ජය.
Thanks
ඇත්තටම මෙි විදිහට තමයි උගන්නන්න ඔිනෙ. ඔබට ජයෙන් ජයම වෙිවා .
Thank you mewage ithiri padam tikath dala tjiyenne balala loku denumak ganna puluwan
Superb explanations. ❤ I learn new things. Thank you so much for your grate service
Wellcome
ගොඩක් ආසාවෙන් ඉන්නෙ sirge video එකක් එනකන්.... Phone එකේ path, section ගැන video එකකුත් ඕනේ...❣️
Aniwaryenma karanawa piliweleata okkoma
The art you are teaching you should be teaching in a Google company! I am very glad that I came across a person like you on RUclips.
thank you very mutch
Ser අපිට කියා දෙන කොට මට පෙනුනෙම ser හදවතේ ලස්සන බොහොම පිං බුදුසරණයි.
Thank you danna hemadema kiyala denawa gurumushti ne
Phone wala pasisanna wena beauth da one
Thanks
ගොඩක් පිං මෙහෙම පැහැදිලිව කියල දෙනවට.බුදු සරනයි
Thanks budu saranai
ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මට. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks
Niyamai sir hariyatama kiyala dunna saralawa. Jaya wewa budu saranai dewi pihitai.
Thank you nek ewth saralawa oyawagema kiyala denawa
ලොකු දැනුමක් ලැබුනා ,,, බොහොම ස්තුතියි සර්❤❤❤
Thanks hema padamakma.me.wage.sralawa kiyala demawa
හොඳින් පැහැදිලි කරනවා .. ගොඩක් ස්තුතියි ..🙏
Thanks
Excellent tutor. Please carry on these lessons in simple manner so that a novice also could understand
Thanks
බොහොම ස්තූතියි ලග ලග වීඩියෝ දාන එකට ❤️❤️
Thanks idak lebena hemavitama oyala venuwen video danawa
නියමයි සර් හොදට තේරුනා 👍👍 දිගටම මේ වගේ වීඩියෝ ඕනේ..🤗🤗 ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️
ජය වේවා..👍
Thanks
balapu palaweni video ekenma asa hithuna . loba nathuwa thaman danna hamadema kiyala dena eka godak agaya karanawa .bageta danagena bageta danuma wikunana mudal walata wahal una missu inna samajeka obathumage awanka uthsahaya agaya karanawa. obathumata thawath shakthiya dahirya labewa kiyala prarthana karanawa.
Godak sthuthi
සර් කියාදෙන විදිහ මරු.ඕන කෙනෙක්ට ඔළුවට වැටෙනවා.❤️
මේක රෙපයාර් කරන විදිහත් කියල දෙන්න.🙏 ජයවේවා 😘
Padam godak dala thiyenne okkoma.balanna loku awabodayak ganna puluwan
ඔබ තුමාට තව තවත් ශක්තිය ධෙර්යය ලැබේවා......
Godak sthuthi
හොඳයි sir ඇත්ත tama deyak igena ගත්තා thnx 🎉🎉🎉sir
Sir ge vedio thamai mama dakapu hodama vedio set eka mama baluwa mara vidiyata phone repair vedios melo hasarak therenne na sir ge video e athin marama pahadili saralawa hodatama kiyala denawa vedio diga wena tharamata mata nam hodai ethakota godak prashna walata uththara danaganna puluwan hemihita therum ganna puluwa digatama karan yanna jaya wewa ! budu saranai devi pihitai sirge siyaluma wada sarthaka wenna one 😃😃😃❤️❤️
Thank you very much
Godak watina deyak sar me karanne saralawa kiyala dena taramata godaak pin 🙏🙏🙏
Ok ehemama kiyala dennam
හරිම පැහැදිලි සර් කියලා දෙන ඒවා . ස්තූති කරන්න වචන නෑ .
Thanks
ඉගැන්වීම කලාවක් නම් ඔබතුමා එහි පිකාසෝ වේ..ස්තුතියි ගුරුතුමනි🙏
Thanks
Obathumata lassana nisades liyanna puluwan wage
ජයවේවා video maru දිගටම video denna
Ok thanks
ඔබ සැබෑ ම ගුරුවරයෙක් .... ස්තූතියි ඔබට
Thanks
ගොඩක් වටිනවා.thank youu sir 🙏
Wellcome
Thank sir❤️
හෝදටම සරලව කියල දේන නිස තේරැන
සර් කියල දේන ඒව පෝතක නෝට් කරගන්නව
mn dakka bestma teacher. me vage sir kenek dakkema na. ftta sir. digatama karanna. godak pin
Issarahata thawa goda mathruka katanawa
උසස් දැනුම ලබාදෙන විශිෂ්ටතම ගුරුවරයා...
Thank you very much
Aniwaren
Basic සම්පූර්ණයෙන්ම බැලුවා, notes ලියාගත්තා ඔබට ඉතාමත් ස්තුතියි.
Ok anek hemdemath uganwanawa
පුදුමාකාර පැහැදිලි කිරීමක් නියමයි ගුරුතුමනි තවත් මේ වගේ video කරන්න ස්තුති ජයවේවා.!!!
Niyamai sar hodata pahadili therenawa.supiri sar bs.
Thanks
Godak pahadiliwa kiyala denwa sir godak sthuthi 🙏♥️
Thanks
හොඳටම හොඳයි අලුතෙන් යමක් ඉගෙන ගන්න අයට .ස්තුතිය කියලා දුන්නට
Thanks
Obathumata Pin..mamath salli gewala igenagaththath me widihata karanne nha💕💕 good Luck 💚
Thanks
Niyamai. Loku awobodayak labuna. Phone gena digatama karanna. Thank u.
Ok wellcome ,anek padam tikath balanna loku awabodayak ganna puluwan
Supiriyatama kiyala denawa pahadili kirima onima kenekta therenawa. Obathumage multi meter aken shot balana vidiya kiyanna mageth awage m/m thiyenne
Ok thank you very much
watina pahadilikirimak. Godak sthuthi. Good Luck.
Thanks
Obathumanam deweyek......❤️
මම දැකපු හොදම ගුරුවරයා
Thank you very ,much egwnveemath ekthara andamaka kalawak neda
Aniwaren sir obathumage igenweeme kalawa විශිෂ්ඨයි
your service is brilliant...sir..super ... phone repair course ekakawath me tharam kiyala denne ne... all the best..
Ok thanks issarahata meetah wada pehedili karannam
sir godak hodata pehedili karanwa ස්තූතියි..
practically theory eka karala පෙන්වන විට i phone model ekenuth karala pennann puluwnd sir.
Ok ehema karannam
Oba mahathmayek.bohoma sthuthi
Thanks Brother for your valuable information.
Welcome
Sri mara watinawa sir kiyala dena karunu kiyaladena vidiya hodin therenawa sir thank you sir❤️
Wellcome
ස්තූතියි ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා❤️
niyamai sir ada thamai hariyatam igenagaththe thanks
Wellcome
මේ හැම fault එකක්ම හදන හැටි video එකකුත් කරනවනම් වටිනව.👍👍👍👍
Eka nemei godak karanawa
සල්ලි දීලා ඉගන ගත්ත තැනින් මෙහෙම කියලා දුන්නේ නෑ හාමුදුරුවනේ ස්තූති ඔබ තුමාට
Thanks
Aluth video eka danakan balan ennawa.thank you sir....
Ok ikmanatama dannam
මට ඔබතුමාගේ නම්බරය ලබා දෙන්න ✊1M විව්ස් යනවා මේ චෑනලය වෙන රටකනම් හෙමින් අපි ගමනක් යමු අවන්කවම ඉස්කිප් නොකර මන් වීඩියෝ එක බැලුවා 100%ඇත්ත කියන හොද ගුරුවරයෙක්(M wishwa )
Thank you very much 0774143743
Math gannavaa number eka ❤👀
Sar DC power supply eka hoda A2 A5 ද sar
ස්තුති සර් මාරම පැහැදිලි ❤
මේ නම්බර් එකට ගත්තට answe කරන්නෑනෙ.
හරිම පැහැදිලිව කියාදෙනවා.... නියමයි...
Thak you very much
ඇත්තටම හොද ගුරුවරයෙක්.සල්ලි දීලා කෝස් කරාට වඩා සරලව පැහැදිලි කරලා කියා දෙනවා.ඔයාට ගොඩාක් පින් සර්.බුදු සරණයි..
Thanks
digatama karagena yanna jayawewa obathumata
Thanks
ඔබගේ හැකියාව සහ දැනුම තවතවත් දියුණු වේවා. ඔබ දියුණු වේවා
Thanks
වටිනා ඉදිරිපත් කිරීමක්.ස්තුතියි ඔබට .
Thank you
Niyamaiii sir hodatama pahadili keranawa ... mama clz dekakata giya ewagewath owa kiyala dunne na
Ok thanks
Great explanation 👍
Thanks
Niyamai aiye godak dewal danagaththaa
Thaks
Godaak ස්තුති .hoda wadak
සර් ඕක laptop motherboard ඒකක ට උනත්, ඕනෑම circuit ඒකක ට උනත් අදාලයි නේද
නියමයි❤️❤️❤️ .... සම්බන්ධ කරගැනීමට දුරකථන අංකයක් සඳහන් කරන්න
0774143743
Teruwan saranai obatumata loba natuwa danuma dunnata
Exalant teacher.
Thanks
Adanam niyameta theruna sir❤❤❤❤❤ super
බොහොම ස්තුතියි සේර් මම දෙමල මාධයේ තමයි ඉගෙන ගත්තෙ නමුත් ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා විෂිස්ටයි
Thanks
විශිෂ්ඨ ගුරුවරයෙක් ❤️
Thanks
Niyami sar harima pahadilei
Phone repairs ගැන A to Z කියල දෙන්න සර්. මගිම් නවත්වන්න එපා
Ok ehema thami hithan inne
Godak watinawa oyata godak sthuthi
Thanks
Huawei GR3 phone එකේ diagram එක ගන්නෙ කොහොමද
Thank bro share your knowledge .👍
Wellcome
Sir digatama phone repair padam karagenayan ic haduna ganna widiya ehemath thanks .❤️🔥
Aniwaryenma ewath karanawa