සල්ලි දීලා ගත්තු කැන්ටින් බත් එක කැන්ටිමේම වාඩී වී කෑ අපූරු ඇමැතිතුමා

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 154

  • @jayanthajayasekara1786
    @jayanthajayasekara1786 2 часа назад +63

    දැන් කැන්ටිමේ ජරා විදියට කෑම හදන්ඩ බෑනේ. මනුස්සයින්ට කන්න පුළුවන් වෙන්න පිරිසුදුවනේ හදන්න වෙන්නේ. ඔහොම තමයි වෙන්න ඕන

  • @BUDDHIKALALITHKUMARA
    @BUDDHIKALALITHKUMARA 2 часа назад +112

    කැම්පස් එකේදි සර් අපිට කිව්ව කතා ප්‍රායෝගිකව ඔප්පු කරන එකට නම්
    ❤❤❤ ...🎉🎉🎉

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 часа назад +72

    ඊලග චන්දෙදි මීටත් වඩා චන්ද වැඩිවෙනව.
    ආඩම්බරයි ❤❤

  • @Gagana4899
    @Gagana4899 2 часа назад +69

    සරල නිහතමානී පැවැත්මට අපේ ගෞරවාදරය ඔබතුමාට .

  • @samadhiinstitute9641
    @samadhiinstitute9641 2 часа назад +36

    මෙහෙම විට කැන්ටිමේ කෑම පිරිසිදු වෙනවා.මිනිස්සු සැබෑ මිනිස්සු වෙනවා,

  • @ushanmadhushanka8940
    @ushanmadhushanka8940 3 часа назад +151

    ජාතික ජන බලවේගය බලයට පත්වීම හුදු ආණ්ඩු මාරුවක් නොව එය සමාජ පරිවර්තනයකි. ❤

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 2 часа назад +6

      Yes it's true malimawata jayawewaaa

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 часа назад +2

      ❤❤❤❤

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r Час назад

      එහෙම කරන්නේ උබල වගේ මංද බුද්දිකයෝ චුන් කරන්නයි හොටු පේරගෙන හැලි ලියන්නයි මතකයිනේ වෙයන්ගොඩ වලක් පාගෙන වැලලෙන්න යන වේලවේ කලුගලක් අල්ලන් සමික්ශන කරද්දි උතුරෙන් කදවුරු හතරක් අයින් කරල ඩයස්පොරව සතුටු කරා වෙලුපිල්ලේ අනුර කුමාර

    • @nilminiranasingha8205
      @nilminiranasingha8205 Час назад +2

      ඒකනම් සිය දහස් වාරයක් ඇත්ත.ඊයෙ මං පින්තූුරයක් දැක්කා අගමැතිතුමිය සුපර් මාර්කට් එකක තනියම ඇවිත් බඩු ගන්නවා

    • @Rasmi-nc6rv
      @Rasmi-nc6rv Час назад

      😂

  • @nilanthidompage9837
    @nilanthidompage9837 23 минуты назад +4

    මාලිමාවේ ඉන්නේ පොළොවේ පය ගසා ඇවිදින සාමාන්‍ය මිනිසුන් උගත් බුද්ධිමත් ... මහා ජනනායකයින්....... ආඩම්බරයි....... තෙරුවන් සරණයි ❤🙏

  • @donint9871
    @donint9871 2 часа назад +38

    සාමාන්‍ය ජනතා නියෝජිතයෝ💯💯💯

  • @MauraniHettiArachchi-wd7rs
    @MauraniHettiArachchi-wd7rs 41 минуту назад +8

    සමානාත්වතාවය ඉහලින් ම.Repect sir❤🎉

  • @nimaliperera9457
    @nimaliperera9457 3 часа назад +61

    කැළනියේ අපේ සහෝදර අයියා කෙනෙක් .. චන්දන ...
    කොහොම ද කැම්පස් ගිය උන් ....😂❤❤

  • @asokananayakkara3105
    @asokananayakkara3105 2 часа назад +32

    අපේ රටේ මෙතෙක් පාලනයට පත් වූයේ උද්දච්ච මනුෂ්‍යත්වය නැති මිනිස්සු

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 2 часа назад +72

    මාලිමාව මැතිඇමතිවරු ඇත්තටම සාමාන්‍ය ජනතා නියෝජිතයෝ.. ඒක වෙනදාට වඩා හොඳටම ජනතාවට දැනේවී.. ❤️ 💐 💐

  • @herath890
    @herath890 2 часа назад +39

    අතු බර වුනාම බිමට පාත්වෙනවා...❤😊 මහාචාර්ය තුමනි...😍💪

  • @wjmthisera6198
    @wjmthisera6198 2 часа назад +32

    නියමයි චන්දන සර්

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 43 минуты назад +6

    මෙච්චර කල් මැති ඇමති වෙච්චි උන් හිතන් හිටියෙ උන් අමුතු ම ජීවීන් කොටසක් විදිහට ...උන් ගියේම ඔය උන්ගෙ vip උන්මත්තක ආසාවන් වලට..යද්දි ගියේ ජනතා සේවයට කියල ...එහෙම කිටපු උන් ජනතාව අතරට ගියෙත් නෑ ...ජනතාවට ඈතින් පිරිවර සේනා එක්ක ගියේ උන්ගෙ ඔලුවෙ අමාරුවෙ හැටියට ..අමාරුව වැඩි උන් ගොඩාක් නැටුව...දැන් කට්ටියටම හරිනෙ අමාරුව...😂😂😂😂 ජයවේවා මාලිමාවට...🎉🎉🎉🎉

  • @alvionplus4520
    @alvionplus4520 2 часа назад +66

    උත්තමාචාරය ඇමතිතුමනි ❤❤❤

  • @KelaniThissa
    @KelaniThissa 17 минут назад +1

    මේ රට ගොඩගන්න සියළු දෙනාම අත්වැල් බැඳගෙන යන්න ඕන

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 часа назад +22

    සමහර ඇමතිල වෙනස් උනාට නිලධාරින් නම්ංඅති දූෂිතයි...

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 2 часа назад +19

    මේවගේ දේවල් නිවුස් වලට කියන්න තරම් ලොකු දේවල් නෙවෙයි ඉස්සරහට .❤

  • @tharangarat1257
    @tharangarat1257 39 минут назад +1

    අපේ ජනාධිපතිතුමා ඇතුලු ආන්ඩුවට යහපතක්ම වේවා
    රට දියුණු වේවා
    මාලිමාවට සැමදා ජයග්‍රහණම ලැබේවා

  • @RoshaniGodage
    @RoshaniGodage Час назад +6

    ආන්ඩුව වෙනස් උනාට government office වල ලොකු පුටුවල ඉන්න ගොඩක් නිලධාරීන් හොරු.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 Час назад +6

    මේ ආන්ඩුව ගෙදර යැව්ම කාටවත් කරන්න බැ.. එ ලකුණුයි පේන්නෙ

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 часа назад +12

    මෙවාඅමුතුපුවත්අපෙ.රටට.විතරයිමෙිවාවෙන.රටවලට.සාමාන්‍ය.දේවල්ඒකයි.රටවල්.දියුනු

  • @nilminiranasingha8205
    @nilminiranasingha8205 Час назад +3

    ඒකෙ තව හොඳකුුත් වෙනවා. ඇමතිතුමාටත් කැන්ටිමේ ආහාර නිරීක්ෂණය වෙනවා. හොඳ තත්වයේ් ආහාර වේලක් ලබා දීමට අවන්හල් හිමියන්ද පෙළඹෙනවා.❤❤❤❤

  • @JanakaSanjeewaGalappaththi
    @JanakaSanjeewaGalappaththi 10 минут назад

    සංදර්ශන නොවෙයි අපට අවශ්‍ය වැඩ

  • @uduladunara3689
    @uduladunara3689 Час назад +4

    පතපු වෙනස ඉටු වෙමින් පවතී ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @nimalabeysiri
    @nimalabeysiri Час назад +3

    මෙන්න ජනතාවගේ ආණ්ඩු.

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 Час назад +4

    කැම්පස් ගිය උන්ට කැන්ටිමෙන් කාල හොදට පුරුදුයි 😂😂😂 ඉස්සර හිටියෙ කැම්පස් එකකටවත් ගිය උන් නෙමෙනෙ

    • @pancha_7
      @pancha_7 Час назад

      මේක ඇත්ත

  • @hashair7819
    @hashair7819 23 минуты назад

    අප්‍රේල් වෙද්දි දැනෙන යමක්...
    මෙදා සැරේ අමුතු කරමයක්
    චීන කොරියා කියුබා වගේ...
    වාමාංශික දේශපාලනය,ධනවාදී ආර්ථිකය කියුබාවෙ හැර!කියුබාවෙ දෙකම වාමාංශික.
    සෙල්ලම් නොකර අපේ රට අපිම හදමු.
    (රත්නපුර ග්‍රාමනිළධාරී මහතකු සමග කල සංවාදයක් ඇසුරින්)

  • @ugdperera3361
    @ugdperera3361 2 часа назад +6

    අහන්නත් සතුටුයි

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 Час назад +3

    අපේ දිස්ත්‍රික් නායක....❤

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 40 минут назад

    මෙම පුවත සත්‍ය නම් රටේ ජනතාවට ඉතාමත්ව වාසනාවන්ත කාලයක් උදාවේවි කියල කියන්න පුලුවන්

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 50 минут назад +1

    ❤❤❤❤❤❤ ආඩම්බරයි ඇමති තුමනි සතුටුයි ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤❤ මාලිමාවේ හැමෝටම ❤❤❤❤❤

  • @ushithamadushan9559
    @ushithamadushan9559 Час назад +2

    ඇමතිට කෑම එක වෙනම ගෙන්වනවා කලින් සෙට් එකම හිටියා නම්

  • @re-vp7rq
    @re-vp7rq Час назад +4

    අර අලි මරණ ඒවාට ප්‍රසිද්ධිය දුන්නා නම් නරකද ??

  • @ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්

    ඕක නිව්ස් එකක් වෙලා තියෙන්නේ මේ රටේ එදා ඉදන් මැති ඇමතිල ප්‍රභූ විදියට හිටපු නිසා.උන් සරලකම ගැන දන්නේ නෑ.ඕවත් නිව්ස් වෙලා තියෙන්නේ ඒකයි.තව කාලයක් යද්දි ඕවා සමාන්‍ය දේවල් වෙයි මේ ආන්ඩුවේ.එතකොට ඕවා නිව්ස් නෙවේ.

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 часа назад +7

    එහෙම වෙන එක හොදයි කඇන්ටින් කරන අයට සේවකයන්ට හොදට කෑමටික එන්න වෙනවා ඇයි ඉතින් ඇමතිලත් කොයි මොහොතේ හරි ආවොත් කියල

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Час назад +1

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි මහාචාර්ය ඇමති තුමණී...❤❤❤

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 3 часа назад +13

    N pp jayawewa

  • @kusumltr2034
    @kusumltr2034 Час назад +2

    ඉතිහාසය වෙනස් කරමුකෝ අපි ගැලපෙන විදිහට හැබැයි .

  • @RanjithBibile-s5s
    @RanjithBibile-s5s Час назад +2

    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිවල ඇති සෑම කැන්ටිමකටම ගොස් අධ්‍යාපන ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ බත් එකක් කෑම උචිතයයි යෝජනා කරමි සමහර කැන්ටින් වලට යන විට ඌරෙක්ද රැගෙන යෑම උචිත වේ සමහර කැන්ටින් වල ඌරන්ට උචිත කෑම ද ඇත අධ්‍යාපනය බුද්ධිය හා ප්‍රෝටීන අතර සම්බන්ධයක් තිබුණත් ශ්‍රී ලංකා සරසවි වල කැන්ටින් වල ප්‍රෝටීන නැත

  • @sisirapremarathne5830
    @sisirapremarathne5830 2 часа назад +4

    ❤❤❤❤good ❤❤

  • @Binara
    @Binara 2 часа назад +7

    News එකක් වෙන්න ඕන කියල මමත් හිතන්නෙ නෑ, හැබැයි ඕක show එකක් script එකක් කියන එක නම් ගොන් කතා.
    ලංකාවේ මිනිස්සුන්ට පුරුදු නැති වුණාට ලෝකේ ඕන තරම් රාජ්‍යය නායකයෝ ඉන්නව එහෙම. ඕව show එකකට නෙමෙයි, උගත් නිහතමානී මිනිස්සුන්ගෙ ස්වභාවය.
    මොකුත්ම නැති නුගත් මැට් හරක් ට වගේ මේ මිනිස්සුන්ට උසස් බව පෙන්නන්න අවශ්‍යතාවයක් නෑ.

  • @nilanthifernando6791
    @nilanthifernando6791 Час назад +1

    ඇසට කදුලක් අවා

  • @rukmalwijerathna6885
    @rukmalwijerathna6885 Час назад

    මේක හොදයි .... හොද දෙයක් ....හැබැයි...අද කිව්වා කියල ලියල තියාගන්න සෝමේ ..ඔයාගේ කටින්ම කියයි දවසක ...." මොන විදිහට කීයක් වියදම් කලත් කමක් නැ ...කෙරෙන්න ඕනේ වැඩේ කෙරුනනම් ඇති ...Shows දැන්ම ඇති ...රටේ ආරක්ෂාව අවුල් වෙලා ...ආර්ථිකේ කෙල වෙලා " කියල...Shows ටික හොදයි ...මිනිස්සුන්ට වදිනවා ...එත් මුලික වැඩේත් කරලම මෙහෙම shows දැන්මට ප්‍රශ්නයක් නැ ...😇😇😇😇😇

  • @shazferds7913
    @shazferds7913 Час назад +1

    Well done. He's showing a great example 🙏🙏🙏

  • @jabirshaffie
    @jabirshaffie 2 часа назад +1

    මෙවා අවශ්‍යය අර්තිකය හදන්න

  • @GaminiLansakara
    @GaminiLansakara 3 часа назад +8

    ❤ela.minister❤

  • @sudasinghethanuja9602
    @sudasinghethanuja9602 Час назад +2

    නෙදකින් තොගේ වොයිස් එක..😂

  • @sachi-3000
    @sachi-3000 2 часа назад +1

    අම්මෝ news.😅😅😅
    අන්න අරහේ අපේ වැඩි කරපු විදුලි බිල් වල සල්ලි වලින් ලං.වී.ම. බෝනස් ගන්න ලෑස්තිය. ඇමතිලා කන හැටි කිය කිය ඉදහන්.
    කලින් හිටපු හොරු පන්නපු එකනම් වටිනවා. හැබැයි මේවට ඉඩ දිය යුතු නෑ.

  • @prageethdananjaya4322
    @prageethdananjaya4322 Час назад +1

    Double salute

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s Минуту назад

    අනේ ඕවා බොරු රග පෑම්.අපිනම් රැවටෙන් නෑ..පහු පහු වෙනකොට බලාගන්න පුලුවන් වැඩ කිඩ.මේක ලංකාව බන්

  • @seedevijayawickrama6983
    @seedevijayawickrama6983 Час назад

    මෙහෙම යනකොට office වල හොරු ටික හැදේවි.

  • @jayanthijaya1136
    @jayanthijaya1136 Час назад

    💜💜💜

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Час назад

    ❤❤

  • @NawaMax
    @NawaMax Час назад

    රට වේගයෙන් යහපත් සහ ඉතා නිහතමානී මහජන නියෝජිතයන් රැසක් පිරි දේශයක් බවට. රාජ්ය නිලධාරීන් සියලු දෙනා මේ තත්ත්වයට අනුගත වීම අනිවාර්ය වේ.

  • @Florine-dt2vl
    @Florine-dt2vl 14 минут назад

    ❤❤🎉🎉🎉🎉jayaweeva🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @BandaraBandara-z8i
    @BandaraBandara-z8i 58 минут назад

    😢තාම අලුත් නේ

  • @NKNCJayawickrama
    @NKNCJayawickrama 7 минут назад

    News එක හොදයි ගිරව වගේ කෑ කහපු නිවේදකය මෙලෝරහක් නෑ.....

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 Час назад

    සර් හරිම නිරහන්කාර කෙනෙක් තමයි

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r Час назад +2

    ඔව් අනේ එහෙම කරන්නේ මාලිමාවට ජන්දේ දිපු පෙප්පන්ට හොටු පෙරාගෙන කවි ලියන්න නේ

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 Час назад

    ඇමති තුමා කැන්ටිමෙන් කන්න පටන් ගත්තොත් කැන්ටිමේ කෑමවල ගුණාත්මක භාවයද ක්‍රමයෙන් වැඩි විය හැක.

  • @hemadayananda
    @hemadayananda Час назад

    VERY GOOD WANASAKA ARUMAYA ❤❤❤

  • @gamunushantha7877
    @gamunushantha7877 Час назад

    👍👍🌷🌷

  • @PraggethChandika
    @PraggethChandika Час назад

    ❤❤❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 часа назад

    මේකයි මහතොයෝ ඉස්සර පත් උනේ අතේ ශතයක් වත් නැති අහිංසක දුපත් ඇමතිලා දැන් අයට සල්ලි තියෙන නිසා තම මුදලින්ම යැපෙනව ඒ අය පව් දොස් කීම හොද මදි

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 22 минуты назад

    ❤❤❤🎉🎉🎉 hi mr some

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 2 часа назад

    Very good sir.....very good..❤❤❤❤❤❤❤❤❤❤😊

  • @nelukadilrukshi8515
    @nelukadilrukshi8515 2 часа назад +1

    Keep it up

  • @uj1234-l3f
    @uj1234-l3f Час назад

    මාධ්‍ය සංදර්ශන 😂

    • @sihilelmaduranga7696
      @sihilelmaduranga7696 Час назад +2

      මාධ්‍ය සංදර්ශන කියන්න පුලුවන් බන් චන්ද යක් කිට්ටු නම් 😂දෙකම ඉවර වෙලා මෙ 😂

  • @H.EMahinda
    @H.EMahinda 2 часа назад +6

    Malimawata jayawewa

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg Час назад

    ඒක තමයි මේ තරම් කුමන්ත්‍රණ npp එක peralanna
    🎉🎉🎉🎉🎉

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 2 часа назад

    Malemawata jaya wewa 👍

  • @Indika-t5c
    @Indika-t5c Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL Час назад +5

    අම්මො මාරයිනෙ..මාරම මාරයි..අම්මො කොච්චර ලොකු දෙයක්ද..එන්න අපි තවත් නාට්‍ය වලට රැවටෙමු 😂

    • @tanishahapugoda3448
      @tanishahapugoda3448 Час назад +4

      මල්ලි, හිත හිරි වැටුනාදෝ???😂😂😂

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r Час назад

      ​@@tanishahapugoda3448 හිත විතරක් නෙවෙයි මල්ලි මුලු සර්වාංගෙම හිරි වැටිලා තියෙන්නේ උතුරෙන් හාමුදා කදවුරු හතරක්ම මේ සතිදෙකට ඉවත් කරා

    • @pradhanranagalaAAL
      @pradhanranagalaAAL 31 минуту назад

      @tanishahapugoda3448 ah akke :)

    • @traveltectours6561
      @traveltectours6561 27 минут назад

      ​@@tanishahapugoda3448මල්ලිට සුළු දිය පහවෙලා 😂

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en Час назад

    🙏💓💓😂

  • @sri8427
    @sri8427 38 минут назад

    මාකටින් නොවෙවා .....

  • @skyphone8133
    @skyphone8133 Час назад +2

    රගපෑම්

    • @SGhi-b7c
      @SGhi-b7c 46 минут назад

      තූහ්

  • @nadeesha5790
    @nadeesha5790 Час назад

    Api ekai malimawata chande dunne....❤❤❤

  • @harshaindika9823
    @harshaindika9823 Час назад

    Gauravaniya pranamaya.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 часа назад

    ❤❤❤❤❤❤😢😢😢😢😢❤

  • @PereraMahinda
    @PereraMahinda Час назад

    Puthththalam distrikkaye ape. Chandayata watinakamak

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 2 часа назад

    Npp jayawewa

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h Час назад +3

    ඔය රඟපෑම් වලින්ම
    අවුරුදු පහ යයි නේද?

  • @TheMrgoodboy2
    @TheMrgoodboy2 2 часа назад

    Oh god. I cannot beleive our people still fall for these shows.

  • @sathya-100
    @sathya-100 3 часа назад +13

    දිගින් දිගටම කලොත් අගය කරමු...script වෙන්නත් පුලුවන් 😂

    • @TakeoGamingYT
      @TakeoGamingYT 2 часа назад

      අනෙ හුකපන් පින්නයො🤣 තෝ කංචන හොදයි හොදයි ගගා හැමිනුන් අපොන්නයෙක් 😂 තො කඩෙ යන්නෙ රනිල්ට නෙ

    • @pasindushanuka03
      @pasindushanuka03 2 часа назад +1

      හ්ම් හ්ම්ම්

    • @ThanukaFernando
      @ThanukaFernando 2 часа назад +1

      Ah script da kiylath balamu 😂😂

  • @DaninduGallage-q4y
    @DaninduGallage-q4y Час назад

    Owa echchara uda dagena natanna oni na parliament ekta yawapu wade kara nm iwarai ne

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl Час назад

    Dan samaje herenna patan gaththa .ape loku boss super .

  • @ManjulaRanawakaarachchie
    @ManjulaRanawakaarachchie 59 минут назад

    Mam inna rate hama loku manusayekma mema thamai mewa normal

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 часа назад +2

    අනේ අපි සිහින මැවූ රට සැබවින් සිදු වෙමින් පවතී. මාලිමාවට යෙදු ඡන්දයට අමිල වටිනා කමක් ලැබී ඇත. තෙරුවන් සරණයි!!!! විශ්වයේ සියලු යහපත් බලවේග අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ සොයුරු කැල දිවා රෑ රකිනවා. ජයවේවා💐💐💐💐💐💐

  • @ireshamadhumali3025
    @ireshamadhumali3025 Час назад

    maddyea ta giye kohomada thanks

  • @madhushankasupun6876
    @madhushankasupun6876 2 часа назад +8

    ඔවා නිවුස් වලට ගන්න අයට ගහන්න ඕනී.. 😂😂 පවු රටේ මිනිස්සු.. දැන් රුපියල් 50 / 60 පත්තරෙන් ගන්න පුලුවන් එකම දේ බත් ඔතන එක විතරයි.. මිනිස්සුන්ගේ හැගීම් දැනීම් වුකුනන්නේ

  • @kumarasameem3061
    @kumarasameem3061 Час назад

    Oya sir kelani univercity ake histry department ake head.a dawaswalath ahemai.students lata harima adarei nihatha mani manusyek.awan guruwarungen egena ganna tharam api wasanawantha una.

  • @actionshorts23X
    @actionshorts23X 2 часа назад +1

    katinme idan bath kawai kiyala ratak duyunu kranna puluwanda some rata wal goda giye oita wada loku dewal nisa

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 2 часа назад

    Ehema tami one okkan ekai malimawa

  • @dianaperera9634
    @dianaperera9634 59 минут назад

    Kelaniya Campus undergrads wd know that, PROF MAITHREE WICKRAMASINGHE, when she was Prime Minister wife and Professor at the Kelaniya University, had her lunch in the common canteen. She wd bite a vadai and sip a plain tea.
    WHERE WD YOU GET AN AARYAVA LIKE HER

  • @LaksithaSilva-rk1jg
    @LaksithaSilva-rk1jg 8 минут назад

    Nikam chamuditha wage nowi hariyata kata karahanko,apita oni wenasak uba ubama weyan

  • @IndikaJayalath-qy1ws
    @IndikaJayalath-qy1ws Час назад

    Athal buwala godai

  • @tataoooo6525
    @tataoooo6525 41 минуту назад

    Lankawe ehema dewal niwes walata giyata me ratawal wala owa samanaya dewal ekai me ratawal me taram diyunu

  • @MatraWijesinha
    @MatraWijesinha 3 часа назад +1

    AYATH MANUSSYEK AMATHI UNATA.