උදේ 6.30ට OIC ලා මහ පාරට

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on RUclips - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

Комментарии • 143

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 2 дня назад +70

    නියමයි.... වත්මන් පොලිස්පති තුමා ❤❤❤

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 2 дня назад +36

    සිදුවියයුතු දේවල් එකින් එක සිදුවෙමින් පවතී❤❤❤❤ 🧭 ජයවේවා ❤❤❤❤

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 2 дня назад +66

    අසීරුතාවයක නම් කරුණාකරලා ධූරයෙන් ඉවත් වෙන්න. මේ රටේ කිසිම රැකියාවකට කිසිම කෙනෙක් ව බලෙන් අරගෙන නැහැ නේද...? ඔය තනතුරුවලට එන්න තව ඕන තරම් සුදුස්සෝ ඉන්නවා මේ රටේ. සැප වින්දා ඇති.... දැන් වැඩ කරමු.

    • @LalanthaPerera77
      @LalanthaPerera77 2 дня назад +3

      අනිවාර්යයෙන් කැපවීමෙන් වැඩ කරමු

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 2 часа назад

      ​@@LalanthaPerera77❤❤❤

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 дня назад +46

    හොඳම හොඳයි මොනම.වෙලාවකවත්.එයාල පොලිසිය ඇතුලේ නැ ජයවේවා පොලිස්පති තුමනි

  • @niyassamad8755
    @niyassamad8755 2 дня назад +53

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarasavi20
    @sarasavi20 2 дня назад +52

    ආතතිය?😂😂😂 Team work කියන්නෙ ඕවට තමයි යකෝ

  • @SithRu-n2c
    @SithRu-n2c 2 дня назад +12

    2015 අග ඉදන් 2019 දක්වා නාරාහේන්පිට පොලිසියේ හිටපු oic මහත්තය හැමදාම උදේ 6 ට ගෝලයො එක්ක උදේ 9 වෙනකම් පාරෙ ඉන්නවා. ගත්ත පඩියට වටිනා සේවයක් කරපු මහත්මයෙක්.

  • @anurapeiris1147
    @anurapeiris1147 2 дня назад +32

    මෙකෙන් කිසිම ආතතියක් පෝලිස් පරික්ෂකලාට ඵන්න විදියක් නැහැ දැන් වැඩට බහිමු දැන් රට ටිකක් ගොඩදාගනිමු කාගෙත් යහපත සදහා

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o 2 дня назад +62

    අනිවරයෙන් අර බින්ගිරියෙ පොලිසියෙ එකෙක් ඉන්නව කදයි බඩයි විතරයි බලුවොත් ඌ බුදි😂😂😂😂

  • @phantomecho8732
    @phantomecho8732 2 дня назад +35

    අනිවාර්යයෙන් නියම දෙයක් .. එහෙම උසස් නිල දරුවන් සමාජයේ ගැවසෙනකොට ජනතාව නීතියට ගරු කිරීමේ සම්බාවිතාව වැඩි වෙනවා .. වැරදි වැඩ කිරීමට බිය වෙනවා ...

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 2 дня назад +12

    ස්තූතියි පොලිස්පති තුමනි

  • @roodyDL5304i
    @roodyDL5304i 2 дня назад +14

    ගන්න වැටුපට සාධාරණය වෙන්නත් වැඩ කරන එක හොඳයි,සියලුම රජයේ ආයතනවලටත් මෙිික හොඳයි

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 дня назад +10

    මේගොල්ලො වැඩ කරවන්න ඕහේ
    අපරාදේ නැත්නම් මිනිස් ශ්‍රමය ..
    හැමදාටම හොඳයි
    හොද ආදර්ශයක් වෙයි..

  • @NeelDamayantha
    @NeelDamayantha 2 дня назад +14

    සමහර oic ලා ඉන්නවා මුලු පොලිස් දෙපාර්තමේන්තුව උගේ කියලා හිතාගෙන.(රටේ ජනතාව නීතියට ගරුකරමු ). මාලිමාවට ජයවේවා..❤❤❤❤

  • @sahannimesha859
    @sahannimesha859 2 дня назад +7

    ඕකුන් හැමදාම අපිට ආතතිය දුන්නා, දැන් රිටර්න් එක😂

  • @AndrasGraant
    @AndrasGraant 2 дня назад +19

    ඒකනං හොඳයි

  • @chamindanamal9673
    @chamindanamal9673 2 дня назад +14

    ගෙදර යන්න තව අය ⁣ඉන්නව

  • @AnushaMaithreesena
    @AnushaMaithreesena 2 дня назад +15

    නියමයි ❤

  • @ChandrikaSenarath-b7m
    @ChandrikaSenarath-b7m 2 дня назад +3

    නීතිය නීතියක් වන්නේ ඉහළ සිට පහලටම කුියාත්මක වන විටයි.දැන් උදාවෙමින් ඇත්තේ ඒ කාලයයි.ජනපති සහෝදරයා එයට තදින්ම සිටිනබව ස්ථිරයි.

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr 2 дня назад +8

    අඩෝ නියමයි..😂

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 дня назад +12

    ආතතියනම්????ගෙදර පලයල්ලා.ඒකට සුදුසු මිනිස්සු ඉන්නවා .

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 дня назад +6

    නියමයි

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 2 дня назад +9

    පොලන්නරුව් වැලිකන්ද පොලිස් ලොක්කා මහ ජරා මනුසයක් අනිවාර්යෙන් ඒ හොයලා බලන්න

  • @MMMMBBS
    @MMMMBBS 2 дня назад +7

    අරුණ කියන පත්තරේ කියවනවට වැඩිය හොදයි උදේට සීදේවි පත්තරේ කියවන එක. එකක කුණුහරප. අනෙකේ කුණුහරප මතක් වෙනවා

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 дня назад +6

    Niyamai 👍 👍 👍 👍

  • @anurajayasundara7057
    @anurajayasundara7057 2 дня назад +1

    නියමයි.........

  • @TeaYogi-007
    @TeaYogi-007 2 дня назад +9

    පොලිස් ස්ථානාධිපතිවරුන් හරියට වැඩකරන්නේ නම් බොහෝ දුරට අපරාධ අවම කල හැක සමහරක් අපරාධ කරුවන් දුෂිත දේශපාලුවන් හා සමහරක් පොලිස් නිලධාරීන් ගහයි පොත්තයි වගේ නේ😅😅😅

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 дня назад +5

    ජයවේවා මාලිමාවට❤❤❤❤

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 2 дня назад +3

    Yes police station officer in charge need to be alert, police officer on duty 24 our for people security. We respect inspector General police officer. ❤

  • @ajithad705
    @ajithad705 2 дня назад +3

    නියමයි..😂

  • @gheomerrymerry6781
    @gheomerrymerry6781 2 дня назад +1

    Really good .Thanks .The idlers may get stress.If so,They can resign.O..K.

  • @sujithherath5417
    @sujithherath5417 2 дня назад +1

    Very good 👍

  • @මනුදම්ගුණදම්

    ජය වේවා

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 2 дня назад +3

    Very good 👍 👏 👌

  • @s.b.t.bsamarakoon1308
    @s.b.t.bsamarakoon1308 2 дня назад +1

    රවින්ද්‍ර , මං වී මෝලෙ ටීචගෙ පුතා....බයවෙන්න එපා .ඔබ මේ තාක් සියල්ල කර ඇත්තේ ඔබේ දෙමාපියන් වන බැමිණිවත්ත මැඩම් හා සෙනෙවිරත්න සර් ගෙ නම ආරක්ෂාවෙන අයුරින්. අපට ආඩම්බරයි ඔබ ගැන. මං ඒ කාලෙ සනී ගෙ යාළුවා.

  • @RoshiniSujeewa
    @RoshiniSujeewa 2 дня назад +3

    හොදයිවැඩේ අනුරාධපුර ඉන්නවා. කවරක් කුලමේ පොලිසියේ ඔයාට වගේ සමහර අය

  • @ajithfrenando4067
    @ajithfrenando4067 2 дня назад +4

    මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 2 дня назад

    Superb...1st police must be cleared....
    Respect❤❤❤❤

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 2 дня назад

    Good good niyamai,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithmanjula
    @rajithmanjula 2 дня назад

    මම අවුරුද්දයි මාස 10ක් ලංකාවේ හිටිය අවුරුදු 20කට විතර පස්සෙ මාරවිල පොලිසියෙ ජීප් එකක්වත් මාරවිල පොලිසියෙ OIC වත් දැක්කෙ නෑ පාරෙ යනව එක දවසක් හැබැයි මීට ඉස්සර එහෙම තිබුන්‍රනෙ නෑ සතියකට සැරයක්වත් පොලිසියේ OIC මහත්තය ගමේ වටයක් දානව 😂😂😂😂😂😂😂😂

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 дня назад +1

    Niyamai 👈

  • @amilasamarakoon4859
    @amilasamarakoon4859 2 дня назад

    Very good discussion 👍

  • @LasanthaRanasinghe-t5m
    @LasanthaRanasinghe-t5m 2 дня назад +2

    Siyatha 🎉❤and all staff 🎉❤

  • @thusithawijewardhana3146
    @thusithawijewardhana3146 2 дня назад +1

    මීරිගමටත් ජය වේවා

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 2 дня назад

    එල..එල..බං

  • @asokawickramasinghe
    @asokawickramasinghe 2 дня назад +3

    Malimavata ❤❤❤
    LOKU police karayonge anga bahinnath ekka hodai 😂😂😂😂

  • @RoshanSujith-ks7qf
    @RoshanSujith-ks7qf 2 дня назад

    නියමයි විය යුතු දේ වෙමින් පවතී

  • @asokabandara1061
    @asokabandara1061 2 дня назад

    හොදයි හොදයි දේශපාලකයන් ගේ පස්ස ලෙවකාපු උන්ට යසයි👍

  • @indikaprasad23
    @indikaprasad23 2 дня назад

    නියමයි❤. මාලිමාවට. ජය❤

  • @deepalthushara2665
    @deepalthushara2665 2 дня назад +1

    Niyamai rara hadanna one ohomai

  • @NamalKamala
    @NamalKamala 2 дня назад

    Good morning ranga tuma ❤❤❤❤

  • @ChathuraMadusanka-s9h
    @ChathuraMadusanka-s9h 2 дня назад

    හොද වැඩක්

  • @dammikaperera5875
    @dammikaperera5875 2 дня назад +2

    ආතතියට පත් වන්නෙ OIC ල නෙවෙයි. උන්ගෙන් උදේ හවස කුනුහරුප අහන පොලිස් පොඩ්ඩො හා පොලිසියෙන් යම් සේවාවක් ලබාගැනීමට යන ජනතාව තමයි ආතතියට පත්වෙන්නේ

  • @rgsaliya
    @rgsaliya 2 дня назад

    උදේ 06.30 ට නේමෙ 5.ට වැඩ පටන් ගන්නෙ...පොත් කියවන්න

  • @Jayaacademy93
    @Jayaacademy93 2 дня назад

    දිලිත්ගෙ අරුණට මාර අසීරුතාවයක් 😂😂😂😂

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 2 дня назад

    ඕක ගැනනම් දන්නැහැ.....සමහර විට traffic section වලට , වෙන්න ඇති......මතුගම..., traffic OIC වගේම අනෙක් , මහත්වරුන් උදේම වගේම 1.30 ත්, සමහර දවස්වල් හවසත් ඉන්නවා දැකලා තියෙනවා......

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 2 дня назад

    Great.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 дня назад

    හැම පොලිසියේ හමුදාවේ ඉන්න අය හරියට වැඩ කරන්න ඔනා එහෙම නොකරොත් පොලිසියේ හමුදාවේ අයට දැඩි දඩුවම් දෙන්න කරුනාකරලා

  • @NishNish-u2o
    @NishNish-u2o 2 дня назад

    niyamai

  • @asokawickramasinghe
    @asokawickramasinghe 2 дня назад +2

    Hoda deyak
    😂😂😂
    Artathiyata beheth ganna
    Mechchara kal o.i .c la sapagaththa eka thamai kale
    Minisunta respect dada
    Police pathita ape pranamaya ❤❤❤❤

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 2 дня назад

    Niyama wedak

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 2 дня назад

    Niyamai

  • @AnushaUdeni-j5k
    @AnushaUdeni-j5k День назад

    Elama❤

  • @shanthasilva9587
    @shanthasilva9587 2 дня назад +2

    අරුණ 💩 පත්තරේට වඩා හොදයිනේ A to Z පත්තරේ කියවන එක උදේට රංගන

  • @helaya8937
    @helaya8937 2 дня назад

    Niyamai okunta weda denna one.nikan kaka inna balanne.

  • @SallyNizam-y2i
    @SallyNizam-y2i 2 дня назад +1

    ❤NPP ta Jayawewa ❤

  • @gayangreshan2133
    @gayangreshan2133 День назад

    ඔය වගේ චක්‍රලේඛණ විශ්වවිද්‍යාල වලට එන්නේ නැත්තේ හරිනි නිසාද 😂😂😂😂😂

  • @ravinduperera9930
    @ravinduperera9930 2 дня назад

    අනිවාර්යයෙන්ම වෙන්න ඕන, රෑට බීලා පාටි දානවා, දේශපාලුවන්ගේ ගෙවල් අස්සේ රිංගනවා, රෑට පොඩි මිනිස්සු අල්ලගෙන කීයක්හරි මරාගන්නවා..ඕවා කරලා උදේට පාරට එන්න අමාරු ඇති.

  • @shadowextreme3962
    @shadowextreme3962 2 дня назад

    ආතතිය වැඩි නම් ඉල්ලා අස්වෙන්න.. වැඩ කරන්න පුළුවන් උගත් තරුණ නීතිගරුක පුද්ගලයන් අලුතෙන් බදවාගන්න ..

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 дня назад

    කද බඩ බලපුවම වැඩ කරන තරම කියන්න පුලුවන්!😂

  • @Lakeylove
    @Lakeylove 2 дня назад

    පෙ.ව.8.30-ප.ව.4.15 රාජකාරී කරන රාජ්‍ය සේවකයොත් උදේ 8.30 වෙද්දි කාල බීල ෂීට් එකේ ඉන්න නීතියක් ඕනි.😂 එක පාරටම නෙවේ.තව අවුරුද්දක් දෙකක් ගියාම.නැත්තන් මුන් ආණ්ඩුව පෙල්ලන්න හදයි.

  • @nimalabeysiri
    @nimalabeysiri 2 дня назад

    මහ බබාගෙ ජටාවෙන් ආව කියලනෙ මුං හිතං ඉන්නෙ ඒක නිසා ඒ වැඩේ හොදයි.

  • @cooltownholidayinn6578
    @cooltownholidayinn6578 День назад

    Niyamai malimawata jaya

  • @dammikamalani9281
    @dammikamalani9281 2 дня назад

    Malimawata jaya wewa ❤

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 День назад

    මොනවා උනත් පනාමුර පොලිසියෙ නම් හම්බෙන්න තියා දකින්නත් පුලුවන් සතියට දවස් දෙකයි😂

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 2 дня назад +1

    Most robbery, murder, violence cases on the way morning, time. Please police officer need to be alert, ❤

  • @samangammeda3995
    @samangammeda3995 День назад

    බොහොම හොදයි.
    බුදිය බූදිය ඉන්නෙ නැතුව
    බලපල්ලා.
    ආතතිය නම් වහාම රැකියාවෙන් ඉවත් වෙලා බෙහෙත් ගන්න
    කෙහෙළිය ගෙනාපුවා තමයි ඉතින් තියෙන්නේ
    වැඩ බැරි ටාසන්ලා අපිට එපා.

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v 2 дня назад

    ඔව් ඉතින් අසීරු ඇති කලින් කරල නෑනෙ මෙලෝ දෙයක්

  • @nihalanton
    @nihalanton 2 дня назад

    👍👍👍👍👍👍👍

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 2 дня назад

    Officer in charge police station, please change around three years, around sri Lanka. Some police officers start to duty station he will be long time working same police station, then can not good job aria, because oll people friend, can't follow low. Please respect law ❤

  • @sura3525
    @sura3525 2 дня назад

    Exactly weda berinam gedara yanna

  • @anjanaweerarathna1534
    @anjanaweerarathna1534 День назад

    අනිවාර්යයෙන් oic කියලා නෑ හොදට වැඩගන්න ඕන අනික පොලීසියේ උන්ට මිනිස්සුන්ට කතාකරන විදියත් පුරුදු කරන්න ඕන

  • @ruwanmanjula1042
    @ruwanmanjula1042 2 дня назад

    Ay gewalwala yanna ba horawada karannath na hodai

  • @HashanAlawathugoda
    @HashanAlawathugoda 2 дня назад +3

    අසිරැයි නම් ගෙදර යන්න

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 14 часов назад

    දැන් කරපල්ලකො😅

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 дня назад

    Theres nothing to fuss about it. Its a duty of a Police officer.

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 2 дня назад +1

    Ela.නැත්නම් hora ගෙවල් වලට panals mool gas පාරවල් kana ewane කරන්නේ 😂

  • @WasanthaWeerasinghe-w9s
    @WasanthaWeerasinghe-w9s 2 дня назад

    Niyamai ratata yanawa ..maalimawata..jaya.

  • @keerthilan5228
    @keerthilan5228 2 дня назад +1

    Samaharak oic la inne neethiyata udin.

  • @gamageruwan8573
    @gamageruwan8573 2 дня назад +1

    Respect AKD

  • @ruwanthiweerasinghe5660
    @ruwanthiweerasinghe5660 2 дня назад

    ❤❤❤❤

  • @nayaniperera3000
    @nayaniperera3000 2 дня назад

    Malimawata jayawewa

  • @nimalnandage7752
    @nimalnandage7752 2 дня назад

    එතකොට කොහොමද මාළු මස් කඩ වලින් නිකන් බඩු ගන්නේ නිළ වාහනෙන් ළමයි ඉස්කෝලේ දාන්නේ කසිප්පු කුඩු කාරයෝ උදේම්ම තමා ගෙදරට ඇවිත් පගාව දෙන්නේ පෞ නේද තව තියනවා නොගිහින් කොහොමද හොර ගෑනු මුණගැහෙන්න පොලිස් ඇමති උන් ටික පෞ නැද්ද (සැලකිය යුතුයි හැමෝම නෙමෙයි දේශපාලන පත් වීම් වලින් ඇවිත් වැඩ බැරි ටාසන්ල පමණි )

  • @SallyNizam-y2i
    @SallyNizam-y2i 2 дня назад +2

    God bless NPP to win landslide victory for the prosperity of Sri Lanka

  • @Asfad150
    @Asfad150 2 дня назад +3

    Owwa thamai wenna oona

  • @rajindraarampola2142
    @rajindraarampola2142 2 дня назад +2

    Duty karanna kiwwama police officers lata stress

  • @ChandraEgodawela
    @ChandraEgodawela 2 дня назад +2

    These are normal duties of the police.

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 дня назад

    පහල ශ්‍රේණිය අයට ආතතිය නැද්ද

  • @pasanconstruction6048
    @pasanconstruction6048 2 дня назад +1

    Kohuwala guvan palama laga marga Sanna kiyathmaka nove. Police ye 4, 3,sevayata yodava athi namuth oun thamange jangama durakathanaya bavitha karamin siti. Polis pathi thumage Avadanaya.

  • @lalithsjm64
    @lalithsjm64 2 дня назад +1

    Weda karanna weyi....6.30am sita 8.00am dakwa pamanak nam hodayi