යශෝධරා

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 41

  • @wishclique
    @wishclique Год назад +6

    මං දන් නෑ ඇයි කියල ඒත් යසෝදරා කියද්දි මට මතක් වෙන්නෙම යශෝදා විමලධර්මව.ඇයත් අතීතයේ යම්දිනක වෙන්ව ගිය හිමි සඳකට සුව සැපත පතමින් තනි වෙලා වගෙයි,ඒ නිසා වෙන්න ඇති 😓

    • @surendraarseculasooriya
      @surendraarseculasooriya Год назад +1

      ඔව් මටත් යශෝදා කියද්දි මොකද්ද අමුත්තක් දැනෙනවා සීයට සීයක් නැතත් යශෝදරා ගුණ ඇති 😢

  • @warnagesugath8115
    @warnagesugath8115 Год назад +2

    යසෝව දරාගෙන...
    යසොදරා.... කල්ප ගනන් පෙරුම් පුරා...
    පැමිණි හිමිට බුදුබව පතන...
    තවත් සාම්ප්‍රදායික යසෝදරාවක්ම....
    නොවී.... තම හිමිට බුදුවෙන්න....නිවරදි මඟ හදන ප්‍රදීපා ප්‍රදීපයක්ම වේවා...

  • @vishva5370
    @vishva5370 Год назад +1

    ⁣ශේුෂ්ඨ නිර්මානයක්. සිත් පහන්
    ගතකරණ කටහඩ.
    තුණුරුවන්ගේ පිහිට ආරක්ෂාව .
    🌷🌷 🙏🙏 🌷🌷

  • @chamilanawagaththegama7878
    @chamilanawagaththegama7878 Год назад +2

    හරිම ලස්සන පද රචනයක් වගේම ඉතා වර්නවත් මම ආසම කරන මිහිරි හඬක් සහ සංගීතයක්. සුභ පැතුම් සැමට🙏🌷🙏

  • @kusumkasthuri1958
    @kusumkasthuri1958 Год назад +1

    හරිම ලස්සනයි ...පද ,තු, ගැයුම් මනරම්ය . සුභ පැතුම් සොයුරිය.🎉🎉🌷🌷🌷

  • @anandawijesinghe-mv7ds
    @anandawijesinghe-mv7ds Год назад +1

    ඇසුවෙමි..! වින්දෙමි..! අගයමි..!
    මගේ මුලු හදවතින්..!
    ගේය පද රචිකාවියක් ලෙස ට
    දොරට වැඩි දියණියනි...!
    ගේය පද...රන් මාවතේ...
    ඉදිරියටම පා නගනු මැන,
    ශ්‍රී සරස්වති වරම්...සමගින්... දින..දින..!

  • @nilakshikashyamanthi8613
    @nilakshikashyamanthi8613 Год назад

    ඉතාම සුන්දර පබැඳුමක්..ඒ වගේම හදවතට දැනෙන ගායනයක් ..සංගීතයත් භාවනාවක් වගෙයි...සුභපැතුම් රෝහිනී සොයුරියට..තවත් දිගුදුරක් යන්නට

  • @wperera7au
    @wperera7au Год назад

    Amazing! A very beautiful song with mix of talents! සදා අප සිත් බැඳි යසෝදරා තේමාවට ලියවුනු විශිෂ්ට ගී පද වැලකට එක්වූ කන්කළු සංගීතය සමගින් ප්‍රදීපා ධර්මදාස ගේ ලයාන්විත ගායනයෙන් අගතැන්වූ ලස්සන සංගීත නිර්මාණයක්! නිර්මාණශීලි රුප රචනා මේ නිර්මාණය තවත් ඔපවත් කරලා.

  • @deepahemalatha1697
    @deepahemalatha1697 Год назад +2

    Harima lassanai magen suba pathum

  • @nandikaperera8483
    @nandikaperera8483 Год назад +1

    හරිම මිහිරි නිබ්බුත පද රචනාවක්.

  • @Anurahegoda
    @Anurahegoda Год назад +1

    ඔබේ මධුර ගී රාවය යශෝධරාවන්ටම ගැලපේ....අපූරුයි නංගී...බන්ධුල, රෝහණ, සුනිල් ආරියරත්නයන් සුසංයෝගය අගෙයි...ප්‍රේමසිරි ශූරීන්ටද තුති....ඔබ සැමියාත් බුදුවන දා තෙක් අපි මග බලා සිටින්නෙමු..🙏🤗❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 Год назад +1

    ඉතාම අර්ථවත් පද පෙලක් මෙන්ම බොහෝ වටිනා අබිමන් පිරිසකගේ දායකත්වය අගයන්නෙමි...සුභ පැතුම් ..🌟🌟

  • @prabhakotuwella
    @prabhakotuwella Год назад +1

    හරිම ලස්සනයි .ඉතාම මිහිරි නිර්මාණයක් .

  • @padminimuthukuda9679
    @padminimuthukuda9679 Год назад

    ඉතාම අර්ථවත්, භාවපූර්ණ ගීතයක්!!

  • @helankarunarathna8289
    @helankarunarathna8289 Год назад +1

    අර්ථවත් මිහිරි ගීතයක්

  • @nandaniratnayake2732
    @nandaniratnayake2732 Год назад +1

    නිරාමිස රසයක් කැටිකොට ගත් අති සාර්ථක සරල ගීතයක්. පද රචනය , සංගීතය හා සුගායනය එක්වන්ව සාර්ථක වූ ගීතයක්. සම්මාදන් වූ හැමටම මගේ ප්‍රණාමය !!! 💛

  • @dancing8411
    @dancing8411 Год назад +2

    Beautiful lyrics with really nice music and singing. 😍

  • @Sudathgw1
    @Sudathgw1 Год назад +1

    Great creation. Lyrics, music and singing perfect. Most of all, the classical nature of the video brings the song to another level. Watched several times already. Memorable piece of art work Bandula ayya.

  • @buddhikaperera4469
    @buddhikaperera4469 Год назад +2

    Happy Birthday Sir!

  • @jagathgamini8464
    @jagathgamini8464 Год назад +1

    ලස්සනයි

  • @nilakshiprashadika2845
    @nilakshiprashadika2845 Год назад +1

    Amazing lyrics and music and singing, takes me to a deep calm. May all your endeavors be successful...!❤

  • @sharikapinnaduwa4798
    @sharikapinnaduwa4798 Год назад

    ආදරණීය අපූරු නිර්මාණයක් ❤️

  • @I-N-1997
    @I-N-1997 Год назад +2

    🔥❤️

  • @navinerathnage9346
    @navinerathnage9346 Год назад

    Awesome lyrics ,Congratulations !!!!!!!

  • @thusithajayawardana6567
    @thusithajayawardana6567 Год назад +1

    Beautifully crafted lyrics and exceptional vocals! Strikingly beautiful song!❤

  • @seethawijesinghe3248
    @seethawijesinghe3248 Год назад +1

    Supiri

  • @achinidahanayake9578
    @achinidahanayake9578 Год назад +1

    Incredibly beautiful lyrics along with a magical voice. So beautiful ❤

  • @denisterpereraofficial
    @denisterpereraofficial Год назад +1

    Nice ❤

  • @sajini666
    @sajini666 Год назад +1

    So beautiful! ❤️

  • @eracreativestudio7887
    @eracreativestudio7887 Год назад +1

    This is amazing. Well done Bandula 👏👏👏