සම්ප්‍රදායික සන්නිවේදනයේ සුවිශේෂිතා -

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • සම්ප්‍රදායික සන්නිවේදනයේ සුවිශේෂිතා ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී මතක තබාගත හැකි පහසු ක්‍රමයක් භාවිතයෙන් පිළිතුර සකසා ගැනීම

Комментарии • 90

  • @sanjuaiya4881
    @sanjuaiya4881 Год назад +7

    මට මීඩියා එපාම වෙලා හිටියේ 12වසරේ මුලු පොතමයි..13වසරේ බාගයකුයි පාඩම් කරේ තව දවස් 4කින් A/L සර් හින්දා මන් දැන් සතියකට වගේ කලින් ඉදලා පාඩම් ඔක්කොමහොදටම බැලුවා සර් පාඩම හොදටම අපිට තේරෙන්නම කියලා දෙනවා....සර්ට තව තවත් ශක්තිය දෛරිය ලැබෙන්න ඕනි..❤️❤️

  • @TheruniAyesha
    @TheruniAyesha 8 месяцев назад +2

    මන් බලපු එකම වීඩියෝ එකකවත් මෙච්චර හොදට පැහැදිලි කරේ නෑ. බොරුවට උඩ පැන පැන කෑ ගහනව විතරයි.... නියමයි සර්. කියන්න වචන නෑ. 🎉🥺ගොඩක් හොදට පැහැදිලි කරා

  • @Imeshalakshani-z5i
    @Imeshalakshani-z5i 11 месяцев назад

    ගොඩක් ස්තූතී සර් හොදට තේරුනා කියල දුන්න ඒව ❤🙏

  • @nimanthikanm8815
    @nimanthikanm8815 3 года назад +15

    පැමිණිලි කරන ගුරුවරු,විස්තර කරන ගුරුවරු,අනුප්‍රානය කරන ගුරුවරු ලෙස ගුරුවරු ත්‍රිත්වයකි.ජිවිතේ ගැනත් කියා දෙමින් අධ්‍යාපනය නම් වූ දිව්‍ය ඔසුව අපිට පොවන මගේ ජිවිතේ හමුවුණු අනුප්‍රාණය කරන ගුරුවරයා ඔබයි.නොතේරෙන තැන් සරලව කියා දෙන්න sirta තරම් කාටවත් බැ. thank you sir.ගොඩක් පින් sirta

  • @Rashmi19315
    @Rashmi19315 Год назад

    හොදට තේරුනා සර් ❤️

  • @RaviSanka-yu4cu
    @RaviSanka-yu4cu 7 месяцев назад

    සර්ගෙ මෙ වීඩියෝ අපිට ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතියි සර්

  • @DhanojaKiriyagolla
    @DhanojaKiriyagolla 4 месяца назад +1

    හොදට තෙරෙනව සර් ❤️👌

  • @kaveeshanuwanthi4153
    @kaveeshanuwanthi4153 10 месяцев назад

    Hodat therenawa sir..👍

  • @Munasinghamunasingha-fl9xv
    @Munasinghamunasingha-fl9xv Год назад +1

    Good ❤️

  • @samanthatech6140
    @samanthatech6140 2 года назад +3

    අම්මො සර් ඒ කෙටි ක්‍රමය නම් මරු ..

  • @TharushiDilshara-zs5pe
    @TharushiDilshara-zs5pe 7 месяцев назад

    ඒ කොටසත් දැන් සුපිරියට පුළුවන් ❤️

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  7 месяцев назад

      පුලුවන් නම් share කරන්න. පුතේ

  • @PabodaBashini
    @PabodaBashini 10 месяцев назад +1

    මරු සර් නියමයි වචන නෑ❤🌼
    තෙරුවන් සරණයි සර්ට..!!!!!

  • @IsuriPrabuddhima
    @IsuriPrabuddhima 10 месяцев назад +2

    අපේ සර්.❤️💐

  • @NoName-dz8iw
    @NoName-dz8iw Год назад +1

    Supiri sir kenek❤

  • @pavithraparami4280
    @pavithraparami4280 Год назад +1

    ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුලුවන් සර් පාඩම මන් 2023 ලියන්න ඉන්නෙ

  • @TharushiNimesha-fx1sp
    @TharushiNimesha-fx1sp Год назад

    Thank you sir🤍

  • @kavishkasadaruwan2966
    @kavishkasadaruwan2966 3 года назад +4

    ඇත්තටම සර්ගේ ඉගැන්වීම් ක්‍රම ගොඩක් සාර්ථකයි සර් . අහගෙන ඉද්දී තේරුම් ගන්න පුළුවන් . ගොඩක් පින් සර්ට . 🙏

  • @shehanishehani8918
    @shehanishehani8918 Год назад

    දැන්නම් ඉක්මන්ට 2022 (2023) මේ සැරේ පේපරේ ලියන්න තිබ්බනම් කියලා හිතෙනව .නියමයි සර් ගොඩක්පින්

  • @jayaniprebodha1286
    @jayaniprebodha1286 2 года назад

    Welawataram kiyawannethi sir kenk good luck👌sir

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 года назад

    Ammmo supiri sir hondtama therenwa thank u so much sir pin🙏🙏🙏🙏🙏🙏🙏sirge ammatai thththtai uth pin sidda wenwa🙏🙏

  • @Wish472
    @Wish472 Год назад

    ඒක මරු සර්

  • @Shenulya
    @Shenulya 2 года назад +1

    Supiri sir

  • @DhanojaKiriyagolla
    @DhanojaKiriyagolla 4 месяца назад

    ❤️

  • @pasinduhasakelum5592
    @pasinduhasakelum5592 3 года назад +2

    ගොඩාක් පැහැදිලි සර් ඇත්තටම මීඩීයා කට පාඩම් නොකර මෙහෙම අහගෙන ඉදලා ප්‍රශ්න වලට උත්තර ලියන්න පුලුවන් කියලා සර්ගේ මේ පාඩම් බලද්දී හොදට තේරෙනව සර් ගොඩක් ස්තූතියි ගොඩාක් පින් සර්❤️

  • @imashiimaya4773
    @imashiimaya4773 Год назад

    Thank you sir 🙏

  • @shamindimahinsha4253
    @shamindimahinsha4253 Год назад

    Thank You Sir♥️

  • @nadeeshanirathnayake5977
    @nadeeshanirathnayake5977 Месяц назад

    තව video කරන්නකො සර්... ⁣😢

  • @charucharunii5168
    @charucharunii5168 3 года назад +2

    සර් පාඩම් කියලා දෙනවා හරිම පැහැදිලියි..👌ස්තුතියි සර්...

  • @KushaniKawshalya-ci8xn
    @KushaniKawshalya-ci8xn Год назад

    සර්ගෙ පාඩම් හොදට තේරුම් ගන්න පුළුවන් ආයෙ අමුතුවෙන් පාඩම් කරන්න ඔනෙ නැ හොදට මතක හිටිනවා සර් උගන්වන විදිහෙන් තවත් කෙටි ක්‍රම දාන්නකො සර් ❤😊😊😊

  • @naushiodari0
    @naushiodari0 3 года назад

    Marama watinawa sir budusaranai sirta tawa tawath me wage dewal karanna shaktiya ධෛර්ය labenna oni sirta

  • @pushparanirani954
    @pushparanirani954 2 года назад

    සර්ගෙ හැම පාඩමක්ම හොදට තේරුම් ගන්න පුළුවන්.ගොඩක් පිං සර් 🙏❤️.හැම පාඩමක්ම දෙන්න සර් මේ වගේ

  • @ThisawiDesilva
    @ThisawiDesilva 3 месяца назад

    ❤Niyamai

  • @sewminiudara5726
    @sewminiudara5726 3 года назад +2

    Godak pahadiliwa therum ganna puluwn sir kiyla Dena vidihata...aththatama 👍

  • @hashinibagya2102
    @hashinibagya2102 Год назад +1

    සර්ගේ ඉගන්වීම හදවතේම රැදෙනවා සර්

  • @CMArtWorld
    @CMArtWorld 2 года назад +1

    ගොඩක් පින් sir.... THANKYOU

  • @ShanuPerera-v3q
    @ShanuPerera-v3q 2 года назад +1

    හරිම පැහැදිලී සර් ගොඩක්ම පින් මේ පාඩම අවුල් කරන් හිටියෙ මං දැන් නම් ලේසී කියලා හිතෙනව❤️🙏

  • @ruwan9409
    @ruwan9409 3 года назад

    ගොඩක් පැහැදිලියි සර්...ගොඩක් පිං🙏🙏🙏🙏

  • @anjalichathurya4700
    @anjalichathurya4700 3 года назад

    Thanks sir mn godk asawen me video banne ❤️🙏🙏

  • @malshihansika5783
    @malshihansika5783 Год назад

    ගොඩක් දක්ශ ගුරුවරයෙක් 👌👌👌

  • @rasapoddi6718
    @rasapoddi6718 3 года назад

    Thanks sir ☺️ super uganwana widiha........

  • @vimandihimarangika9534
    @vimandihimarangika9534 3 года назад +4

    සතේ නම් අවසන් 👍👍👍👍 sir video ek niyamai👍👍

  • @hirunihimesha663
    @hirunihimesha663 3 года назад

    හොඳ ට ම තෙරුනා සර්

  • @beeandbee6061
    @beeandbee6061 2 года назад

    Thank you so much sir ❤️‍🔥

  • @sagarikasamaracoon2311
    @sagarikasamaracoon2311 10 месяцев назад

    Sirta pin❤

  • @madusenevirathne6821
    @madusenevirathne6821 2 года назад

    Thank you sir ♥️

  • @__nime_gril7796
    @__nime_gril7796 3 года назад +2

    ගොඩාක් පැහැදිලි සර් ..💪💪අනිත් පාඩම් ටිකත් කියලා දෙන්නකෝ සර් 🙏🙏ගොඩාක් පින් සර්ට

  • @chathuranawod86
    @chathuranawod86 3 года назад

    Ft sir

  • @ලක්ශාන්ඉන්දික

    🥰🥰

  • @nilukshikahansani3111
    @nilukshikahansani3111 2 года назад

    ❤️👍

  • @ThisawiDesilva
    @ThisawiDesilva День назад

    සර් නෝටි එකත් හදන්න කියලා දෙන්නකෝ

  • @jayaniprebodha1286
    @jayaniprebodha1286 2 года назад +2

    Sir drama th kiyla denwane Mrama daksha vidiyta kiyla denwa😳

  • @dhew1674
    @dhew1674 3 года назад

    Media kiyana subject eka atha erala dala tibbe mn lakmal dirge you tube videos beluwata passe gidak asa hithuna media subject ekata good luck sir

  • @NadeekaMaddumage
    @NadeekaMaddumage Месяц назад

    Tank sir,pin oyata

  • @sajaninimsara953
    @sajaninimsara953 2 года назад

    Sir... keti krma tika maru ane sir online clz ekak thiye nm kiynnko 😊😊

  • @NethmiRandeepani
    @NethmiRandeepani Год назад

    Pehedili sir

  • @shashinimenaka898
    @shashinimenaka898 3 года назад +12

    මීඩීයා කියන subject එක කටපාඩම්ම කරන්න ඕනෙ නැහැ කියල සර් ආයෙ ආයෙ ඔප්පු කලා...👌දැනුමට විතරක් නෙවෙ...මුලු ජීවිතේටම වටින පාඩම් කියලා දෙන සර්ට මේ වැඩේ තවත් සාර්ථක කර ගන්න ශක්තිය , වාසනාව ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...God bless you sir !!

  • @tharushikasamali4367
    @tharushikasamali4367 2 года назад

    Thank you sir

  • @isharaudayangani4798
    @isharaudayangani4798 3 года назад +4

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා සර්...ගොඩක් ස්තූතියී සර්...පුළුවන්නම් සංවර්ධනය සදහා සන්නිවේදන පාඩම පැහැදිලිව කියල දෙන්න සර්

  • @sahan9289
    @sahan9289 2 года назад +4

    ගොඩාක් දක්ශ ගුරුවරයෙක් 🧡🙏

  • @achinisewwandi711
    @achinisewwandi711 3 года назад +1

    ස තේ නම් අව සං 😎👌

  • @dilum4364
    @dilum4364 Год назад

    Sir aluth video nadd sir,ane hrim hodt kiyl denwane

  • @LATTAPATTASOME
    @LATTAPATTASOME 2 года назад

    ඔන්න අද exm අදත් සර්ගේ වීඩියෝ බලලා තමයි යන්නෙ⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓⚓

  • @rasanginisansala6149
    @rasanginisansala6149 3 года назад

    Sir kiyana widihata apata hodata mathaka hitinawa thanks sir

  • @kasungayantha9028
    @kasungayantha9028 3 года назад +1

    Sirta adarei marilath paya dekak,hodatama pahadili sir.sirta puluwan nm sanwardana sanniwedanaya kiya dennako plz

  • @shenu6798
    @shenu6798 Год назад

    සර් 2024 Al අයට ඉදිරියට මාස 6 program ehma patan gnnwd?

  • @AkilaDilhani-u1l
    @AkilaDilhani-u1l 11 дней назад +1

    මේ සර්ව කන්ටැක් කරගන්න විදියක් නැද්ද

  • @pamodasathsarani
    @pamodasathsarani 3 года назад +1

    👍👍👍

  • @chaminikumudika6576
    @chaminikumudika6576 3 года назад +1

    Tnq sir

  • @rashmihirunika692
    @rashmihirunika692 Год назад

    සර් online clz කරන් නැද්ද සර් 2024 A/L අයට

  • @apuu4821
    @apuu4821 3 года назад +1

    👍👍👍☺️

  • @savinduakalanka7268
    @savinduakalanka7268 2 месяца назад

    sir vadagath kam valai suvisheshi tha walai venasa mokadda

    • @lakmaldissanayaka5593
      @lakmaldissanayaka5593  Месяц назад

      වැදගත්කම් කියන්නේ ප්‍රයෝජන. සුවිශේෂීතා කියන්නේ ලක්ෂණ

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 3 года назад

    👍👍

  • @chamudigimhani3681
    @chamudigimhani3681 3 года назад +2

    සර්ගෙ බලපු මුල්ම වීඩියෝ එක තමයි මේක. මේ බලපු පළවෙනි වීඩියෝ එකෙන්ම කියලා දීපු ටික හොඳට තේරුනා. රටම ව්‍යසනයකට පත් වෙලා තියෙන මේ වගේ වෙලාවක මං වගේ තවත් ළමයි හුඟක් ඇති සර්ගෙ වීඩියෝ වලින් පොඩි දැනුමක් හරි ලබාගත්ත.ඉතින් සර්ට හුඟක් පිං මේ කරන දේට. සර්ගෙ යාත්‍රාව ඉදිරියෙන් ඉදිරියටම ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @හිතටදැනේන
    @හිතටදැනේන 3 года назад +1

    සර් ගෙ පන්ති වලට සම්බනද වෙන්නේ කොහොමද

  • @NethmiRandeepani
    @NethmiRandeepani Год назад

    Thank you sir

    • @NethmiRandeepani
      @NethmiRandeepani Год назад

      Sir පෞද්ගලික ජනමාධ්‍ය ආයතන රජයට බදු ගෙවන්න ඕනෙද ඒකට හේතුව මොකක්ද

  • @uththaraumayangani4539
    @uththaraumayangani4539 Год назад

    Thank you sir🙏

  • @samarawikkramaniluka2765
    @samarawikkramaniluka2765 2 года назад

    Thank you sir ❤️

  • @nadeeshalakmali7983
    @nadeeshalakmali7983 3 года назад +3

    👍👍

  • @InokaSadamali-f1s
    @InokaSadamali-f1s 2 месяца назад

    Thank you sir