ඔයා මාලු හරියට හදන කෙනෙක්නම් මේක miss කරගන්න එපා! | The Fishyflex

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 224

  • @thefishyflex
    @thefishyflex  2 года назад +44

    Video එක like කරලා Share කරන් යන්න guys..reach up කරගන්න support එකක් ඕන සෙට් එකෙන්..ආදරෙයි ❤️

    • @gametowin234
      @gametowin234 2 года назад +2

      Ekenma

    • @adunkalhara5730
      @adunkalhara5730 2 года назад +1

      ado hena digyine blnna data na

    • @KBiha-ro5sj
      @KBiha-ro5sj 2 года назад +3

      Hi මන් අලුතෙන් set උනේ සුපිරි ම chanal එකක් අකුරු waradi ඇති

    • @මියු_sick123
      @මියු_sick123 2 года назад +2

      අනිවා ෆුල් සප් එක දෙනෝ ඉතින් 😍🙂💖

    • @malindukeshan8444
      @malindukeshan8444 2 года назад +1

      මම නම් මගේ මාලුන්ට මම අාදරේ නිසා මේ විඩියෝ ඵක ඔක්කොම බැලුවා😊😊😊☺☺☺☺❤❤❤❤❤✌✌

  • @tharushikahimansana
    @tharushikahimansana 11 месяцев назад +4

    අද නම් දන් නැති දේවල් ගොඩක් දැන ගත්තා , ස්තූතියි විඩියෝ එකට . ❤❤❤😊

  • @vidhumadhuwantha4877
    @vidhumadhuwantha4877 2 года назад +4

    ඔයාගෙන් බලල තමයි .මම පලවෙනි පාර මම තනියෙම මගේ ටැන්කියට හොද ෆිල්ටර් සිස්ටම් එකක් හදගත්තේ.දැන්නම් මලු ටික කලින්ට වැඩිය සැපට ඉන්නවා 🤗❤️🤘

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      අහන්නත් සතුටුයි ❤️

  • @amiru6738
    @amiru6738 2 года назад +4

    පට්ටම වීඩියො එකක්........ දැන් මේ කරන beginners ලට පට්ටම වැදගත්... ඒත් කියන්න කනගාටුයි අපි පටං ගත්ත කාලේ අපිට ෆෝන් නෑ .... වැරදි වලින් සහ මාලු හදන අයගෙන්මයි ඉගෙන ගත්තේ....... සෑහෙන මාලු මැරිලත් තියෙනවා ...... ඒත් අදටත් අලුත් දේවල් ඉගෙන ගන්නවා ..... මොකද හොබී එක ගැන ඉගෙන ගන්න එක ඉවර කරන්න බෑ 😎

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      ඒක ඇත්ත..ඕක තේරෙන්නෙ නෑ රැල්ලට මාලු හදන අයට 😮‍💨❤️

    • @amiru6738
      @amiru6738 2 года назад

      @@thefishyflex අනිවා 🥺

  • @erangawijewardhana2457
    @erangawijewardhana2457 2 года назад +10

    ඔයාල කියන එක හරි අපි ආසාවට හැදුවට ඒ ජීවිතයක් කියල හැමතිස්සෙම හිතන්න ඕනේ... කෑම වේලක් දෙකක් මිස් උනාට වඩා අවුල් ඉන්න වතුරේ කොලටිය අඩු උනොත්...
    හරියට වතුර කොලටිය තියාගන්නවානම goldfish ලා අවුරුදු 15ක් නම් කොහොමත් ජීවත් වෙනවා..❤️❤️❤️

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @මියු_sick123
    @මියු_sick123 2 года назад +4

    අයියේ පට්ටම සතුටුයි ආයි ආපු එකනම් 🙂😍දැන් ඉතින් කලින් වගේ දිගටම වීඩියෝස් ඕන😌 ආදරෙයි හදවතින්ම 💖❤️‍🔥

    • @thefishyflex
      @thefishyflex  2 года назад +2

      ආදරෙයි මල්ලියා ❤️

  • @The_Fish_Lake
    @The_Fish_Lake 2 года назад +7

    ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් thank you යසිරැ අයියේ

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Anytime මල්ලියා ❤️

  • @udayanga01
    @udayanga01 Год назад +2

    මගේ නමමයි නේද තියෙන්නෙ අද තමයි නම හරියට මීටර් උනේ😊
    ලබන සතියෙ මං ඔයාගෙ shop එක බලන්න එනවා❤

  • @shashikalasoysa642
    @shashikalasoysa642 9 месяцев назад +2

    Thank you

  • @mohamedmaseen8476
    @mohamedmaseen8476 Год назад +2

    Mage tank ekka adi 2 palla 1 tank ekka valah tiyana ekka tank ekka atulay ulang yanva use karna loku upper filter ekka ma tank ekkte air stone dana onay de video ekka oday tank you.

  • @ishanlakshika7196
    @ishanlakshika7196 2 года назад +1

    හොඳ උපදෙස් ටිකක්
    ජයවේවා යසිරු අයියා

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ජය වේවා මල්ලි!

  • @thefishkingdom.
    @thefishkingdom. 2 года назад +7

    මේ වීඩියෝ එක බලන්න තේකක් හදාගෙන බිස්කට් පැකට් එකක් අරගෙනම එන්න ඕන 😁 හැමදාම වගේ නියමයි යසිරැ අයියා 😚👌❤️

    • @adunkalhara5730
      @adunkalhara5730 2 года назад +2

      biscit ghanan yko

    • @S_HEHAN
      @S_HEHAN 2 года назад +2

      👀

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      ආදරෙයි මල්ලේ ❤️

    • @thefishkingdom.
      @thefishkingdom. 2 года назад +1

      @@adunkalhara5730 ඒ සල්ලි ටිකත් මාලුවෙක් ගේන්න ඉතුරැ කර ගමු 😂💔

    • @thefishkingdom.
      @thefishkingdom. 2 года назад +1

      @@S_HEHAN 😁👌

  • @chathuranimanthaka3473
    @chathuranimanthaka3473 2 года назад +2

    ගොඩක් වටින වීඩියෝ එකක්.. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා...❤️❤️❤️❤️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ගොඩක් ස්තූතියි ❤️

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 года назад +2

    ගොඩක් වටින video එකක්.. සුපිරිම සුපිරි.. Video eka ඉවර wenakn තේරුනේ නැ.. සුපිරි.. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏... ගොඩක් ස්තුතියි Fishyflex, හසිත..

  • @BasuruPraba
    @BasuruPraba Год назад +2

    සුපිරි වීඩියෝ එකක් බන් respect❤

  • @kasunsaranath9745
    @kasunsaranath9745 2 месяца назад

    Baishasher lage colours wadi karanne kohomada

  • @Danidu01
    @Danidu01 2 года назад +2

    මේ video එකෙන් ගොඩක් දේවල් ඉගනගත්ත, ඔය කරන දේවල් ගොඩක් වටිනවා කොල්ලො ඔයාට ගොඩක් ආදරෙයි 😊❤️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ආදරෙයි සහෝදරයා ❤️

  • @krishanmadusanka9445
    @krishanmadusanka9445 Год назад +1

    Background eke thiyena tank eke length eka කොහොමද? Arowana ethi කරන්න 6 feet tank ekak ethi da

    • @thefishyflex
      @thefishyflex  Год назад

      Asian ekakta athi..silver ayata madi

  • @vimukthidilshan7003
    @vimukthidilshan7003 2 года назад +1

    Discus/aravana malu gena vena venama videos 2k karanna puluvanda me vagema vedagath visthara ekathu karala.

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      අනිවාර්යෙන්ම දෙන්නම් ❤️

  • @ganidudulara3379
    @ganidudulara3379 2 года назад +1

    Coppens wege pellet ekak oscar fishta recommend karanna puluwan dha

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ඉඳලා හිටලා දුන්නට ගැටලුවක් නෑ..ප්‍රධානව දෙන්න එපා

    • @ganidudulara3379
      @ganidudulara3379 2 года назад

      @@thefishyflex monawa dha main dhenne

  • @TharangaUdagedara
    @TharangaUdagedara Год назад +1

    Great video, please do a full session on common diseases and common medicines. Thanks a lot.

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      I’ll do a video soon..Thank you so much ❤️

  • @omeshsenevirathna8686
    @omeshsenevirathna8686 2 года назад +3

    Aiya karepu hodama video eka meka. Godak vatinava😍

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      ආදරෙයි මල්ලි ❤️

  • @niroshaanuruddhika5901
    @niroshaanuruddhika5901 Год назад +1

    Gold fish malunta denna hodama kema monawada.

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Hikari pellets sinking
      JPD pellets sinking

  • @artmaker3011
    @artmaker3011 2 года назад +1

    Patta video eka bro. Api karana weradi adupadu godak hadaganna puluwan. සුපිරි 😍❤❤❤

  • @sashikmindaka3495
    @sashikmindaka3495 2 года назад +1

    මරු කොල්ලෝ . ඔයාල මරුවට video කරනව .එල

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      බොහොම ස්තූතියි ❤️

  • @MarksAquariums097
    @MarksAquariums097 2 года назад +1

    Wow 🤩 great video ... ❤ Keep it up yasiru ayya

  • @Vishalkavinda9373
    @Vishalkavinda9373 2 года назад +1

    අයියෝ සොරි වීඩියෝ එක බලන්න පරක්කු උනා. කියපු හැම වචනයක්ම හිතට වැදුන . හොද වීඩියෝ එකක් අයියෙ . අනිවාර්යයෙන්ම මන් ශෙයා කරන් යනව තවත් අයට බලන්න 🙂♥️❄️🕊️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ආදරෙයි මල්ලි ❤️

  • @SL_Shortss
    @SL_Shortss 2 года назад +3

    Supirima supiri ayiye❤️✌️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Thank you මල්ලි ❤️

  • @yohanmadusara6291
    @yohanmadusara6291 10 месяцев назад +1

    Subrate ekata dala tiyanne red sand da

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Red gravel මතක විදිහට

  • @AnomiAnomi-w4u
    @AnomiAnomi-w4u Месяц назад

    Supirima dayal dekak ithim❤

  • @ashfaqsameer6403
    @ashfaqsameer6403 Год назад

    Hi need to start using tube water for my new Aruvana tank advise what tests are needed pl.

  • @mangalasanjeewa4017
    @mangalasanjeewa4017 2 года назад +1

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් thank you 👍

  • @udithaaravinda7057
    @udithaaravinda7057 2 года назад +2

    Ayyala dennma ptta nihathamani dennek mn prshnyk ahla thibba oya dennma mt pahadili wena widiht uththra deela thibba❤️ adrei denntma❤️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ආදරෙයි මල්ලි ❤️

  • @sahanprasad5197
    @sahanprasad5197 2 года назад +1

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් 💪💪💪👍

  • @Mrgjsj99
    @Mrgjsj99 Год назад +1

    Agal 5,6 arawana patiyek adi 10 simenthi tank akata dammata awlak nadda❤

    • @thefishyflex
      @thefishyflex  11 месяцев назад

      15inch වගේ කරලා දාන්න

  • @THUGBOY-m8c
    @THUGBOY-m8c 2 года назад +2

    අම්මො එනකම් බලන් හිටියෙ 😽🖤🖤🖤🖤

  • @sahanmalith2922
    @sahanmalith2922 2 года назад +1

    Aiye arawana petiyek kiyada silver arawana

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      RUclips - ruclips.net/channel/UC3efedQTdaf_XIc2CUDS9YA
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @sudheerathilakshana8310
    @sudheerathilakshana8310 2 года назад +1

    normal carf මාලුවෙක් කොච්චර කල් වගේ ජිවත්වෙනවද

  • @rumethsandinu3194
    @rumethsandinu3194 2 года назад +1

    අයියේ මගේ අරවානා පැටියට arg1 කෑම එකක් ගෙනාවා ඌ ඒක කන්නෑනේ මොකද කරන්නේ ඒකට

  • @petbuddies7412
    @petbuddies7412 2 года назад +3

    ඔය වාගෙ හැමදාම හොඳ වීඩියෝ එකක් දෙන්න

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      අනිවාර්යයෙන්ම ❤️

  • @Raviyagaming-wb2gk
    @Raviyagaming-wb2gk Год назад +2

    ayye white spot walata light eka dala thiyannada off karannad ayye
    rata light eka off karanawa ayye
    ❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  Год назад +1

      Off තියන්න

    • @Raviyagaming-wb2gk
      @Raviyagaming-wb2gk Год назад +1

      @@thefishyflex thank you ayye mama hariyata danne na malunta beth karana vidiya mn gawa inne carp podi malu 6 denek

  • @AdDishan2008
    @AdDishan2008 2 года назад +2

    Niyamai aiya mama oyagan rtc j 1 gatta un dan lokui

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      නියමයි මල්ලි ❤️

  • @malindukeshan8444
    @malindukeshan8444 2 года назад +1

    මටනන් මේ විඩියෝ ඵක පට්ටටේම වැදගත් වුනා tanks අයියේ ❤❤❤❤❤❤😊😊😘😘😘

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      ආදරෙයි මල්ලි ❤️

    • @malindukeshan8444
      @malindukeshan8444 2 года назад

      @@thefishyflex අයියටත්❤❤❤❤❤

  • @SamanRox69
    @SamanRox69 2 года назад +1

    Patta wadagath video ekak. Thanks bro! Leant alot of things

  • @MarksAquariums097
    @MarksAquariums097 2 года назад +1

    Ayya I have a red crayfish and he is not eating about 7 days . He usually ate Carrots , Almonds and salada 🥬 🥕. Pellets uth dunna . Eth dan kannema na monavath ??? Last October vala anthimeta molt kare...
    Plz reply dear yasiru ayya 😢

  • @music_x_vibes17
    @music_x_vibes17 10 месяцев назад +1

    අයියේ ටැංකියකට filter එකක් දානකොට ඒක එකදිගටම දාන්න ඕනෙද.. දවසට පැය 7/8 ක් off කරලා තිබ්බට කමක් නැද්ද

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      Off වෙද්දි වෙන්නෙ හැදුන beneficial bacteria ටික මැරෙන එක..normally දිගටම දුවන්න ඕන

  • @thusitharohana7060
    @thusitharohana7060 2 года назад +2

    Ada nama mara watina video ekak bro 👍👻🔥

  • @mdmr6796
    @mdmr6796 2 года назад +1

    Arapaema ganna puluanda

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      RUclips - ruclips.net/channel/UC3efedQTdaf_XIc2CUDS9YA
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @sagawataiichi8638
    @sagawataiichi8638 2 года назад +1

    ඔයා නම් සුපිරි රැල්ලක් ෆිෂ් care side එකේ

  • @upchandima3966
    @upchandima3966 2 года назад +1

    අය්යෙ මට cray fish කෙනෙක් හිටියා . ඌ ඉකමනින් ලොකු වුනා . හැම වේලකටම මාලු , තම්බපු එලවලු වගේ ඒවදුන්නා . ඒත් ඌට කන්න දුන්නත් කෑවෙ නැහැ . දවස් හතරක් විතැර කෑවෙ නැහැ . ඌ මැරුනා . ඇය් ඒ 🤔🤔🤔

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      එහෙම ඇහුවට මැරුණ හේතුවක් එකපාර කියන්න බෑ

    • @phkeerthi2298
      @phkeerthi2298 Год назад

      @@thefishyflex
      අහගත්තනෙ 😹✋💔

    • @phkeerthi2298
      @phkeerthi2298 Год назад

      😹💔

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 3 месяца назад

      පනු අමාරැව හැදනවා මාස 6 පාරක් පනු ෙබහෙත් ෙදන්න ඔන

  • @DilshanDananjaya
    @DilshanDananjaya 2 года назад +1

    I truly love your channel. Keep doing the best work ♥️👌🔥

  • @sagawataiichi8638
    @sagawataiichi8638 2 года назад +1

    Good යසිරු අය්යේ

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Thank you මල්ලි ❤️

  • @katheeshanimthaka2908
    @katheeshanimthaka2908 2 года назад +1

    ගොඩක් එවා දැනගත්තා අයියේ ❤️

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      වටිනවනම් තව කෙනෙක්ට බලන්න share කරන් යමු ❤️

  • @SOJOLGAMING444-e7y
    @SOJOLGAMING444-e7y Месяц назад

    Math adamai hariyata dana gaththe

  • @nilukawasanthi6400
    @nilukawasanthi6400 2 года назад +1

    සුපිරී අයියේ🤩🤩🤩😍😍😍😍😍

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Thank you මල්ලි ❤️

  • @godfreywelleyam1168
    @godfreywelleyam1168 2 года назад +3

    gadunot hodakaranna bari pissuwak ❤️❤️🥺🥺

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @SOJOLGAMING444-e7y
    @SOJOLGAMING444-e7y Месяц назад

    Tnx ayye kiyala dunnata meva

  • @oshadadananjaya
    @oshadadananjaya 2 года назад +1

    අයියා. මගේ පොකුණ ඉස්සර වතුර කොල උනේ නෑ. මේ ළඟදි සීතල ආවට පස්සේ ඉදලා වතුර කොක වෙනවා. ඇයිඒ.
    Uv එකක් තිබ්බෙත් නැතුව අවුරුදු 2ක් විතර වතුර කොල උනේ නෑ. දැන් කොල වෙනවා.

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      අව්ව වැටෙන විදිහ වෙනස් වෙලා හරි හෙවන ලැබුන දෙයක් වෙනස් වෙලා හරි ඇති

  • @sonalwijesiri4566
    @sonalwijesiri4566 2 года назад +1

    Video ek enkn hitiye😍

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 2 года назад +1

    Patta broo tnx..

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Anytime brother thank you ❤️

  • @rasikapriyanganiudawaththa2786
    @rasikapriyanganiudawaththa2786 2 года назад +1

    Shrimp gana video akak oni

  • @slaquafish4608
    @slaquafish4608 2 года назад +1

    මාලු හදන යාලුවො හැමෝටම ගොඩාක් වැදගත් වෙන video එකක් ජයවේවා !

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      ආදරෙයි ❤️ ජය වේවා !

  • @ganeshmunasinha1593
    @ganeshmunasinha1593 2 года назад +1

    Good vedios

  • @Ramisindustries
    @Ramisindustries 2 года назад +2

    හැබැයි mehema දේකුත් thiyenawa silver arowana kenk genw adi 3 tank ekk තියාගෙන passe gnnw kiyla komahari හැබැයි gtta ada adi 7 innw gmmta 💪💪😎habai ehma krna aya adu eka prashnee

    • @thefishyflex
      @thefishyflex  2 года назад +2

      ඒක ඇත්ත ❤️

    • @Ramisindustries
      @Ramisindustries 2 года назад +1

      Eknee kiynne මුලින් ma maluwata ආදරය krnn ona එතකොට වටපිටාව ganta hadenwa onama dekata ehemai 💪💪💪

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      @@Ramisindustries ඔව් අපේ ගොඩක් අය මාලු හදන්නෙ ඇත්තටම ඕන නිසා නෙමෙයි අනෙකාට වඩා දෙයක් කරන්න..දුකයි 😢

  • @gametowin234
    @gametowin234 2 года назад +1

    Video ekak daankn bln hitiye ayiye 😜

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      බලලා share කරන් යන්නෝ 😁❤️

  • @sldailyfish2024
    @sldailyfish2024 2 года назад +2

    ගොඩක් වටින වීඩියෝව ක්🥰🥰

  • @anupaudayanga14
    @anupaudayanga14 7 месяцев назад +1

    Tank size pls

    • @thefishyflex
      @thefishyflex  7 месяцев назад +1

      මේක නම් 6×2×2
      ඒක upgraded

    • @anupaudayanga14
      @anupaudayanga14 7 месяцев назад

      @thefishyflex ok thank you

  • @mahelamanura725
    @mahelamanura725 2 года назад +1

    ඩිස්කස් අයට දෙන බීෆ් හාට් මික්ස් එක දවස් කීපයක් විතර freezer එකේ දාලා තියෙනවානේ.. ඒක අවුලක් නැද්ද එතකොට ..

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      නියමිත දවස් ගාන ඉවර වෙන්න කලින් දෙන්න

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 года назад +1

    අයියෙ ඇයි අරවානන්ගෙ එක ඇහැක් විතරක් පාත්වෙන්නෙ මගෙ අරවානගෙත් අයියෙ එක ඇහැක් පොඩි කාලෙ ඉදන්ම පාත්වෙලා තියෙනව දැන් අඩි2ක් විතර ලොකුයි ඒත් අඩු වෙන්නෑ . එයා අඩි 8ක ටැංකියක ඉන්නෙ

  • @shanilkadilshan4063
    @shanilkadilshan4063 2 года назад +1

    Hasitha malli supiri mola karaya ❤❤

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      අනිවාර්යයෙන්ම ❤️

  • @hasindudilshan4008
    @hasindudilshan4008 Год назад +1

    කාමරේ තියනපොඩි ටැන්කියක රම්පේ පැලයක් හදන එක ප්‍රස්නයක්ද🥺රිජිෆෝම් කෑල්ලක රදවලා තියෙන්නේ පස් දාන් නැතුව ඇමෝනියා උරා ගන්නවා කියන මතෙන් තමා වැඩේ කරන්න ඉන්නේ🤔🤔🤔

    • @thefishyflex
      @thefishyflex  Год назад

      රම්පෙ හදන්න පුළුවන්..ammonia යම් මට්ටමක් අඩු වෙයි ඒත් filtration ඕන

  • @vihangarashmika710
    @vihangarashmika710 2 года назад +1

    Aiye RTCla awada sell ekata

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      RUclips - ruclips.net/channel/UC3efedQTdaf_XIc2CUDS9YA
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @deshanrashmika9231
    @deshanrashmika9231 2 года назад +1

    Aiiye oscalata denna hoda kama tikk kiynnnko

  • @navinduashan9627
    @navinduashan9627 Год назад +1

    bro ඔස්කා.. ට දෙන කෑම ගන පොඩ්ඩක් මතක් කරන්න අයේ..

  • @xchocoff5254
    @xchocoff5254 2 года назад +1

    Watina video ekak tnx ayye

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Anytime මල්ලියා ❤️

  • @gayanmadushantha7155
    @gayanmadushantha7155 Год назад +1

    Thank oya dennatama

  • @දසතතොරතුරු
    @දසතතොරතුරු 2 года назад +1

    මල්ලියා නියමයි ගුඩි

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Thank you අයියෙ ❤️

  • @Nadun701
    @Nadun701 Год назад +1

    අයියේ මාලු කෑම කන්නෙ නැත්තෙ ඇයි නිකන් බය ගතියෙන් වගේ ඉන්නවා කිසි active ගතියක් නැ හොදට හිටපු අය😢

    • @thefishyflex
      @thefishyflex  10 месяцев назад

      වතුර check කරලා බලන්න වෙනවා

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 3 месяца назад

      ෙමාන්සටර් නමි පනු ෙබහෙත් ෙදන්න

  • @r.a.taquarium470
    @r.a.taquarium470 2 года назад +1

    ආදරෙයි ❤️♥️😊

  • @chenithasworldofdogs710
    @chenithasworldofdogs710 2 года назад +1

    Supery ayia

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      Thank you මල්ලි ❤️

  • @hasithajayasundara1574
    @hasithajayasundara1574 2 года назад +6

    😌♥️✨

  • @DETTOXGAMING1
    @DETTOXGAMING1 2 года назад +1

    Godak Dewal Dana gattha aiye

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      නියමයි මල්ලි ❤️

  • @wrxworld3722
    @wrxworld3722 2 года назад +1

    අයියෙ ඔස්කලාට කූනිස්සෝ දැම්මට අව්ලක් නැද්ද අයියෙ 😣

    • @thefishyflex
      @thefishyflex  2 года назад +1

      Snack එකක් විදිහට අවුලක් නෑ

  • @kalyanirathnayaka2099
    @kalyanirathnayaka2099 2 года назад +1

    ගොඩක් දිග වීඩියෝ එකක් නේද 💪

    • @thefishyflex
      @thefishyflex  2 года назад +2

      ගොඩක් දිගයි ගොඩක් වටියි 😍

  • @sudukukus6551
    @sudukukus6551 2 года назад +1

    ටැංකියේ දිග පලල කියන්න පුලුවන්ද

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      මේ තියෙන එක 6×2×2

  • @THUGBOY-m8c
    @THUGBOY-m8c 2 года назад +1

    50 k ගහමු ඉක්කන්ට 😽

  • @charlesdesilva6402
    @charlesdesilva6402 2 года назад +4

    යසිරුයි හසිතයි ඔය දෙන්නා කරපු වැඩ සටහටන හොදට හොදයි මම කොහොමත කඩවත කෙනෙක් ලංකාවට ඇවිත් එන්නම් මුනගැහෙන්න

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      සෙට් වෙමු ❤️

  • @ChandrikaSepali-dl7ml
    @ChandrikaSepali-dl7ml Год назад +1

    Ala

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 2 года назад +1

    Maru

  • @BelugaTwin33
    @BelugaTwin33 2 года назад +2

    ❤️💥

  • @hwmmadumantha465
    @hwmmadumantha465 2 года назад +1

    😍❤️

  • @thiMi
    @thiMi 2 года назад +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @blackmark4455
    @blackmark4455 Год назад

    💙💫

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 года назад +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @anjanajanith1081
    @anjanajanith1081 2 года назад +1

    ❤️❤️

  • @nadunnadun9258
    @nadunnadun9258 2 года назад +1

  • @upullws6717
    @upullws6717 2 года назад +2

    😋👍👍👍👍

  • @S_HEHAN
    @S_HEHAN 2 года назад +1

    😋😋😋😋

  • @heshan8371
    @heshan8371 2 года назад +2

    මම ඵක bro

  • @S_HEHAN
    @S_HEHAN 2 года назад +1

    අර තඩි මළුවා මොකද ටැක්කින කෙනෙක්ද👀

    • @thefishyflex
      @thefishyflex  2 года назад

      නයිජර් කෙනෙක්

    • @S_HEHAN
      @S_HEHAN 2 года назад

      @@thefishyflex හ්ම්