Suppiri akke heta ape ammage upandhine mama meka desert ekata anivaryenma hadhanava thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉතින් ඔයා මේකට දාන කිරි වර්ගය අනුව මේකෙ රස වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා කවුරු හරි පොල්කිරි රසට අකමෑති නම් ෆ්‍රෙශ් මිල්ක් හරි පිටි කිරි හරි දා ගන්න.
Cocoa powder 3 tbsp
Sugar 3 tbsp
Corn flour 2.1/2 tbsp
Milk 500ml
Chocolate 50g (if available)
කොකෝවා පවුඩර් මේස හැදි 3යි
සීනි මේස හැදි 3යි
බඩ ඉරිගු පිටි මේස හැදි 2යි
කිරි 500ml
චොකලට් තිබේ නම් 50g
Akki bada irigu piti nethuwa weni mokuth nedda
අක්කේ ජෙලටින් දාල හදන රෙසපි ටිකක් දෙන්නකෝ
@@chutidoni7970 ane ow akki
අක්කේ අපිට කෝන් පිටි නෑ නේ. මොකද කරන්නේ
Math haduwa .thank you ..🥰👍 yummy 😋
දැක්ක ගමන් බැලුවේ අපි වෙජිටේරියන් නිසා හොය හොය හිටියේ ස්තූතියි
😊
😘😘😘
🎉ස්තූතියි.හරිම රසයි.චොකලට් පුඩිම දැක්කමත් ආස හිතෙනවා🍫😋💖💖
අපි අද හැදුවා පිටිකිරි දාලා හරිම රසයි. ඉක්මනින් හදාගත්තා.thank you ❤❤❤
Steam කරන්න නැති එක ලොකු දෙයක් 🤗
Bada irigu piti kiyanne conflower walatada.
Thank you akki me recipe එකට.මට තවම අවුරුදු 12යි.මමයි මගෙ යාලුවයි මේක හැදුවා.ම්ම්ම්ම්.....ඒක හරිම රසයි
Math
Mama vedio eka balapu gamanma haduwa. biththara geditajuth damma.
Harima rasata hadaganna puluwan una.
pudding eka harima lassanai aniwaren try karanawa thankyou😎😁✔✔✔
Thank you 😊
අක්කි මේකට corn flour වෙනුවට වෙන මුකුත් ගන්න බැරිද
හැමදාම හොද රෙසිපිස් දානවා ආසාවෙන් බලන්නෙ...👩🍳👩🍳👩🍳
අපේ හැදුවා හරිම රහයි. තෑන්ක්යූ.❤❤❤👌😋
Thank you akke❤ මමත් අද හැදුවා. රසට ආවා. අනික මේක හරිම ලේසි❤❤
API heduwoooo.eththamai harima rasai🤤
Burger recipe ekak dennako
Puluwan tharam polkiri demu recipe denna
Oyata ස්තුති
මම හැදුවා රසයි.තැන්ක් යූ.
Most welcome😃
Ane harima rasai mam meka heduwa eththtama harim lesi harima rasai ❤️❤️ thankyou akka
Thank you .🙏🙏🙏🌹🌹🌹🙏
Thank you too
Suppiri akke heta ape ammage upandhine mama meka desert ekata anivaryenma hadhanava thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Can we use unsweeted cocoa powder then what the quantity of suger reply pls
අක්කී sosej star හදන විදිහ ඕනී plz කියලා දෙන්න 🙏
Corn flour venuvata jelatin use karanna puluwan neda
හරිම ලස්සන වීඩියෝ එකක් වගේම හරිම රස රෙසිපි එකක්.💗thanks👌👌
Meka kochchara wela eliye tya gnna puluvanda
Videos wala colours poddak adu kra nm hodai♥
Thank youuuuuuuuu,
හරිම රසයි අක්කේ .
ගොඩාක් Thanks අක්කී,මම හෙට හදන්න මේ වගේ recipe එකක් හොය හොයා හිටියේ,මම ගොඩක් ආසයි මේ වගේ recipes හදන්න.අනික මම පොල්කිරිවලින් හදන පුඩිම් එකකුත් ගොඩක් කලින් හෙව්වා.මොකද අපි fresh milk , කිරිපිටි use කරන්නෙ නැති නිසා .ඒත් මට හම්බුනේ නෑ😥මම අක්කිහෙ කැරමල් පුඩිම් recipe එකත් දැක්කා.ඒත් මට අද මම හෙව්ව recipe එක හම්බුනා😊.මම මේ recipe එක හෙටම try කරන්වා.අනිවාර්යයෙන් ම අක්කිට comment එකකුත් දානවා😊
Thank you so much akkiyoo💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Awwww you’re most welcome 😍❤️
මං හැදුවා හරිම රසට තිබුනා
Thank you❤️
Cocoa powder natuwa chocolate dala hadanna puluwanda
Mn meka ada heduwa...harima rasai akki niyameta thinawa ......thank akki.
අක්කි අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා
😍😍
Mekata kiri natuwa waturai corn flo dala haduwot hodata set wennati weida
Akki corn pitu wenuwata hal piti danna puluwan neda
අනිවාර්යෙන් හදනවා........
Paya 4kma tiyanna oni naned akki
අක්කේ vanila ice cream bar recipe එකක් ඔන. choclate තවරන එකට වෙන මොනවහරි choclate වෙනුවට දාලා vidio එකක් දාන්නකෝ.😋😊😙
Ehem ekak krl thynw
Mekenn blnn
හැබැයි හදනවා අනිවාර්යෙන් මෙික .රස පාටයි . ඔය vidio එක බලනකොට කන්න හිතෙනවා අයි අක්කේ ඔව අපිට පෙන්නන්නෙ ඔක බලනකොට අැදලා අරන් කන්න හිතෙනවා 😱😋😋😋😁
😁😁
අනේ අක්කේ අර ice cream recipe එක 😩😢
Mth haduwa hrima rasai ☺️
Thank you❤️
අක්කෙ මේකට corn flour වෙනුවට ගන්න වෙන ආදේශකයක් නැද්ද 🤔❤
කස්ටඩ් පව්ඩර්
@@madurangab.herath1064 එතකොට රසේ වෙනසක් වෙන්නෙ නැද්ද 🤔
පාන් පිටි ගන්න පුලුවන්. එතකොට මේ තරම් හොඳට සෙට් වෙන්නෙ නම් නෑ.
@@saraamadushani1718 ඔව් මාත් ඒක හිතල තමයි ඇහුවෙ නම්.. thanks 👍
@@sethsandesh ලාවට
Harima rasai. 😮
Thank you❤️
සුපිරි video eka අක්කේ
😍
Thank you akke. samon malluma hadana widihath kiyala denna
Okay darling
Oyaa nn genius bandi full adrei aaaaa
Mmm dakkahama asa hithenwa aniwarenma hadanwa thank you
😊
Apith haduwa . thank you😊
Welcome 😊
Math haduwa Harima rasai thankyou ❤️
Gonna try definitely akkiii😍❤
😍😍
Marama rasai apith milo walin haduwa
maaaaarai 👍
Subscribed with your channel. Greetings from sri lanka.
Honday...lehesiy...anika oyage handath lassanai....all the best....
Thank you 😊
godak rasa patai aniwarenma try krala balanwa .Red velvet cake recipe ekath kiyla denna 👍
Amooooo ake ලස්සන 🤗😜😜😜😜😜😜😜😜
😊😊
Ow ane
Corn flour venuwata kadala piti kamak nadda akke.. ewa gedara naha...
I'm going to try this right now
Mama haduwa harima shoke 🧡
Dakka gaman hadanna hothuna thank you so much
Anytime 😍
Use karana Camera eka mokdda akki
ෂා.පුඩිං එකේ ලස්සන.නියමයි 😋🤩
Thank you 😊
Wow akkiiii
I love it😘😘😘😘😘
Con fla wenuvata biththara beat karala daganna berida
Biththara beat karala ganna puluwan ehema unoth mekà steam karanna wenawa.
Mama hadana vidiya pahalin dannam
මුලින්ම ඔයා අර ගත්තු බිත්තර හොඳින් beat කර ගන්න. මෙතෙන්දි
අපි අර ගත්තු milk 500ml වලට 4eggs ගන්න. ඊළඟට බිත්තර මිශ්‍රණයට cocowa powder ටික දාගන්න. එකටම ඔයා කැමතිනම් වැනිලා ටිකක් එකතු කරගන්න. මේ මිශ්‍රණය හදද්දි අපි කිසිම විටක ලිපේ තියන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ගත්තු චොකලට් ටික double boil කරගන්න. ඒකත් අර බිත්තර මිශ්‍රණයට දාගන්න. ඊට පස්සේ ඔයා ගත්තු කිරිවලින් ටික් ටික දාලා කවලම් කරගන්න. ඊට පස්සේ ඔයාගේ pudding මිශ්‍රණය හරි. දැන් ඔයා ගත්තු තැටියේ තෙල් ටිකක් ගා ගන්න. තෙල් චුට්ටක් නැවත පස්සේ ඔයා හදාගත්තු පුඩින් මිශ්‍රණය මේ තැටියට දාගන්න. දැන් ඔයාගේ පොරෙන් මිශ්‍රණය හුමාලයෙන් තම්බා ගන්න.40 munites withara
Very nice chocolate kekk
yummy yummy yummy nice
😍
දැක්ක ගමන් අාස හිතුනා අක්කේ රස පාටයි Oyage රෙසිපි Maru
Thank you 😍
AkkiMama oka heduva marama rasaWi
Wooww eka harima lassanai thankyouu akkii ❤
😍❤️
Very nice thank you 🙏
Mn haduwa thiththa rasak awa
Akke chocolate mousse recipe ekk kiyla dennko😘♥️
Corn fla onemada akki
Ow onemai nangi❤️
Mama hadala balanawa
☺️😍
Mara rasai thank you 💕 pin
Meka api heduwa. 100 ta 100k hariyata awe nehe. Namuth hondai. Oya kiyapu gana thamai api demme. Namuth thick eka madhi. Aye labana sathiya hadala balanna inne. Thank you.
Huga kalekin wage danenne
Without corn flour hadanna Barida
Jelatine use krala pluwan
Akka akka gaththa wage mould online order karala ganna puluwanda
Ow nangi pluwan
Niyamai akke . Adanm hadanawamai
😊🥳
Mn pudding haduwa hama ekama wage waraduna meka hadala balanawa
බඩඉරිඟු පිටි අනිවාර්යයෙන් ඕනිද
Ow one..
@@Bandifull thanks akke
akki thanx hode😍biththara danne nathuwa thawa jathi kiyl denn hd
😊😍😍
ආසම 🍫 පුඩින් නංගෝ..ඒ ලස්සන..😍
Thank you akkiiii
Corn piti wenuwt mkth gnn baida akki plz reply krnnko
Gelatin hari agar agar hari ganna pluwan nangi
Mmm ❤❤❤
❤️
wow niyamai akkiyo 👍👍👍👍🧡🧡
Thank you 😍
@@Bandifull Ane akkiyo lesi widiyata vanila roll cake hadana hati kiyala dennako
ඒකනම් මරු අක්කී... Thnx 😍
😍😍
,Niyamai
😊
Biththara dannada aul weida
තැන්ක් යූ අක්කෙ 😘😘😘😘😘❤️😍
Akke ane corn four wenuwata adeshakayak kiyannako
Gelatin, agar agar use kranna pluwan
Thank you Akki❤️
😍😍
Akki lunu danne na ne
Super food ❤
😍
Thank you❤️❤️
😊😍
Shaaa ekanam maru .Thank you akki 😊
Anytime darling
Corn flour වෙනුවට custard powder දාන්න පුලුවන්ද ? thanks
Ow pluwan
Frige eke thiyannama onida akki
Na darling
Akke thiththa nathi cocoa powder brand ekak kiyannako
Man use kre motha eka eka nangi
Thank you so much akka😀😀😋😍
😍😍
Ane akki oyanam shoook , oyage gedara ayanam hariima lucky 😁😁😁😁
😊😍
කෝන් flower ඕනමද
ඔව් ඕනේ 😊