Pavani Perera - Dumbara Manika (දුම්බර මැණිකා) Female Version (Official Music Video)

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 1,9 тыс.

  • @gihankanchana2827
    @gihankanchana2827 Год назад +18

    ඒක මාරම ලස්සන සින්දුවක් සිංදුවට හානියක් නොවී උපරිම සාදරනය කරල තියනව මරම ලස්සනයී

  • @sachisew4878
    @sachisew4878 Год назад +256

    තමන්ගේ ගීතයක් වෙන කෙනෙක් කියනකොට ඔහොම හිනා වෙලා අහන් ඉන්න හැමෝටම බෑ... ( දිල්ශාන් අයියා වගේ 😉) best of luck 😍❤️

    • @ChathuToon
      @ChathuToon Год назад +2

    • @lenushkaweerasingheofficia8188
      @lenushkaweerasingheofficia8188 Год назад +2

      Aththa

    • @sene7250
      @sene7250 Год назад +4

      මෙයා හිරු ස්ටාර් එකෙත් ඒම තමයි...මං අහම්බෙන් ෆයිනල් එක බලපු වෙලාවෙ....මං දැක්කා මෙයාට first place ගන්න බැරි උනත් හිනාවෙලා ඉන්නවා❤💪

  • @SinethHemantha
    @SinethHemantha Год назад +10

    Kiyanna wachana na manike. Oya dura gamanak yanawa saththai.... Supiri...

  • @thenuthenu5478
    @thenuthenu5478 Год назад +8

    Ammo edennage katahadawalwala lassana .සුපිරි ගින්දර වගෙ🎉🎉🎉❤❤❤❤❤❤❤️❤️💐💐💐💐💐💐💞💞💞💕💕💘

  • @Yasindu-c3t
    @Yasindu-c3t 11 месяцев назад +41

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.🥰 අඬා වැටෙන සිංදු වලට වඩා කොච්චර ලස්සනයි ද මේක .🥰

    • @pavaniperera
      @pavaniperera 10 месяцев назад +1

      ❤❤

    • @samithagayashan9437
      @samithagayashan9437 5 месяцев назад +1

      අර අශාන් ෆර්නෑන්ඩෝ සාපයක්...

  • @Babygirl-y6u
    @Babygirl-y6u Год назад +6

    Niye mayi akkiyo.meee international giyoth kohomde🎉🎉🎉 manike mage hithewage....

  • @DilshanMaduranga
    @DilshanMaduranga Год назад +980

    දුම්බර මැණිකා 💃🏻
    ගීතයට ආදරය කරන ඔයාලට පුංචි වෙනසක් එක්ක පවනි අක්කගේ හඩින් අහන්න බලන්න රසවිඳින 🤩, අදහස comment එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා..... ❤️
    ආදරෙයි හැමොටම බුදු සරනයි God bless you 🤗🫶🏻😍

  • @SajeethWeeranga
    @SajeethWeeranga Год назад +5

    ❤Maru....නියම song එකක් asaiiii අහන්න 🎉🎉🎉❤❤❤❤❤

  • @prasad3071
    @prasad3071 Год назад +7

    කී පාරක් මේ වෙනකොට ඇහුවද කියල මතක නෑ.ඒ රිදම් එක නම් මරු.අමුතු vibe එකක් දැනෙන්නෙ.

  • @DeepthiManike-ve8wx
    @DeepthiManike-ve8wx Год назад +5

    සිංදුව ලස්සනයි කඩ හඩත් මාර ලස්සනයි .💖💗❤️💖💗❤️💖💗❤️

  • @DL12323
    @DL12323 Год назад +20

    නියමයි නියමයි 😊 ලස්සනට කියනවා😊 ලස්සන වොයිස් එකක්❤😊

  • @Shanudi_hansika
    @Shanudi_hansika Год назад +506

    වාව් එක මාර ලස්සනයි. Song එකේ අයිතිකාරයා කිසිම ලොකු කමක් නෑ හැම artist කෙනෙක්ම එහෙම වෙනවා නම් fatta❤❤❤🎉

    • @pavaniperera
      @pavaniperera Год назад +9

      💐❤️

    • @fathimasafiya9264
      @fathimasafiya9264 Год назад +5

      E aiyage gf da me

    • @senithperera4829
      @senithperera4829 Год назад +3

    • @OshaniPrera1851
      @OshaniPrera1851 Год назад +3

      අක්කි මාර ලස්සනයි අක්කා ❤❤❤❤

    • @itzpradiya
      @itzpradiya Год назад +2

      aithi karaya channel eka bn, aruta karana deyk naha, channel eka full copytight ganawa ugen unta ona deyk krana puluwan

  • @pawanitashikala8172
    @pawanitashikala8172 Год назад +154

    වෙනස්ම voice එකක් පවනී අක්කීට තියෙන්නේ ❤️🥰.ලස්සනයි ජය වේවා 👌❤️

    • @shalindraamarasiri8203
      @shalindraamarasiri8203 Год назад +2

      Love you kelle...sinduwath lassanai oyath lassanai

    • @pavaniperera
      @pavaniperera Год назад +1

      Thank you soo much 💐❤️

    • @Wish472
      @Wish472 Год назад +2

      මෙයා ස්ටාර් තරගෙක එක්කෙනෙක්ද.මං දන්නේ නෑ මේ ගායිකාව.💕💕 ලස්සනයි මේක

  • @dilshanitharushika2456
    @dilshanitharushika2456 Год назад +4

    Harima lasani akkiyo.dilshan aiyage nihathamani kamata adarei❤oyala dennatama jayawewa.

  • @ranjankumara8954
    @ranjankumara8954 Год назад +7

    පට්ට එලම ජය වෙවා

  • @chandanakumari5763
    @chandanakumari5763 Год назад +5

    ගොඩක් ලස්සනයි. මම ගොඩක් සැරයක් ඇහුවා. 👍

  • @SLBINUYT
    @SLBINUYT 10 месяцев назад +26

    දෙපාරකට වැඩිය බලපු අය මේ පැතතට❤

  • @nuwanfdoz
    @nuwanfdoz Год назад +180

    දුම්බර මැණිකා දිල්ෂාන් මදුරංග ගයන ගීතය female හඩින් පවනි පෙරේරා ගායනය කරයි නියම ගැම්මක් ආයෙ ජයවේවා 🙏🙏🙏

  • @pavaniperera
    @pavaniperera Год назад +2058

    දුම්බර මැණිකා අහලා ඔයාලගේ අදහස් කියන්න ලමායී .Desawana එක්ක ඉන්න හැමෝටම Thank you . ආදරෙයී 🙊❤️

  • @ksenavirathna7469
    @ksenavirathna7469 Месяц назад +2

    මේක හරිම ලස්සන සින්දුවක් මම ගොඩක් ආසයි ❤️❤️😍

  • @kavithmapathiraja9693
    @kavithmapathiraja9693 Год назад +4

    0:12 Mama kamathima kalla.... ❤❤pavani oyata thamai me song eka lassana....❤❤ thawa thawa oyawage sindu kiyanna... ❤❤❤ budu saranai...😊😊

  • @slmsarathsarath7338
    @slmsarathsarath7338 11 месяцев назад +2

    ලස්සනයි අක්කී ලස්සන කට හඩක් ඔයාට තියේනවා අක්කී 💖💖💖💖💖💖💖💖💖❤❤❤❤😊😊😊😊😊😊😊

  • @pradeeplakshan9861
    @pradeeplakshan9861 Год назад +4

    Marama lassanai kochchara ahuvath epa venne na good luck

  • @AmithSanjeewa-o8j
    @AmithSanjeewa-o8j Месяц назад +2

    මාර ලස්සනයි සින්දුව ❤️❤️❤️❤️❤️❤️❤️.. congratulations 🎉🎉

  • @MayuriThakshila-f3g
    @MayuriThakshila-f3g Год назад +4

    Marama lassana song ekak kochchara ahuwath epa wenna anee❤❤❤❤

  • @kanishkamanojgunarathne7
    @kanishkamanojgunarathne7 Год назад +3

    Lassanai manike paty❤❤❤

  • @indrajithg
    @indrajithg Год назад +41

    ගොඩක් සිංදුවල tiktok trending වෙන කෑල්ල අහලා සම්පූර්ණ සිංදුව අ‍ැහුවාම එපා වෙනවා. ලොකු දෙයක් මේක එහෙම නෑ, මුළු සිංදුවම ලස්සනට තියෙනවා. 😍

  • @rashmi1339
    @rashmi1339 Год назад +2

    Supiri❤❤❤❤❤orginal ekata vada lassenai ❤❤❤

  • @gamingex1305
    @gamingex1305 Год назад +67

    දුම්බර මැණිකට ඇබ්බැහි වුනා වගෙ ටිකක්. කාලෙකට පස්සෙ අහන්න හම්බවුන තවත් සුපිරි🤙👌 සින්දුවක්❤❤❤❤

    • @pavaniperera
      @pavaniperera Год назад +3

      🙊💖

    • @thilinamunasinghe5275
      @thilinamunasinghe5275 Год назад +2

      ඒකනම් ඇබ්බැහියක් තමයි..

    • @SamanWasanthakumara-fd2rc
      @SamanWasanthakumara-fd2rc Год назад +1

      මාරලස්සනයි😂😂😂😂😂😂😂😂😂❤❤❤මරඅතල්එකක්😜😜😜

  • @chutiAdi
    @chutiAdi Год назад +4

    ඒක නම් මරූ අනේ❤❤❤ අයියත් ලස්සනට කිව්වා❤❤❤

    • @chutiAdi
      @chutiAdi Год назад

      අක්කත් ලස්සනට කිව්වා❤❤❤❤❤

    • @pavaniperera
      @pavaniperera Год назад

      Thank you ❤

  • @vini_shorts_700
    @vini_shorts_700 Год назад +339

    දුම්බර මැනිකා සින්දුවට ආදරේ අය මේ කොනට 💖💖💖💕

  • @AnushaDilhani-i1g
    @AnushaDilhani-i1g Год назад +2

    Oya lassanata kiyanawa akki❤❤❤❤❤❤ man asai හැමදාම ahanawa me song ek

  • @nayanikasisira1642
    @nayanikasisira1642 Год назад +9

    Female version eken dumbara manika harima lassanai...dilshan ayyatai pavani akkitai dennatama budu saranai ❤️❤️💝

  • @shyamalihathsinghe5141
    @shyamalihathsinghe5141 Год назад +2

    Wow...nangi manika ♥️ eka maarama lassanai😘♥️...budu saranai

  • @hirunsaranath8141
    @hirunsaranath8141 Год назад +192

    ඒක හරිම ලස්සනයි කෙල්ලේ 😍🥰 ජයම වෙන්න ඕනී... 🙏♥️

  • @nudari614
    @nudari614 Год назад +7

    Woow මාරම ලස්සනයි පිස්සු හැදෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ❤️❤️❤️❤️
    👍10K

    • @pavaniperera
      @pavaniperera Год назад

      ❤❤

    • @nudari614
      @nudari614 Год назад

      මාත් සින්දුවක් කරා you tube දාලා තියෙන්නේ නැන්දෙ

  • @pasindumalshan5434
    @pasindumalshan5434 Год назад +2

    Wedding eke play karaddi supiri🥰🥰🥰

  • @Kelum_Dissanayake
    @Kelum_Dissanayake Год назад +86

    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා ✍️🫶🤟
    ඔන්න දුම්බර මැණිකා Female Version එක..අහලා බලලා හොඳ නරක කියන් යමු..😍
    Lyrics by - Kelum Dissanayake ✍️

  • @niranjalaroshini
    @niranjalaroshini Год назад +2

    Wow. Akki. Lassanai😍😍🥰🥰😘😘🤩🤩

  • @vinurisaranya9760
    @vinurisaranya9760 Год назад +5

    Female version eka maru

  • @piumiwijethunga6756
    @piumiwijethunga6756 2 месяца назад +1

    අම්මා...❤මරු නියමයි 🎉

  • @kamanikaragala6231
    @kamanikaragala6231 Год назад +9

    ඒක නම් ඇබ්බැහියක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @ROLEX_Zer
    @ROLEX_Zer Год назад +2

    desawana song ekak dammoth trending thama aniva

  • @chathuranasinghe
    @chathuranasinghe Год назад +3

    රේඩියෝ එකේ ඇහිලා අහම්බෙන් හොයාගෙන ආවේ.සුපිරියක් තමා..♥️♥️♥️

  • @purnikaharshani4254
    @purnikaharshani4254 Год назад +3

    100 sarayak ahuwath epa wenne.good luck💜

  • @SanjeewaWasantha-yi2ky
    @SanjeewaWasantha-yi2ky Год назад +4

    Verry patfect and verry beautiful voice

  • @RoshelSenevirathne-ur9dr
    @RoshelSenevirathne-ur9dr Год назад +2

    Oya dennagema songs ekak Oni,😍😍😍

  • @dinushikarajarathna
    @dinushikarajarathna Год назад +4

    Pavani akkata wada mma me sinduwa ahnna athi ... echchrtaa ahuwaa maarama lassnai😍

  • @sadunsameera8019
    @sadunsameera8019 11 месяцев назад +2

    Original ekata wada lassanai matanam..🎉

  • @DOD_Gaming
    @DOD_Gaming Год назад +30

    ... සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා 🥰
    ♥ Desawana Music ♥

  • @R-xw6yd
    @R-xw6yd 8 месяцев назад +2

    ලස්සනයි අක්කෙ සින්දු ව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulangasandamali6404
    @dulangasandamali6404 Год назад +36

    සින්දුව්‍රෙ අයිතිකාරයා කිසිම ආඩම්බර කමක් නැ දෙන්නගෙම හඩවල් ලස්ස්නයි ❤❤❤

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 5 месяцев назад +1

    සාර්ථක රීමේක් එකක් ජයවේවා 🙏මේක වගේම ගිම්හානයේ පාවෙලා රීමේක් එකත් ලස්සනයි 🌷

  • @lakmalranjith4038
    @lakmalranjith4038 Год назад +13

    ලස්සනයි සුදු මැණික... බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanathilak2109
    @chandanathilak2109 Год назад +2

    Supiri kochchara baluvat ativenna supiri dennama

  • @kgvdinusara6886
    @kgvdinusara6886 Год назад +4

    Supiriyak Thamai Akke...Congratulations...dura gamank ynna puluwn...❤❤🔥🔥

  • @thilinasusantha3343
    @thilinasusantha3343 Год назад +2

    Eke amuthu gammak tiyanawa habai❤❤

  • @nadeesilva2561
    @nadeesilva2561 Год назад +16

    තව song එකක් කරමු ඉක්මනින්...පට්ට voice එකක්...❤️❤️❤️

  • @rasangichathurika8423
    @rasangichathurika8423 Год назад +2

    mama godak adare sinduwak song eka pattama lassanai

  • @SasmithaBro7947
    @SasmithaBro7947 Год назад +4

    ❤super song ekak thamai ithin dan nam ❤😍🤗👌❤️‍🔥❤️‍🔥❤️‍🔥👌

  • @DhananjiSandamali
    @DhananjiSandamali Год назад +2

    Wow හරි ලස්සනයි super ❤❤🎉🎉congrulation අයියා

  • @Eww_react_sl
    @Eww_react_sl Год назад +29

    හැබැයි එ අක්කනම් ලස්සනයි. මට හිතෙනවා හිත නිවෙන කටහඬකුත් ඇති කියලා
    වීඩියො එක නම් නියම ඇති

  • @ajithkantha5596
    @ajithkantha5596 Год назад +2

    මම සාමාන්‍යයෙන් අලුත් ගීත ආහාන්න අකමැති ඒත් මම මේ සිංදුවේ මේල් වොයිස් එකත් ෆීමේල් වොයිස් එකත් සමග එකතු කරලා තියෙන පදගැලපීම හා සතූටු වෙනවා ඒක හරිම කලාත්මක හා කලාතුරකින් දකින්න ලැබෙන දෙයක් ❤❤❤❤❤

  • @asankachandrasekera2575
    @asankachandrasekera2575 Год назад +5

    හොඳයි තවත් මෙවැනි ගිත කිරිමට ලැබේවා සියලු දෙනාටම 👍👍👍

  • @isulivinara2552
    @isulivinara2552 Год назад +2

    ❤❤❤❤ ජයවේවා ! ලස්සනයි

  • @malshanawanjana8269
    @malshanawanjana8269 Год назад +6

    සුපිරියි 😊😊😊 වෙන කිටන්න දෙයක් නැ...❤❤❤❤ ජාය වෙවා ❤❤❤❤

  • @ThusharaRanasinha-ur9en
    @ThusharaRanasinha-ur9en Год назад +2

    Top hodhe ❤

  • @kaszusub
    @kaszusub Год назад +7

    ලස්සනයි...හඩවල් දෙකම එක වගේ ලස්සනයි. Good luck❤❤

  • @dilshannishada5298
    @dilshannishada5298 Год назад +2

    wow පිස්සුවක් ඒක නම්.. 😍❤️

  • @LakminiPerera-ye7fy
    @LakminiPerera-ye7fy Год назад +4

    Man asama female version ekata

  • @buddikamanoj7063
    @buddikamanoj7063 Год назад +2

    Eka patta ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhavibandara6516
    @madhavibandara6516 Год назад +4

    දැන් එන හැම සිංදුවක්ම මල් සිංදු නොවි මෙහෙම එනවනම් අපි මුලු හදවතින්ම බාර ගන්නවා❤

  • @DhanushkaDharmasena
    @DhanushkaDharmasena Год назад +2

    niyamai math hitiye Dubai walla .super song tawa ona

  • @nirashaweerakoon-t1t
    @nirashaweerakoon-t1t Год назад +11

    මේ කටහඬ හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤

  • @deerangaperera2697
    @deerangaperera2697 Год назад +2

    lyrics tika nam niyamai. Maara widiyata feel wenawa

  • @AshanKumarasiri
    @AshanKumarasiri Год назад +6

    හඩ නම් වස්රාවයක්ම තමයි ❤

  • @Dinesh_Dananjaya_D
    @Dinesh_Dananjaya_D 3 месяца назад +2

    ලස්සන කටහඩක් අක්කී දිල්ශාන් අයියාගේ කටහඬ ත් එහෙමයි

  • @sakvithisayakkara1445
    @sakvithisayakkara1445 Год назад +9

    අමුතුම ගැම්මක් සුපිරි ආ 😀💪❤

  • @nimalashoka8536
    @nimalashoka8536 Год назад +2

    Maru pawani akki lassanai ❤❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සුපිරි සිංදුවක් 😍😍

  • @thamaramadhushani
    @thamaramadhushani Год назад +2

    හරිම ලස්සනයි බුදු සරණයි!!... ඔයාට

  • @gdushantha5004
    @gdushantha5004 Год назад +11

    වෙනසකටත් එක්ක ලස්සනයි 👍🥰🥰

  • @SanduniAnuththara-ko2sf
    @SanduniAnuththara-ko2sf Год назад +2

    පිස්සුවක් 😍🥺❤️

  • @JanakaPradeep-en9tb
    @JanakaPradeep-en9tb Год назад +7

    පවනි අක්කි හරිම ලස්නට ඔයා සිංදුව කියනවා ❤️❤️❤❤

  • @amithachandima3318
    @amithachandima3318 Год назад +3

    Voice එක මරු.👍

  • @sapthaswara511
    @sapthaswara511 Год назад +43

    හැමදාමත් ආසම හඩක්😍🎙️හරිම නිහතමානී කලාකරුවෙක්,කලාකාරිනියක්🎧🎶🎤💟සරස්වතී මෑනියංගෙ පිහිටයි❤️🙏

  • @chandrikapushpakumari5679
    @chandrikapushpakumari5679 Год назад +2

    Harima lassanai akke ❤❤❤❤❤

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu Год назад +37

    මේ සිංදුව හො⁣යාගෙන ඇවිත් ඇහුවේ.. මේකේ ඔරිජිනල් සිංදුවට ආස නැති මම මේ සිංදුවට ආස වුණා. අලංකාර ගායනයක්, අපූරු කටහඬක්! ❤️👌🏼🔥

    • @pavaniperera
      @pavaniperera Год назад +2

      Thank you soo much 💐❤️

    • @deesharashini1670
      @deesharashini1670 Год назад +2

      ​@@pavanipereraanunge sindu kiyala 😂😂😂😂

    • @ngtiktok4767
      @ngtiktok4767 Год назад +3

      අනේ මංදා ඕයි තමුසෙ....copy එක ලස්සනයි ඔරිජිනල් එකට ආස නෑ....සයිකොද...😂😂

  • @amaliharshani9776
    @amaliharshani9776 Год назад +2

    Wow ..❣️❣️
    මාර ලස්සනයි 💞

  • @pavithraerandi-xe8tc
    @pavithraerandi-xe8tc Год назад +12

    හරිම ලස්සනට ගායනා කරනවා සුපිරියක්ම වෙයි ජය වේවා

  • @malishamadushan6713
    @malishamadushan6713 Год назад +2

    ❤❤❤❤❤ අදරේයි දේන්නටම 😘😘😘

  • @thilinanisansala4849
    @thilinanisansala4849 Год назад +9

    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා....
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා...
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා...
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා...
    අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා..
    බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍..යා
    මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි..
    අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා...
    පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා..
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...
    රුව කලාවකී... බැලු ඇස් වශීයකී...
    මල් හිනාවකී.. හඬ වස් රාවයකී...
    පය තබා සකී... යන විට ලතාවකී...
    සරාගි මෙකී සුරූපී... සුරංඟනා ලියකී...
    තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා..
    දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා..
    කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා..
    ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා...

  • @rusirubudhika2411
    @rusirubudhika2411 Год назад +3

    Wow.... lassanai eka

  • @nadeerathnayaka112
    @nadeerathnayaka112 Год назад +6

    අක්කී සින්දුව දානකන් බලන් හිටියේ...ලස්සනයි අක්කි

  • @thusithakumara8935
    @thusithakumara8935 Год назад +2

    Beautiful pawani akki 😊

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Год назад +38

    ඒකත් මරැ your voice &performance fantastic ❤️🔥මේකත් සුපිරිම hit එකක් වෙයි අනිවාම trending 1වෙන්නම ඕනි❤️

  • @SRoshini-ip2ld
    @SRoshini-ip2ld 5 месяцев назад +1

    හරිම ලස්සනයි අක්කිගේ voice එකා මරු ❤❤

  • @yahansalitha3510
    @yahansalitha3510 Год назад +5

    Superb nango❤

  • @somalisepalika235
    @somalisepalika235 Год назад +2

    Lassanai.echcharai.

  • @sethiniwatawala2041
    @sethiniwatawala2041 Год назад +4

    Aththatama hithuww ne female voice ehekata me sinduwa mechchara lassana Wei kiyala...
    All the best akki❤😊