කියන් මදක් මම සළඹ ශාන්තිය|පත්තිනි මෑණියන්ගේ පිහිට ලබා ගන්න|Dewa adahili|paththini maniyo

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 372

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 10 месяцев назад +5

    සන් පන්නිනි මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns Год назад +11

    පත්තිනි දේවිය ගෙ පිහිට න් මගෙ පැතුම ඉස්ට වෙව

    • @dewaAdahili
      @dewaAdahili  Год назад +1

      🙏🙏

    • @pathmawelimaluwa
      @pathmawelimaluwa 8 месяцев назад

      ​@@dewaAdahili❤❤9 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤i 13:37

    • @miranranga5918
      @miranranga5918 8 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumudinisandara
      @kumudinisandara 3 месяца назад

      Poopp
      😮​@@dewaAdahili

  • @ChanakaKodithuwakku-g8b
    @ChanakaKodithuwakku-g8b Год назад +8

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ලෝක වාසී සියලූම දෙනාත් සියලූම ලෝක සත්වයාත් නිදුක් නීරෝගීමත් වේවා.....🙏🙏🙏

  • @pradeepdisanayaka4704
    @pradeepdisanayaka4704 Год назад +3

    පත්තිනි මැනියනි මාගේ දරුවා සුව කරන්න.

  • @chandimakumari4353
    @chandimakumari4353 Год назад +7

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ පව්ලේ සියළුම දෙනාට 🙏🙏🙏

  • @Waruna-18
    @Waruna-18 11 месяцев назад +4

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ සියලු කරදර බාධක දුරු වි ඉදිරි ගමන සාර්ථක වෙන්න පාර්තනා කරමි🙏🙏🙏

  • @hashipeiris7786
    @hashipeiris7786 2 месяца назад

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගේ ශරීරයේ ලේඩ රෝග දුරු වේවා මැණියනේ ඔබ වහන්සේ මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 18 дней назад

    පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මාගෙ කුසේ සිටින දරුවගෙ සියලු රෝග දුරු වේවා

  • @WasanthaWeerasinghe-o9r
    @WasanthaWeerasinghe-o9r Год назад +9

    මගේ පුතාගේ කිරි දරුවන්ගේ ලෙඩ දුක් සියල්ලම පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් සුවවේවා .

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 10 месяцев назад +2

    සාධූ සාධූ සාධූ
    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඈතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සිය්ද්ළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤සාධූ සාධූ සාධූ

  • @ayeshakumuduni9656
    @ayeshakumuduni9656 11 месяцев назад +3

    මටත් මගේ දරුවන් හා සැමියාට තියෙන්නේ සියලු කරදර ලෙඩ දුක් කරදර දුරු කරන්න දෙවියන්

  • @sarasara-w6c
    @sarasara-w6c 5 месяцев назад

    උතුම් පත්තිනි දේවියගේපිහිටෙන් මාගේ සිතේ තියෙන සියලු ප්‍රාර්ථනා ඉටුවේවා ලෙඩදුක් සුවවේවා නයබරින් නිදහස් වෙන්න මිලමුදල් ආකර්ශනය වේවා පත්තිනි දේවීයගේ ම පිහිටයි සාදු සාදු සාදු

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 7 месяцев назад +1

    පත්තිනි අම්මේ මගෙ දරුවට නිරෝගි සුවය ලබා දෙන්න අම්මේ දරුවගෙ තියෙන සියලුම ලෙඩ රෝග දුරුවේවා පත්තිනි දේව අම්මගෙ බලයෙන් මගෙ ප්‍රර්ථනා ඉටු වේවා ,,,,,,!!!🙏🙏🙏

  • @SalindaVijebandara
    @SalindaVijebandara 7 месяцев назад +1

    Pathini මෑණියන්ගේ ashirwaden Mage chuti puthatha ikman suwaya labewa.සියලුම denata නිදුක් නිරෝගී sampathiya ලැබේවා

  • @RasangiAnu
    @RasangiAnu 11 месяцев назад +1

    Matu. Budu. Wan.pattinn.meniyani.videsrate..sitin.rasangi.duwage.kakula.sanip.wewawedanawa.netiwewasadusadusadu 🙏🙏🙏❤

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 10 месяцев назад +2

    මගේ අම්මා ඇතුළු මගේ පඋලේ සියළුම දෙනාට පන්නි මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏

  • @Pradeepmadushanka-l4e
    @Pradeepmadushanka-l4e 20 дней назад +1

    අපිට 4 දෙනාට පිහිටවේන්න පත්තිනි අම්මා

  • @lineyageramya1553
    @lineyageramya1553 10 месяцев назад +1

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ දුක් සුවපත් වෙත්වා.

  • @NelumLanka
    @NelumLanka Год назад +2

    මහා බල ඇති මහා තෙජ ඇති මහා පත්තිනි මෑණියන් පිහිට වේවා

  • @rashinirannulu725
    @rashinirannulu725 7 месяцев назад +1

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ පුතාවත්,මගෙ මහත්තයවත් ආරක්ෂා කරලා දෙන්න!!!!!!සියලුම දෙනාට අම්මෙ ඔබේ ආශිර්වාදය ලැබෙත්වා!!!!!!සාධූ සාධූ සාධූ.......🙏🙏🙏🙏🙏🙏

  • @SachiniSewwandi-xv3nf
    @SachiniSewwandi-xv3nf 11 месяцев назад +4

    මට ද මගේ පවුල් ලේ සියළු දෙනාටම පතිනි මැනිගේ පිහිට ලැබේ වේවා.
    ....,🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 6 месяцев назад

      පත්තිනි මැනියනි 😂😂 බෙල්ලෙ තියෙන ගෙඩ් ඉක්මනින් සුවය්ව් ලැබෙන 🙏🙏🙏😭😭🙏🙏

  • @samanthidissanayaka73
    @samanthidissanayaka73 3 месяца назад

    පත්තිනි මෑණියන් ගේ පිහිට ආශිර්වාදය මා ඇතුළු අප පවුලේ සියලු දෙනාහට ම ලැබේවා ! ග්‍රහ අපල දුරුවී පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් සියලු බලාපොරොත්තු ඉටු වේවා !

  • @ramiaramia2917
    @ramiaramia2917 Год назад +7

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තුව ඉටුවෙිවා .සැමට පත්තිනි මැනියන්ගේ පිහිටයි .🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @miranranga5918
      @miranranga5918 8 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojeni8198
    @sarojeni8198 9 дней назад +1

    ලස්සනයි අම්මා

  • @sarasara-w6c
    @sarasara-w6c 8 месяцев назад +1

    පත්තිනි දේවියගේපිහිටෙන් මාගේ සිතේ තියෙන සියලු දුක් කරදර දුරුවේවා ලෙඩ රෝගපීඩා සුවවේවායහපතක්මඑන සුබමසුබ දවසක්වේවා සාදු සාදු සාදු

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 7 месяцев назад +1

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලාපොරොත්තුව ඉටුවෙිවා .සැමට පත්තිනි මැනියන්ගේ පිහිටයි

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 Год назад +4

    පත්තිනි අම්මේ මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ පුතා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුතා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ වස්තුව ආරක්ෂා කරන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න මට වෙන මොකුත් එපා මගෙ පුතා විතරයි ඕනා ඒ නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න ආයෙ නම් විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේට මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 5 месяцев назад

    පත්තිනි.. මෑණියන්ගේ.. පිහිටයි.. මා හට මාගේ. අත.. මීට. සරු. වී.. මාගේ. දුක්. දුරු. වේවා මාගේ.. දුක. දුරු.. වේවා 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏සාදු.. සාදු.. සාදු ♥️♥️❤️❤️🙏🙏♥️

  • @IrekshaniRashmikala
    @IrekshaniRashmikala 11 месяцев назад +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව වේවා සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @virajprasanna1823
    @virajprasanna1823 9 месяцев назад +1

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට නුවන පහදලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @IranganiWannisooriya
    @IranganiWannisooriya 11 месяцев назад +2

    මගේ සියලු ලෙඩ සුව වේවා අම්මා බුදු වෙනවා 🙏🙏🙏

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 7 месяцев назад +1

    ශ්‍රී පත්තිනි මෑණියන්ගේ පිහිට මාගේ දරැවන් දෙදෙනාට ලැබේවා

  • @NilanthiPushpalatha-m7d
    @NilanthiPushpalatha-m7d 9 месяцев назад

    Sath paththini මෑණියන්ගේ පිහිටයි mage daruwatai mage mahatthayata සියලු ලෙඩ දුරු වේවා

  • @IreshaSandamali-yj8vt
    @IreshaSandamali-yj8vt 9 месяцев назад +1

    පත්තිනි දේවියගේ පිහිටෙන් මගේ දරුවාට ඉතා ඉක්මනින් සුව වේවා

  • @NelanthTilakarathna
    @NelanthTilakarathna 6 месяцев назад

    සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ වැලදි තිබෙන්නාවු ලෙඩ රෝග පිඩා නැතිවි ඉක්මනින් සුවපත් වේවා තියෙන්නාවු අපල දුරැ වි සත් පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා

  • @imashadewmini6731
    @imashadewmini6731 9 месяцев назад +1

    මගේ පුංචි පුතා සහ මගේ පවුලේ සැමට පිහිට වේ වා සියලු දෙනා නිදුක් නිරෝගි වේ වා

  • @kanthimanel812
    @kanthimanel812 10 месяцев назад

    Pathtni maniyange balayen mage age thiyena leda duk duruma wewa

  • @virajprasanna1823
    @virajprasanna1823 9 месяцев назад +1

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @darshithanu459
    @darshithanu459 8 месяцев назад +1

    මතු බුදුවන්න පරමි පුරන සත්පත්තිනි මැනියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගේ සියලුම රෝග සුවය ලැබේවා

  • @ranjaniranjani8937
    @ranjaniranjani8937 7 месяцев назад +1

    සත්පත්තිනි මැනියන්ට මම රට ඉන්නෙ මගේ ඉසේ සිට දෙපතුල් දක්වා සියලුම ලෙඩ සුව කරදෙන්න❤සාදු සාදු

  • @IranganiKankanamdurage
    @IranganiKankanamdurage 9 месяцев назад +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි මගේ අම්මට 🙏🙏🙏🙏

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 8 месяцев назад +3

    සත් පත්තිනි මෑනියන්ගේ ආනුබාවයෙන් මගේ දරුවාට වැලදී තිබෙන්නාවූ ලෙඩ රෝග පීඩා නැති වේවා ..ඉක්මනින් සුවපත් වේවා ...❤❤ මටත් මාගේ අනෙක් දරුවාටත් කිසිදු ලෙඩෙක් දුකක් නොවේවා..!!!!සාදු සාදු සාදු ..🙏🙏🙏

    • @SamanKumara-h8p
      @SamanKumara-h8p 8 месяцев назад

      එය එසේම ඉටු වේවා... සත් පත්තිනි මෑණි පිහිටයි

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 11 месяцев назад +1

    උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් මගේ යුකීත් යුහන්ස පුතාට කථා කරන්න පුළුවන් වෙවා

  • @madusankasandaruwan-ft8rn
    @madusankasandaruwan-ft8rn 5 месяцев назад

    පත්තිනි අම්මා ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග ඉක්මනට දුරු කර දෙන්න පත්තිනි අම්මේ පිහිට වන්න 🙏මගේ දරු තුන් දෙනාව ආරක්ෂා කරන්න අම්මේ පිහිට වෙන්න අප හට 🙏🙏🙏🙏🙏

  • @AsitnaLakmal
    @AsitnaLakmal 2 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ තුරන් වේවා

  • @ChamilIrantha
    @ChamilIrantha 10 месяцев назад +1

    පතිනි මෑණියනි විදේශ ගතව දැඩිව අසනිප තත්ත්වයට පත්ව සිටින මගේ මහත්තයාට පිහිට වෙන්න මෑණියනි

  • @RumeshaWeerasingha
    @RumeshaWeerasingha 4 месяца назад

    පත්තිනි අම්මගෙ බලයෙන් මගේ සිපලු රෝග දුරැ වේවා !!!
    අම්මා බුදු වේවා !!!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 6 месяцев назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ ශරීරයට වද දෙන ප්‍රේත දෝෂය දුරැ වේවා!!!

  • @Asiri-z8g
    @Asiri-z8g Год назад +7

    තරිඳු පුතේ ඔබට දකුණු දළදා සමිඳු පිහිටයි ලෝක වාසි සියලුම දරුවන්ට උතුම් වූ පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @chandikapriyani4801
    @chandikapriyani4801 8 месяцев назад +1

    මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මට

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 5 месяцев назад

    සාදු 🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️සාදු. සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️❤️

  • @elantselan2593
    @elantselan2593 5 месяцев назад

    පන්තිනි මැණියන්ගෙ පිහිටෙන් මාගේ බලපෙරුතු ඉටු වෙිවා මන් ගොඩාක් විස්වස කරන මගේ පන්තිනි අමිමා 🙏🙏🙏

  • @WasanthaWeerasinghe-o9r
    @WasanthaWeerasinghe-o9r Год назад +2

    මගේ පුතාගේ කිරි දරුවන්ගේ ලෙඩදුක් සියල්ලම පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් සුවවේවා

  • @virajprasanna1823
    @virajprasanna1823 7 месяцев назад +1

    අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා එයාව ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 10 месяцев назад

    මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් නිර්මලා දුවටත් දරු පැටයින්ටත් ඉතා ඉක්මනින් පවුලේ සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 Год назад +1

    පත්තිනි මැනියන්පිහිටඉ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 2 дня назад

    සාධු සාධු සාධු පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මගේ තිබෙන මුදල් ප්‍රශ්න විසදෙවා ❤❤❤❤මෙ ආශීර්වාදය බලයෙන් පිහිටෙන් මගේ කරදරදුරු වෙවා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු

  • @nilanrositha5713
    @nilanrositha5713 Год назад +3

    මගේ පවුලේ සියලු දෙනාටම පත්තිනි දේවි. පිහිට ලැබේවා

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 5 месяцев назад

    මගේ. පත්තිනි. අම්මා.. ගේ. පිහිටයි.. මාහට. සහතික. ඇත්ත මගේ.ගොඩක්. දුක. දුරු. කලා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹මගේ. පෞළේ. සියළුම. දෙනාටම. පත්තිනි. අම්මා ගේ... පිහිටයි

  • @dewminasanhith8834
    @dewminasanhith8834 Год назад +2

    පත්තින් මෑණියන්ගේ පිහිටෙන් මගේ තිබෙන ලෙඩදුක් දුරැ වෙිවා.මගේ දරුවන්ගේ මගේ අමිමාගේ තිබෙන ලෙඩ දුක් ඉක්මනින්ම සුව වේවා.🙏🙏🙏🙏🙏..සාදු ...සාදු..සාදු.....සාදු...

  • @dushkanthanevil5186
    @dushkanthanevil5186 3 месяца назад

    පත්තිනි අමිමා මගෙ දරුවාට තියන ලෙඩ දුක් සියලු බාදක දුරුකරලා දෙන්න මගෙ අමිමෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @devislmobile448
    @devislmobile448 Год назад +3

    පත්තිනි මැණියන්ගේ පිහිටයි අපේ පවුලේ සියලු දෙනාටම 🙏🌹🙏🌹🙏🌹

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x Год назад

    Paththani amme mage mahaththayage diwa ikmantama sanipa wewa....paththani ammage ashirwadaya mage mahaththayata labewa...

  • @nilukadilhani6848
    @nilukadilhani6848 10 месяцев назад +1

    මටද මාගේ පවුලේ සියලු දෙනාටම පතිනි මැනියන්ගෙ පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 Год назад

    පත්තිනි අමිමාගේ පිහිටෙන් මගේ කුසට පිංවත් නිරෝගී වාසනාවන්ත දරැවෙක් ලැබෙිවා ,පත්තිනි අමිමෙි මතු බුදු වෙිවා මගේ පත්තිනි අමිමෙි .මට පිහිට වෙන්න අමිමෙි 🙏🙏🙏🙏

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 Год назад

    මතුබුදුවන සත් පත්තිනි මෑණියනි මගේ කකුල් දෙක සුවපත් කරන්න' මෑණියනි

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x 11 месяцев назад

    Paththani amme mage kuse inna mage daru patiya nirogimath anga sampurna buddimath daksha daruwek wewa..mage kuse inna mage daruwa puthekma wewa ... paththani ammage pihiten mage balaporoththuwa ishta sidda karala denna paththani amme...sadu..sadu..sadu...

  • @ThiliniDilrukshi-lt7ql
    @ThiliniDilrukshi-lt7ql 4 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @AnuraKumara-sz4zz
    @AnuraKumara-sz4zz Год назад

    මගේ ලෙඩ දුක් දූරැ වේවා මගේ හිතේ තියන ලොතරැයි සිහිනය උදා වේවා මම හිතන පතන සෑම දෙයක් ම ඉෂ්ට වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා වම මට ලැබේවා සාදු සාදු සාදු

  • @GihanMadushanka-gc4fs
    @GihanMadushanka-gc4fs 6 месяцев назад

    උතුමි පත්තිනි මැණයන් පිහිටන 💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹💐💐💐🌹🌹

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x 11 месяцев назад

    Paththani amme apita sathutin inna labewa..mage demapiyangeda mage mahaththayageda mage daru patiyageda mageda mage sahodara sahodariyangeda siyalu leda roga sanipa wewa...paththani ammage pihita ashirwadaya rakawaranaya laba denna ...mage balaporoththu tika ishta sidda karala denna paththani amme...sadu..sadu...sadu...

  • @dulajsanjiwa6494
    @dulajsanjiwa6494 Год назад

    Sadu sadu paththini maniyange pihita mage daruwata lebewwa

  • @thilininisansala5701
    @thilininisansala5701 5 месяцев назад

    පත්තිනි මෑණියන් ge පිහිටෙන් mage duwage සියලු dosa duruwewa.leda duk nethi වේවා

  • @nilmininilmini2370
    @nilmininilmini2370 Год назад

    Mage daruwo dennata paththini manige asirwadaya noaduwa labewa ledaduk suwa wewa

  • @nilushihimanthika
    @nilushihimanthika 7 месяцев назад

    maga leda suwa wawa පත්තිනි මැනිගේ පිහිටෙන්

  • @ChamindaDilukshan
    @ChamindaDilukshan 5 месяцев назад

    Paththini maniyange pihiten mage siyalu Leda roga duru wewa.siyalu pathum etuwewa

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 11 месяцев назад

    පත්තිනි අම්මා මගෙ තියෙන රොගසියල්ල මෙපත්තිනි ආශිර්වාදය බලයෙන් පහසාත❤❤ වෙත්වා නිරෝගී වෙත්වා සාධූ සාධු සාධු වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සාධු ❤

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 11 месяцев назад +1

    මහා පත්තිනි මැනියනි ඹබ ෙග් පිහි ෙටන් මෙග් දරැවන්ටත් ති ෙබන සියලුම ෙරා්ගා බාධා දුරැ වි නි ංරා්ගි සුවය ලැබි සියලුම පුශ්න විසදා දි සතුට සාමය ලබා ෙදත්වා සාදු සාදු ❤❤❤❤😂😂😂🎉🎉🎉🎉 8:16

    • @dewaAdahili
      @dewaAdahili  11 месяцев назад

      🙏🙏

    • @hansanihansani133
      @hansanihansani133 2 месяца назад

      සත් පත්තිනි මැණියනි ඔබගේ පිහිටෙන් මාගේ දරුවාගේ තිබෙන සියලුම රෝග බාධා දුරු කරලාදෙන්න මගේ දරුවාට පිහිට වෙන්න

  • @WasanthaWasantha-ct9lb
    @WasanthaWasantha-ct9lb Месяц назад

    Mage pathuma itu wewa patthini maniyani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JaneeshaWeligodagamagejaneesha
    @JaneeshaWeligodagamagejaneesha 4 месяца назад

    Sath paththini maniyange pihiten,mt ikmanta suwa wewa,mge ammage opreshatoin eka saraththakawa itu kara ganimata shakthiya labewa!🙏🙏ani paththini amme mge dukata pihita wenna 😭🙏pawule anith samawa araksha wewa!🙏😭

  • @lSAMANMALIBALASORYA
    @lSAMANMALIBALASORYA Год назад +1

    බුදු වන පත්තිනි මැනියනේ පිහිට වෙන්න රම්මිට ඉක්මනින් අරක්ෂා කරදෙත්වා පිං අරගෙන රම්මිගේ ලෙඩ දුක් කරදර දුරුකරදෙත්වා රම්මිගේ අසනිප දුරුවේවා ඉක්මනින් බුදු සරනයි 🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 Год назад

      🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌻🌻🌻🌻

  • @SajiniAnupa-mr6ly
    @SajiniAnupa-mr6ly 9 месяцев назад

    Paththini maniyange pihiten mage paule siyalu dena niduk nirogi wethwa!!! Asanipen sitina mage mahaththayawa ikmanatama sanipa wethwa!!! Amme obe pihita labethwa...loka wasi siyalu dena suwapath wethwa!!! 🙏🙏🙏

  • @NalinPriyantha-ko2ed
    @NalinPriyantha-ko2ed Год назад

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩදුක් දුරැ වේවා .මගේ සැමියාගේත් මගේ පව්ලේ තිබෙන ලෙඩදුක් දුරැ වේවා .🙏🙏🙏🙏🙏🙏

  • @Anooma-z2y
    @Anooma-z2y 9 месяцев назад

    Paththini maniyange pihiten mage thibena asanipa suwa wewa sadu sadu sadu

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 10 месяцев назад

    පත්තිනි දේවිය ගෙ ආශිර්වාදය බලයෙන් මගෙ තියෙන ලෙඩසියල්ල දුරුවෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා

  • @RasangiAnu
    @RasangiAnu 11 месяцев назад

    Mature.budu.wanpathmini.meniyani
    Rasangi.ge.siyalu.leda.duk.karadar.
    Durukara.denna.ikman.suwa.wewa.
    Ahraksa.kardena..maniyani.sadu.sadu.sadu.❤❤❤❤❤❤❤

  • @ChamindaBandara-n2g
    @ChamindaBandara-n2g 3 месяца назад

    Patthini ammage pihiten mage ammage Leda duk graha apa siyalla duru wewa bs

  • @roshaniroshani6915
    @roshaniroshani6915 Год назад

    Pattini maneyane apa සියලුම දෙනාටම පිහිට වෙන්න සේක්වා

  • @kumarataridu9915
    @kumarataridu9915 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShAdoW-ku5or
    @ShAdoW-ku5or Год назад +1

    සත්පත්තිනි මෑණියන් මතු බුදු වේවා.

  • @anomaanoma1500
    @anomaanoma1500 Год назад

    Paththini maniyange pihiten mage asanipa suwa wewa

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x Год назад

    Paththani amme mage kusa thula inna mage daru patiya nirogimath anga sampurna daruwekma wewa..
    Mage daruwa puthekma wewa paththani ammage ashirwadayen...

  • @ruwankumara3444
    @ruwankumara3444 Год назад

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @NimeshChathuranga-ix9zr
    @NimeshChathuranga-ix9zr 7 месяцев назад

    Satpattini maniyange pihiten me ras eka suwa karadenna paule siyalu denagema nangige paulet me ras eka duwa kara denna maniyane sadu sadu sadu

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 4 месяца назад

    Sad🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹සාදු 🙏🙏🙏සාදු ❤️❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹අහිංසක. මට. පිහිටයි මගේ. හිතේ. දුක. දුරු. කර අතමිට.සරු. වේවා 🙏w🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏

  • @DamayanthiKumari-b1p
    @DamayanthiKumari-b1p Год назад

    Siyluma kdaruwanata පත්තිනි මෑණියන්ගේ පිහිටි ලැබේවා

  • @anupamapresadi6079
    @anupamapresadi6079 3 месяца назад

    Paththinimaniyage pihiten mage janede suwawewa

  • @NethukaNimsara-j5x
    @NethukaNimsara-j5x 10 месяцев назад

    Paththini ammage pihiten mawath mage daruwan dennath mahaththayath rekadewa

  • @Anooma-z2y
    @Anooma-z2y 8 месяцев назад

    Paththini maniyange pihiten mage thibena asanipa suwa wewa sadu sadu sadu mage namasakaraya wewa

  • @thilakapriyangani8128
    @thilakapriyangani8128 10 месяцев назад

    පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න මාගේ දෙමාපියන් හා මාගේ පවුලේ සියලු දෙනාගේ ද ලෙඩදුක් දුරුවේවා