නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye | 2024-06-16 | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 286

  • @sanjurash1912
    @sanjurash1912 4 месяца назад +33

    අහම්බෙන් හමු උන කවදාවත් ඇසූ දුටු නැති ලස්සනම වැඩසටහන ...හැමදෙනාටම ගොඩාක් ස්තුතියි....❤❤❤

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 4 месяца назад +18

    හරිම ලස්සනයි. උමාලි තිලකරත්න ඉතාමත් දක්ෂයි. සියළුම දෙනාට ස්තුතියි🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 месяца назад +48

    කට්ටියම ලස්සනට කිව්ව 🎉🎉🎉 ඒත් උමාලිහෙ සිංදු දෙකනම් බාවනාවක් වගේ 🎉🎉 වෙනස්ම රහක්🎉🎉 හරියටම හිංදි ගායිකාවක් වගේ 🎉🎉🎉

  • @piyadasamarambage2606
    @piyadasamarambage2606 4 месяца назад +22

    උමාලි නිළියක්. අද මේ සැඳෑවේ ප්‍රවීන ගියිකාවක් වූ බව ද ඈ පැවසුවා.😀❤

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 4 месяца назад +8

    සුරෙන්ද්‍ර ඔයා නම් ගයනා කල විදිහ මාරම ගති. මම සෑහෙන්න හැහුවා ඔයා ගායනා කල ගීත ටික. සුරේශා මැඩම්නුත් හරියටම ගැලපුනා ඔයාලා දෙන්නා උපරිම සාධාරණයක් කලා මේ වැඩසටහනට. බොහොම පිං ඔයාලට ❤❤

  • @sriyone6228
    @sriyone6228 4 месяца назад +17

    පිස්සු වැටෙනව අපි ඉන්න රටවල් දාල දුවගෙන එන්න හිතෙනව.ඉතාම සුන්දරයි. ස්තූතියි සියලුම දෙනාට ,අපේ ආදරනීය ගායකයාට නිවන් සුව අත්වේවා!

    • @dinasirianura2950
      @dinasirianura2950 4 месяца назад

      මාලිමාවට චන්දෙ දාන්න එන්න ලංකාවට ❤❤❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 4 месяца назад +17

    සුරේද්‍ර කියද්දි මාරම ලස්සනයි 💖

  • @piyadasamarambage2606
    @piyadasamarambage2606 4 месяца назад +15

    ආචාර්ය රෝහනවීරසිංහයන්ට හා අප ආදි විද්‍යාර්ථීආචාර්ය රවී ලියනගේට අපගේ ප්‍රණාමය👏❤

  • @ChandimaKoralage-i2q
    @ChandimaKoralage-i2q 4 месяца назад +31

    උමාලි සහ උද්ධික /සුරේන්ද්‍ර තමයි මමනම් ආසම මට ඇහුනු දැනුනු ලස්සනම කටහඬවල් ❤❤❤❤❤

  • @laksila7367
    @laksila7367 4 месяца назад +13

    සිත් සනහන භාවනාවක් වන් ගී පෙලක් මධුර මනෝහර සන්ගීතයක්
    සියලු දෙනාම මිහිරි ලෙස ගයා ඇත

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 месяца назад +11

    අනේ අපේ ජෝති අය්යාට මේ ගීත උපහාරයක් වෙන එක ආයේ කියන්න දෙයක් නෑ... දසක ගණනාවටම හොඳම ප්‍රසංගය, Dr, රෝහණ වීරසිංහයන්ට අපේ ගෞරව ප්‍රණාමය මෙවැනි ප්‍රශංගයක් අපට දායාද කලාට..... සම්බන්ධ වුන සැමදෙනාටම අපේ ගෞරව ප්‍රණාමය... හැමදෙනාටම දීර්ඝායුෂ වේවා..... තෙරුවන් සරණයි !! ❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕❤️❤️💕❤️💕❤️💕💕💕

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 4 месяца назад +9

    අනේ තවත් දුරට තිබුනා නම් ❤❤❤ දැනුනේ ලංකාවේ ඉන්නවා වගෙ. ලස්සනයි .නැවත පන දිමක් හදවතේ ගායකයාගේ සිංදු වලට. හරිම ලස්සනයි හැමෝම. හැමෝටම ආදරේ ආසයි. රෝහන මහත්මයා ඇතුලු සියලුම "නින්ද නෙන රාත්‍රීයට" සහභාගි උනු හැමෝටම තෙරුවන් සරණයි.

  • @rv2187
    @rv2187 4 месяца назад +14

    සුරේන්ද්‍ර නම් පට්ට වැඩ්ඩෙක්....❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 4 месяца назад +18

    කොච්චර ඇහුවth epa නොවන සාධා ආදරණීය කලාකරුවා .හැම කෙනෙක් ම හරිම ලස්සන ට ගායනා keruva .රෝහණ වීරසිංහ මහතා ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් ගෙනාවේ .

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 4 месяца назад +17

    උරේශා උද්දික ආදරෙයි සැමදාම බුදු සරනයි ආදරෙයි සැමදාම ❤❤❤❤❤❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 месяца назад +10

    ජීවිත කාලේදී රස වින්ඳ එකම සහ හොඳම ප්‍රසංගය...❤️❤️❤️❤️❤️ DR, රෝහණ වීරසිංහයන්ට නැවත නැවතත් ගෞරවයණිය ප්‍රණාමය පුදකරනවා.❤️❤️❤️ හැමකෙනෙක්ම ගායනා කරපු හැම ගීතයක්ම එකම වගේ රසවත්... ඒ මොකද නොමියෙන ජෝති අය්යගෙ ගීත නිසාත්... Dr, රෝහණ තෝරාගත් හිංදි ගී තනු නිර්මාණ නිසාම... හැම ගීතයක්ම මාර රහයි.... උරේෂා, උමාලි, අමිලා...හරිම ලස්සනයි❤️❤️❤️❤️ උමාලිගෙ මියුරු හඬ හරියටම රස වින්දේ මේ ප්‍රසංගය තුලින්... උද්ධික සහෝ එක්ක ගයපු ගීතය හරිම අපූරුයි...❤️💕❤️💕ඇත්තටම හරිම ලස්සනයි උමාලියේ... දිගටම ගීත ගයන්න මෙවැනි ප්‍රසංගවලදී හෝ ආරාධනා ලැබේවි දිගටම ... හැමෝටම අපේ ගෞරවයණිය ප්‍රණාමය ජයමවේවා.... දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!💕❤️❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @lahirulhr
    @lahirulhr 4 месяца назад +12

    00:28 නින්ද නේන රාත්‍රියේ
    11:04 සිරියාමේ සාරා
    15:30 පායා ඇයි හිනැ​හෙන්​නේ
    19:14 ඔ​බේ පෙම් වදන්
    22:54 වයන්න සිතාරේ
    26:51 අඩන්නේ ඇයි සුදු මැණිකේ
    31:00 රත්තරන් පෙම් පුරානේ
    40:54 මීදුම් ගලා කන්දේ
    45:10 නිසන්සලයි සීතයි
    49:54 මේ ගී කාටදැයි
    54:06 සමන් මල් පියල්ලේ
    01:03:20 චන්ද්‍රා මේ රෑ පායා
    01:07:25 සුදු පාට මීදුම් ගලාලා
    01:12:20 ඇල් හේනේ පැල් රකිද්දී
    01:17:20 ජීවිතේ තරුණ කාලේ
    01:20:53 රන් වන් පහන කෝ
    01:24:34 සඳ මෝදු වෙලා
    01:29:02 සිතුම් පැතුම් සඳ
    01:35:32 මහද නැමැති
    01:38:39 මා වින්ද වේදනාව
    01:42:43 ආදර මධුර අතීතේ
    01:46:20 ඈත දිලිසෙන
    01:52:20 හොඳ සිරියාවයි
    01:59:56 Bazigar (Hindi)

  • @NilminiPerera-zv3tx
    @NilminiPerera-zv3tx Месяц назад +2

    මම.තාමත්.මෙම.වැඩසටහන.බලනවා

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 месяца назад +3

    සචිනි ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
    වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන් කාසිම් ❤️❤️❤️❤️❤️❤️
    තිදෙනාම ඉදිරිපත් කිරීම හරිම අපූරුයි❤️❤️❤️
    හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️

  • @ajanthakumari8000
    @ajanthakumari8000 4 месяца назад +15

    මේවැනි ප්‍රසංගයක් සංවිධානය කිරිම ගැන සතුටුයි .

  • @sriyone6228
    @sriyone6228 4 месяца назад +15

    උමාලි ඉන්න තැන අහසේ පෑයු පුරා සද වගේ පලාතම අදුර නසනව..

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 5 месяцев назад +26

    සුරේන්ද්‍ර පෙරේරා උරේෂා රවිහාරී සහ උමාලී තිලකරත්න ❤❤❤🌹🌹🌹

  • @Sajin1111
    @Sajin1111 5 месяцев назад +68

    උමාලිගෙ මුල් සිංදුව තුන් පාරක් ඇහුවා,,තවන් අහන්න ආසයි...ඇත්ත ටම එයාගෙ ජීවිතය වගේ ඒ සිංදු වත්...ඒ ලස්සන ජීවිතය විනාස කල හැම එකාටම හොදක් වෙන්නෙ නෑ

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 5 месяцев назад +8

      අනිවාර්යයෙන් ❤❤

    • @sarathudawela8109
      @sarathudawela8109 4 месяца назад

      ekige jeewithe winasa kala neme halo . danne nethnam danna eungen ahagannawa. kollek ekka enda uda indala sarangayata ahu una eka .

    • @Sajin1111
      @Sajin1111 4 месяца назад

      @@sarathudawela8109 ubalage oya boruwa den expired ..paw ban ubala

    • @ivyfernando9350
      @ivyfernando9350 4 месяца назад +3

      Mona taran daksha daruvekda me

    • @malkumarei4131
      @malkumarei4131 4 месяца назад +3

      marth thun parak ahuwa 👌❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 5 месяцев назад +59

    උමාලී තිලකරත්න නූතන ස්වර්ණා මල්ලවආරච්චී❤❤

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 4 месяца назад +4

    සුරේන්ද්‍ර ❤️❤️❤️උරේෂා ❤️❤️❤️ඔය දෙන්න වචනවලින් කියන්න බැරි තරම් රහට ගයනවා 💐💐

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 5 месяцев назад +18

    උමාලි excellent singing..why don't you sing now..beautiful voice..❤

  • @WanshaJourneys
    @WanshaJourneys 4 месяца назад +18

    සුරේන්ද්‍ර සුපිරි ⭐ උමාලි ලස්සනයි ⭐ උරේෂා සුපිරි ⭐

  • @NelaniAlahakoon
    @NelaniAlahakoon Месяц назад

    මගේ හදවතේ ආසම නිළිය අනේ අද ඔයා සුපිරි ගායිකාවක් කියලා ඔප්පු කළා හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajanthakumari8000
    @ajanthakumari8000 4 месяца назад +1

    ලස්සනයි හරිම ආදරෙයි හැමෝටම ගොඩක් කාලෙකින් දැක්කෙ ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 4 месяца назад +5

    මෙවන් සංධවිනයක් බෙදා ගත්තාට තුති ❤❤❤ මෙ සොඳුරුතම කාර්යයට දායක වූ ඔබ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @jadhema
    @jadhema 3 месяца назад +1

    උමාලිගෙ සින්දු නම් ❤ කීප සැරයක් ඇහැව්වත් එපා වෙන්නේ නැහැ . ජීවිතේ සාර්ථක වේවායි පාර්තනා කරමු ❤❤❤❤

  • @winifredwijay212
    @winifredwijay212 4 месяца назад +7

    All the artists sang beautifully and Umali’s singing is exceptional we need more songs from her Good Luck to her

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 4 месяца назад +6

    EXCELLENT MUSIC - GREAT JOB MASTER ROHAN - GREAT BUNCH OF EXPERT MUSIC INSTRUMENT PLAYERS - THANK YOU ALL - THERUWAN SARANAI

  • @ChandimalAbc
    @ChandimalAbc 4 месяца назад +2

    කාලෙකින් සංගීතයක් රස වින්ඳා මම ගොඩක් වෙලාවට ගායනාව නෙවෙයි වාදනය තමා වින්ඳෙ ස්තුතියි ආචාර්ය රෝහන වීරසිංහ ශූරීන්ට

  • @sujathaekanayake602
    @sujathaekanayake602 4 месяца назад +10

    ජපුර සරසවි මාතාවට මගේ බැතිබර ප්රණාමය

  • @subajansz7920
    @subajansz7920 2 месяца назад +1

    Great performance! Wishes from 🌹❤️🇺🇸

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 месяцев назад +18

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැහැ නේ යුගයක් කලඑලි කල සදාදර ගායන ශිල්පීයාට ප්‍රාර්ථනා කරනවා සසර මග කෙළවර අමා මහනිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢🎶🎶🎶🎶🎶💐💐🙏🙏💅💅💅💅😢😢❤❤❤❤❤❤❤❤❤

    • @sudarshimangala4405
      @sudarshimangala4405 4 месяца назад +2

      උමාලි උද්දික උරේෂා නියමයි..ලස්සනයි

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 27 дней назад

    බිමල් සුපිරි නළුවෙක් වගේම සුපිරි ගායකයෙක්. 👌👌❤️❤️

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 месяца назад

    💫🙏💖💖🎤🎧ඡොතී වංස කතාවේ එකම ප්‍රතීරාවය...අද ලංකාවේ සීටීන එකම ගායක සුනෙත් උදයරත්න...ඔබ...හරීම ගෞරවනීය ලෙස නිහතමානීව...අපේ ගී රජු ජෝතීපලයන්ව වීශීශ්ට ලෙස සාධාරණ ඉටුකරනු ලැබුවා. කියන්න නම් වචන නැත ඒ තරමට...ලස්සනයී...ඔබට ජයම වෙන්න ඕන.!🙏❤❤❤

  • @GothamiKodithuwakku
    @GothamiKodithuwakku 4 месяца назад +6

    මොනව උනත් නින්ඳ නේන රාත්‍රි ය..සජීවී බලන..කොට පුදුම ලස්සන යි...ඒ පැය දෙකහමාරට අපි සුන්දර මතකයන් ..තුළ ජීවත් උනා...නැවත බලන්න ආසයි ...උද්දික ,සුරේන්ද්‍ර , උරේෂා ,බිමල් මා සිත් ගත් ශිල්පීන් ,,,❤❤❤❤❤❤

  • @SeethaJinadari
    @SeethaJinadari 4 месяца назад +3

    ජොතිපාල මහතා කියන්නෙ පොදු ජනතාව ගේ ගායකයා සදා අමරනීයයි කවුරු කීවත් ඔහුගේ ගීත ලස්සනයි

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 4 месяца назад +2

    Thank you රූපවාහිනී ..❤❤❤❤

  • @medinipallage6954
    @medinipallage6954 4 месяца назад +4

    උමාලිගෙ ගායනය හරිම මිහිරියි. අහන්න අහන්න ආසයි.

  • @shakilauddeepani3835
    @shakilauddeepani3835 4 месяца назад

    වර්තමානයේ ඇහෙන ගීත මොනවා ද කියලා හිතෙනවා . ඇත්තටම හොඳ ලස්සන නින්ද නේන රාත්‍රියක්... ගයන සෑම දෙනාටත් රෝහන වීරසිංහයන්ත් තූති....

  • @ManojSampath-w7b
    @ManojSampath-w7b 4 месяца назад +5

    සූරේන්ද්‍ර තමයි සූපිරි..

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 4 месяца назад +1

    මේ program එක ආයෙත් පාරක් මේ විදියටම තියන්න බැරි ද අපිටත් live බලන්න පුලුවන් විදියට . Music හරිම ලස්සනයි කනට හරිම මිහිරි යි . නිවේදකයින් , ගායක ගායිකාවන් , ගායනාකල ගීත excellent ,

  • @thejaniapo8023
    @thejaniapo8023 4 месяца назад +1

    ඇත්තටම උමාලිගේ මේ ගී කාටාදැයි සිංදුව හරිම ලස්සනට මිහිරිව දැනෙන්න ගායනා කලා , ඒ හඩ භාවනාවක් ...❤👌

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 27 дней назад +1

    Me Sindu Harima Lassanai

  • @ranjithpanagodage6191
    @ranjithpanagodage6191 4 месяца назад +3

    උමාලි තිලකරත්න ...Asian black angel ...good luk..

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 5 месяцев назад +7

    Dr.Rohona very beautiful and awesome music ❤❤❤

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 4 месяца назад +3

    හරිම ලස්සනයි බිමල් උද්දාක උමාලි මරියො අමිලා අනිත් පුතාගෙ නම මට මතක නැහැ දෙවියන් වහන්සේ විසින් අපට දුන්න වටිනා වස්තුන් උරේෂා ඔබත් ඇතුළුව අඩුවක් දැනුණා නිරොෂා නැතිව නොඅසන කන් කුමටද නොබලන දැස් කුමටද දෙවියන් දුන්න ඇත්තටම ඔබ සියලු දෙනා බාසිගර්ලා දෙවියන් වහන්සේගේ මැවිම පුදුමයි සියලු දෙනාට ජෙසු පිහිටයි

  • @WWSen
    @WWSen 4 месяца назад +4

    හැම සිංදුවක්ම ලස්සනයි❤
    මටනම් ටොප් සිංදු දෙක,
    1:17:24
    1:29:36

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 2 месяца назад

    හරිම ලස්සනයි.❤❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 4 месяца назад +2

    මෙහෙම වැඩ කරන්න සක්තිය දෛර්‍ය ලැබේවා 🫶

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara8821 4 месяца назад +15

    ඔව් මෙ සිංදු වලට නම් නර්තනය ඕනීම නැහැ

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip 4 месяца назад +1

    Excellent suneth udayaratna jothi laginma enne oba tamai

  • @sujathaekanayake602
    @sujathaekanayake602 4 месяца назад +7

    මේ නර්තන කණ්ඩායම් නම් මේ වේදිකා වට අවශ්‍යම නැහැ අපිට ඔීනැ ගිතයවගේම ගායකයාගේ ඉරියවු රස විදින්නය

  • @KamalJayatunga
    @KamalJayatunga 4 месяца назад +3

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @cdeepalk
    @cdeepalk 4 месяца назад

    Excellent programme with outstanding background music and arrangements by Dr. Rohana Weerasinghe ..

  • @floridaflorida6370
    @floridaflorida6370 3 месяца назад

    Mama adath ahawwa jothige sinduwa.oyatath godak sthuthi eagayanayata lasssenata kiwwa.❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇬🇷🌹🇬🇷🇬🇷

  • @RashanthiJothimuni
    @RashanthiJothimuni Месяц назад

    so beautiful all the presenters did a such a wonderful job there are no words to explain how much I enjoyed watching the program

  • @ranjithdesilva1930
    @ranjithdesilva1930 4 месяца назад +2

    Very talented youth like Thanura Madugeeth and Umali Thilakaratne singing beautifully old hits by H R Jothipala🎉

  • @danuyapa1965
    @danuyapa1965 4 месяца назад

    හැමෝම ලස්සනට කල වැඩසටහනක්,ආදරෙයි ❤🎉❤❤🎉❤

  • @jayaminichandrasena3495
    @jayaminichandrasena3495 4 месяца назад +10

    සුරේන්ද්‍ර ❤❤❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 5 месяцев назад +8

    Very beautiful voice Umali

  • @DhammikaJayasundara-e7q
    @DhammikaJayasundara-e7q 25 дней назад

    තනුර මධුගීත් star කෙනෙක්ම තමයි.ජයවේවා පුතේ.

  • @jayasirij9311
    @jayasirij9311 4 месяца назад +1

    Dr. Rohana you did it in style! It was almost the original music we heard from your orchestra along with quality sound engineering. All the singers performed to their best and thanks to all of them. Well done Japura.

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 4 месяца назад +1

    ස්තූති සදාදරනීය ජොති.❤

  • @RaniRenuka-u2x
    @RaniRenuka-u2x 4 месяца назад +3

    හරිම ලස්සනයි👍

  • @nilupuliperera3783
    @nilupuliperera3783 4 месяца назад +1

    මේ ප්‍රසංගය සංවිධානය කිරීම ගැන මුලින්ම ස්තූති වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට නරඹන්න පුළුවන්වීම හරිම වටිනවා.
    ජෝතිපාලගේ තිබ්බ ලයාන්විත ගායන හැකියාව සුරේන්ද්‍ර සහ උද්දික ගෙ ගායනයේ විතරක් වගේ පෙනුනෙ.
    පොදුවේ ගත්තම ගායනා කරපු සියළු දෙනාම වැරදි වචන මැද්දෙන් කිව්වා. රෝහණ වීරසිංහ මහත්මයා කිව්වා වගේ පසුබිම් සංගීතය මෙච්චර මහන්සි වෙලා දීපු එකේ ගායනාකල අයට යුතුකමක් තිබ්බා වරදින්නෙ නැතුව වචන ටිකවත් කියන්න. මොකද මේ සිංදු ජෝතිපාල කියන විදිහ මිනිස්සුනට කටපාඩම්. ඒනිසා ගායනයේ පොඩි වැරැද්දක් කලත් සෑහෙන්න ඒක නෝටිස් වෙනවා.

  • @atularajapaksa
    @atularajapaksa 2 месяца назад

    I watched 2 hours interesting thank you all

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 4 месяца назад

    හරිම සුන්දර මතකයන් රැගත් වින්දනීය වැඩ සටහනක්❤🎉

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 4 месяца назад

    උමාලිගෙ ගායන කෞශල්‍යය අතිවිශිෂ්ඨයි .
    ඉතාම කන්කළු ලෙස ගායනා කලා. කොච්චර ඇහුවත් මදි.
    තව ලස්සන සිංදු ඉදිරියටත් කියනවා, අහන්න ආසයි ❤❤❤
    උරේෂාත්, උද්ධ්කත් සැමෝම මේ රාත්‍රිය අතිශයින්ම වර්ණවත් කලා. ❤❤❤

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 4 месяца назад +4

    වාදනය අතිවිශිශ්ට යි

  • @sunilthilakasiri3047
    @sunilthilakasiri3047 4 месяца назад +1

    it's excellent. Next time we want also. thank you everybody.

  • @sunilwithanage6953
    @sunilwithanage6953 3 месяца назад

    Jothige sindu lassanai. Echcharai. Nathuwa meyala kiwwa sindu lassana nam meyalath gayakayo wenna onane.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 4 месяца назад

    ❤💗💗💗💗💋💋🌷 හරිම ලස්සනට ගායනාකලා සියලුදෙනාම ගොඩක් ආදරෙයි භාවනාවක් වගේ දින පතා අපට අසන්නට ලැබීම සතුටුයි .මෙම සිංදු ටික අසන විට ඇසට කඳුලක් ආවා

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 4 месяца назад

    කියන්න වචන නැහැ හැම දෙනාගේම හැකියාවක් සුපිරි.❤❤❤❤❤❤❤තමයි හරිම රසවත් ප්‍රසංගයක්. කුමාලිට තියෙන පුදුම හැකියාවක්❤❤❤❤❤❤

  • @KamalJayatunga
    @KamalJayatunga 4 месяца назад +2

    ලස්සනයි ......

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 3 месяца назад

    Umali Exellent. Urshata nodeweni katahadak තියනවා.ආඩම්බර වෙනවා ඔබ ගැන.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 4 месяца назад +2

    Umalita adarei...❤❤❤..theruwan saraning siyalu deviyange pihiten yahapathakma wewa

  • @claranceweththasinghe3883
    @claranceweththasinghe3883 4 месяца назад +1

    Most valuable music show. Mr.H.R Jothipala / Great Musician Dr.Rohana Weerasinghe. & great voices All. God bless you.. I also like to watch this show .. but unfortunately this was missed.

  • @Anura-ds7pd
    @Anura-ds7pd 3 месяца назад +1

    Umali likes a flower ! 🇺🇸

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige 27 дней назад

    සිරියමේසාරා ගීතය ගැයුවා වැරදී. ඒවගේම secand verce එකත්first verceඑකමයි කිව්වෙ.

  • @Everybodyisrich
    @Everybodyisrich 4 месяца назад +2

    සූරේන්ද්‍ර ❤

  • @ChushariSaparamadu
    @ChushariSaparamadu 4 месяца назад +14

    අපි ජෝති පුතා සුනෙත්ට හුගාක් ආදරෙයි

  • @SumedaKumari-vb8mt
    @SumedaKumari-vb8mt 4 месяца назад +6

    Umali athishayen daksha kanthawak......niyamai......

  • @TharuJayasekara
    @TharuJayasekara 3 месяца назад

    Umalige songs tika ahanna ahanna asai❤❤❤❤❤❤❤

  • @ErangiSenul
    @ErangiSenul 4 месяца назад +2

    Surrender is best 👍❤❤❤❤❤❤

  • @AbeysingheYapa
    @AbeysingheYapa 4 месяца назад +1

    All super excellent
    Weldon
    All the best

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 месяца назад

    Absolutely brilliant program ❤❤

  • @TharuJayasekara
    @TharuJayasekara 3 месяца назад

    Attendance umalige songs tika alanna alanna asai❤❤❤❤❤

  • @syapabandara1909
    @syapabandara1909 4 месяца назад +1

    හදවතින්ම සුභ පතනවා ඔබ සැමට... සමිමා සමිබුදු සරනයි ..... ආදෙරයි ගොඩාරියක් ❤❤❤❤❤

  • @dinasirianura2950
    @dinasirianura2950 4 месяца назад

    මේ නිවේදිකාවගේ නම හොඳට දැකල තිබුණත් නම මතක නැහැ..

  • @maheshranga8179
    @maheshranga8179 3 месяца назад

    ❤❤ ඔහු අප අතර සදා අමරණීය ය ❤❤

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 4 месяца назад

    ලස්සන වැඩක් 🇱🇰♥️

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 4 месяца назад

    හැමෝටම ❤❤❤ තෙරුවන් සරණයි

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 3 месяца назад

    Very nice❤

  • @basilfernando427
    @basilfernando427 4 месяца назад

    Jothpala nathi aduwata Suneth saadaranayaka kala . Bohoma hodai.👍👍👌👌

  • @Nana-lj5oo
    @Nana-lj5oo 4 месяца назад +1

    Hamoma lassanata gayana karanawa.Umali gayana karanawa godak lassanai❤