Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබවහන්සේට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ....ඔබවහන්සේ කියන දේවල්වලින් සමහරක් විට බෞද්ධයෙක් විදිහට මගේ හිතක් රිදෙන අවස්ථා තියෙනවා..ඒත් හරියට කල්පනා කරලා බැලුවොතින්..විද්‍යාත්මකව ඔබ කියන දේ හරි...අපි පුරුද්දට බුදුන් වඳිනවා මිසක්ව...හරියට ධර්මය පිහිටලා නෑ නේද කියලා හිතනවා....ඔබට තෙරුවන් සරණ 🙏☸️
නිවැරදිව ධර්මයේ හැසිරෙමු.
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අන්ධ බෞද්ධයොන්ට නම් මේ ඇත්ත අරහන්
gu kapan uba mita wda hoady😅
හන්දියක් හන්දියක් ගානේ බුදුපිලිම දැන් සොහොනෙත් තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ හදවතේ බුදුදහම නෑ.
හාමුදුරුවනේ, ඔබවහන්සේ දෙවියන් වහන්සේ එවන්නා වූ කෙනෙක් ඔබවහන්සේට බුදු සරණයි. ජේසු පිහිටයි
🤣
ඔබ වහන්සේ හරි
බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය කියන්නේ දෙකක්.අපි බුද්ධ ප්‍රතිමාවක් තබලා ඒකට වඳින්නේ පුදන්නේ ඒක අපේ සංස්කෘතික අංගයක් නිසා.ක්‍රිෂ්ණ මූර්තිලාට මහත්මාගාන්ධිලාට ත්‍රීවීල් බස් තිබුනෙ නෑනේ බුදුපිලිම තබා ගන්න.ඒ නිසා තමයි ඒ අය තමන්ගේ කාමරේ තියා ගත්තේ.මේ වගේ චීවරධාරීන් එදා හිටියනම් අවුකන සමාධි වගේ මහා නිර්මාණත් අපට අහුමි වෙන්න තිබුනා.
අවබෝධයෙන් ඇහුවොත් තේරුම් ගත හැක...
මේවා ඇහෙද්දි නමට බව්ද්දයන්ට කහඹිලියා ගාය හැදෙනවා.
බුදු දහම කියන්නේ ඇත්ත...
අනෙ හාමුදුරුවනේ අපි බුදු පිළිම වලට ගරුකරනවා ඔබ වහන්සෙ ගරුකරන් නැත්තම් පාඩුවෙ ඉන්න හරිද
ඇත්ත. ලංකාවෙ මිනිස්සුන්ගෙ අන්ධ භක්තිය නැති කර යුතුයි.
හරියට හරි හාමුදුරැවනෙ
අනිත් අන්‍යාගම්වල ඔබවහන්සෙලාගෙ වගේ විච්චූර්නත්නෑ ආශාවලුත්නෑ ඔබවහන්සේලා මේ ලස්සන පිවිතුරු ධර්මය කෑව බුද්ධ ධර්මය විනාස මුඛයට ඇදල දැම්මෙ වෙන කවුරුත් නෙවේ චීවරය පොරවගත්ත හොර නඩයක්
ඔබ වහන්සේ හරී.. කියන්න ගියොත් track කියලා හිතන්නෙ
හාමුදුරුවනේ පිළිම ඉවත් කිරීම අළුත් නීතියක් නොවේ.මෙතෙක් කල් නීතිය ක්‍රියාත්මක වුන්නේ නෑ.
පාරෙ වැඩිපුරම අනතුරුවලට මුහුණ දෙන්නේ බුදු පින්තූරතියාගෙන දෙවියන්ගේ පින්තූර තියාගෙන" බුදු සරණයි "දෙවි පිහිටයි "කියා ගත්ත බස් රථ තමයි බුදුපිළිම දෙවි පිළිම කියන්නේ ගල් වැලි සිමෙන්ති විතරයි ඇති බලයක් නෑ. පිළිමයක් වැන්දත් එකයි සිමෙන්ති කොට්ටයක් ගෙදර ගෙනහල්ලා තියාගෙන වැන්දත් එකයි
ඔබ වහන්සෙගෙ කතාව සහාතික ඇත්ත සම හරක් ඔව වගෙ පුත්තලම් බුරු කතා කියනවා ඒත් ඔය කියන උන් ලග ඔය කිසි ගුනයක් නැ ❤❤
ඔබ වහන්සේ කුමන රටක මොන ආයතනයක කොන්ත්‍රාත්තුවක් ද මේ සිදුකරන්නේ බුදු හාමුදුරුවන්ට සහ බුදුදහමට නිගා කරන ඔබ වහන්සේට දානෙ ටික ලැබෙන්නෙත් , වැඳුම් පිදුම් ලැබෙන්නෙත් බුදුහමුදුරුවෝ නිසා එය අමක කරන්න එපා . ඔබ වහන්සේ බුදු හාමුදුරුවෝ පිළිබඳව විශ්වාස නොකළාට නූතන විද්‍යාඥයින් පවා බුදු හාමුදුරුවෝ පිළිබඳව පිළිගන්නවා.
True..... Well explained..
බුදු පිලිම වලින් ඔබ වහන්සේ හිතන විදියෙ අමුතු පිටසක්වල බලයක් නෙවෙයි තියෙන්නෙ හාමුදුරුවනේ. මානසික සහනය. වාහනයක් drive කරන කොට එක tension එකට සහනයක් ලෙසයි බුදු පිලිමයක් ඉස්සරහින් තියන්නෙ. ඔබ වහන්සේගෙ ඔය ඔලුවෙ තියෙන කුනුගොඩ අයින් කරල මේ තියෙන දේවල් වැඩක් නෑ කියන්නෙ නැතුව ඒ දේට හරයක් එක් කලානම් ඊට වඩා වටිනව. තෙරුවන් සරණ වේවා..
100% agree
කැඩුණු, බිදුණු බදු පිළිම පන්සලට ගෙනත් දානවා.ගෙර ඉන්න බළල් පැටව් සහ බලු පැටව්ත් පන්සලට ගෙනත් දානවා මොන මිනිසු ඉන්න රටකද මේක.
😂😂 මම ඔකට ප්‍රති උත්තරය දෙන්නම් . අපේ ලංකාවේ කොයිතරම් පිළිම වාහන හයි කරලා තිබුණත් . මිනිසා පව් වලින් පිරි ඇති නම් මොන අනතුරු උනත් ඒ පව් කරන මිනිසා මිය යනවා මිසක් පිළිම වලට අනතුරක් වෙන් නෑ. එක තමයි එතන පෙන්වන සත්‍ය අවබෝධ කර දීම පිනිස පෙන්වන ප්‍රාතිහාරය. නිවැරැදි විය යුතු තැන් නිවැරැදි වියයුතුයි.
Ma hamudruwanga name mokada
Ai obawahanse බෞද්ධයෝ නෙමෙයි නේද obawahanse වෙනත් ආගමට කථාකරන කෙනෙක් .........😢😢
aththa machan.gon ganayek
👏👏👏
ඔබවහන්සේ කරන්නේ වඳුරොන්ට අවකලනය කියලා දෙනවා වගේ වැඩක්. බහුතරයක් අන්ධ බෞද්ධයන්ට ඔබවහන්සේ කියන එක තේරුම්ගන්න තම ප්‍රඥාවක්නෑ.
ඔබේ වචන මුතු වගේ සත්‍යය බේරෙනව ඒ වචනවල...ඕක දන්නැති බෞද්ධ ලොකු අය කියල හිතට අරන් ඉන්න උන් සමහරු සමග වලිවලට පවා ැවිල්ල තියනව.ඔබට දේවියන් වහන්සේ පරම සත්‍ය අවබෝද කරත්වා
මුතු නෙවෙ තිත්ත කුණුහරප මේ! මට නම් තිත්ත කුණුහරප මතක් වෙනවා, මුන්දගේ මහා එකා අමතන්න.... මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. සල්ලි ගෙවල සිවුරක් ඇන්දපු ගිහියෙක්
BUDU. Pilimee. Ghagana. NON STOP. Dagana. BAJAU. Natana. Sanskruthiya. Apaa
තෙරුවන් සරනයි පිංවතුනි..
බුදු රුව කියන්නේ හිත නිවෙන අරමුණ ක්. කෙලෙස් උපදින අරමුණු තමයි අයින් කරන්න ඕනි . බුදු රුව නෙවෙයි . මේ හාමුදුරුවෝ සිවුර පොරෝගත්තට මෙලෝ නුවණක් වැඩිලා නැති කයිවාරු කාරයෙක්.
හිතේ වැඩිනු කිසිම නුවණ ක් නෑ ...කයිවාරු කාරයෙක් විතර යි. පොඩ්ඩක් නුවණ පාදාගන්න බලන්න කෙලෙස් අඩු කරගෙන . කයිවාරු ගහන එක නවත්වන්න .
@kavish6154 🙂
🙏🙏🙏
Clean sri lanka valin මුලින් කරන්න ඔඉන මේ වගේ නිගන්ටයො සාසනෙන් අයින් කරලා දාන එක
Ow ow anthawadinta me miniha hodaiBuddagama kelasana unta thawath hodai.pissanta wadath hodai.muta arabiye nam prasiddiye galgahala maranawa
ඔබවහන්සේ ගැනනම් මම දන්නෑ සහ ඔබවහන්සේගේ අරමුන දන්නෙත් නෑ හැබැයි හාමුදුරුවනේ කතෝලික Orthodox ප්‍රජාවගෙත් ඔහොම පිලිමවල බලයක් තියෙනව කියල විශ්වාස කරනවා Evangelical සභාව පිලිම සහ කුරුසයක් නෑ ඒ අපි පිලිමවල බලයක් විශ්වාස කරන්නෑ නමුත් බුද්ද ප්‍රතිමාවක් බෞද්ධයෝ වශයෙන් අතීතයේ සිට තිබෙනවා බෞද්ධ කම රකින්න උත්සාහ කරන්න ❤
කාලාම සූත්‍රය කියවෙන්නේ නම් මැනවි.
@@arisena-t2i මම කතාකලේ තම්නේල් එක ගැන ඒකට අනූව කමෙන්ට් එක ලිව්වෙ
@NewCreation2025-u1zසංස්කෘතියෙන් එනවා කියලා හැම දේම නිවැරදි යි කියලා ගන්න එපා.ඕන තරම් උදාහරණ පෙන්නන්ඩ පුළුවන් සංස්කෘතියේ තිබෙන මනුෂ්‍ය යන්ගේ පැවැත්මට වැඩක්නැති දේ.මනුෂ්‍ය පැවැත්මේදී පහසුව දෙන සුදුසු දේ පමනක් ඒ ඒ කාලෙට ගන්න පුරුදු වෙන්න.අලුත් නිවැරදි විදිහට හිතන්න උත්සාහ කරමු.
පොතට කලින් පිටකවරෙ බලන ගොඩාක් අයට වෙන දෙයක් ඕක......ගනන් ගන්න එපා ගොඩක් අය ඔය විදිහෙ අය තමා ඉන්නෙ. ඒකයි මේ රටට මෙහෙම වෙලා ඉන්නෙ.
දැන් මෙතන කමෙන්ට් නම් පුරෝගෙන එන්න එපා ඈ මගෙ කලින් කමෙන්ට් බලන්න මේ චැනල් එකේ ඕනතරම් ඇති 😂 බෞද්ධයෝ උනහම විමර්ශන ෂීලිව බලන්න පුරුදු වෙන්න ☝️ මම මෙතන කියල තියෙන්නෙ පිලිම ඕනමයි කියන සෙට් එකට සාමාන්‍ය තරමකින් කමක් නෑ කියලත් Evangelical සබාව Orthodox සබාව ගැන කිව්වෙ උබලයි පිලිමවලට වදින්නෙ ඇයි කියල අහන නිසයි දෙකම ☝️ එතකොට එකතු කරහම එන අදහස ගන්න තරම් මොලයක් නැතිවුන් එක්කනෙ මේක හදන්න බැරි අපි නෙමේ
මෝඩ මිනිසුන්ගේ ණුවනැස පෑදීමට එඩිතරව වෙහෙසෙන ඔබ වහන්සේට ස්තූතියි.❤
බුදහම.සත්‍ය්‍ය නොවේනම් ඇ යි ඔබ වහන්සේ සිවුරක් දාගෙන බුදු දහම අදහන්නේ කතා කරන විධියෙන්ම.පේනවා මොන වගේ කෙනෙක්ද කියා
මේ හාමුදුරුවෝ ඉක්මනට මහරු මහණ කරන්න ඕන වාචාලයෙක් වගේ කතා කරන්නේ කියන පිළවේල දන්නෑ අර වාහනවල බුදුහාමුදුරුවෝ තියාගෙන යනවා වගේ හාමුදුරුවෝ හරි මෝඩ ගතිගුණ තියෙන කෙනෙක් අනේ මන්දා බුදුහාමුදුරුවනේ
උතුම් බුද්ධ චීවරය ට පින්සිද්ධ වෙන්න පින් බත් ගිලින පිනෝ ඇයි මේ අපේ සංස්කෘතිය ට ගරහන්නෙ. මේකට ඕන ඕන හිතලු කියනවා. හරියට ඇත්ත වගේ.
බුදුන්ගේ දේශනය තේරුම් නොගත් අය සත්‍ය පවසන අයට ගරහනවා
Pansale tiyena pilimen athi wadakut na.ath pansale budu pilima ain karan nane.hamatanama tiyenne minissunge manasikatwe hadana aka.manasa positive karanawa.a manasa hadila tiyenne ape culture eken.suddange manasikatwayai ape manasikarwayai wenas godak.oita wada apita q thiyenawa jeewat wenna.owa clear karata kamak na.ath priority denna godak q tiyenawa.kauru mona kiwat mage wahana mn clean tiyagena inne.
භක්තිය හිතේ තිබුන නම ඇති ද?
අනේ හාමුදුරුවනේ බුදු පිළිම බේරුනේ බුදු රජානන් වහන්සේ ගේ. බුදු ගුන බලයෙන්..මිනිසුන් පොදි ගණන් ගහගෙන ගියේ මිනිසුන් කරන පවු වලට දඩුවම් ලෙසට... සොබාදහම නඩු අහන්නෙ තම තමන්ගේ හර්ද සාක්ෂියෙන්..එ හිතල ජීවත් වෙන්න බුදු සරනයි ...
පිළිමයක තියෙන්නේ බුදුගුණ නෙවෙයි. මැටි, වැලි, සිමෙන්ති, පාට සහ කලාකරුවාගේ නිර්මාණශීලී හැකියාවයි. බුදුගුණ තියෙන්නේ බුද්ධත්වයට පත් වූ පුද්ගලයා ගාව මිසක් මැටි පිළිමවල නෙවෙයි. අන්න ඒ ගුණ අන්තර්ග්‍රහණය කරගෙන අපේ ජීවිත තුළත් ඒ ගුණ ඇති කරගැනීමට වෑයම් කිරීමයි කළ යුත්තේ
උඹලට චන්ද අයිතිය තියෙන හින්ද තමා මේ රට තාම එකතැන පල්වෙන්නෙ.
Busy pilima hadanna kanishka rajuga kalaya
ඇ වශයෙන්ම ඔය වාහන වල තුන් ලොවට අග්‍ර වූ අමා මහා සම්මා සම්බුදු ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පින්තූර තියාගෙන යනවා හොඳයි ඒක ආරක්ෂාවටනේ නමුත් ඔය ඇතුළෙ මොනතරම් ජඩ වැඩ කාම වැඩ කරනවා හැමෝම නෙවෙයි සමහරක් අය ඒ නිසා අපිත් නිහඬ වෙනවා මේ හාමුදුරුවෝ කියන විදිය හොඳ නැහැ බුද්ධ ප්‍රතිමාවේ බලයක් නැහැ කියලා හාමුදුරුවෝ ආයිත් මහණ කරන්න ඕන බලය තියෙන්නේ ඕනම කෙනෙකුගේ හදවතේ හදවතේ ගැස්මට තමයි බුදු පිළිමය ළඟට තියාගන්නේ මන්ද බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා හිතලා නමුත් ඉතාමත් වැදගත් තැන්වල පමණයි බුදුහාමුදුරුවන්ගේ පිළිරුවැති තැබිය යුත්තේ
oba wahanse siwrua galawapu dawdsaka mata ahuwennanam epa😅maha wunanam paduwe idpan gon ganaya,yako bududahama wikurthi krnna epa paw kara ballo. budda shasane mahana wela budu dahamatama niga karana hati witharak...oi budupilima thiyan inne e manussayange hithe thiyena bakthiyata misak ewalin amuthu amuthu irdi bala balaporoththuwen newe.minissu karana paw walata budu pilima pali na ekay accident ekak unath budu pilima ithuru wenne mkuth nowi.Mata oba wahanse dakiddith denna hithenwa hakka galawila yanna.kiyana wesa katha wlta.dan ithin kattiya tiper wela bainna epa mama hamuduru namakata katha karannwth dn na kiyla😅mama hamuduruwonta hodta garu krla katha krna widiya dnnwa habay me wge budda shashane kanna awa ballonta katha krnna ona widiyath dnnawa,oya anith un wge konda pana nathi ballek nwe man
මේ භික්ෂුවක් නොවේ.චීවරධාරියෙක්.
හාමුදුරුවනේ පිලිම වලට වැන්දෙ පිදුවාට පිලිමේ බලයක් තියෙනවා .බවුද්දයෝ හරියට බුද්දාගම පිලිපැද්දානම් පිලිමෙට වඩා බලයක් තියෙයි.වදින්නෝ පුදන්නෝ හා රගන්නෝ මිස පිලිපදින්නෝ කව්ද?
ඔබවහන්සේට අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ....
ඔබවහන්සේ කියන දේවල්වලින් සමහරක් විට බෞද්ධයෙක් විදිහට මගේ හිතක් රිදෙන අවස්ථා තියෙනවා..
ඒත් හරියට කල්පනා කරලා බැලුවොතින්..
විද්‍යාත්මකව ඔබ කියන දේ හරි...
අපි පුරුද්දට බුදුන් වඳිනවා මිසක්ව...
හරියට ධර්මය පිහිටලා නෑ නේද කියලා හිතනවා....
ඔබට තෙරුවන් සරණ 🙏☸️
නිවැරදිව ධර්මයේ හැසිරෙමු.
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අන්ධ බෞද්ධයොන්ට නම් මේ ඇත්ත අරහන්
gu kapan uba mita wda hoady😅
හන්දියක් හන්දියක් ගානේ බුදුපිලිම දැන් සොහොනෙත් තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ හදවතේ බුදුදහම නෑ.
හාමුදුරුවනේ, ඔබවහන්සේ දෙවියන් වහන්සේ එවන්නා වූ කෙනෙක් ඔබවහන්සේට බුදු සරණයි. ජේසු පිහිටයි
🤣
ඔබ වහන්සේ හරි
බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය කියන්නේ දෙකක්.අපි බුද්ධ ප්‍රතිමාවක් තබලා ඒකට වඳින්නේ පුදන්නේ ඒක අපේ සංස්කෘතික අංගයක් නිසා.ක්‍රිෂ්ණ මූර්තිලාට මහත්මාගාන්ධිලාට ත්‍රීවීල් බස් තිබුනෙ නෑනේ බුදුපිලිම තබා ගන්න.ඒ නිසා තමයි ඒ අය තමන්ගේ කාමරේ තියා ගත්තේ.මේ වගේ චීවරධාරීන් එදා හිටියනම් අවුකන සමාධි වගේ මහා නිර්මාණත් අපට අහුමි වෙන්න තිබුනා.
අවබෝධයෙන් ඇහුවොත් තේරුම් ගත හැක...
මේවා ඇහෙද්දි නමට බව්ද්දයන්ට කහඹිලියා ගාය හැදෙනවා.
බුදු දහම කියන්නේ ඇත්ත...
අනෙ හාමුදුරුවනේ අපි බුදු පිළිම වලට ගරුකරනවා ඔබ වහන්සෙ ගරුකරන් නැත්තම් පාඩුවෙ ඉන්න හරිද
ඇත්ත. ලංකාවෙ මිනිස්සුන්ගෙ අන්ධ භක්තිය නැති කර යුතුයි.
හරියට හරි හාමුදුරැවනෙ
අනිත් අන්‍යාගම්වල ඔබවහන්සෙලාගෙ වගේ විච්චූර්නත්නෑ ආශාවලුත්නෑ ඔබවහන්සේලා මේ ලස්සන පිවිතුරු ධර්මය කෑව බුද්ධ ධර්මය විනාස මුඛයට ඇදල දැම්මෙ වෙන කවුරුත් නෙවේ චීවරය පොරවගත්ත හොර නඩයක්
ඔබ වහන්සේ හරී.. කියන්න ගියොත් track කියලා හිතන්නෙ
හාමුදුරුවනේ පිළිම ඉවත් කිරීම අළුත් නීතියක් නොවේ.මෙතෙක් කල් නීතිය ක්‍රියාත්මක වුන්නේ නෑ.
පාරෙ වැඩිපුරම අනතුරුවලට මුහුණ දෙන්නේ බුදු පින්තූරතියාගෙන දෙවියන්ගේ පින්තූර තියාගෙන" බුදු සරණයි "දෙවි පිහිටයි "කියා ගත්ත බස් රථ තමයි බුදුපිළිම දෙවි පිළිම කියන්නේ ගල් වැලි සිමෙන්ති විතරයි ඇති බලයක් නෑ. පිළිමයක් වැන්දත් එකයි සිමෙන්ති කොට්ටයක් ගෙදර ගෙනහල්ලා තියාගෙන වැන්දත් එකයි
ඔබ වහන්සෙගෙ කතාව සහාතික ඇත්ත සම හරක් ඔව වගෙ පුත්තලම් බුරු කතා කියනවා ඒත් ඔය කියන උන් ලග ඔය කිසි ගුනයක් නැ ❤❤
ඔබ වහන්සේ කුමන රටක මොන ආයතනයක කොන්ත්‍රාත්තුවක් ද මේ සිදුකරන්නේ බුදු හාමුදුරුවන්ට සහ බුදුදහමට නිගා කරන ඔබ වහන්සේට දානෙ ටික ලැබෙන්නෙත් , වැඳුම් පිදුම් ලැබෙන්නෙත් බුදුහමුදුරුවෝ නිසා එය අමක කරන්න එපා . ඔබ වහන්සේ බුදු හාමුදුරුවෝ පිළිබඳව විශ්වාස නොකළාට නූතන විද්‍යාඥයින් පවා බුදු හාමුදුරුවෝ පිළිබඳව පිළිගන්නවා.
True..... Well explained..
බුදු පිලිම වලින් ඔබ වහන්සේ හිතන විදියෙ අමුතු පිටසක්වල බලයක් නෙවෙයි තියෙන්නෙ හාමුදුරුවනේ. මානසික සහනය. වාහනයක් drive කරන කොට එක tension එකට සහනයක් ලෙසයි බුදු පිලිමයක් ඉස්සරහින් තියන්නෙ. ඔබ වහන්සේගෙ ඔය ඔලුවෙ තියෙන කුනුගොඩ අයින් කරල මේ තියෙන දේවල් වැඩක් නෑ කියන්නෙ නැතුව ඒ දේට හරයක් එක් කලානම් ඊට වඩා වටිනව. තෙරුවන් සරණ වේවා..
100% agree
කැඩුණු, බිදුණු බදු පිළිම පන්සලට ගෙනත් දානවා.ගෙර ඉන්න බළල් පැටව් සහ බලු පැටව්ත් පන්සලට ගෙනත් දානවා මොන මිනිසු ඉන්න රටකද මේක.
😂😂 මම ඔකට ප්‍රති උත්තරය දෙන්නම් . අපේ ලංකාවේ කොයිතරම් පිළිම වාහන හයි කරලා තිබුණත් . මිනිසා පව් වලින් පිරි ඇති නම් මොන අනතුරු උනත් ඒ පව් කරන මිනිසා මිය යනවා මිසක් පිළිම වලට අනතුරක් වෙන් නෑ. එක තමයි එතන පෙන්වන සත්‍ය අවබෝධ කර දීම පිනිස පෙන්වන ප්‍රාතිහාරය. නිවැරැදි විය යුතු තැන් නිවැරැදි වියයුතුයි.
Ma hamudruwanga name mokada
Ai obawahanse බෞද්ධයෝ නෙමෙයි නේද obawahanse වෙනත් ආගමට කථාකරන කෙනෙක් .........😢😢
aththa machan.gon ganayek
👏👏👏
ඔබවහන්සේ කරන්නේ වඳුරොන්ට අවකලනය කියලා දෙනවා වගේ වැඩක්. බහුතරයක් අන්ධ බෞද්ධයන්ට ඔබවහන්සේ කියන එක තේරුම්ගන්න තම ප්‍රඥාවක්නෑ.
ඔබේ වචන මුතු වගේ සත්‍යය බේරෙනව ඒ වචනවල...ඕක දන්නැති බෞද්ධ ලොකු අය කියල හිතට අරන් ඉන්න උන් සමහරු සමග වලිවලට පවා ැවිල්ල තියනව.
ඔබට දේවියන් වහන්සේ පරම සත්‍ය අවබෝද කරත්වා
මුතු නෙවෙ තිත්ත කුණුහරප මේ! මට නම් තිත්ත කුණුහරප මතක් වෙනවා, මුන්දගේ මහා එකා අමතන්න.... මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. සල්ලි ගෙවල සිවුරක් ඇන්දපු ගිහියෙක්
BUDU. Pilimee. Ghagana.
NON STOP. Dagana. BAJAU. Natana. Sanskruthiya. Apaa
තෙරුවන් සරනයි පිංවතුනි..
බුදු රුව කියන්නේ හිත නිවෙන අරමුණ ක්. කෙලෙස් උපදින අරමුණු තමයි අයින් කරන්න ඕනි . බුදු රුව නෙවෙයි . මේ හාමුදුරුවෝ සිවුර පොරෝගත්තට මෙලෝ නුවණක් වැඩිලා නැති කයිවාරු කාරයෙක්.
හිතේ වැඩිනු කිසිම නුවණ ක් නෑ ...කයිවාරු කාරයෙක් විතර යි. පොඩ්ඩක් නුවණ පාදාගන්න බලන්න කෙලෙස් අඩු කරගෙන . කයිවාරු ගහන එක නවත්වන්න .
@kavish6154 🙂
🙏🙏🙏
Clean sri lanka valin මුලින් කරන්න ඔඉන මේ වගේ නිගන්ටයො සාසනෙන් අයින් කරලා දාන එක
Ow ow anthawadinta me miniha hodai
Buddagama kelasana unta thawath hodai.pissanta wadath hodai.muta arabiye nam prasiddiye galgahala maranawa
ඔබවහන්සේ ගැනනම් මම දන්නෑ සහ ඔබවහන්සේගේ අරමුන දන්නෙත් නෑ හැබැයි හාමුදුරුවනේ කතෝලික Orthodox ප්‍රජාවගෙත් ඔහොම පිලිමවල බලයක් තියෙනව කියල විශ්වාස කරනවා Evangelical සභාව පිලිම සහ කුරුසයක් නෑ ඒ අපි පිලිමවල බලයක් විශ්වාස කරන්නෑ නමුත් බුද්ද ප්‍රතිමාවක් බෞද්ධයෝ වශයෙන් අතීතයේ සිට තිබෙනවා බෞද්ධ කම රකින්න උත්සාහ කරන්න ❤
කාලාම සූත්‍රය කියවෙන්නේ නම් මැනවි.
@@arisena-t2i
මම කතාකලේ තම්නේල් එක ගැන ඒකට අනූව කමෙන්ට් එක ලිව්වෙ
@NewCreation2025-u1z
සංස්කෘතියෙන් එනවා කියලා හැම දේම නිවැරදි යි කියලා ගන්න එපා.ඕන තරම් උදාහරණ පෙන්නන්ඩ පුළුවන් සංස්කෘතියේ තිබෙන මනුෂ්‍ය යන්ගේ පැවැත්මට වැඩක්නැති දේ.
මනුෂ්‍ය පැවැත්මේදී පහසුව දෙන සුදුසු දේ පමනක් ඒ ඒ කාලෙට ගන්න පුරුදු වෙන්න.
අලුත් නිවැරදි විදිහට හිතන්න උත්සාහ කරමු.