Honda Vezel RS නොදන්න දේවල් 10+ (AVZ)

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 37

  • @Auto_Vehical_Zone
    @Auto_Vehical_Zone  9 месяцев назад +1

    ✔✔✔✔අධ්යනය කළ මූලාශ්ර වලට අනුව කළ වීඩියෝවේ වැරදි තොරතුරු කිහිපයක් නිවැරදි කිරීම.
    1. 3:37 ගියර් මාරු වුණු විදිහ අනුව ඉන්ධන කාර්යක්ෂමතාවය.
    2. 12:00 පිටිපස්සේ වීදුරු හා පිටිපස දෙපස වීදුරුවල මීදුම ඉවත් කිරීම.
    3. 14:23 හයිබ්රිඩ් බැටරියේ කූලින් ෆෑන් වලට අවශ්ය වාතය ලබා ගැනීම.
    ***********මෙමගින් සිදු වූ අපහසුතා සඳහා කණගාටුව පළකරන අතර මෙය මා හදිසියේ කරන ලද වීඩියෝවකි.**************
    ***** @chandima00027 නිවැරදි තොරතුරු සඳහා ස්තූතියි. ****

  • @chandima00027
    @chandima00027 Год назад +3

    Kiyana options waradine...
    1. 3:37 Gear watena widiya kiyanawa. Eken pennanne anthima engine start 4 di fuel wadakarapu widiya
    2. 12:00 rear kiyana eken wenne hulan adina ekak newei. Rear defogers, e kiyanne pitipasse glass eke thiyana heating element on wela e glass eke thiyana fog eka ainkaranawa, eth ekkama side mirrors walath
    3. 14:23 meka me ac option ekak newei, me thiyenne hybrid battery eke cooling fan ekata air ganna intake eka.

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад +2

      මම අධ්‍යනය කරපු මූලාශ්‍රවල තිබුණු දේවල් අනුව මම වීඩියෝ කළේ..මේ පිළිබද වැඩිදුර අධ්‍යනය කර මේ පිළිබඳව වැරැද්දක් ඇත්නම් එය නිවැරදි කිරීමට උත්සාහ ගන්නම්....මෙවැනි ප්‍රතිචාර වලට බොහොමත් ස්තුතියි...

    • @chandima00027
      @chandima00027 Год назад +2

      @@Auto_Vehical_Zone niz

  • @jayalathgekanayake1103
    @jayalathgekanayake1103 Год назад +5

    හොන්ඩා වෙසල් රථයක් මෙතරම් නවීන තාක්ෂණයෙන් යුක්ත බව අප දැනගෙන සිටියේ නෑ .විස්තර ටික දැනගැනීම සතුටුයි

  • @bandulamahaliyana575
    @bandulamahaliyana575 Год назад +2

    pl explain how to on the auto viper when rain

  • @oshadaattygalle5550
    @oshadaattygalle5550 7 месяцев назад +1

    Good explanation 👍

  • @elukxyygaming
    @elukxyygaming Год назад +3

    Superb malli♥️

  • @rushzeen
    @rushzeen Год назад +3

    really useful info. keep up the good work

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      Thankyou

    • @rushzeen
      @rushzeen Год назад +1

      @@Auto_Vehical_Zone if you can research and do a in depth video of how a dual clutch honda vezel should be driven and maintain , and specially heavy traffic situations, would be a game changer.. make sure audio sounds proper and video is great. good luck

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      @@rushzeen Of course I'm all for that video...Bought new equipment for noise problem...Thank you very much for your response..😍😍

  • @jayalathgekanayake1103
    @jayalathgekanayake1103 Год назад +1

    අති නවීන මෝටර් රථයක් වන වෙශල් මෝටර් රථය ගැන බොහෝ දේ අප දැන ගත්තා

  • @pali516
    @pali516 Год назад +4

    වෙසෙල් එකේ හොඳ තත්වයේ cruse control නැති බව කියන්නේ මොන පදනමින්ද? Cruise control තියෙන බොහෝ වාහන වල නැති adptive cruise control වෙසෙල් එකේ තිබෙනවා.
    අනෙක පාරේ තිබෙන sign board වල තිබෙන සංඥා වෙසෙල් RS dash board එකේ ලංකාවේදීත් පෙන්වන බව ඔබ දන්නේ නැහැ. හරියට 100% වාහනය ගැන දන්නේ නැත්නම් දන්න වාහනයක Review කරන්න.

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      Honda Vezel RS එක ගැන අත්දැකීම් මට අවුරුදු තුනක් තිස්සේ තියෙනවා.මේකෙ cruise control එක සාමාන්‍ය වාහන වලට වඩා ඉදිරියෙන් තිබුනත් නවීන ලෝකයත් එක්ක ඒ පසුපසින් තිබෙනවා හොඳින් මම දන්නවා.මොකද කියනවා නම් cruise control එකත් එක්ක අනිවාර්යෙන්ම හොඳට auto break එක්ක යන්න ඕන එකක්.මේකේ තියෙන auto brake system එකත් එක්ක පැයට කිලෝමීටර් 32 ට වඩා ගියොත් අනිවාර්යෙන්ම අනතුරකට ලක් වෙනවා.අනිත් එක ලංකාව වගේ රටක ඩබල් ඉරි තනි ඉරි හැමවෙලේම අනිවාර්යෙන් එක දිගට නැහැ.මේ වගේ තත්වෙක තියාගෙන ලංකාවේ රටක cruise control භාවිතය මේ වගේ වාහනයක එච්චර හොද නැහැ.ඒත් මම දන්නවා මේ ගණන් වලට යන වාහනත් එක්ක හොඳම option දෙන වාහන vessel එක කියලා.Honda ආයතනය කියන්නේ ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන ආයතනයක්.මෙහි වර්ෂයේ එනම් 2017 සහ මෙහි ගෙවන ගානට අනුව හොන්ඩා ආයතනය කිසිම වරදක් නැහැ..........
      ඔබගේ ප්‍රතිචාරයට ඉතාමත් ස්තූතියි..මගේ අතින් යම්කිසි වැරදි තොරතුරක් විකාශය වූවා නම් එයට සමාව ඉල්ලනවා...මාගේ යම් කිසි වැරද්දක් ඇත්නම් ඒවා නිවැරදි කර ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා.. ස්තුතියි...

    • @pali516
      @pali516 Год назад

      @@Auto_Vehical_Zone ඔබ cruise control, Adaptive cruise control, Lane departure යන options පටලව ගෙන තිබෙන්නේ. Vezel එකේ cmbs ක්‍රියාත්මකවීම ඉතාම කාර්යක්ෂමයි. එක තැන නතර වන්නේ Powerfull abs motor එකත්, අමතර වශයෙන් තව මෝටරයක් මගින් hydraulic presure එක ලබදීමෙන්. ඉතාම කාර්යක්ෂම ලෙස වැඩකරනවා.
      ඉරි දෙක අතර වාහනය යන්නේ එම ඉරි පැහැදිලියි නම් පමණි. එය යුරෝපීය වාහනයකටත් එසේමයි. ඒසඳහා mili meter Wave camera සහ Thermal Imaging කැමරාවත් Rader පද්ධතියත් සහාය වෙනවා.
      Vezel එකේ හොඳ උසස් තත්වයේ very advance Adaptive cruise control system එකක් තිබෙනවා. හොඳ නැතෙයි කියන්නේ ඇයි. මොන සාධක මතද?

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      Thanks for your response

    • @Beastaxe-w7u
      @Beastaxe-w7u 5 месяцев назад

      @@pali516 ABS motor නෙමෙයි බන් Accumulator + Modulator. ඕනි වාහනෙක තියෙනවා මේවා. Vezel IMA, IDCD Technology එකෙන් එන්නේ Semi Hybrid vehicles මේවගේ Single Traction motor එකක් තියෙන්නේ. Dual Motor transaxle එන්නේ Toyota ලගේ Full hybrid වල Prius, Axio. Regenerative Braking වෙනයි ABS වෙනයි මේවගේ සම්බන්දයක් නැ. Safety උපරිම තියෙන Volvo වල පවා Automatic brake, Adaptive cruise control තාම පරියේෂණ මට්ටම් වල තියෙන්නේ ඒ අතින් Vezel එක සැහෙන්න පස්සෙන් ඉන්නේ. මගේ RS එකෙත් 40Km/h එහාට යද්දී Auto break වැඩ නැ සමහර වෙලාවට නිකන් Slow වීමක් විතරයි එකත් වැඩ Highway එකේ විතරයි.

    • @Asankasandaru56765
      @Asankasandaru56765 5 месяцев назад

      Vezel කියන්නේ වාහනයක්ද උත්ටෝ Fancy items ගොඩක් විතරයි වාහන පැදල නැති ගොබ්බයො චුන් කරන්න හදපු පිටිපස්සෙ යන උන්ගේ පුකවල්වල තෙල් ගාන්න වෙනවා ගැස්සිලම අර Wagon r කටුවල ඔයිට වඩා ඉඩ තියෙනවා ukapan utto 🖕

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 Год назад +1

    කියන වචන වල පැහැදිලි මදි බවක් පෙනෙන්නට තියනවා
    මම හරිද

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      මේ වීඩියෝ ලඟදි දැම්මට කලින් රෙකෝඩ් කරපු ඒවා අලුතෙන් දාන වීඩියෝ හැම එකකම මයික් එකක් දාලා sound fix කරලා තියෙන්නේ....Sorry to disturb your enjoyment and thank you for your response

  • @pali516
    @pali516 Год назад +1

    ලංකවේ මහාමාර්ග කොන්ත්‍රාත් දෙන්නේ හිතවතුන්ට උන් වැඩ කරව ගන්නේ නාට්ටාමිලාගෙන්. නාට්ටාමිලාට ඕන විධියට පාරවල් වල සෑම වැඩක්ම. අනුමැතිය පගාවට.

    • @Micro_Japan_Lanka
      @Micro_Japan_Lanka Год назад

      What is this comment

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      nice .... but What is This

    • @pali516
      @pali516 Год назад +1

      ​​@@Micro_Japan_Lankaවාහන යන්නේ මහාමාර්ග වල නේද? එහි ප්‍රමිතියකට නැති බව කිව්වනේ. එහෙම උනේ කොහොමද කියල තමයි එම කොමෙන්ට් එක අදාල වන්නේ.

    • @Auto_Vehical_Zone
      @Auto_Vehical_Zone  Год назад

      ok....... thank you your response..........

    • @Asankasandaru56765
      @Asankasandaru56765 5 месяцев назад

      ඇයි තෝ බෝධිසත්වයෙක්ද උබට පගාව දුන්නේ නැ කියල මේකේ රෙන්න එපා උබට දුන්නොත් උබ නොගෙන ඉදිද නැනේ පොන්නයෝ උබත් නොම්මර එකේ ජරාව කන එකෙක්. ජරාව කන එවුන්ට හරි කැක්කුමයි තමුන්ගේ බඩගොස්තරේ වෙන එකෙක් ගන්නකොට. ඕක ගිහින් කියපන් පාර්ලිමේතුවේ පඩත්තලයින්ට ඔච්චර කෙරුමෙක්නම් කරලා පෙන්නපන්කෝ නාකි පම්කෝ ukapan pko 🖕