How to weave hat | palm leaf product | Dinu creations

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 12

  • @wishbuddy8490
    @wishbuddy8490 2 года назад

    ඔයගේ විඩියෝ වලට මම හරි කැමති.මමත් තල්කොල වලින් නිර්මාණය කරනවා.ඔයාගේ විඩියෝස් මට හරි වැදගත් ඔයාට ස්තුති .💐

    • @dinucreations
      @dinucreations  2 года назад

      ගොඩක් ස්තූතියි 🙏 නව නිර්මාණ රැසක් ඉදිරියට අරන් එනවා ඔයාගෙ යාලුවන්ටත් චැනල් එක දැනුවත් කරලා subscribe කරන්න

    • @SenavirathnaBandara-qd3vp
      @SenavirathnaBandara-qd3vp Год назад

      තව ටිකක් හිමීට

    • @warshadesilva7349
      @warshadesilva7349 Год назад

      පන් තොප්පි මිලට ගන්න තීනව ද

  • @skumara3184
    @skumara3184 10 месяцев назад

    නංගි මෙ කොල මොරපු එවත් කමක් නැද්ද

  • @ShaniDilshani-p6p
    @ShaniDilshani-p6p Год назад

    Dr online genna ganna puluwanda

  • @wishbuddy8490
    @wishbuddy8490 2 года назад

    සුබදවසක් පුලුවන්නම් cake box හදන විදිහේ විඩියෝ එකක් කරනවාද ස්තූති ❤❤

    • @dinucreations
      @dinucreations  2 года назад

      අනිවාර්යයෙන් 😍😍 normal packing box ekakda

  • @NuwanWarna
    @NuwanWarna 7 месяцев назад

    Mula edala pennanna

  • @SampathWasantha-lc3ng
    @SampathWasantha-lc3ng Год назад

    Oya oders bara gannawada

  • @vijinikumarathunga7765
    @vijinikumarathunga7765 Год назад +1

    නංගි මේ තල් කොළ වලින් වියන ඒවට පාට වෙනස් නොවෙන්න මොනාහරි cemicale එකක් spray කරනවද.මොනවද ඒ

    • @dinucreations
      @dinucreations  Год назад

      ruclips.net/video/Lqxi1C2efUk/видео.html මේ වීඩියො එක බලන්න අක්කෙ.. මං විශේෂයෙන් මොකුත් කරන්නෙනම් නෑ