Sir podi gataluwak thiyenawa.. wena channel ekaka dala thibba main eka yatin meeter box eken ena wire deka connect karala.. main eka udin trip eke udata in kala.. trip eka yatin wire ekak aran breaker ekaka udata in kala nutral wire eka.. anikawa bus bar eken connect kala.. breakers wala yatin sweetch walin ena wire eka connect kale.. ehemath harida?..
Mage db box eka wiring karapu kena main eken out eka aran trip ekata dena line ekata damme oba thuma dammata wada mahatha wire ekakne.. ekata kamak nadda?..
Well explanation, thank you 👍
නොදන්නා බොහෝ දේ ඉගෙන ගතිමි. ඔබට බොහෝ ස්තුතියි 💐
ජය වේවා සර්.....
Godak watina wadak meeka. Bohoma sthuuthi...
Godak watinawa aiye
නියමයි ස්ර් දිගටම videos දාන්න
House wiring practical tika wiring eka karana awasthawema kiyala denna
Danuma gdk thank sir...
Wayarin tiyari වලදි taksanika nyayanta අනුගත නිර්වචනය නේද වැදගත් උදාහරණය ලෙස wayar වල වර්ණය අනුව kiyadena aka වැදගත් නේද
niyamai ayye..... odatama kiyala denawaa.....aiyata magen suba petum..... kisima deyak angan netuwa kiyala denawa...
මම දන්න හැමදෙයක්ම හරියටම කියලා දෙනවා. ඔයාල හරියට ඉගෙනගන්න ඒක තමා මගෙ සතුට.
@@BrightFriendchannel sir class karanawada.....
ඔව්
sir apita sambanda wenda puluwanda? house wiring course ekata.... details plz..... i am in wattala
@@_mr_acchu_15_ follow my videos then u can learn house wiring well...
ජය වේවා .sir
Thx
Thanks sir 🙏🙏🙏🙏
Thx video ekata
Good sarr
Ayiya, current eka tempory ganna board ekak hadana hati video ekak karannako
Ada baluwe good
Good
Good work
Sir podi gataluwak thiyenawa.. wena channel ekaka dala thibba main eka yatin meeter box eken ena wire deka connect karala.. main eka udin trip eke udata in kala.. trip eka yatin wire ekak aran breaker ekaka udata in kala nutral wire eka.. anikawa bus bar eken connect kala.. breakers wala yatin sweetch walin ena wire eka connect kale.. ehemath harida?..
මේ විදියට ඉගෙනගන්න එතකොට ඔයාට වරදින්නැ.
ජයවෙිවා
sir Baker ekak vitharak off wenne short unahamada nathnam overload giyahamada
දෙකෙන් එකක් වෙන්න පුළුවන්
Godak vatina videos eka k sir
Niyamai 💖
DB Bord Ekata Mcb 2k Awoth Newtel wayar dekak aniwaren enna onada sir.... naththan 1newtel wayar ekakin denda puluwanda...
දෙකක් ඕන.
32A breaker එකට plug switch 2ක් දාද්දි twin wire එක use කරද්දී ,breaker එකේ ඉදන් එක plug switch එකකට අරන් අනෙක් plug Switch එකට කලින් Switch එකෙන් Twin වයර් එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද?කොහොමත් එකම breaker එක නිසා.
නැත්නම් එකම breaker එකට switch දෙකෙන්ම twin wire දෙකක් MCB ලගටම ගන්න ඕනද?
මගෙ video හොදට බලන්න . එක plug switch එකක ඉදන් තමා අනෙක් එකට යන්නෙ. නමුත් දෙකෙන්ම එකපාර out වෙන ඇම්පියර් ගාණ 32A වලට සමාන හෝ අඩුවිය යුතුයි
@@BrightFriendchannel Tnx
Db ekee indicate becker eka sawikaranne kohomada
Mcb tika udin ekinekt connect karanna berid? ACL mcb wl ehamne thiyenne???podak kiyala denna
පුලුවන් ඒත් එහෙම කරන්නයන්න එපා... ඔයා අමාරුවෙ වැටෙයි...
E unata symbol eka anuwa hari e widihane.(ACL)
udin connect krpuwma bus bar 1 dnna bari wenwa neda
Sar 5A wayar bawitha karanne mcb6 bekar walatane 13 A blag top walata bawitha karanne 13A wayar neda
Mage db box eka wiring karapu kena main eken out eka aran trip ekata dena line ekata damme oba thuma dammata wada mahatha wire ekakne.. ekata kamak nadda?..
ගැටලුවක් නැ
Oba humage tele poon nambaraya mokakda?
Two core wayar ekk dB eke .MCB ekata sawikarana video ekk dannko sir..
Videos please
ජයවේවා
cb savi karaddi savi viya uthu piliwela mokakda wedi darawak ganna mcb eka mulatada agatada enna oni
එහෙම ගැටලුවක් නැ කොහොම සවිකලත්
Podi අකුණක් gahuwat trip eka off wenne ai .plz help me
Single phase විදුලි සැපයුමකට භාවිතා කළ හැකි උපරිම ඇම්පියර් ගණන කීයද? විදුලිබල මණ්ඩලයෙන් විදුලි සැපයූම ලබා දීමේදී distribution box එකේ තිබෙන circuit breakers වලට අදාල ඇම්පියර් වල මුළු එකතුව අනුව ලබාගෙන ඇති විදුලි සම්බන්ධතාවය ප්‍රමාණවත්දැයි පරීක්ෂාකර බලනවාද? තෙකලා විදුලි සැපයීමක් ගත යුතු වන්නේ කොපමණ ඇම්පියර් ප්‍රමාණයක් ඉක්මවූ විට ද?
හොද ප්‍රශ්නයක් හැමොටම දැනගන්න හෙට පොඩි video එකකින් කියලා දෙන්නම්.
යටින් සවිකරන ඒවා teyenawada.
Oyage site wala wedata gannawa nm kiyanna math asai weda igena ganna
Main swich eke idala trip ekata suply eka deemedi භාවිතා kala yuthu වඩාත්ම සුදුසු vayer eka mkdd
ගෙදරක තියෙන bulb ගාන plug ගාන අනුව යොදන්න ඕනි breker (MCB)එක කෝමද calculate කර ගන්නේ..
මේක බලන්න ruclips.net/video/LgdvLAKZ15Q/видео.html
Breakers daanne Amp gaana wedi eke indan adu ekatada?
එහෙම ගැටලුවක් නැ. ඔයා කැමති විදියකට දාන්න
👌
Holder eka langin short unata breaker eka off une naha.hethuwa mokakda?
Holder එක ලගින් short විම ගොඩක් දුරට අඩුයි. මම හිතන්නෙ වයර් බුරුල් නිසා පොඩ් විදුලි ධාරාවක් පිටවෙනවා වෙන්න පුළුවන්. වයර් ටික තද කරලා බලන්න.
Colour eka waradi mekee wire walaa
Electricity board එකෙන් ගෙදරට දීලා තියෙන වයර් එක කොහොමද DB එකට සෙට් කරන්නේ කියලත් විඩීයෝ එකක් දාන්න අයියේ.
Video please
ස්ලැබ් එකක Pipe laying කිරීමේදී DB බෝඩ් එකට, මනුකියවුමේ සිට වෙනම Pipe Line එකක් ගේන්න බැරි අවස්ථාවකදී (විශෂයෙන් කුඩා ස්ලැබ් වල ක්‍රොස් වෙන් නැතුව ගන්න අමාරු අවස්ථාවල) වෙනත් වයර් යන Pipe Line එකක් සමග ප්‍රධාන වයරය ගේන Line එක ක්‍රොස් උනොත් (Junction box මගින්) ලොකු ගැටලු ඇතිවෙනවාද ?
නැවත කෙටියෙන්ම කිව්වොත්, ප්‍රධන වයරය ගේන Pipe line එක නිදහසේම DB එකට ගෙන්න ඕනද නැත්නම් Junctions තිබ්බට අව්ලක් නැද්ද? ස්තූතියි!
වෙනම ගන්නවනම් හොදයි.
බස් බාර් එකට විතරද? එන ඒත් වයර් ඔක්කොම සවිකරන්නෙ ටිප් මේන් සවිකරන්නෙ නෑ නේද ?
නැ
ඇත්තටම ඔබතුමාගෙ විඩියෝ බලල නොදන්න බොහෝමයක් දැනගත්ත තවමත් episode එකින් එක බලන ගමන් යින්නෙ ඔබතුමා අලුතින් විඩියෝ කරන්නේ නැද්ද මම දැනට ඉන්නෙ ඔමාන් වල මට සෝල සියිස්ටම් එකක් කරගන්න ඔනි ඔබතුමා එසම්බන්ද වැඩ කරනවද මට ඔබතුමා සම්බන්ද කරගන්න පුලුවන්ද ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව👍
දිගටම ඉන්න වීඩියෝ ගේනවා
බොහෝම ඉස්තුති ඔබතුමාට මගේ අදහසට අදහස දැක්කුවට මට ඔබතුමා සම්බන්ධ කරගන්න no 1 දෙන්න පුලුවන්ද ඔබතුමාගෙ fb එකක් තියෙනවනම් මට නම සදහන් කරන්වද කරදරයක්නම් සමවෙන්න
Bakara wala ytin danne nha anka tibunoth
විදුලි මීටරේ ඉදන් මීටර්7 ක් වගේ දුරකින් db එක ගෙදර මැද බිත්තියක සවි කලාට කමක් නැද්ද
ගැටලුවක් නැ. සමහර අවස්තාවල එහෙම කරන්න සිදුවෙනවා .
කිසිම ගැටළුවක් නැ ඒකට
❤❤❤
👍👍👍
සර් පුරුදු වෙනකොට ෆෙක්සිබල් වයර් වලින් කරල පුරුදු උනාට කමක් නැද්ද wirig වයර් ගොඩක් ගනන් නිසා
එපා දරුවො ලෝඩ් එක වැඩි උනොත් ගිණිගන් පුළුවන් . පුරුදු වෙනකොට හරියට පුරුදු වෙන්න
@@BrightFriendchannel බොහොම ස්තූතියි සර් ගොඩක් පින් 🥰
සර්, බෙදා හැරීමේ පුවරුවට සියලුම බේකර් ඇම්පියර් 16 න් දැම්මට කමක් නැද්ද?
එපා. ලයින් එකකින් එලියට ගන්න ධාරාවට ගැලපෙන බේකර් දාන්න
@@BrightFriendchannel සර් එහෙම දැම්මොත් කරන්ට් එක වැඩිපුර පිච්චෙනවද?
@@DC-bp4ot නැ ඒක ලොකු ගැටලුවක් video එකකින් කියලා දෙන්නම්
@@BrightFriendchannel හොඳයි සර්.
Niwasa Waiting iwarakaralada sir bedaharima poruwa waiting karanne
ඔව්
❤
තටිටු තුනක නිවසක තටිටුවෙන් තටිටුවට වෙනවෙනම...මෙින් ..ටිප්.බෙිකර් සවිකරන්න ඔනද නැත්නම් එක ක් ඇතිද
මේන් එකක් ඇති . අනෙත් ඒවා ගැලපෙන විදියට දාන්න. ගොඩක් පොයින්ට් භාවිතා වෙනවනම් ත්‍රිපේස් කරන්න වෙයි
Perfect..want more
Sure stay continue...
බස් බාර් 1 උඩින් සවි කලොත් ගැටලුව කුමක් ද?
සවිකරලම බලන්න
N බාර් එකට කරන්ට් එක එන්නෙ ඇයි
ඒකට කරන්ට් එක එනවනම් තමා ගැටලුව දරුවෝ...
උඩ තට්ටුවකට මේන් ලයින් ගන්නේ කොහේ ඉඳලද?
යට තට්ටුවෙන්
සර් මුලු ගෙදරටම එකම නිව්ටල් වයර් එකක් ඇද්දට කමක් නැද්ද
එහෙ එපා ලෝඩිඩෙක වැඩි උනාම වයර් උනුවෙනව
😍😍😍🙏🙏🙏
බල්බ් 5කට 10A breaker එකක් දාද්දි කොහොමද switch 5n එන Live වයර් 5 එකම breaker එකට හයි කරන්නේ.
කවුද කියන්නෙ බල්බ් 05කට 10A බේකර් දාන්න කියලා
@@BrightFriendchannel 100w බල්බ් 5ක් use කරද්දී 500w/230V=2A ...නිසා මට දැනගන්න ඕන.අඩුම තියෙන්නෙ 10A breaker නිසා කොහොමද use කරන්නේ කියලා .
Athakota මහත්තයෝ kussiyata wage danawanam mokakda danna ona bekare fij aka ahema thiyana nisa
13A සහ 15A වර්ග දෙකෙන්ම දාගන්න
Athakotaaka kussiyata bekar dekak danna onada
@@සිවිලිමවැහිපිලිඉන්ටර්ලොග්ගල් මේ විඩියෝව බලන්න. ruclips.net/video/LgdvLAKZ15Q/видео.html
stuti
ස්ර් ඊලගට මොකක්ද කියල දෙන්නෙ
මට තියෙන ගැටළුවක් වන්නේ අර්ත් වයර් එක බෝඩ් එකේ කිසිම උපාංගයකට සම්බන්ධ නැතිව පරිපථය වැඩකරන්නේ කොහොමද කියන එක
@@darshanakarunarathna408 අර්ත් එකෙන් වෙන්නේ විදුලිය කාන්දු උනාම පොළවට යන එක... එතකොට ට්‍රිප් එකෙන් ගිය විදුලියට වඩා අඩු විදුලියක් ආයේ ට්‍රිප් එකට එන්නේ ඒ අසමතුලිතබාවය නිසා ට්‍රිප් එක ඕෆ් වෙනවා 🙂
Thanks sir