Those ice cream containers are made for one time use. This kind of containers are highly cancer caused. Better to use glass or stainless steel containers. Or use steamed banana leaves just like we pack our lunch packets. But not only ice cream containers, but all the plastic products. Thank you very much for your valuable tips.
Murunga kola walata ahaara wala sara makenne naa.sara wadi wenawa honde.seethala ahaara ushna kara gannai murunga kola damanne.murunga kola udhna adika ahaarayak ne
ඇත්තමයි නොදන්නා ගොඩක් දේවල් කියලා දුන්නා . Thank you so much ඉදිරියටත් බලාපොරොත්තුව ඉන්නවා .
❤️❤️👍
මං chikenහදන්නෙ එහෙම .
සැමන් හදද්දී අල ටිකක් දාලා හදන්න .මාරම රසයි...
ගොඩක් දේවල් දැනගත්තා thanks
ගොඩාක් ස්තුතියි ගොඩාක් වැදගත් ❤❤❤❤
❤️❤️
Thank you.hoda idea tikak.ali pera idenna danakota anik palathuru ekka mix karala thiyannako ikmanata idenawa.
👍👍
ඔයාගෙ කටහඩට ආසයි මං..❤❤ උයන්න නම් දන් නෑනෙ
💝💝
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
වටිනා කරුණු ගොඩක් කියලා දුන්නා ❤
💝💝
Those ice cream containers are made for one time use. This kind of containers are highly cancer caused. Better to use glass or stainless steel containers. Or use steamed banana leaves just like we pack our lunch packets. But not only ice cream containers, but all the plastic products. Thank you very much for your valuable tips.
ඔක්කොම හොඳඊ ප්ලාස්ටික්
ඉදිඅප්ප වට්ටි නම් මම අහලා තියෙන්නේ තැම්බෙනකොට
නරකයි විසඊ කියලා, ටිකක් ඒ ගැන හොයල බලන්න
Ow..💯☑️
Aniwaryen😊
ඇත්තටම ගොඩාක් වටිනා අදහස් ටිකක් .නියමයි 👌👌👌 .ජේසු පිහිටයි !❤❤
❤️❤️❤️
ඒක නම් ගොඩක් වටිනවා
මේ වගේ තව video ඕන
❤❤❤❤❤
හෙට තව එකක් දාන්නම්
Ane puluwan nam elawalu uyana recipe tikak genna karawala hodi hadana widiya ehema recipe ekakuth genna oyage recipe harima watinawa...bohoma sthuthi...🙏🙏🙏
ගොඩක් එලවලු වර්ග හදන් රෙසිපි දාල තියෙනවා .කරවල හොදිත් දාල තියෙනවා .හොයාගන්න බැරිනම් කියන්න ලින්ක් එක දාන්නම්
Ane mata hoyaganna ba karawala hodi hadana eka
@@sukidias875 කරවල හොදි👇
ruclips.net/video/t6ECDbhYmI4/видео.htmlsi=iP2OwnscuZWz8WVV
Harima watinawa. Thanks
මාත් චිකන් හදන්නේ ඔය විදියට හරිම රසයි
Video eke tiyena saman curry eke recipe eka dennako..
Thank you so much නංගී 😮
Fridge eke thiyanna ona eie miss?
ස්තුති ඔයාට බුදු සරනයි 💐
තෑන්ක්ස් නංගි ගොඩාක් වටින වීඩියෝ එකක් ❤❤❤❤❤❤
❤️❤️
Murunga kola walata ahaara wala sara makenne naa.sara wadi wenawa honde.seethala ahaara ushna kara gannai murunga kola damanne.murunga kola udhna adika ahaarayak ne
කාලෙකින් වීඩියෝ එකක් දැක්කෙ ❤️
බබා ලැබෙන්න හිටිය කාලෙ වීඩියෝ දැම්මෙ නෑ වැඩ්‍ය
Oya kohenda nangi kos ganne?Math Maleysia inne kl wala.mehe kos hoyaganna hari amarui
Godak watinawa me video eka 😊 mata akki hadana seman eke resepiya dannako
සැමන් hdpu recipe eka dannako
💝.ruclips.net/video/bUhY467YxzU/видео.htmlsi=xKfN-lkZxj8sLv7o
ruclips.net/video/tuzyjzClAC4/видео.htmlsi=JWudvAlhHvgvt6PK
බොහොම ස්තුතියි .
❤️❤️
ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි රත් වෙන කොට ...කැන්සර් වලට හේතුවක් ලු.වේවැල් ඒවා හොඳයි නේද
ස්තුතියි 🙏🏻❤️
Thanku dr.❤❤❤
❤️❤️
ස්තූතියි ගොඩාක්
මමත් ඉදි ආප්ප හදන්නෙ, චිකන්, කුරක්කන් රොටි හදන්නෙ ඔය විදියට තමා..
Plastic හොඳ නෑ ඉඳිආප්ප වට්ටි වෙනස් කර ගන්න.
Thanks dr
Thank you ❤
Thank you
Thank you akke
Thank you akke ❤
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.thanks oyata❤
❤️❤️
Salmon ekata kankun dalath rasa athi
Thanks ❤
Thanks oyata
A unata plastic dawal baveta karana hoda nh kama hadanawa waga awath danuvath karana
👍👍
වට්ටක්කා මදය hendakin surala ගත්තාම hodata මදය ewath karaganna puluwan neda akke...
අනේ ඔව්නේ.ස්තූතී කීවට❤️
@@rasarahasa1003 😍🤩
Super ❤️
කොස් ටික තියෙන්නෙ ප්‍රිජ් එකේ උඩ කොටසෙද
Ou
Happy Birthday good life
❤❤❤❤❤
කුරක්කන් රොටී හදනකොට පාන් පිටි දාන්න ඕන නැ නේද නංගි❤
අද මගේ Birthday එක ❤
Happy birthday dr🎉🎉🎉❤❤
@@ShanikaMadurawala-xe1pn ❤️❤️
Happy birthday 🎉❤💐🎈
@@prasadiniKapukotuwa7755 ❤️❤️
වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ❤️❤️
ඉදිආප්ප වට්ටි ප්ලාස්ටික් හොද නෑ නේද
👍👍👍👍👍👍
❤❤❤❤
godak vatina viedio1k❤
❤👍
ප්ලාස්ටික් එපා අනිත්වා ❤
ප්ලාස්ටික් ඉදිආප්ප තට්ටු පාවිච්චි කරන්න එපා.
❤🎉🎉❤
Plastic watti wala indiappa hadanna honda na ...kauruwath ekanam karanna epa.cancer karakayak .plastic rathkarannama honda n.a. ...paw ...
Plastic String hoppers punnets. Surprising.😮 As for me I Don't use.why do you want to 2:42 show these ?? Think about people who are following you.
ඔයා හොඳයි හැබැයි කතා කරන්නේ කාට හරි බයෙන් වගේ රහසින් .
👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖r
ප්ලාස්ටික් භාවිතය නතර කරන්න.
ගෙවල් වල කොච්චර ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනවද..ඉතින් ඇයි මේ ඉදිආප්ප වට්ටියකට මැරෙන්න හදන්නෙ..තුන් වේලම ඉදියාප්ප කන්නෙ නෑනේ පිලිකා හැදෙන්න..කඩවල් වලින් ගිහින් ඕන එකක් කන්න හොදයි.කොහොම හදනවද දන්නෙ නෑ.කවුරු හරි මොනවා හරි කියලා දුන්නම ඕනේ දේ විතරක් අරගෙන පාඩුවේ ඉන්න.ඇද හොයන්නෙ නැතුව.
😢
Math hithuwe eka thama.puduma මිනිස්සු
💝👍
වටිනාකම කියන්න බෑ
ප්ලාස්ටික් ඉදිආප්ප තට්ටු ගන්න එපා
ඔබ වටිටක්කා වල අයින් කරන්නේ ගුනම කොටස.ඔය මදයේ හුඟාක් විටමින් තියනවා .
වෙන්න ඇති.ඒත් මදේ තියෙද්දි කල් තියාගන්න බෑනේ නරක් වෙනවා.හොදට අහන්න එයා කියන්නෙ කල් තියාගන්න ක්‍රමයක් මිසක් එවලෙට උයන විදියක් නෙවේ. හැමදේකම වැරැද්දක් හොයන්න එපා නේද
අර හාල් එකට උතු.වතුර දැම්මාම බත්.ඇට වල ඇලෙන ගතිය වැඩි ..🙄
මෙයගෙ tips ප්ලාස්ටික් තට්ටුව වලින්ම ඉවරයි .👎👎👎👎
❤❤❤❤❤
❤❤
Thank you
You're welcome
Thank. You