කුණ්ඩලිනි ශක්තිය භාවනා හා වැරදි මත | අවුරුදු 15 ක අත්දැකීම් තුලින් Kundalini Chakra Meditation

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 124

  • @KundaliniYogaSrilanka
    @KundaliniYogaSrilanka  5 месяцев назад +7

    කුණ්ඩලිනි ශක්තිය පිළිබඳවත් සුක්ෂම ශරීරය පිළිබඳවත් ලංකාවේ පළමු වරට හෙළිකරමින් කල මේ පැහැදිලි කිරීම තවත් කෙනෙකුට දැකීමට share කර සමාජයේ ඇති වැරදි වැටහීම් නිවැරදි කරන්න ඔබත් දායක වෙන්න... ❤🕉🙏

  • @maheshikaiddawela3997
    @maheshikaiddawela3997 2 месяца назад +2

    මට මේ ගැන පිලිවෙලට ඉගෙන ගන්න ඕනි. විශේෂයෙන් භාවනා ගැන ඉගෙන ගන්න ඕනි. මේ ගැන තවත් තොරතුරු බලාපොරොත්තු වෙමි.❤️🙏

  • @IndiPriyadarshani
    @IndiPriyadarshani 6 месяцев назад +8

    ඔබගෙ කතාව සත්‍යයක්. එය තනිව වඩන්නට හකි තම සසරෙ පුරුද්දක් මත තමන්ට ලබෙනු මහා ශක්තියක්.

  • @නිර්වානමග
    @නිර්වානමග 6 месяцев назад +3

    උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..🙏🙏🙏☸️💜️

  • @tharindusenadeera7648
    @tharindusenadeera7648 6 месяцев назад +3

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පින්!!❤❤
    මා ඉදිරියේ දී ඔබතුමාගෙ බ්ලොග් අඩවියේ ලිපි අනුව කුණ්ඩලීනී භාවනා කිරීමට බලාපොරොත්තු වෙන් සිටියේ. මේක ඇත්තටම මට වටිනවා.

  • @romanmorales3325
    @romanmorales3325 6 месяцев назад +3

    Very good myth busting.
    Debugging the errors.
    Respect ❤

  • @billymona416
    @billymona416 Месяц назад +1

    Oba ta veradee etha.
    Hariyata soyaa balanna.
    Lovehi mulma
    Kundalinee guruvarayaa
    Hela deepayehi sita ethi
    “ Siri Bogarnaatha “ irshi
    Thumaa,,❤️
    Ethumaage Golayek UNu “ baab jee “ irshi thumaa
    Thamai Indiana ta me
    Kundalini Kramaya handunvandee thibenne,
    In pasuva i Eya “ Veda grantha” valata ethul vee thibenne, ❤🙏🏽

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  Месяц назад

      @@billymona416 ලෝකෙ ඔක්කොම මුලින් කලේ ලංකාවෙ කියලා බොරු බේගල් ගහන රාවන බේගල් කාරයන්ගෙ බොරු එහෙම්පිටින් ගිලින්න කලින් ඒවායෙ මුලාශ්‍ර තමන් අධ්‍යනය කරලා හොයලා බලන්න

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 2 месяца назад

    ස්තුතිය !!!"🙏🙏❤️❤️❤️

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 5 месяцев назад

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @slarchitec
    @slarchitec 4 месяца назад

    ඔබතුමාට ගොඩක් පින්.

  • @ashokpuwakpitiya
    @ashokpuwakpitiya 6 месяцев назад +1

    ගොඩක් වටිනවා ස්තුතියි 🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 месяцев назад

    Bohoma sthuthi danweth kalata

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 6 месяцев назад

    බොහොම ස්තුතියි

  • @godofkings4366
    @godofkings4366 4 месяца назад

    Sir obathumata awadi karanna puluwan unada. Matath oni thawa dengnna

  • @PathmaMahananama
    @PathmaMahananama 5 месяцев назад

    Teruwan saranai 🙏

  • @මොකක්දමේ
    @මොකක්දමේ 20 дней назад

    17:54 පරිප්පු රාමුව 😅

  • @PoojiMushroom
    @PoojiMushroom 21 день назад

    යෝගී තුමනි...........මට ඔබ තුමාව බෑහෑ දකින්න බැරිද .........ඔබ තුමට පිං සිදු වෙනවා මට අවස්තාවක් දෙන්න........ඔබ තුමා ඉන්න තැනට මම එන්නම් යෝගී තුමනි.....

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  21 день назад

      @@PoojiMushroom facebook page එකට ඕනම දෙයක් එවන්න පුලුවන්

  • @Malli_Baba
    @Malli_Baba 6 месяцев назад

    Hi

  • @Aura-vm5uo
    @Aura-vm5uo 5 месяцев назад

    Kundalini wasiime margaya mula sita aga dakwa video magin kiya dena men who llaa sitinawa

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад +1

      @@Aura-vm5uo ඒ ගැන විඩියො ඉදිරියේදි පලකරනවා

  • @Rasika-h9y
    @Rasika-h9y 6 месяцев назад

    🙏🙏🙏

  • @Nadeeka-us7fr
    @Nadeeka-us7fr 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @Viewofmine1
    @Viewofmine1 6 месяцев назад

    ❤❤❤

  • @mrunknown7882
    @mrunknown7882 5 месяцев назад

    🙏❤️

  • @warunafernando6787
    @warunafernando6787 6 месяцев назад +2

    යමක් දැනගන්න tp නම්බර් එකක් දාන්න පුළුවන්ද ස්තුතියි...

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  20 дней назад

      @@warunafernando6787 facebook page එකට මැසේජ් කරලා ඕනිම ගැටළුවක් විසදගන්න පුලුවන්

  • @funnysl8695
    @funnysl8695 5 месяцев назад

    සැබෑ දියුණුව තිබිල තියන්නේ මෙතන නෙවවිද දැන් මොන diunuwwkda මේක තමා රහස අච්චර අමාරු niramana කරන්න 😅

  • @LalindraJayasinghe
    @LalindraJayasinghe 6 месяцев назад

    ඔබතුමාගෙන් කුන්ඩලීනි භාවනාවක් හැදෑරීමට පුලුවන්ද? ඔබතුමා නිවරදියි කියනා , භාවනාව තුලින් ධ්‍යාන වඩනා අයකුට කලහැකි භාවනාව කුමක්ද? සහස්‍ර චක්‍රයට ඉහළින් තව චක්‍ර පිහිටනවාද ? දැනෙන්නේ මොන විදිහේ අයටද? කරුණාකර පහදන්න. ඔබ නිර්වාණ අවබෝධය ලබත්වා!

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад

      ඉදිරියේදී නිවැරදි කුණ්ඩලිනි භාවනා කීපයක් ගැන වීඩියෝ පලකරන්නම්
      ධ්‍යාන වැඩිම හා කුණ්ඩලිනි වැඩිම දෙකම එකට කිරීම සුදුසු නෑ. දෙකෙන් එකයි එකවරකදී කරන්න ඕන. දෙකම වෙන වෙනම ප්‍රගුණ කලාට පස්සේ දෙකම එකට කිරීමේ වරදක් නෑ.
      සහශ්‍රාර චක්‍රයට ඉහලින් චක්‍ර නෑ. ශරීරයෙන් එළියේ චක්‍ර තියෙනවය චක්‍ර 108 තියෙනවය ආදී විවිද මත පල කරනවා විවිද අය. නමුත් කුණ්ඩලිනි චක්‍ර 7 යි තියෙන්නේ

    • @LalindraJayasinghe
      @LalindraJayasinghe 6 месяцев назад

      ස්තුතියි ඔබතුමාට, මුණගැසී භාවනා කමටහන් ලබාගත හැකිනම් අගේ කොට සලකනවා.

  • @cinemafairyland441
    @cinemafairyland441 6 месяцев назад +1

    කය ගැන සිහිය පිහිටුවා ගෙන භාවනා කරන කෙනෙකුට කයේ සැහැල්ලු බවක් දැනී ටික වෙලාවක් යනවිට හෘද ස්පන්දන ශබ්දය දැනෙන්නට පටන් ගැනීමත් සහ ක්‍රමයෙන් හෘද ස්පන්දන වේගය වැඩිවෙමින් දැනෙනවා යැයි පවසන්නේ කුමන හේතුවක් නිසාද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      හිත සන්සුන් වෙනකොට සාමාන්‍ය මනසට නොදැනෙන සන්වේදන පේන්න දැනෙන්න ගන්නවා

    • @cinemafairyland441
      @cinemafairyland441 6 месяцев назад

      @@KundaliniYogaSrilanka ස්තූති ඔබට. එසේ නම්,
      කයේ ඇතිවූ සැහැල්ලු භාවය කෙරෙහි සිත යොමු කරමින් සිටීම තුලින්ම එය අභිබවමින් හෘද ස්පන්දන ශබ්දය දැනෙන අයෙකුට භාවනාවේ දිගටම යෙදී සිටීමට අවශ්‍ය නම් සිත යොමු කිරීමට උත්සාහ ගත යුත්තේ කුමන අරමුණ කෙරෙහිද? ( හෘද ස්පන්දන ශබ්දය වේගවත් වී දැනීම නිසා කයේ සැහැල්ලු බව කෙරෙහි සිත යොමු කර ගෙන සිටීමට එය බාධාවක් සේ දැනෙන බව පවසයි නම්. )

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      @@cinemafairyland441 මුලින්ම සිහිය පිහිටවාගෙන හිටියෙ කය ගැන නම් ඒ ගැනමයි එකදිගට සිහිය තියාගන්න ඕන
      කයේ සැහැල්ලුව ගැන හෝ හෘදස්පන්දනය දෙකෙන් එකක් ගැනවත් නෙවෙයි
      ඒවා ගැන හිතිමෙන් වෙන්නෙ ආපහු හිත සාමාන්‍ය තත්වයට පත්වෙන එක
      වැඩිය හොදයි ඔය මට්ටමට ආවට පස්සෙ ආනාපානසති වගේ ධ්‍යාන ලබන්න පුලුවන් අරමුණක් මෙනෙහි කරන එක
      කය ගැන සිහිය තියාගැනිමෙන් ඔය මට්ටමට වඩා උඩට සමාධිය දියුනු කරන්න බැ

    • @cinemafairyland441
      @cinemafairyland441 6 месяцев назад +1

      @@KundaliniYogaSrilanka ස්තූතී!!!

  • @Sakilaranmith-nf7ld
    @Sakilaranmith-nf7ld 6 месяцев назад +1

    මමත් ගොඩක් හෙව්වා කුණ්ඩලීනි ශක්තිය බලගන්වන විදිය හෙව්වා ඒත් මට ඒකට නිවැරැදි මාර්ගයක් හම්බුනේ නෑ මම තාමත් හොයනවා පුලුවන් නම් කියන්න ඒ සදහා අප කළයුත්තේ කුමන භාවනාද හා පිලිවෙත්ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +3

      මම ඉදිරියේදි ඒ ක්‍රම විස්තර කරලා විඩියො මාලාවක් දානවා

    • @funkids3665
      @funkids3665 5 месяцев назад

      Math hoyanawa.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад

      @@funkids3665 ඉදිරියේදී වීඩියෝ මාලාවක් දානවා
      චැනල් එක subscribe කරලා තියන්න

  • @PippigeLokaya
    @PippigeLokaya 6 месяцев назад +2

    කොහොමද හරියට කරන්නෙ කියලා වීඩියෝ දාන්න . Please.. තවම හරියට හොයාගන්න බැරිවුණා. මම යෝග කරනවා. භාවනා කරනවා. ප්‍රාණයාමත් කරන්න ඉන්නෙ. තවම පටන්ගත්තෙ නෑ.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      ඉදිරියේදි විඩියො දානවා

  • @ChanakaPrtyasanka
    @ChanakaPrtyasanka 4 месяца назад

    ❤❤🙏🙏

  • @h.hsriyani7793
    @h.hsriyani7793 6 месяцев назад +1

    ඔබතුමා මේභාවනා පුහුණු කරන තැනක් තියෙන්වද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      දැනට කරන්නෙ නැ

    • @thilinapadmathilake5178
      @thilinapadmathilake5178 4 месяца назад

      අපි එදා ඉදන් බලන් ඉන්නවා ඔබ තුමා ආරම්භ කරන කල්

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  4 месяца назад

      @@thilinapadmathilake5178 මගේ lifestyle එක යෝගාශ්‍රමයක යෝග ඉගැන්වීමට වඩා වෙනස්. මම සාමාන්‍ය ජීවිතේ ඉන්නෙ සාමාන්‍ය විදියට. මම දැන්ම යෝග උගන්වන lifestyle එකට යන්න කැමති නැ. ඒකයි කල් යන්නෙ.
      ඒ උනාට දන්න ඒවා ටික කියලා දෙන්න උවමනාවකුත් තියෙන නිසා බ්ලොග්‍, විඩියො වලින් හරි කියලා දෙන්නෙ

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 5 месяцев назад

    Astral body කියන්නේ මොකක්ද ?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад

      මම ඒ ගැන සම්පුර්ණයෙන් විස්තර කරලා තියෙනවා මේ විඩියෝ එකේ සුක්ශම ශරීරය කියන කොටසෙ

  • @buddheeparandew529
    @buddheeparandew529 6 месяцев назад +1

    තෙවන ඇස විවර කර ගැනීමෙන් පසුව එය පවත්වා ගන්න කුන්ඩලිනි භාවනාව ද කරන්න ඕන නැත්තම් තෙවන ඇස භාවනාව ද ? ගුරුතුමනි

  • @buddheeparandew529
    @buddheeparandew529 6 месяцев назад +1

    ධ්‍යාන ලබාගෙන තෙවන ඇස කුන්ඩලිනි ශක්තිය අවධි කරන්න පුලුවන් ද?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      ධ්‍යාන වලින් තෙවන ඇස අවදි කරන්න බැ
      හැබැයි ධ්‍යාන තිබීම ලේසියක්

    • @buddheeparandew529
      @buddheeparandew529 5 месяцев назад

      එහෙනම් ධ්‍යානයෙන් මිදිලා නේ කරන්න ඕනා

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад +1

      @@buddheeparandew529 ඔව්
      කොහොමත් ධ්‍යානය තුලදි වෙන දේවල් හිතන්න බෑ
      ඉර්ධි වලට උනත් අධිශ්ටාන කරන්නෙ ධ්‍යනයෙන් අවදිවෙලා

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 6 месяцев назад +3

    ආර්ය හාවනා . ලෝකෝත්තර දැහැන් වඩන කොට නිකන්ම කුන්ඩලනී අවධි වෙනවා. චක්‍ර අවධි වෙනවා නේ. අමුතුවෙන් කරන්න දෙයක් නෑ නිවන් ශාන්තියට හිත තියල වඩන්න. ආර්ය කර්මස්ථාන . දැහැන් නිකන්ම වශී වෙනවා නේ..

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      නෑ ඒක සම්පුර්නයෙන් වැරදි මතයක්
      ආර්ය භාවනා කලාට නිවන අරමුනු කලාට කුන්ඩලිනිය අවදි වෙන්නෙ නැ

  • @ourheart1349
    @ourheart1349 6 месяцев назад +2

    ගොතය නැතිකර ගැනීමට භාවනාව උපයෝගී කරගත හැකිද ???

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      කෙලින්ම බලපාන ඒවානම් නැ.
      හැබැයි එකදිගට කාලයක් බාවනා කිරිමෙන් සුව වෙන්න ඉඩ තියෙනවා.
      අවුරුද්දක් දෙකක් එකදිගට කරන්න ඕනි
      ආනාපානසති වගේ සමත බාවනාවක්.
      බාවනාව කරලා ඉවර වෙලා විනාඩි 10ක් විතර ගොත නොගසා කතා කරන්න උත්සහ කරන්න හෙමිට.
      එහෙම අවුරුද්දක් විතර කරන්න ඕන
      ඊට අමතරව යෝගාසනයක් තියෙනවා සිංහාසන කියලා
      ඒක දවසට විනාඩි 5-10 වගේ හැමදාම කරන්න.
      මම හිතන්නෙ තව දිවට කරන exercises වගේ දේවල් හා physiotherapy ප්‍රතිකාර ඒවත් ඇති. ගුගල්/ යුටුයුබ් සර්ච් කරලා බලන්න ඒවා මිට කලින් හොයලා නැත්තන්

    • @ourheart1349
      @ourheart1349 6 месяцев назад

      බොහොම ස්තූතිය ඔබතුමාට 💖☸️

  • @MaliPerera-bv9dp
    @MaliPerera-bv9dp 6 месяцев назад

    Panthi thiyanewade

  • @Malli_Baba
    @Malli_Baba 6 месяцев назад +1

    ඉක්මනින් මේ ප්‍රතිපල ගන්නෙ කොහොමද ? ගුරුවරු ඉන්නවද මෙහෙ 🤔ඉන්නවනම් ඒ කව්ද ? කොහොමද එයාලා හම්බෙන්නෙ?

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      කිසිම භාවනා ක්‍රමයකින් ඉක්මන් ප්‍රතිපල ලබාගන්න බැ
      ඉවසීමෙන් කාලයක් ප්‍රගුණ කරන්න ඕනි

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад

      යෝග ඉගැන්විම කරන ⁣අති බහුතරය කුන්ඩලිනි බාවනා අත්දැකිම් රහිත අය බව තමයි මම දන්න කරුණ
      ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හැමතැනම එහෙම තමයි
      ගුරුවරු හම්බවෙන්න නම් කරන්න ඕනි තමන් තනියෙන් සරල බාවනා කරන්න පටන් ගැනිම
      හා විවිද ගුරුවරු ගාවට ගිහින් ඉගෙනගැනිම
      හා දැනුම වැඩි කරගැනිම
      එහෙම කාලයක් කරනකොට නියම ගුරුවරු ඉබේම මුනගැහෙනවා

    • @Malli_Baba
      @Malli_Baba 6 месяцев назад

      @@KundaliniYogaSrilanka ඔව් ඉක්මනින් ප්‍රතිපල ගන්න බෑ තමයි ...ඒත් මේවා ප්‍රගුන කරන්න ගුරුකම් ගන්න කෙනෙක් නෑනේ......කුන්ඩලීනි භාවනා වර්ග ගැන ඒවා පටන් ගන්න විදි ගැන විස්තරයක් දාන්න පුළුවන් ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +3

      @@Malli_Baba ඒ ගැන ඉදිරියේදී වීඩියෝ කීපයක් පල කරන්න ඉන්නවා. දැනට වෙබ් සයිට් එකේ ලිපි ටිකක් පල කරලත් තියෙනවා

    • @Ruwan200
      @Ruwan200 6 месяцев назад

      ​@@KundaliniYogaSrilankaසරල භාවනා කරන කාලයේ ඒ ගුරුවරු හම්බෙනවා කියන එකනම් අත්දැකීම් ඇතිව කියන්න පුලුවන් ඇත්තක්.අත්දැකීමෙන් කියන්නෙ😮

  • @සිහින...දේශය
    @සිහින...දේශය 5 месяцев назад

    ඔබතුමා මේ භාවනාව පුහුණු කරනවා ද

  • @SadaruMex-vu9zt
    @SadaruMex-vu9zt 6 месяцев назад +1

    භාවනාව කරන්න මොන වගේ මොනවගේ භාවනා ක්‍රමයක්ද අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දැන් මෛත්‍රී භාවනාවද අනාපානසති භාවනාවද අපි කරන්න ඕනේ

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      කුන්ඩලිනි භාවනා කියන්නෙ වෙනම භාවනා වර්ගයක්.
      කිසිම සමථ භාවනාවකින් කුන්ඩලිනි ශක්ති අවදි කරන්න බැ.
      කුන්ඩලිනි චක්‍ර අවදි කරන්න වෙනම කුන්ඩලිනි යෝග භාවනා කරන්න ඕනි

    • @SadaruMex-vu9zt
      @SadaruMex-vu9zt 6 месяцев назад

      ඒක කොහොමද මොන ආකාරයෙන්ද එතකොට ඒ භාවනා ක්‍රමය කරන්න ඕනේ

    • @SadaruMex-vu9zt
      @SadaruMex-vu9zt 6 месяцев назад

      කොණ්ඩලේ ශක්තිය චක්‍රාණු හත හා සමානව ඒ හා සමානමයන් භාවනාවක්ද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      @@SadaruMex-vu9zt කුන්ඩලිනි භාවනාව කරන විදිය ගැන ඉස්සරහට විඩියෝ කිපයක් පලකරනවා

    • @SadaruMex-vu9zt
      @SadaruMex-vu9zt 6 месяцев назад

      වීඩියෝ එකක් දැම්ම ගමන් කියන්නම්

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 6 месяцев назад

    ප්‍රානායාම ගැන වීඩියො එකක් කරන්න පුලුවන්ද ...ගන දෙවියන් ගැනද වීඩියො එකක් බලාපොරොත්තු වෙමි🙏🙏🙏

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 5 месяцев назад +2

    මගේ මතය නම් කුණ්ඩලිනි දරා ගැනීමට ශරීරය සුදානම් කල යුතු වෙනවා

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад +1

      සාමාන්‍යයෙන් එහෙමයි
      නමුත් භාවනාව පුරුදු කරන ක්‍රමවේදය සකස් කරන්න පුලුවන් විදි තියෙනවා.
      ඒ විදියට කරද්දි භාවනාව මගින්ම ටික ටික ශරීරය කුන්ඩලිනිය දරාගන්න හුරු වෙන විදියට සකස් වෙනවා

  • @Ruwan200
    @Ruwan200 6 месяцев назад +1

    කුණ්ඩලනී භාවනා කරන්නෙ නැති කෙනෙක් ඕම් ශබ්දයට සවන් දුන්නාට කමක් නැද්ද.(මෙම නාලිකාව පවත්වාගෙන යන blog එකේ ලිපිය මම කියෙව්වා.එහෙම සවන් දුන්න විට අපට වෙනත් ප්‍රයෝජනයක් තියෙනවද?)

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      කමක් නැ
      Headphones වලින් අහනවා නම් සද්දෙ අඩුවෙන් දාලා අහන්න
      ඕම් ශබ්දයට හිත එක්තැන් වෙනවා සමහර අයට

    • @Ruwan200
      @Ruwan200 6 месяцев назад

      @@KundaliniYogaSrilankaබොහොම ස්තූතියි🙏🙂

  • @S.bandara-zp2rv
    @S.bandara-zp2rv 6 месяцев назад +1

    🕉🧘🪷💎💎💎🙏🙏🙏🕉

  • @himashadeneth
    @himashadeneth 6 месяцев назад

    සබ්බ පාපස්ස ගාථාවෙන් භාවනා කරන්නේ මං..ඒක හොදයි නේද

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад

      සබ්බ පාපස්ස හෝ වෙනත් ගාතාවකින් කුන්ඩලිනිය අවදි කරන්න නම් බෑ
      ඒ වගේ දේවල් හෝ සමත භාවනා කුන්ඩලිනි ශක්තියට අදාල නැ

    • @himashadeneth
      @himashadeneth 6 месяцев назад

      ස්තුතිය ඔබ තුමාට..කුණ්ඩලී භාවනාව හුස්ම උඩට..පහලට ටික ටික නතර කරන් ඉදලා නේද කරන්නේ??ස්තුතිය

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад

      @@himashadeneth කුණ්ඩලිනි භාවනාවේදී නම් එහෙම කරන්නේ නෑ ප්‍රාණ යාම වලදී එහෙම කරනවා

  • @0__________OOO___________000
    @0__________OOO___________000 6 месяцев назад

    ruclips.net/video/uVKfAB_CN3U/видео.htmlsi=2_582uCh8q-tUsNl
    කුන්ඩලීනි ගැන හැමදෙම.

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад +1

      රන්දික ඉහල බුද්ධිමතෙක් වුනාට
      මේකෙ කුන්ඩලිනිය ගැන තියෙන ඔක්කොම වගේ වැරදියි
      ඒ වගේම මෛත්‍රි භාවනාව කරන විදියත් වැරදියි
      හේතුව රන්දික අත්දැකිමක් නැතුව කියන නිසා

  • @wordsoflove...6749
    @wordsoflove...6749 6 месяцев назад

    This most dangerous Kundalini yoga...

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  6 месяцев назад

      Why do you say kundalini yoga is dangerous?
      Have you practiced it or because someone else said it?

    • @wordsoflove...6749
      @wordsoflove...6749 5 месяцев назад

      I have been working with this unlimited power for eight years..Except a strong person cannot control this power...Please do not play with this Kundani Shakti...

    • @KundaliniYogaSrilanka
      @KundaliniYogaSrilanka  5 месяцев назад

      @@wordsoflove...6749 if you really had been working with kundalini correctly you should have been able to play with it of course.
      Ive also has been practicing kundalini for years and Ive trained others also and I have never encountered any incident to be called as dangerous if the practice was done in proper manner

    • @wordsoflove...6749
      @wordsoflove...6749 5 месяцев назад

      ruclips.net/user/shortsCDmflFZW07M?si=hew5HN3Vb_c0UVUN

    • @wordsoflove...6749
      @wordsoflove...6749 5 месяцев назад

      ruclips.net/video/9_k5TwGKmHQ/видео.htmlsi=eN0NvpJR_QOyr3YT

  • @buddheeparandew529
    @buddheeparandew529 6 месяцев назад

    🙏🙏🙏

  • @SamiraSampath-of6pk
    @SamiraSampath-of6pk 4 месяца назад

    ❤️