@@Buddihioyata me natural treatment karala wedk na... oya kandy wala tiyanawa ccc hospital kiyala privet beheth dena aayatanayk...(Net eke blanna) ekata enne specialist doctorsla witari....oyata ette skin eke hari blood wala hari problem 1k ...dan oya behet ganna doctor oyawa rawattanawa eti salli oni nisa...oya kemati nam mn e ayatanaye number 1 dennm...
Anee akee mn caroot oil ek oy kiypu widiyt dwsta deprk use kraa athhtma mge thuwala kelel hodk tibuna ath akul wala athhmi den sati 4k wge mn use kranwa ae tuwala kelek godakma adu wela pen neti trmata hodiii mn mekta krna kisima deyk netwa hitapu welwaka tmi mta hodama reslt hmbune... hrima sthutui muna wgema ath kakuluth prt wela... ae wgema oyge me kofi pak scrb mn trmth use krnwa ae nissa me facial aken hodama hoda reslt lebenwa kiynna mn dnnwa... oyage tretment nissa den mta loku wensk tiyenwa hemadamath oy ekk ardren innwaaa ardareiii goddkkk😘😘😘😘😘
adareii godak... mata harima sathutui... thanks results kiwwata nangi... parissamen inna 😘😘😘
akki apita adare araksha karagannath karmayak kiyannako
akki mama oyage kopi sathkaraya kala mata athtatama petipala labuna
@@Buddihioyata me natural treatment karala wedk na... oya kandy wala tiyanawa ccc hospital kiyala privet beheth dena aayatanayk...(Net eke blanna) ekata enne specialist doctorsla witari....oyata ette skin eke hari blood wala hari problem 1k ...dan oya behet ganna doctor oyawa rawattanawa eti salli oni nisa...oya kemati nam mn e ayatanaye number 1 dennm...
@@Buddihi sorry hode...mn hituwe akka kenk kiyla...ok aiye pehedili....family eke wena katawth naa kiyanne meke jaana walin ena ledk newei..e kiyanne me lede aniwaa hoda karanna puluwn....wede kiynne oya hariyatama hoya ganna oni mekata hariyatama behet karana doctorwa...boru kaarayo netuwa eka tikak amaru wei sallit godak yai...hebei try eka atarinna epa...meka aniawaa hoda karnna puluwn....ehenm meeta wada serious leda tiyana aya hoda wenne aiyoo...Thawa english doctor kenek innoo meya godk hodai....Net 1n blnna wistara ( doctor Jayaruwan Bandara)...me doctor TV program walatat enoo...me wage leda walata aniwaa godaak hodai....(90% witara sure).me doctorge videos ehema youtube eke blanna....me doctorge wistara Net 1 ke blanna...doctorwa channel karanna colombo 10 inne...Doctorge me numbreta kata karala witara denaganna...= 071- 6412427 // 011- 2683983 (Doctor Jayaruwan Bandara) Thawa Sinhala behet karana godak hoada Hamuduru Kenek inno eyath godak prasiddai , Dakshai hoda karanna amaru leda godak hoda karanawaa....menna nambare = Kuswala weda hamuduruwoo = 011 2293080 call karala witara dena ganna...Net eke balanna meyawa...me Dr. dennagen Behet karala balnnakoo aiwaa hoda wei...netto mata kiyanna problems okk....bs.
මුහුනේ ඇති රෝම ඉවත් කරන විදියක වීඩියෝ එකකුත් කරල එවන්නකො ඔයාට ගොඩක් පින් මේවා කරනවට
ස්තුතිය මිස්,මගෙ දැන් කොණ්ඩේ දික්වෙලා,මූණ සුදුපාට වෙලා ,ස්භාවික හෙනා සත්කාර ගැන වීඩියෝ එකක් දාන්නකෝ
Kondeta monda kre
Akki kondeta monada gave kiyannako
matath oni
Oya monaada පාවිච්චි kare.konde dik wenna .saha සුදු wenna
දෝනි මට වයස 52 මම් මේ සත්කාරය කරා සතියකට එක දවසක්. තාම මාසයයි කරේ හරිම සාර්ථක ස්වභාවික සත්කාරයක්.මේ වගේ වැගත් වීඩියෝ කරනවට ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔයාට ❤️❤️❤️❤️❤️
Mmm thawa deegayak yanna puluwan ehenm
ඇත්තට ඔයාකියලා දෙන එවානම් මමදන්නේ අවුරැදු ගානක ඉදලා ඇත්තට පාවිච්චි කරලා තියෙනවා සුදුවෙනවා පැහැපත් වෙනවා❤❤
මේ අක්කගෙ වීඩියෝස්නම් පටිටයි❤❤❤❤මෙයාගෙනමි මුලුඇගම එකපාටයි...සමහරඅය කියල දෙනව විඩියෝ මුනවිතරයි සුදු😁😁😁😁
මම අද කරා අක්කේ , ගෑව ගමන් මගෙ face ekata අමුතු wow look ekak awa akkiyoooo thank you soo much 😍❤️
බොහොම ස්තූතියි අක්කී....කිසිම ලෝබකමක් නැතුව කියල දෙනවා ඔයා....🙏❤️
බය නැතුව බලන එකම යුු ටියුබ් චැනල් එක❤️
ඔයාට ගොඩක් පින් හැමෝටම මේ වගේ හරියටම දේවල් කියලා දෙනවට 💕
තැන්ස් අක්කි. මං අදත් ඔයා කලින් කියා දිපු කොපි පැක් එක ගැවා. ඔකත් කරලා බලන්නම්.
😘😘😍😍😍😍😍
අක්කි කුරුලෑ සහ පැල්ලම් ඉවත් වෙන වීඩියෝ එකක් දාන්න කෝ plz plz akki ❤❤❤❤😢😢😢😢😢
සුපිරි ආ❤❤❤❤
ඔයාට ගොඩක් පින් එක දවසින් මගේ මුනේ එලියක් අවා 😊🙏මේක ගපු වෙලවේ ඉදල ඇස් දනව ඇයිද දම්නෑ ඒ,😊
akke me coffe fecial eka mamath gala beluwa..eka mata harri giya..mage mune thibba thuwala kelel godak adu una..oyata pin
ඔයත් ලස්සනයි කටභඩත් ලස්සනයි ඔයා කියල දෙන හැමදේම ගොඩාක් හොදයි ඔයාට බුදු සරණයි
මම කාන්තාවක්, ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ මම අද තමයි..ඒකත් අහම්බෙකින් දැකලා...මගේ මූන පිම්පල්ස් ඇවිත් අවපැහැ වෙලා තියෙන්නෙ බ්ලැක් හෙඩ්ස් වගේම ඇස් යට නාසය අවට කලු වෙලා...පිම්පල්ස් වලට පොඩි පොඩි වලවල් පවා හැදිලා...ප්ලීස් හෙල්ප් මී..😥😥
1. CLEANSER - aloevera gel + coffee powder ( Watery liquid,apply for 1 min with finger tips,donot wash ,use a cotton pad )
2.SCRUB - coffee powder + sugar 1tsp + 2 sliced aloevera pieces ( apply with the alovera pieces ,for 2min,wash it )
3.FACEPACK- coffee powder + dhal powder + yoghurt + honey+ lime)
Not dhal poder its gram flour 🫤
අනේ නංගි මගේ මුනෙ කැලලි ගොඩක් තියනවා. මම ඉන්නෙ ඩුබායි වල.මෙහින් ගන්න පුලුවන් ක්‍රීම් එකක් කියන්නකෝ.ඔයාට ගොඩක් පිං පරිස්සමිං ඉන්න මැණික බුදු සරණයි
මගේ මූන ඩැමේජ් වෙලා තිබුනේ බ්ලීචීන් නිසා.ඔයාගේ වීඩියෝ බලලා මන් මේ ෆේශල් එක කරා.අනේ මගේ මූනේ ලප ඔක්කොම නැති උනා.දැන් ගොඩක් ක්ලීන් මූන☺️.තැන්ක්ස් අක්කී ඔයාට.බුදු සරනයි ඔයාට .
ඔයා මේක විතරයි ද කලෙ කොච්චර කාලයක් කරාද
ඔයාට බොහෝම ඉස්තුයි නගියා බුදුසරණයි
මං තාම එක දවසයි මේක කරේ ඇත්ටම ප්‍රතිපල තියෙනවා.මගේ මූණේ කුරුළෑ ඇවිත් කළු ලප ගොඩක් තිබ්බා.ඒවා.අඩු උනා ගොඩක්.Thank you ඔයාට.♥️
එක දවසට කලු ලප නැති උනාද🤔
අක්කෙ පැල්ලම් ම යන විඩියෝ එකක් දෙන්නකො ඒ වගේම මුලු ඇඟම පැහැපත් වන පානයක් කියන්නකෝ
අක්කෙ ඔයා අපිට ගොඩක් වටිනවා ♥️ ගොඩක් ආදරෙයි 😘😍
Thak s ♥️♥️♥️🌹
අක්කෙ 3 වෙනි step එකට යෝගට් වෙනුවට කෝමාරිකා දැම්මට කමක් නැද්ද
Akki chuti dadiya bibili wge moone , nalale kammul wala tiyenw, akki ekata wisadumak kiynnko.. mn oyge video blnw ewa godk hodai 😊😊😍😍
Mekanam superb . Man kara akke..godak hoda prathipala thiyenawa . iyeth kara 😍👍..
ස්තුති ....පැහැදිලිව කියාල දුන්නට
කොන්ඩය වවන්න සත්කාර කියලා දෙන්න පුතේ
Adarei Manika ...❤ Kisima Lobakamak Nethiwa Hemadema Kiya Denawa...Oyage Hadawathe Lassana Muhunen Penawa...Hemadama Sathutin Enna Lebewa...Theruwan Saranai...!
😍😍😍😍😍 adarei godak... parissamen inna 😘😘😘😘😘 hamadama me wage adaren inna .. theruwan sarani 😍
ඇස් වට කලු එකට මොනවා කරන්නෙ ❤
අක්කි මම පලවෙනි පාරට coffee වලින් facial එකක් කරෙ 😍ඇත්තම මූණෙ වෙනසක් තිබ්බා...thank you අක්කි..😋❣️
Kondeta hoda natural shampoo & conditioner 1k kiyanna. Thank you!
අක්කි කියලා දෙන එව කරලම මට බයයි අනිත් පෙශ් වොශ් කීම් ගාන්න.මගෙ මුන පැහැපත් අක්කි කියන එවා කරලා.අම්මා කියනවා වෙන කීම් පවිච්චි කරන්න එපා කියලා.thankyou 🤗❤❤
Mtath 😘😘
ruclips.net/video/UB9YBlwL1GI/видео.html
මොන pack එකෙංද dr ඔයාට හොඳ රිසාල්ට් එකක් තීන්නෙ
Mathath hoda risat tiyana peckekak kiyannako
ඔය අක්කිත් කක්කි කරල නිදාගන්න
Oyat gdk pin.mm mage muna amataka karalamai htye.koi dewal kalath wadak une na.et oyge vedio baluwama mta terumgiya haride mkakda kyla..thanks nanga
මම නමි ගොඩාක් කැමතියි කොපි පැක් එකට.අනේ මගෙ ඇස් යට කලු වෙලා ගොඩක්.එකට විඩියෝ එකක් කරන්නකො.අලුත් එකක්
Akki oya gdk lassn wela ....akkiyo mahath wenn widihakuth kynnkoo apit💕
Anee attmi akke marama marai me facial Eka.. Godak loku wenasak thiyenwa. Ane akki morning and night skin care routine ekk karannko 😍😍😍😍😍😍
ගොඩක් පැහැදිලි වෙනසක් මගෙ මූනට ලැබුන.තෑන්ස්
බොන කෝපි දැම්මට කමක්. නැද්ද
Hodaa vidio ekak akkiyoo godaak thanks apita me dewal kiyala denawata ..adarei oyata godaakma.😘😘😘😘
හරිම සරලයි පහසුයි❤❤❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ...අපිට ලස්සනට ඉන්න කියලා දෙනවට.. 🤩😇😍
Akke oya gawa bada adu karaganna krama ehema nadd.ane akkiyo thiyenawa Nam e video ekakuth dannako.🙃🙂
Ane thanx sudu me wage simple dewal dala lassana wenna kiyala denawata... digatama me wage simple dewal kiyanna.... adarei godak........
😙❤😙❤😙❤😙❤
adarei godakk parissamen inna.. 😍😍😍😍😘
Oyage videyoo eka.mn.balanne.palaveni vathavata .godak.pahadeli
පැක් එක කොච්චර වෙලා තියල වොශ් කරන්න ඕනෙද
අහම්බෙන් වගේ මේ youtube channel එක හම්බුනේ ..... ඇත්තමයි මේ අක්කි කියා දිපු ගොඩක් දේවල් කරා.... මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා
❤
කඩල පිටි නැතුව ගන්න පුළුවන් දෙයක් කියන්නකෝ මට කඩල පිටි ගෑවම මුහුණ වේලනවා
Anee Godaak watinaa Vedio ekak akki.. thank you Soo much.. Akkii ath kakul walaa Romaa Iwath karaganna Deyak kiyannakoo..🙁🙁
😍😍😍😍😘😘😘😘😘 adarei godak parissamen inna .. sugar wax eka thamai thiyenne eka ridenawa wadi mama video ekak karannamkoo
මේ steps 3ම එකවර කරන්න ඕනෙද ඩියර් ❤️
අනේ අක්කේ Night cream එකක් කියලා දෙන්නකෝ 😘😘
Night cream akak matath kiyanna
Akke face pack ekedi yogart wenuwata komarika gel use karanna barida...
ගොඩක් ස්තුතියි සහෝදරී 💖💖💖💖💖💖
Oyata godak pin oya thavath lassana venna
යුහන්තිකා අක්කට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට.
ඇත්තටම වටින වීඩියෝවක් .❤😘
ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න.. 😍😘😘😍😍
Oyage video mama dakke ahamben e unata mata bayai mewa karanna e baya kittiya dala thiyana comment walin nathi una aniwaren mamath karanawa
ගොඩක් ස්තුති ❤🌹
Facial eka karanne nathuwa kalin deka witharak kaloth kamak nadd
ගොඩක් ස්තුතියි නංගියට
ගොඩාක් පිං තෙරුවන් සරණයි 🙏❤️
අක්කව contact කරගන්න විදියක් නැද්ද තේරෙන්නෙ නැති දේවල් අහගන්න
Ane akke hoda bodiloshan ekak kiyannako plz plz 👀
Thanks dr.. 💝 Sathiyakata ki parak me widiyta karannna onida....😘
sathiyata eka paarak facial ekak karanna natural adarei godak.. parissamen inna 😍😍😍😘😘
Hamadama honda nedda miss
ඔය ලස්සන තව හුඟාක් වැඩි වෙලා තවත් ලස්සනම ලස්සන වෙන්න ඕන😍😘❤ love u soo much bby
aneee....appachchiye.....lakawata giya kalak...muna , ega, kochchara lassana unath wedak na haloo hitha lassana netthnam. (pretty heart)...
Oyata budu satani❤ ❤ ❤ 🎉
අනේ ඔයා හරිම ලස්සනයි💕
Akke meke coffe gannakota api bonna ganna cofee kudu gattata kamak nadd ane akke pleseee reply onaaaaa1🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්කි ඔයාට ගොඩක් තැන්ක්ස් ඔක ගොඩක් හොදයි ඔය ගොඩක් ලස්සනයි ඔයා වගෙ ලයිව් ඇවිත් පැහැදිලි ව හැමදෙම කියාදෙන අය අඩුයි thank you verry much
Mata kiyanna puluwanda cold countries bala enna ayatath use karanna puluwanda. Face skin 1k dry veida cold countries apita😢
Thank you akkiyo oya godaak lassanay 😍
😘😘😘😘😘
Thanks nangi godak adarei mama saudiye sita kusum akka
අක්කේ oily skin ekakadi යෝගට් danme nathi unma කෝපියි,කඩල පිටියි micks karanna මී පැණි dannama oni da
Akki oyata godak pin. Meka mata hatigiya. Oya nisa thamai man mage muhuna gana hithanna patan gaththe.
අනේ අක්කිගේ වීඩියෝ එකක් එනකන් මන් බලන් ඉන්නෙ. මේ හැම දේකින්ම මට ප්‍රතිපල හම්බෙලා තියන්වා😘😘😘
Godak watinawa ඔයාගෙ මේ videos. Thanks.god bless you❤❤
Akki oya api wa lassna karana nisa oya thwath lassna wela 🤭
adarei godak.. parissamen inna 😍😍😍😘😘
හරිම හොද පැක් එකක් ස්තුති
Akki enna enna ලස්සන wenawa thank you akki ❤️❤️❤️
😍😍😍😍😘😘😘😘😘 adarei godak parissamen inna
@@slvikimedia aneee math godak ආදරෙයි සුදු akkita❤️😘
Vishwa shakthiye anubawayen me daruwa ikmantama labewa labewa labewa
ගොඩාක් ස්තූතියි ❤🙏
Godak lassani oya. Aththtama godak results athi oya me kiyala dena ewage. E wagema thanks kenekta lassana wenna dewal kiyala denawata..
Thank u so much , could u please tell that whether this suitable or not for the skin with pimples ?
Tanks akki menage deal kiyala denawata ❤❤❤❤❤❤❤❤
Athatama godak hoda result thiyanava thank you so much 👍💜
😍😍😍😘😘😘
ඔයාට කොච්චර කාලයක් ගියාද හොද ප්‍රතිඵලයක් ගන්න
❤❤❤❤ Thanks my dear sister it's great 💯💯💯
This is realy good. I have experienced it.
Thank you sooo much.
Aththatama hoda result ekak thiye akki patiyo...
Adarei akki❤❤❤❤
😍😍😍😍😍 adarei godak... parissamen inna 😘😘😘😘😘
@@slvikimedia oyat parissamin akki😚😚
Kadala piti nethuwA coffi &yoghurt vitharak hoda nedda
👍coffe pack eka hodai godak .thank you
ඒකෙන් හොද ප්‍රතිඵලයක් ලැබුනද අක්කේ
ඔවි 🤘🤘👍👍
@@ruwanidilhani3593 කොච්චර කාලයක් ගියාද අක්කේ ඔයාට
Palaweni parenma 👍 digatama krgen yanne etakota hodai
@@ruwanidilhani3593 හරි අක්කේ thanks 👍
Godak thanks oyata .hodai vidiyo oyage .budusaranai❤❤❤
අක්කි නියමයි🥰
Akki hemadama karata aulak nedda plz reply ekk dannakoo😊
Thanks akkiiiii....oyata budu saranai
Kadala piti naththam wena deyak use karanna puluwanda
Please do a video for morning routine nangi
මම මෙි පැක් එක කරා මගෙ මුහුණ ගොඩක් පැහැපත් වුනා❤❤❤❤ඔයාට
සතියට එක දවසක්ද කරන්න ඕන
Aneeeeee tnx a lot akkiyooooo😘...First view..😘💗
😘😘😘😘😘😘😘
Ane akke mn belching cream ekak gala.mune sudupata pallam dala .monahari ganna kiyannako denta alowera witharai us karanne
ඔයා ලස්සනයි අනේ 🥰