Nannaththara | Episode 31 - (2023-01-07) | ITN

Поделиться
HTML-код

Комментарии • 104

  • @Louve333
    @Louve333 Год назад +22

    ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ acting නම් සුපිරි.....🤩🥰❤❤

  • @avindyadevindi7842
    @avindyadevindi7842 Год назад +9

    මෙවැනි වූ තේමාවක් රූප මාධ්‍යට ගෙන ඒමම සැබෑ ජයක් ❤️ ⁣ලාංකීය ප්‍රෙක්ෂකගාරයේ නව හැරවුමක් මේ හරහා ගොඩනැගෙනු ඇත ..

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 Год назад +6

    මේ වගේ වචන වලින් කියාගන්න බැරි තරම් වින්දනයක් ලබා දීම ගැන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියල්ලටම ස්තූතියි 🤩🤩🤩❤️❤️

  • @SuduNonasFood
    @SuduNonasFood Год назад +7

    ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තමයගෙ රඟපෑම්නම් ඉතිං 👌 🔥

  • @harshaniharshani3929
    @harshaniharshani3929 Год назад +24

    ලස්සනයි කතාව අදත් කවදාවත් හොරුත් එක්ක එකතුවෙලා වැඩ කරලා කවදාවත් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැ මැරෙන්න තමයි වෙන්නේ පවා දුන්නේ නැතිව ඇවිල්ලත් ඉන්න බැරි උනානේ 😭

    • @harshaniharshani3929
      @harshaniharshani3929 Год назад +1

      @ශ්‍රී-පුරවැසියෙක් xxx හැංගිලා බේරෙන්නත් බැ මොකද හිත බයෙන් ජිවිත් වෙන්න කොයි වෙලේ අහුව්වෙයි ද කියන බය හිතේ තියන් ජිවත් වෙන්න අමාරුයි හොදම දෙ කන්න නැතිව බඩගින්නේ මැරුණත් පාතාලේ උන් එක්ක සම්බන්ද නොවන ඒක 🤣🤣🤣🤣🤣

  • @vidurathivanka
    @vidurathivanka Год назад +24

    රගපාන්න පුලුවන් උන් දාන්න බැයිද බන් ස්ක්‍රිප්ට් එක පට්ට ආර්ටිෆිශල්

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Год назад +41

    සිහින ඇත්තටම සිහින කුමාරයෙක් ඒ කතාවේ. අමුතු ගතියක් තියෙනවා සිහිනගේ

  • @අම්මාසදකි-ච3ළ

    නන්තාර සෙට් එක ගේමක් ගහයි කොහොම හරි මනේ බේරගන්න

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 Год назад +11

    ලස්සන කතාව නන්නත්තාර බලල අපිත් නන්නත්තාර වෙලා යනව .

  • @lakmaliobesekara9043
    @lakmaliobesekara9043 Год назад +2

    බොස්ගේ බංගලාව තියෙන මේ ලොකේෂන් කොහෙද?

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද Год назад +9

    කතාව නම් මරු හැබැයි සමහර නලුවො අන්තිමයි 🤔

  • @chamindawimal1
    @chamindawimal1 Год назад +15

    හොඳ ස්ක්‍රිප්ට් එකක්, නවක නළුවෝ තමයි අප්සෙට් එක.

  • @jayamannalakmini
    @jayamannalakmini Год назад +11

    සිහින එද්දි ඩැඩි ඩේවිට්ට වෙන දේට ,,,,ඔහු මාරම ලස්සනට රගපානවා

  • @shenushadee7724
    @shenushadee7724 Год назад +5

    ඩැඩී පුතාලා දෙන්නට මාර ආදරේකින් ඉදලා තියෙන්නේ හැබැයි ❤

  • @kuvinduindusara611
    @kuvinduindusara611 Год назад +11

    දෙවනි ඉනිම බලන උන් මෙක බලල පට්ට ගොංලු.... බජට් එක එක්ක සුලු අඩුපාඩු තියනව හැබැයි මෙහෙමවත් රගපාන්න බැරි උන් වෙන එවගෙ ඉන්නෙ....

  • @chithra300
    @chithra300 Год назад +6

    අයියෝ, චන්ද්‍රසිරි ඔයා නන්නත්තාර වෙලා තියෙන තරමක්

  • @nilusithara8310
    @nilusithara8310 Год назад +2

    ඡයන්ත චන්දසිරි. ..දඩුබස්නාමානය....එක හරියට ටෙලි කතාවල අම්මා වගේ.....මේක එ අම්මට ඡයන්ත හදපු අවඡ....ක දරැවෙක් වගේ

  • @mangalikaasokamala6075
    @mangalikaasokamala6075 Год назад

    ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් කියන්නේ කොහොමද .හැමදාම මිනිස්සු මරනවා.

  • @sujeewamalkanthi231
    @sujeewamalkanthi231 Год назад +11

    සිහින ආයෙම එනවා කියලා හිතෙන්නේ මට විතරද

    • @shanidibandara3804
      @shanidibandara3804 Год назад +1

      නෑ නෑ... මටත් හිතෙනවා 😌

  • @threekal2
    @threekal2 Год назад +3

    අහෝ "දැන්"
    ජයන්‍තත් නොදුටි මොක් පුර....!

  • @මැඩම්චම්පා
    @මැඩම්චම්පා Год назад +10

    කතාවේ අවසානේ රම්බලා අසාර්ථක වෙනො ඩැඩි ඩෙවිඩ් ලෙඩ වෙනො මනේ කාටල් එකේ ඩැඩි වෙනො බොරුනම් බලපන්

  • @travaling2208
    @travaling2208 Год назад +7

    තම්නේල් එකේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තයා කට අැරං ඉන්නේ cobra film එකේ vikram වගේ 😂💚

  • @pasindu_amanda
    @pasindu_amanda Год назад +7

    5:47 - කවුද දැක්කෙ මේ හරියෙ ඉදන් මොකක් හරි අවුලක් 😂 ( ෆෝන් එක දිහා නිකමට බලන්න )

  • @jandrajandra1067
    @jandrajandra1067 Год назад +5

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌💓💓

  • @chami2989
    @chami2989 Год назад +5

    මනේ හොඳ කේනේක් වේලා මේකේ වැඩක් නැ. මනේ කියාන්නේත් කිලර් කෙනෙක්ගේ චරිතයක් මේකේ මනේ තමා බොස් වෙන්නේ ඉලග

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +7

    ඩීසන්ව මරයිද අප්පා🤔

  • @Dvhjhdfjhc
    @Dvhjhdfjhc 2 дня назад

    4 .13 ඇගත් හිරි වැටුනා

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 Год назад

    මාසටර්ට (කරාටි) ඉන්නෙ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පුතා... සදකැන්

  • @IanKayCey
    @IanKayCey Год назад +9

    මට නම් Mr. Bean බලනවා වගේ!
    ITN එකට වෙඩි තියන්න ඕන මේ වගේ ගොන් teledrama දානවට.

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 Год назад +1

      සම්පුර්ණ ඇත්ත. Me. Been මිට වඩා හොඳයි ඒ මිනිහා කතා නොතර

    • @akithafernando9035
      @akithafernando9035 Год назад

      Balanne netiwa inna

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад

    හොඳ පාඩම් කූඩු karinta ...kawda හරිම disum disum tami

  • @abesingha
    @abesingha Год назад +6

    11:45 31 රැ වගේ 🤣🤣

  • @HHH-xm3lf
    @HHH-xm3lf Год назад +9

    අල මොක්කුද මේ නලුවො 😢

  • @ssenterprises7958
    @ssenterprises7958 Год назад

    Live Voice තිබ්බනම් බලන්න තිබුනා

  • @queensanku5615
    @queensanku5615 Год назад +1

    අයියෝ ඩීසන් ව මරයිද

  • @chami2989
    @chami2989 Год назад

    Heta anawa supiri charithe udeni...🔥🎬🔥

  • @B24_Buwa
    @B24_Buwa Год назад

    Wow niyamai

  • @chamindakumara8054
    @chamindakumara8054 Год назад

    ලස්සනයි

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics Год назад +2

    Windeezaw left 🤧💔

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 Год назад +1

    ලස්සන ටෙලිඩරාමා එක .

  • @pramilaharshai923
    @pramilaharshai923 Год назад +2

    වින් ඩීසොන් ව අහුවෙයිද මන්ද

  • @ruchirg5900
    @ruchirg5900 Год назад +1

    4:10 A wedilla ape oluwata thibba wage

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 месяца назад

    අයියෝ itn 😂😂ගොබ්බ නාට්‍ය පටන්ගෙන ඔය අලුත් ගොබ්බයෝ නැතිව ස්‍රියන්ත,සනත් ,මහේන්ද්‍ර ලා වගේ සුපිරි නලුවෝ විතරක් දාලා ප්‍රවීන අද්‍යක්සක කෙනෙක් දාලා නාට්‍යයක් කරපන් අර සුදු ඇදගෙන කලු ඇවිදින් වගේ ,කූබියෝ වගේ

  • @rk..8981
    @rk..8981 Год назад +1

    මනේ හිරෙන් නිදහස් වෙලාද 🙄

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Год назад

    Good video

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Год назад

    Thanks

  • @charikadilusha8879
    @charikadilusha8879 Год назад

    පට්ට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +5

    ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕 දන්නැති නිසා අහාන්නේ දන්න එකෙක් කියපං CID එකයි FCID එකයි වෙනස මොකක්ද කියලා

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 Год назад +1

      Force criminal investigation and intelligence department ( FCID )

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 Год назад

      👍

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 Год назад +1

      Criminal investigation department (CID)

    • @devin277
      @devin277 Год назад +1

      FCID kiyne (Financial) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය

    • @priyangadissanayaka5346
      @priyangadissanayaka5346 Год назад

      @@devin277 mama hitnne එහෙම වැරදි කියලා මොකද drama ekedi කියනවා minister intelligence කතාවක් .

  • @ghanakwt3980
    @ghanakwt3980 Год назад +1

    අයියො කථව. විනඩි කියද. තියෙන්නේ

  • @vidathdulanjith1911
    @vidathdulanjith1911 Год назад +2

    Mechchra honda actors la inna tele elakata mona gobbayekda meh special team ekta aran thynne🥲 6:30

  • @noorksa4466
    @noorksa4466 Год назад

    අදත් niyamai

  • @hntacademy438
    @hntacademy438 Год назад +1

    ..??ර් ඉදලත් මිට වැඩිය තාත්වික වේන්න ඔන .

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 Год назад

    Mun maha thiri sannu

  • @lyricscityworld
    @lyricscityworld Год назад

    ♥️♥️

  • @shanisenadeera3526
    @shanisenadeera3526 Год назад +2

    💐💐💐💐

  • @chandanasuranga9875
    @chandanasuranga9875 Год назад +10

    සිහින මොකද උනේ පෙනවන්නෙ නෑනේ
    මනේබොස්😥

  • @sachinpoorna8278
    @sachinpoorna8278 Год назад +1

    Supiri

  • @nishshankafernando2432
    @nishshankafernando2432 Год назад +2

    Meka jayantha chandrasiri nevei karanne
    Eyage Putha....ekak me tharam peeeechan...

  • @kT2015N
    @kT2015N Год назад +1

    Shriyantha is over acting

  • @doublezero1138
    @doublezero1138 Год назад

    😂

  • @kalumranawaka4354
    @kalumranawaka4354 Год назад +3

    මේකේ chiefට ඉන්න නලුවා කවුද ?

    • @paaradigeclips
      @paaradigeclips Год назад +2

      I think, He is a real police officer.

    • @nisansalawijesingha9977
      @nisansalawijesingha9977 Год назад +3

      එරික් සර්.ඇත්තටම පොලිස් ඔෆිසර් කෙනෙක්

    • @roshanfernando2264
      @roshanfernando2264 Год назад +1

      මේ අර අරුන්දික මාරු කරපු asp එරික් නේද මිනිහට රඟපාන්න නම් බෑ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Год назад

      ඇක්ටින් නම් අන්තිමයි 🤮🤮

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 Год назад +5

    ලංකාවේ මිනිස්සු දන්නේ නැද්ද shit කියන්නේ අසභ්‍යවචනයක් කියලා. UK වල නම් ඒක f වචනය තරම්ම අසභ්‍යයි.

    • @padminijayamanna1799
      @padminijayamanna1799 Год назад

      ශිට් කියන්නෙ ඒ තරම් අස්බ්‍ය නෑ,

    • @user-76rme
      @user-76rme Год назад

      F word එක තරම්ම නම් නරක නෑ. ඒ වචනේ තේරුම කක්කා කියන එකයි. ඒත් අපේ අය පාවිච්චි කරන විදිහට ප්‍රසිද්ධියේ හැම වෙලාවෙම පාවිච්චි කරන්න හොද නැති වචනයක් විදිහට සලකන්නෙ.

    • @jayalathchanidu8320
      @jayalathchanidu8320 Год назад +1

      Emada.....

    • @Samanalee00Ann
      @Samanalee00Ann Год назад +1

      අධ්‍යාපනයක් තියෙන අය කතා කරන විදිහයි නූගත් අය කතා කරන විදියයි දෙවිදියක් කියන්නේ ඒකනේ

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 Год назад

      Shit is pretty much day today word in USA n Canada. Even your scary fffff word. Pretty much everybody using those. Poor UKkk.🥴🥴

  • @මැඩම්චම්පා

    ඩැඩි ඩෙවිඩ් කැරි ආතල් ඔයි

  • @nimashafernando2203
    @nimashafernando2203 Год назад

    oh🤔🤔🤔🤔

  • @waibafun
    @waibafun Год назад +1

    me siid pora ragapanna ba ne,

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Год назад

    Kuthuhalaya....

  • @kesh0007
    @kesh0007 Год назад +1

    Pattama Gon Dan nam...Waste of good concept..

  • @ruwankumara3218
    @ruwankumara3218 Год назад +1

    සුපිරියක්