වෙසක් කැකුළු අතු අග ඉද නටන විලාසේ | Vesak Kekulu Athu Aga Hida

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025
  • වෙසක් කැකුළු අතු අග ඉද නටන විලාසේ
    ඉරෙත් හදෙත් සිරි විඳ විඳ රගන විලාසේ
    වෙසක් කැකුළු අතු අග ඉද නටන විලාසේ
    ඉරෙත් හදෙත් සිරි විඳ විඳ රගන විලාසේ
    පියලි සලාලා රේණු හලාලා
    සුවද උරා සිසිල් සුලං හමන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    දවට ගහේ ගහ මුදුනේ කොහා හඩන්නේ
    කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ
    දවට ගහේ ගහ මුදුනේ කොහා හඩන්නේ
    කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ
    ටිං ටිං සද්දේ ඒ මැද ඇත්තේ
    ගම වට කර කුරුලු ගීත ඇසෙන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
    ටිකිරි ටිකිරි වලළු හඬයි ළපටි ළදුන්නේ
    කදා වලලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
    ටිකිරි ටිකිරි වලළු හඬයි ළපටි ළදුන්නේ
    ගීත ගයන්නේ ගයා නටන්නේ
    කොලු කෙලි පොදි ගී ගයමින් නටන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
    වෙසක් කැකුළු අතු අග ඉද නටන විලාසේ
    ඉරෙත් හදෙත් සිරි විඳ විඳ රගන විලාසේ
    වෙසක් කැකුළු අතු අග ඉද නටන විලාසේ
    ඉරෙත් හදෙත් සිරි විඳ විඳ රගන විලාසේ
    Artist: Indrani Senarathna

Комментарии •