Sidu | Episode 548 12th September 2018

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 159

  • @disnadisna5743
    @disnadisna5743 6 лет назад +8

    හීන් බබා සීය පන්සලට ,හාමුදුරුවන්ට ,සාසනයට ,ගොඩක් ලැදියි ,ආදරෙයි

  • @sanjeewa5096
    @sanjeewa5096 6 лет назад +1

    Man ආදරෙයි mage hin bala සියට 👍👍👍

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 лет назад +3

    කාගෙන්වත් කරදරයකදි කවදාවත් හිනාවෙන්න එපා පොඩි සාධු දුන් දහම් පනිවිඩය හරිම වැදගත්

  • @champajayathilaka3442
    @champajayathilaka3442 6 лет назад +4

    ගොඩක් ලස්සනයි ...👍👍 ගුන්ගි..🔑 විසි කලාට..සිදු ගයි.ඒක..එයාගේ අත්තම්මා උදව් කරාවී..ඒක ගන්න.🌹🌹🌹🌹🌹 බුදු සරනයි හැමෝටම ...

  • @renukawijesinghe4096
    @renukawijesinghe4096 6 лет назад +10

    ඉස්සර ආත්අමිමා හරි ලස්සනයි
    දැන් නිදානයක් ආවා ඊ වගාවට යතුරක් දැන් කතාව වටෙ යනව

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 лет назад +1

      Oya hari man adare mul kathawa mali aththamma kathawa sidu kathawata wada godak lassanai sidu kathwa muladi lassana unata dan kathwa dikgassagena aran yanwa vitharai

  • @නෙළුම්විල-ථ5ත
    @නෙළුම්විල-ථ5ත 6 лет назад +1

    අපේ ටෙලි නාට්‍ය අගය කරන්න පුරුදු වෙන්න,සමහරු කතාව ඉවර වෙනකන් බලා ගෙන ඉන්නවා,ඉන්දියාවේ නාට්‍ය බලලා බොහෝ අයගේ හිත අවුල් වෙලා,එහෙම අයට ⁣සිඳු ගැලපෙන්නේ නැහැ.

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 6 лет назад

    මලී,අත්තම්මා කතා වලට කොච්චර ආසද කිවුවොත් එකේ මියුසික් එකට එදා වගේම අදත් ආසයි.....ජිවිතේ බලපු සුපිරිම කතා දෙක.....

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    මේ සුබෝධ පොඩි හාමුදුරුවෝ කතා කරනකොට හරිම හුරුබුහුටියි.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 6 лет назад +11

    නිධානයේ යතුරට නියමිත තැන හිමි උනා...ඒක දැන් ගගේ...👍👍👍👍👍😃😃😃😃

    • @wajiranalin6538
      @wajiranalin6538 6 лет назад +1

      ගඟේ නෙමෙයි වැවේ

  • @nishap4659
    @nishap4659 6 лет назад +20

    ඩ්‍රමා එකට වඩා කොමට් ටික මරූ..
    අදත් ලස්සනයි ..
    අදරේයී ගූංගි ..
    තෙරුවන් සරනයී .
    ඔබසැමටම
    💐❤❤💐

  • @shanukadilneth1508
    @shanukadilneth1508 6 лет назад +2

    මං ආඩලෙයි මගෙ හීන්බලා සීයට😂😂😂😂

  • @ashan0753
    @ashan0753 6 лет назад +1

    අදත් ලස්සනයි සිදු🌷🌷

  • @nimalisubashini5901
    @nimalisubashini5901 6 лет назад

    ලස්සනයි අදත්

  • @nilunilusha4990
    @nilunilusha4990 6 лет назад +2

    මං ආවේ කොමෙන්ට් කියවන්න හාද 😂😂😂😂

  • @සමනලිසමනලි-ව1ධ

    හින් බාබා සියා ගොඩක් සතුටින් ඉන්නේ නෙද 😂😂😂😂😂

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 лет назад +57

    අපිත් යමු නේද දිලුම් බලන්න ..යන්න කැමති අය ලයික් එකක් දාගෙනම යන්න

    • @nishap4659
      @nishap4659 6 лет назад +3

      හා යමූ ඉන්න මන් එනකම් .
      තනියම යන්න.එපා.
      😃😃😃😃😃😃😃

    • @h.dgaminifonseka7519
      @h.dgaminifonseka7519 6 лет назад

      බලන්නම්..........

    • @edu-ju5dg
      @edu-ju5dg 6 лет назад

      Asokamala555 Asoka ipuyio

    • @hirunipriyanka5973
      @hirunipriyanka5973 6 лет назад +1

      yamu yamu 🚑🚑🚑🚑🚑

    • @upalidmuak4870
      @upalidmuak4870 6 лет назад

      😍😍😍😍😍😍😍

  • @chandanakumarasiri7024
    @chandanakumarasiri7024 6 лет назад

    Akkai nangi needa chuttege ammai ungige ammai

  • @nelumrambukella8402
    @nelumrambukella8402 6 лет назад +6

    😊😊😊😊😊😘😘😘😘😘Ayyo gungi... Oya a tharam Napuru lamayek kiyala man hithuwe na... 😢😢😢😢😢😢

  • @තරූතරූ-ශ7ඝ
    @තරූතරූ-ශ7ඝ 6 лет назад +1

    Eka athakin wisik kara eka hodai naththam rupikata nidan doratuwe yathura bara denna wenawa ne
    😁😁😁😁😁😁😁😁

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 6 лет назад +1

    කෝහෝමදයාලුවනේඔයාලාහුදින්ද💚💚❤❤

  • @nilanilanthi8886
    @nilanilanthi8886 6 лет назад

    හරිම ලස්සනයි

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    හොඳ වැඩේ දිලුම්ගේ අම්මටයි. තාත්තටයි. තිරුනිටයි. අංජනාටයි ඕන කම තිබුනේ දිලුම් ලොකු හාමුදුරුවන්ට වකුගඩුවක් දෙන එක වලක්වන්න නේද. ඒක සිද්ධ වුණා. නමුත් අනාගතයේ දිලුම් සදාකාලික ලෙඩෙක් වෙයි කියලා නොකියා තමයි දොස්තර මහත්තයා අනතුරු ඇඟවීමක් කරේ.

  • @tusharitushari9450
    @tusharitushari9450 6 лет назад +1

    Man adarei heenbalaa seeyata😆😆😆

  • @ganganiroshani8086
    @ganganiroshani8086 6 лет назад

    අයියෝ නිදානේ යතුර ගුංගි ඔයා හරි නරකයි..😂😂😂

  • @sadunisapna8776
    @sadunisapna8776 6 лет назад +4

    ලංකා වට අවම එන්නම් දීලම් බලන්න.හා ද .......kuwait වල ඉන්න.

    • @lankika221
      @lankika221 6 лет назад

      කුබුස් අරන් යන්න

  • @nilanthimanikkarathna9714
    @nilanthimanikkarathna9714 6 лет назад

    සුපිරි ආ

  • @sarindusrimall663
    @sarindusrimall663 6 лет назад

    tv derana udeta yana dahami derana youtube page eke naththe ai?

  • @dildil1183
    @dildil1183 6 лет назад +19

    ගුන්ගීත් කට්ටයි....අයියෝ....⁣හුටා.........ඔක්කොම කරලා ඉවරයි..ගුන්ගී විසික්කුවා නේද වැවට යතුර...😲😲😲😲😲

  • @nhshowbro9141
    @nhshowbro9141 6 лет назад +21

    මන් නම් හිතන්නෙ දිලුම් අයියා නෙමෙයි ,,රංග අයියා දෙයි කියලා 🤔🤔

  • @rparanamana
    @rparanamana 6 лет назад +1

    Katava adinna thava potak pada gatta ehenam....director oyanam supiri....niyameta epaa karavanavaa.....

  • @kumariM-vf6tx
    @kumariM-vf6tx 6 лет назад +4

    අනේ අනේ ගුන්ගියෝ ඔයා කරපු දේ

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 6 лет назад +3

    අපෝ මේක නම් මහා වාතයක්‍ යතුරයි හාමුදුරුවන්ගෙ අසනීපෙයි අල්ලගෙන කීදවසක් කෙකර ගානවද??

  • @අනුෂාදමයන්තිගමගේ

    යතුර වැවේ

  • @donidoni755
    @donidoni755 6 лет назад +1

    Thanks

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +8

    අයියෝ ගුන්ගි මොකද ඒ කරේ චුට්ටේ හදිසි උනා වැඩියි අයියෝ දැන් මොකද කරන්නේ

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад +2

    Gungi oya niyamai

  • @sanjeewa5096
    @sanjeewa5096 6 лет назад

    Aiyooo gungi 😂😂😂😂😂

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 лет назад +7

    ඉස්තුතියි දෙරන තෙරුවන් සරණයි සැමට

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 6 лет назад

    ලස්සනයි කතාව

  • @rayd8775
    @rayd8775 6 лет назад

    Aiyo.. This story is going no where!!

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 лет назад +1

    Hi daruwan bs.dawipihitayi

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 лет назад +10

    දැන් හොඳයි සිදුටයි පුළුවන් යතුර හොයා ගන්න .

  • @shanikaniroshani9341
    @shanikaniroshani9341 6 лет назад

    Aiyo ytura wawe dan katawat na

  • @jayanthimallika8223
    @jayanthimallika8223 6 лет назад

    Hinbaba siya niyamina

  • @kumaricyprus8571
    @kumaricyprus8571 6 лет назад

    Ranga wakugaduwak denawada

  • @PushpaKumari-ln1wb
    @PushpaKumari-ln1wb 6 лет назад +1

    Dawase hondama kthawa hin bada siyage. ...deviyanta kiyala niwaduwak dala annam ....

  • @නෙතුකිනෙතුකි

    Ane. මේ. Yathuruwede🙆🙆🙆🙆

  • @jandrajandra5712
    @jandrajandra5712 6 лет назад +6

    අදත් ලස්සනයි බුදුසරනයි

  • @morayes
    @morayes 6 лет назад +1

    ඇයි සිදුට පෙනුන් නැත්තේ නන්දිපාල දිලුම්ට ගහනවා

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 6 лет назад

    මම එනවා නිවාඩුවක් දාලා පොඩි හාමුදුරුවන්ගේn බන අහන්න

  • @nilanthamagepananisha1040
    @nilanthamagepananisha1040 6 лет назад +2

    Ranga dei wage loku hamduruwanta wakugaduwak...pau hiinbaba siiya

  • @priyanthibandara5076
    @priyanthibandara5076 6 лет назад +3

    Kohomada yaluwane ADA 59 ane ada budusaranai kiyannako yalu

  • @sugewakumar7797
    @sugewakumar7797 6 лет назад +4

    දැන් තවත් කකාව ඇද ගෙන යන්න පුළුවම්

  • @siwanyaherath1807
    @siwanyaherath1807 6 лет назад +1

    දිලුමි පවි අනේ

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад

    නියමයි

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад +5

    හායි සිදු 💓💓💓💓💓💓💓💓💓💓

  • @damayantheudahorombuwa9327
    @damayantheudahorombuwa9327 6 лет назад +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    මේ චුට්ටෙයි පොඩි හාමුදුරවන්ටයි නිදානේ යතුර ගැන විතරද කතා කරන්න තියෙන්නේ. මම නම් මේ පොඩි අය කරන දේවල් අනුමත කරන්නේ නැහැ.

  • @niwanthabro4542
    @niwanthabro4542 6 лет назад +8

    ඔක්කොම කරලා ඉවරයි..ගුන්ගී විසික්කුවා නේද වැවට

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 6 лет назад +4

    අයියෝ ගුංගියෝ මේ මොකක්ද කරේ පැටියෝ...........

  • @thanjasubasani34
    @thanjasubasani34 6 лет назад +1

    Budusaranai

  • @raniferando8458
    @raniferando8458 6 лет назад +8

    අයියෝ මේ චුට්ටේ නිසා යතුර විසික් කරා

  • @tusharitushari9450
    @tusharitushari9450 6 лет назад

    Aiyoo gungiii dan harenee ay ane ahemaaa kareee

  • @kanthithennakoon6240
    @kanthithennakoon6240 6 лет назад

    අයියෝ ගුන්ගි ඔයා කරපු දේ නිසා මේ කතාව කවදා ඉවර වෙයිද

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    චුට්ටෙට මොලේ නැත

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 лет назад +1

    දැන් ඉතිං හරිනෙ යතුර කාටවත් නෑ

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    හීං බබා පන්සලේ ඉදගෙන අනුන්ට දෙස් දෙවොල් තිය තියා යනවා. ලග ඉන්න පොඩි හාමුදුරුවෝ දෙනමව දැක්කේ නැහැ.

  • @ireshasumuduni2194
    @ireshasumuduni2194 6 лет назад +1

    Dan kauruth loku hamuduruwanta wakugaduwak denna.onna man porondu wenawa dan e waku gaduwak denna

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 лет назад +14

    රංගවත් ලොකුහාමුදුරුවන් වහන්සේට වකුගඩුවක් දෙයිද දන්නේ

  • @sureshshenu2524
    @sureshshenu2524 6 лет назад +1

    Lassanai ❤️❤️❤️

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 6 лет назад +2

    Aiyoo me yathura yana diha

  • @sureshperera2794
    @sureshperera2794 6 лет назад +1

    Hin baba siya tamai meke padanna chrite wenne one

  • @අම්මාමගේරැජිනයි

    Man awoooo sidu balanna

  • @damekadam4774
    @damekadam4774 6 лет назад +12

    සිදු යතුර ගන්න වැවේ හොරොඋව ලගින් වැටුණේ

  • @upalidmuak4870
    @upalidmuak4870 6 лет назад

    Me pansala koheda thiyenne

  • @gayankapila736
    @gayankapila736 6 лет назад +3

    ඔය වටුකූඩුව කවුරුවත් දෙන්නේ නෑ මේ

  • @takshilakwt7667
    @takshilakwt7667 6 лет назад +1

    කතාව අපි හිතනවට වඩා වෙනස් වෙනව ....

  • @nisansalamadunisansalamadu4566
    @nisansalamadunisansalamadu4566 6 лет назад +3

    Gungi hari narakai oyaa

  • @safiyafathima5450
    @safiyafathima5450 6 лет назад

    Sidu gai yatura aththammata kiyala balannako gungi mokada lamayo yatura vavata visikare

  • @sksrilanka471
    @sksrilanka471 6 лет назад +1

    👍💚👍💚👍💚👍💚👍💚👍💚👍💚👍💚 බුදු සරණයි

  • @ramyadamika9298
    @ramyadamika9298 6 лет назад

    අනේ ගුංගි යෝ අැයි යතුර විසිකලේ

  • @_____hiru___7_9_9___
    @_____hiru___7_9_9___ 6 лет назад +1

    🙂🙂👫

  • @indaranii1666
    @indaranii1666 6 лет назад +1

    හායි සිදු

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 лет назад +4

    කියන්න බලන්න තව කොච්චර කාලයක් මේ කතාව අදියිද කියලා ...

  • @mohamedameenmohamed4113
    @mohamedameenmohamed4113 6 лет назад +1

    Nade pala alukathtaruwa okawa hodaye kiyana surata hamuduruwo thamea dannea naha okagea hate gungi hare Dea Kala balan gannea hodea naha kageawath dayak chutea kiyannea amutu dayal eakak chutea aka ganda giyama pani halapu wideya Dan mungea raspat eaka okun haserannea hareyatea Maha eawn wagea

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад

    පොඩි හාමුදුරුවෝ දෙනමට බැරිද බෝධිය අසල සෙත් පිරිත් දේශනා කරන්න ලොකු හාමුදුරුවන්ට. තමන්ගේ වයසට නොගැළපෙන නිදන් ගලක් ගැන කියන කියවා ඉන්නේ.

  • @seethaseetha9409
    @seethaseetha9409 6 лет назад

    Sidu kathawa podi aya okkma hodai

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 лет назад +2

    Lassanai.ada.samata.bs..dp

  • @royatou9489
    @royatou9489 6 лет назад +1

    😍

  • @kanthikumari471
    @kanthikumari471 6 лет назад +19

    අයියෝ මොකද උංගි ඒ කරේ දැන් කාටවත් නිධානේ අයිති නෑ

  • @kalyinkalyin395
    @kalyinkalyin395 6 лет назад +1

    Niyamai kathawe

  • @rashidsaad1062
    @rashidsaad1062 6 лет назад +1

    🌷🌷

  • @kamanihema1207
    @kamanihema1207 6 лет назад +2

    කොහොම උනත් සිදූ හොයා ගනියි එයාට තියෙන බලයෙන්

  • @صباءاهل
    @صباءاهل 6 лет назад +3

    Yathura rata watema awidala wawata panna nanna aiyooo nidane ganiddi thawa aurudu 100 wath yai

    • @Ishini86
      @Ishini86 6 лет назад

      Aneee me nidane

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 лет назад +1

    Ane chutte hari modai ohoma neweine ellanta tibbe

  • @sukithawijesinghe294
    @sukithawijesinghe294 6 лет назад +1

    ayyo derana!... me kathawen dan mahajanathawage moleth awl wela tinne.... mkdda krnne oka ikmnta iwra krnnkoo....

  • @balasuriyabalasuriya8147
    @balasuriyabalasuriya8147 6 лет назад +1

    😂😂😂aiyo chutte

  • @صباءاهل
    @صباءاهل 6 лет назад +1

    Nodakin nandipalaya hinda dilum loku hamuduruwanta karanna giya pinkamath walakuna.paw godagahagannawa nandipalaya dawasin dawasa

  • @jdjjxjx4739
    @jdjjxjx4739 6 лет назад +1

    moda chuttaya yathura uduranna gihin ara magula vici kara ne