Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Download Link : paymaster.app.link/travelwithwifeNext Vlog එකත් ඉක්මනටම දාන්නම්. Thanks for watching guys.. Much Love ❤️❤️❤️
I would love to meet you guys when you comes next time in kandy
Kindly request aiya & Akka,plzz check your insta inbox🙏🥲
Travel කරන ගමන් අහින්සක මිනිස්සුන්ටත් උදව් කරන්න අපිට Set වෙන්න පුලුවන් වෙච්ච එක මාර විදිහට වටිනවා!! ♥️🫶🏻 Next Trip එකත් Plan කරමු. 🥳
ස්තුතියි මල්ලී ඔයාගේ සහයෝගයට..
වැඩියෙන් වැඩියෙන් ලැබේවා!!! ආදරෙයි චමරි අක්කටයි කසුන් අයියටයි එලීනටයි.. තවත් මිනිසුන්ට මේ විදියට උදව් කරන්න ශක්තිය ලැබේවා
❤️❤️
RUclips එකෙන් Random තොරලා Giveaway දෙනවට වඩා ගොඩක් අමාරුවෙන් ජිවත්වෙන මිනිස්සුන්ගේ රතු බිලක් ගෙවන එක මාර Great වැඩක්.එකෙන් එහ් අම්ම කෙනෙක් දෙන පිනක් කොච්ච බලවත්ද කියලා අයියා දන්නව ඇතිනේ.එහ් දේ එලිනටයි ඔය දෙන්නට ජිවිතේ සැපෙන් සනිපෙන් ගෙවන්න ගොඩක් උදව් වෙයි.❤️
Advertisement එකක් වුනත් කොච්චර creative විදිහට , අසරණ මිනිස්සුන්ට උදව් කරන ගමන් කරාද ... Respect aiya n akka ♥️🥺. Cinematography නං පිස්සුවක් 📷
2011 අන්තිමෙට ගියේ ආයේ යන්න ආසයි පුදුම පරිසරය පද්දතියක් ❤️ තුන් දේනාටම දීර්ඝආයුශ වේවා ❤️🙏
nidahase yami ekaranaka jaya wewa lahiru
අනේ අයියේ අක්කේ ඕයාලා නම් හෝද වැඩක් කරේ මොකද මේ කාලේ හැමෝටම අමාරු කාලයක් එක නිසා උදව් කර එක නම් හොදයි ජය වේවා ජේසු පිහිටයි 🌼🧡
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
මඟ බලා ගෙන හිටිය වීඩියෝ එකක්...හැමෝටම අමාරු කාලෙ මේ කරපු වැඩේ නම් ගොඩක් වටිනවා...ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ...ආදරෙයි තුන් දෙනාටම 🥺❤️🙏
🧡🧡
අයියේ අක්කේ...හරිම සතුටුයි..ඔයාල පෙන්නුවෙ ලංකාවෙ තියෙන හරිම වටින තැනක්..පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය...මට මගෙ ජීවිතේ කියලා දීපු ලස්සන පාසලක්..ලෝකෙ කොහෙ ගියත් මං පුදුම ආදරේකින් ගෞරවයකින් සිහිපත් කරන තැනක්...ජීවිතේට ඉගෙන ගන්න පුදුම තරම් දේවල් ඔය අක්කර 147 ඇතුලෙ තියෙනවා..ඔය ගාඩ්න් එක ඇතුලෙ ජීවත් වෙන හැම ගහක්ම මගේ ගුරුවරු..ඉහළම පුටුවෙ ඉන්න නිලධාරීන්ගෙ ඉඳන් ගාඩ්න් එකේ වැඩ කරන සේවක සේවිකා හැමෝම හරිම හොඳ මිනිස්සු..අපිට ඉගැන්නුවෙ ඒ සේවක සේවක නැන්දල මාමලා අයියල අක්කලා..එයාලට තියෙන්නෙ පුදුම ප්‍රායෝගික දැනුමක්..තමන්ගෙ දරුවන්ට වගේ ගස් වලට එයාලා සලකන්නේ..පුංචි තණකොළේ ඉඳලා මහ රූස්ස ගස්,සත්තු වගේම ගාඩ්න් එක හැමදාම තරුණව තියාගන්න වෙහෙසෙන හැම කෙනෙක්වම හරි ආදරෙන් මතක් කරනවා..හැම මනුස්සයෙක්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕනිම තැනක්..මානසික සුවය විදින්න යන්න ඕනිම තැනක්...❤️ඔයාලා තුන් දෙනාට බුදු සරණයි.. !
සුන්දර මතක ගොඩක් එකතු උන තැනක්
Traveling කියන්නේ යන යන තැන පස්ස හරවා හරවා photos ගන්න එකම නෙවෙයි. අපි යන location වල ඉන්න මිනිසු එක්ක කතා කරලා, ඒ මිනිසුන්ගේ දුක සැප බලලා, පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් නම් පට්ට වටිනවා. මේ වගේ කාලයක Travel with wife ඔයාලා කරපු වැඩේනම් මරු...👌👌👌 ජය වේවා.. ❤️
හරියටම හරි 💪
හායි ට්‍රැවලර්ස්..........ආසම වචන ටික ❤ පරිස්සමෙන් අයියා ,අක්කි & අභිමන්ත්‍රා පැටියා ❤❤❤
ආදරෙයි 🧡🧡
1.Cinematic + Story Telling පට්ටම Creative...🔥2.අනිත් Sponsored Video වගේ නැතුව කෙනෙක්ට උදව් කරලම App එක Promote කරන එක වටිනවා.. ❤
Bokkatama waduna comment ekak
කාලෙ හැටියට බොහොම පිං වැඩක් ඔයාල කලේ...... ගෙදර ගිහිං ලයිට් බිල අරන් හති අරිමින් ආව ආච්චි අම්මා ගැන ගොඩාක් දුක හිතුන..... අන්තිමට රතු බිලක්නෙ ඔයාල ගෙව්වෙ.... එයාල හැමදාම පිං දෙයි ඔයාලට..... ඔයාලට බුදුසරණයි
ගොඩක් හොද වැඩක් අයියෙ...ලන්කාවෙ ලස්සන තැන් පෙන්නන ගමන් මිනිස්සුන්ටත් උදව් කරනවා....මනුස්සම දන්න අයියලා වගේ අයට වරදින්න නෑ ....🤝🤝 ....ඒ ඇප් එකත් ගොඩක් වටිනවා...ඒ ගැන විස්තරේටත් ගොඩක් ස්තූති...❤️❤️
අනේ පවු අර අම්මා... ඔයාලටත් පරිස්සමින් සතුටින් ඉන්න. අපේ එලීනා පැටියටත් ගොඩක් ආදරෙයි කිවුවා කියන්න 💖💖💖💖💖💖💖💖💖
ගම්පොල ඇවිත්.... 😍😍😍😍😍 සාදරයෙන් පිළිගන්නවා කන්ද උඩරටට
අමාරු කාලේ අසරණ අයට උදව් කරපු එකනම් ගොඩක් වටිනවා🇱🇰🖤ඔයාලගේ පවුල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනි ජේසු පිහිටයි
මිනිස්සුන්ට උදව් කරපු එක නම් පට්ට ❤ Respect❤️🙏
මේ වේලාවේ හැටියට ගොඩක් ලොකු දෙයක් කලේ මිනිස්සුන්ට ඔයලා දෙන්නා ගොඩක් පින් ❤️❤️❤️
ඔයාලා තුන් දෙනාගේ වීඩියෝස් මම බැලුවට, මේ මම දක්වන පලවෙනි අදහස. මෙහෙම අමාරු කාලයක පුලුවන් විදිහට අනෙක් මිනිස්සු ගැන හිතන ඒ අයට ආදරය බෙදන ඔය තුන් දෙනාගේ ජීවිත හැමදාම ආදරයෙන් පිරිලා, සතුටින් ඉතිරිලා යන්න ඕන. ❤️❤️❤️❤️
ඇත්තටම ඔයාලා මේ මිනිස්සුන්ට උදවු කරන එකනම් ගොඩාක් වටිනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාලට.. එලීනටත් ඔය දෙන්දෙනටත් නිරෝගී සැප ලැබේවා අක්කි & අයියා.. තෙරුවන් සරණයි.....
මේ කරපු උදව් නම් මාරයී....💕💕👍👍වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏💐💐
🌷🌷හරිම ලස්සනයි අය්යා අක්කා.මේ කාලේ විදියට මිනිස්සුන්ට උදව් කරන එක බොහොම පින් අතේ වැඩක්.ඒ පින ඔයාලා දෙන්නටත් එලීනා මැනිකටත් වැඩි වැඩියෙන් ලැබේවී 👨👩👧❤තුන් දෙනාටම බුදුසරණයි 🙏
මහ පොලොවෙ පය ගහලා ඉන්න පවුලක්...සුභ පැතුම් ඔයාලට....
marketing එකක් උනත් ඒ idea එක ආපු කෙනාට ගොඩක් පිං 🙏♥️ මේ වගෙ දේවල් ඉස්සරහටත් කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරණවා..! "අපි වෙනස් දෙයක් ,හොද දෙයක් කරමු ඒකයි වටින්නෙ"
හරිම ලස්සනයි මමත් කාලෙකින් ගියේ නැහැ. දැන් දැක්කාම ආයෙත් ආස හිතුනා යන්න බලමු මේ තත්වයත් එක්ක. රටේ තුල හොද වාතාවරයක් ඇති වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖
මේක නම් මාර ලස්සන වැඩක්💗 Heart touching🥺 දිනෙන් දින දියුණු වේවා❤️🙏
😍😍 අනේ ඔයාලා එනවා කියලා දන්නවනම් ....😍 මම නුවර .පරිස්සමෙන් හැමෝම බුදු සරණයි .😍❤️
oyala e karapu wade patta watinawa Ayye,Akke❤❤hadawathinma Respect hode ekata❤❤Hamotama amaru kale mema deyak karanawa kiyanne patta watinawa,issarahatath mita wada hoda wadak karamu. Apith apita puluwan widihata udawuwak dennamRespect❤adarei Hode thun denatama❤❤
Thank you for helping the people of Sri Lanka in need. ❤️
ඔයාලට ගොඩක් පිං මිනිස්සුන්ට කරන උදව් වලට හරිම සතුටුයි ඔයාලා කරන ඒ හොද වැඩ බලනකොට❤️🙏
🇱🇰👏❤️ අවැසි මොහොතක. බොහෝ තුති
උබත් පිස්සුවක් සගෝ...🤗🍃
ඔයාටත් ❤❤ ඉතින්
❤️❤️ Thanks Dinesh Brother
මම ආසම you tube travel channel එක travel with wife ❤️අද නම් සුපිරි ම episode එකක්👊 කසුන් අයියටයි,චමරි අක්කටයි ,එලීනා මැණිකටයි ඒ අසරණ අපේම ජනතාවට කළ ඒ උපකාරයෙන් ඔය තිදෙනා කරන සියලුම දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම 🙏❤️ travel with wife the sri lankan best you tube travel channel 👊❤️
ගොඩක් ලොකු දෙයක් කලේ ඔයාල දෙන්නා❤️❤️ බුදු සරණයි
හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට, අක්කට, අයියට බොහොම ස්තූතියි 🙂 එලීනා මැණික එක්ක පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤බුදු සරණයි ඔයාලට
පිං සිද්ධ වෙනවා අයියේ අක්කේ... අයියටයි අක්කටයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදුසරණයි !!! ❤️🙏
හොද වැඩක් ..නියමයි දෙන්නට සුබ පතනවා..
කෑම රසට තිබ්බා නම් හිතට ෆිට් නම් ඒ ටික තමා ඕනෙ . 😊
මාචි ❤️❤️❤️
මාචි ❤️🔥
@@gayya47 ❤️
@@channasilva5550 ❤️
පට්ටම රසයි. ඒකනේ ඔයාවත් විශේශයෙන් මතක් කරේ.
කසුන් අයියේ චමරි අක්කේ මට අද තමා වීඩියෝ එක බලන්න පුළුවන් උනේ වැඩත් එක්ක... ගොඩක් චැනල් වලින් ඇප් ප්‍රමෝට් කරනවා ඒත් ඔයලා මේ ඇප් එක ප්‍රමෝට් කරපු විදිය දැක්කම මට මාරම සතුටක් ආවේ... ඇත්තටම ලොකු පිනක් ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ...
හරිම ලස්සනයි අය්යා අක්කා..... තමන්ට පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් වෙන එක කොච්චර හොද්ද....🥰🥰
Hi Shihara.. අපිත් යමු දවසක ට්‍රැවල් එකක්. ❤️❤️
@@travelwithwife 😒 ආයෙ petrol ආවාම අපිවත් එක්කන් යන් අලුත් segment එකක් පටන් අරන් 🤩
@@travelwithwife අනිවාර්යෙන්ම.... 😋😋
Eliina..nevei...princess ..thambaliinaa....man kamathima princess ...eyath eliina vage...❤️❤️❤️❤️adarei patiyoooo...oya godak lucky...e oyage ammai thaththai nisa..🌹🌹
FB එකේ පෝස්ට් එකක් දැම්මම('අපි නුවර එනවා බලන්න ලස්සන තැන් ටිකක් කියාගෙන යමු' වගේ තමා මතක) කට්ටිය බැන බැන කමෙන්ට්ස් දාලා තිබ්බා. මේ අමාරු කාලේ රවුම් ගහනවා කියලා.ඒ බැනපු හැමෝටම දැන් පිලිතුරක් හම්බෙන්න ඇති. බුදු සරනයි දෙවි පිහිටයි..
කරපු උදවු පුංචි නැ ...මේ කලේ හැටියට ගොඩක් වටිනවා .. බුදු සරණයි ❤️
හැමදාම බුම්මගෙන 🌚 ඉන්න අපේ නුවර අහස 🖤 අම්බුළුවාව එක්ක 📸❤️
ආදරෙයි තුන් දෙනාටම ❤️ බුදු සරණයි ..ජයවේවා ❤️😍
නියමයී,,අක්කටයී,අය්යටයී,පුංචි එලීනාටයි බුදුසරණයි☸️.මේ ආමාරු කාලේ මිනිස්සු ට උදව් කරපූ එකට නම් respect ❤️💪,
loku deyak malli...... oyala sathutin inne oyawage pinkam karana nisa..... asai dakinakotah... oyala wage minissu hari adui namuth api nodannawa unata innawa.... theruwan saranai pulu paulatama....
ඔයාලා හරිම ෂෝක් වැඩක් කලේ...මිනිසුන්ට අමාරුම කාලේ..video එකක් දානකම් බලන් හිටියේ එලීනා hi කියන හුරතලේ ❤️
Aththatama hoda wadak ayye akke.thawath diga vlogs genna.Good luck
මේ වගේ කාලෙකදි ඔයාල මේ කරන උදව්ව ගොඩක් වටිනවා අයියෙ අක්කෙ....ආදරේයි හැමදාම ඔයාලට...❤
The best travel vlog so far ♥️ Great job.
කියන්න වචන නෑ නියම family එකක් හැමදාම හරියන්න එලීනා මැණික කවදහරි බබලන මැණිකක් වෙනවා මේ ආදර්ශමත් දෙමව්පියන් ඉන්නකන් කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි ඔයාලා 3දෙනාටම
අනේ ඔයාලා තුන් දෙනා නම් මං මාර ආසයි...අනිත් අයටත් උදව් කරන් ඔයාලා ජිවිතේ ලස්සනට ගත කරනවා...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️😍
යන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක් අම්බුලුවාව tower එක. ඒක ගැන විස්තර දන්නෙ නැති නිසා පොඩ්ඩක් හිටියේ. දැන්නම් කොහොම හරි යන්න ඕනෙ 💕💕💕💕💕💕
වෙනස් ලස්සන වැඩක් ❤❤
එලීනා බබා එක්ක නම් ෂොපින් කරන එක ලේසි නෑ වගේ ☺️ හුරතල් පැංචි ❤
ammooo. weda godai eyata
මෙහෙම හැමෝටම උදව් කරන එකට ඔයාලට හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි love from USA🇺🇲
අම්බුලුවාවෙ ගත්ත shots නික නම් නියමයි. වෙනමම ලෝකෙකට ගියා වගෙ.. 👌 වීඩියෝ එක බලද්දි ලන්කාව මතක් උනා ගොඩක්.. keep up the good work and stay safe guys 🌸
ඔයාලා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ඇගිලි ගැන ගැන ...හරිම ලස්සනයි ..අක්කි අයියා බබා ඔයාලා දැක්කම හරිම සතුටුයි..
ඔයාලා මේ කාලෙ ලොකු උදව්වක් කලේ.. ඒ අයට.. ගොඩක් පිං..🥺❤ පරිස්සමෙන් ගමන් බිමන් යන්න බුදු සරණයි ❤🙏
කාලෙකින් ඔයාලාගෙ video එකක් බලන්න time එකක් ලැබුණේ .. 😊 අනික් ඒවා වගේම මේ vlog එකත් හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් ඔයාලාට.. 🌷🌷
Elina හරිම හුරතල්....❤️❤️❤️
මේ පැමිණියටගොඩක් ආදරෙයි අක්කාLOVe ❤️❤️❤️💟💟💟🌹🌹🌹🙊🙊🙊🥰🥰🥰👍👍👍💝💝💝🌻🌻🌻👨👩👧🙏🙏🙏 බුදුසරණයි ආදරෙයි ලස්සනයි නංගි බබාLOVe අයියා
Asama family ekk 💕🦋😘 link eka apu gaman baluwe...budu saranaii ..parissemen inna hamoma ❤
ඔයාගේ නම ලස්සනයි ❤
Aneh alinage konde ❤️ Alina harima lassany ❤️☺️
App ekak promote කලා උනත් හරිම උතුම් වැඩක් ❤️
මේ වගේ කාලෙක මිනිස්සුන්ට උදව් කරන එක ගොඩක් වටිනව. 😍😍
What a great way to ethically promote a business, in these difficult times 👏🏼💐 best wishes and lots of love to you all ❤️
Thank you so much 😊
ආසම තුන් දෙනෙක් ❤️ ආසම තැන් ටිකක් ❤️ හරිම ශෝක් අපිත් ගෙදර ඉදන් ට්ර්රිප් එකක් ගියා ❤️ ජය වේවා ඉදිරි කටයුතු වලට ❤️
Your kid is so lucky 🥺❤️
Best Quality video. Balanna balanna aasa hithenawa. 🥰❤️🍃
හරිම නිහතමානී familiy ekak.. adarei elina patiyaa🔥♥♥
ලස්සනයි video ek...😘 elina baba shooi..💕..aththatama හොද වැඩක්..hamotma amaru kaleka..අගය කරනවා..👊
One of favourite travellers in Sri lanka ❤ love you all.😚
Much Love ❤️❤️
Maru vadak kale broo niyamai dennatama na tun denatama budusaranai machan
Mmmm Nice Vlog 🥰 and brilliant videography and editing 🥰 and also nice family 💯
Thank you so much 🙂
ඔයාලගේ හිත හොද කමට තව තවත් වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න ඕනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️😘😘
අනේ මගේ රටේ ලස්සන ❤
ගොඩක් පින් ඔයාලට ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරපු එකට 💯♥️🙏 Video එක ලස්සනයි 😍😍♥️
තවත් අපි ගියපු ආතල් trip එකක්, ♥️🍃
Super vedio ekak ✌️.බොහොම pin wedak kare oyala 💟 Tawa ඉස්සරහට ලස්සන ලස්සන place වලට ගිහින් apita ලස්සන vedio danna ශක්තිය වාසනාව lebewa oyalata 💚
Highly appreciate your good work 😃❤️ You guys are providing good examples for young generation 🙇🌿
Thank you so much 😀
ගොඩක් පින් අයියේ ඔයාලට .. ❤️❤️❤️ පරිස්සමෙන් ගමන් බිමන් යන්න බුදු සරණයි 🙏
විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා දෙන්නාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima lassanai video eka,adarei goddariyak😀❤
හැමදාමත් ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ආදරෙයි ❤️❤️
@@travelwithwife මේ පාර shot ටිකනම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️
මේ කාලේ හැමෝම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔයාලට ගොඩක් පින් මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන එකට ❤❤ හැමදාම වගේ හරිම ආසාවෙන් බලපු video එකක් 😍😍😍 ජයවේවා 😍 🔥
Gammak api kandy ❤
ඇත්ත ටම ඔය දෙන්නට යන යන තැන හැමදාම හරි යන්න ඔනි .ආදරෙයි හැමදාම ත්
මරු වැඩක් මාත් ඔය ඇප් එකෙන් ඔය වැඩක් කරන්න හිතුනා දැන් tank you ❤️ congratulations ❤️😈 - DARK -
මං කැමතම channel එක.keep it up love your humble lifestyle ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං හීනෙන් දැක්ක චමරි අක්කා අපේ ගෙදර ඇවිල්ල ඉන්නවා 🙂🤭
😀😀😀
ලයිට් බිල් ගෙවපු වැඩේ නම් මරු 😍. කොහෙ හරි යද්දි කරන්න පුළුවන් ලේසිම උදව්වක් කාට හරි 💪
Kochchara lassanada ape lankawa😘
සරලවම කිව්වොත් බොරු ආටෝප නැති පොලොවෙ පය ගහලා ජීවිත් වෙන පව්ලක්,බබාටත් ඔයාලා කියල දෙන හැම දෙයක්ම ලොකු ආදර්ශයක් එයත් ඒ දේවල් ඉගෙන ගන්නවා පුංචි කාලේ ඉදන් ,good luck ❤
Love it ❤️😍😘
Great work & nice vlog ♥️😍
ගොඩ කාලෙකින් නෙ❤️❤️❤️❤️
Thanks bro , sis මේ video බලලා අපිටත් ටැවල් කරන්න මාර ආසාවක් ආවා සුපිරි . එලීනා දුවටත් තෙරැවණ් සරණයි. 1M subscribe ඉක්මනින්ම යාමට ලැබේවා 😁😍🙏
ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️
Loku pinak oya thundenam karagththe,බුදු සරණයි .! Oyalata,elina menika love you.
Download Link : paymaster.app.link/travelwithwife
Next Vlog එකත් ඉක්මනටම දාන්නම්. Thanks for watching guys.. Much Love ❤️❤️❤️
I would love to meet you guys when you comes next time in kandy
Kindly request aiya & Akka,plzz check your insta inbox🙏🥲
Travel කරන ගමන් අහින්සක මිනිස්සුන්ටත් උදව් කරන්න අපිට Set වෙන්න පුලුවන් වෙච්ච එක මාර විදිහට වටිනවා!! ♥️🫶🏻 Next Trip එකත් Plan කරමු. 🥳
ස්තුතියි මල්ලී ඔයාගේ සහයෝගයට..
වැඩියෙන් වැඩියෙන් ලැබේවා!!! ආදරෙයි චමරි අක්කටයි කසුන් අයියටයි එලීනටයි.. තවත් මිනිසුන්ට මේ විදියට උදව් කරන්න ශක්තිය ලැබේවා
❤️❤️
RUclips එකෙන් Random තොරලා Giveaway දෙනවට වඩා ගොඩක් අමාරුවෙන් ජිවත්වෙන මිනිස්සුන්ගේ රතු බිලක් ගෙවන එක මාර Great වැඩක්.එකෙන් එහ් අම්ම කෙනෙක් දෙන පිනක් කොච්ච බලවත්ද කියලා අයියා දන්නව ඇතිනේ.එහ් දේ එලිනටයි ඔය දෙන්නට ජිවිතේ සැපෙන් සනිපෙන් ගෙවන්න ගොඩක් උදව් වෙයි.❤️
❤️❤️
Advertisement එකක් වුනත් කොච්චර creative විදිහට , අසරණ මිනිස්සුන්ට උදව් කරන ගමන් කරාද ... Respect aiya n akka ♥️🥺.
Cinematography නං පිස්සුවක් 📷
❤️❤️
2011 අන්තිමෙට ගියේ ආයේ යන්න ආසයි පුදුම පරිසරය පද්දතියක් ❤️ තුන් දේනාටම දීර්ඝආයුශ වේවා ❤️🙏
❤️❤️
nidahase yami ekaranaka
jaya wewa lahiru
අනේ අයියේ අක්කේ ඕයාලා නම් හෝද වැඩක් කරේ මොකද මේ කාලේ හැමෝටම අමාරු කාලයක් එක නිසා උදව් කර එක නම් හොදයි ජය වේවා ජේසු පිහිටයි 🌼🧡
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
❤️❤️
මඟ බලා ගෙන හිටිය වීඩියෝ එකක්...හැමෝටම අමාරු කාලෙ මේ කරපු වැඩේ නම් ගොඩක් වටිනවා...ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ...ආදරෙයි තුන් දෙනාටම 🥺❤️🙏
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
🧡🧡
අයියේ අක්කේ...හරිම සතුටුයි..ඔයාල පෙන්නුවෙ ලංකාවෙ තියෙන හරිම වටින තැනක්..පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය...මට මගෙ ජීවිතේ කියලා දීපු ලස්සන පාසලක්..ලෝකෙ කොහෙ ගියත් මං පුදුම ආදරේකින් ගෞරවයකින් සිහිපත් කරන තැනක්...ජීවිතේට ඉගෙන ගන්න පුදුම තරම් දේවල් ඔය අක්කර 147 ඇතුලෙ තියෙනවා..ඔය ගාඩ්න් එක ඇතුලෙ ජීවත් වෙන හැම ගහක්ම මගේ ගුරුවරු..ඉහළම පුටුවෙ ඉන්න නිලධාරීන්ගෙ ඉඳන් ගාඩ්න් එකේ වැඩ කරන සේවක සේවිකා හැමෝම හරිම හොඳ මිනිස්සු..අපිට ඉගැන්නුවෙ ඒ සේවක සේවක නැන්දල මාමලා අයියල අක්කලා..එයාලට තියෙන්නෙ පුදුම ප්‍රායෝගික දැනුමක්..තමන්ගෙ දරුවන්ට වගේ ගස් වලට එයාලා සලකන්නේ..පුංචි තණකොළේ ඉඳලා මහ රූස්ස ගස්,සත්තු වගේම ගාඩ්න් එක හැමදාම තරුණව තියාගන්න වෙහෙසෙන හැම කෙනෙක්වම හරි ආදරෙන් මතක් කරනවා..හැම මනුස්සයෙක්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕනිම තැනක්..මානසික සුවය විදින්න යන්න ඕනිම තැනක්...❤️
ඔයාලා තුන් දෙනාට බුදු සරණයි.. !
සුන්දර මතක ගොඩක් එකතු උන තැනක්
Traveling කියන්නේ යන යන තැන පස්ස හරවා හරවා photos ගන්න එකම නෙවෙයි. අපි යන location වල ඉන්න මිනිසු එක්ක කතා කරලා, ඒ මිනිසුන්ගේ දුක සැප බලලා, පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් නම් පට්ට වටිනවා. මේ වගේ කාලයක Travel with wife ඔයාලා කරපු වැඩේනම් මරු...👌👌👌
ජය වේවා.. ❤️
❤️❤️
හරියටම හරි 💪
හායි ට්‍රැවලර්ස්..........ආසම වචන ටික ❤ පරිස්සමෙන් අයියා ,අක්කි & අභිමන්ත්‍රා පැටියා ❤❤❤
ආදරෙයි 🧡🧡
1.Cinematic + Story Telling පට්ටම Creative...🔥
2.අනිත් Sponsored Video වගේ නැතුව කෙනෙක්ට උදව් කරලම App එක Promote කරන එක වටිනවා.. ❤
Bokkatama waduna comment ekak
ආදරෙයි 🧡🧡
කාලෙ හැටියට බොහොම පිං වැඩක් ඔයාල කලේ...... ගෙදර ගිහිං ලයිට් බිල අරන් හති අරිමින් ආව ආච්චි අම්මා ගැන ගොඩාක් දුක හිතුන..... අන්තිමට රතු බිලක්නෙ ඔයාල ගෙව්වෙ.... එයාල හැමදාම පිං දෙයි ඔයාලට..... ඔයාලට බුදුසරණයි
🧡🧡
ගොඩක් හොද වැඩක් අයියෙ...ලන්කාවෙ ලස්සන තැන් පෙන්නන ගමන් මිනිස්සුන්ටත් උදව් කරනවා....මනුස්සම දන්න අයියලා වගේ අයට වරදින්න නෑ ....🤝🤝 ....ඒ ඇප් එකත් ගොඩක් වටිනවා...ඒ ගැන විස්තරේටත් ගොඩක් ස්තූති...❤️❤️
❤️❤️
අනේ පවු අර අම්මා... ඔයාලටත් පරිස්සමින් සතුටින් ඉන්න. අපේ එලීනා පැටියටත් ගොඩක් ආදරෙයි කිවුවා කියන්න 💖💖💖💖💖💖💖💖💖
❤️❤️
ගම්පොල ඇවිත්.... 😍😍😍😍😍 සාදරයෙන් පිළිගන්නවා කන්ද උඩරටට
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
❤️❤️
අමාරු කාලේ අසරණ අයට උදව් කරපු එකනම් ගොඩක් වටිනවා🇱🇰🖤ඔයාලගේ පවුල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනි ජේසු පිහිටයි
මිනිස්සුන්ට උදව් කරපු එක නම් පට්ට ❤
Respect❤️🙏
❤️❤️
මේ වේලාවේ හැටියට ගොඩක් ලොකු දෙයක් කලේ මිනිස්සුන්ට ඔයලා දෙන්නා ගොඩක් පින් ❤️❤️❤️
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
❤️❤️
ඔයාලා තුන් දෙනාගේ වීඩියෝස් මම බැලුවට, මේ මම දක්වන පලවෙනි අදහස. මෙහෙම අමාරු කාලයක පුලුවන් විදිහට අනෙක් මිනිස්සු ගැන හිතන ඒ අයට ආදරය බෙදන ඔය තුන් දෙනාගේ ජීවිත හැමදාම ආදරයෙන් පිරිලා, සතුටින් ඉතිරිලා යන්න ඕන. ❤️❤️❤️❤️
ඇත්තටම ඔයාලා මේ මිනිස්සුන්ට උදවු කරන එකනම් ගොඩාක් වටිනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාලට.. එලීනටත් ඔය දෙන්දෙනටත් නිරෝගී සැප ලැබේවා අක්කි & අයියා.. තෙරුවන් සරණයි.....
❤️❤️
මේ කරපු උදව් නම් මාරයී....💕💕👍👍
වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏💐💐
🧡🧡
🌷🌷හරිම ලස්සනයි අය්යා අක්කා.මේ කාලේ විදියට මිනිස්සුන්ට උදව් කරන එක බොහොම පින් අතේ වැඩක්.ඒ පින ඔයාලා දෙන්නටත් එලීනා මැනිකටත් වැඩි වැඩියෙන් ලැබේවී 👨👩👧❤
තුන් දෙනාටම බුදුසරණයි 🙏
මහ පොලොවෙ පය ගහලා ඉන්න පවුලක්...සුභ පැතුම් ඔයාලට....
❤️❤️
marketing එකක් උනත් ඒ idea එක ආපු කෙනාට ගොඩක් පිං 🙏♥️ මේ වගෙ දේවල් ඉස්සරහටත් කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරණවා..! "අපි වෙනස් දෙයක් ,හොද දෙයක් කරමු ඒකයි වටින්නෙ"
❤️❤️
හරිම ලස්සනයි මමත් කාලෙකින් ගියේ නැහැ. දැන් දැක්කාම ආයෙත් ආස හිතුනා යන්න බලමු මේ තත්වයත් එක්ක. රටේ තුල හොද වාතාවරයක් ඇති වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖
❤️❤️
මේක නම් මාර ලස්සන වැඩක්💗 Heart touching🥺 දිනෙන් දින දියුණු වේවා❤️🙏
❤️❤️
😍😍 අනේ ඔයාලා එනවා කියලා දන්නවනම් ....😍 මම නුවර .පරිස්සමෙන් හැමෝම බුදු සරණයි .😍❤️
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
❤️❤️
oyala e karapu wade patta watinawa Ayye,Akke❤❤
hadawathinma Respect hode ekata❤❤
Hamotama amaru kale mema deyak karanawa kiyanne patta watinawa,
issarahatath mita wada hoda wadak karamu. Apith apita puluwan widihata udawuwak dennam
Respect❤
adarei Hode thun denatama❤❤
❤️❤️
Thank you for helping the people of Sri Lanka in need. ❤️
🧡🧡
ඔයාලට ගොඩක් පිං මිනිස්සුන්ට කරන උදව් වලට හරිම සතුටුයි ඔයාලා කරන ඒ හොද වැඩ බලනකොට❤️🙏
🇱🇰👏❤️ අවැසි මොහොතක. බොහෝ තුති
උබත් පිස්සුවක් සගෝ...🤗🍃
ඔයාටත් ❤❤ ඉතින්
❤️❤️ Thanks Dinesh Brother
මම ආසම you tube travel channel එක travel with wife ❤️අද නම් සුපිරි ම episode එකක්👊 කසුන් අයියටයි,චමරි අක්කටයි ,එලීනා මැණිකටයි ඒ අසරණ අපේම ජනතාවට කළ ඒ උපකාරයෙන් ඔය තිදෙනා කරන සියලුම දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම 🙏❤️ travel with wife the sri lankan best you tube travel channel 👊❤️
ගොඩක් ලොකු දෙයක් කලේ ඔයාල දෙන්නා❤️❤️ බුදු සරණයි
හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට, අක්කට, අයියට බොහොම ස්තූතියි 🙂
එලීනා මැණික එක්ක පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤
බුදු සරණයි ඔයාලට
පිං සිද්ධ වෙනවා අයියේ අක්කේ...
අයියටයි අක්කටයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
බුදුසරණයි !!! ❤️🙏
❤️❤️
හොද වැඩක් ..නියමයි දෙන්නට සුබ පතනවා..
කෑම රසට තිබ්බා නම් හිතට ෆිට් නම් ඒ ටික තමා ඕනෙ . 😊
මාචි ❤️❤️❤️
මාචි ❤️🔥
@@gayya47 ❤️
@@channasilva5550 ❤️
පට්ටම රසයි. ඒකනේ ඔයාවත් විශේශයෙන් මතක් කරේ.
කසුන් අයියේ චමරි අක්කේ මට අද තමා වීඩියෝ එක බලන්න පුළුවන් උනේ වැඩත් එක්ක... ගොඩක් චැනල් වලින් ඇප් ප්‍රමෝට් කරනවා ඒත් ඔයලා මේ ඇප් එක ප්‍රමෝට් කරපු විදිය දැක්කම මට මාරම සතුටක් ආවේ... ඇත්තටම ලොකු පිනක් ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ...
හරිම ලස්සනයි අය්යා අක්කා..... තමන්ට පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් වෙන එක කොච්චර හොද්ද....🥰🥰
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
Hi Shihara.. අපිත් යමු දවසක ට්‍රැවල් එකක්. ❤️❤️
@@travelwithwife 😒 ආයෙ petrol ආවාම අපිවත් එක්කන් යන් අලුත් segment එකක් පටන් අරන් 🤩
@@travelwithwife අනිවාර්යෙන්ම.... 😋😋
Eliina..nevei...princess ..thambaliinaa....man kamathima princess ...eyath eliina vage...❤️❤️❤️❤️adarei patiyoooo...oya godak lucky...e oyage ammai thaththai nisa..🌹🌹
FB එකේ පෝස්ට් එකක් දැම්මම('අපි නුවර එනවා බලන්න ලස්සන තැන් ටිකක් කියාගෙන යමු' වගේ තමා මතක) කට්ටිය බැන බැන කමෙන්ට්ස් දාලා තිබ්බා. මේ අමාරු කාලේ රවුම් ගහනවා කියලා.ඒ බැනපු හැමෝටම දැන් පිලිතුරක් හම්බෙන්න ඇති. බුදු සරනයි දෙවි පිහිටයි..
❤️❤️
කරපු උදවු පුංචි නැ ...මේ කලේ හැටියට ගොඩක් වටිනවා .. බුදු සරණයි ❤️
හැමදාම බුම්මගෙන 🌚 ඉන්න අපේ නුවර අහස 🖤 අම්බුළුවාව එක්ක 📸❤️
ආදරෙයි තුන් දෙනාටම ❤️ බුදු සරණයි ..ජයවේවා ❤️😍
නියමයී,,
අක්කටයී,අය්යටයී,පුංචි එලීනාටයි බුදුසරණයි☸️.
මේ ආමාරු කාලේ මිනිස්සු ට උදව් කරපූ එකට නම් respect ❤️💪,
❤️❤️
loku deyak malli...... oyala sathutin inne oyawage pinkam karana nisa..... asai dakinakotah... oyala wage minissu hari adui namuth api nodannawa unata innawa.... theruwan saranai pulu paulatama....
❤️❤️
ඔයාලා හරිම ෂෝක් වැඩක් කලේ...මිනිසුන්ට අමාරුම කාලේ..
video එකක් දානකම් බලන් හිටියේ
එලීනා hi කියන හුරතලේ ❤️
❤️❤️
Aththatama hoda wadak ayye akke.thawath diga vlogs genna.Good luck
❤️❤️
මේ වගේ කාලෙකදි ඔයාල මේ කරන උදව්ව ගොඩක් වටිනවා අයියෙ අක්කෙ....ආදරේයි හැමදාම ඔයාලට...❤
🧡🧡
The best travel vlog so far ♥️ Great job.
කියන්න වචන නෑ නියම family එකක් හැමදාම හරියන්න එලීනා මැණික කවදහරි බබලන මැණිකක් වෙනවා මේ ආදර්ශමත් දෙමව්පියන් ඉන්නකන් කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි ඔයාලා 3දෙනාටම
❤️❤️
අනේ ඔයාලා තුන් දෙනා නම් මං මාර ආසයි...අනිත් අයටත් උදව් කරන් ඔයාලා ජිවිතේ ලස්සනට ගත කරනවා...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️😍
යන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක් අම්බුලුවාව tower එක. ඒක ගැන විස්තර දන්නෙ නැති නිසා පොඩ්ඩක් හිටියේ. දැන්නම් කොහොම හරි යන්න ඕනෙ 💕💕💕💕💕💕
අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️
❤️❤️
වෙනස් ලස්සන වැඩක් ❤❤
එලීනා බබා එක්ක නම් ෂොපින් කරන එක ලේසි නෑ වගේ ☺️ හුරතල් පැංචි ❤
ammooo. weda godai eyata
මෙහෙම හැමෝටම උදව් කරන එකට ඔයාලට හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි love from USA🇺🇲
අම්බුලුවාවෙ ගත්ත shots නික නම් නියමයි. වෙනමම ලෝකෙකට ගියා වගෙ.. 👌 වීඩියෝ එක බලද්දි ලන්කාව මතක් උනා ගොඩක්.. keep up the good work and stay safe guys 🌸
❤️❤️
ඔයාලා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ඇගිලි ගැන ගැන ...හරිම ලස්සනයි ..අක්කි අයියා බබා ඔයාලා දැක්කම හරිම සතුටුයි..
❤️❤️
ඔයාලා මේ කාලෙ ලොකු උදව්වක් කලේ.. ඒ අයට.. ගොඩක් පිං..🥺❤ පරිස්සමෙන් ගමන් බිමන් යන්න බුදු සරණයි ❤🙏
🧡🧡
කාලෙකින් ඔයාලාගෙ video එකක් බලන්න time එකක් ලැබුණේ .. 😊 අනික් ඒවා වගේම මේ vlog එකත් හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් ඔයාලාට.. 🌷🌷
Elina හරිම හුරතල්....❤️❤️❤️
මේ පැමිණියටගොඩක් ආදරෙයි අක්කාLOVe ❤️❤️❤️💟💟💟🌹🌹🌹🙊🙊🙊🥰🥰🥰👍👍👍💝💝💝🌻🌻🌻👨👩👧🙏🙏🙏 බුදුසරණයි ආදරෙයි ලස්සනයි නංගි බබාLOVe අයියා
Asama family ekk 💕🦋😘 link eka apu gaman baluwe...budu saranaii ..parissemen inna hamoma ❤
ඔයාගේ නම ලස්සනයි ❤
❤️❤️
Aneh alinage konde ❤️ Alina harima lassany ❤️☺️
App ekak promote කලා උනත් හරිම උතුම් වැඩක් ❤️
❤️❤️
මේ වගේ කාලෙක මිනිස්සුන්ට උදව් කරන එක ගොඩක් වටිනව. 😍😍
What a great way to ethically promote a business, in these difficult times 👏🏼💐 best wishes and lots of love to you all ❤️
Thank you so much 😊
ආසම තුන් දෙනෙක් ❤️ ආසම තැන් ටිකක් ❤️ හරිම ශෝක් අපිත් ගෙදර ඉදන් ට්ර්රිප් එකක් ගියා ❤️ ජය වේවා ඉදිරි කටයුතු වලට ❤️
❤️❤️
Your kid is so lucky 🥺❤️
Best Quality video. Balanna balanna aasa hithenawa. 🥰❤️🍃
හරිම නිහතමානී familiy ekak.. adarei elina patiyaa🔥♥♥
🧡🧡
ලස්සනයි video ek...😘 elina baba shooi..💕..aththatama හොද වැඩක්..hamotma amaru kaleka..අගය කරනවා..👊
❤️❤️
One of favourite travellers in Sri lanka ❤ love you all.😚
Much Love ❤️❤️
Maru vadak kale broo niyamai dennatama na tun denatama budusaranai machan
Mmmm Nice Vlog 🥰 and brilliant videography and editing 🥰 and also nice family 💯
Thank you so much 🙂
ඔයාලගේ හිත හොද කමට තව තවත් වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න ඕනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️😘😘
අනේ මගේ රටේ ලස්සන ❤
❤️❤️
ගොඩක් පින් ඔයාලට ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරපු එකට 💯♥️🙏 Video එක ලස්සනයි 😍😍♥️
❤️❤️
තවත් අපි ගියපු ආතල් trip එකක්, ♥️🍃
❤️❤️
Super vedio ekak ✌️.බොහොම pin wedak kare oyala 💟 Tawa ඉස්සරහට ලස්සන ලස්සන place වලට ගිහින් apita ලස්සන vedio danna ශක්තිය වාසනාව lebewa oyalata 💚
❤️❤️
Highly appreciate your good work 😃❤️
You guys are providing good examples for young generation 🙇🌿