thanks for JVPs supporter who had cast their votes and please be enjoyed what would happened to my motherland this land strategical value not been considered by the most intelligent person ever becomes to power in Sri Lanka. thanks God
Dan Lassanata Auda Denna Puluwan Parath.Hari Neda Kawadda Pamu.Wedimura Pawathwa nne Mama Ethama Sathutu Wenawa Nawatha Apassata Yanawa nam Aka Pita Marenna Kuhaka Sinhala BanGali Wadawela Yanna Ona
Amoo JVP eka yapane chanda aran tiyenne rata pawala dila neda Dan Dan dakune chanda dipu eunta sapada.weera udara Rana weeruwoo kidenek rata wenuwen Dewi piduwada.ki denek abaditha unada.ai sinhala minissune rata me paharaya pawala dennne.dan sapada😂😂😂😂😂
boru danna epa yako... oka godak parana newa ekak. army ekenmai eka denna tirane kara kiwe . oka ranil inna kale wecha deyak.. news asse ජාතිවාදය aussanna epa..
යාපනේ හිටපු සිංහල මිනිස්සුන්ගේ ඉඩමුත් ඉල්ලගනිල්ලා
අන්න හොද අදහසක්
Chande dunnata salli dunnada? Nane ehenam sorry
රනිල් කලා නම් මේ වෙනකොට කියන ඒවා බලාගන්න තිබුණ. .
මම මගේ චන්දය ජේවිපි ත්‍රස්තවාදින්ට නොදුන්න එක ගැන දැන් සතුටුයි. තව ඉස්සරහට හොද හොද සෙල්ලමි බලාගන්න පුලුවන් වෙිවි.
මෙවැනි තීරණ ගැනීමේ දී රටේ ආරක්ෂාව පිළිබඳව සිය දහස් වාරයක් සිතිය යුතුයි.
රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට කල අවමානයකි.
ඩයස්පෝරාවේ පිහිටෙන් චන්දෙ ගත්තම ඔහොම වෙනවා
ඒ ගැන ඉතින් කුමන කතාද.
If understand good mor same thing before hand 😂😂😂😂
රටේ ආරක්ෂාව බල්ලට, ආපහු යුද්ධයකට පාර කැපීමක්, ත්‍රස්ත්‍රවාදීන්ට නැගී සිටින්න අවස්ථාවක් දෙන එකයි මේ කරන්නෙ...
උතුරේ ආරක්ෂාව නැති උනහම නැවත උන්ට ඕන ඕන දේවල් කරන්න පුළුවන්
ඇයි එහෙම කරන්නේ වෙන තැනකින් අදාල අයට ඉඩම් දුන්නනම් ඉවරයිනේ😡
දෙයියනේ .... අපි චන්දෙ දුන්නෙ මේව කරන්නද. අයියෝ රට ඉවරෙටම ඉවරයි .
Okatamay keway ugat nugatuntah and premey ganuwccah parliament akak 😂😂😂so saed parental perah setah baluwadah 😂😂😂😂❤❤❤❤my people 🤭🤭🤭🤭🤭😇😇😇😇😭😭😭😭😰😨😰😨😰
Ayyo ganna epa den.
චන්දේ දුන්නනං කෙඳිරි නොගා හිටපං
මුන් හිටියොත් උතුර ම දෙනව.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.
අනුරගේ උතුරේ චන්ද ප්‍රතිපලය. රාජාංගනය සුදා එක්ක යන්නකෝ මයික් කට්ටක් අරගෙන
දැනට තියෙන හමුදා කදවුරු එකක්වත් අයින් කරන්න එපා !
පසුගිය කාලයේ සිදුකෙරැවානමි ටොයියෝ බයියෝ මොනවා කරයිද
ඉක්මනට දැනේවි ප්‍රථිපල 😢
දැන් ඉතින් දියසෙන් නිවාඩු,එක පාරක් බේරලා දුන්නා,මෙදාපාර මේ වීරයන්ටම කියලා බේරගන්න එකයි ආපහුඇවිලුනොත්.
අවංකවම ජෙපි මන්දමානසික ගොබ්බ මී හරක්ට මම චන්දය් නොදුන් එක ගැන මම අතිශයින් ආඩම්බර වෙමි .😡😡😡😡
❤❤❤❤
❤ මමත්
ඒකනම් ලොකු විනාසයක පෙරනිමිති.ඇයි එහෙම කරන්නෙ.උතුර ගත්තෙ එයාලගෙ ගිවිසුම්වලට යටත්වද.
කොටී අනුරකුමාර
පිස්සූද එයා එහෙම නෑ😂😂😂
😂😂😂😂😂😂 yesss
Oya patangatta witharai.Meruna ranawiruwanta upaharayakma wewa.
දැන් නං දුක හිතෙනවා අපි ඡන්දෙ දුන්නේ එකේ වරද මෙහෙම ගියොත් අපට මේ රට අත ඇරලා යන්ඩ වෙයිද දන්නේ නැහැ හමුදාව යුද්ධ කරලා ලක්ෂ ගණන් ජීවිත නැති කරලා බලය ගන්ඩ ජනපතිතුමා මෙහෙම ලොකු අපරාධයක් කරයි කියලා අපි හිතුවේ නෑ ඒ පාරම මොන වගේ දෙයක් ඉස්සරහට වෙයිද දන්නෙ නෑ තලපිටි විජේ කොහොම හරි ගේම ගහගනී වගේ මට පේන හැටියට ලෝකයේ තස්ස වාදිය අයින් කරද්දී හැම රටකින්ම අපේ හටේ කරන්නේ ත්‍රස්තවාදීන්ව නිදහස් කරලා ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න සම්පූර්ණම ඉඩකඩම් බලය දීලා අපේ පන්සල් ටිකත් අපට නැතිවේ වගේ යාපනේ තියන
ඔය අනුරයා යුද්දේ කාලේ දෙමල සංවිදාන එක්ක අයවැය පරද්දල යුද්දේ නවතන්න හැදුව. ජනපති උනාම උබලා හිතුවේ ඌ මොනවා කරයි කියලද
Dal shapada...?
Apinam dunne ne..owa kalinma dsnna nisa.
@@UdeniYamuna Hodawede thopit thopi thama merata kanne
අපිනම් ඔය බලු ජෙප්පට චන්දෙ දුන්නෙත් නෑ. මේ රට අමු අමුවෙ විනාස කරනව දකිද්දි චන්දෙ දීපු කාලකන්නින් එක්ක තමයි කේන්ති යන්නෙ 😢😢😢😢😢😢😢😢
හෙලුව අනුරගෙ රටට ඉන්දියාව කෙලවනකමි දන්නෙත් නැ
😂😂😂😂😂දැං සැපද ජෙප්පනෙ.
❤Eva hoda vada ❤❤❤api janadi pathi thumata adareyi❤ube vatahali ❤kathava vadak ❤❤na❤ janathavata sevayak ❤venava ❤bohoma hoda ❤❤adareyi ❤ape janadi pathi thumata❤❤❤❤❤❤
සදාදරණීය නායක ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොඩනගන ලද ජනතා විමුක්ති පෙරමුණ කියන මේ හෙළදීපයට අදාල වටිනා පක්ෂය අද වන විට ඊනියා ලිබරල්වාදී අන්ත දක්ෂිණාංශික ඉන්දියානු ඇමරිකානු ඉන්දු පැසිෆික් නියාපත්‍ර යටවී ජුකී චංගෙ එහෙයි එක්වෙමින් මේ මව්බිම විනාස මුඛයට ගෙන යන අනුර කුමාර දිසානායක ලැජ්ජයි මහත්තයෝ ඔයා තවදුරටත් ජවිපෙ සාමාජිකයෙක් නොවෙයි අපගේ පක්ෂයේ මියගිය ආදරණීය විරුවන්ට අගෞරව කරන්න එපා මේ මව්බිම පාවා දෙන්න ලෑස්ති වෙන්න එපා වෙන ඔයාට මොනාකත් කියන්නේ නෑ
WAMANSHIKA nemeda?
@bimsararavishan4558 වාමාංශික ගෑවිලාවත් නෑ
ජන්දෙ දුන්න එක ගැන දැන්නම් දුකයි 😢
මෝඩයෝ වැඩියි අපේ රටේ
Niyamai ...kalakanni heththa ayeth rata vikunai wage
අපේ රණවිරුවන් නිසටමයි සියලුම ජනයා අරක්ෂවෙල තියෙන්නේ අනුර කුමාර කරපුවදේ සම්පූර්ණ වරදී මොකද අපේ රණවිරුවන් නිසටම රටම අරක්ෂවෙල තියෙන්නේ දාන්නම් බයකුත් දැනෙනවා මේවා අහනකොට දකිනකොට
කනවා කැමක් ලොවෙත් නැති වෙන්න ඔක්කොම අයින් කරොත් නම් ඇ😢😢😊
Kali maniyane me paragathi janapathi anurayai uge haththai obawahansema balaganda oni.😢😢😢
එකම වර්ගෙ එවුන් එකතුවෙලා ෆේක් නිවුස් දාල උන්ම කමෙන්ට් කරනව 😂😂😂
සතුටු වෙයල්ලා දිපු චන්දෙ ගැන.... මහින්ද මහත්තය ට තව බැනපල්ලාසිංහලයාගෙ සතුට එයයි😅😅😂😂😂😂😂😂
Ape daruwange jivitha nathikarala beragaththa rata thopi chandeyak nisa pawala denawada
රණවිරු සංසදේ නැද නිදිද
අපි udda කරලා අල්ල ගත්තු දේපල අපේ රටට ඓති දේපල නැවත දෙන්නේ මොකටද.. ඕකුන් නැවත සංවිදාන වෙනවා දෙන්න එපා හමුදා කදවුරු ain කරන්න එපා..
උන්ඩෙන් බැරි උන දේ චන්දේන් කර ගන්න සියල්ල ලැස්තියි වගේ
ඒදා මේ කදවුර බේරගන්න අපේ යුදහමුදවේ ජිවිත. කොච්චර නම් පුජා කලාද අද අනුර ඉන්දියාවේ රූකඩයක් වෙලා මේ සේරම නිකම් දෙනවා අනුරගේ අවුරුදු 5 ඉවර වෙන කොට දෙමළ ඉලම් වාදින් හොදට ආවුද රැස්කර ගනී මුදු මාර්ගය ඔස්සේ අනුර නොකර ඉන්නත් බැ උතුරේ මිනිස්සු චන්දේ දුන්නේ අනුර ට ඒ වාබාලා පොරොත්තුවෙන් තමයි අනේ අපේ අහිංසක කොල්ලෝන් ගේ ජිවිත
හැමෝම අහන්නෙ උතුරේ හිටපු සිංහල හා මුස්ලිම් අයගෙ දේපළ ගැන. ආණ්ඩුව මේ ගැනත් අදහස් දැක්විය යුතුය. නැතිනම් වෙන්නෙ ඉක්මනින් ජනප්‍රිය බව අඩුවෙන එකයි.
මෙරට සංවර්ධනය පමණක් නොව භෞමික අඛණ්ඩතාවයද වැදගත්කොට සැළකියයුතුය.
කඩිමුඩියේ කලයුතු දේ අපමණ තිබියදී, මෙහි පැරණි හිමිකරුවන් හැඳිනගැනීමද පුදුමසහගතය!
Too early anura
You will loose very soon
Canda.days .හෝරාව ta.pin .ලැබෙයි .api tapaugevannavey
Good news
සුබ නැකතට රට අනුරට.....තාලෙට කියමු...
අපිට බඩගින්නෙ හරි ඉන්න රටක් තිබ්බා හැබැයි ඉතිම් ඒකටත් කෙලවෙන්නයි යන්නේ,ජෙබ්බො කියයි "මාලිමාවට ජයවේවා " කියලා
මේක අවුරුදු 2ක ඉදල ඉවත්කරනව හැබැයි තවමත් තියනවා ,,අක්කර 7ක් තියනවා ඕකේ,,හැබැයි අයිතිකරුවන් ඉදිරිපත් වුනේ අක්කර 3කට විතරයි ,,දැන් යුද්ධයක් නැහැනෙ ,,බොරු කියල ජනතාව කොටවන්න එපා
මේ ගැන අහුවොත් කියයි කලින් ආන්ඩුව කරපු වැඩක් කියලා..
එ මිනිසුන්ගෙ ඉඩම් නැවත දිය යුතුයි
thanks for JVPs supporter who had cast their votes and please be enjoyed what would happened to my motherland
this land strategical value not been considered by the most intelligent person ever becomes to power in Sri Lanka. thanks God
AKD මොනවද මේ කරන්නේ
Mun karana gon harak weda..balan hitapallaa
මාර ගේමක් දීලා අල්ල ගත්ත ප්‍රදේශයක් 😓, කොච්චර සෙබළු දිවි පිදුවද,
aithi karayanta dennaona onaunoth aye ganna puluwan e 🎉🎉🎉
මගේ චන්දය මේ වගේ අපතයන්ට නුදුන් එක ගැන දහස්වාරයක් සතුටු වෙමි.
යුද්ධය ඉවර නම් ඇයි දමිළ ජනතාව ඔය තරම් භූමියට කෑදර
උතුරේ මිනිස්සුන්ට කියලා දෙන්න ඕන දකුණෙත් කදවුරු තියෙනවා කියලා ..අයින් කරන්න නෙමෙයි ඕන
ඉතින් අපරාධෙනේ යුද්ධය කලේ මැරුණු අප්ෆ කොල්ලො අපරාධෙ...😮😮😮
Dan Lassanata Auda Denna Puluwan Parath.Hari Neda
Kawadda Pamu.Wedimura Pawathwa nne
Mama Ethama Sathutu Wenawa Nawatha Apassata Yanawa nam Aka Pita Marenna
Kuhaka Sinhala BanGali Wadawela Yanna Ona
Ithama moda wada
උතුරේ හමුදා කදවුරක් ,දැක්කම තමයි,හිතට සතුටක් දැනෙන්නේ, මේක අපේ රට කියල හිතෙන්නේ , හිතට බයක් දැනෙන්නේ නෑ, ජනතාවාදී කියලා දැනට තියෙන කදවුරු ඉවත් කරන්ට එපා , කොටි ආයෙත් සංවිධානය වෙනවා ,තමිල් නාඩුව තියෙන තාක්, ඔය ඊලම් සිහිනය නැතිවන්නේ නෑ, ජනතාවාදී, වැඩ කරන්ට, ආර්ථික උත්පාදන , වැඩ කරන්ට , රට සංවර්ධනය කරන්ට හමුදා කදවුරු ,බාදාවක් නෑනේ ජනපති තුමා හමුදා කදවුරු ,මේ අවුරුදු දෙක තුනක් යනකං අයින් කරන්ට එපා, කියා මං යෝජනා කරණවා
හැබයි මේක මහින්ද හරි රනිල් හරි කරානම් . කොහොම නටයිද ජෙප්පො
ඒ මිනිස්සුන්ටත් නිදහසේ ජිවත් වෙන්න අයිතිය දෙන්නඔින. අපි නිහසේ ඉන්නයි ඒ මිනිසුන් හිරවෙලා ඉන්නයි. එක මවගේ දරැවන්ට එකවගේ නිතිය අවශ්‍යයි.
ඇයි හමුදා camp එකක් තිබ්බ කියලා මිනිස්සු හිර වෙලාද ඉන්නෙ??? ගොනෙක් වෙන් එපා යහ එකා කරන කරන එවා හරී කියන ජතියේ.
Thawama Patan Gaththa Ewarai Puthe Dan Sapada 🎉
Hi Hi hi
නියමයි ජනාධිපති තුමනි එ මිනිස්සුන්ගෙ ඉඩම් දුන්නු එක හොදයි පවු අහිංසක මිනිස්සු
Awajathaka wada
Dan hodaida balagana hitapiyau j.v.p pakayala
Ranil kala nam pholowe pa's kala Jona( anuraya) peralenaw a maha parema
Haneeee
Hayyyyoooooo
😐😐😐😐😐😐😐😐😐😐
Anugath.Unada Hoda Sellamak Natapan nai Hami
Tiken Tika Aiyn Karala Ata DEKA Kambi Wataka Alla ganin
dan ithin uda balagean idapalla div pujakala ranaviruwan pwu
කොටිය.ගේ කරේ බැදපු මාලිමාව
Jvp tirisannunta chandayak nodeema gana satutuei
😢😢😢😢
දැන් ජෙප්පන්ට සැපද?
ane ayiyooo api chande dunne mehem ahannada
කතා ඇතිතනම් හොරු අල්ලන්න නෙමෙයිනේ ඇවිල්ලා තියෙන්නෙ
රණවිරුවන් ගේ ජීවිත අහිමි කරමින්
ජාති ආගම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැමට ජීවත් වීමේ අයිතිය රැකදුන් විරුවන් ට
අගෞරව කිරීමක්
හැබැයි
එදා බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී සක්‍ර දේවේන්ද්‍රයා ට දේශනා කළ දේ අනුව
සර්වඥ ධාතූන් වහන්සේලා වැඩිමනක් වැඩ සිටින ශ්‍රී ලංකාවට අවැඩක් වෙන දෙයක් කරන කාටත් පවතිනවා බොරු
කාලය නැමැති ස්වභාව ධර්මයේ විනිසුරු නිසා දඩුවම ලබා දෙනු ඇත
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා කායික මානසික නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා
සියළුම පිං කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ට සියළුම පිං අනුමෝදන් වෙත්වා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
rajayata aithi idam wela thiyana camp hara ithiri pudagalayinta aithi siyaluma idam ounge oppu weni aithiya pennana idam ounta apasu laba diya yuthui.me dewal janadhipathi la 4 denekuta atha pasu wuna dewal .hema de dihama patu widihata balanna epa.e wagema oppu thiyana uthure sinhala idam himi ayage aithiyada wahama laba diya yuthi,sinhla idam himiyan wahama peramunak hadagena thamunge aithiya wenuwen idiriyata aa yuthui.me dewal nokaroth ohunta jathunthraya idiriye raten kotasak illana eke sadharanaya mathu karanna hethuwak wenawa
මාලිමා ව
Hukoganna hadanne..
Den itin ayama bomba pathtu weida?yapanaye dayos horawa ayema parata behala.ayema apita bayen,seken jiwath wanna wey.mewata wahama wagakiya yuthu aya waga kiyanna.
මාලිමාට ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මාලිමාවට ජයවේවා
Amoo JVP eka yapane chanda aran tiyenne rata pawala dila neda Dan Dan dakune chanda dipu eunta sapada.weera udara Rana weeruwoo kidenek rata wenuwen Dewi piduwada.ki denek abaditha unada.ai sinhala minissune rata me paharaya pawala dennne.dan sapada😂😂😂😂😂
Mava amu Gon vada
Kalinga maga lankavata kala vinasayata vadi vinasayak idiriyeadi veanava ,eathakota api meahi neatha
Me hadapu anduwa wattanna danma idala wada patang aragena ..... Yako Meka bankoloth unoth aye awurudu 5 k duka thamai
@@U071084 kauruth wattanne ne unma thamai wattaganne
mun rata wikunalada koheda?
අනුර කොටියා
Mallila meh prasnaya jathiwadi konayen balanna epa. Meh Idamwala aithikara minisssu uddayanisa Indiyawe saranagatha kandauruwala aurudu 20kata vadikalayak jeewath wenawa Lankawata enna vidiyaknathuwa avith jeewath wenna vidiyak nathuwa. Oyala meh Ahinsaka minissunge jeevitha kathawa ahuwannam ohoma kathakarana ekak neh. Eh minissunge siyaluma dewal mankolla kala tiyenne. Mokada mamath hamudawe hitapu kenek. Mokada ape minissu uddeta wagema suddetath harima daksai. Enisa ogollo uthurata gihin eh palathe minissu ekka kathakarala sathyawatahaganni. Mokada kalakanni desapaluwantha uthura kiyannema desapalana dadabimak jathiwadaya tiyenakam untha hamadama jathiwadaya awsala sinhala chanda tikath Demala chandatika uthurenth ganna puluwan nisa. Enisa meka manusika prasnayak nathuwa jathiwadi konayakin balanna epa. Eh Minissuth meh ratata hari adarei. Desapaluwo meh prasnaya visadenawata kamathineh
Boru danna EPA Bung "Today India" kiyala ekak koheda thiyenne.... ? Thiyenawanam link ekak daapang ?
Anura yapane sinhala minissunge ha bawdda pansal walata ayti wela tibuna idam tikat ehenam den bedala diyan.
Suda ko
Kadaura ain Kalata Arakshawa tiyanwa modaine
අනිවාර්යයෙන්ම කලයුතුම දෙයක් යදදගැන කතාකල වැඩක්නැ සාමකාමීව ඉදපියවු
කොටිත් එක්ක මොන සාමද යකෝ
boru danna epa yako...
oka godak parana newa ekak. army ekenmai eka denna tirane kara kiwe . oka ranil inna kale wecha deyak..
news asse ජාතිවාදය aussanna epa..
@@lakshanbandara9256 boru kiynwd hoyl blhn gothaya