පොඩි අයට වගේම ලොකු අයට පොඩි බඩගින්නට සුපිරි කෑමක් | ghana katha recipe sinhala | Gnanakatha cookies

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 73

  • @niroshalakmali3311
    @niroshalakmali3311 Месяц назад +3

    රෙසිපි හොය හොයා ඉද්දි අද තමයි මේ වීඩියො දැක්කෙ,අනිවාර්යයෙන් හදනවා.ඒ වගේම ඔයාගෙ ගොඩක් වීඩියො බලනවා මං හරිම ආසාවෙන් ❤

  • @terjiniwickramsinghe7231
    @terjiniwickramsinghe7231 2 года назад +6

    දුවෙ මමයි මගෙ මිනිපිරියි එකතු වෙලා හැදුවා.හාරිම රාසයි. හොඳට ආවා.ඹයාට ගොඩක් ස්තුතියි.😋😍

  • @lifestyle8483
    @lifestyle8483 10 месяцев назад

    හරිම රසයි මම මේ රෙසපි එකට හැදුවා...හරිම ලේසී,,,
    ගොඩක් ස්තූතියී

  • @vishminiwarthana9696
    @vishminiwarthana9696 2 месяца назад +1

    හොදම රෙසපි එකක්..ඉක්මනට රසටම ආවා..වැඩි වැඩ සෝබන නැතුව හොදට කියලා දෙනවා Thank you so much & good luck

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 Месяц назад

    අනේ ලොකුම දෙයක් බිත්තර වලට අකමැති අයටත් හදන විදිහ කිව්වට. ස්තූති ඔයාට 🌠🌠🌠🌠🌠🌠 ජයම වේවා .....🌺🌺🌺🌺🌺🌺

  • @VictoryVision138
    @VictoryVision138 2 года назад +3

    හොඳ recipe එකක් හදන්න ලේසියි.. මම හැදුවා..ඔය විදිහිටම ආවා.

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 года назад +3

    Thans akke tostare hadanna barida ❤️

  • @kelistaindrani6494
    @kelistaindrani6494 Год назад

    Mama oyage kema godakma heduwa ghanakatha hariyata awe
    Me recepien thama sthuti

  • @savenature7463
    @savenature7463 2 года назад

    Harima lasi me kalaye hatiyata harima pahasuven Mila aduven hadanna puluvan thankyou nangi

  • @tharangasampath6178
    @tharangasampath6178 Год назад +3

    අනේ මමත් හැදුවා ලිපේ හරිම රසයි ස්තූතියි

    • @amanthadewmini
      @amanthadewmini Месяц назад

      ලිපේ හදාගන්න පුලුවන් ද

  • @dilinithusharika5975
    @dilinithusharika5975 23 дня назад

    Hadala ne hadannama ona thanks ❤

  • @harshaninisansala-h4i
    @harshaninisansala-h4i 3 месяца назад

    Mm ada haduwa akke harima rasai,hodata awa, oyata me wage tawath Hoda video danna mm suba pathanawa ☺️

  • @anuradhathennakoon9168
    @anuradhathennakoon9168 2 года назад +3

    රස පාටය් අක්කි😘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @waninayekasrb9446
    @waninayekasrb9446 2 года назад +2

    Wooow marune

  • @ishaamaduwanthi439
    @ishaamaduwanthi439 Год назад

    bittara wenuwada danna deyak nedda akke diya gatiya anna

  • @Yasaa_cooking
    @Yasaa_cooking 2 года назад +1

    akki oya koriyaveda inne?

  • @damithchathuranga1960
    @damithchathuranga1960 Год назад

    Lunu danna oneda

  • @piyumishashiprabha9271
    @piyumishashiprabha9271 2 года назад

    අවන් එකේ උඩ යට elements දෙකම දාන්න ඕනෙද

  • @geethalalani5469
    @geethalalani5469 2 года назад

    Biththara wenuwata kiri ganna berida.gannawanam ea kochcharakda.

  • @mohomad298
    @mohomad298 Год назад +2

    අක්කේ බිත්තර පාවිච්චි කරන්නේ නැත්නම්, පිපෙන්න baking sodo දැම්මට කමක් නැද්ද?

  • @sriyanganikuruvitaarachchi9536
    @sriyanganikuruvitaarachchi9536 2 года назад +2

    හාල් පිටි වලින් හදන්න පුළුවන්ද

  • @dilinithusharika5975
    @dilinithusharika5975 23 дня назад

    ❤❤❤❤

  • @piyumihansika2485
    @piyumihansika2485 2 года назад

    Butter wenuata cooking oil ganna baida apita?

  • @NimeshikaDilrukshi-r4w
    @NimeshikaDilrukshi-r4w 22 часа назад

    අවන් එක රත් වන්න තියෙන්නේ ඔනි ද අක්කා

  • @terjiniwickramsinghe7231
    @terjiniwickramsinghe7231 2 года назад +2

    තාවත් ⁣ලෙසියෙන් හදන්න පුළුවන් දෙවල් කරන්න.😃😃😃

  • @S.C_Thenabadu
    @S.C_Thenabadu Год назад

    කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද අක්කේ?

  • @madushithennakoon4686
    @madushithennakoon4686 2 года назад

    Lipe hadanna puluwanda owa?🥴🥺

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Год назад +13

    අවන් නැති අය කඩෙන් කන්න,,,🤣🤣🤣

  • @nisansalaprabodhani3563
    @nisansalaprabodhani3563 Год назад

    Butter wenuwata oil ganna beida

  • @Fatima-sw8on
    @Fatima-sw8on 9 месяцев назад

    ටැන්කියු ❤❤❤❤

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 года назад

    Lipe hadanna barida

  • @AbaeRathna
    @AbaeRathna Месяц назад

    ලිපේ හදන්න බැරිද වස්තුව

  • @shanikadisanayaka9368
    @shanikadisanayaka9368 2 года назад +1

    අවන් නැතුව හදන්න බැරිද

    • @rawanajeewandara421
      @rawanajeewandara421 Год назад +1

      කඩෙන් අරගන කන්න පුළුවන් ,,🤣🤣🤣

  • @thedsehesara4795
    @thedsehesara4795 8 месяцев назад

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 года назад +1

    අවන් එක් හදන කෑමක්

  • @dinulakmali8115
    @dinulakmali8115 2 года назад

    Mama mewa heduwaa gdak rasta awa

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 9 месяцев назад

    ❤❤❤❤❤

  • @lakshmankumara8631
    @lakshmankumara8631 2 года назад +3

    ලිපේ හදන්න බැරිද

  • @dsvlog6100
    @dsvlog6100 6 месяцев назад

    වැනිලා දාන් නැද්ද

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 2 года назад +2

    මාගරින් ගන්න බැරි ද

  • @maladamayanthi7038
    @maladamayanthi7038 2 года назад

    Thankyou

  • @sudermamatli1566
    @sudermamatli1566 2 года назад

    👌👌👌👌👌

  • @harshanibhagya6601
    @harshanibhagya6601 Год назад

    කොකො පවුඩර් දැමොත් කොච්චරක් වගෙ

  • @nisansalapiyumali5104
    @nisansalapiyumali5104 2 года назад

    බටර්ම ඕනද මාගරින් දාන්න බෑද

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 года назад

    ❤️🙏

  • @Ishkitchen
    @Ishkitchen 2 года назад

    ❤️🥰🥰🥰🥰

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 2 года назад

    Gnanakatha rasi wage

  • @studywithisu1108
    @studywithisu1108 2 года назад +6

    බේකින් පවුඩර් නැතුව හදන්න බැරිද? ඇයි බේකින් පවුඩර් දාන්නෙ 🙁

    • @gagulimalsadi5955
      @gagulimalsadi5955 2 года назад +1

      @@MyEasyRecipe ආප්ප සොඩා දාන්න පුලුවන් ද එ වෙනුවට්ස්

    • @studywithisu1108
      @studywithisu1108 2 года назад +1

      @@MyEasyRecipe thank you ❤️‍🔥

    • @studywithisu1108
      @studywithisu1108 2 года назад +1

      @@gagulimalsadi5955 thank you 🙂🌼

    • @dinithidesilva1745
      @dinithidesilva1745 2 года назад

      ​@@gagulimalsadi5955

  • @inokasamanmalikarunarathna6803
    @inokasamanmalikarunarathna6803 2 года назад

    👍👍💕😋

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Suba davasak.

  • @lasanthiwickramasingha8438
    @lasanthiwickramasingha8438 Год назад +1

    ලිපේ හන්න කියදෙන්න්

  • @madusri8473
    @madusri8473 Год назад

    Thanks