Niyamai niyamai.. expecting more and more drlngzzzz... Akke and ayye.. mata podi help ekak one..app ekaka namak kiwwe neda? Packet wala translation karana ekak? Eke nama kiyanna puluwanda??plz
Aneeeee meka thama Travel with wife lata passe karapu jolly ma challenge eka. Aneeee ammai thaththai shoiii aneee😘😘😘😘. Ayeee oni amma thaththa nangiw ekka challenge 😋😋😋. Parissamen inne budusarenai kattiyatamaa.
Ada nan maru.family food challange ekak ayeth one akkai ayiyai dennamath ekka. Asawen baluwa video eka iwara wenakanma.parissamin inna oyala hamoma❤adareyi api hemadamath...jp
Ane ada video eka niyamai💐..aiya nathi nisa podi aduwak thibuna.eth anthimata ekath hari giya..thawa family food challenge karanna.api balan innawa..💐😘❤️❤️❤️😘
Love your vlogs where you include the family. Maybe a combined cooking vlog or even shopping one would be super cool. Keep the vlogs coming. You guys are fab!
Ane thank you so much for these lovely words, means soooo much! 😍 We have done a cooking episode 👇 ruclips.net/video/0Jg4jIl_NZc/видео.html Also a grocery shopping video 👇 ruclips.net/video/KROnN_gzHM0/видео.html Just check them out when you have a free time ☺️ Much love to you 🤗❤️
Ada nam mare maru🤣🤣supiri ane ammi thama hodatama kare🥰🥰🥰🥰thawat oni hodee set ekat ekka 🤩🤩🤩aiya kiyanawa wage wililejjai kuchi buchi🤣🤣🤣adarei pelenna hideee🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අක්කිගේ පවුලේ හැමෝටම හරිම ශෝක් අක්කගේ අම්මනම් තෑග්ග නිසාමයි කෑවේ.. මන් හිතන්නේ මරු වීඩියෝ එක සුබපැතුම් පවුලටම ❤️❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
ආන්ටි තමයි හොදටම කරේ😜❤️ හරිම ආදරණීය පවුලක්❤️ සුබ පතනවා ඔක්කොමලටම❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
❤️❤️😍
😍❤️❤️😍
💪💪❤🥰🥰
Sangeeth ayya❤
Sangeethayya❤️
අම්මී ශෝයී ගේමේමයි ඉදියෙ. ආදරෙයි තාත්ති,චුට්ටී,කුචි, බුචී ❤❤❤❤❤❤❤
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
කන්නම බෑ නේද 😁😁 ලස්සනයි විඩියෝව 👍👍👍 ඔයාගේ හැම යහපත් ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වේවා ! පවතින කොරෝනා රෝග තත්වයෙන් ඔබ ආරක්ෂා වේවා 👍👍👍👍
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට. ඔයාටත් එසේම වේවා. ❤️😍❤️
කියලා වැඩක් නෑ, පටන් ගත්ත තැන ඉදන් හිනා වෙලා පන නෑ. හැමෝටම ගොඩාක් ආදරෙයි. ❤️😍
ඉක්මන්ට hospitala අඩ්මිට් වෙන්න ඉක්මන්ට 🙏
පට්ටම පට්ට තැන්කූ හොඳේ මේඅගය කිරීමට. ආදරෙයි අම්බානෙක. ❤️😍😍❤️
R 🥳🐦🦭🪱🍨🎊🍒💖💝🐼⛱️⛺🦄🍼🦚🥛
අම්මාවයි තාත්තවයි පරිස්සම් කරගන්න මොනවා වුනත් කෑම වලින්(ලෙඩ රෝග හැදෙන්න පුළුවන් නිසා)
🥰❤️❤️
ඒක ඇත්ත. ❤️❤️😍😍❤️❤️
අම්මෝ පට්ට ආතල්...තව family food challenge ඕනේ....ආදරෙයි ඔක්කොටම...😍😍😍♥️♥️♥️
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍❤️😍
ආන්ටි තමා හොදටම කලේ 😆😆 මරුම ෆුඩ් චැලෙන්ජ් එක තිබ්බේ අද 😁😁👍
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
Kiyala wadak na supiri challange 😂❤️ ape gedarath kattiyama athal ekata oya vage challange karanawa mata eka mathak una😂😂😂 amma thama athalma 😂 niyamai aunty
අඩේ... මරුනෙ... ඒ කියන්නෙ ඔයාලගෙ ගෙදර අයත් ෆුල් ෆන් එකේ ඉන්නවා නේ? ❤️❤️😍😍
අම්මෝ අදනම් නියමයි😂 ආයිමත් family food challenge එකක් ඕනි🤩 Aunty තමයි හොඳටම කාලේ 🤣හැමදාම මෙහෙම සතුටින් පරිස්සමෙන් ඉන්න😘♥️🌹
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️
Ammo aunty thama maruuuuuuu😂😂😂😂 maru family eka ane mara jolly,shok appa ada nan maru❤️❤️❤️❤️ me wageewa thwa onaaaaa adareiiiii😘😘😘😘😘
අම්බානෙකට ස්තූතියි හොඳේ...තව ඉස්සරහට දෙන්නම් මේ වගේ වැඩ ටිකක්. ආදරෙයි හැමදාමත් ❤️😍😘❤️😍😘❤️😍😘❤️😍😘
මරු අෆ්ෆා , කොච්චර සතුටුයිද පව්ලේ අය එක්ක මෙහෙම ඉන්න ලැබෙන එක,,හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම
ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ ආශිර්වාදයට ❤️😍😍❤️
Niyamai niyamai.. expecting more and more drlngzzzz...
Akke and ayye.. mata podi help ekak one..app ekaka namak kiwwe neda? Packet wala translation karana ekak? Eke nama kiyanna puluwanda??plz
Google lens
වාව් ඇන්ටිනම් මරු....😂❤ අම්මො මරු ෆැමලි එක ....අම්මෝ අක්කා ඔයානම් ඩයට් කරනවලු 🤣🤣🤣🤣 ආදරෙයි අයියා, අක්කි ඔක්කොටම බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤❤ තව ඕනි ෆැමිලි චැලේන්ජ්😍😍😍😍
පට්ටම පට්ට ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️😍😍❤️
7:10 ඇන්ටි තමා හොදටම කරේ... ♥️😊👌
අනිවා. 😀😍
අම්බො එක මරු 😁♥️♥️♥️ අයියගෙ කියවිල්ලත් තතිබ්බනම් තව මරු අප්පා ❤️❤️ hamadamth sathutin parisamin inna බුදුසරනයි පවුලටම
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍❤️❤️😍
අනේ අක්කෙ අයියෙ හරිම ලස්සනයි. අම්මයි තාත්තයි නංගිත් ගොඩක් ලස්සනයි. ඔයාලා හරිම එකමුතුයි.ඔයාලගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නවා.ඔයාලගෙ පවුලටම බුදු සරනයි. 🥰❤🥰❤🥰❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍😍❤️❤️❤️😍😍😍
මං දැක්ක ආතල්ම පව්ල් සංස්ථාව 😂😂🌹🌹🌹🌹....අනේ ගෙදර හැමෝම එක්ක තව මේ වගේ වීඩියෝ ඕනේ 😘😘...😂😂ඔක්කොමත් හරි අර කොච්චරවත් ගන්න closeup ටික 😂😂😂😂හම්මෝ මරු අප්පා හිනාවෙලා පණ යනවා අම්මා කියන ඒවටයි චුට්ටගෙ හිනාවටයි 😂😂චුට්ටා හිනාවෙද්දි auto හිනායනව මට 😂😂😂😂😂😂..මරු අනේ හැමදාම ඔහොම සතුටින් ඉන්න පරිස්සමෙන් ...ආදරෙයි ආදරෙයි ගොඩාක්...request එකක් තියේ...ඔයාලගෙ පව්ලෙ පරණ ෆොටෝස් පෙන්නන්නකො vlog එකකින් 😍😘😘😘
පරණ ෆොටෝ සීන් එක දවසක කරනවා කියලා තමයි හිතන් හිටියෙ. ලඟදිම දවසක ඒ වැඩේ කරන්නකො. පට්ටම ස්තූතියි නංගි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
මේ අම්ම නම් ශෝයි අනේ.... හරිම sweet 😍😍😍
😍❤️❤️😍
ඔයාලට අඩු වෙලා තිබ්බේ ඔය food challenge තමයි.ඒකෙනම පරාද උනානේ ලැජ්ජයි.මට සතුටුයි අම්ම තාත්තා දිනපු එකට.තව ඉස්සරහට පවුලේ ඒවා ඕන.බලං හිටියේ අයියා කෝ කියල හ්ම් නෑනේ.අයිය කරන වැඩ වලට බබාල හොදටම හිනා වෙනවා.ලයික් එකකුත් දැම්මා.හැමදාම ලයික් දානවා නොකීවට.හැමෝටම බුදුසරණ යි !
ඔයාට බබාලත් ඉන්නවද?
@@sachithradhananjani5641 ඔව්
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉඳන් අපිට දෙන මේ යෝධ හයියට. 😍😍😍❤️❤️😍😍
අම්මෝ නියමයි අනේ ...අම්මටයි තාත්තටයි chuttai. බුදු සරණයි ...
❤️😍😍❤️
2:32 මීට අවුරුදු 3-4කට කලින් ප්‍රයිවට් බස් වල ෆීල් එක දුන්නු යෂීගේ පවුලට තෙරුවන් සරණයි... පොල්පටවලා වගේ...
ඔයාලා හෙමේටම මම ගෙඩාක් ආදර්යි පරිසම්න් ඉන්න බුදු සරණයි
@@hashinihashini8393 ඔයාටත් පැලෙන්නම ආදරෙයි... උම්මා කෝටියයි. ❤️❤️❤️
දැනුත් නිව්ස් වලට මොනා කිව්වත් බස් ඇතුලෙ සැබෑ තත්වෙ මේක තමයි.
❤🎉🫒🍰😻🍩🐄🤩🥳🐻❄️🐇😻🫒🧁💖🐧🍨🦘🍭😍😃😀💞💗💖💔💋👄
Maru ane🥳🥳🥳adarei hamotama..❤️ Parissamin inna okkamalama🥰
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@12:48 😂😂😂
😀😀
Aneeeee meka thama Travel with wife lata passe karapu jolly ma challenge eka. Aneeee ammai thaththai shoiii aneee😘😘😘😘. Ayeee oni amma thaththa nangiw ekka challenge 😋😋😋. Parissamen inne budusarenai kattiyatamaa.
තව චැලෙන්ජස් දෙන්නම් නංගි ඉස්සරහට. ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️❤️😘😘😘
චූටි අක්කා තමා කට පියාගෙන වැඩේ දෙන්නේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි 🥺❤❤
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
2nd comment. Hamdama comment eka dl tmi mm nm vedio eka blnne 😁😁😁❣️❣️ aadrei akki aiyaa
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
සෝක් පවුලක්...❤❤❤ තාත්තිට මං හරිම ආදරෙයි....එයා අද අහිංසක වෙලානේ...❤❤❤
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️❤️❤️😍😍😍❤️❤️❤️
Ada nan maru.family food challange ekak ayeth one akkai ayiyai dennamath ekka. Asawen baluwa video eka iwara wenakanma.parissamin inna oyala hamoma❤adareyi api hemadamath...jp
ගොඩම ගොඩාක් ස්තූතියි. ඉස්සරහට තව චැලෙන්ජස් අරන් එන්නම්. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️❤️😍
Ada video ekath maru... Adarei denntama ♥️♥️♥️♥️💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Aunty tamai hodtma kare..😃😃eka nm Maru video ekak.fun eke athal eke inna family ekak ❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍😍😍❤️❤️😍😍
අනේ ඔක්කොමලා මරු අනේ ආදරෙයි ඔක්කොමලාට ඔක්කොමලාට ඔක්කොමලාට ඔක්කොමලාට
ඔයාලව දකින එක සතුටක්
ඔන්න අපිත් දාපු ගමන් බලන්න ආවා
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
@@MagicCompass el
Video eka nm niyamai..oyalage amma nm shook ane..hemotama adarei..bs
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤️😍😍❤️
පට්ටම් family challenge ekak ඔයාලගේ පවුල් දෙකේම සතුට සදා කල් රැදේවා...❤️❤️❤️ දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
@@MagicCompass ❤️❤️❤️❤️
Eka maru idea eka..niyama family ekak..mehema sathuten innawa kiyanne kochchara shok da...food challenge eka maru...
අම්බානෙක තැන්කූ වේවා නංගී. 😍❤️😍
කියන්න වචන නෑ. වීඩියෝ එක පටන් ගත්තු තැන ඉදන් සතුට වගේම ආදරෙත් පිරිලා. ආන්ටි තමයි මරු💓😍
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
Aiya thamai hodatama kareee...harima shoii ada food chalenge eka..oyalage karana hemadema hodatama sarthaka wenna ona aiya & akka.adarei hemadama
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍😍😍❤️❤️😍😍
අනේ ඔයාලා කට්ටිය ශොයි 🥺♥️♥️♥️ ආයේ shalitha ayyagei yashi akkagei challenge ekak බලාපොරොත්තු වෙනවා අපි 😁
අඩේ.. 😀
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
අනේ අම්මෝ ඉතින් ඒක😁😁 ඒක මරු❤️පට්ට😘 තව ඕනි ඒ වගේ එකක් 😍 පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍❤️
යෂි අක්කිගේ අම්මා ශෝක් 😍❤️
😍❤️❤️😍❤️❤️😍
Ane ayeth one family food challenge ekak..... eka maru akki & ayya😍😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
කනෝ කනෝ.ඒත් එක ගානමයි දෙන්නම.😁.....අපි එත්...දැක්ක ත් මහත් වෙනෝ
නෑ අනේ අපිත් මහත් වෙලා කලින්ට වඩා.. හැබැයි මෙහෙම එකකුත් තියෙනෝ.. අපි නිතරම මෙහෙම කන්නෙත් නෑ. මෙහෙම වෙලාවට හොඳට කන්න ඕනෙ නිසා වෙන වෙලාවල් වලට හෙනම පාලනය කරලා කන්නෙ.
හේ හේ....මරු සෙට් එක අද එකතු වෙලා ඉන්නේ 😁🤓..අදනම් හිනාකාලා මැරෙනවා.පට්ට පට්ට පට්ට...තව ඕන ඔය වගේ family ආතල් චැලේන්ජ්... ඔය බොරු පොෂ් නැති නිහතමානීකමට ආදරෙයි.😘❤❤
පට්ටම පට්ට ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. ආදරෙයි අපිත් අම්බානෙකට. ❤️❤️😍😍😘😘😘
හැමදාමත් අාදරෙයි ❤️❤️👍👍
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️❤️😍
Ane ada video eka niyamai💐..aiya nathi nisa podi aduwak thibuna.eth anthimata ekath hari giya..thawa family food challenge karanna.api balan innawa..💐😘❤️❤️❤️😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️😍😍❤️
යශී අක්කා කොහෙද අම්මනේ චැලෙන්ජ් කරන්න මරු කෙනා.අදනම් හිනා වුණා හොදට.😂😂😂😂.පට්ට පවුල.💝
පට්ටම තැන්කූ හොඳේ.. ❤️😍
අදත් හරිම ලස්සන යි බුදු සරණ යි 💐💐💐💐💐💐💐💐💐💐💐
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
දැන් තේරුනා යශීට කොහොමද ඔහොම කන්න පුළුවන් උනේ කියලා 🤣🤣🤣 පවුලටම කා බෑ 😂😂❤😘
හෙ හේ... ආරෙන් එන්නෙ ආරෙන්. 🙈🙈😀😀😍😍😍❤️❤️
Ane man asai food chalange vitarak thiyenavanam.
Thaththa anthima tika maruwata kawa.niyamai akke.ammagei thaththage food challenge ekk oniiiii adarei hamadama 🥰🥰🥰🥰
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍❤️❤️😍
ඔයාලා දෙන්නට වඩා අම්මයි තාත්ඨයි ආතල්🤣
හෙ හේ... ඒම වෙන්න එපැයි. 😀😍❤️
Ane niyamai. Api illana vedio kohomahari karala apita balanna denawa ta tx aiya. Math illuwa me family challenge vedio ekak. Ane amma shoii. Niyameta challenge eka karanwa. Ayeth puluwan vidiyata apita ewg vedio danna akki & aiya. Api hemadamath oyalage vedio balanawa gdk asawen. 💕Ehenma ayeth lassana vedio ekakin enakam athal eke inna one 💓
ඔයාලාගෙ ඉල්ලීම් වලට ඇහුම් දෙන්නෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑනෙ නංගි. මොකද ඔයාලා නිසානෙ අපි අද මෙතන ඉන්නෙ. ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. 😍😍😍❤️❤️❤️
අනේ ඔක්කොමලා මරු අනේ ආදරෙයි ඔක්කොමලාට❤️
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
Apitanm den hemadama one family food challenges 😃😃😃
Ewa thamai niyama food challenges💪💪
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
අන්කල් තමා හොදටම ක්ලේ................💕💕💕💕💕❤️❤️❤️❤️
😍❤️❤️😍❤️❤️😍
අක්කි මේක නම් පිස්සුවක්....😍😍😍😍❤❤❤❤ ඔයාලා මරු අනේ ...😍❤❤❤ family එකම සුපිරි 😍😍😍😍❤😘😘😘 සුන්දර පවුලක් ....❤
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි 😍😍❤️❤️😍😍
ආදරෙයි දෙන්නටම ♥️😘🥺♥️😊👌👊👍🤘
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
අම්මා තමයි මරැ 😂😂😂😂❤❤
13:26 ලැජ්ජ නෑ... විලි ලැජ්ජයි... කොච්චර විලි ලැජ්ජද කියනවා නම් කුජීතයි... 😂🤣
ආයෙත් අහලා. 🙈🙈😁😁😁
Kama kesewethath hinawanm maru kattiyage aunty niyamaine😄😄😄 thawa family food challenges oneee
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
රට ඉන්න අක්කා එන් ndd?
තව කාලයක් යයි එයා එන්න.
අම්මනම් ඉතිං දිනන්නම ඉඳල අපි දිනනව තෑගි මොනවද අහනවත් එක්ක කන්නත් කලිං 😂 නියමයි හතරදෙනාම ශෝක් 😍... අන්තිමට අයිය ඉතිං රස කර කර කෑව නේද අයිය තමා ඉතිං වාසනාවන්තය බැලුවම 😍😍😍... තව මේ වගේම එකක් කරන්න හරිම ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️
මේකනම් 'දෙන්නම් බැටේ' කියලම හිතාගෙන කාපු කෑමක් අම්මනම්. හෙ හේ...
ආයෙත් අහලා තරඟ බරඟ මොකුත් නෑ.. මන් කෑවා ෆුල් නිදහසේ...😀😀😍❤️❤️
Thwa family food challenge ekk oneeeeeeee💓💓💓💓eka mruuuuu💞
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
Niyamai Challenge eka.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍good luck 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Family eka shok ane 🥺thava karanna me wage eva.harima shok ❤️ adarei 😍❤️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
Love your vlogs where you include the family. Maybe a combined cooking vlog or even shopping one would be super cool. Keep the vlogs coming. You guys are fab!
Ane thank you so much for these lovely words, means soooo much! 😍
We have done a cooking episode 👇
ruclips.net/video/0Jg4jIl_NZc/видео.html
Also a grocery shopping video 👇
ruclips.net/video/KROnN_gzHM0/видео.html
Just check them out when you have a free time ☺️
Much love to you 🤗❤️
අයියාට තමයි වාසනාව.. නිදහසේ රස බල බල කන්න තියෙනවා නම් වෙන මොනවද ඉතින් 😋
අන්නේකයි. වෙලා ගිහින් කෑවා උනත් පාඩුවක් නෑ. 😀😀
Awwwwww shoiiii😍 Love u All & God bless you 💖
Love you too. ❤️😍😍❤️
Ane adanm maruu video eka 🤣❤❤❤ auntie tama maruuu ❤😜 aiyaa apiwath suprise kalaa anthima ayee me wge gedara aya ekka challenge genno adarei ❤❤❤❤❤
ඉස්සරහට තව මේ වගේ වීඩියෝස් ගේන්නම්. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
@@MagicCompass ❤❤❤❤❤❤
Super හරිම ශෝයි අනේ ඕනි ඕනි ෆැමිලි ෆුඩ් චැලේන්ජ්
😍😍😍❤️❤️❤️
තවත් මෙහ් වගේ වීඩ්‍යෝ ඕනී 🙊❤️
😍❤️😍
හලෝ අක්කා & අයියා කාලෙකින් අනේ ආවේ. පරිස්සමෙන් සතුටින් ආතල් එකේ ඉන්න❤️❤️❤️
අඩේ.... ඒකනේ... අපි ඒත් බැලුවා මොකැයි උනේ කියලා.
Maru maru akki amminam ❤❤ aiya cut ekak kapala innawa dakkamai...adarei hodeee hamadamath wagee parissamen inna akki aiya hamoma❤❤❤ budusaranai
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
Hammoo ekanm patta...😍🤩
Anthima hariya thama hodama...😁
පට්ටම තැන්කූ වේවා. 😍❤️😍
Ane aniwaren oniii.. 😍😍😍😍
Habei aiyage kiyawilla natuwa paluiiii.. 😁😁😁😁
මන් කියවන්න ගියානම් චැලෙන්ජ් එක කරන්න වෙන්නෙ නැති නිසා කට්ටියට පාඩුවෙ චැලෙන්ජ් එක කරගන්න දුන්නා. හෙ හේ.. 😀😀
හපොයි අම්මෙ අනේ මංද හිටං මෙහෙමත් කෑමක් 😀
එකනෙ කියන්නෙ. 😀😀😀🙈
Akki niyamayi video eka me vidiha video thawa oni .adareyi . Ayiya kohomada ne anthimata maruu😋😋👌❤❤
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️😍😍❤️
Ane shoi ekanam. Issarahata aiyawa dala dinamu ilaga para. God bless you Akki and aiya. Love you....
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️😍😍😍
Soo gooddddd 🙊 love u all ❤️❤️
Love you too. ❤️😍❤️
Shook ani kasstiyaaa 😍😍❤️❤️paw ani ththaa kochchi eka kala thiyenne🤭
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
Was eagerly waiting to watch this video 🤩🤩🤩🤩
Please do more family food challenges like this🙌🎉
Awwwww sooo good to know that 😍😍
We'll definitely come up with more family challenges in future ❤️❤️
Ammi maru ane ape anu aiya thma kema eke rasa aththtma widinne thawa oni hode family video ho callang
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ඉස්සරහට තව වීඩියෝස් දෙන්නම් 😍❤️
Ammai thaththai jolly ane...harima shoook
😍😍❤️❤️😍😍
Heyyyyyyyyy ammai thaththai dinum .......congrtatulation.......🌹🌹🌹🌹🌹 hathara denama ekama vayasa vage😂😂😂😂😂 apita ona onesa week family food chalege
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍❤️❤️😍
තවත් සුපිරියක් 😀 අම්මයි තාත්තයිත් ජොලි 😁 හැමෝම පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි ♥️😘
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️😍😍❤️
අාදරණිය පවුලට බුදුසරණයි 🙏 හැමදාමත් සතුටෙන් ඉන්න ❤
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
Ammai thaththai sooiii ane...adarei hemadama💓💓💓💓💓theruwan saranai hemotama !!!!!!
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
Awww dn awe notification eka.dn patan gathe blna
❤️❤️😍😍❤️❤️
Aiya paw ne eyawath food challenge walata ganna.akki oyage tik tok nam maru ane❤️❤️❤️❤️.adareiiii❤️❤️❤️❤️
චැලෙන්ජස් වලට ගිහින් කනවට වඩා නිදහසේ කන එක වාසියි හැබැයි. 🙈🙈😀😀
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
අක්කිගෙ පවුලේ හැමෝම ශෝක් අනේහ් ඇත්තටම ඔයාලා ආතල් එකේ ඉන්නවා🥰අන්තිම විනාඩි කීපයේ හරි අනුරාධ අයියා හිටියනේ ඉතින්😂 ආදරණීය පවුලක්🤗❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️❤️❤️😍😍❤️❤️❤️
Adath video eka supiri ! Akka,aiya Jaya wewa !
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
Ada nam mare maru🤣🤣supiri ane ammi thama hodatama kare🥰🥰🥰🥰thawat oni hodee set ekat ekka 🤩🤩🤩aiya kiyanawa wage wililejjai kuchi buchi🤣🤣🤣adarei pelenna hideee🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අඩේ ඒ විලි ලැජ්ජ සීන් එකට මගේ නම ගාවන්න එපා.. කුචීට තමා විලි ලැජ්ජ. 🙈🙈😁😁😁
ආදරෙයි නංගි අපිත් අම්බානෙක. 😍😍❤️❤️
Ammai thaththai hodtama kale ...e denna nm shoiii ... thwa food challange one 😍😋❤
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
And shoiii akki&aiya video eka adath wenda wgena..theruwan saranai...parissamin inna hamomaa
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
Family food challenges තව ඕනී....මේක නියමයි ❤
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
Ane maru ammi thaththai. Adyathmkka suwaya. Adarei akki & aiyaaaa ❤❤❤❤
ආදරෙයි අපිත් හැමදාමත් 😍😍😍❤️❤️❤️😍😍😍
Patta hode. Amma nm dinai kiyla hithuwata Mn hithuwe na mulin thaththa dinai kiyla. Shoooiiiii ane. Kohomath Ada akka nagola paradai. 😂😂😂😂 ane ithin aiyatath wasanawa tibuna nda anthimata hari nidahase kanna
අම්මා එච්චර ඉක්මනට කයි කියලා අපිත් හිතුවෙම නෑ... මෙහෙම කනෝ දැක්කමයි අපිත්. හෙ හේ...😀😀😀
Niyama amma kenek..harima funny , loving amma kenek...nice family
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
Ammai Thaththai 😍😍😍😍🌹🌹🌹Superb challenge
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
😂😂ඒක මරු😱..යශි අක්කගෙ අම්මා මරු ආ කමෝන් ඇන්ටි💪💪.. තව චැලෙන්ජ් එකක් කරන්නෝ 😍.
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍😍❤️❤️