අමුත්තන් දෙදෙනෙක් ගුවන් නියමුකුටිය ඇතුළට.. සිංගප්පූරුවේ සිට නවසීලන්තයට යයි?

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 141

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 3 дня назад +29

    මනසින් උසස් සැබෑ මනුස්සයෙක්..💚❤️දීර්ගායුශ ලැබේවා සර්💚❤️

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6ey 3 дня назад +16

    මේ වගේ උතුම් මිනිසුන්ගෙන් ජිවිතයට ලබාගතහැකි ආදර්ශ,එල්මෝ මහතානෙනි මේ සටහන ඔබට උපහාරයක්ම වේවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 День назад +3

    ඇත්තටම කැප්ටන්ගේ කතා ශෛලිය සහ සැහැල්ලු බව සිත් ඇඳගන්නා සුලුයි ..ඕනම දෙයක් ඉතා සිත් ඇදගන්නා ලෙස විස්තර කර දෙනවා .👍👍
    සිංහල කතාවල තියෙන බුරුත කෝට් ගැන කරපු විස්තරේ නම් ඉතා සිත් ගන්නා සුළුයි ...
    කැප්ටන්ටත් ඔබතුමාටත් දෙදෙනාටම සුභ පතනවා. ජය වේවා.❤💐

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 дня назад +9

    😅"කතන්දරේ මේකයි"😅එහෙනම් අහන්න විතරයි තියෙන්නේ අමු සිංහල කැප්ටන්ට දීර්ඝායුම ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HDV911
      @HDV911 23 часа назад

      අනිවා

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 3 дня назад +13

    Harima නිහතමානී ගරු kala යුතු මහත් mayek,ඔබතුමා ta නිරෝගී සුවය ලැබේවා !!!!!!!!!!❤❤❤

  • @s.kavee1990
    @s.kavee1990 3 дня назад +8

    කැප්ටන්ගේ වීඩියෝ තව ගේන්න අපේ ජීවිතේට වැදගත් දේවල් ගොඩක් කැප්ටන් එල්මෝ මහතාගෙන් ගන්න පුලුවන්

  • @praveenjayasekara4542
    @praveenjayasekara4542 2 дня назад +2

    ලස්සන මනුස්සයෙක්. මාර නිහතමානී කමක්. කොච්චර තමන් ලොකු තැනක හිටියත් පොලවේ යථාර්තය එක්ක ජිවත් වෙන සොදුරු මනුස්සයෙක්. කැප්ටන් දීර්ගායු ලැබේවා. 💗

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 3 дня назад +8

    කැප්ටන් ඉනන්වා දැක්කම විිඩ්යෝ එක ආසාවෙන් බලනවා ජයවේවා කැප්ටන්

  • @s.kavee1990
    @s.kavee1990 3 дня назад +18

    දැක්ක ගමන් ආවේ ...අපේ කැප්ටන් ඇවිත් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Cgwhwheg
    @Cgwhwheg 3 дня назад +6

    Captain ගෙ ඒවා තව ඕනි. ආසාවෙන් බලන්නෙ ❤️❤️

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 3 дня назад +6

    කැප්ටන් ලන්කාවට ඇවිල්ලා...❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 13 часов назад

    ආදරණිය සුන්දර චරිතයක්. දීර්ඝායු වේවා ඔබ තුමාට 🙏

  • @malcolmfernando6987
    @malcolmfernando6987 3 дня назад +5

    Captain Elmo! We love you! You are my basketball coach! 🏀. I am Malcolm .... God bless you!

  • @රෝහණ
    @රෝහණ 3 дня назад +6

    කැප්ටන් ජයවර්ධන ගේ වීඩියෝ කියන්නෙ ඇබ්බැහියක්...❤❤❤❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 дня назад +6

    ලෝකේ දැකපු මිනිස්සු හරිම පොඩියි.🎉🎉🎉❤❤❤❤

  • @musicart5182
    @musicart5182 3 дня назад +8

    කැප්ටන් දැක්කමත් සතුටුයි....❤

  • @sureshfernando6596
    @sureshfernando6596 3 дня назад +7

    මෙතුමාගේ විඩියෝ ඔක්කොම බැලුවා මේ චැනල් එකේ හරිම ආසවෙන බලන්නෙ කැප්ටන් ට ආයුබෝහෝ වේවා

  • @HDV911
    @HDV911 23 часа назад

    කැප්ටන් ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් වචනයේ පරිසමාප්‍ත අර්ථයෙන්ම...ඔබට නීරෝගි සුව සමග දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
    තෙරුවන් සරණයි 🙏

  • @Nimesha.k
    @Nimesha.k 2 дня назад +3

    මම මෙච්චරක් කල් RUclips Videos බලනවා ජීවිතේ පලවෙනි වතාවට මම මේ Comment ekak දාන්නේ Video එකකට, මොකද මේ වගේ මිනිස්සු ලෝකෙට දැං හරි අඩුයි!
    I should show appreciation for it. Bless you Capt.

  • @malithshalitha7945
    @malithshalitha7945 2 дня назад +5

    මනුස්සකමින් පිරුනු ඔබට දීර්ඝායුෂ ❤❤

  • @sachinnimshan
    @sachinnimshan 3 дня назад +9

    Captain is back 🤩✈🛫

  • @dammih.indrani3394
    @dammih.indrani3394 3 дня назад +4

    මෙ youtube චැනල් එක කරන ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙ කැප්ටන් තුමාගේ කතා බොහොම ආසාවෙන් අහගෙන මං වැඩ කරන්නේ ❤ ඇත්තම කිවොත් රෙදි මදින ටයිම් එකේ මගේ පාලුව මකන්නේ මෙම කතා නිසා❤ ඉතං ඔබ දෙපලටම ගොඩක් ස්තුති මෙ වැදගත් සහ දැනුම දෙන මෙන්ම රසබර කතා ඉදිරිපත් කිරීම පිලිබදව🙏❤️💐🌺💐🌺💐🌺

  • @Kesh28
    @Kesh28 16 минут назад +1

    Legendary Captain Elmo✨

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 дня назад +6

    හරිම ආසාවෙන් බැලුවෙ.....❤❤❤❤❤❤

  • @pamithadesilva1955
    @pamithadesilva1955 14 минут назад

    Conversations with Captain Elmo are addictive ❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 3 дня назад +5

    මට, දැනට මාසෙකට පමණ පෙර, අහම්බෙන් තමයි මේ ප්‍රෝග්‍රම් එක හමුවුණේ..එදා මෙදා තුර ඉතා ම ආසාවෙන් අහන බලන වැඩසටහනක්..ඒකට හේතු කිහිපය අතරින් කැප්ටන් තුළ සිටින " අනතිමානි මහත්මා ගුණය" මූලික ම හේතුව බවට පත්වෙනවා. කියන්න තියෙන දේවල් කියන්න වචන මම දන්නෙ නැහැ...මහත්මයාණෙනි ඔබට දීර්ඝායු පතනවා. එසේ ම මෙම වැඩසටහනටත් හදවතින් ම සුභ පතනවා. ❤❤❤❤❤❤❤

  • @enurieeshopanura3057
    @enurieeshopanura3057 2 дня назад +1

    Very humble person, long live captain!

  • @maheshgajanayaka4851
    @maheshgajanayaka4851 2 дня назад +2

    Really nice person, good gentleman with lots of humanity and respect to Sri Lankan people. Good luck to captain sir, long life. Thank you Dave for creating a wonderful session for aviation lovers.

  • @amilagayanlg751
    @amilagayanlg751 2 дня назад

    මේ කැප්ටන්ගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් රසවත් ඒ කතා..

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 2 дня назад

    උතුම් මනුස්සයෙක් .දීර්ඝායු වේවා ඔබතුමාට .

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 2 дня назад

    බොහෝම සුන්දර මනුස්සයෙක් කැප්ටන් ❤❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 дня назад +1

    මම අවුරුදු තුනකට කලින් ගුවන් සරිසරින් (කැප්ටන් සීයගෙ) ‍ program එක බැලුවේ.එතකොට එයාට අවුරුදු අනූපහයි.ඒ කැප්ටන්ගේ නම මතක නෑ එයා වෙන්නප්පුව පැත්තේ .එහේ අය එයාට කියන්නේ කැප්ටන්සීය.ඒ කැප්ටන්ගෙ කතාත් හරිම වටිනවා.අනේ එයාත් ගෙන්නන්න නැතිනම් එහෙ ගිහින් program එකක් කරන්න ස්තුතියි!

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 3 дня назад +3

    Greatly appreciated captain 's human qualities

  • @jayanthafe
    @jayanthafe 3 дня назад +2

    Congratulations Capt Elmo, nice to see you and hear your "Dramas".🇱🇰🌹

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka День назад

    ඒතුමාට දිර්ගයුෂ ලැබෙිවා

  • @yashenruvinda9287
    @yashenruvinda9287 День назад

    True gentleman. Love to meet him one day....

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 2 дня назад +2

    Thanks dear Captain.

  • @paulranasinghe4013
    @paulranasinghe4013 3 дня назад +1

    Excellent Captain, appreciate lot, I as a senior citizen.

  • @Nawidutheeksana
    @Nawidutheeksana День назад

    කැප්ටන් ඔබ නම් ශේෂ්ටයි මුණ ගැහිල කතා කරන්න ඇත්නම් අමතක නොවන දිනයක් වේවි මට 😔😔😔

  • @JayamanikePerera
    @JayamanikePerera 3 дня назад +5

    රසසාගරය අපේ කැප්ටන්

  • @KaveeshaSgsk
    @KaveeshaSgsk 3 дня назад +1

    Cptn elmo jayawrdhana😍

  • @laliths945
    @laliths945 2 дня назад

    One of the best episodes done with Capt Elmo 👍

  • @dammih.indrani3394
    @dammih.indrani3394 3 дня назад +4

    ඇත්තටම මෙ තරම් නිහතමානි කැප්ටන් වරැන් ඉන්නවාද කියලා හිතූනා මෙ කැප්ටන් දකිද්දී ❤ මං 2004 ඉදලා මැදපෙරදිග යනවා එනවා ඒත් මාර දුකයි කවදාවත් ශ්‍රී ලංකන් අහස්යානාවක තවම ගිහින් නැ😢. ගොඩක් අය කියනවා ශ්‍රී ලංකන් එකේ මාරම ෂොක් කියලා. මං දන් නැ මොකක්ද වෙනස කියලා ඒත් ලංකාවේ ප්ලයිට් එකක යන්න මං මාරම ආසයි😢❤

    • @Nature60810
      @Nature60810 2 дня назад

      දැන් යනවානම් හැන් ලැගේජ් එකෙ ඇදුම් විතරක් දාන් යන්න..

    • @dammih.indrani3394
      @dammih.indrani3394 2 дня назад

      @@Nature60810 ai mokada hethuwa

    • @Nature60810
      @Nature60810 2 дня назад

      @@dammih.indrani3394 Sri Lankan always delay

  • @pravferna4481
    @pravferna4481 11 часов назад +1

    What a legend ❤ he should write his autobiography

  • @damithnawarathna6133
    @damithnawarathna6133 2 дня назад +1

    Legends never die. 🎉

  • @bhagyakalsara7756
    @bhagyakalsara7756 3 дня назад +1

    Captain is back😍

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 3 дня назад +5

    Captain සමග සතියකට වරක් හෝ video එකක් දාන්න

  • @rajithaxp
    @rajithaxp 22 часа назад

    What a wonderful human being! I love that soul! ❤

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 дня назад

    අද මම ඉතා වැදගත් කතාවක් කැප්ටන් ගෙන් අසුවා. " ලොකු කම තියෙන්නේ පොඩි කමේ කියලා" ස්තුතියි

  • @SwarnamaliPriyadarshani
    @SwarnamaliPriyadarshani 3 дня назад +2

    Well done cpt

  • @mahenjayathilaka6281
    @mahenjayathilaka6281 День назад

    Dear Captain,nice to hear your another story

  • @gayanyapa5685
    @gayanyapa5685 3 дня назад +1

    වීඩියෝ එකක් එනකන් බල බල හිටියෙ..❤❤❤

  • @gbakila
    @gbakila 3 дня назад +2

    Captain ❤

  • @maheshsanjeewa4001
    @maheshsanjeewa4001 Час назад

    සුපිරි කතාවක්❤

  • @malindafernando1963
    @malindafernando1963 2 дня назад

    Being a proud cabin crew member with 26 years experience, the best experience I have ever had was meeting this wonderful human being on my way to Melbourne, sadly except myself and both captains in the cockpit no one knows this gentleman.
    So I had to educate my subordinates about this Legend. I wish I get the opportunity to share my experience with him,

  • @lasithasilan3950
    @lasithasilan3950 3 дня назад +1

    What a great personality you have 😘🙏💐

  • @thimirapathirage1515
    @thimirapathirage1515 2 дня назад

    Captain 👩‍✈️ ❤❤❤

  • @kassagesawariya6722
    @kassagesawariya6722 3 дня назад +3

    සර්❤❤❤

  • @prasangaamarasinghe4595
    @prasangaamarasinghe4595 3 дня назад +1

    Nice programme bless you both, 🙏🙏,

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 3 дня назад +2

    Elmo's novel "Sam's Story" is memorable. A compelling novel.

  • @lalithperera1197
    @lalithperera1197 28 минут назад

    Very inspiaring 🎉🎉🎉

  • @nalakanalaka3650
    @nalakanalaka3650 3 дня назад +3

    සුපිරි

  • @chamindajayalath6625
    @chamindajayalath6625 3 дня назад +1

    ❤ captain Elmo❤

  • @PriyanthaPalitha-in3em
    @PriyanthaPalitha-in3em 2 дня назад

    Budusaranai obathumata

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 2 дня назад

    කැප්ටන් ඉන්න සාකච්ඡාවක් නම් මම ඒක අවසන් වෙනකම් අනිවාර්‍යයෙන්ම අහනවා.

  • @KrishanthaTennakon
    @KrishanthaTennakon 3 дня назад +1

    ape kata sagare avith nil ahasa taram adarei ❤

  • @Buddhi9887
    @Buddhi9887 2 дня назад

    ආදරෙයි කැප්ටන්❤

  • @madurasanjeewa9537
    @madurasanjeewa9537 3 дня назад +1

    Oba thumata diraga ausha wewa.oba thuma waddak.

  • @mihindukulasuriyajonesnila3328
    @mihindukulasuriyajonesnila3328 2 дня назад +1

    ❤❤❤❤❤ දෙන්නටම

  • @idilan3154
    @idilan3154 2 дня назад +1

    ඇත්තටම කැප්ටන්ගේ කතා විලාශය හරිම සතුටුයි අහගෙන ඉන්නකොට.අහම්බෙන් මෙතුමාව දැක්කෙ.දැන් මෙතුමාගෙ වැඩසටහන් හොයො හොය බලනව.

  • @PrasannaPND
    @PrasannaPND 3 дня назад +1

    Sri Lankans - for better or for worse❤

  • @MiuyurunimsaraVijesuriya
    @MiuyurunimsaraVijesuriya 3 дня назад +4

    අපේ රටෙි මිනිස්සු අාඩමිබරයි. කැප්ටන් මම හරිම සන්වෙිදියි.(කැත දේශපාලකයො මෙි මිනිසුන්ගෙ මනස මාෙන තරමි වෙනස් කරලද?

  • @lifewithsuesri
    @lifewithsuesri 2 дня назад

    I really enjoy listening to Capt Jayawrdhana’s stories. It’s true what Capt said. Sri Lankans do have that sense. And will definitely start the conversation by asking a question “Sri Lankan ?” , “how long have you been living here? “. I wish you both and your families a happy new year, all the way from New York 🇺🇸

  • @sunilsoysa2496
    @sunilsoysa2496 2 дня назад

    May the blessings of the noble triple gem be with you and your family.

  • @NipunDilhara-w5b
    @NipunDilhara-w5b 8 часов назад

    Love you captain 🧑‍✈️🩷🩷🩷

  • @Thekumari-t1s
    @Thekumari-t1s 3 дня назад +2

    කලාතුරකින් අහන්න ලැබෙන කතා

  • @Pnw1971
    @Pnw1971 2 дня назад +2

    මම Singapore Airlines London වල වැඞ කරන්න්නේ, මේ දවස්‌වල Captain Surrey ඉන්න හින්ද මම බැලුව හමිබේන්න මොකද අන්තිමට මට Captain හමිබවුනේ ලන්කාවේ Singapore Airlines වල වැඞ කරද්දී in mid 1990s Captain 747 flight ඒක අරගේන JNB to Singapore යද්දී diversion ඒකක් කලා Colombo Airport ඒදා රැ මම Cockpit ඒකට යද්දී Captain හිටියේ ,ඉට පස්සේ email වලින් තමයි ,මම බැලුව මේ සැරේ යන්න නමූත් Captain busy ලන්කාවේදි හමුවේමූ කියල Captain මට කිවිව

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 2 дня назад

    අපේ captain Haddock

  • @gayansameera5074
    @gayansameera5074 2 дня назад +1

    දැන් අපි ඔබතුමාගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ.. මොකද අර කියපු ලාංකික බව දශමයක්වත් අඩුවෙලා නෑ.. මම පලමු වීඩියෝ එක බල්ද්දී හිතුවේ ඇත්තටම පයිලට් කෙනෙක් නිසා ඉංග්‍රීසියෙන් කතා කරයි කියල.. හෝ එහෙම නැත්තන් ශ්‍රී ලන්කන් පොෂ් භාෂාවෙන් කතා කරයි කියල.. අනේ මෙන්න මේ මනුස්සයා ගමේ කඩේ කඩපිලේ හමුවෙන මනුස්සයෙක් වගේ කතා කරනවා.. ඒ වාග් විලාෂය අපිට මාර සමීපයි අනික ඔබතුමා වගේ ලෝකේ වටේ රවුමක් ගහපු පුද්ගලයෙක්ගෙන් එහෙම අහන්න ලැබෙන්නේ අඩුවෙන්.. ඒ කතා වලන් උනත් තේරෙනවා ඒ කාලේ උනත් තනතුරු වලින් ඔලුව ඉදුමුවාගෙන හිටපු නැති බව.. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ❤

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 3 дня назад +1

    🎉🎉🎉

  • @ginnaliyepannarama410
    @ginnaliyepannarama410 3 дня назад +1

    ❤️❤️❤️!!!

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 2 дня назад +1

    මම හිතන්නේ හල්මිල්ල හෝ බුරුත දෙන්නාගෙන් එක් කෙනෙක් තමයි බස්‌නාහිර පළාත් ආණ්ඩුකාර වරයා.

  • @ChinthakaDeshappriya-x2u
    @ChinthakaDeshappriya-x2u 2 дня назад +2

    උත්තරීතර මනුෂ්‍ය රත්නයට. චිරං ජයතු

  • @m.dpremachandra1709
    @m.dpremachandra1709 2 дня назад

    Mulu Lokaya purana giya captain ape sinhalakama hondin araksha karanawa. Ewagema kochchara nihathamanidha. Anayata garukarana Anayata salakana captain ta dheergayoo wewa.

  • @buddibuddi5309
    @buddibuddi5309 3 дня назад

    Ane❤

  • @udithakumara-ve8rg
    @udithakumara-ve8rg 2 дня назад

    kathawa eththa,laokawe nethi manussa kam pita rata waladi eliyata enawa,subha dawasak oba depalata

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 дня назад

    🙏🙏🙏🙏👏👏

  • @mudithanuwan9195
    @mudithanuwan9195 3 дня назад +1

    ❤❤❤

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 3 дня назад +1

    ❤❤❤🎉

  • @apcmp1048
    @apcmp1048 3 дня назад

    ❤️❤️🔥

  • @champikasandaruwan3644
    @champikasandaruwan3644 2 дня назад

    Brother can you explain C 919 chinese airplane

  • @Gayan5591
    @Gayan5591 3 дня назад +1

  • @kapilarathnayaka-mkr
    @kapilarathnayaka-mkr 3 дня назад +1

    💙

  • @lkhits_4u
    @lkhits_4u 3 дня назад +1

    කොරියාවෙ ගුවන් අනතුරේ කලු පෙට්ටියේ දත්ත අතුරුදහන් වෙලාලු. හේතුව තවම හොයාගෙන නෑ . එහෙම වෙන්න පුළුවන් ද ?

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 дня назад

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sanjayasamarakoon8542
    @sanjayasamarakoon8542 3 дня назад +1

    100k ❤

  • @nuwananuruddha3554
    @nuwananuruddha3554 3 дня назад +2

    Captain ge katha ahannath asa hitenawa.

  • @Sampathchathuranga-lv7rx
    @Sampathchathuranga-lv7rx 3 дня назад +1

    කැප්ටන්ගෙ එකක් සතියකට පාරක් ඔනී

  • @ajithsilva3233
    @ajithsilva3233 2 дня назад +1

    Mata hareem adambarai mamath moratuwae koralawallae, mama Dan ennae Dubai,

  • @anesleyfernando3170
    @anesleyfernando3170 3 дня назад +1

    පුලුවන් ද මටත් වැඩසටහනට සම්බන්ද වන්න