King Parakramabahu the great | මහා පරාක්‍රමබාහු රජතුමා

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • King Parakramabahu the great | මහා පරාක්‍රමබාහු රජතුමා

Комментарии • 69

  • @senalpeiris7724
    @senalpeiris7724 10 месяцев назад +4

    මහා පරාක්‍රමබාහු රජතුමා ඉපදුනේ කෑගල්ලේ දැදිගම දී

  • @shehandilusha6496
    @shehandilusha6496 Год назад +6

    මේ ඉදිපත් කිරීම බොහොම අනර්ගයි. මේ වගේ අති විශිෂ්ඨ රජෙක් ආයෙ බිහි වෙනවා නම් තමා හොද.

  • @Senuja399
    @Senuja399 10 месяцев назад +2

    Thanks for your video. It so intresting excellent job.👌👌👌👌👌

  • @VimukthBatta
    @VimukthBatta 10 месяцев назад +1

    Me වගෙ video thawa danna.mewa balana kota ගොඩක් ආසයි.

  • @tkleader6716
    @tkleader6716 5 дней назад

    සුපිරියක්❤❤

  • @nanoproduction3417
    @nanoproduction3417 3 года назад +16

    අන්න රජවරු..❤️ ඔයත් මේක ලස්සන්ට ඉදිරිපත් කරා..සුපිරි

  • @shyamalieiddagoda8712
    @shyamalieiddagoda8712 3 года назад +8

    ගොඩක් වටින තොරතුරු. වීඩියෝ එක අාකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීම අගය කරනවා.

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi Год назад +1

    Supiriiii❤

  • @Gayan_S339
    @Gayan_S339 Год назад +2

    Chola empire greatest empire in the South Asia .rajaraja cholan ☺️900000 army and 10000 ships 🙃

  • @neluiddagoda7998
    @neluiddagoda7998 3 года назад +6

    වීඩියෝ එකට ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝස් දාන්න 👍👍👍👍😸

  • @nuwansampath7348
    @nuwansampath7348 3 года назад +4

    Bohoma wadagath video ekak.

  • @r2k583
    @r2k583 3 года назад +4

    ai ravana rajathuma,tharu,bali,heeranya kashyapa,maha sakwithi manu rajathuma.me okkoma sakwithi thamai.

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  3 года назад +3

      ඔබේ අදහස නිවැරදි වෙන්න පුලුවන්. එහෙත් ඔබ සදහන් කොට තිබෙන රජවරු අයත් වන්නේ පුරාවෘත ගණයටයි. පිළිගත් ඉතිහාස මූලාශ්‍ර මත පදනම්ව ගොඩනගා ඇති ඉතිහාසයට අනුව විදේශ යටත් විජිත පිහිටුවා ගත් රජකෙනෙකු ලෙස හැදින්විය හැක්කේ මහා පරාක්‍රම බාහු රජතුමාවයි. එසේම විදේශයන් ආක්‍රමණය කළ තවත් රජවරුන්ද එම ඉතිහාසය තුල අපට හමු වෙනවා.
      දෙවන සේන යනු එවැනි රජකෙනෙකි. ඔහු ගැන වැඩි විස්තර දැන ගන්න පහත ලින්ක් එක භාවිතා කරන්න. ruclips.net/video/1WqlpYQnJP4/видео.html

    • @r2k583
      @r2k583 3 года назад +2

      @@FacultyofKnowledge purana wunath ape raja kenek.

    • @කලුසුද්දොඑළවමු
      @කලුසුද්දොඑළවමු 3 года назад +3

      Ewa yata gahala thiyenne suddoi, kalu suddoi

    • @කලුසුද්දොඑළවමු
      @කලුසුද්දොඑළවමු 3 года назад +3

      Adumagane maha parakkramabahu rajjuruwo ganawath ugannawa aa iscoledi

    • @Gayan_S339
      @Gayan_S339 Год назад

      @@r2k583 uba kiyanne aurudu 100 million ago empirer kenek gana

  • @tutogotgofficial8987
    @tutogotgofficial8987 3 года назад +8

    කෝට්ටේ ගැනත් වීඩිඕ එකක් ඕන

    • @donaldbosle9273
      @donaldbosle9273 3 года назад

      අනිවාර්යයෙන්ම කෝට්ටේ ගැනත් කරන්න

  • @manjulathushara2989
    @manjulathushara2989 Год назад +2

    😊😊😊

  • @MahindaSamarasena
    @MahindaSamarasena Год назад +2

    Thawath sresta raja uthumek

  • @GayaniKusumkumari
    @GayaniKusumkumari Месяц назад

    🎉🎉🎉🎉

  • @vishnusnair6479
    @vishnusnair6479 Год назад +4

    Humble request. I am from India, can u please give a translation in English. Very much interested to kmow the king.

    • @Gayan_S339
      @Gayan_S339 Год назад +2

      About king parackrmabahu
      Mom- rathnavali
      Father - manabarana
      Spouse - ruhuna princess lilavathi
      He was greatest empire in the Sri Lanka also first empire.he ruled in polonnaruwa .As you Indian you always know about pandayan civill was parackrmabahu the great support for parackrma pandayan for pandayan to become to king in pandayn.king parackrma decided help for parackrma pandayan after that commander lankapura and parackrma navy attack to kulasekara pandayan who ruled in pandayan.after that parackramabahu the great decided to capture Myanmar because of Myanmar king was decided not deal with Sri Lanka country again.after that king parackrama decided attacked Myanmar after that he captured Myanmar .Queen sugala .she was ruled in ruhuna also she is mother of lilavathi .Sugala decided attack to polonnaruwa kingdom.parackramabahu defeated sugala army .And parackrmabahu got Buddha's relic

  • @maneeshaoshadhi1378
    @maneeshaoshadhi1378 3 года назад +16

    වසර 2500 ඉතිහාසයක් කිව්ව එක වැරදී ලංකාවට වසර 10000 කටත් අදික ඉතිහාසයක් තියෙනවා 🙏🇱🇰🇱🇰

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  3 года назад +4

      ඔබේ අදහස නිවැරදිය. ලංකාවේ වසර 10000 කටත් පෙර යම්තාක් දුරකට දියුණු වූ ජනාවාස පැවත තිබෙනවා. එහෙත් වසර 2500 ට පමණ පෙර කාලයක පටන් තමයි ලංකාව රාජාණ්ඩු ක්‍රමයක් යටතේ ශිෂ්ඨාචාරගත වුණේ.

    • @කලුසුද්දොඑළවමු
      @කලුසුද්දොඑළවමු 3 года назад

      Rawana

    • @කලුසුද්දොඑළවමු
      @කලුසුද්දොඑළවමු 3 года назад +1

      Uita kalin hitapu rajawaru hena godak gana vistharayak dala thibba
      Yakk production channel eke

    • @arunasampath9862
      @arunasampath9862 Год назад +1

      ඔයා කොහොමද හරියට කියන්නේ

    • @nimeshmkularathna7576
      @nimeshmkularathna7576 Месяц назад

      2500 අඛණ්ඩ සාහිත්‍යය තොරතුරු සහිත කාලසිමව,කියන අර්ථය විය හැකි.....

  • @sonaliwijayani3540
    @sonaliwijayani3540 2 года назад +3

    අගය කරනවා.

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 4 месяца назад

    Parakkrama bahu rajathuma namai kama aderajjya AI oyata rawana rajathuma amathaka unada

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  4 месяца назад

      ඇත්ත වශයෙන්ම, රාවණා රජු තවමත් සැබෑ ඓතිහාසික චරිතයක් ලෙස සලකනු නොලැබේ. මහා භාරතයේ විස්තර කර ඇති දේවල් පිළිබඳ තවත් ස්ථිර සාක්ෂි ඉදිරියේදී අපට සොයා ගැනීමට හැකි වේවි. එතෙක් අපට රාවණා රජු අර්ධ-මිත්‍යා චරිතයක් ලෙස සැලකීමට සිදුවේ.

  • @manith_sethshan_MS
    @manith_sethshan_MS 10 дней назад +1

    The Cholas were defeated by the warriors of Sri Lanka in the battle between the Cholas and Sri Lanka. 🗿🇱🇰☸️🦁⚔️𝗣𝗔𝗥𝗔𝗞𝗥𝗔𝗠𝗔𝗕𝗔𝗛𝗨 is Great ❤️🇱🇰🙏🏻

  • @Shenulya
    @Shenulya 2 года назад +3

    🔥🥳

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 3 месяца назад +1

    පොඩි නිවැරදි කිරීමක් බුරුමයේ රජුගේ නම නරාතු නෙවෙයි අලංසිතු😊

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  3 месяца назад +1

      ඔව්. නාරතු රජුගේ පියා අලහංසිතු රජුය. ඒ නිසා මේ වීඩියෝ එකේ වරදක් නෑ. ඔබගේ සැලකිල්ලට ස්තූතියි 😊

  • @MadusankaLahiru-j6k
    @MadusankaLahiru-j6k 2 месяца назад

    කොහෙද...ඒ....හරියටම තැන කියන්න...කොහෙද ඒ ගම කිඋඅලා

  • @arpo283
    @arpo283 Год назад

    This language I can understand little bit, it's very similar to old Bengali language

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  Год назад +1

      Is it? very interesting!!! Anyway this is Sinhala language, friend.

    • @arpo283
      @arpo283 Год назад +1

      @@FacultyofKnowledge it's very close to Bengali and odisa language, that's mean our ancestors were same 😮

    • @FacultyofKnowledge
      @FacultyofKnowledge  Год назад +2

      May be

    • @ssap3717
      @ssap3717 Год назад

      There is a stone inscription at Galpotha by King Nissankamalla in Polonaruwa claiming that his ancestors are from Kalinga i think that's where Odisa is. So yes, Sri Lanka and Odisa have a connection@@arpo283

    • @vimukthiaravinda6288
      @vimukthiaravinda6288 11 месяцев назад

      Because our language has Sanskruth and Pali accent

  • @travelinCambodia2023
    @travelinCambodia2023 Год назад +1

    Thissage kale wal ganayo awith boru kiyala rawatagena palsnayata kalin 15000yrs to 5000 loka adhirsjysk thsma “Helaya“Ashoka lankawats gahanna awe na. Danna nisa ganayo ewwa.
    Lankawata akramana awe ganayo haraha. Ewa paradawaddi ewun ekata athulwela godak Sinhala satan rahas pitskala.
    Eth adatath ganayo api.wenuwen innawa wage ragapanawa

    • @Gayan_S339
      @Gayan_S339 Год назад

      What a big brain buddy 😂😌😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SmilingBlueLake-cn4ss
    @SmilingBlueLake-cn4ss 7 месяцев назад

    Lsssssssssssssssssssss

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 Год назад +4

    පරාක්‍රමබාහු රජතුමා ගැන වැඩසටහනක් කරනකොට පරාක්‍රමබාහු රජතුමාගේ පෙළපත හා ශ්‍රී විජය අධිරාජ්‍ය හා චෝල අධිරාජ්‍යය කතා නොකර බෑ ....
    පරාක්‍රමබාහු රජතුමා ගේ පෙළපත kalinga වංශයයි...
    මේක ශ්‍රී විජය අධිරාජ්‍ය රාජකීය පෙළපතක්....
    මහාචාර්ය මැන්දිස් රෝහණධීර මෙය දකින්නේ ශ්‍රී විජය අධිරාජ්‍ය කාම්බෝජ රාජකීය පෙළපතක් විදිහට...
    මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දකින්නේ මේ කාලිංග වංශ පෙළපත ශ්‍රී විජය අධිරාජ්‍ය මැලේසියානු පෙළපතක් විදිහට....
    මේක ලේසි මාතෘකාවක් නෙමෙයි....
    පරාක්‍රමබාහු රජතුමා බුරුමය ආක්‍රමණය කළේ ඔබ කියන කාරණාවලට වඩා රාජකීය කන්‍යාවක් කාම්බෝජයට යවන අවස්ථාවේදී බුරුම රාජ්‍යය බාධා කළ හේතුවෙන් .....
    ඒ වන විට වන විට ආසියාවේ විශාලම අධිරාජ්‍ය ශ්‍රී විජය ඒ නිසා පරාක්‍රමබාහු රජතුමාට පල් පාට් එකක් දාන්න කිසිම රාජ්‍යයකට හැකි වුණේ නෑ..
    මොකද පරාක්‍රමබාහු රජතුමාගේ මවගේ පෙළපත කාලිංග වංශය.......

    • @fai3379
      @fai3379 Год назад +1

      පරාක්‍රමබාහු රජතුමා⁣ කාලිංග වංශික නෙමේ සෘජුවම සම්බන්ධයක් තියෙන්න සිංහල ජාන හා පාණ්ඩ්‍ය වංශික ජාන වලට,මොකද එතුමාගෙ මව රත්නාවලි විජයබාහු රජතුමා ගෙ දුව ඇය සිංහල කුමරික් නෙ,පියා මනාභරණ පාණ්ඩ්‍ය වංශික කෙනෙක් මොකද විජයබාහු ගෙ නංගි ම්ත්තාගෙ සැමියා පාණ්ඩ්‍ය වංශික,එතකොට වංශය එන්නෙ අම්මා තාත්තා දෙන්නනෙම නමි එයා ඒ දෙකම,අම්මා ගෙ නම් කාලිංග වෙන්න පුලුවන්.මොකද රත්නාවලි ගෙ අම්මා තිලෝකසුන්දරි කාලිංග නිසා,එහෙම වුනොත් ඔබ හි ,හැබැයි පිය පාර්ශවය වෙන්ි වංශය එනවානම් එයා කාලිංග වෙන්න බැ

    • @fai3379
      @fai3379 Год назад

      හලෝ ඒක එක මතයක් විතරයි නෙ හැබැයි දැන් ඔරිස්සා වලට කාලිංග නෙ කිවේ,විජයබාහු රජතුමා චෝල යන් ට අනික දකුනු ඉන්දිය රාජ්‍ය එක්ක සම්බන්ධයක් නැති කරන්න ඒවා එක්ක ආර්තික ,ම්ත්ර,මෙන්ම පාණ්ඩ්‍ය කාලිංග එක්ක විවාහ සම්බන්ධතා පැවැත්වුවෙි,ඒක දේශපාගන උපායශිලි බව සතුරා වටේ යන නැ,මිතුරු කර ගැනිම,ඒක ට ටහ් අග්නිදිග ආසියා ප්රේදශය එන්නෙ කොහොමද

    • @aquarius3577
      @aquarius3577 9 месяцев назад

      According to inscriptions Parakramabahu claims to be of okkara dynasty same as his grandfather vijayabahu

    • @cg-fq2im
      @cg-fq2im 6 месяцев назад

      ​@@aquarius3577 පරාක්‍රමබාහු රජුගේ තාත්තා පාණ්ඩ්‍ය කුමාරයෙක් ය ඉපදූණු කුමාරයෙක්

    • @cg-fq2im
      @cg-fq2im 6 месяцев назад

      බොරු ලියන්නේ නැතුව ඉටපන්, උබ හිතුවද අපි බයියො කියලා