ඉඳිකටුවක් ආලෝකයේ වේගයෙන් පෘථිවියේ හැපුණොත් වෙන දේ දන්නවද ? | What If a Needle Hits The Earth

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025
  • What If a Needle Hits The Earth At the Speed of Light?
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Комментарии • 270

  • @thusharademel2438
    @thusharademel2438 Год назад +32

    උබලාටත් සම්මන ලැබෙන්න ඕනේ මචංලා...💐💐❤

  • @newmusicupdate9888
    @newmusicupdate9888 Год назад +31

    ඇත්තටම ගොඩක් වටිනවා 🔥😍 අපි නොදන්න ගොඩක් දැනුම අපිට ලබා දෙන එකට ස්තූතියි ❤️

  • @Dammika464
    @Dammika464 Год назад +9

    විශ්ම ලෝකයට ගොඩක් ස්තුතිය මේවගේ වටිනා කරුණු ඉදිරිපත් කිරිම ගැන.

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 Год назад +31

    විශ්වය,Simulation theory,කලු කුහර,සාපේක්ෂතාවාදය,මනස,සිත වගේ මාතෘකා නම් මාරම Intresting ❤️ දිගටම ඕනි මෙවගේ topics 💯 අද වීඩියෝ එකත් මරූ.... 💯🥰

  • @nethu7203
    @nethu7203 Год назад +19

    Thank you vishma lokya😊.එහෙම ඉදිකටු හම්බ නොවේවා!!!🙏😶

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 Год назад +15

    දැන ගන්න ඕනවෙලා තිබුන දෙයක් ස්තූතියි❤

  • @HaZhan-e2q
    @HaZhan-e2q Год назад +40

    ඉදිකට්ටට නූලක් දාන්න අමතක වෙලා 😂😂😂

  • @ayanthasilva4094
    @ayanthasilva4094 Год назад +28

    2019 අපිටත් නියම බඩු කෑල්ලක් ඇව්ල්ලා විශ්වය පුරා ව්හිදී ගියා. අවුරුදු 3ක් ගිහිල්ලත් මිනිස්සුන්ට දරාගන්න බෑ ඒ විහිදිල්ල😂

    • @dngamingbussid4554
      @dngamingbussid4554 Год назад

      Ammo huththooo

    • @geethanchandrasiri3561
      @geethanchandrasiri3561 6 месяцев назад +1

      කුනුහරප කියන්න එපා ඕයි... බාෙදු දරුවෙක් වෙයන්.​@@dngamingbussid4554

  • @pasiyadp
    @pasiyadp Год назад +16

    නියමයි විශ්ම ලෝකය අදත් මම මේක දැන ගත්තෙ පලවෙනි වතාවට 👍👍👍👍

  • @manuthyensitha
    @manuthyensitha Год назад +18

    "This video is simply amazing! It's so well made and the content is fantastic. Good luck on all your future endeavors, you definitely deserve it. Keep up the great work!"

  • @wimalsri6398
    @wimalsri6398 Год назад +10

    ඔව් මමත් හිතල තිබුන දෙයක් ආලෝකයේ වේගයෙන් වෙඩි උණ්ඩයක් ශරීරය හරහා ගමන් කළොත් කිසිම හානියක් සිදු නොවෙයි කියා. ඒ වගේම එහෙම දෙයක් වූ බවක් හෝ නොදැනෙයි කියා. ඒත් මේවා ගල් යුගයේ ජීවත් වෙන අපේ ගොඩක් අයට අඤ්ඤකොරොස්ද පොල්කොළ

  • @idusaralakmuthu9361
    @idusaralakmuthu9361 Год назад +25

    2029 වෙද්දී පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන්න නියමිත උල්කාව ගැන වීඩියෝ එකක් ඕනි ❤️

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 Год назад +10

    ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න ienstine ට අනුව (ස්කන්දයක් සහිත )සිදුවිය නොහැකි කෙසේ හෝ ආලෝකයේ වේගය හෝ ඊට ආසන්න වේගයකට ලන්ගාවීමේදී එම වස්තුවේ ස්කන්දය ඉතාමත් අදික වේවී සහා ඊට ප්‍රබල චාලක ශක්තියක් ගැබ්වේ එයින් සිදුවන හානිය ඇත්තටම ගිනිය නොහැකී

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 Год назад

      ඒ වුනාට විශ්වය ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් ප්‍රසාරණය වෙනවා.🥴

    • @sriabeysinghe1062
      @sriabeysinghe1062 Год назад

      @@rashmiushenimejala6722 yes thats what call dark energy dark matter

  • @bandularanasinghe3986
    @bandularanasinghe3986 Год назад +1

    Supiri video eka 👍👍

  • @tharudil1_
    @tharudil1_ Год назад +11

    ෆින්ලන්තෙ අද්‍යාපන ක්‍රමය ගැන වීඩියො එකක් 🙃🙃🙃❤️

  • @nadieditz7992
    @nadieditz7992 Год назад +5

    විශ්ම ලෝකය astronomy වකට වෙනම චැනල් එකක් හදන්නකො

  • @Kalhara97
    @Kalhara97 Год назад

    Video explane maru👍👍👍

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 Год назад

    ඇත්තටම හොද අදහසක්, භෞතික විද්‍යාවට අනුව මේ ආකාරයට ටංන්ස්ටන් වලින් නවින අවියක් නිෂ්පාදනය කල හැකි.👍👍👍👍👍👍👍

    • @Muditha6
      @Muditha6 Год назад

      දැනටම හදල තියෙන්නේ මචං.. ඇමරිකාව දැනටම ඒක සැටලයිට් එකක සවිකරල අභාවකාශයේ ස්ථානගත කරල තියෙන්නේ..

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 Год назад +3

    ආසම විෂයක් ❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад +4

    විස්වය පුරා විහිදී ගියා..... මරු ෆැන්ටසි ඕයි මේව...! 😂😂😂

    • @sandilmaneth8914
      @sandilmaneth8914 Год назад

      ෆැන්ටසියයි විද්‍යාවයි පටල ගන්න එපා.. ෆැන්ටසිය වෙනයි.

  • @prasadchamara6203
    @prasadchamara6203 Год назад +3

    සුපිරියක් තමයි .🔥👍

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 Год назад +9

    ආලෝකයේ වේගයෙන් එන්න කිසිම බෞතික වස්තුවකට බෑ. ආවත් සකන්ධයක් පවතින්නෙ නෑ...ආලෝකයේ වේගයෙන් එන සියලුම බෞතික දේවල් විනාස වෙනවා... ඔයත් ආතල් තමයි දෙන්නෙ... 😀

  • @drsalone5582
    @drsalone5582 Год назад +2

    සුපිරි

  • @Madhushani2003
    @Madhushani2003 Год назад +1

    අදත් වටිනා video එකක්.

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 Год назад +1

    හිතළු / ප්‍රවාද මේවාට මමත් ටිකක් කැමතියි

  • @vihanganethmina5580
    @vihanganethmina5580 Год назад +2

    කලින් කටහඩ ආසයි ❤️❤️

  • @pasindugarret2392
    @pasindugarret2392 Год назад +7

    නැ නැ , අපි කියපු දේ/කරුනු වලට අවදානය දෙමු.....
    නැ නැ..... කටහඬත් හොදයි, පරණ කටහඬ තවත් හොදයි.. වැඩෙ 👌

    • @tharudil1_
      @tharudil1_ Год назад

      😪😂

    • @tharudil1_
      @tharudil1_ Год назад +1

      ඒ කටහ්ඩ ලස්ස්න අයියව බලන්න ආසාවෙන් ඉදපු මම 🥲😁

    • @ayodhyanirshan5764
      @ayodhyanirshan5764 Год назад +1

      කට හඬෙන් වැඩක් නෑ නේ. ගන්න පුලුවන් දේ ගනිම්.🤘

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 Год назад +1

    super article 🌹💐💐

  • @sandeshfernando1774
    @sandeshfernando1774 Год назад +2

    Interesting

  • @kavindagihan
    @kavindagihan Год назад +3

    Amazing 👏

  • @singhaderana6861
    @singhaderana6861 Год назад +8

    ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් යානයක් හැදුවොත් ඒක අපිට අවශ්‍ය ස්ථානයට ගිහින් නවත්වන්න විශාල ප්‍රතිවිරුද්ධ බලයක් යොදවන්න වෙයි..

    • @beba5138
      @beba5138 Год назад

      e wegen giyoth yanaya awakashaye paramanu wadila yanaya winasa wenwa

    • @shenalthilanka7883
      @shenalthilanka7883 Год назад

      එහෙම යානයක් හදන්න බෑ ගියත් විනාශ වෙනවා

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 Год назад +1

      @@shenalthilanka7883අනාගතේදි පුළුවන් වෙයි.යම් දේකට ආලෝකයේ වේගයෙන් යන්න බැරි වේගය වැඩි වන කොට ස්කන්ධය වැඩි වන නිසා,එතකොට ත්වරණය කරන්න අවශ්‍ය ශක්තිය වැඩි වෙනවා.නමුත් විශ්වය ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයෙන් ප්‍රසාරණය වෙනවා අදුරු ශක්තිය නිසා.අදුරු ශක්තිය අපි තාම හොයාගෙන නැතිවුණාට හොයාගෙන පාවිච්චි කරොත් ආලෝකයේ වේගයෙන් යන්න පුලුවන්.

  • @stanniee467
    @stanniee467 Год назад +6

    එහෙම වුනොත් ඇහි පිය ගහන සැනින් අපි......🤧

  • @toddlk7794
    @toddlk7794 Год назад +7

    හැමදේටම හේතුව ගම්‍යතාවය 🙂

  • @chandanalakmal4286
    @chandanalakmal4286 Год назад

    මම නම් පෞද්ගලිකව ඔබලාගේ ගමනට සුභ පතනවා. ලොකු උවමනාවකින් ඔයාලගෙන් වීඩියෝ එනකල් බලන් ඉන්නෙ ඔයාලගෙ ටීම් එකේ ෆොටෝ එකක් හරි අප් ලෝඩ් කරන්න ❤❤❤❤❤

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Год назад

    Thanks

  • @gsayesh
    @gsayesh Год назад +4

    ආලෝකයේ වේගයෙන් සැලකිය යුතු ස්කන්ධයක් පෘථිවියේ වැදුනොත් පෘථිවිය කක්ෂයෙන් ඉවතට විසි වෙන්නේ නැතුව තිබුනොත් පුදුමයි... මොකද ඒ ගැටීමෙදි වෙන ශක්ති පරිවර්තනය හිතාගන්නවත් බැරි තරම්... ඒ ආලෝකයේ වේගයෙන් වන ස්කන්ධයක චාලක ශක්තියක් වෙනත් ශක්ති බවට පරිවර්තනය කොහොම වෙයිද කියල හිතාගන්නවත් බැරිවෙයි...මොකද ශක්තියක් මැවීමක් හෝ විනාශ කිරීමක් සිදු කරන්න බැරි නිසා.

    • @gsayesh
      @gsayesh Год назад +3

      තව තර්කයක් මගේ හිතට එනවා... අලෝකයේ වේගයෙන් යම් ස්කන්ධයක් තවත් ඊට වඩා වැඩි ස්කන්ධයක වැදිල කිසිම වෙනසක් නැතිව අනිත් පසින් පිටව යනවා නම්..ඒ තරකයට අනුව අනිවාර්යයෙන්ම කලු කුහරයකත් තවත් පැත්තක් තිබෙන්න ඕන කිසිම ස්කන්ධයක් නැති ආලෝකය අති විශාල ස්කන්ධයක් තියන කලු කුහරකට ඇතුලු වුනොත් තවත් පසකින් පිටව යන්න..
      ඇත්තටම කුලකුහරයක නියම හැසිරීම සෛද්ධාන්තිකව සොයාගැනීමක් කරපු දවසට පෘථිවයේ ඉදිකටුව වදින ප්‍රශ්නයටත් විසදුම ලැබෙනවා...

  • @n.kalhara640
    @n.kalhara640 Год назад +4

    Nice Editing 'Wishma lokaya'

  • @foodchallanges0987
    @foodchallanges0987 Год назад +1

    Good video

  • @nadeevnimsath4882
    @nadeevnimsath4882 Год назад +4

    momentum eka තමයි වැදගත් 😌(gamayatgawaya)

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es Год назад +4

    දැන්නම් ඉදිකටුවක් දැක්කත් බය හිතෙනවා 🥶😰

  • @uchipuchi
    @uchipuchi Год назад +84

    මේ යකා නැති ප්‍රශ්නත් ඔලුවට දානව😧

  • @info_.
    @info_. Год назад

    video eka maru.thawa video genna

  • @wtmusicstudio5687
    @wtmusicstudio5687 Год назад +1

    supiri video ekak
    ela wla

  • @attitudevideo72
    @attitudevideo72 Год назад

    NICE....❤❤

  • @newboy285
    @newboy285 Год назад +1

    Oracle ගැන වීඩියෝ එකක්

  • @azkofc.2175
    @azkofc.2175 Год назад +1

    alokaye vegayen yankot skandaya infinit wenawa ehakot ?

  • @Mrsumith
    @Mrsumith Год назад +6

    මේක නම් ප්‍රශ්නාර්ථයක්ම විතරයි......

  • @dananjayasahan2868
    @dananjayasahan2868 Год назад +3

    ඉදිකටුවක් කරපු දෙයක් 😳😍

  • @joinepicai
    @joinepicai Год назад +4

    Source from the Riddle RUclips Channel in English🙂 same script

  • @RavinduPrasad
    @RavinduPrasad Год назад

    Maru..

  • @jayawardananisantha1632
    @jayawardananisantha1632 Год назад

    Ohoma pipirunoth good

  • @captainnemo3958
    @captainnemo3958 Год назад

    නියමයි 🥰❤️❤️❤️

  • @danushkakelum6571
    @danushkakelum6571 Год назад

    Thank you wishma lokaya👍👮😇

  • @amilachinthaka8622
    @amilachinthaka8622 Год назад +7

    අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීම හොදයි .එ.වුනාට මෙි වගේ විලමි බිත ගැන කල්පනා කරාම අපිට පිස්සු හැදෙවි .මොකෝ මෙිවා ගැන කි පැත්තකින් හිතන්නද..👍👍

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 Год назад +1

      හිතන්න එපා පිස්සෙල් පිස්සෙක් වෙයි😀

  • @chanikasrijayaweera7881
    @chanikasrijayaweera7881 Год назад

    Harima prayojanavath video ekak

  • @lasandawijayananda3107
    @lasandawijayananda3107 Год назад

    මහත්මා ගාන්ධිතුමා ගැන වීඩියෝවක් කරන්නකෝ..

  • @sadunaloka5478
    @sadunaloka5478 Год назад

    Super👍👍

  • @kavishkau
    @kavishkau Год назад

    Niyamai

  • @adhiproduction
    @adhiproduction Год назад +4

    ❤️ ❤️ ❤️ ❤️ 🔥 🔥 🔥🔥

  • @ලෝකයේතොරතුරු

    mage asama sanvida ne iluminati gana vidiyo ekak oni

  • @pradepkumara2208
    @pradepkumara2208 Год назад +1

    බලං යද්දි ඉඳිකටුවත් රාජපක්ෂල වගේ මෙචිචර ලොකු හානියක් කරනකල් අපිට දැනුනෙවත් නැ...😀😀😀😃

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Год назад +2

    🙏🙏🙏🌹🌹🌹

  • @RohanaDasanayake
    @RohanaDasanayake Год назад

    ඉදිකටුවක් 5g ක් වුණොත්, 300,000,000*0.05 = 1,500,000N = 1500kN = 150Mt. තත්පර 1කදී ඉදිකටුව නතර වෙනකොට 150Mt බලයක් යෙදෙන්නේ. මේක ලොකු බලයක් නෙවෙයි

  • @MoviePissoX
    @MoviePissoX Год назад

    ayya super 💕

  • @preamua5849
    @preamua5849 Год назад +1

    Palaweni lament aka magen

  • @mrvihaga4338
    @mrvihaga4338 Год назад

    Ayye ravana gana vidio ekk one

  • @beba5138
    @beba5138 Год назад +1

    Darkweb ගැන වීඩියෝ ඕනෙ

  • @wasthuud4655
    @wasthuud4655 Год назад

    Gammc♥️

  • @Sangeeth_Liyanage
    @Sangeeth_Liyanage Год назад

    එක මරු

  • @PHOTOGRAPH_Dana
    @PHOTOGRAPH_Dana Год назад +1

    මං කියන්නේ ඉඳි කටු ලොකේ තහනම් කරන්න ඔනි 🥲🥲🥲😑🙏 සත්ව හමක් පොරවන් ඉමු 🥲👍😬😬

    • @Germanpactriot
      @Germanpactriot Год назад +1

      😂අනේ අනේ මොලේ😅👍

  • @pasiyadp
    @pasiyadp Год назад +2

    හොල්මන් විඩියෝ එකකුත් දන්නකො 👍

  • @wishmarusariya-8814
    @wishmarusariya-8814 Год назад +2

    😍😍

  • @Danan1020
    @Danan1020 Год назад +2

    ❤️👍

  • @goalofluxury
    @goalofluxury Год назад +6

    ඔච්චර ඔනෙ නැනෙ මුලින්ම කියන්න අබ්‍යවාකාශයේ ඉදිකටු තියෙන්න පුලුවන්ද කියලා. 😏😀🤣

    • @goalofluxury
      @goalofluxury Год назад +1

      මනක්කල්පිතයක් නිසා හිතන්න නම් පුලුවන් එත් පොඩ්ඩක් තාත්වික මදි.

  • @hasiWills1021
    @hasiWills1021 Год назад

    Love this channel

  • @LakiYa404
    @LakiYa404 Год назад +1

    එහෙමයි කියල පෘතුවියෙ හැම එකාගෙම ඇගේ හිල් හැදෙන්න ගත්තහම😂

  • @sumithpeiris7499
    @sumithpeiris7499 Год назад

    Happy❤️

  • @anushkawijekoon424
    @anushkawijekoon424 Год назад

    Mama bayay

  • @DoYouKnowUser
    @DoYouKnowUser Год назад +9

    අප්ලෝඩ් වෙලා පළවෙනි තත්පර 17දී බලලා ගැන්මෙන් ඉන්න මම ❤️

  • @sanudasandul3626
    @sanudasandul3626 Год назад +2

    Anime gane video ekak one

  • @rccrobin6521
    @rccrobin6521 Год назад

    ඇමරිකන් කාරයෙක් අපේ රටට පාත්වෙලා මතකනෙ මුළු ලෝකෙම නැති උනත් ලංකාවම විශ්වය පුරා විහිදී ගියා 😂😂😂😂😂😂

  • @isurumadhushan8990
    @isurumadhushan8990 Год назад +1

    කැම්පස් එකේ එක්සෑම් එකට පාඩම් කර කර හිටියේ මේක බැලුවා විතරයි පාඩම් කරපුවා ලෙෆ්ට් 😢😂

  • @abeethifernandez
    @abeethifernandez Год назад

    සමක ගිනියාව ගැන විඩියෝ එකක් දන්න

  • @priyanos8244
    @priyanos8244 Год назад

    Baya wiya uthuna eth anagathe wenadewal walata munadenna wenwa api aurudu 200 kin passe newatha pruthuwiye ipadunothin apita me pruthuwiye wena dewal hitha ganna beriwa yannawa ehema unama darmayan pirihenwa minisun mithyawa wiswa karanna patan gannawa epi bayawenna ona dan e anagatheta .

  • @dinethagaming3570
    @dinethagaming3570 Год назад +1

    Hii

  • @blackbugaming6389
    @blackbugaming6389 Год назад

    Maru ❤

  • @manushaviran4945
    @manushaviran4945 Год назад

    wow fatta...

  • @preamua5849
    @preamua5849 Год назад +2

    ❣️❣️❣️❣️

  • @DroneVision_1
    @DroneVision_1 Год назад

    Film ekak hadanna supiri themawak

  • @nishantha1422
    @nishantha1422 Год назад +4

    බොරු කියන්නේ මොකද කරකවලා අත ඇරියා වගේ 😀😀

  • @flameboy9869
    @flameboy9869 Год назад +2

    එතකොට තන්ස්ටන් කූරක් වැටුනොත් 😥😵‍💫🙄

  • @harshabuddhika1475
    @harshabuddhika1475 Год назад

    👌

  • @arunanimeshperera
    @arunanimeshperera Год назад

    විනාශ කල නොහැකි ලෝහයකින් තමා ඉදිකට්ට හදන්න වෙන්නේ, මොකො අලොකේ වෙගයට පත් වෙන්න කලින් ඉදිකට්ටට වෙච්ච දෙයක් හොයා ගන්න බැරි වෙනවා

  • @jeewanaprebod6492
    @jeewanaprebod6492 Год назад

    Adareyi

  • @Djmusiclkofficial
    @Djmusiclkofficial Год назад +1

    😍❤️

  • @yasirusamitha2856
    @yasirusamitha2856 Год назад +5

    ආදරෙයි wishma lokaya මේවා කියලා දෙනවට.❤❤🙃🌺

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 Год назад +2

    Europe බෑන්ඩ් එක ගැන ඕන

  • @localfoodrecipes
    @localfoodrecipes Год назад +2

    Ade online claaz eake hitiye,iwara Una gaman awe🥺 chuttak parakku una

  • @GamingMKXcode99
    @GamingMKXcode99 Год назад

    Me theory eka GI jo - rise of the cobra commander kiyana movie eke thibba

  • @Samadi-zv8cb
    @Samadi-zv8cb 6 месяцев назад +1

    Subase