Vacation | Episode 23 - (2023-05-28) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 131

  • @dumindatharaka3557
    @dumindatharaka3557 Год назад +26

    පියල්ගේ චරිතයටනම් වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැරි තරමට සාර්ථකව රගපානවා...විශිෂ්ටයි

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Год назад +33

    පියල්ගේ රංගනයත් හරිම ස්වබාවිකයි,,ලස්සනයි ...හැමෝගෙම රංගන දායකත්වය ඉහලයි...ලස්සනයි කතාව

  • @jasonperera4689
    @jasonperera4689 Год назад +7

    ගමේ වයිබ් එක මරු.මරණේ ඉදන් තියන music direction පට්ට.පියල්ගේ acting තාත්විකයි ඒ චරිතේට උපරිම සාධාරණයක් කරලා තියනවා.මුලින් පටන්ගත්ත විදිහට වඩා දැන් තමයි බලන්න්න ආස.

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 Год назад +73

    පියල් කියන්නෙ කතිරිනා ගෙයී රාළහාමිගෙයි දරුවෙක්. මුලදිම කොල්ලට ඇත්ත.කියලා චූටී මැණිකෙ නංගි බව කිව්වා නම් .. දෙමව්පියන්ගෙ වැරදි 😔😔

    • @rasindujayamal6469
      @rasindujayamal6469 Год назад +3

      අනිවා

    • @randimarodrigo4588
      @randimarodrigo4588 Год назад +1

      Matath okama hithuna

    • @chamalkumara606
      @chamalkumara606 Год назад +3

      එතකොට මෙහෙම කතාවක් බලන්න වෙන්නේ නැහැනෙ

    • @anushaliyanage4092
      @anushaliyanage4092 Год назад

      So why they hiding he’s not son

    • @surangahemachandra
      @surangahemachandra Год назад

      එහෙම කියන්නෙ කොහොමද. ඒක හැමෝගෙන්ම හංගගෙන ඉන්ඩනෙ උන් දෙන්නා උත්සාහ කරගෙන ඉන්නෙ. ඒක තේරෙන්නෙ නැද්ද

  • @Fafam4t
    @Fafam4t Год назад +31

    සංගීත් ගේ මරන දැන්වීම දැක්කම ගොඩාක් දුක හිතුනා

  • @songsbar5651
    @songsbar5651 Год назад +20

    කොමෙන්ට් දාන ආදරණිය පගයින් වෙතටයි කතාව උඹලා ලියන්න එපා... බැලුවාම ඇති

  • @kaddd5541
    @kaddd5541 Год назад +20

    මහ උන්ගෙ වැරදි මොඩයට මෙි ඉන්නෙ තමුන්ගෙ නංගි කියල මුලදි කිවනමි ඉවරයිනෙ

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Год назад +1

      ඇත්ත

    • @chamalkumara606
      @chamalkumara606 Год назад +1

      එතකොට කතාවක් විදිහට ඉස්සරහට බලන්නේ මොනවාද.

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Год назад +22

    පියල් බයවුණාට වැරදි කාරය පියල් වෙන්න බෑ.

    • @g.v.nadeemalakmali7219
      @g.v.nadeemalakmali7219 Год назад +2

      Napogee yaluwa suwar natanam

    • @swarnathilaka7972
      @swarnathilaka7972 Год назад +2

      පියල් ම තමා අනෙක් කොල්ලත් හංසි ගැන බලා හිටියෙ නෑනේ.පැහැදිලිව පෙනෙද්දිත් බොරු වැල් වටාරම් කියනවා.

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 Год назад

      @@swarnathilaka7972 එයා හංසි ගැන නොහිතුවට අර මැඩම් කියල කතාකරන කෙනා එක්ක ඉන්න එක්කෙනා මිණීමරුවෙක් නේද එතන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වෙන්න බැරිද

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 Год назад

      Mama kiyanne kella ma tamai maranne kiyala...... kella maranawa piyal eke aththa danna nisa ayawa beranawa wenna puluwan.. campus eke prasnayak nisa... piyal eka dakala itapsse kella piyal ta paniya dhala baya karan inne...

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 Год назад

      @@g.v.nadeemalakmali7219 ඔව් එයාවෙන්න ඕනි මාත් කියන්නෙ

  • @jandrajandra5712
    @jandrajandra5712 Год назад +9

    අදත් සුපිරිම සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි ♥️👍👌🇱🇰

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +2

    පොලිසියේ ලොකු මහත්තය ත් දක්ෂයි බුදුසරණයි

  • @ShyamaNanayakkara
    @ShyamaNanayakkara Год назад +19

    කවුද නෙපොවේ මැරුවේ මේ තරම්ම පැහැදිලි වෙලත් සමහරුන්ට විශ්වාස නැනේ. ඒගොල්ලෝ හිතන දේ වෙනකම් අනිත් මිස්නිසුන්ට පද හදල කතාව වෙනස් කරන්නේ බලනවා

  • @blessitapeiris6240
    @blessitapeiris6240 Год назад +11

    පියාල් කූඩුවේ ඉඳගෙන හිනාවෙනවද අඬනවද කියලා හොයන්නත් බෑ

  • @samwije8586
    @samwije8586 Год назад +8

    අද හොඳම acting පියල්ගේ.

  • @hirushikaabewarnage1979
    @hirushikaabewarnage1979 Год назад +4

    පියල්ට හැමෝම බැන්නට එයා චරිතෙට සාධාරණයක් ඉශ්‍ට කරනවා සුපිරියටම ❤😎

  • @dhanurasi3473
    @dhanurasi3473 Год назад +14

    Maga asama katawa harima lassani 💜💚💝

  • @Tharushigeorgia
    @Tharushigeorgia Год назад +10

    අපො කො අනෙ කසුන්?හෙශාන් මනුල ඉන්නවා කියලා හිතලා අද බලන්න ගත්තෙ?😢😢😢

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +1

    හරි ම තාත්වික රගපෑම් හැමෝම දක්ෂයි ❤❤

  • @macronature.
    @macronature. Год назад +3

    Piyal supiri actor kenek. Eyage charitheta hoda sadaranayak ishta karanawa. Loku anagathayak thiyanawa

    • @rohanwijethunga8927
      @rohanwijethunga8927 Год назад +1

      ස්තූතියි ඒ අගය කිරීමට..🙏❤️

  • @Sa.1958
    @Sa.1958 Год назад +17

    😂😂" ගිම්හාන් සතරසිංහ " යකූ මූව ඇත්තටම .මරල වගේ නේ.😂අධ්‍යෂක මහත්තය සංගීත්ගෙ හතුරෙක්ද කොහෙද 😂😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann Год назад

      අධ්‍යක්සක මගෙ යාලුවෙක් එහෙනම් 😂

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Год назад

      😂

    • @achiniprarthanarandeniya
      @achiniprarthanarandeniya Год назад +1

      ගිම්හාන් සතරසිංහ නෙවෙයි. ගිම්හාන් හතරසිංහ කියලා තිබුනේ හැබැයි....😅 සංගීත් ගේ ඇත්ත වාසගම සතරසිංහ නේද?

    • @TinaTina-fm7qm
      @TinaTina-fm7qm Год назад +2

      ​@@achiniprarthanarandeniya : ඌ හතර වරිගෙටම අයිති එකෙක්.😅😅

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад

    ඔක්කොම චරිත සුපිරි ඇක්ටින්

  • @thilanfernando9962
    @thilanfernando9962 Год назад +5

    නැපෝව මැරුවේ අත්තටම පියල් ද? නැත්නම් වෙන කවුරුහරි ද? අපි නොහිතනම කේනේක් මේ අපරාධය කරා වේන්න පුලුවන්.බලමු ඉදිරියට.

    • @-xxx527
      @-xxx527 Год назад

      රාළහාමි වෙන්න ඕන බලන්නකො මූන බයෙන් වගෙ ඉන්නෙ.
      පියල්ටත් කියන්නෙම පරිස්සමන් කතා කරන්න කියල.
      පියල් දන්නව උනේ මොකක්ද කොහොමද කියල

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Год назад +9

    පියල් ඉතිං ඉවරයි 😃

  • @sanju4866
    @sanju4866 Год назад +2

    අම්මයි නංගියි නිකම් අනුන්ගේ මල ගෙදරක ගිහින් වගේ😂

  • @nilmini8011
    @nilmini8011 Год назад +8

    අදත් ලස්සනයි කථාව ස්තූතියි ❤

  • @fgyggg3117
    @fgyggg3117 Год назад +2

    අපරාධයක් කලොත් මොන යම්ම කෙනෙක් තැති ගැන්මෙන් භයෙන් සැකෙන් තමා ජීවත් වෙන්නෙ කොයි කවුරුත්.

  • @dumindasaumya2576
    @dumindasaumya2576 Год назад +1

    මේ කතාවේ ලොකු කතාවක් නෑ සමහර සිද්ධි ඒ තරම් ගැලපෙන්නේ නෑ කියලා මට හිතෙනවා.. මේ මරණය සිදුවෙච්ච වෙලේ සිට මේ වන තෙක් මැරුණු කෙනාගේ ළඟම හිටපු යාළුවන්ගේ හැසිරීම් ඒ තරම් තාත්වික මදි.. නම්බර් 9 වගේ එයා දැන් බැඳලා ඩ්‍රාමා එකේ හිටපු කුරුල්ලා කියන කොල්ලා තමා මේ මරණය ප්ලෑන් කලේ 100% ෂුවර් මේ වෙන දේවල් එක්ක

    • @welcometoournest3954
      @welcometoournest3954 Год назад

      ඇත්තටම ඔව් බොක්කේ යාලුවො කියල මුලින් පෙන්නුවා.
      පස්ස්ෙ හෙනම ගොන්නේ

  • @sumethracol3331
    @sumethracol3331 Год назад +11

    පියල් නොවෙි මිනිමරුවා මට හිතෙන විදිහට . නෙපෝගෙ යලුවා එක්ක එදා කමරයේ නිදගෙන හිටියේ යාලුවා උදේ කන්දෙයන්නත් එන්න මැලිකලා මට මෙි යාලුවා සැකයි

    • @-xxx527
      @-xxx527 Год назад

      මට හිතෙන විදියට...
      මේ වගෙ නාඩගමට මෙවැනි මිනී මැරුමක් ඇතුල් කල එක සැර වැඩියි.. අත පය බැඳල කැලේට දැම්ම නම් ඇතිනෙ.
      අනික යාළුවට තියෙන හේතුව මොකක්ද නැපෝව මරන්න..

  • @onemytech196
    @onemytech196 Год назад +4

    Always background noise is too high
    So pls kindly reduce the background noises

  • @nadeeimasha
    @nadeeimasha Год назад +13

    අපිට තියෙන ප්‍රශ්නෙ දැන් පියල් මිනීමැරුවද නැද්ද කියන එක නෙමී....පියල්ගෙ අම්මයි තාත්තයි කත්රිනයි රාළාහිමියි ද කියන එක..🤣🤣..අපි ඒක හොයමු..මිනීමරුවා පොලීසිය හොයාගන්නෙ නැතෑ...🤪🤪

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Год назад +1

      තාත්තා රාළහාමි ඈ අම්මන තාම දන්නෑ

    • @nadeeimasha
      @nadeeimasha Год назад

      @@shenalijayasingha4767 🤣🤣🤣🤣

    • @sanju4866
      @sanju4866 Год назад

      😂😂😂

  • @jasonperera4689
    @jasonperera4689 Год назад +1

    සෙන්සිටිවි විදිහට මේ එපිසෝඩ් ටික කරලා තියනවා.හංසිගේ ඇක්ටින් හොදයි.

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Год назад +4

    පියල්ගේ අම්මා කතිරිනා රලහාමි තාත්තා වේන්න හොද වැඩේ නැපෝ මැරුවට දැන් විදවනවා කෙල්ලෙක්නිසා😢😅

  • @gtlz627
    @gtlz627 Год назад +10

    පිවිතුරු ආදරෙ වෙනුවෙන් මිනිමරන්න හැමොටම බෑ😒

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Год назад +2

    සංගීත් රට ගියාලු අහිංසක පියල්ටතමා හිරේ ඉන්න සිදු වුනේ😢😅

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics Год назад +1

    හොඳම ටික ලබන සතියට 😒👍🏻

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад

    හතර බිරි කතාවක් tami ...maka nm

  • @bingumalprasad9686
    @bingumalprasad9686 Год назад +11

    මිනීමැරුම කලේ රාලහාමි ....

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 Год назад +1

      මටත් හිතුනා

    • @-xxx527
      @-xxx527 Год назад

      කිහිප දෙනෙක් කියල තිබුන රාළහාමි තමයි මිනී මැරුම කලේ කියල
      පසුගිය epi ටිකක් නැවත බැලුව,
      08 නි epi එකේ රාළහාමි කැලේ හොර ගල් අහුලනව වගෙ පේන්නෙ.
      රාළහාමි පියල්ගෙ පිටින්ම යවයිද
      හැබැයි සත්‍ය එලියට එයි බලමු

  • @neelaranjani4768
    @neelaranjani4768 Год назад +3

    Ada peyalga Ragapema maru❤

  • @priyandarshana4830
    @priyandarshana4830 Год назад +1

    Piyal is the best actor here

  • @Panibole..
    @Panibole.. Год назад

    යකො යාලුවො තුන්දෙනා ද මැරුවේ ☹️

  • @swarnathilaka7972
    @swarnathilaka7972 Год назад

    තමන් ගැන ලොකුවට හිතන අයට වෙන දේ තමයි.

  • @pramilaharshai923
    @pramilaharshai923 Год назад

    Adath kathawa Hari lassanayi ....labana sathiya venakam Inna one ne ithuru tika balanna

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 Год назад +11

    මාමා කියන්නෙ තාත්තට කියලා දැනගත්තනම් පියල් මිනීමරුවෙක් වෙන්නෑනෙ 😒

    • @AnuAnu-df9sd
      @AnuAnu-df9sd Год назад +1

      කතිරිනාට නැන්දා කියන්නෙ

  • @lahirudissanayakeweddingphoto
    @lahirudissanayakeweddingphoto Год назад +5

    ❤❤

  • @g.v.nadeemalakmali7219
    @g.v.nadeemalakmali7219 Год назад +1

    Napowa maruwee yaluwa piyal newee oon balnako

  • @gtlz627
    @gtlz627 Год назад +4

    ගමෙ වැල ගමෙ එකාට නෙද පියල්😒

  • @ruwangiperera3408
    @ruwangiperera3408 Год назад +1

    නැපෝගෙ යාළුවා තමයි මිනීමරුවා

  • @gtlz627
    @gtlz627 Год назад +11

    ඔය එක්කම DNA එකකුත් කරා නන් හරි😂

  • @renukasilva3766
    @renukasilva3766 Год назад

    ගමන ගියේ බෙලිහුලොය...බැස්සෙ ඔහියෙන්...පොලීසිය කලාවැව.ොන තිර පිටපතක්ද? මේකෙ කොමෙන්ට් දාන උන්ට පිස්සු.

  • @Panibole..
    @Panibole.. Год назад

    නියමෙටම තියෙනවා මරනෙ ☹️

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад

    ❤❤❤❤❤❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +1

    පව් පියල්

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Год назад +1

    Piyal baya wela enne hodatama

  • @thilininisansala8302
    @thilininisansala8302 Год назад +4

    කැතරිනා අම්මා piyal ge

    • @-xxx527
      @-xxx527 Год назад

      නෑනයි මස්සිනයි වෙන්ටැති "අනේ අපේ කොල්ලා "කියන්නෙත්
      බූදලෙ ගන්නත් බලන් ඉන්නෙ

  • @malimapa2006
    @malimapa2006 Год назад +1

    දැන් නම් හිතෙනව කතිරිනා පියල්ගෙ නැන්දමද ??? කියල 🤪🤪🤪

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад

    පියල් ❤❤හංසි ❤රාළහාමි මාම එරන්ද

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 Год назад

    නැපෝගේ නංගී

  • @sachishehansa4571
    @sachishehansa4571 Год назад +1

  • @Shehanimanilka
    @Shehanimanilka Год назад +1

    heshan manula ada natida?eya inna teledrama ekak nisa balanna awe eth ada kotase nae.

  • @sominasomina5017
    @sominasomina5017 Год назад

    😭♥️♥️♥️♥️♥️♥️😊

  • @anushaliyanage4092
    @anushaliyanage4092 Год назад

    Why Sri Lanka people’s hate they’re police officers look at them go seat my office wait me you can enter from the gate police station without security stop😂 what nice and come back with food 🍱 and clothes so please people’s don’t complain about them

  • @Colombo_lifetv
    @Colombo_lifetv Год назад +1

    Anna policeya ohoma thama inda onee

  • @alessiacarte9763
    @alessiacarte9763 Год назад

    Hoqa wade ubata piyal

  • @life90945
    @life90945 Год назад

    Piyal divi nasa gani eliyata apuwama.

  • @travel4604
    @travel4604 Год назад +1

    ruclips.net/video/U4eYZ8W8JrE/видео.html හත්තිලව්වේ... මොකද්ද ඒ උනේ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад

    Mantri ga gader hora maligha wakda කොහෙද

  • @sujeesujee9289
    @sujeesujee9289 Год назад

    Sangeeth hathrasingha

  • @Ramba.
    @Ramba. Год назад +1

    Piyal kiyanne ralahamige putha 😂

  • @shadiraamani2466
    @shadiraamani2466 Год назад +1

    නාට්‍යයකට වුනත් මෙහෙම මරණ දැන්විම හදපු එක වැරැද්දක්

    • @welcometoournest3954
      @welcometoournest3954 Год назад

      😂😂

    • @sulochanaharapathdeniya1427
      @sulochanaharapathdeniya1427 Год назад

      ඒක මරණ දැන්වීමෙ ඉන්න පුද්ගලයට ප්‍රශ්නයක් නෙමෙ නම් ඉතින් එච්චරයි 😅

  • @sunithafernando7638
    @sunithafernando7638 Год назад +2

    කැතරිනයි රාලහමියි සහෝදරයෝ නේද?

    • @lathapn8728
      @lathapn8728 Год назад +1

      Mata hithenneth ehemai.ithin piyalge amma katharena wenne kohomada?

    • @janethrizoysa5358
      @janethrizoysa5358 Год назад +1

      Eee denna nanay massinay needa

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 Год назад +1

    Piylta pisu hadai waga

  • @sujeesujee9289
    @sujeesujee9289 Год назад +1

    Apoo aa unata sangthwa ehema pennpu eka asaranai😢😢😢😢

  • @MixTubehdOfficial
    @MixTubehdOfficial Год назад

    Amma kathirina tatta pita knk ekai kathirina piyalwa chutymniketa lan karwmm hduwe.

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 Год назад

      පිස්සුද කතිරිනා තමයි පියල්ට කිව්වෙ චූටි මැණිකෙ ගැන හිතන්න එපා කියලා .අදහස අතහැර ගන්න කියලා.

  • @rebecaperis7048
    @rebecaperis7048 Год назад

    Pau piyal maha aungea wardi nisa nodan adrea karea thamungea nangita anthimta mini maruweak unea nodan pau

  • @somalatha1391
    @somalatha1391 Год назад

    🤔🤔🤔😫😫😫

  • @rasikaariyawansha6602
    @rasikaariyawansha6602 Год назад

    Piyalwa appiriyai 🤮

  • @-xxx527
    @-xxx527 Год назад

    03.06 නිදා නැද්ද අද කතා

  • @slnvideomix4601
    @slnvideomix4601 Год назад +1

    ❤❤❤❤❤❤