මාලිමාවෙන් හිටපු ජනාධිපතිවරුන්ට කරන්න යන දේ ගැන මැඩම් චන්ද්‍රිකා මොකද කියන්නේ??

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 1,6 тыс.

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 6 месяцев назад +498

    ඔවුන්ට දෙන සියළු වරප්‍රසාද නවතා දැමිය යුතුමයි. ජයවේවා ජාතික ජනබල වේගයට. 🎉❤

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 месяца назад +10

      ජය වේවා

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 месяца назад +2

      Shameless behavior a cultural problem in Sri Lanka

    • @SanukaAkein-i1p
      @SanukaAkein-i1p 2 месяца назад +4

      Etakota eyala kanne kohomada ..

    • @PriyanthiWeerasingha-w3h
      @PriyanthiWeerasingha-w3h 2 месяца назад +5

      අනේ අනුර අයියේ මෙ රටේ කොච්චර මිනිස්සු කොච්චර බඩ ගින්නේ,ගෙයක් දොරක් නැතිව පරවල්වල,මේ වරප්‍රසාද අඩු කළොත් මැරෙනාකම්ම ඔයටයි කතිරේ.

    • @troshanisuru1579
      @troshanisuru1579 2 месяца назад +1

      ​@@SanukaAkein-i1p oya kana widiyata eyalath kai

  • @sureshkodippili799
    @sureshkodippili799 Месяц назад +25

    මුලු ලංකාවම රතු පලසක් කරන්න හැමෝම එකතු වෙන්න.

  • @DAR-x4e
    @DAR-x4e 6 месяцев назад +222

    ,අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @udeshsiriwardana3184
    @udeshsiriwardana3184 2 месяца назад +55

    අනේ ආච්චි අම්මා, ඔයා මොනවත් කරන්න ඹ්න නැ, පැත්තකට වෙලා ඉන්න එක තමයි රටට කරන ලොකුම උදව්ව.ඔයා තමයි හොදටම කලේ.

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 6 месяцев назад +364

    ජනතාවට නොලැබෙන කිසිවක් පාලකයාට නොලැබිය යුතුය....වටිනා කියමනක්

    • @Chamo_D
      @Chamo_D 3 месяца назад +13

      @roocreationssongs5522 ප්‍රයෝගික නැ කියලා කියන්නේ . කලින් එහෙම කාර්යක් කවුරුත් කරන්න දගලපු නැති නිසා

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 месяца назад

      Ethakota Lal kanthage wishwama wetupath gannawane

    • @chandmobilephone9394
      @chandmobilephone9394 Месяц назад +2

      ජනතාවට මේ කිසිම දෙයක් තියනවද? වේල් 3 භ කාපු අපි අද කන්නේ වේල් 2 කයි.

    • @kaushala1988
      @kaushala1988 Месяц назад

      @roocreationssongs5522 එහෙම තමයි මෙච්චර පරම්පරා ගානක් මේ අසාධාරනකම් දැකලා දැකලා අන්තිමට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. රටේ මිනිස්සුන්ගේ මානසිකත්වේ ඒ විදියට තමුන්ව අඩු තක්සේරු කරලා හැදෙන්නේ. හාමු හොඳට ඉන්න. හාමුගේ ළමයි, යාළුවො නෑදැයෝ හොඳට ඉන්න, අපි අගුපිලේ ඉන්නං කියන මට්ටමට රටේ මිනිස්සු තමුන්ම දෙකේ කොලේට දාගෙන එහෙම නොවෙන ලෝකයක් සුරංගනා ලෝකයක් කියල හිතෙන්නෙ. සුරංගනා ලෝකේ නෙවේ මේ අපි ඉන්න ලෝකේ ඕන තරං දියුණු රටවල් තියෙනවා දේශපාලකයෝ කියල අමුතු වරප්‍රසාද තියෙන රජවරු දෙවිවරු වගේ නෙවේ සාමානය මිනිස්සු විදියටම ඒ සමාජෙම ජීවත් වෙන්නේ. අපේ රටෙත් හිටියා මීට දශක කීපෙකට කලින්. අඩුගානේ දැන්වත් ඔය වහල් මානසිකත්වෙන් මිදෙන්න බලපන් බං.

    • @ivonroyal5240
      @ivonroyal5240 Месяц назад

      ඒක එහෙම වෙනවනම්..ආඩම්බරයකි

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 2 месяца назад +47

    දෙයක් කියන්නම් මේ කියන දේවල් වලින් භාගයක් කරොත් මේ රටේ අනිත් පක්ශ හේදිලා යනව ..මුලු රටම එකම පක්ශයක් වෙනව..මාලිමාවට ජය වේවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 6 месяцев назад +451

    ඔව්වා කැපුවොත් නම් ඉබේම රට හැදෙයි

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 6 месяцев назад +8

      යකො මුන් හිගන අයවත් වගෙනෙ යකො අපි බඩ ගින්නෙ තොපිට හෙන ගහපන්

    • @nihalpremakumara3535
      @nihalpremakumara3535 6 месяцев назад +15

      රජයේ සේවකයෙක් අඩු ගනනේ අවුරුදු 30 ක් වත් සේවය කරන්න ඕන විශ්‍රාම වැටුපක් ගන්න කාල ද බීල ද. ? උදේට දුවනවා රතු ඉරට කලින්. හවසට දුවනවා ගෙදර යන්න .
      යන ගමන් බෝංචි 250 යි . ලීක්ස් 250 අරන් යනව. කනව නෙවෙයි ලෙව කනවා.
      මුන් අවුරුදු 5 න් විශ්‍රාම වැටුප් ගන්නවා. අර පබා කියන ගෑණි. එකම එක දවසයි පාර්ලිමේන්තුවේ කතා කලේ.
      ඒකත් කැන්ටිමෙන් අඩු ගානට ලැබෙන කෑම එකට බේකන් ඕන කියල කියන්න.
      මේ හොර හැත්ත මේ පාරවත් ඉවරයක් කරල දාන්න ඕන ද ? නැද්ද ?

    • @ranaweeragewijesiri139
      @ranaweeragewijesiri139 6 месяцев назад

      @@nihalpremakumara3535 හරියට හරි ඔබේ අදහස්වලට මාත් එකඟයි.

    • @vajiraudatiyawala642
      @vajiraudatiyawala642 6 месяцев назад +3

      එහෙම හැදෙන්නෑ , මිනිස්සු හැදෙනකන්

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 6 месяцев назад +2

      ​@@nihalpremakumara3535ඉතිං අනුන්ට ඉරිසියා කර කර ඉන්නෙ නැතුව ඇමති කමක් ගන්නවකෝ මොකද කවුරුත් කිව්වද එපා කියලා

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 месяца назад +22

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ජය වේවා

  • @chandradasahherath1972
    @chandradasahherath1972 6 месяцев назад +269

    දෙයියනේ මාලිමාවම ඉන්න ඕනි ජය වේවා ජයවේවා

    • @netur1234
      @netur1234 4 месяца назад +6

      එහෙනම් උඹලගෙ කුමාරයගෙන් අහපන්කො කිසිම ආදායමක් නැති එකා රස්සාවකුත් නොකර කොටහාමද ඔච්චර සැපට ඉන්නෙ කියලා

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 4 месяца назад +1

      ​@@netur1234එයා කියනවනෙ පක්ශෙ හිතවත් අය උදව් කරනව කියලා.
      එතකොට මහින්දට ඔය තරම් ධනයක්,රාජපස්ස බබාලට උන්ගෙ දරුවොත් එක්ක ඔච්චර සැපට ඉන්න සල්ලි,රොකට් යවන්න සල්ලි,පුතානෝට දවස ගානෙ බස් බෙදන්න,ස්මාට් ක්ලාස් රූම් දෙන්නෙ දාඩිය මහන්සියෙන්,දුක් විඳල රස්සාවක් කරල වෙන්නැති....😅😅

    • @netur1234
      @netur1234 4 месяца назад +2

      @@darshaniimbulagoda4630 උන් ඉතින් කම්බ හොරු කියලා ප්‍රසිද්ධයිනෙ බං. අපි කියන්නෙ මේ සුද්දවන්තයො කියන එවුන් විඳින සුපිරි ජීවිත ගැන..... අනේ පලයන් බං යන්න. හිතවත්තු දෙනවා උන්ට සුපිරි ජීවිත ගත කරන්න ජීවිත කාලෙටම

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 2 месяца назад +1

      ​@@netur1234අනුර කුමාරලගේ වියදම මේ රටට හෝ ඔයත් ඇතුලු මේ රටේ ජනතාවට බරක් නැහැ සහෝදරයා. දැන්වත් අවදිවෙන්න.

    • @netur1234
      @netur1234 2 месяца назад

      @@NimalSenaratne-kt1mq කොහොමද යකෝ එහෙම වෙන්නෙ.ඒක මාරයිනෙ. ජෙප්පොන්ට ආදායම් මාර්ග නැතුවත් රජවරු වගේ ජීවත් වෙන්නෙ කොහොමද අහපුවාම මාර උත්තරනෙ උඹලා දෙන්නෙ. එහෙනම් පිළිගනිල්ලා ලොකුම හොරු කළු සල්ලිකාරයො උන් කියලා

  • @sagaramadushan3214
    @sagaramadushan3214 2 месяца назад +62

    🌹අද මුලු රට 💞
    🌹එක මිටකට💞
    🌹සුභ නැකතට 💞
    🌹රට අනුරට💞

  • @anulaanula3887
    @anulaanula3887 6 месяцев назад +104

    AKD❤️මාලිමාවට ජයවේවා මේන්න මාලීමාව ආන්ඩුවේ යුක්‌තිය 👌👌👌👌❤️❤️❤️❤️❤️හරි පාර මාලීමාවයි

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Месяц назад +8

    ඔබතුමියගේ විශ්‍රාම වැටුපෙන් සැම දෙනාටම උදවු කරනවා කීවා. හරිම සතුටුයි ඔබතුමියගේ වැඩ පිලිවල ගැන .❤

  • @MrHash8
    @MrHash8 6 месяцев назад +221

    මාලිමාවට ජය වේවා❤

  • @NadeeshaHemachandra
    @NadeeshaHemachandra Месяц назад

    ජය වේවා අනුර සහෝදරයා අපි ආදරෙයි මේ වෙනසට මොකද අපි හැමදාම පොහොට්ටුවේ මේ පාර අපි ඔබට චන්දේ දුන්නේ නෑ අපේ ගමේ උන් හින්දා

  • @shanthapriya4780
    @shanthapriya4780 6 месяцев назад +102

    හිටපු ජනාධිපති වරුන්ට පැන්ශන් දෙන්න ඕන නැහැ ඇමැති මන්ත්‍රීන්ටත් පැන්ශන් දෙන්න ඕන නැහැ නිල නිවාස වාහන ඔක්කෝම ඉවත් කරන්න ඕන චන්ද්‍රිකා එංගලන්තයේ ගෙවල් ගත්තෙ කොහොමද දන්නෙ නැහැ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sanjeewafernando8356
      @sanjeewafernando8356 Месяц назад +2

      චන්දිකාගේ එංගලන්තයේ ගෙග් කොහේද තියෙන්නේ. නොදන්න මගුල් කියන්න එපා. වගකිමෙන් කියන්න. හරියටම දන්නවානම් කියන්න එංගලන්තයේ මොව ප්‍රාන්තයේද . කොතනද තියෙන්නේ කියලා. එවිට මම ඔබතුමාට තොරතුරැ හොයලා දෙන්නම්.

    • @Alfa-j8f
      @Alfa-j8f Месяц назад +1

      චෞරරාජිණි කියායි මංහොඳාායි,,මංහොඳාායි 😂😂😂

    • @Chamilawarna
      @Chamilawarna Месяц назад

      @@sanjeewafernando8356 mama uk inna kale chandrika aluthin gaththa gedara pinthurekuth ekka ehe paththareka thibba awrudu 12 kata vihara kalin UK times patter hoyala balanna

    • @cdilhani9147
      @cdilhani9147 Месяц назад

      ​@@sanjeewafernando8356ඔයා චන්ද්‍රිකාලේ කවුද?😂

    • @dampath9681
      @dampath9681 Месяц назад

      Budusaranai deviphitai obatah rata vasiyntath ratatath

  • @SagarikaPriyadarshani-rr5zs
    @SagarikaPriyadarshani-rr5zs Месяц назад +3

    නියමයි,නියමයි,ජයවේව,ජයවේවා,රට හදමු අපි හැදෙමු,ඔබතුමාට සියළු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා,

  • @menwjayasekera
    @menwjayasekera 6 месяцев назад +241

    “ජනතාවට නොලැබෙන කිසිම වරප්‍රසාදයක් පාලකයාටද නොලැබිය යුතුයි” මේවගේ පාඨයක් මෙතෙත් කිසිම නායකයෙකුගේ මුවින් පවසල නැහැ. කරනව නම් ඔන්න වැඩ!

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 6 месяцев назад +2

      එහෙම කියන් නැත්තේ ඒක ප්‍රායෝගික නැහැ කියලා බුද්ධිමත් අයට තේරෙන නිසා

    • @ravinduyasas3257
      @ravinduyasas3257 3 месяца назад

      ඒ buddimath කම ජනතාව වෙනුවෙන් නොවෙයි .@@thakshidesilva-z7s

    • @baymathiya4581
      @baymathiya4581 3 месяца назад

      Yes, fully agreed!

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq 2 месяца назад

      ඇයි ප්‍රායෝගික නැත්තෙ​@@thakshidesilva-z7s

    • @padmasirigamage6404
      @padmasirigamage6404 2 месяца назад

      Sri Lankans are a mixture of good and bad cultures logical to illogical cannot. see what is fair - reasonable

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 5 месяцев назад +3

    මලිමවට ජයවේවා අනුර සහෝදර ජයවේවා අනුර සහෝදර කරන කියන සියල්ල සපල වෙව ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏😊😊😘😘😘

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص 6 месяцев назад +222

    විශ්වාසයි මාලිමාව ❤❤

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 6 месяцев назад +6

      යකො මුන් ඔක්කොම හිගනනො මුන්ට ශත 5 ක් දෙන්න එපා ඔබ නියම නායකයෙක් බව අපිට ව්ශ්වාසයි

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 6 месяцев назад +3

      තොපිට ලෙජජ නෙද්ද යකො අපෙ බඩට ගහල තොපි 98000 ගන්න

    • @djfreeentertainment354
      @djfreeentertainment354 6 месяцев назад

      Anura doesn't understand

    • @مشاعلمشاعل-ن3د
      @مشاعلمشاعل-ن3د 4 месяца назад +1

    • @peelingpeely2524
      @peelingpeely2524 2 месяца назад

      අනුර has no point of view

  • @tharukadilshani6419
    @tharukadilshani6419 5 месяцев назад +35

    විශ්‍රාම වැටුප් සම්බන්ධව නම් මම කිසි දෙයක් කියන්නැහැ.. හැබැයි මෙතුමිය කියපු ඉඩම් විකුනල සල්ලි හොයාගන්නේ කියන කතාවනම් සහතික ඇත්ත.. ඒවගේම පරිගනක පරිත්‍යාග කරනව කියන එකත් සම්පූර්ණ ඇත්ත

    • @MMM-st7hh
      @MMM-st7hh Месяц назад

      Ow , chandrika madam t LTTE attack aken eye welet damage una a nisa ayat pension denn, mate mathekai forces wele ayage salary hodet wedi kera , ayalat tibb lands minissunt dila tibe Attanagalle wedet inn ayat land wele income welin gewannw..anik ayage lamai wage politics keranne nehe paduwe innew lamai 2nna, lokukam posh seen lokuwet nehe...

    • @sriyahindurangala
      @sriyahindurangala Месяц назад

      ඒ පවුල්වල අය පාරම්පරික ධනවතුන් ඉඩකඩම් රජයට පවරා ගනිද්දි සිරිමාවෝ මැතිනිය එතුමියගෙ පාරම්පරික ඉඩම් පවා ඒ පනතට යටත් කලා. චන්ද්‍රිකා නෝනලා ට ජීවත් වෙන්න ඕන තරම් දේපල උපතින්ම ලැබී තිබෙනවා. ඒවා විකුණලත් තියෙනවා. සුනේත්‍රා නෝනා ඇගේ පාරම්පරික ධනයෙන් පවා සුනෙර පදනම පවත්වාගෙන යමින් බොහෝ අයට උපකාර කරනවා මෙතුමියත් එහෙමයි. දේසපාලනික වශයෙන් වැරදි තියෙන්න පුළුවන් නමුත් රජයේ දේපල හොරා කාලා නෑ එතුමියගෙ.දරුවන් ජීවත්වෙන්නෙ යම් වෘත්තියකින් .

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад

      මෙයාලාගේ ඉඩම් ඒකාලේ එයාලාගේ සීයලා අහිංසක මිනිස්සුන්ගෙන් අරගත්තුවා

    • @nalakadissanayaka6135
      @nalakadissanayaka6135 Месяц назад

      ජය වේවා 🩷🩷🩷

    • @chaminienanayakkara3294
      @chaminienanayakkara3294 Месяц назад

      How did they get that much land? 😅 do you know

  • @desmondmatarage3199
    @desmondmatarage3199 6 месяцев назад +148

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.

  • @PradeepikaWijekon
    @PradeepikaWijekon Месяц назад +3

    හොරැන්ට.හොඳ දඩුවම ජනාධිපති තුමනි අපි ඔබ සමඟ ජය වේවා ජනාධිපති තුමනි තෙරුවන් සරණ යි ...

  • @shandrikasriyani101
    @shandrikasriyani101 6 месяцев назад +136

    විසඳුම මාලිමාව ජයවේවා

  • @Yapa2333
    @Yapa2333 3 месяца назад +14

    දේශපාලනයටත් විශ්‍රාම යන්න වයසක් හදන්න.
    රටේ වැඩිහිටි ප්‍රජාවට මාසික දීමනාවක් දෙන්න ජීවත් වෙන්න, රැකියා නොකරපු අයට.
    වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් ජීවත් වෙන්න අපහසුතා තියෙන කාන්තාවන් වෙනුවෙන් රජය විසින් වඩපිලිවෙලක් හදන්න.

    • @ishanisashikala-iw2ik
      @ishanisashikala-iw2ik 2 месяца назад

      ඇයි රැකියාවක් කරන්න බැරි ? තමන් ට පුළුවන් කාලේ හම්බ කරන්න ඕන සහ වයසට ගියාම ජීවත් වෙන්න ක්‍රමයක් සැලසුම් කරන්න ඕන කවුරුත් දෙනකම් බලන් ඉන් නැතුව

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 месяцев назад +85

    කීවාවගේ උනොත් කොච්චර හොදයිද එහෙනම් මේ රට‍ සිංගප්පුරුවක් කරන්න පුළුවන් 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 6 месяцев назад +2

      සිංගප්පූරු ඕනෙ නෑ ලංකා ලංකා ව විදියට හදමු ❤👍

    • @SwarnaHettiarachchi-y4b
      @SwarnaHettiarachchi-y4b 2 месяца назад

      Ai ehema kiyanne vehicle pilun wenne na....13 14 no problem...dan kattiya baya wela kapai kiyala..
      Mukuth one naha.. nikam yawanna hamoma

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro Месяц назад +23

    මම දැම්මේ චන්දේ වෙන පක්ෂයකට.ඒකට මම මාලිමාවෙන් සමාව ඉල්ලනවා.නමුත් ආයෙත් මගේ චන්දය මාලිමාවට.ඒක සත්තයි

  • @ranil2443
    @ranil2443 6 месяцев назад +116

    අන්න එක තමයි අපි ඔබට කැමති අනුර සහොදරයා

  • @wellageanuradhasilva7886
    @wellageanuradhasilva7886 2 месяца назад +4

    කතාව නම් ඇත්තටම ඇත්ත. ක්‍රියාවට නංවනවානම් හොඳයි. ඒත්? ....................... දැන් බලන්න රාජකාරිය පැහැර හැරල පැනල ගිය පුද්ගලයාවත් මහජන මුදල්වලින් නඩත්තු කරනව.

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 6 месяцев назад +46

    ජයෙන් ජයම වෙවා මාලිමාවට 🧭🇮🇹

  • @riyasmohamed1248
    @riyasmohamed1248 Месяц назад

    අපේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් මම සමාව අයදිනවා !!!ඔබ තුමා මීට අවුරුදු ගානකට කලින් මේ රටේ ජනාධිපති වේන්න ඔන පුද්ගලයෙක් ! අනුර කුමාර සහෝදරයා !!!❤

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 6 месяцев назад +203

    එකෙකුටවත් පැන්ෂන් දෙන්න එපා .ඔක්කොම රට හොරැ

    • @shagikolla822
      @shagikolla822 Месяц назад

      Ehenan ithin rajaye sewaksintath pension nawaththanna ona

  • @damai4603
    @damai4603 Месяц назад

    ජනාධිපති තුමනි ඔබ ගෙන යන වැඩ පිලිවෙල කියන ව්දියට කලොත් අනිත් වෞර දෙසපාලන පක්ෂ දියවෙල යන්න හෙතු වාසනාව අපෙ අනුර ජනාධිපති තුමා මෙ රට හොරැන් ගෙන් බෙරා ගෙන ජනතාව මන්දපෝෂණය මුදාගන්න ජනතාව ඔබ තුමා සමගයි ජයවෙවා ජයවෙවා ජයවෙවා දනුයි රටට හදවතක් ලැබුනෙ ව්‍ රන් ජයතු 🙏🙏🙏❤️❤️❤️💐💐❤️❤️💪

  • @shiranikularathne
    @shiranikularathne 6 месяцев назад +501

    අනුර කුමාරගේ ඔය පොරොන්දුව නිසාමයි අපි මාලිමාව ට ජන්දය දෙන්නේ.

    • @sbtrilk
      @sbtrilk 6 месяцев назад +2

      අර Maruti කාර් එකේ යන මන්ත්‍රිතුමා නායකත්වය දරන සන්ධානය නේද?

    • @sl_Janiya_YT
      @sl_Janiya_YT 6 месяцев назад

      ​@@sbtrilkපොන්න බන්ඩාර තෝවගේ නාකි වහල්ලු මේ රටට කොර පුව ඇති නිවන්සුව නාකි ලොල්ල ☠️

    • @SampathKumara-x1q
      @SampathKumara-x1q 6 месяцев назад

      පවට පිනදෙන්න බැහැනේ

    • @Jana-t8j
      @Jana-t8j 6 месяцев назад +5

      තවම වාහන 4ක් තියෙනව හොරගොල්ල මැඩම් ලැජ්ජ නැද්ද

    • @arunaprasad3030
      @arunaprasad3030 6 месяцев назад +3

      Jayawewa sahodaraya !

  • @IKPodimenike
    @IKPodimenike Месяц назад

    ඉක්මනින් ඒ දේවල් කරන තුරු අපි බලාගෙන ඉන්නවා ,,,

  • @dhanapalaidamgedara2957
    @dhanapalaidamgedara2957 6 месяцев назад +82

    කොහොමත් අපි මාලිමාවට

  • @samarakoonamg7703
    @samarakoonamg7703 6 месяцев назад +241

    මැඩම් ද මාලිමාව අනුමත කරනවා ස්තූතියි

    • @sarangasaman976
      @sarangasaman976 6 месяцев назад +7

      Madam.... ඔයාගෙ teacher ද එයා

    • @DiveHive
      @DiveHive 6 месяцев назад +14

      Madam? නොදකින්. තොපෙ වහල්කම් ඉවර වෙන්නේ නෑ.

    • @shanthasilva9587
      @shanthasilva9587 6 месяцев назад +9

      මැඩම්
      බට කොල ආච්චි

    • @nayanawikramage4341
      @nayanawikramage4341 6 месяцев назад

      Madem kiyanne madamata oi.😁Indiyawe brothel wala innawa oyawaga mademla.

    • @AshelKHT-rl4ew
      @AshelKHT-rl4ew 5 месяцев назад +3

      සැටලයිට් අක්කා මැඩම්ද තොගේ නොදකින් වහල😡🤮🤮

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 6 месяцев назад +129

    ඉතින් අපේ සල්ලි වලින් නේද මුන් මේ පිස්සු කෙලින්නේ

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 6 месяцев назад +18

    Thank you Mr. Anura. We believe you and we will vote for you and NPP.

  • @ishanianuradhisiriwardhana7518
    @ishanianuradhisiriwardhana7518 Месяц назад

    හැමෝම එකතුවෙන්න ඕන පා.මැතිවරණයේ දි..අනිවාර්යයෙන් මේ සියල්ල සුද්ද කල යුතුය

  • @givanthaovitigala4350
    @givanthaovitigala4350 6 месяцев назад +67

    මාලිමාවට ජයවේවා

  • @dahamsakapila8646
    @dahamsakapila8646 2 месяца назад +3

    ජනයාගෙ චන්දෙන් පත් වෙලා මුන් ගන්න සැප.හෙන ගහන්න ඔනා..මේ සේරම නවත්ත්න්න ඕන.රජයට කොයිතරම් ගානක් ඉතුරු ද

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 6 месяцев назад +52

    Yes Api එනවා අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @SampathDelgahagoda
    @SampathDelgahagoda Месяц назад +1

    හිටපු ජනාධිපතිලාගේ සහ ඇමතිලාගේ සහ මංත්‍රිලගෙ තවමත් ලැබෙන වරපප්‍රසාද සියලුම දේවල් නවතා ඒ මුදල් වලින් රටේ දුප්පත් ජනතාවට නිවාස නැති අයට නිවාස සාදාදී සහ ඔවුන්ගේ පාසැල් යන දරුවන්ට පාසැල් උපකරණ ලබා දෙන්න.....

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 6 месяцев назад +276

    මොලෙයක් තියනවනම් මාලිමාව කියන ටික අහපල්ල මාලිමාවට අතිවිශිශ්ට ජයක්

  • @AnjaliWirakon
    @AnjaliWirakon Месяц назад

    බලන්න මැඩමි මොන තරමි හොදට කතා කරනවාද ඉතින් අනිත් අයටත් මෙ විදියට කතා කරන්න බැරිද අනත් උන්ට ඇත්තටම ඇත්ත කතා කරන්න බැහැ මෙන්න මෙහෙම ඇත්ත කතා කරපියවු මැඩමිගෙ කතාව අහන්න ආසයි බුදුසරනයි චන්දිරකා මැඩමිට

  • @nayaniishful
    @nayaniishful 6 месяцев назад +237

    චන්දිකාට වාහන හතරක් මොකටද ඒකත් අනවශ්‍යයි

  • @karnagala
    @karnagala Месяц назад

    ගොඩක් පින් අපට රටක් දෙන්න

  • @sriyanandawikkramasingha7202
    @sriyanandawikkramasingha7202 6 месяцев назад +58

    මාලිමාවට ජයවෙිවා

  • @NimaliHemanthi
    @NimaliHemanthi 6 месяцев назад +42

    ජනතාවට නැති වරප්‍රසාද මැති ඇමතිවරුන්ට නැත😂 ඒකයි මාලිමාවෙ නීතිය .ජය වේවා Npp

  • @sumithprasanna7315
    @sumithprasanna7315 Месяц назад +1

    අනිවාර්යයෙන්ම සියලු පහසුකම් ඉවත් කල යුතුයි. සමාන්‍ය පුරවැසියන් සේ ජිවත් විමට සැලස්විය යුතුමයි

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 6 месяцев назад +43

    මොන කෙහෙල් මලකටද
    වාහන පස්සෙන් එන්නේ ? මෙයාගේ මොනවා ආරක්ෂා කරන්න ද?🤣🤣 පිටරටත් ඉන්නවා නායකයෝ ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු රට පාලනයෙන් පස්සේ .
    මේවා ඔක්කොම
    නැති කරන මාලිමාව
    එනතුරු රටේ ජනතාව බලාගෙන ඉන්නවා 💪👍👊🌹❤️🙏

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc Месяц назад

      Amatakakaranna ea jvp kiyana vipplawade sanvidanayata candayakin ederepatwenna parlemetuwak dakinna awastawak Dunnet candela madam tamai eya janadepate nounanam adajvp kiyala pakshayak na merited garukala yuttanta garukala yutui wairaya wapurawanna epa

  • @kwt465ryt2
    @kwt465ryt2 Месяц назад

    අනුර මහත්තයෝ එහෙම තමයි කරන්න ඔනේ ඔකා ලා ට 🙏🙏🙏🙏🙏

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 6 месяцев назад +44

    ඇත්තටම මෙයාලට වියදම් කරන අසීමිත දනස්කන්දය නවත්වන්න.

  • @ranjanejayawardana3513
    @ranjanejayawardana3513 Месяц назад

    මාලිමාවට ජය වෙිවා ජය වෙිවා

  • @mohammedansar8718
    @mohammedansar8718 2 месяца назад +10

    අනිවාර්යයෙන්ම මේ අයටදෙන වරප්‍රසාද අහෝසි කළ යුතුමයි

    • @chandmobilephone9394
      @chandmobilephone9394 Месяц назад

      අනිවාර්යයෙන්ම මේ දේ කල යුතුමයි....ජනතාව මොන තරම් දුකක් විදිනවද? මේ ජීවන වියදම..හමුවේ...

  • @Black_Whole2325
    @Black_Whole2325 6 месяцев назад +37

    ආර්ථිකය මහ ලොකුවට ඕන නෑ,මේ ටික නවත්තලා හොරකම දූෂණය නවත්තලා දුන්නොත් ඒ ඇති 🎉

  • @mohamedpiyas7910
    @mohamedpiyas7910 5 месяцев назад +3

    ජවිපෙ ගුරු වෘත්තීය සමිති කාරයෙක් අවුරුදු 23 ක්ම කිසිම පාසැලක සේවය නොකර පඩිත් ගන්නවා කමක් නැහැ අපි මාලිමාවනේ

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 6 месяцев назад +20

    අනිවාර්යයෙන්ම. ...

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 Месяц назад

    තිස්තුන් කොටියක් ගේ පිහිටයි අපේජනතිපති තුමට දැන් අපිටත දරැවන්ලගට වෙිලා ඉන්නපුලුවන් එයාතමා හරිමරජා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @channabuwanaka5885
    @channabuwanaka5885 6 месяцев назад +111

    පැන්ෂන් ගිය තොපිට මොන කාර්‍යාලද. මොන ගාඩ්ද?

    • @asankapriyalal2349
      @asankapriyalal2349 6 месяцев назад

      Pension ගියෙ පොල් ගාල නෙවෙයි පකෝ....
      ඔය 88/89 ජෙප්පො , U.N.P දෙගොල්ලොම එකතුවෙලා 60,000 අදික ජීවිත ගානක් ඝාතනය කරල පුච්චල අලුකොරනකොට ඔය චන්ද්‍රිකා කියන මනුස්සය තමයි රනිලල ප්‍රමුඛ U.N.P එක එලවල දාල මරණින් මුදවගත්තෙ...
      වහල් ජෙප්පො දැන් බබාල වගේ කයිවාරු ගහනව...
      අද ජෙප්පො ඉන්න ආර්ථික ප්‍රතිපත්තිය එදා තිබුන නම් 1971 සිරිමාවෝ මේ රට ගොඩ දාල ඉවරයි..
      කුහකයො වෙලා කරන එකාලට බාල්දි පෙරලල රටක් ගොඩ නගන්න බෑ බං...
      ඔය කෙරුවාවල් ගැන දන්නැත්නම් කට පුක වහගෙන ඉඳපන්...
      නැත්නම් උඹෙ අම්මගෙනුයි තාතලගෙනුයි කරුණු කාරනා දැනගෙන වරෙන් දේශපාලනය ගැන කතා කරන්න...

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 4 месяца назад +1

      They are wasting our money. Stop it.that can do only anura kumara only.

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 месяца назад +2

      විශ්‍රාම ගිය පසු ඒ අයත් සාමාන්‍ය පුරවැසියො මොකටද විශේෂත්වයක්

  • @samankudage332
    @samankudage332 2 месяца назад +1

    Respect අනුර සහෝදරය 👍

  • @stanleyfernando4415
    @stanleyfernando4415 6 месяцев назад +135

    ජනතාවනී,ආයේ මේ හොරුන්ට නොරැවටි අනූර කියන ඒවා තේරුම් ගනිල්ලා, ඒ මනුස්සයාටත් එකවරක් චන්දය දීලා බලපල්ලා.නැත්නම් පරණ හොරුන්ටම නැවත රට යයි.

    • @priyantharajasekara1668
      @priyantharajasekara1668 6 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @asankapriyalal2349
      @asankapriyalal2349 6 месяцев назад +4

      අනුර කියන ඒව තේරුම් ගන්න පුලුවන්..
      එදා 1971 සිරිමාවෝ කියපුව අනුරල ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගත්ත නම් අද අපිට 60,000 වඩා ජීවිත ගානකුත් ඉතුරු වෙනව..
      අපේ රාජ්‍ය දේපලත් ඉතුරු වෙනව...
      අපේ රට සත පහක් වත් ලෝකෙට ණය නැතුව..
      එහෙනම් අපියි අද චීනෙට ඉන්දියාවට ණය දෙන්නෙ...
      ඒ හැම දෙයක්ම විනාස කලේ ඔය කයිවාරු පප්පලම තමා...
      අද සමාජ වාදය අකුලගෙන පෞද්ගලිකකරණය පිළිබඳ ආර්ථියක් ගැන කතා කරනව....
      ඒ කරපු හැම අපරාදෙකම තාමත් අහිංසක ජනතාව තමා වන්දි ගෙවන්නෙ...
      කවුරු මොනව කිව්වත් බණ්ඩාරනායක පරම්පරාව හොරා කෑවෙ නෑ තියන දේවලුත් භෙදල දුන්න මිසක්..

    • @stanleyfernando4415
      @stanleyfernando4415 6 месяцев назад

      @@asankapriyalal2349 60000 මැරුනේ JVP නෙමෙයි,JVP එකට

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 6 месяцев назад +1

      දැන් ඔය කවුරුත් හොරු කියන අයත් එදා ඉඳන් හිටියේ විපක්ෂයේ නම් ඔවුනුත් අද සුපිරිසිදු චරිත තමයි ඕක තේරුම් ගන්න බැරි අම්බරුවො ඉන්නව කියල දැනෙන කොට නම් හරි දුකයි

    • @asankapriyalal2349
      @asankapriyalal2349 6 месяцев назад

      @@thakshidesilva-z7s අවුලක් නෑ මම ටිකක් මාලිමාවෙ Videos වල COMMENT කරන සෙට් එක පොඩ්ඩක් SERCHE කරන ගමන් ඉන්නෙ...
      ඔයත් උඩින්ම ඉන්නව...
      ගාන පොඩ්ඩක් දැන් වැඩිපුර ඉල්ලගන්න වෙයි..

  • @aniljayarathna3449
    @aniljayarathna3449 6 месяцев назад +41

    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @Thanuja-ob5iv
    @Thanuja-ob5iv Месяц назад

    Exlant aiya ❤❤❤❤❤❤

  • @Dirsha4886
    @Dirsha4886 6 месяцев назад +33

    ජනතාවට නොලැබෙන කිසිවක් පාලකයන්ටද නොලැබිය යුතුයි.එය එසේම විය යුතුයි.❤️🙏❤️

  • @chandanapathirana
    @chandanapathirana 6 месяцев назад +31

    මාලිමාවට ජය ❤❤

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 Месяц назад +2

    මැඩම්, ඔබ, රැකියා විරහිත උපාදිදාරින්ට මුලින්ම රැකියා ලබා දුන් ජාතික වැඩපිළිවල ඇතිකලා පවුල් ගණනාවක් ගොඩ ගියා. ඔබ‍ට ඒ පිනම ඇති සසර පුරාවට.

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 6 месяцев назад +18

    ඇත්තටම දැනටමත් ජනතාවට ජයග්‍රහණ පැමිනෙමින් තියනවා

  • @qappshireensallay9714
    @qappshireensallay9714 Месяц назад +3

    Good points Mr. ANURA KUMARA DISSANAYAKE.

  • @amarasiriwanasinghe4372
    @amarasiriwanasinghe4372 6 месяцев назад +60

    මලිමවට ජය

  • @Osh-f7c
    @Osh-f7c 3 месяца назад +3

    කවුරුත් කිවුවා.කෙරුවේ නෑ .බලයට ආවට පස්සෙ තමයි කට්ටිය ට ඕවා අමතක වෙනවා.ඕගොල්ලොත් එකට ආණ්ඩු කරන්න හවුල් වුන අය.

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 6 месяцев назад +110

    මේවා කියලත් අනුරට චන්දේ දෙන්නේ නෑ කියන උන්ට මොනවා කියලද කියන්න ඔින...............

    • @DumindaRathnayaka-e6e
      @DumindaRathnayaka-e6e 2 месяца назад

      Anee AI mewwa kiyalaa ape anagathaa vinasha karana wadi hitiyana a oyala ape lak meanita sapayak😢

    • @peelingpeely2524
      @peelingpeely2524 2 месяца назад

      ඔයාලා සාපයක් රටට
      ගෝටට දීලා දන් අනුර අනුර ගානවා 😂

    • @shammisilva223
      @shammisilva223 Месяц назад

      තොට කියන්නේ මීහරකා

    • @ranjanabeykoon297
      @ranjanabeykoon297 Месяц назад

      @@shammisilva223
      මිහරක්ට රටක ගැටලු ගැන අවබෝධයක් නෑ.
      ranjan abeykoon
      BA,MA,MSsc,Postgraduate diploma ,Mphill (peradeniya university )

    • @bossman4130
      @bossman4130 Месяц назад +1

      ​@@ranjanabeykoon297 ඉගෙනීම නම් අපටත් තියෙනවා. ඒත් රැල්ලට ගිහිල්ලා ඉගෙනගත්තා යයි කියාගත් සෙට් එකක් 2019ත් රටට කෙලෙව්වා😂

  • @ChandiChandi-f4d
    @ChandiChandi-f4d Месяц назад

    එකෙන්ම සේරම ආපහු ගන්න, පොඩි මිනිහා දුක්විදිනවා, දවස wela හොයාගෙන කන අයට කිරි pakat එක ganna ne, ඒ, තරම් බඩු ගණන්, loku, මිනිස්සු සැප විදිනවා ආණ්ඩුවේ සල්ලි වලින්,,, සේරම නවත්තන්න, ජනාදිපති තුමනි,,, ඔබ‍ට ජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏👍👍❤️❤️

  • @SAMPTHDIAS
    @SAMPTHDIAS 2 месяца назад +3

    මොනා වූණත් චන්දිකා කුමාරතුංග මහත්ම්ය ඇත්ත කිවා. නමූත් හැම දෙනාටම ලැබෙනවා සූර සැප

  • @sajinigee
    @sajinigee 6 месяцев назад +53

    AKD 1 න් ම...
    ❤❤❤❤❤

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka Месяц назад

    Niyamai ❤❤❤❤❤

  • @UpekhaPandithage-j6w
    @UpekhaPandithage-j6w 6 месяцев назад +49

    චන්ද්‍රිකා මැඩම් ඇත්තටම ඔයා කියන්නෙ ඇත්ත නම් ගේ ගැනත් කියන්න ඒ වගේම පුණ්‍ය කර්මකරන්න තමන්ගෙ මුදලින් මහජනයාගේ මුදලින් නෙමෙයි

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Месяц назад

      ❤️❤️🙏👍

    • @madhu7184
      @madhu7184 Месяц назад

      Chandrika kiynne podi kale idanma janadhipathi kenekgei agamathila dennek ge duwek.. wijaya kumarathunga ge wife..eyalata issra idanma idakadam salli tibba walawkarayo. Tintagel kiyne eyalagema gedara .maligawak wage. Ona taram.gewal ganna colombo wala watina idam.tiyanwa eyalata. Tikak.practical widiyata hitanna

  • @anomamanel6360
    @anomamanel6360 2 месяца назад +2

    ❤❤❤❤ මාලිමාවට ජය වේවා!!!!❤❤❤❤❤❤

  • @신대혁-y9g
    @신대혁-y9g 6 месяцев назад +49

    ලැජ්ජයි.

  • @PiyaA1234
    @PiyaA1234 28 дней назад +1

    පහක් නඩත්තු කරන මුදලින් දුප්පත් මිනිස්සුන් කීයකගෙ බඩගිනියි නිවන්න පුළුවන්ද

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 месяцев назад +24

    යකෝ අපි ඉන්න ගෙයක් හදන්න තාමත් කට්ට කනවා.... මේ පර දේශපාලන හැත්තට.... බලපන් තියෙන ගෙවල් නිල නිවා.... පරදේශපාලන තොපිලගේ පරම්පරා ගණනාවකට හෙන ගහනවා බං මේ කරන අපරාධ වලට..... අවුරුදු විසි තුනෙන් රටාවේ මැද පෙරදිග වහල් සේවයට..... මිනිහ මැරිලා... තමන්ගෙ දරු පවුල්වලට උදව් කරගෙන දරුවන්ට උගන්නගෙන... තමන්ගේ සහෝදර නෑදෑයන්ටත් උදව් කරගෙන.... මේ ගමන යනවා බං... අවුරුදු හතළිහක් වෙනවා තාම ගෙයක් හදාගන්න බැරිවුණා... මේ රටවල් වලට එවන්නේ අපේ සොච්චම් පඩියට... ඒ පඩියෙන් කාලා බීලා... ගෙවල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ හැම දෙයක්ම විසඳුවාට පස්සේ ඉතුරු කරගන්න සත පහක් නෑ..... මැද පෙරදිග වැඩ කරන්නේ නෑ.... අඩු තරම ඉඩමක් ගන්න ගෙයක් හදපු ගෙයක් ගන්න හැමදේම ගිනි ගනන්... උඹල වගේ පර හොරු දේශපාලනික ඉන්නකම් කවදද බං අපි අපේ හීනෙට යන්නේ..... අපිට නැතත් අපේ දරුවන්ට ඉන්න තැනක් හදලා දීලා තමයි අපි මැරෙන්නේ..... හැබැයි.. උන්ටත්... ජිවත් වෙන්න රටක් නැති කරන්න එපා.. යකෝ 🙏🙏🙏

  • @ishanianuradhisiriwardhana7518
    @ishanianuradhisiriwardhana7518 Месяц назад

    පව් චන්ද්‍රිකා .අපිටත් වඩා අමාරුවෙන් ඉන්නෙ බලාගෙන ගියාම😂😂😂

  • @turneyindrajith8967
    @turneyindrajith8967 6 месяцев назад +30

    සමහර ව්ට එතුම්ය කියන්නේ සත්‍ය එත් ම්නිස්සු කොහොමත් එතුම්ය ගෙ පංතියට මෙවර බහුතර ඡන්දය නැ මාලිමාව ඉදිරියටම

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 2 месяца назад +1

    අනි වාර්යෙන්ම එවා ගැන බලන්න ඕනි ජයවේවා

  • @ishankeshan2428
    @ishankeshan2428 6 месяцев назад +52

    ගෑස් මිල වැඩි කරන්න බැරි අවස්ථාවක ඒ සඳහා එංගලන්තෙ ගේ වෙනුවට සමාගමට අවසර දීපු කෙනා.....නිකන්ද චෞර රැජින කියල පොතක් ලියවුනේ.......මේ කතා හොඳයි අතීතය නොදන්න බත් බැලයන්ට....

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 3 месяца назад

      චෞර රැජින හොරකම් කරාද

  • @GaminiHettiarachchi-s5e
    @GaminiHettiarachchi-s5e 6 месяцев назад +25

    මේකට වගකියන්න ඕනෙ j R

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 6 месяцев назад +45

    මැයට වාහන 4ක් රජයේ වියදමින් කුම්ක් කරන්නද ? එකක් හොදටම ප්‍රමාණ වත්. දේශපාලුවන් බංකොලොත් කරපු රටේ තවත් මේ විදියට අනවශ්‍ය සැප අනවශ්‍යයි

    • @sunwick6857
      @sunwick6857 6 месяцев назад +3

      අහවල් එක තියාගෙන යන්න එකයි. බෙට්ට තියාගෙන යන්න එකයි. උඩ බාගේ තියාගෙන යන්න එකයි. විස්කි අරගෙන පස්සෙන් යන්න එකයි

    • @chinthakaakanayakamudehans1272
      @chinthakaakanayakamudehans1272 6 месяцев назад +2

      ආරක්ෂාවට😂😂😂😂😂

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 6 месяцев назад +3

      වාහන විතරක් නෙමෙයි ඉන්න මන්දිරයත් රජයෙන්.. මෙතුමියට රජයෙන් ඉන්න දෙන්න ඕන නෑ. කාර්යාල මොනවටද.මෙයාල දැන් පැන්ෂන් අයනෙ.

    • @ChathuraDilanka
      @ChathuraDilanka 5 месяцев назад

      වාහන 4 අරගන්
      මරපු සැමියව දියන්
      රටක් කරවපු කෙනෙක්
      ඉතිං මේ මොන පවක්

    • @nelumfernando3845
      @nelumfernando3845 3 месяца назад

      Chandrika does not need 4 cars now,with the countries economic situation,she should have only one car & the other 3 should be taken.To maintain 4 cars while half of the countries population Coul barely have one meal a day,what sacrifice is she making for the people. She is living in luxury like the other corrupt politicians.

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 месяца назад +1

    Yes speak the truth AKD I know I live in Colombo 7 house my own home. AKd tells truth.

  • @chamilakumuduni114
    @chamilakumuduni114 6 месяцев назад +16

    අපිත් මේපාර මාලිමාව දිනවන්න වැඩ කරනවා.ඔබලා බලයට ආවම පරන අය කරපු වැරදි නොකර අහිංසක රට වැසියන්ට හොද රටක් හදන්න.

  • @oldmemoriesoflife8094
    @oldmemoriesoflife8094 6 месяцев назад +17

    වාහන මොකටද හතරක් ? 😡

  • @surangaperera8624
    @surangaperera8624 2 месяца назад +1

    මාලිමාවට ජය වේවා !❤️❤️❤️

  • @JagathRohana-r6j
    @JagathRohana-r6j 6 месяцев назад +29

    පච වපුරන චව්ර රැජින,

  • @anojabuddika
    @anojabuddika 2 месяца назад +1

    මාලි මාවට ජය වේවා

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha1160 6 месяцев назад +25

    හිටපු ජනාධිපති ගරු චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මිය මහත්මියගේ කතාව ඉතාමත් සාධාරණයිදැනට ලබන වරප්‍රසාදය වුණත් එය අත්හරින්න සූදානම් වගේ කතාවක් තියෙන්නේමාලි මාගේ වැඩපිළිවෙල හොඳයි අපිටත් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවාග්‍රාමීය සංවර්ධනය බලාපොරොත්තු වෙනවා

    • @Blackflagxll
      @Blackflagxll 6 месяцев назад +2

      chandrika line karanne me wage harakta thamai... ගරු lu haha, yako meya eliyata basse NPP dinanna yana handa thamai, hire yanna baye

    • @beveryholiday8427
      @beveryholiday8427 6 месяцев назад +1

      අනේ තාමත් සත්‍ය තේරුම් ගන්න බැරි අය ඉන්නවා. මේ චෞර රැජින ඉන්න කම් විස්කි බිබී රට කෑවා.

    • @jayanthaam2075
      @jayanthaam2075 2 месяца назад

      O

  • @sudanapoli6016
    @sudanapoli6016 6 месяцев назад +4

    Good news Malli budusaranai anura presidente srilanka budusaranai malima jaya veaya ❤❤❤❤

  • @MadushankaUditharuwan
    @MadushankaUditharuwan Месяц назад +1

    Jaya wewa

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 6 месяцев назад +11

    අපේ විශ්වාසය මාලිමාව 🧭❎👍♥️👩‍👩‍👧‍👧👩‍👩‍👦‍👦👩‍👩‍👧👩‍👩‍👧‍👦✅🌺🌺🌺🌷🌷🌷🌷🌹🌹🌹

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 месяца назад +1

    මැඩම් ට ආදරේ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 6 месяцев назад +25

    මෙව තේරෙන්නෙ නැද්ද අයෙත් මුන්ටම කතිරේ ගහන්න බලන් ඉන්නා බත් කන හරක්ට

    • @KevinOwan-iv6fi
      @KevinOwan-iv6fi 6 месяцев назад +1

      දෙන්නෑ තමයි කොහොමත් කුහක ලපයට😂

    • @Sajith-premadasa-l5w
      @Sajith-premadasa-l5w 4 месяца назад

      ​@@KevinOwan-iv6fiඋබෙ අම්මට හුකල හුකල පුකේ ඇරියත් මදි පකෝ😅

  • @manelamarasekara5929
    @manelamarasekara5929 6 месяцев назад +35

    චන්දුරිකාට මොකටද වාහන හතරක් හෙන ගහනව

    • @nalaka885
      @nalaka885 5 месяцев назад +4

      රට කාපු මයිනට ඒ වගෙ සියගුනයක් තියනවා

    • @kusalachinthaka2331
      @kusalachinthaka2331 5 месяцев назад +3

      E manussayata dunnat mokada . Amma thamange idam akkara 1000 witara janasathu kara. Rata kaapu ewunta dena ekai waradi

    • @nalaka885
      @nalaka885 5 месяцев назад +2

      @@kusalachinthaka2331 අනිවාර්යයෙන්. ඒ මිනිස්සුට ජීවිත තර්ජන තියනවා. ආරක්ශාවක් ඕනෙ.

    • @jayanthaam2075
      @jayanthaam2075 2 месяца назад

      ​@@nalaka885thoge ammata hukapu ekada kiuwe.Landon
      Wala meki thaniyama pareyanawa psko no gaurd

    • @nalaka885
      @nalaka885 2 месяца назад

      @@jayanthaam2075 ලන්ඩන් වල නෙමෙයි මෝලෝ තමුන් ඉන්න රටෙ තර්ජන තියෙන්නෙ. මෙහෙ ඉන්න දේශපාලකයෝ මොක්කුද පිට රටදි මලේ.😂😂