these archeologists lacking analytical knowledge they continue to spread this myths over years in our society. We are lucky to have people like you to make our eyes open.many thanks to you.
Walawal harala ewaye aguru kale nirnaya anuwa post gaththe Aya egolla ithihase danumen nemeyi sigiriye uda pokuna walak kiwwa Raj nuwan roshatha ge video wa balanna oba borukarayek Raj somadewa
වටිනා පැහැදිලි කිරීමක්..
අන් ලිමිටඩ්ගේ කාලය ඉවර වෙන්නයි යන්නේ.පච කෙලලා කෙලලා මිනිස්සු ගොනාට අැන්දුවා ලංකාවේ මිනිස්සු දැන් වත් අැස් අැරලා බලන්න මෙතුමන්ලා මේ කට කැඩෙන කම් කියන්නේ කට කහනවවට නෙවෙයි.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපි නොඉවසිල්ලෙන් බලා හිටියේ වීඩියෝවක් එනකම්❤❤❤
බලාඉදීම නෙව අප ක්‍රියත්මක වෙන්න ඇවැසියි හෙලයන් හැටියට මේවගේ එවුන්ට වහාම රටෙන් පිටවෙලා යන්න ලෙසට තවත් බොරු නොකොට
ඔබතුමා ගෙ නිර්භිත ඉදීරීපත් කිරිම ඉතා විශිෂ්ඨ යි.සුවපත් වෙවා .දිම්බුලාගල සෙල්ලිපි ය කියවන්න මහාචාර්ය තුමා ඉවත් කලෙ ඔහු දුර්වල කෙනෙක් නිසා.
නියමයි ප්‍රසාද් මහත්තයා ..ඔය ම්නුස්සය තමන්ගෙම ගෙල තමන්අතින්ම සිදගත් කෙනෙක්.
ප්‍රසාද් මහතා 🎉 සුවපත් වේවා 🎉
ඔබතුමාගෙන් video එනකම් බලාගෙන ඉන්නෙ 🙏
මමත්❤❤❤❤
පාං රාත්තලක්වත් කාල නැනෙද අපේ ඉතිහාසය තිරනයකරන ලොක්ක දුකයි සෑහෙන්න මෙගැන කුමාරමහත්ම ඔබට ගොඩක් පිං අපේ ඇස් පෑදිමට❤
ඔබතුමාට දිරිය ශක්තිය ලැබේවා සත්‍ය ඉතිහාසය සොයන නියම හෙලපුතෙකි🎉
ඔබ කියන දේ සත්‍යයි
ඔබතුමා මේ දරණ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල හැකි ඉක්මනින්ම ලැබේවා ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
පචෙත් සමඟ මහාචාර්ය පට්ටමත් සුං
ඔව් ඔබතුමා හරි.. මෙි මහාචාර්ය වරැන්ගෙ කතා විශ්වාස කරන්න බැ..කොහොමත් අපේ පුරාවිද්‍යාව බොරැවක්...එයාලා කොහොමත් පර ගැතියි අදටත්.. ඔබතුමාගේ නැනස තවත් වැඩිදියුණු වෙිවා..තෙරැවන් සරණයි
Oba..thumage.වැඩසටහන් enathuru Api බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤
❤❤❤මහාචාර්ය වරයා ඔන දෙයක් කියපුදෙන් අපි ඉදිරියට ම යමු...❤
ගොඩක් හොඳයි ඔබ තුමා පිලිතුරු දීම ඒකාන්තයෙන්ම මෙ හෙලදිව පතිරූපදේශය ජන්බුද්ධීපය දඹදිව සිරිදේශය යි
බොහොම වටිනා වීඩියෝවක්❤
ඔබ තුමාට මේ පැහැදිලි කිරීම ගැන ඉස්තූතිය පුද කරමි අඩුමතරමින් මහාචාර්‍යතුමාට තිබුනා දෙපසේම කරුනු තුලනාත්මකව ඉදිරිපත් කර නිගමනයකට බැසගැනීමෙන් වලකින්න උගතකුසේ අර කැනීම් කර සොයාගත් දේ නිසා ලැබූ කීර්.තිය රැකගන්න . හාමුදුරුවන්ගේ පොතට සාදාරනය ඉටු කලා වගේ අනෙක් පස අය ලියා ඇති පොත් රාශියටත් සාදාරනය ඉටු කර මෙතුමා වගේයූ ටියුබ් නාලිකා කරන අයටත් සාදාරණය ඉටුකරන්න...
ඔබට බොහොම ස්තුතියි.
හරවත් දෙන්නක් 🎉🎉 ස්තුතියි 🎉🎉🎉
ඔබ තුමාගේ කාර්ය නම් හරිම වටිනව. මේ බොරැ ටික අපට කියල දෙනවට ඔබට බොහොම ස්තුතියි. මේ කාර්්‍ය තව දුරටත් කරගෙන යාමට ඔබටත් ඔබට සහය දක්වන හැම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා....
මෙියාගේ කතා අපිනමි විස්වාසගනනේනැ මෙිව හිනාවෙනවභෞතිකයගැන.අවබෝදයක්නැ මෙිවගේැය පෙලපොත්හදනඑකමහවිහිලුවක් අධ්‍යපනදෙපර්ථ මෙින්තුවගැන මෙනොකතාද පබුද්ධිමතුන් ආචාර්ය මහචාර් වරන්මෙහෙමනමි
I m glad you have been so brave to publish this. Watch this man.. he won’t long last
රාජ් සෝමදේව අත දරුවෙක් වගේ හැසිරෙන්න. තෝරගෙන තියන නයි f.m ඒ වගේම බොලද තර්ක ඉදිරිපත් කරමින් අනවශ්‍ය බයිල ගහනවා හරිම අදූරදර්ශී ලෙස තර්ක ඉදිරිපත් කරන්නේ . දැන් අපේ මේ පින් බිමේ හෙළ ඉතිහාසය යටපත් කරන්න මේ ළදරුවන්ට බැහැ මේ හෙළබිම බුදුන් වහන්සේ උපන් දීපය ජමිබූද්දිපය ❤❤❤
ඔබතූමා,කියනදේ,මම,ස්තිරවම,පිලිගන්නව,
💐 අපට අවශ්‍ය වන්නේත් සත්‍යයි, සත්‍ය පලිගැනීමට කැමැත්තෙන් සිටින මනුෂ්‍යයින් හට ඔබතුමා සම්පතක්,
ලෝක සත්‍ය දේශනා කරන, සම්බුදු වරුන් පහල වන, ලොව උතුම්ම භූමිය, ජන්බුද්දීපය මේ හෙලදීපයයි.
පැහැදිලි කිරීම උපරිමයි සුවපත් වේවා
Thank you very much for standing up to clear the false information Prof Raj Somadeva is spreading. The truth will always prevail🙏
You are great. You are correct.
❤❤❤❤ ස්තූතියි මහත්මයා
සුවපත් ෙවිවා
ඔය පුද්ගලයා දෙමළ ද ? නම අපේ කමට කොයෙත්ම ගැලපෙන්නේ නැ නෙද ? ස්තුතීයි මිත්‍රයා ඔබට මේ බුදුන් උපන් ජම්බුත් දිපයයි මාහා රාවණයන්ගේ සක්විති හෙළ දිපයයි මුන්ට පඩි ලැබෙන්නේ මෙ දෙක විකුර්ථි කරණවාටයි.
ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා!!!
වීඩියෝ ඉකමනට දාන්න... plzzz
එතුමා පරනවිතාන,එල්ලාවල වගේම මුලින් මෙි මතයේ සිටි, ඒ බව ප්‍රායෝගිකවද තහවුරැ කල, පුරාවිද්‍යා උගතෙක් ...
මං හිතන්නෙ යමි බලවෙිගයක බලපෑමකින් මෙි කටිටියම පසුව තම තනතුරැ,වරපුසාද සහ මුදල් වෙනුවෙන් මතුවෙමින් පවතින දේශයේ මහා උරැමය ඉංදියාවටම පාවා දෙන දේශ දෙුා්හීන් වී මහා පාපකර්මයක් කරගත්තා...!
නැත්නමි ෙමපමණ සාදක මතුවෙලත් මෙි සත්‍යය නොදකින තිරිසනුන් විය හැකිද...!!?
Thanks putha. May the triple gem bless you.
වටිනා පැහැදිලි කිරිමක්
රාජ් සෝමදේවත් අපේ රට ගැන බොරැ කියනවා ඒ ගැන කනගාටුයි බුදුන් අපේ රටෙි කෙනෙක් බව සදහන් කරන්නට එයාට ලැජ්ජයි වගේ එයාගේ දැනුම ගැන දුකයි අනේ පව් මහාචාර්ය.තුමනි
these archeologists lacking analytical knowledge they continue to spread this myths over years in our society. We are lucky to have people like you to make our eyes open.many thanks to you.
Theruwa ..Saranai..🍁🍁🍁🍁🇱🇰🍁🇱🇰🇱🇰🍁
මහචාර්‍ය තුමාට තනතුරට ගැලපෙන සේ ඉතිහාස අවබෝදය නැතිකම ඉන්දියාවට ඇති ගැතිකමයි . අද පාලකයන්ට වෙලා තිබෙන සංතෑසියමයි.
Thank you, Kumar
Well done.
Superb Logical explanation💡
🙏🏻🙏🏻🙏🏻
We appreciate your great effort thanks for it
Balaagena hitiye mema videowa enakal
රාජ්සොම දෙව අද එකක් හෙට එකක් කියන සල්ලී වෙලට රටපාව දෙන මහාචාර්ය වරයෙකි .මොහු ජූඩ් කියන කතෝලික යත් සමග අපේ රටේ වටිනාම පුරාවිද්‍යාත්මක ස්ථාන යටපත්කිරිමට දරන උත්සාහය අප තරයේම විරුද්ධ වියයුතුය
ඔබතුමාට දිරිය ශක්තිය ලැබේවා
පවු මේ සෝමෙ ……
අපි එතුමාට අනුකම්පා කරමු
එතුමා පැන්ෂන් එක පරිස්සං කරගන්න ඕනෙ
ඒවාගෙම එයාගෙ දීමනා නැතිවෙනව
ඒව රැකගන්න එපායැ😂
Walawal harala ewaye aguru kale nirnaya anuwa post gaththe Aya egolla ithihase danumen nemeyi sigiriye uda pokuna walak kiwwa Raj nuwan roshatha ge video wa balanna oba borukarayek Raj somadewa
🌹🌹🌹❤️❤️❤️👏👏👏🙏🙏🙏
සුද්දා අපිව ඇන්දුව වගේ සෝමදේවත් අපිව අන්දන්න හදන්නෙ.
රාජ් සෝම ඇයි දැනදැන මේ බොරැ කියල මිනිස්සු රවටන්නෙ...ඇත්තටම ලැජ්ජයි...එතුමාට බැරිනම් ඉල්ලා අස්විය යුතුයි මිනිස්සුන්ට බොරැ දොඩවන් නැතුව...
සබ්බෙ පුථුජ්ජනා උම්මන්තකා
🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥
business බහිනකොට සම්න්ත්‍රණක් තියලා marketing පාරක් දැන්මා, එකෙන් තවත් business බහින පාටයි තව දුරටත් භක්තිය market කරලා මහජනතාව රවට්ටන්න බැරිබව තේරුම් ගැනීමයි කලයුත්තේ
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මහත්තයා පුළුවන්නම් ජයරත්න පතිආරච්චි මහතා සමග වැඩසටහන් කරන .
එක හොඳක් පේනවා, එනම්මහාචාර්යයැයි කියන කෙනා මේ අපගේ අදහස් ද කියවනවා වගෙයි.
රා සෝමෙට ලොකු සංතෝසමයක් ලැබෙන්න ඇති පව් හිඟන්නා.
👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻
This is what I have to say regarding these findings. ලුලා නැති වලට කණයා පණ්ඩිතයා. අපි විවෘත හා අපක්ෂපාති සංවාදයක් අගය කරමු.
මේ චැනල් එකේ ඉන්නේ සත්‍ය වාදීන් පමනි!
Prasad, oya suddage adyapanaya labuu mahacharya gobba hethikare thama heladive huniyama, api Oya huniyama kapannama wenawamai.
රාජ් මහතා.....අපි විසි වෙනි සියවසේ බුවාලා....ඔය වයසක හාමුදුරැවන් චූන් කලාට අපි අහු වෙයි.....
රාජ සෝමදේව ලංකාව තුල කාලයකට ඉහතදි නමක් හදාගත්ත නිසා නූතන කට්ටිය හිතනවා අපට එයා එක්ක තර්ක කරන්න බැ කියලා.එයත් හිතනවා ඇති neth fm එකත් හිතනවා ඇති.
ඒත් එයලෙගේ ඒ බොලද පෙන්වාදීම් බිදින්න පුලුවන් කොල්ලෝ අද වැහි වැහැලා.එයාලාව ගෙනත් හාමුදුරුවරු අර ඉංදියාවේ බොරු ඉතිහාසය උඩට ගන්න වලි කෑවට ඒවා අද කරන්න බැ
රාජ් සෝමදේව මහතාට ගොඩාක් ගරු කරා.හැබැයි දැන් දැන් පරයෙක් වෙන්නද හදන්නෙ..😢😢
කතානායකගේ දෙපලුව පච සෝමදේව
❤❤❤
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
🙏🙏🙏👏👏👏
Digatama karagena yanna. E pinama athi
👋
👍👍👍
🎉🎉❤🙏
අශෝක සෙල්ලිපි ගැන ගොඩක් විස්තර තියෙනවා අන්තර්ජාලයේ. අශෝක කාලයට අදාළ සෙල්ලිපි 38ක් ගැන පැහැදිලිව කියවනවා. හැබැයි ඒ සෙල්ලිපි වලින් එක සෙල්ලිපියක ඇරෙන්න කිසිම සෙල්ලිපියක අශෝකගේ නම සඳහන් වෙන්නේ නෑ. දෙවනපිය පියදාසි කියන පුද්ගලයෙක් ගැන තමයි සඳහන් වෙන්නේ. මොවුන් දෙවනපිය පියදාසි කියන්නේ අශෝක කියන නම හා සමාන කිරීම තුළින් තමයි මෙම සෙල්ලිපි අශෝකගේ කියලා කියන්නේ. එකම සෙල්ලිපියකගේ අශෝකගේ නම සඳහන් වෙනවා වෙනවා. ඒකත් පසුකාලීනව කොටපු මතභේදයට දුටු දී ඇති සෙල්ලිපියක්.
අශෝකගේ ඉතිහාසයක් ඉන්දියාවේ නැහැ කියන්න මෙය හොඳම උදාහරණයක්. අශෝක වෙනුවට ඉන්දියාවේ සිට ඇත්තේ මෞර්ය වංශික රජ දෙවනපිය පියදසි.
පහත විකි පීඩියා එක බලන්න. මෙහි questions of authorship කියන කොටස බලන්න. පැහැදිලිව තේරෙනවා. ඒ වගේම අශෝක ස්ථම්භ පිහිටා ඇති ස්ථාන ස්ථානය සඳහන්ව ඇති සිතියම බලන්න. ඒ සිතියමේ පැහැදිලිව සඳහන් වෙනවා අශෝක නම සඳහන් නොමැති ස්ථම්භ පිහිටා ඇති ස්ථාන. සියලුම ස්ථානයන්ගේ අශෝක නම සඳහන් වෙන්නේ නෑ. රාජ් සෝමදේව දැනගෙනම බොරු කියවනවා. ලැජ්ජයි දමිළ සම්භවයක් තිබුණත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක්නේ.
en.m.wikipedia.org/wiki/Edicts_of_Ashoka
දැන් අපිව අන්දන්න බැහැ බුදුරජාණන් වහන්සේ ලඞ්කාවේමයි.
මේ රාජ්සෝමදේව මහාචාර්යකම නැතිවෙන බයට , නැති නම් දැනුම මදිකම .
🎉🎉🎉💐💐💐
Sleepy one can be waken up but the people pretend sleepy can not be waken up
❤👍👍
රාජ් සෝමදේව තව කතානායක කෙනෙක්ද?
1st comment 🎉
මුදල් තමයි සාධකය
Unlimited මහාචාර්ය 😂😂😂😂
ඕබතුමාහරි මුට අමුකැවිල.
රාත්තල් 1 / 2.205 = 0.45Kg (formula) 42 / 2.205 = 19.047 Kg
Sir .honda means in japan ,., milk rice field
❤❤❤❤❤🙏🙏🙏👍
වෙනදෙයක් ඕනනැහැ පාන්ගෙඩි 45 උස්සන්න බැරිද
සෝමදේව මහත්තය දැන් tourism බිස්නස් එකක් කරනවා
Ane màhacharya pau appa.
පච ලපය කයිතන්‍ට කඩෙ යනකොටම මෙතුමගෙ වැඩ ගැන සෑක හිතුන 😂😂😂
❤🙏💐👍👍💯
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සෝමෙ පැංසොං ගියායින් පස්සෙ වත් ඇත්ත කියයිද ?අපි බලාඉදිමු
👍
රාජ් සෝමදේව මහත්තය කටාර් වලට ඇවිත් දැනට අවුරුදු හය හතකට ඉස්සර කිව්ව බුදු හිමියන්ගේ ජීවමාන කාලයේදීම අපේ රටේ බුදු දහම තිබුණ බව එතුමා සොයා ගත් සෙල්ලිපි වලින් ම ඔප්පු වෙනවා කියලා. ඒ වැඩසටහන් යූටියුබ් එකේ ඇති. නමුත් මෙතුමා යම් වාසි තකා දැන් වෙනස් වෙලා. ඔබතුමා ඉතාමත් මනාකොට මෙවැනි කුහක මිනිස්සුන්ගේ බොරුව ඔප්පු කිරීම ඉතාම වටිනවා.
රාජ් සෝමදේව ගෙ අමිමා දෙමළ නේ🐯
😅
😂😂😂
Me ආචාර්ය ya එක්ක ..සංවාදයක් කරමු ..Eyatath සාක්ෂි අරගෙන .. එන්න kiyamu.
අන්න හොදයි. එතකොට හැමෝටම තේරෙයි මේ කෙනාගේ දැනුමේ මට්ටම..
ලංකාවේ සෙල්ලිපි ටික ට කරෙත් ඔක තමයි මුන්
Department of Archaeology,Center Archaeological library
Cataloge of pali MSS,Text society for 1882, India.
පොත් 111 ක් පමන ඇත.
මේ ඉංදියාවේ පුරාවිද්යා දෙපාර්ත මේතුව සතු බෞද්ධ ලේඛන නාමාවලියයි.එහි සඳහන් අන්දමට බුරුම පොත්
69 ක්ද, ලංකා පොත් 40ක්ද,කාම්බෝජ පොත් 2 ක් ද පමන ඇතුලත්ව ඇත.අපේ පිංගුත්තරයෝ කියනවා මිහිඳු
හිමියන් අහසින් එනවිට සියලුම අට්ටකථා (කරත්තයක පටවා වියයුතුය) ලංකාවට ගෙනාවා කියලා,
බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නාය කියා මම පිලිගන්නා ප්ර ධාන සාධකය නම්,
බුදු දහම පැතිරුනු හැම රටකම ලංකාවේ මහාවංශයත් රාජාවලියත් ඇත.
Mahacaryathuma riju kenek da? Rangapanawada?
රායා , රජ කියලා නම් කිරීම මොනතරම් බොරු කිරීම ක් ද. ඇයි ඇත්ත ඇති සැටියෙන් ම කියන්න බයවෙන්නෙ.. පුදුම නැවීමක්.
මෙවගෙ අය ඉන්නකන් මෙරටෙ නිවැරදි ඉතියසය මතුකරගන්න බැරිවෙනව පුරාවස්තු දෙපාර්තමේන්තුව කියන්නෙ සුද්දට කෘතගුණ සලකන එකනෙ