Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Season 1 ඉදලා මේ තරම් කාලයක් මාත් එක්කම හිටපු ඔයාලට ගොඩාක් ස්තූතියි...❤️ ලස්සන හීන ගොඩක් තියෙනව මගේ හිතේ මම ගැන... හැබැයි, ඒ හීන වලට මට යන්න මට ඔයාලගෙ උදව්වනම් ඕනිමයි...ගොඩක් ස්තූතියි ආයෙත් පාරක් 🥺❤️✌️
All the best 🎉️😍
keep it up & work hard 🥰🔥💪💪❣️
🌟
❤nice
❤️❤️❤️
Original artist ගෙන් වත් මෙච්චර ලස්සනට මේ සිංදුව අහලා නෑ. ඔයා මේ සිංදුවට සුපිරි color එකක් දුන්නා. සුපිරී.. Good luck and wish you all the best. 😍😍😍
Original Artist Chinese. Rock :) Terry Lin - Dan Shen
@@AkilaDJ අඩේ අද තමයි දැනගත්තෙ මේකෙ මෙලඩි එක වෙන රටක කියලා. එකනෙ කියන්නෙ ඒ කාලෙ මන් මේ සිංදුවට මෙච්චර ලස්සන මෙලඩි එකක් කොහෙන්ද කියලා හිතුවා. Thnx ඔයාට. මේ song එක මේ girl කියන්නෙ original melody එකේ තියෙන විදියට. අලුත් දෙයක් නෑ
@@madhushaniwijerathnamadu342 වෙනසක් නැත්තෙ නෑ. චීන එක මෙටල් වගෙ. මේක ඊට වඩා ස්ලෝ සහ ඒ වගෙ මෙටල් වගෙ නෑ. k sujeewa ගෙ එකෙදි ඔරිජිනල් එකට හින්දි-සිංහල ලක්ෂණ ඔබලා
ඔරිජිනල් එක හරි මේක අහරි දෙකෙං එකක් හරියටම ඇහිල නෑ..🤣
@@AkilaDJ 🥺❤️
අමුතුම රසක් ඒක. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺
Thank u ❤️
👌👏👏👏 good luck and all the best !!!🌷
10 parakata wadya ahuwa math 😍❤️
මේ සීසන් එකේ දුර ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. ❤
සුරේනිද මෙල් වගේ vibe එක.....❤👍
Yes. ❤ Matath hithuna ..
yeah😻
k සුජීවා මහත්මියගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වන අය කෝ 😊
නුතාරා නෙත්දිනි season 1 එකෙත් මම ආසාවෙන් ඔයාගෙ performance එක බලාගෙන හිටියේඅද ඊට වඩා ගොඩක් improve වෙලා 😍😍😍I love your performance and wish your future very successful with music journey
Thank u so much 🥺❤️
නංගිටඋඩු 2:08 හප්පා සංඛ අයියා වැඩ්ඩෙක් වෙලා නේත😇😇 යටිපතුලේන් බස ගහන්නේ තද කොර 💗✨ජයඒක 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Voice එකේ හරිත් ඇවිත් blind එකේම අමුතු වැඩක් කරලා කප් එක ගත්තා. මේ නංගිත් blind එකෙන්ම ගේම පටන් ගත්තා. මරු😘
කෙලි පැන්චි නියමයි ඔයා.සුබපැතුම් මැණික.කෝච් සoඛ තමා ඔයාට හරියන්නෙ.කෝච් ළහිරුත් ඔබේ ගායනයට හරිම ආස උනා කියල හොදටම පෙනුන
Coach සංකගේ buzzer shot එක 👌♥️♥️♥️😍
ඇත්තටම ගොඩක් ආඩම්බරයි චූටී නංගී 💗✨ජය
1:50 "Rangapana Samanallu Seeeeeeeeeee" 😍💖 Most beautiful part of the song
කොච් දුමාල්ගේ කන්ඩායමේ ඉදිය නුතාරා නියමයී නංගීයා 🔥🔥🔥👌👌👌ඉදිරියටම යන්න අනිවා මේ සිසන් එකෙ නියමයී ජය වේවා...🔥🔥🔥🥰👌👌
මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි
Mind blowing voice OMG💐💐💐🇮🇳🇮🇳🇮🇳
කටහඬ, කොණ්ඩේ,රූපය 🔥🤍 හදවතින්ම සුබ පතනවා ඔබට අනාගතය සඳහා 😍❤️
thank u 🥺❤️
@@nutharagamage1775 ❤️🤍
හරිම ලස්සනයි ඉදිරියට යන්න සුබ පැතුම් ❤️❤️
Love this new rendition!!! Awesome!! Love it ! She is sooo good too!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
You rocked the audience. Beautiful girl with so much of potential. Love you
Thank u ❤️🥺
අද දවසේ මට හොඳම එක මෙක සුපිරි 🔥🔥🔥🔥🔥
Band එකේ End එක.. ❤️😵💫
Congratulations akka ❤️✨ Wishing you all the very best !! ✨️✨️
U too Dasunyaa nngi..💜
Hi nngii
good luck.... ඉදිරියටම යන්න වාසනාව සහ දක්ශතාවය ලැබේවා....
චූටි girl කෙනෙක්...ලස්සනයි නංගි...ඉදිරියටම යන්න.සුභ පැතුම්..ඔයාට
ඒ කටහඬ 🔥ඒ කොන්ඩේ 🖤🙈 😘
E bada
@@lasanthalakmal413 ammo😂😂❤️
@@lasanthalakmal413 අම්මො බුරිය😂
@@yohan7672 ekanam pissuwak bn
Wren kello dkl nthnm😂
හරි ම ලස්සනයි දෝනි ඉදිරියට යන්න සුභ පැතුම් ❤️❤️❤️
කෝච් දුමාල් ගේ ටීම් එකේ ඉදලා කැපිච්ච සෙට් එක තමා හොදටම කරන්නේ.....කෝච් දුමාල් පිස්සුවක් තමා ඉතින්❤️🥰
පිස්සුවක් නිසා තමයි මේ පාර සීසන් එකට අරන් නැත්තේ 🤣🤣🤣
@@raveen1992 එහෙනම් ඉතින් ගියපාර දිනපු කෙනා හිටියේ සනුකගේ Team එතකොට සනුක ආවේ නැත්තෙ ඇයි මේක System එකක් ඒකට හැම සැරේම එකම Set එකම ගන්නෙ නෑ බොරුවට දුමාල්ගේ දක්ෂතාව ගැන නොදැන කතා කරන්න එපා
@@raveen1992 ow giya para dumal epa una
@@nocaptions7127 ha
@@raveen1992 mat asa ne eyata
Listened more than 5 times....A Different FEEL & a Beautiful Performance...Good Luck...
Thank uuuu 🥺❤️
Compliments Daughter. Lovely Performance. Greetings from Galleon International Events. ( Italy-Gulf-Asia).
හරිම ලස්සනයි මැනික...අනාගතයේ වේදිකාවල දකින්න ලැබේවා !!!!
thank u ❤️🥺
ලස්සන ගීතවත් හඬක් පුතේ ඔයාට තියෙන්නෙ...සුභ පැතුම් ඉදිරියටම යන්න!
Season 1 eke hitapu 10 k season 2 eketh✨️Dhanuk (team Lahiru)/4 season 1:(Not selected)✨️Wageesha (team Sankha)/4 season 1:(Team Ashanthi)✨️Malindi (team Lahiru)/3 season 1:(Team Raini)✨️Dakshina (team Raini)/2 season 1:(Not selected)✨️Imesh (team Sankha)/1 season 1:(Team Dumal)✨️Sasindu (team Lahiru)/4 season 1:(Team Dumal)✨️Chavindu (team Lahiru)/1 season 1:(Team Raini)✨️Hiran (team Raini)/4 season 1:(Team Raini)✨️Hiruni (team Abhisheka)/4 season 1: (Team Dumal)✨️Nuthara (team Sankha)/2 season 1:(Team Dumal)
ගේම යන්නෙ klin set eka athremai😌🤤
@@Daywithpranami ekane
මේ සිංදුව මෙච්චර ලස්සනට ඇහුවමයි🔥
Wow!!!Super sis!!😍 amazing performance 😍❤️
සිරසෙන් Nutharaව දාලා මේ සින්දුවට cover එකක් කරා නම් මරු ( if can get the permission of original artist)
@Nuthara Gamage who are you
@Nuthara Gamage fake Nuthara
Original Artist Chinese. එයාගෙන් අවසර අරගෙන නැති වෙන්නත් ඉඩක් තිබේ සිංහල එක හදද්දි! :) Dan Shen by Terry Lin
0:28 පටන් ගත්තු ගමන්ම වැඩ පෙන්නුවා. නියමයි .
Wow! Wow! Brilliant ! Best wishes from London ❤️❤️❤️
Good luck Nuthara akke... ABV ekata oya vage kenek inw kiyala hithena ekath adambarayak... ♥️👍
Suba anagathayak manika..idiriyatama yanna kiya suba pathanawa manika oyata..God bless 🙌 ♥ and you..teruwan saranai..
Wow beautiful...all the best sweetheart😍😍😍
Woow.. nice vocal & nice cover version..😍 absolutely beautiful..
Beautiful voice. Good band
K සුජීවා comment එකක් දැම්මනම් වටිනවා නේත 💛
Anjali's version ❤️
Original japanese version
ඒ කොන්ඩේ මාව පිස්සියක් කරා🥺මටත් ඒවගේ කොණ්ඩයක් ඕනි අයියෝ🥲❤ good luck dear😇❤
Woww Amazing ❤️cute girl😍
Sujeewa aunty ge mn asama song ekak......😍😍😍😍oya marama lassanata kiyanawa nangi .....me version eka maru😘
Backing at it's best💕
Great Performance🔥🔥Good luck akka💓💓
I heard this song over and over again. Such a voice ❤❤
කෝචස්ලා කවුරුත් දන්නෙ නැතුව ඇති මේ මෙලඩි එක ඔරිජනල් song එකේ මෙලඩි එකේ විදියට කියන්නෙ කියලා. ඔරිජිනල් එක වෙන රටක එකක්. ඒකෙ මියුසික් එකත් මේ girl කියපු එකට සමානයි
Mkkd orginal ek
Wow voice eka ummmaa👉👉❤️❤️😘😘😘 love you👏👏
Congratulations my darling ❤️
කේ සුජීවා මහත්මිය කමෙන්ට් එකක් දාන්නම ඕනි❤️
Coach sanka අනිවාර්යයෙන් meyaw idiriyata අරගෙන yanna one ❤️
මේ,සිංදුව ලස්සනටම ඇහුවේ අද
ෂාා හරිම ලස්සනයි සිංදුව සුබ පැතුම් 💗💗💖💖
thank uu 🥺❤️
U re the best as always darling ♥️ keep it up❤️
Thank uuuuuuuuuuuuuu
Wow nice songs & vice 👍👍👍
ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්රාර්ථනා කරනවා
Kochchara ඇහුවත් එපා වෙන්නේ නැ 🔥🔥🔥❤️
awsh thank u 🥺❤️
Beautiful performance ❤❤❤❤
ලස්සන colour එකක්... මාරයි
Awesome ❤️
Good performance nuthara🔥🎧🎵
Very nice doni. God luck for your bright future.
මාරම ලස්සනක්😍❤
අනේ හරිම ලස්සනයි ❤😍
Lassanai duwe.suba anagathayak oyata,
Thank u aunty 🥺❤️
පිස්සුවක් මේ කටහඬ නම්....♥️♥️♥️♥️
Thank uuu 🥺❤️
Band eka super 😁 ❤️🔥🥰❤️🔥❤️🔥🔥⚡️
ගොඩක් ලස්සනයි ....👏👏👏🤗
😍 this is awesome 🥳❤️
Band එක දෙනවා රිදෙන්න 🔥🖤
Best Of Luck Nangi♥️
👍🙂👍🙂👍🙂👍🙂👍🙂👍💐💐💐💐💐🌷🌻🥳🥳🥳😍😍🥰🥰🎉🎉❤️❤️🧡💛💚💙💜 ලස්සනයි
Good performance really I wish you all the best ....bright future .....
සුබ පැතුම් නංගි, ඔයා හොඳටම කලා.
Great work 🔥🔥🔥😍❤👌🏻
සුරේනි ද මෙල් වගේ ලූක් එකක් තියෙන්නේ ♥
Wish all successful music life...
You have beautiful voice... 💓💓
Backing 🔥😍
ආසම සින්දුව ක් ගායනා කලා ට ස්තූතිය දුවේ
🥺❤️
Brilliant performance 👏 👌
Lassana girl
Woow nngiii maru❤️😍
බෑන්ඩ් එක... 😍🤟
කොන්ඩෙ lassni oyge 😘😘😘😘😘😘😘😘😘😘😘💗💗💗💗💗
Superb expression .. attractive voice ..
Gammc Nuthara ❤️🔥 gud luck
She nailed it ❤️❤️
Congratulations nangi ❤
Lassani kelle congratulations 💞😍😍😍
Super!!! 50 paraka vadan baluwa, 👍👍
මේක NEWS band එක හදපු rendition එක. kudos to them
ඔව් නේද..... අංජලී රාජ්කුමාර්ගෙ version එක follow කරලා තියෙනවා කියලා තේරෙනවා.....
Band ekanam superb ❤
good luck akka.... lassanai......💖💖💖
Congratulations nutharaaa keep it up darling 😻
Season 1 ඉදලා මේ තරම් කාලයක් මාත් එක්කම හිටපු ඔයාලට ගොඩාක් ස්තූතියි...❤️ ලස්සන හීන ගොඩක් තියෙනව මගේ හිතේ මම ගැන... හැබැයි, ඒ හීන වලට මට යන්න මට ඔයාලගෙ උදව්වනම් ඕනිමයි...ගොඩක් ස්තූතියි ආයෙත් පාරක් 🥺❤️✌️
All the best 🎉️😍
keep it up & work hard 🥰🔥💪💪❣️
🌟
❤nice
❤️❤️❤️
Original artist ගෙන් වත් මෙච්චර ලස්සනට මේ සිංදුව අහලා නෑ. ඔයා මේ සිංදුවට සුපිරි color එකක් දුන්නා. සුපිරී.. Good luck and wish you all the best. 😍😍😍
Original Artist Chinese. Rock :)
Terry Lin - Dan Shen
@@AkilaDJ අඩේ අද තමයි දැනගත්තෙ මේකෙ මෙලඩි එක වෙන රටක කියලා. එකනෙ කියන්නෙ ඒ කාලෙ මන් මේ සිංදුවට මෙච්චර ලස්සන මෙලඩි එකක් කොහෙන්ද කියලා හිතුවා. Thnx ඔයාට. මේ song එක මේ girl කියන්නෙ original melody එකේ තියෙන විදියට. අලුත් දෙයක් නෑ
@@madhushaniwijerathnamadu342 වෙනසක් නැත්තෙ නෑ. චීන එක මෙටල් වගෙ. මේක ඊට වඩා ස්ලෝ සහ ඒ වගෙ මෙටල් වගෙ නෑ. k sujeewa ගෙ එකෙදි ඔරිජිනල් එකට හින්දි-සිංහල ලක්ෂණ ඔබලා
ඔරිජිනල් එක හරි මේක අහරි දෙකෙං එකක් හරියටම ඇහිල නෑ..🤣
@@AkilaDJ 🥺❤️
අමුතුම රසක් ඒක. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺
Thank u ❤️
👌👏👏👏 good luck and all the best !!!🌷
10 parakata wadya ahuwa math 😍❤️
මේ සීසන් එකේ දුර ගමනක් යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. ❤
Thank u ❤️
සුරේනිද මෙල් වගේ vibe එක.....❤👍
Yes. ❤ Matath hithuna ..
yeah😻
k සුජීවා මහත්මියගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වන අය කෝ 😊
නුතාරා නෙත්දිනි season 1 එකෙත් මම ආසාවෙන් ඔයාගෙ performance එක බලාගෙන හිටියේ
අද ඊට වඩා ගොඩක් improve වෙලා 😍😍😍
I love your performance and wish your future very successful with music journey
Thank u so much 🥺❤️
නංගිටඋඩු 2:08 හප්පා සංඛ අයියා වැඩ්ඩෙක් වෙලා නේත😇😇
යටිපතුලේන් බස ගහන්නේ තද කොර 💗✨ජය
ඒක 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Voice එකේ හරිත් ඇවිත් blind එකේම අමුතු වැඩක් කරලා කප් එක ගත්තා. මේ නංගිත් blind එකෙන්ම ගේම පටන් ගත්තා. මරු😘
කෙලි පැන්චි නියමයි ඔයා.සුබපැතුම් මැණික.
කෝච් සoඛ තමා ඔයාට හරියන්නෙ.කෝච් ළහිරුත් ඔබේ ගායනයට හරිම ආස උනා කියල හොදටම පෙනුන
Coach සංකගේ buzzer shot එක 👌♥️♥️♥️😍
ඇත්තටම ගොඩක් ආඩම්බරයි චූටී නංගී 💗✨ජය
Thank u ❤️
1:50 "Rangapana Samanallu Seeeeeeeeeee" 😍💖 Most beautiful part of the song
කොච් දුමාල්ගේ කන්ඩායමේ ඉදිය නුතාරා නියමයී නංගීයා 🔥🔥🔥👌👌👌ඉදිරියටම යන්න අනිවා මේ සිසන් එකෙ නියමයී ජය වේවා...🔥🔥🔥🥰👌👌
මේ සිංදුව මේ තරම් ලස්සනට ඇහුවමයි
Mind blowing voice OMG💐💐💐🇮🇳🇮🇳🇮🇳
කටහඬ, කොණ්ඩේ,රූපය 🔥🤍 හදවතින්ම සුබ පතනවා ඔබට අනාගතය සඳහා 😍❤️
thank u 🥺❤️
@@nutharagamage1775 ❤️🤍
හරිම ලස්සනයි ඉදිරියට යන්න සුබ පැතුම් ❤️❤️
Thank u ❤️
Love this new rendition!!! Awesome!! Love it ! She is sooo good too!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
You rocked the audience. Beautiful girl with so much of potential. Love you
Thank u ❤️🥺
අද දවසේ මට හොඳම එක මෙක සුපිරි 🔥🔥🔥🔥🔥
Band එකේ End එක.. ❤️😵💫
Congratulations akka ❤️✨
Wishing you all the very best !! ✨️✨️
U too Dasunyaa nngi..💜
Hi nngii
good luck.... ඉදිරියටම යන්න වාසනාව සහ දක්ශතාවය ලැබේවා....
චූටි girl කෙනෙක්...ලස්සනයි නංගි...ඉදිරියටම යන්න.සුභ පැතුම්..ඔයාට
ඒ කටහඬ 🔥
ඒ කොන්ඩේ 🖤🙈
😘
E bada
@@lasanthalakmal413 ammo
😂😂❤️
@@lasanthalakmal413 අම්මො බුරිය😂
@@yohan7672 ekanam pissuwak bn
Wren kello dkl nthnm😂
හරි ම ලස්සනයි දෝනි ඉදිරියට යන්න සුභ පැතුම් ❤️❤️❤️
Thank u ❤️
කෝච් දුමාල් ගේ ටීම් එකේ ඉදලා කැපිච්ච සෙට් එක තමා හොදටම කරන්නේ.....කෝච් දුමාල් පිස්සුවක් තමා ඉතින්❤️🥰
පිස්සුවක් නිසා තමයි මේ පාර සීසන් එකට අරන් නැත්තේ 🤣🤣🤣
@@raveen1992 එහෙනම් ඉතින් ගියපාර දිනපු කෙනා හිටියේ සනුකගේ Team එතකොට සනුක ආවේ නැත්තෙ ඇයි මේක System එකක් ඒකට හැම සැරේම එකම Set එකම ගන්නෙ නෑ බොරුවට දුමාල්ගේ දක්ෂතාව ගැන නොදැන කතා කරන්න එපා
@@raveen1992 ow giya para dumal epa una
@@nocaptions7127 ha
@@raveen1992 mat asa ne eyata
Listened more than 5 times....A Different FEEL & a Beautiful Performance...Good Luck...
Thank uuuu 🥺❤️
Compliments Daughter. Lovely Performance. Greetings from Galleon International Events. ( Italy-Gulf-Asia).
හරිම ලස්සනයි මැනික...අනාගතයේ වේදිකාවල දකින්න ලැබේවා !!!!
thank u ❤️🥺
ලස්සන ගීතවත් හඬක් පුතේ ඔයාට තියෙන්නෙ...සුභ පැතුම් ඉදිරියටම යන්න!
Season 1 eke hitapu 10 k season 2 eketh
✨️Dhanuk (team Lahiru)/4
season 1:(Not selected)
✨️Wageesha (team Sankha)/4
season 1:(Team Ashanthi)
✨️Malindi (team Lahiru)/3
season 1:(Team Raini)
✨️Dakshina (team Raini)/2
season 1:(Not selected)
✨️Imesh (team Sankha)/1
season 1:(Team Dumal)
✨️Sasindu (team Lahiru)/4
season 1:(Team Dumal)
✨️Chavindu (team Lahiru)/1
season 1:(Team Raini)
✨️Hiran (team Raini)/4
season 1:(Team Raini)
✨️Hiruni (team Abhisheka)/4
season 1: (Team Dumal)
✨️Nuthara (team Sankha)/2
season 1:(Team Dumal)
ගේම යන්නෙ klin set eka athremai😌🤤
@@Daywithpranami ekane
මේ සිංදුව මෙච්චර ලස්සනට ඇහුවමයි🔥
Wow!!!Super sis!!😍 amazing performance 😍❤️
සිරසෙන් Nutharaව දාලා මේ සින්දුවට cover එකක් කරා නම් මරු ( if can get the permission of original artist)
@Nuthara Gamage who are you
@Nuthara Gamage fake Nuthara
Original Artist Chinese. එයාගෙන් අවසර අරගෙන නැති වෙන්නත් ඉඩක් තිබේ සිංහල එක හදද්දි! :)
Dan Shen by Terry Lin
0:28 පටන් ගත්තු ගමන්ම වැඩ පෙන්නුවා. නියමයි .
Wow! Wow! Brilliant ! Best wishes from London ❤️❤️❤️
Good luck Nuthara akke... ABV ekata oya vage kenek inw kiyala hithena ekath adambarayak... ♥️👍
Suba anagathayak manika..idiriyatama yanna kiya suba pathanawa manika oyata..God bless 🙌 ♥ and you..teruwan saranai..
Wow beautiful...all the best sweetheart😍😍😍
Woow.. nice vocal & nice cover version..😍 absolutely beautiful..
Beautiful voice. Good band
K සුජීවා comment එකක් දැම්මනම් වටිනවා නේත 💛
Anjali's version ❤️
Original japanese version
ඒ කොන්ඩේ මාව පිස්සියක් කරා🥺
මටත් ඒවගේ කොණ්ඩයක් ඕනි අයියෝ🥲❤ good luck dear😇❤
Woww Amazing ❤️cute girl😍
Sujeewa aunty ge mn asama song ekak......😍😍😍😍oya marama lassanata kiyanawa nangi .....me version eka maru😘
Backing at it's best💕
Great Performance🔥🔥Good luck akka💓💓
I heard this song over and over again. Such a voice ❤❤
කෝචස්ලා කවුරුත් දන්නෙ නැතුව ඇති මේ මෙලඩි එක ඔරිජනල් song එකේ මෙලඩි එකේ විදියට කියන්නෙ කියලා. ඔරිජිනල් එක වෙන රටක එකක්. ඒකෙ මියුසික් එකත් මේ girl කියපු එකට සමානයි
Mkkd orginal ek
Wow voice eka ummmaa👉👉❤️❤️😘😘😘 love you👏👏
Congratulations my darling ❤️
කේ සුජීවා මහත්මිය කමෙන්ට් එකක් දාන්නම ඕනි❤️
Coach sanka අනිවාර්යයෙන් meyaw idiriyata අරගෙන yanna one ❤️
මේ,සිංදුව ලස්සනටම ඇහුවේ අද
ෂාා හරිම ලස්සනයි සිංදුව සුබ පැතුම් 💗💗💖💖
thank uu 🥺❤️
U re the best as always darling ♥️ keep it up❤️
Thank uuuuuuuuuuuuuu
Wow nice songs & vice 👍👍👍
ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්රාර්ථනා කරනවා
Kochchara ඇහුවත් එපා වෙන්නේ නැ 🔥🔥🔥❤️
awsh thank u 🥺❤️
Beautiful performance ❤❤❤❤
ලස්සන colour එකක්... මාරයි
Awesome ❤️
Good performance nuthara🔥🎧🎵
Very nice doni. God luck for your bright future.
මාරම ලස්සනක්😍❤
අනේ හරිම ලස්සනයි ❤😍
Lassanai duwe.suba anagathayak oyata,
Thank u aunty 🥺❤️
පිස්සුවක් මේ කටහඬ නම්....♥️♥️♥️♥️
Thank uuu 🥺❤️
Band eka super 😁 ❤️🔥🥰❤️🔥❤️🔥🔥⚡️
ගොඩක් ලස්සනයි ....👏👏👏🤗
😍 this is awesome 🥳❤️
Band එක දෙනවා රිදෙන්න 🔥🖤
Best Of Luck Nangi♥️
👍🙂👍🙂👍🙂👍🙂👍🙂👍💐💐💐💐💐🌷🌻🥳🥳🥳😍😍🥰🥰🎉🎉❤️❤️🧡💛💚💙💜 ලස්සනයි
Good performance really I wish you all the best ....bright future .....
සුබ පැතුම් නංගි, ඔයා හොඳටම කලා.
Great work 🔥🔥🔥😍❤👌🏻
සුරේනි ද මෙල් වගේ ලූක් එකක් තියෙන්නේ ♥
Wish all successful music life...
You have beautiful voice... 💓💓
Backing 🔥😍
ආසම සින්දුව ක්
ගායනා කලා ට ස්තූතිය දුවේ