Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ තුමිය කියපු දේවල් වලින් අලුත් බලාපොරොත්තු ඇති කරා. හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ මොනා උනත් හිතට සතුටක් ලබාදුන්නා. මේ වෙනකොට නම් අවුල් වෙච්ච නුල් බොලයක් වගේ. තෙරැවන් සරණයි. ඔබගේ වැඩ කටයුතු අති සාර්ථක වේවා....❤❤❤
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. හැමදේම හොදින්ම වෙනවා කියන ධනාත්මක චින්තනය හා විශ්වාසය ඇතිව නව වසරට ආරම්භයක් ගන්න.තෙරුවණ් සරණයි
අම්මෝ හිතට මාරම සැනසීමක් දැනුණා ඔබ තුමියට බෙහෙවින් පින් 🌎🙏❤
තෙරුවණ් සරණයි.
❤
අනේ මේ ටික අහන කොට සිතට සැනසීම මක් ඵනව මේ වෙලාවෙ මම ගොඩක් පීඩනයකින් ඉන්නේ ඔබ තුමියගේ අනා වැකි ගොඩාක් විශ්වාස කරමි තෙරුවන් සරණයි 🙏
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ආදරෙයි මිස් ගොඩාක් .මොකද ආවොත් කෙනෙක් කියන්නෙම හෙනගාහිච්ච කතා.හරි ගියා හෝ නතුවා හෝ මේකෙන් ධනාත්මක චින්තනය තුලින් හොදට වැඩ කරනවා,තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ දුවත් මේන ලග්න හිමියෙක් ඇය ඉන්නේ හරිම පීඩාකාරී මානසිකත්වය මෙහෙම ඇහුවාමත් මගේ හිතට දැනෙන සතුටින් කියන්න බැහැ. ඔබතුමියට බොහොමවත්ම ස්තුතියි.
අනේ මේ විදිහට හොද දේවල් දැහෙද්දී හිතට මාර සතුටක් ශක්තිය ලැබෙනවා.මේ දවස් ටිකේ නම් මම ඉන්නේ ජිවිතේ පවා එපා වෙලා දෙයියනේ 🥺
මටත් ඒක තමයි වෙලා තියෙන්නේ . සතේටම හිදිලා.දැන්නමි ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ .මෙි විදියට වත් වෙනවා නමි කොච්චර දෙයක් ද ???
මාත්
ස්තුතියි !තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you ❤ Wishing everyone a Blessed 2025 Filled with Happiness and love 🥂🍀💟
බොහොම ස්තුතියි ඔබතුමියට. ඔබතුමියටත් එසේම වේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏
❤❤❤
❤Obatumiyata godak pin. Jeweta apa wela enne mohote. Hetata sahanayak labuna. Bohoma pin
අනෙමිස් ඔබනම් මේහදහන් බැලිමේ වැඩේ හරියටම පිහිටලා තියෙනවා ඔබට තව තවත් ඉදිරියටම යාමට හැකි වේවා මනුස්සයන් ගේ
තෙරුවණ් සරණයි
බොහොම ස්තුති ඔබ thumiyata 🙏❤🌹 mamath mee .හොඳ කාලයක් තියෙනවා කියලා ahuwamai .theruwan saranai
Thank you budu sarani
සසර එපාවෙල ඉන්නෙ, 2025 වත් හොදක් නම් හොදයි ☺️තෙරුවන් සරනයි ඔබතුමියට
ඔබ තුමිය ට බෙහෙවින් ම පින් ....
ඔබතුමියට තෙරැවන් සරනයි
Obata godak sthuthie..hoda deyak ahuwamai 🙂
Me vidiyo eka netha getenna salassa dun adaraniya wiswa mathawata aneka warayak esthuthi ❤esthuthi ❤esthuthi ❤❤❤❤❤❤❤
Màma godak pin karanawa thaaama sahanayaknee
ගොඩාක් ස්තූතිය මිස් ඔයාට.❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@@niroshaSandamali-j8k තෙරුවණ් සරණයි.
Obathumiyata bohoma pin
Thanks 🙏
@@ramaniabeysiriwardena තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏💐
ස්තූතියි ඔබතුමියට,මේ කාලයනම් පුදුම පීඩනයකින් ඉන්නේ,
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න තෙරුවණ් සරණයි.
මමත්
ස්තූතියි ඔබට
🙏 ස්තුතියි .....
@@lakmalcooray8631 තෙරුවණ් සරණයි.
සුභ දවසක් ඔබතුමියට. 🙏❤️බුදුසරණයි 🙏
හොඳක් ඇහුවමයිද මන්දා❤
@@SriDharaAstrology තෙරුවන් සරණයි ඔබතුමියටත්.
තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 ඔබ තුමියට මමරට ඉන්නේ ඔය දේවල් ආපිට කරන්න බෑ, මම ගෙදර ක් වැඩ කරනේ❤❤❤
තෙරුවණ් සරණයි.බුදුගුණ සිහි කරන්න.
Obatumiyata pin pin pin ❤😂🎉
මගේ හිත සුවපත් වූයේ මේක ඇහුවා ට පසුවය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumiyata isthuthi
Oba.thumiyata.siyalumadeviyangema.pihitai
Ada thamai meena ta hodak kiuwe budusaranai ❤
❤❤❤🎉🎉🎉❤❤❤
ඇත්තටම ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ගොඩනගා ගත් බොහෝ දේ අතින් ගිලිහි ගිය මානසිකව කඩා වැටුනු ප්‍රශ්න වලට විසදුම් නැතිව රෑට නින්දක් වත් නැතිව ගෙවෙන කාල සීමාවක් මේ.. ගෙවෙන්නෙ. 😢
Matath ehemai😢😢😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤ 🙏❤️🙏❤️🙏❤️🙏
Mara balaporothu wak hithata danenne unoth hodai
@@RashikaHarshani තෙරුවණ් සරණයි.
Obathumiya vitharai hithata senasimak Dena vidiyata program eka karanne. Apalayak thibunath ewa kiyana vidiyak thiyenawa. me RUclips eke Lagna palapala kiyana Aya kisima pelagesmak nathiwa ohe pollen gehuwa wage kiyala danawa..
Mina lagneta Hamadama erashtaka. Epa venawa. Mama mina 😊😊😊
@@hkkahkka7827 ඒරාෂ්ඨක කියන්නේ ජීවිතය එපා කරගත යුතු දෙයක් නොවේ.
Godak pin meenlagne ayata 2025 අවුරුද්ද gana දැනගන්නට salassuwata..විශ්ව මාතාවගේ piheta ලැබේවා ishtute wewa
Oba tumiyegen mata ahanna ona mage upan velava nativa mage velava bala ganna barida
WhatsApp හරහා සම්බන්ධ වන්න
Kalakanni lagnayak hodak ahuwamai
ඇත්තටම අපි පවු 😢
මේ කේතු රාහු මගේ මෙවිදියට ම තියෙනව හදහනෙ
රාහු ලග්නේ කියන්නේ ඔයා ගොඩක් වෙලාවට එක තැනක ඉන්න කෙනෙක් නොවෙන්න ඇති. ඔයා job එකක් කරනවා නම් ගොඩක් වෙලාවට ඒකත් එක තැනක ඉඳලා කරන එකක් නොවෙන්න ඇති. රට යන්න පුලුවන් අවස්ථා තියනවා. කේතු 7 තියනවා නම් විවාහය ඔයා බලා පොරොත්තු නොවුන විදියට සිද්ධ වෙන්න ඉඩ තියනවා. බය වෙන්න එපා. ගෝමේද ගලක් දාපු මුද්දක් දාන්න හොඳ කෙනෙක්ට කියලා
🎉🎉🎉🎉🎉
ඇහුවාමයි මිස් 😢පුදුම දුකක් විදින්නේවිදෙස් ගත උනා මාස 8 ජොබ් එකක් නෑ ..ලබන අවුරුද්ද හොද නෑ කියලා ගොඩක් අය කියනව එක්කෙනෙක් කිව්වා මමැරෙන්න වෙනව කියලා ..මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි 😢මිස්ට ස්තුතිය 🙏
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. පවසා ඇති කරුණුවලට අවධානය යොමුකරන්න. අනිවාර්යයෙන්ම ඔබට ඉදිරිය සුබදායක වේ.තෙරුවණ් සරණයි.
@SriDharaAstrology 🙏ස්තුතියි ඔබතුමියට
හිතන පතන කිසි දෙයක් හරි යන්නෙ නැහැ......... අනේ මන්ද.......... ගෙයක් විකුණගන්න දඟලනවා අවුරුදු දෙකක් විතර ඉදලා .....
පවසා ඇති පිලිවෙත් සිදුකරන්න. තෙරුවණ් සරණයි.
Maga situm patum SITA Kara dunata viswa mathawata sttuti wantha wami❤
අනේ මන්ද මට නම් එපා වෙලා ඉන්නෙ කිසිම දෙයක් හරි යන්නෙ නෑ
ඔව් මාත්..😢
Godak ස්තුතිය 🙏🙏🙏💐💐💐❤❤❤
බුදුසරණයි ❤🙏
ඔබතුමියට ස්තුතියි ..
තෙරුවන් සරණයි ඔබතුමියට .
තෙරුවන් සරණයි ❤️
ඔබ තුමිය කියපු දේවල් වලින් අලුත් බලාපොරොත්තු ඇති කරා. හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ මොනා උනත් හිතට සතුටක් ලබාදුන්නා. මේ වෙනකොට නම් අවුල් වෙච්ච නුල් බොලයක් වගේ. තෙරැවන් සරණයි. ඔබගේ වැඩ කටයුතු අති සාර්ථක වේවා....❤❤❤
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. හැමදේම හොදින්ම වෙනවා කියන ධනාත්මක චින්තනය හා විශ්වාසය ඇතිව නව වසරට ආරම්භයක් ගන්න.තෙරුවණ් සරණයි
අම්මෝ හිතට මාරම සැනසීමක් දැනුණා ඔබ තුමියට බෙහෙවින් පින් 🌎🙏❤
තෙරුවණ් සරණයි.
❤
අනේ මේ ටික අහන කොට සිතට සැනසීම මක් ඵනව මේ වෙලාවෙ මම ගොඩක් පීඩනයකින් ඉන්නේ ඔබ තුමියගේ අනා වැකි ගොඩාක් විශ්වාස කරමි තෙරුවන් සරණයි 🙏
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ආදරෙයි මිස් ගොඩාක් .මොකද ආවොත් කෙනෙක් කියන්නෙම හෙනගාහිච්ච කතා.හරි ගියා හෝ නතුවා හෝ මේකෙන් ධනාත්මක චින්තනය තුලින් හොදට වැඩ කරනවා,තෙරුවන් සරනයි .❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
මගේ දුවත් මේන ලග්න හිමියෙක් ඇය ඉන්නේ හරිම පීඩාකාරී මානසිකත්වය මෙහෙම ඇහුවාමත් මගේ හිතට දැනෙන සතුටින් කියන්න බැහැ. ඔබතුමියට බොහොමවත්ම ස්තුතියි.
තෙරුවණ් සරණයි.
අනේ මේ විදිහට හොද දේවල් දැහෙද්දී හිතට මාර සතුටක් ශක්තිය ලැබෙනවා.මේ දවස් ටිකේ නම් මම ඉන්නේ ජිවිතේ පවා එපා වෙලා දෙයියනේ 🥺
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
මටත් ඒක තමයි වෙලා තියෙන්නේ . සතේටම හිදිලා.දැන්නමි ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ .මෙි විදියට වත් වෙනවා නමි කොච්චර දෙයක් ද ???
මාත්
ස්තුතියි !
තෙරුවන් සරණයි !!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි.
❤
Thank you ❤ Wishing everyone a Blessed 2025 Filled with Happiness and love 🥂🍀💟
තෙරුවණ් සරණයි.
බොහොම ස්තුතියි ඔබතුමියට. ඔබතුමියටත් එසේම වේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏
තෙරුවණ් සරණයි.
❤❤❤
❤Obatumiyata godak pin. Jeweta apa wela enne mohote. Hetata sahanayak labuna. Bohoma pin
තෙරුවණ් සරණයි.
අනෙමිස් ඔබනම් මේහදහන් බැලිමේ වැඩේ හරියටම පිහිටලා තියෙනවා ඔබට තව තවත් ඉදිරියටම යාමට හැකි වේවා මනුස්සයන් ගේ
තෙරුවණ් සරණයි
බොහොම ස්තුති ඔබ thumiyata 🙏❤🌹 mamath mee .හොඳ කාලයක් තියෙනවා කියලා ahuwamai .theruwan saranai
තෙරුවණ් සරණයි.
Thank you budu sarani
තෙරුවණ් සරණයි.
සසර එපාවෙල ඉන්නෙ, 2025 වත් හොදක් නම් හොදයි ☺️
තෙරුවන් සරනයි ඔබතුමියට
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ඔබ තුමිය ට බෙහෙවින් ම පින් ....
තෙරුවණ් සරණයි.
ඔබතුමියට තෙරැවන් සරනයි
තෙරුවණ් සරණයි.
Obata godak sthuthie..hoda deyak ahuwamai 🙂
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Me vidiyo eka netha getenna salassa dun adaraniya wiswa mathawata aneka warayak esthuthi ❤esthuthi ❤esthuthi ❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
Màma godak pin karanawa thaaama sahanayaknee
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ගොඩාක් ස්තූතිය මිස් ඔයාට.❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@@niroshaSandamali-j8k තෙරුවණ් සරණයි.
Obathumiyata bohoma pin
තෙරුවණ් සරණයි.
Thanks 🙏
@@ramaniabeysiriwardena තෙරුවණ් සරණයි.
තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏💐
තෙරුවණ් සරණයි.
ස්තූතියි ඔබතුමියට,මේ කාලයනම් පුදුම පීඩනයකින් ඉන්නේ,
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න තෙරුවණ් සරණයි.
මමත්
ස්තූතියි ඔබට
තෙරුවණ් සරණයි.
🙏 ස්තුතියි .....
@@lakmalcooray8631 තෙරුවණ් සරණයි.
සුභ දවසක් ඔබතුමියට. 🙏❤️බුදුසරණයි 🙏
තෙරුවණ් සරණයි.
හොඳක් ඇහුවමයිද මන්දා❤
තෙරුවණ් සරණයි.
@@SriDharaAstrology තෙරුවන් සරණයි ඔබතුමියටත්.
තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐 ඔබ තුමියට මමරට ඉන්නේ ඔය දේවල් ආපිට කරන්න බෑ, මම ගෙදර ක් වැඩ කරනේ❤❤❤
තෙරුවණ් සරණයි.බුදුගුණ සිහි කරන්න.
Obatumiyata pin pin pin ❤😂🎉
මගේ හිත සුවපත් වූයේ මේක ඇහුවා ට පසුවය ❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
Oba thumiyata isthuthi
තෙරුවණ් සරණයි.
Oba.thumiyata.siyalumadeviyangema.pihitai
තෙරුවණ් සරණයි.
Ada thamai meena ta hodak kiuwe budusaranai ❤
තෙරුවණ් සරණයි.
❤❤❤🎉🎉🎉❤❤❤
තෙරුවණ් සරණයි.
ඇත්තටම ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ගොඩනගා ගත් බොහෝ දේ අතින් ගිලිහි ගිය මානසිකව කඩා වැටුනු ප්‍රශ්න වලට විසදුම් නැතිව රෑට නින්දක් වත් නැතිව ගෙවෙන කාල සීමාවක් මේ.. ගෙවෙන්නෙ. 😢
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Matath ehemai😢😢😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි.
❤❤❤❤❤
තෙරුවණ් සරණයි.
❤
තෙරුවණ් සරණයි.
❤❤❤❤ 🙏❤️🙏❤️🙏❤️🙏
තෙරුවණ් සරණයි.
Mara balaporothu wak hithata danenne unoth hodai
@@RashikaHarshani තෙරුවණ් සරණයි.
Obathumiya vitharai hithata senasimak Dena vidiyata program eka karanne. Apalayak thibunath ewa kiyana vidiyak thiyenawa. me RUclips eke Lagna palapala kiyana Aya kisima pelagesmak nathiwa ohe pollen gehuwa wage kiyala danawa..
තෙරුවණ් සරණයි.
Mina lagneta Hamadama erashtaka. Epa venawa. Mama mina 😊😊😊
@@hkkahkka7827 ඒරාෂ්ඨක කියන්නේ ජීවිතය එපා කරගත යුතු දෙයක් නොවේ.
Godak pin meenlagne ayata 2025 අවුරුද්ද gana දැනගන්නට salassuwata..විශ්ව මාතාවගේ piheta ලැබේවා ishtute wewa
තෙරුවණ් සරණයි.
Oba tumiyegen mata ahanna ona mage upan velava nativa mage velava bala ganna barida
WhatsApp හරහා සම්බන්ධ වන්න
Kalakanni lagnayak hodak ahuwamai
තෙරුවණ් සරණයි.
ඇත්තටම අපි පවු 😢
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
මේ කේතු රාහු මගේ මෙවිදියට ම තියෙනව හදහනෙ
තෙරුවණ් සරණයි.
රාහු ලග්නේ කියන්නේ ඔයා ගොඩක් වෙලාවට එක තැනක ඉන්න කෙනෙක් නොවෙන්න ඇති. ඔයා job එකක් කරනවා නම් ගොඩක් වෙලාවට ඒකත් එක තැනක ඉඳලා කරන එකක් නොවෙන්න ඇති. රට යන්න පුලුවන් අවස්ථා තියනවා. කේතු 7 තියනවා නම් විවාහය ඔයා බලා පොරොත්තු නොවුන විදියට සිද්ධ වෙන්න ඉඩ තියනවා. බය වෙන්න එපා. ගෝමේද ගලක් දාපු මුද්දක් දාන්න හොඳ කෙනෙක්ට කියලා
🎉🎉🎉🎉🎉
තෙරුවණ් සරණයි.
ඇහුවාමයි මිස් 😢පුදුම දුකක් විදින්නේ
විදෙස් ගත උනා මාස 8 ජොබ් එකක් නෑ ..
ලබන අවුරුද්ද හොද නෑ කියලා ගොඩක් අය කියනව එක්කෙනෙක් කිව්වා මමැරෙන්න වෙනව කියලා ..මෙහෙම ජීවත් වෙනවට වඩා මැරෙන එක හොදයි 😢
මිස්ට ස්තුතිය 🙏