how to බයික් එකේ ක්ලච් ප්ලේට් ( රේස්වෙන තරමට බයික් එක යන්නෙ නැද්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 43

  • @darshanaperera9315
    @darshanaperera9315 Год назад +3

    ❤❤❤❤ නියමයි ගොඩක් වටිනවා අයියා

  • @lahirupiumantha
    @lahirupiumantha Год назад +3

    Pulsar 135 එකේ vibration එක වැඩි මොකද ?
    Pulsar 135 එක ගැන video කරන්න
    Pulsar 135 එක එක පාරටම රේස් වෙල හිටින්නේ මොකද auto chock ගලවලා තියෙන්නෙ ඇයි එහෙම වෙන්නෙ

  • @Prasanna1987-fp9yz
    @Prasanna1987-fp9yz 16 дней назад

    vidiyo aka hodai. machan mage baek aketh kiyapu vidiyatama una habai thama wadane

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 3 месяца назад

    ගොඩක් ඉස්තුති ඔබට

  • @LalAmarasinghe-d5s
    @LalAmarasinghe-d5s Год назад +1

    Niyamay rateta wadagath

  • @OnlineSampath-du8vc
    @OnlineSampath-du8vc 4 месяца назад

    හොද වීඩියෝ එකක්.ඕවා නොදන්න කොච්චර අය ඉන්නව ද.ටිකක් හරි දැන ගන්න එක ගොඩක් අපිට වටිනවා...ඔයාගේ වියාපාර සාර්තක වේවා ...

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 Год назад +8

    ටික දුරක් ශබ්දෙට ගිහින්, එකවර වේගය වැඩිවෙලා යනවා

  • @dlbrothers9612
    @dlbrothers9612 2 месяца назад

    Cluth primary eke damper bush giyahamath clutch plate yanawada?? Mage bike eke pick-up eka thiyenawa. Clutch ඩෑම්පර් bush gihilla sadde ahenawa. Oil ekath alu paatay. Alu paata wela thiyenne clutch plate yannada?

  • @senuritharindumali5754
    @senuritharindumali5754 10 месяцев назад

    Palsar 180 yak kalach eka alladdi baik eka issarahata yanawa aei ehema wenne

  • @rameshmalisha6399
    @rameshmalisha6399 Год назад +3

    මම ct100 එකේ කල්ච් ප්ලේට් දැම්ම ඒත් දාං ක්ලච් එක තදයි සමහර වෙලාවට ක්ලච් එක අල්ලං හිටියත් බයික් එක යන්න බලනවනෙ

  • @nuwanvishwanath8081
    @nuwanvishwanath8081 Год назад

    ❤❤Fatta good luck

  • @chamaradilshan870
    @chamaradilshan870 4 месяца назад

    60kmph wage yddi bike ek samnya widiht wada dedaranwanw bike. Pitipasse seat ekata godakma danenwa. Hethuwa mokakd?

  • @YtMusic_2024
    @YtMusic_2024 8 месяцев назад

    මගේ plusar150 thiyenne ake cluch aka allan ididdi nathara venawa

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 Год назад

    Sthutii godak

  • @wasanthawasantha593
    @wasanthawasantha593 Месяц назад

    ❤️❤️❤️

  • @ChathurangaPushpakumara-p8o
    @ChathurangaPushpakumara-p8o 4 месяца назад

    Clachpet damma aluthen eth giyar waten na danna amarui..ajest karnath ba mona widihenwath.. oyage contact no ekak dannako

  • @sasanthamadushan998
    @sasanthamadushan998 Год назад +1

    👍👍👍👍

  • @sampathbandara7293
    @sampathbandara7293 Год назад +2

    Ct100 බයික් එකේ ගොඩක් වෙලා නවත්තල තියල ස්ටාර්ට් කරනකොට එකපාරම ස්ටාර්ට් වෙන්නැ

    • @descending_dudu
      @descending_dudu Год назад

      මෙක මගෙ එකෙත් වෙනවා.

    • @Cutiesville
      @Cutiesville 10 месяцев назад

      Mokadda wela thibbe

    • @surangapushpakumara5348
      @surangapushpakumara5348 9 месяцев назад

      Cdi eke aulak wenna puluwan

    • @chathurangarc3
      @chathurangarc3 22 дня назад

      Cdi එක හරි pickup coil එක හරි අවුල් ගිහිල්ල වෙන්න ඕන

  • @sheranviks7457
    @sheranviks7457 Год назад +1

  • @Amila_Nuwan
    @Amila_Nuwan Год назад +1

    💙

  • @shalendrasewwandi4016
    @shalendrasewwandi4016 7 месяцев назад

    අයියේ....ගියර් 4 එන hero dawn එකක් ගියර් 5ක් කරන්න බැරිද...ගොඩක් වැඩ තියේද එහෙම කරනව නම්

    • @praneethsripathi-lb1ju
      @praneethsripathi-lb1ju 7 месяцев назад +2

      එහෙම බැ ඔයි සාමන්‍ය දෑනීමක් නැද්ද

    • @shalendrasewwandi4016
      @shalendrasewwandi4016 7 месяцев назад

      @@praneethsripathi-lb1ju ඔයාට ඔහොම කතා කරන්න දෙයක් මම ඇහුවෙ නෑ නේද මචං....අනික ඔයාගෙනුත් නෙමෙයිනෙ මම ඇහුවෙ නේද....බෙන්ට්ලි ගියර් 4 එන එක ගියර් 5 කරනව ඒකයි මම ඇහුවෙ....අනික ඔයා මෙලෝ හසරක් දන්නෙ නැති කෙනෙක් කියල උත්තර දීපු විදිහෙන්ම පේනව...thanks ✌️

  • @manjulaperera1664
    @manjulaperera1664 Год назад

    Thanx machn

  • @rajithpathirana6601
    @rajithpathirana6601 Год назад

    thanks

  • @nuwankumara2269
    @nuwankumara2269 Год назад +1

    ❤❤❤❤

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 Год назад +1

    👍👍👍👍👍👍👍

  • @madurachandrasiri263
    @madurachandrasiri263 Месяц назад

    බෝර් කරන්න වෙලානම් රේස් කරාට යනවා අඩුයි නේද

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 10 месяцев назад

    ක්ලච් එක අතාරිනකොට බයික් එක එකපාරටම ඉස්සරහට පනිනවා.ස්මූත් නෑ. ඒ ඇයි?

  • @ishandarshana9401
    @ishandarshana9401 Год назад

  • @thisarudilshan8762
    @thisarudilshan8762 9 месяцев назад +1