Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උබ නියම චරිතයක්, ආත්ම ලක්ෂයක් එකට ගැලුන ❤️❤️❤️❤️🙏🙏🙏 ශාන එක පට්ට 👌👌👌😄
SPMP ❤️🩹"
😮😮
ෂාන් පටිට බ්‍රො
SPMP❤️🩹
Adoo eka ❤
❤️🩹
ලංකාවෙන් අහපු සුපිරිම නිර්මාණයක්...වීඩියෝ එකට උපරිමේත් උපරිම සාධාරණයක් කරල තියෙනව..කරපු කෙනා පට්ටම දක්ෂයෙක්..ඒ වගේම ශානා ..රැප සුපිරී..වදන් වදිනවා හදවතටම
@@NadeeshaSrilankanVillagefood SPMP❤️🩹
❤❤
❤
@@sankalananiroshan4079 ❤️🩹
Hama wachnayakma aththa bm shana supiyak bm ❤❤
@@sehanmadusanka1397 SPMP❤️🩹
රැප්...❤
Marai
වදන් වැස්සක්... 💚💚💚💚
@@chathupriyadarshana7577 ❤️🩹
❤❤ ethha hema dema ❤❤
@@sampathperera7895 ❤️🩹
Ekanm bawanawak ❤❤
මගෙ කතාව 🔥❤
Ammoooo
@@nilanthimala6867 ❤️🩹
Nice
Supiriyak ☺☺☺😇😇😇
Song part is perfect ❤
සුපිරි yk❤❤🤟
Patta ❤️🤟
Good 😊😊
@@CROWNFF373 ❤️🩹
Patta kochara ahuwath epa venne ne
💐💐💐💐💐
eka🐖🖤
❤❤❤
❣️
👍👍👍👍
🎉
🙂🙂🙂
Meka thmai umba hdpu hondma eka mechchr kalekata
@@ravindudeshanakalanka5664 SPMP ❤️🩹
Lasanai
@@SanjuVaasana ❤️🩹
වචන වැරදි
Podi mistakes athi broGodak mistakes heduwaMath lyrics gaththe SPMP dala thibba ekakin
Lyrics eka dannako 🌹
කාලය විසින් තීරණෙ කරාවි හැමදේදකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේමවු ගසින් දුර තනිවම බීජ පැලවේඅම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේනෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාසපෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාසපාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාටතැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාටබොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේමේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේදිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේහිත හයිය කරං නොබලා හිටපං බල්කෙමුලින්ම….පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්දඋඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්දදැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්දමම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්දවරදින්න මොහොතයි හරියන්න කල්ගියාබුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියාඅත්පොලොසනක් දියං යන්නැතුව හූතියංතවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයංවහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්මුගටියා වගේම එතනදි වැරදී නාගයත්වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියාඋඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනා ගියාභාදක ඇත තාවමට පැනීමටහිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමටදැන් අමාරුයි හැරීමටමං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙදෑස් වැසෙන්නට පෙර ඔව්න්ගෙ ඇස් ඉදිරියේම මැවීමටමතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්ජරා මරන නොතකන මනුස්ස වර්ගයා අතරමට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්වැහි මන්දාරේතෙමී පාරේමං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙමා නෑ දෙවියන් බාරේසංසාරේමං දන්නෑඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ.නොනින්දත් මරනින්දත් හුරුවෙච්චිඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චිප්රසංසාත් සේ නින්දාත්මේ සාංසාරේ ඇවිද්දාත්භව තන්හාය පැවිද්දාත්උන්ට තාමත් නොතේරිච්චිසමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැර වෙන්නඅපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්නනියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්මකාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්නමේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලුරස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහුඅතීතය සුන්දරයි හරිමඑකයි අමතක කරනු බැරිමදෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriමමිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවාතවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවාකෙරෙන්න ඕනෙ වෙලාවටකෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවාආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවාවතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං(නැහිලා නැහිලා)මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්නඅත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)නෙත්දෙකින් කතා කරයිඑක පැත්තකීන් කලාබරයිඑක පැත්තකීන් දඩබ්බරයිඅත්දැකීම් ගොඩක් බරයිහිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙටමට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිටපැවසුවොතින් මම ඇත්තමසලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තමඑක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙමමම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙමමඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙනජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙනඅකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙනඑකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙනවැහි මන්දාරේතෙමී පාරේමං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙමා නෑ දෙවියන් බාරේසංසාරේමං දන්නෑඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ
@@ranaxbeatz❤❤
@@QuickclipsQC_0 ❤️🩹
Lyrics වැරදි බන් 😂
𝑴𝒂𝒓𝒖❤❤❤
@@KavinduNimsara-e8j ❤️🩹
@@NiroshaniRajapaksha-m9p ❤️🩹
@@sasvihominka4949 ❤️🩹
@@PrabathSanjeewa-e4x ❤️🩹
උබ නියම චරිතයක්, ආත්ම ලක්ෂයක් එකට ගැලුන ❤️❤️❤️❤️🙏🙏🙏 ශාන එක පට්ට 👌👌👌😄
SPMP ❤️🩹"
😮😮
ෂාන් පටිට බ්‍රො
SPMP❤️🩹
Adoo eka ❤
❤️🩹
ලංකාවෙන් අහපු සුපිරිම නිර්මාණයක්...වීඩියෝ එකට උපරිමේත් උපරිම සාධාරණයක් කරල තියෙනව..කරපු කෙනා පට්ටම දක්ෂයෙක්..
ඒ වගේම ශානා ..රැප සුපිරී..වදන් වදිනවා හදවතටම
@@NadeeshaSrilankanVillagefood SPMP❤️🩹
❤❤
❤
❤
@@sankalananiroshan4079 ❤️🩹
Hama wachnayakma aththa bm shana supiyak bm ❤❤
@@sehanmadusanka1397 SPMP❤️🩹
රැප්...❤
❤️🩹
Marai
❤️🩹
වදන් වැස්සක්... 💚💚💚💚
@@chathupriyadarshana7577 ❤️🩹
❤❤ ethha hema dema ❤❤
@@sampathperera7895 ❤️🩹
Ekanm bawanawak ❤❤
❤️🩹
මගෙ කතාව 🔥❤
❤️🩹
Ammoooo
@@nilanthimala6867 ❤️🩹
Nice
Supiriyak ☺☺☺😇😇😇
❤️🩹
Song part is perfect ❤
❤️🩹
සුපිරි yk❤❤🤟
❤️🩹
Patta ❤️🤟
❤️🩹
Good 😊😊
@@CROWNFF373 ❤️🩹
Patta kochara ahuwath epa venne ne
❤️🩹
💐💐💐💐💐
❤️🩹
eka🐖🖤
❤️🩹
❤❤❤
❤️🩹
❤
❤️🩹
❣️
❤️🩹
👍👍👍👍
❤️🩹
🎉
❤️🩹
🙂🙂🙂
❤️🩹
Meka thmai umba hdpu hondma eka mechchr kalekata
@@ravindudeshanakalanka5664 SPMP ❤️🩹
Lasanai
@@SanjuVaasana ❤️🩹
වචන වැරදි
Podi mistakes athi bro
Godak mistakes heduwa
Math lyrics gaththe SPMP dala thibba ekakin
Lyrics eka dannako 🌹
කාලය විසින් තීරණෙ කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ
නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට
බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ
මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ
දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ
හිත හයිය කරං නොබලා හිටපං බල්කෙ
මුලින්ම….
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද
මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද
වරදින්න මොහොතයි හරියන්න කල්ගියා
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං
වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්
මුගටියා වගේම එතනදි වැරදී නාගයත්
වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනා ගියා
භාදක ඇත තාවමට පැනීමට
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට
දැන් අමාරුයි හැරීමට
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ
දෑස් වැසෙන්නට පෙර ඔව්න්ගෙ ඇස් ඉදිරියේම මැවීමට
මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්
බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්
ජරා මරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්
වැහි මන්දාරේ
තෙමී පාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ
මං දන්නෑ
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ.
නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි
ප්‍රසංසාත් සේ නින්දාත්
මේ සාංසාරේ ඇවිද්දාත්
භව තන්හාය පැවිද්දාත්
උන්ට තාමත් නොතේරිච්චි
සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැර වෙන්න
අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න
නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න
මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු
රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු
අතීතය සුන්දරයි හරිම
එකයි අමතක කරනු බැරිම
දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම
මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා
තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
කෙරෙන්න ඕනෙ වෙලාවට
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා
ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා
වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
(නැහිලා නැහිලා)
මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න
අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)
නෙත්දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි
එක පැත්තකීන් දඩබ්බරයි
අත්දැකීම් ගොඩක් බරයි
හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට
මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට
පැවසුවොතින් මම ඇත්තම
සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම
එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම
මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම
මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන
ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන
අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන
එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන
වැහි මන්දාරේ
තෙමී පාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ
මා නෑ දෙවියන් බාරේ
සංසාරේ
මං දන්නෑ
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ
@@ranaxbeatz❤❤
@@QuickclipsQC_0 ❤️🩹
Lyrics වැරදි බන් 😂
Podi mistakes athi bro
Godak mistakes heduwa
Math lyrics gaththe SPMP dala thibba ekakin
𝑴𝒂𝒓𝒖❤❤❤
@@KavinduNimsara-e8j ❤️🩹
❤❤
@@NiroshaniRajapaksha-m9p ❤️🩹
❤❤❤
@@sasvihominka4949 ❤️🩹
❤❤
@@PrabathSanjeewa-e4x ❤️🩹