Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ලස්සනයි...මොනවා උනත් ලස්සන දෙයක් දැක්කම ලස්සනයි කියලා කට ඇරලා කියන්න බැරි ගොඩක් මිනිස්සු ඉන්නවා...තමන්ට නැති දේවල් අනිත් අයට තියනවා දැකලා අගය කරනවා කියන්නෙ ගොඩක් හොද දෙයක්...ගොඩක් හොදින් සතුටින් ජීවිතේ විදින පවුලක්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 💗💗💗
True 😇😇
💯💯
saranya ailawyo
Ek aththa
අවදානය ගන්න කරපු බවක් පේනවා කොහොම උනත් පුංචි පැටියා ලස්සනයි
ලස්සනයි දෝණි ....ජේසු පිහිටයි .....තුන්දෙනාටම ....
හැමවෙලේම අනිත් අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න..ඒක තමන්ට සතුටක්
Ow aththak ❤
❤️ශනුද්‍රි පුංචි ගෙ වැඩ.❤️
සෝස මලත් අැවිල්ල ❤❤❤
අනේ මන්ද ලස්සන දෙයක් දැක්කහම ලස්සනයි නොකියා බෞද්ධ රටක මිනිස්සු වෙලා ඉරිසියාව ඉතිරෙන්න තියනවා නරක දේවල් ඔනතරම් තියනවා එ්වාට😄
ජනප්‍රිය සමහර අයගේ දරුවන් හෝ පවුල් වල අයව පසිද්ධ කරනඑක සාමාන්‍ය දෙයක් ඒ අය කැමති නම් හැමදේකම ඇදයක් දකින එක සිංහලයගේ හැටිනේ,,,ඒ අය තමන්ට කරපු වැරුද්දකුත් නැතුව බොරුවට බනිනවා.කොහොම වුනත් ආදරයෙන් ඉන්න පවුලක් ❤️
Ow pissooi
හා......
එක නන් ඇත්ත
Ammawath genath pennapiyauko.unge hama raliwatunama lipe watenawada.lankawe gon ganu wage mongel badu
ලස්සනයි අනේ බබා🥰🥰
සාරංග ගෙ කපාපු පලුව අනෙ රත්තරං මැනික ජේසු පිහිටයි 💕✝️❤
එයා බකල් ගගහ තාත්තා ලඟට ගිය හැටි හරිම හුරතල්..කුරුලු පැටියෙක් වගේ..
Bakal gagaha kiynwd oi lamaint thot hmbena hmben ek bakal viyan😂😊
@@IrushiBhagyaane mona kenatawath ehema kiyann epa e duka dara gann amariy. Eya eka kiyanne dann nat hind eth ohoma prathana karann epa 😞
චුටි පැටියෝ ඔයා ලස්සනයි බුදු සරණයි
සාරන්‍යා...❤😘❤
අපි අනුන්ට දොස් කියන්න පුරැදු උනොත් ජීවිතේ කවමදාකවත් කෙනෙකුගෙ හොද පැත්ත දකින්නෙම නැහැ. වැරදි විතරයි දකින්නේ. ඒනිසා අනුන්ට දොස් කියන අය ලග දහසක් වැරදි ඇති. මට මේ කවුරැත් අදාල නැහැ. එයාලා ගොඩක් සතුටින් සමගියෙන් පැටියත් එක්ක ජීවත් වෙනවා. මං මේ කිව්වෙ අනුන්ට දොස් කියන අයට . අපි කෙනෙක් මොන තරම් වැරදි කරත් එක දෙයක් හරි හොද දෙයක් ඇති. ඒ දෙය විතරක් බැලුවම ඇති. මොකද අංග සම්පුර්ණ , මිනිසුන් මේ ලොකයේ කොහෙවත්ම නැහැ. ඊටත් වඩා අපිට ඒ අයගෙන් වරදකුත් නැත්නම් , කවමදාකවත් මුහුණට මුහුණ හමුවෙලා හෝ... කවමදාකවත් හමුවෙන්නෙත් නැත්නම් ඇයි අපිට හොද දෙයක් විතරක් දකින්න බැරි. තෙරැවන් සරණයි....අපි කාටත් වෛර කරන , කුහක ගති පාන , ඊර්ෂියා කරන අය ඉන්නවා සමාජයේ කොහෙත්. අහක යන කුණු ගොඩක් හෝ . එම නිසා ලෝකය පෙරලුනත් කමක් නැහැ.. ඔයාගෙ සතුට ඔයාලා විදින්න. තෙරැවන් සරණයි
Aniwareyenma 🥰🥰
❤
මම දැක්ක නිහතමානීම පවුලක්.❤❤
Love this adorable beautiful princess Saranya! ❤🌟
Yes. Beautiful family too. Haters can't bare their happiness and prosperity.
Mama parthana karanne mevage ratharan manikak matath kavada hari labenna kiyala adarei chutikkiye ❤️❤️😘hama damath
ලස්සනයි බුදු සරණයි
සතුටින් ගෙවන ජිවිත රැකදේවා.....සැමදාම
බුදු සරණයි දෝනි පැටියො
මෙයාලගෙ පැවැත්ම රදා පවතින්නේ සමාජය එයාලා ගැන කතා කරොත් විතරයි.ඒකයි මිනිස්සු බනින බව දැන දැනත් අවධානය යොමු වෙන දෙවල් කරන්නේ..බැනුම් වුනත් එයාලට ඒවා මල්..😁
Yes true. Eyalata one eka tamai
Eka aththa Minissunta me tika tharan na
නියම සාරංග ලූ.. සරන්ගමම තමයි ලූ 🤣🤣🤣🤣🤣🤣
මුන්ගෙ මුලු ජීවිතම රඟ පෑම.ලෝකෙට පෙන්නන්නෙත් රගපෑම.තුක් විතරක් කලින්ම ගෙනත් රගපාන ලස්සන දන්නෙ නෑ වගේ.ඒ මදිවට නොදන්න කිරි සප්පයන්ටත් බොරැව උගන්නනවා.
මේවගෙ කතා සමහරුන්ට අරහං.
Lokiruurajenakiyaladadannenh.hitanenne.meeeharak
ලස්සන script එකක්
Dinakshi akkiya Saranga ayye ❤️❤️❤️
සාරංග දන්නෙනෑලු එනව කියල කාතෙක්කද කියල අහනව ආවෙ සාරංග බබා
"නියම සාරංගනේ" ඒක කියපු හැටි විතරක් අර සෙවල කටී😂
චූටි දෝණි ❤️❤️❤️
දිනක්ෂි දන්නවා ඇති එනවා.බලනවා ඒ පැත්ත
Priyasad family ekatama adareiii❤❤❤❤❤❤
අනේ 🥺😍🌸 cuteee
ලඝ්ඝනයි අයියේ චුටි බබා
අර නිවේදිකාවට ටිකක් හෙමින් කතා කරන්න කියන්න බැරිද.මාළු විකුනන්න නම් හොඳයි.
අයියො එක නම් ඇත්තටම ඇත්ත
Aththa
Attac😂
ලන්කාවෙ ලමයෙක් ලැබුන පලවෙනි කපල් එක .සතුටට වඩා බොරු කෝලම් වැඩියි.දුව ලස්සනයි .බුදු සරණයි දුවේ ඔයාට .
😂😂😂
ඖ මටත් ඕක කියා ගන්න බැරුව ඉදියේ.....
සිරාවටම
Thuu nodakin uba.
@@sujeesujeewa6314 🥳🥳🥳🥳🥳🥳
ලස්සන යි
Lassanai doni.oyala thun denatama budusaranai.godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤😂
එයා දවසක ලස්සන නිළියක් වෙයි
Kauru monade kiwwath hodin inna. Saranya a tharama lassanai.aswahak wadinna epa. ❤❤❤
Chuty patiya lassanai.namuth eka surprise ekak neme bawa nm danuna😂😅😂
Kochchara beluwath epa wenne nethi video ekak 🥺😘❤
Budu saranai doni patiyo
Hari api anduna 😂😂🤚
Good luck your family ❤❤very beautiful
හරි ලොකු දෙයක් 🤣🤣🤣🤣🤣
tharuvan saranai chuti manika oyata dergayusa labeevaa
ane කොච්චර බැලුවත් etiwenne nha jesus phitai
ලෝකයේ ප්‍රතම දෙමාපියන් දෙන්නා
ආ නා නෝ අනී 😂😂
This is indeed a pleasant surprise! 👍❤ Love this beautiful & talented family. 🌟🤩Envious haters will keep on hating because they cannot achieve anything in life while your family achieves more & more.
Mewage dara ponnayooo inne lankawe.paiyak uranna kiyak gannawada.kari bonawada
Lassanayi ane baby 🥰😘😍❤️
Don't be jealousy on others happiness. Try to be loved to others exciting events as well.
Nice family ,i love my haert❤
අනා ඇත්තද.. පව් අනේ.. 🐂🐂🐂
Saaranya ❤️
අනේ බොරු නොකියා හිටපිය දිනක්ශි පොඩි එකාට එච්චර දෙයක් තේරෙනවද.රගන්නෙ නැතුව හිටපන්
🤣🤣🤣
Budusarani devipihitai 🎉
එයාලට විතරයි බබෙක් හම්බුනේ හි හි
This is not a surprise..This is an act..😁
Yes, they brought her too
මේ බොරු ..මෙයාලා කොහොමත් රගපානවානේ.මම දැක්කා video එකක් සාරන්ග දාලා තියනවා
Lassanai. Patiyo
පොඩ්ඩිට කතා කරන්න පුලුවන් උනානම් කියයි ඇයි අපි තුන්දෙනාමනි ආවෙ කියලා.... බොරුව මොකටද අනේ....... අපි කලින් දැක්කා සාරංගගෙ සරමෙ එල්ලිලා ඉන්න වීඩියෝ එක පොඩ්ඩි.🤣🤣
😀
Neha...Shanu ekka avith. Shanu Saranyawa Athulata geynawa pennanawa. Camara wa lagin athulata daanawa.😊
A video eka commercial break ekak madde gatha ekak
සාරාන්න්යා ❤💃💚
ape rate nalu nileyanta vitarai babala labenne.hoda mahaturu labenne..ane apoi
අනා අනා 😂😂
Irisiya karanna epa apita nathi dewal ayalata thiyanwa dakala sathutu wenna 😍
එංගලන්තෙ රජ පවුලෙ වත් නෑ මුන්ගේ තරම් කැටයම්.
සිරා වටම 👍
@ gihan, koi lokey wath nath lankaawey minissungey tharam irisiyakara kuhaka kam. Lakey pankawey lakey minissu.
Meyalage koheda katayam thiyenne? Explain
Seriously..
Ammo akanan athta
❤❤❤❤❤❤
ලංකවෙ පලවෙනි බබා 🤣
Lovely baby ❤❤
ලෝකේ පළවෙනි බබා
Chuti. Babalatath. Irisiya. Karana. Kuhaka. Jathiyak
Babata budu sarangai.dinakshige kolam wadi.
Saranya dooni ❤️
අනෙ මාර වටිනවා ඈ පුදුම නිව්ස්
ඉතින් ඔයාට කියන්න මම තාමත් පුදුම වෙලා,,දැන් සතියක් විතර වෙනවා,,
සාරාන්‍යා😍
බබා තනියමද ආවෙ 😮
හැබැයි දිනක්ෂි සාරංගයි රඟ පානව දාලා ආව වගේ
අනේ දන්නඅ නැතිව ගේනවා ගෙදර ඉන්න ලම්යා ගේනවා දෙමවුපියෝ දන්නේ නෑ
ඇත්ත බොරු එපා හලෝ ලමයි ගේදරින් ගේනවා අම්මා. තාත්තා නොදැනි කාටද මේ බොරුව
පයින්ද ඇවිත් තියෙන්නෙ..🙄
Na punchi ekkan avilla thiyenne thaniyen enna bane e lamayata
Dennama naluwone Ithin ekath goda lassanai
Moka unath lassanai
බකල් ගගහා එන ලස්සන . දුකේ බෑ.
❤️❤️🤗😍😍😍😍😍
Paw patiya 💓
අයියෝ අපට මොකටද කොහොම වුනත්🤔🤔🤔👍
What's wrong with the announcer?
❤️❤️
hamadama nosithu mohothaka thamai kiya kiya minissunwa andanawa .owa okkoma kalin plan api nodannawada
Podi සාරන්ග ❤️❤️❤️
ආ නෝ ආ,,, නො,,අනේ පවු නේද,,පඩෙකුත් ගියා ආදරේට,,සිගිති රඟපෑමක්,,හොදයි
👌👌👌
😂
සාරංගම තමයි නේ.කියල වැඩක් නැ.🤫🤫🤫🤫😜😜😜😜😜
🤣🤣🤣🤣🤣
Duwa thaththa wage novi ,kawru wage wennada? Oyalatath pissu ganamgannaep
Api dakapu palaweni dada 😆😆😆
මරෑ
රගනෝනෙ ඉතින් 😂
Munge kohomath thiyenns sandarshana thamai
මේ ගොන් ඩබල ඔය වගේ ගොන් පාට්මයි දාන්නෙ...මුන් දෙන්නට වඩා කපල් එකකුත් නෑ මේ රටේ...අපි තව ළමයි දැකලත් නෑ මේ වගේ...මීහරක් ජෝඩුව...
Niyamaaaai
@@Brayan-bx6qv nee bn..pandithkm nm thiye e lamyagee
උබල හිතන්නේ අපිත් උබල ව්ගේ හාවෝ කියලද 😂😂
හාවො
😁
කොහෙන්ද මෙවට හිනාවෙන්නෙ කියල කල්පනා කරන්නෙ,පුදුම පුදුම වීමක් නෙ උනෙ,මුන්ට සම්මාන පිට සම්මාන දෙන්න වටිනවා,රගපාන තාලෙට,ටෙලියක හරියට රගපාන්න බැරි උනාට මේ වගෙ බොරු වලට නම් රගපාන්න පුලුවන් හොදට
English nam superb ❤️
😃😃😃
ලොකෙම ඉන්න එකම දරුව දෙමපියන්ට හොරෙන් ගෙදරින් අවිත් 🤔🤔🤔🤔🤔
පලයව් යන්න බොරු නොකර.....තොපි හිතුවද අපි මෝඩ හත්තිලව් කියලා...ඕවා ප්ලෑන්....🤬🤬😏😏
ගොඩක් ලස්සනයි...මොනවා උනත් ලස්සන දෙයක් දැක්කම ලස්සනයි කියලා කට ඇරලා කියන්න බැරි ගොඩක් මිනිස්සු ඉන්නවා...තමන්ට නැති දේවල් අනිත් අයට තියනවා දැකලා අගය කරනවා කියන්නෙ ගොඩක් හොද දෙයක්...ගොඩක් හොදින් සතුටින් ජීවිතේ විදින පවුලක්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 💗💗💗
True 😇😇
💯💯
saranya ailawyo
Ek aththa
අවදානය ගන්න කරපු බවක් පේනවා කොහොම උනත් පුංචි පැටියා ලස්සනයි
ලස්සනයි දෝණි ....
ජේසු පිහිටයි .....තුන්දෙනාටම ....
හැමවෙලේම අනිත් අය සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න..ඒක තමන්ට සතුටක්
Ow aththak ❤
❤️ශනුද්‍රි පුංචි ගෙ වැඩ.❤️
සෝස මලත් අැවිල්ල ❤❤❤
අනේ මන්ද ලස්සන දෙයක් දැක්කහම ලස්සනයි නොකියා බෞද්ධ රටක මිනිස්සු වෙලා ඉරිසියාව ඉතිරෙන්න තියනවා නරක දේවල් ඔනතරම් තියනවා එ්වාට😄
ජනප්‍රිය සමහර අයගේ දරුවන් හෝ පවුල් වල අයව පසිද්ධ කරනඑක සාමාන්‍ය දෙයක් ඒ අය කැමති නම් හැමදේකම ඇදයක් දකින එක සිංහලයගේ හැටිනේ,,,ඒ අය තමන්ට කරපු වැරුද්දකුත් නැතුව බොරුවට බනිනවා.කොහොම වුනත් ආදරයෙන් ඉන්න පවුලක් ❤️
Ow pissooi
හා......
එක නන් ඇත්ත
Ammawath genath pennapiyauko.unge hama raliwatunama lipe watenawada.lankawe gon ganu wage mongel badu
ලස්සනයි අනේ බබා🥰🥰
සාරංග ගෙ කපාපු පලුව අනෙ රත්තරං මැනික ජේසු පිහිටයි 💕✝️❤
එයා බකල් ගගහ තාත්තා ලඟට ගිය හැටි හරිම හුරතල්..කුරුලු පැටියෙක් වගේ..
Bakal gagaha kiynwd oi lamaint thot hmbena hmben ek bakal viyan😂😊
@@IrushiBhagyaane mona kenatawath ehema kiyann epa e duka dara gann amariy. Eya eka kiyanne dann nat hind eth ohoma prathana karann epa 😞
චුටි පැටියෝ ඔයා ලස්සනයි බුදු සරණයි
සාරන්‍යා...❤😘❤
අපි අනුන්ට දොස් කියන්න පුරැදු උනොත් ජීවිතේ කවමදාකවත් කෙනෙකුගෙ හොද පැත්ත දකින්නෙම නැහැ. වැරදි විතරයි දකින්නේ. ඒනිසා අනුන්ට දොස් කියන අය ලග දහසක් වැරදි ඇති. මට මේ කවුරැත් අදාල නැහැ. එයාලා ගොඩක් සතුටින් සමගියෙන් පැටියත් එක්ක ජීවත් වෙනවා. මං මේ කිව්වෙ අනුන්ට දොස් කියන අයට . අපි කෙනෙක් මොන තරම් වැරදි කරත් එක දෙයක් හරි හොද දෙයක් ඇති. ඒ දෙය විතරක් බැලුවම ඇති. මොකද අංග සම්පුර්ණ , මිනිසුන් මේ ලොකයේ කොහෙවත්ම නැහැ. ඊටත් වඩා අපිට ඒ අයගෙන් වරදකුත් නැත්නම් , කවමදාකවත් මුහුණට මුහුණ හමුවෙලා හෝ... කවමදාකවත් හමුවෙන්නෙත් නැත්නම් ඇයි අපිට හොද දෙයක් විතරක් දකින්න බැරි. තෙරැවන් සරණයි....
අපි කාටත් වෛර කරන , කුහක ගති පාන , ඊර්ෂියා කරන අය ඉන්නවා සමාජයේ කොහෙත්. අහක යන කුණු ගොඩක් හෝ . එම නිසා ලෝකය පෙරලුනත් කමක් නැහැ.. ඔයාගෙ සතුට ඔයාලා විදින්න. තෙරැවන් සරණයි
Aniwareyenma 🥰🥰
❤
මම දැක්ක නිහතමානීම පවුලක්.❤❤
Love this adorable beautiful princess Saranya! ❤🌟
Yes. Beautiful family too. Haters can't bare their happiness and prosperity.
Mama parthana karanne mevage ratharan manikak matath kavada hari labenna kiyala adarei chutikkiye ❤️❤️😘hama damath
ලස්සනයි බුදු සරණයි
සතුටින් ගෙවන ජිවිත රැකදේවා.....සැමදාම
බුදු සරණයි දෝනි පැටියො
මෙයාලගෙ පැවැත්ම රදා පවතින්නේ සමාජය එයාලා ගැන කතා කරොත් විතරයි.ඒකයි මිනිස්සු බනින බව දැන දැනත් අවධානය යොමු වෙන දෙවල් කරන්නේ..බැනුම් වුනත් එයාලට ඒවා මල්..😁
Yes true. Eyalata one eka tamai
Eka aththa
Minissunta me tika tharan na
නියම සාරංග ලූ.. සරන්ගමම තමයි ලූ 🤣🤣🤣🤣🤣🤣
මුන්ගෙ මුලු ජීවිතම රඟ පෑම.ලෝකෙට පෙන්නන්නෙත් රගපෑම.තුක් විතරක් කලින්ම ගෙනත් රගපාන ලස්සන දන්නෙ නෑ වගේ.ඒ මදිවට නොදන්න කිරි සප්පයන්ටත් බොරැව උගන්නනවා.
මේවගෙ කතා සමහරුන්ට අරහං.
Lokiruurajenakiyaladadannenh.hitanenne.meeeharak
ලස්සන script එකක්
Dinakshi akkiya Saranga ayye ❤️❤️❤️
සාරංග දන්නෙනෑලු එනව කියල කාතෙක්කද කියල අහනව ආවෙ සාරංග බබා
"නියම සාරංගනේ" ඒක කියපු හැටි විතරක් අර සෙවල කටී😂
චූටි දෝණි ❤️❤️❤️
දිනක්ෂි දන්නවා ඇති එනවා.බලනවා ඒ පැත්ත
Priyasad family ekatama adareiii❤❤❤❤❤❤
අනේ 🥺😍🌸 cuteee
ලඝ්ඝනයි අයියේ චුටි බබා
අර නිවේදිකාවට ටිකක් හෙමින් කතා කරන්න කියන්න බැරිද.
මාළු විකුනන්න නම් හොඳයි.