Kopi Kade | Episode 1763 - (2020-03-01) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 92

  • @crazycomputerman
    @crazycomputerman 4 года назад +7

    මේ කතාව දේශපාලනයට කඩේ යන එක නවත්තපියෝ...........

  • @TechTalks00
    @TechTalks00 4 года назад +9

    කතාවෙන් ඇත්ත කියද්දී.. දැව්ල්ල හැදෙන අයත් ඉන්නවා😘😘😘👊..
    කව්රු හරි කමක් නැ රටට සේවයක් දශමයකින් හරි කරනවානම්.. නොකර නොයිද😓

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      ඔයා දැවිල්ල හැදන අය ගැනත් හොයනවා වගේ,,,😃😃

    • @RamaniNilanduwa-u7j
      @RamaniNilanduwa-u7j 3 месяца назад

      ඒකනම් ඇත්ත

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 года назад +2

    මොනවා ට ණය ගත්තත් ණය ගන්නා ණය වලින් ම නැති වෙයි. අද ගොඩක් ආදර්ශමත් කථා ගංනයක්.උපඩි සහතික ය ඔළුවෙ තියන් ඉන්න වා මිසක් සාමාන්‍ය රස්සාව ක් කරන්න හිතන්නේ නෙ නැති උපාධිධාරීන් අපමන ඉනනවා එ අය හිතන්නේ මදිකමක් කියලා . තමන් ගැන පවුල් ගැන හිතලා ලැබෙන රස්සාව ක් කරන්න හිතනවා නම් කවදාවත් වරසින්නේ උගත් කම නැති වෙන්නෙ නැහැ මොන රස්සාව කරත් .නුගත් කෙනා කරන රස්සාව උගත් කෙනා කිරිමෙන් ලොකු ගහෘරුවයක් ලැබෙනවා. යන්න යි මගෙ හැඟීම . අපිට ජිවත් වෙන්න රස්සාව ක් ඔනා උගත් කම හොද රස්සාව ක් කිරිමට ඉගෙන ගන්න වාට වඩා ඉගන ගන්නෙ තමට තමන්ගෙ ඉදිරි අනාගත යැපෙන්නන් ටත් උගත් කමෙ අරුත කියා දිමටත් විය යුතුයි තමන් උගත් දෙ තමන්ගෙ අනාගත දරුවා ට ප්‍රයොජනවන් .මොන රස්සාව කරත් උපරිම තෘප්තිමත් ව කරනවා නම් තමන්ගෙ යැපෙන්නන් ගෙ බඩගින්නට සරනක් විමට හැකි විමත් තෘප්තිමවිමක් තමයි .

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 года назад

    හැමදාමත් ආදර්ශමත් කතා ගෙනෙන කෝපි කඩේ කතාව අදත් ගොඩක් ලස්සනයි

  • @beutyworld7825
    @beutyworld7825 4 года назад +12

    මෙහෙමත් කඩේ යෑමක්...😂😂😂

    • @Ada-xm7he
      @Ada-xm7he 4 года назад

      ඇත්තනෙ හුත්තෝ

    • @videohora2892
      @videohora2892 4 года назад

      පහුගිය ටිකෙත් කඩේ ගියානෙ ඒව දකින්න නැතුව ඇති

    • @viranchanura3834
      @viranchanura3834 2 года назад

      සිරාවටම😂✌🏽

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 года назад +2

    ලස්සනයි අදත් ගොඩක් 🙏🙏🙏👍👍👍💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි ජේසු පිහිටයි සැමටම 💐💐💐💐💐💐

  • @MSMA1982
    @MSMA1982 4 года назад +5

    සාන්ත කීව කතාව සංපූර්ණ ඇත්ත රටට නයකාරයෝ නොවේවා ඕවා මොන ආත්මිදී හරි ගෙවන්න වෙනවා

  • @sanuliautomobli4
    @sanuliautomobli4 4 года назад +4

    මේකට කියන්නේ කොපි කඩේ නොවෙයි. කඩේ යනවා කියලා

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      අනිවා සහොදරයා ,,දැන් ඉතින් තව අවුරුදු 5 බලන්න ඉමු ,, මේහෙමත් කඩේ යෑමක් යකු. එ කාලේ ඉදන් බලපු කෝපි කඩේ දැන් මේලෝ වැඩක් නැ රෙද්ද 😡😡

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 года назад +3

    හුරුතලාගේ සිංදු කෑල්ලනම් නියමයිනේ

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 года назад

    මේ අපේ ගම...තාමත් ගැමි පරිසරය ගැමි සුවද තියෙනවා🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @දේදුනුමාපිටිගම

    හරිම ලස්සනයි අදත් කෝපී කඩේ 👍👍👍👍👍👍👍👍👍👍👍💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha7302 4 года назад +16

    කෝපි කඩේට දේශපාලනය ගාව ගන්න එපා,අපිට දේශපාලන වැඩකුත් නැ, අපිට ඕනේ ගැමි ගතිය තියන ඉස්සර වගේ කෝපි කඩේ,දැන් මේලො අහාක් නැ රෙද්ද.අනික කෝපි කඩේට අලුත් චරිත ගාව ගන්නත් එපා,ඉස්සර 600 700,800, කොටස් හරිම ආසාවේන් බැලුවේ,දැන් කෝපි කඩේ වැඩක් නැ.දැන් කෝපි කඩේ සතියට දවස් දෙකක් කරපු එකටත් අපි හරිම විරුද්දයි,ඇයි ඔයාලා එහෙම කරන්නේ,අපි දාන Comment ඔයාලා කියවන්නෙ නැද්ද රෙද්ද , 😠😡

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад +1

      @@nimsara9214 එපා වේන්නෙ නැද්ද ආ,,😡😡

    • @nimsara9214
      @nimsara9214 4 года назад +3

      @@samanthalgaswattha7302 ඔව් අනේ දැන් ඉස්සර තරම් ලස්සන නැ කියලා හිතෙනවා 🙄

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад +3

      @@liyon3333කිසිම දැවිල්ලක් නැ මටනම් බං, ගිය අවුරුදු පහාත් ඔහම තමයි බං ,, මට දේශපාලන අදාලම නැ,,දේශපාලන මොන රෙද්දකටද කෝපි කඩේට ගාව ගන්නෙ,,🙄🙄

    • @sena-6277
      @sena-6277 4 года назад +1

      @@nimsara9214 ඒක ඇත්ත, අපි ආදරේ කලේ මේ කෝපි කඩේට නෙමේ, මේවා හොඳයි ඔය කතා ලියන එවුන්ට

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      @@sena-6277 අනිවා. ආයේ කඩේ යන සෙට් එක බැහැලා වගේ,,😡

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 4 года назад +4

    කොපි කඩේන ආදර්ශයකට ගන්න දේවල් tiyanawa නිල පබලු වගේ මිනි මරුවෝ නැහැ .....බුදු සරණයි සියලුම දෙනාට

    • @harshanirosh3944
      @harshanirosh3944 4 года назад

      Nattiyak wath balanda vidiyak na ekath desa palaneta harawala rate inne modayo nemei mehemath kopi kadeyak

  • @madudarshani7407
    @madudarshani7407 4 года назад +7

    මෙිකතාව ගොඩක් ලස්සන වෙන්නේ සුගතංමාමගෙ කෝලංනිසා සියලුම දෙනාට සමිමාසමිබුදු සරනයි මමකුවෙටිසිට

  • @suthusuthu32
    @suthusuthu32 4 года назад

    Sampurnayenema aeththe themayi kathewa oba siyalu denatama sthuthyi 🙏🙏🙏

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka 4 года назад +1

    මෙහෙමත් කඩේයෑමක්😁 කෝපිකඩේ එහා තියන ටවුමෙ බිත්තියත් පේනෙවා 😁. ඒවවත් මුන්ට ගානක් නෑ. ඒතරම් හදිස්සි😁.
    ආය කඩේයෑමක ආරම්භයක් .

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад +1

      එකනම් ඇත්ත තමයි බං,, ආයේ කැඩේ යෑමේ ආරම්භයක් තමා,,අපිට දේශපාලන අදාලම නැ,,, හිතේ හැටියට බලන්න ලස්සන කතාවක් තමයි ඕනේ ,, අපි දාන Comment මුන් කියවන්නෙ නැද්ද දන් නැ,,😡😡

  • @nuwawada2418
    @nuwawada2418 4 года назад +1

    ශාන්ත කොල්ල රඟපානවා සුප්ප ඈ...කතාවත් නියමයි...❤️

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 4 года назад +1

    හරි තීරණේ

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 3 месяца назад

    රටට බරක් නොවුණු මිනිස්සු කොයි තරම් ලස්සනයි ද

  • @pilotdilu
    @pilotdilu 4 года назад

    Motivation of the story: if you have a degree from state university, do farming. Den Oya kiyana Shantha putalata jobs hambela govi nayat kapala. Goviyo padinne audi lu.

  • @LioN-nq3zv
    @LioN-nq3zv 4 года назад +1

    අම්මෝ සාන්ත....kopi kade deshapalaniya karannam epa.

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 4 года назад +16

    ITN එකට ආයේ රාජපක්ස බත් බැලයෝ රිංගලා කියලා හොදටම තේරෙනවා මේ වගේ ගොන් කතාවක් බලනකොට. ඒ ආණ්ඩුවට කියලවත් අර ඩොටී ලා නැගලා යන බැරල් බෝට්ටුව වෙනුවට පාලමක් හදා ගන්න.

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon 4 года назад

      Udeni Wijerathne ithin wahalo aththane kiyanne

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад +1

      රිංගලා රිංගලා තමා,ඔන්න ඊයේ පෙරේදා මැච් එහෙකුත් තිබිලා , මට දේශපාලන අදාලම නැ ඉතා රසවත් කතාවක් තමා ඕනේ, ඉස්සර කතා මාලානම් පට්ට ,,දැන් මේලො රහාක් නැ රෙද්ද ,😡😡

    • @viranchanura3834
      @viranchanura3834 2 года назад

      සිරාවටම

  • @harshajay6671
    @harshajay6671 4 года назад +2

    රටේ පොඩි මිනිහ හැමදාම වැඩ කරල ණය ගෙවනව,මහ උන් වැඩ නොකර අලුතෙන් ණය
    අරගෙන රට ණය කරණව. අවුරුදු 72 ඕක තමයි උනේ..

    • @NatureFrameCeylon
      @NatureFrameCeylon 6 месяцев назад

      සිරා සේනලා ඩොටීල පියවතියලා කඩේ හාමිනේ වගේ ගංවල ජීවත් වෙන මිනිස්සුන් හැමදාම කළේ දුක විඳ විඳ පන්දම් අල්ලපු එක විතරයි
      උන් හින්ද උනේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු කබලෙන් ලිපට වැටිච්ච එක විතරයි

  • @viranchanura3834
    @viranchanura3834 2 года назад +1

    ලැබෙයි ලැබෙයි.... තවත් සහන ඉදිරියේදී... මුන් තාම ආණ්ඩුවට කඩේ යනවා... රෙදි නැතිව🤮 සභාපති බත් බැලයෙක්නේ එක අතකට🥴

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 года назад +3

    Some,appu ehema na..🤣🤣🤣

  • @mugunthaningram3331
    @mugunthaningram3331 4 года назад

    Awesome Awesome best story today ......

  • @graphicrider4900
    @graphicrider4900 4 года назад +1

    කාලෙකින් වික්‍රම මහත්තයා ඉන්නවා😍❤️❤️❤️

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 года назад +1

    පොලොස් දකිද්දී කෙල ගිලෙනවා අෆ්පා😀😀😀

  • @HubbyRD
    @HubbyRD 4 года назад

    උපාදියක් තියාගෙන ලියොපට්ටන් ගහගෙන ඉන්නෙ නැතුව කුලි වැඩක් කරපිය උගත් උනම එව කරන්න ලැජ්ජයිනෙ එකනෙ.. හිත තියනවනන් කරන්න ඔන තරන් දෙවල් තියනව බොල..ලොකු ව්‍යාපාරිකයො ගොඩාක් අය එහෙම ගොඩ ගිය අය තමා ..කැම්පස් එක වෙනකන් ආන්ඩුවෙන් පිනට ඉගෙන ගෙන තවත් මොනවද බලාපොරොත්තුවෙන්නෙ රටෙන් මොනවද නෙමෙයි මගෙන් රටට මොනවද කරන්න පුලුවන් කියල හිතන්න එකට ඔනම දෙයක් කරන්න පුලුවන් මෙසන් වැඩක් . වඩු වැඩක් ලැජ්ජ ව්වෙන්න දෙයක් නැ..

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 года назад

    තෙරුවන් සරණයි

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 года назад

    Kade yanavooo

  • @philipanroberts1430
    @philipanroberts1430 4 года назад

    අපි රටට ණය වෙන්නෙ ටිකයි එත් රට පිටරටට ණය වෙන්නෙ අපි නිසාමද?

  • @නිහඩලෝකයා
    @නිහඩලෝකයා 4 года назад

    Dan job dunnada bn

  • @kanishkakanishka2419
    @kanishkakanishka2419 4 года назад

    😀😀😀😀

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 4 года назад

    a kiyane pohottuwa rajya hodai

  • @chamalmadusanka1979
    @chamalmadusanka1979 4 года назад

    සාන්ත 🤣

  • @shantikarashanti5102
    @shantikarashanti5102 4 года назад

    👌👌👌❤️

  • @nilukank3564
    @nilukank3564 4 года назад

    Kopi kadeth kade yanoooo🤣🤣😂😂

  • @PriyankaraSampath-ku7fx
    @PriyankaraSampath-ku7fx 10 месяцев назад

    වේස බල්ලෝ දන්නේ උද්ගෝසන කරන්න විතරයි කැම්පස් බල්ලෝ

  • @sena-6277
    @sena-6277 4 года назад +3

    සාන්ත පුතා පාන්ත පුතා මොන ගොබ්බයොද මේ. අපි බලපු කෝපි කඩේ අපිට කවදාවත් බලන්න ලැබෙන්නේ නෑ ආයේ ගොඩක් චරිත දිවි මඩලට සමුදීලා ඒවගේද ගජං සුවඳා බන්ඩා අප්පු පොඩ්ඩේ කුරුං ගුරුං දයාවතී එකී මෙකී නොකී හැමෝම. දැන් මොන කෝපි කඩේද ඒක කලවන් කොත්තු කඩේ වගේ, පරණ කෝපි කඩේ බලපු අපි අදටත් ඒ නමට ආස නිසා බලනවා මිසක් නිකන් පුරුද්දට වගේ ඇති වැඩකට බලනවා නෙමේ, කාලයක් එක එකාගෙ ඇඩ් කතාවේ මැදට ගෙනාවා ඒවට නම් කියන්න තීන්නේ නොදකින් කියලා තමා...

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      එකනම් ඇත්ත තමා සහොදරයා ,,, දේශපාලන ගාව ගන්න හොද නැ නේද බං කෝපි කඩේට, 😡😡

  • @liyanagedon9748
    @liyanagedon9748 4 года назад +1

    💗💗💗👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷

  • @endotata7508
    @endotata7508 4 года назад

    Issaranam.beluwe.kopi.kade.den.balanna.welaa.tiyenne.parlimentuwa.tu.vitarak.

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 4 года назад

    Keri athal oiiiii

    • @deepikag3982
      @deepikag3982 4 года назад

      Pala yanna oiiii hela gemba ekama danawa

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 года назад

      Deepika G keri athal oiiiii

  • @හන්සිකාසිරොමලි

    👌👌👌👌👌

  • @nuwawada2418
    @nuwawada2418 4 года назад

    ❤️❤️

  • @asankakuttapitiya5062
    @asankakuttapitiya5062 4 года назад

    Apita me rata kapuu deshapaluvo vedak ne..hoda kathavak dahalla..thava eka kathavai balanne UNSUITABLE karanava

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 года назад +1

    👍👍👍👍👍👍

  • @nimashadilrukshi5863
    @nimashadilrukshi5863 4 года назад +1

    ඔන්න මං 1

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      1 උනාට වැඩක් නැ ඉතින් ,, කෝපි කඩේ දැන් දේශපාලනය ගාවගෙන,,😠😠

    • @nimashadilrukshi5863
      @nimashadilrukshi5863 4 года назад +1

      @@samanthalgaswattha7302 හ්ම්ම් හැම තැනම එකම දේනේ ඉතින්

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад +1

      @@nimashadilrukshi5863 ඉස්සර කෝපි කඩේ කියනකොටත් පට්ට සතුටුයි , දැන් නිකන් පාර්ලිමේන්තුව වගේ,😡අපි දාන Comment කියවන්නෙ නැද්ද මේ අය,,🤔🤔

    • @nimashadilrukshi5863
      @nimashadilrukshi5863 4 года назад +1

      @@samanthalgaswattha7302 අනේ මන්දා

  • @dhanushkabasnayaka472
    @dhanushkabasnayaka472 4 года назад

    this thread is not good. do not work for politics., do something better than that for society.

  • @thulanachathuranga1915
    @thulanachathuranga1915 4 года назад

    මෙහෙමත් කඩේ යෑමක

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 года назад +2

    Ane huke...kopi kadeth balanna appiriya karanawa..🖕

    • @samanthalgaswattha7302
      @samanthalgaswattha7302 4 года назад

      gayan samaraweera ,, එකනම් ඇත්ත තමයි ,,😡😡

    • @kamalperera146
      @kamalperera146 4 года назад

      Aiy umbata appiriya... Monawa Hari ambul Kanna aashawak wath thiyanawadha...

  • @nathatananathtana1305
    @nathatananathtana1305 4 года назад +1

    Mahindatakadegihin

    • @kamalperera146
      @kamalperera146 4 года назад

      Aiy umbata pukadha.... Thope guu....mmm...ppp...karayao thamaiy rata kaewe.

  • @sheni6004
    @sheni6004 4 года назад

    👍

  • @kulakarandana9669
    @kulakarandana9669 4 года назад

    please keep politic away

  • @hasithasandanayaka3639
    @hasithasandanayaka3639 4 года назад

    Ana huththa oya tharam kada yanna apa paka.

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 года назад

    👍👍👍