කාන්තාවක් පිරිමියෙක් වන ක්‍රමය මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 375

  • @vishwapiyasa
    @vishwapiyasa  2 года назад +34

    මේ ගීතයේ මුල් ගයුම කරුණාරත්න දිවුල්ගනේ මහතා වන අතර මේ ගයන්නේ දීගොඩ කුමාර මහතා බව සදහන් කරමු..මෙය vedeowe සදහන් කිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙමු

    • @H.R.Lunuvila
      @H.R.Lunuvila 2 года назад

      තෙරුන් සරනය

    • @renuka243
      @renuka243 2 года назад

      තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @dayanidissanayaka732
      @dayanidissanayaka732 2 года назад

      ❤🎤💐

    • @srimathichandrika1011
      @srimathichandrika1011 Год назад

      තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @geethakumari9557
    @geethakumari9557 2 года назад +2

    ඔබතුමාට හැමදා
    ජයෙන් ජයවේවා තෙරුවන් සරණයි 🌼🙏🌺🌺 🙏💜💜💜💜💜💜💜

  • @kumududisanayake4683
    @kumududisanayake4683 2 года назад +2

    ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් බොහෝම ස්තුතියි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @saturdaysamsungmobile9747
    @saturdaysamsungmobile9747 2 года назад +3

    ඔබ තුමාගේ දැහැමි
    සේවයත් සුදු අමිමාත් අනෙක් සෑම දෙනාම ත් ජීවිතය උතුම් තැනකට පත් වේවා.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 года назад +1

    සාදු සාද සාදු ..........
    ඉතා වටිනා දේශනාවක්.සෑහෙන ⁣දෙයක් ඉගෙන ගත්තා.බොහෝ පින් මැතිඳුනි.

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 2 года назад +2

    මගේකර ගැනීමේ ආදීනව ඉතා යහපත් ආකාරයෙන් පහදා දීම ඉතා වටිනාම දේශනාවක් .....

  • @schoolfashion2749
    @schoolfashion2749 2 года назад +2

    තෙරුවන්සරණයි!!!දෙවිපිහිටයි!!!🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanie6437
    @ranjanie6437 2 года назад +2

    සද්ධර්ම පුණ්ඩරීක සුත්‍රය,
    ඔබතුමා නියත වශයෙන් බුදුවෙනවා.
    බුදු බවවම ලැබේවා !!!

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 2 года назад +1

    හරිම ලයාන්විත සුන්දර ගීතයක් සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 🙏🙏🙏🙏💓

  • @chandimakodithuwakku8855
    @chandimakodithuwakku8855 2 года назад +2

    ඔබතුමාට ආයු බොහෝ වේවා💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 года назад +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 года назад +2

    ඉතා වටිනාම අදහසක් ...දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ...!

  • @sriyadorst1640
    @sriyadorst1640 2 года назад +2

    තෙරුවන් සරණයි ඔබසැමටම 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 года назад +2

    හරිම කන්කලු ලගන්නා ස්වරයෙන් ගායනා කලා ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි.

  • @mangalikaperera2341
    @mangalikaperera2341 2 года назад +1

    නමාමි බැතියෙන් දෙව් සුව සේවා සියලු සතුන් ලොව සුවපත් වේවා

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 2 года назад +2

    සුවපත් වේවා උතුමානෙනි .......ඔබ සියලුම දෙනා සුවපත් වේවා .....

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 года назад +2

    බුදුසරණ ලැබේවා ගුරුපියනනි 🙏🙏🙏

  • @uma2668
    @uma2668 2 года назад +1

    ඔබ වහන්සේ ට ත් දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @විමලාවති
    @විමලාවති 2 года назад +1

    සාදු සාදු සාදු සම්බුදු සරණයි පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම සතුටම පත්වේවා🙏🙏🙏

  • @kumarirathnayake9969
    @kumarirathnayake9969 2 года назад +1

    ගුරැපියානෙනි ඔබතුමාට බොහොමපං සිදුවෙිවා වටිනාදේශණාවට.තෙරැවන්සරණයි දෙවිපිහියි.

  • @swarnasurendra1133
    @swarnasurendra1133 2 года назад +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන දේසනා හරිම අර්තවත් මෙවැනි දේසනා අැ සිමට ලැබිමත් අපේ වාසනාවක් .දේසනා අැසිමෙන් දවසින් දවස අපේ මනස දියුනු වෙනවා මෙතුමාටමෙවැනි දේසනා පැවැත්විමට සක්තිය අායුස ලැබේවා.🌹❤️🌹❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 2 года назад +2

    සුබ ම සුබ සන්ද්‍යාවක් වේවා ගුරු පියානනි ස්තුති

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 2 года назад +2

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ..සුවපත් වේවා... සුවපත් වේවා ...
    සුවපත් වේවා ...

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 года назад +2

    දිගොඩ කුමාර උතුමානන් ට සහ විශ්ව පියස නාලිකාව සියලු දෙනට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏✨️💮🌳🌱💮🎄🌸🌹

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @nadiramalwenna500
    @nadiramalwenna500 2 года назад +2

    යායුතු මාර්ගය පෙන්වා දුන් ඔබ තුමාට බොහො පින් 🙏🙏🙏තෙරුවන් සරණයි !!!
    බුදු සරණයි !!!

  • @jayagamage678
    @jayagamage678 2 года назад +2

    හරිම ලස්සන ගීතයක් ඉතුරැ ටිකත් අහන්න තිබුනානමි මොන ගීතයක්. ගායනාකලත්. අනේ හරිම මිහිරියි. වැදගත් දේශනාවන් තුලින් අපේ ප්‍රඥාාව දියුණු කරගන්න අපට සත්දර්මයෙන් කාන්තාවන්ට වටිනා කම දෙන ඔබතුමා තරමි උතුමි ශාන්තුවරයෙක් ජිවිත කාලයේ කෙදිනක වත් අපට දැකගන්නවත් ලැබෙින්නේ නැහැ තෙරැවන් සරනයි දෙවි පිහිටයි. සුදුඅමිමාට කාර්යාලයේ සැම දෙනාටම තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @විමුක්තියසොයා

    ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට 🙏🏼

  • @nayomishamila698
    @nayomishamila698 2 года назад +1

    ඔබ තුමාට බුදු සරණයි.

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 года назад +1

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 года назад +2

    බොහෝම පින්ගුරු පියාණෙනි ,අපව දැනුවත් කර ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා ,නිරෝගී වේවා ,දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි දෙවි පිහිටයි .

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 2 года назад +2

    පින් සිදුවේවා මැතිදුනි.... අපහට නිවැරැදි ධර්මය පහදා දී මේ බියකරු සසරින් එතෙර වීමට මග පහදාදෙනවාට....සියලුම ලෝක වාසීන්ට මේ ධර්මය අවබෝධ වේවා .......... .

  • @nilminiperera6869
    @nilminiperera6869 2 года назад +2

    🌹🌹🌹🙏🙏🙏❤❤❤
    දීව්‍ය තෙජසින් බැබලේවා
    දීව්‍ය ආයු බොහෝ වේවා

  • @nuwannishantha1861
    @nuwannishantha1861 2 года назад +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 года назад +2

    තෙරුවන් සරණයි !!!දෙව් පිහිටයි !!!

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 года назад +2

    ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 2 года назад +2

    ගුරුතුමා ද සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ වේවා

  • @chandraabepala8351
    @chandraabepala8351 2 года назад +1

    මේ සසර ගමනේ තනි තනියම ගමන් කරන අප ට ඔබ තුමාගේ දේශනා හා ආශිර්වාදයපාරමිතා ශක්තිය ක්‌ ම වේවා
    සැම තැන පැතිර ඇති සුව දැති මල් අතර.
    ලොව නැත වෙනත් සුවදක් ඔබෙ ගුණ විතර
    ඒ ගුණ සුවද දෙව් ලොව මනු පැතිර
    තව තව සුවද ව්හිදෙවා අප අතර
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 2 года назад +2

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි ඔබේ කරුනාවට. ගුරුතුමා අනුගමනය කරපු නිසා ඒ සතුට නිදහස මම ත් විඳිමි.
    🙏🙏🙏🌷🌼🌷🌼❤️❤️❤️❤️❤️

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 года назад +1

    ඉතා ම වටිනා දේශනයක් තුළින්, ප්‍රායෝගික කරුණු ගෙනහැර දක්වමින්, කාන්තාවගේ දෙනෙත් පෑදීම ගැන කුමාර මහතාට බොහොම ස්තුතියි!
    ඒ අවස්ථාව ලබා දුන් 'විශ්ව පියස ' නාළිකාවේ දුවණියට ද බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි!!!

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.
      Reply

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 года назад +3

    සහතික ඇත්ත ඔබතුමාගේ කතාව මමත් සහතික කරනව මොකද මමත් ස්ත්‍රියක් නිසා. ඔබතුමා කිවූ පරිදිම මමත් භෞතික දේවල් බැහැර කරමින් ඉන්නව. උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    උතුම් ඔබතුමා සුදුඅම්මා විශ්ව පියස නාලිකාවේ මහත්ම මහත්මීන් සහ සියලුම දෙව්සුව කාර්‍යමන්ඩලයටද සියලුම දෙනාටද තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 2 года назад +2

    ස්තුතියි ..බොහොම පින් ගුරු පියානනි ..සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @malkanthirar7689
    @malkanthirar7689 2 года назад +2

    තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .🌹🌹💕💕

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 года назад +2

    තෙරුවන් සරණයි....!🙏දෙවි පිහිටයි ...!🙏

  • @shriyalathajayasekara6938
    @shriyalathajayasekara6938 2 года назад +1

    ඔබතුමා නිසා අද මම ගොඩාක් වෙනස් වෙලා සරලව ජිවිතයගෙවනවා ඔබතුමා ට පින් සිදුවෙයි

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 года назад +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනි
    විශ්ව පියසේ බතුමියටද ස්තුතියි
    වටිනා දේශනය සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад +1

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.
      Reply

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 года назад +1

    ගිතය.නමි.ෙගාඩක්.ලස්සන යි.අපිත්.එකතු.කරපු.ෙද්වල්.තිබුනා.හැබැයි.අාපසු.හැරි.බලන.විට.එ්.කිසිම.ෙදයක්.නැහැ.අල්ම.නැතිව.අද.දවස.සතුටින්.ඉන්න .වුත්සහා.කරමු.ඕබතුමාට.ෙගාඩක්.ස්තුතියි

  • @amalimadhuka8369
    @amalimadhuka8369 2 года назад +2

    මගේ සිත සුවපත් කරන්න අලුත් කෙනෙක් විදියට ඉන්න දෙවියන් පිහිටයි

  • @sunethradamayanthi6550
    @sunethradamayanthi6550 2 года назад +1

    තෙරුවන් සරනයි ඔබතුමා අතුලු සුදු අම්මාටත්!!!

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 года назад +2

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි 🙏🙏🙏 ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏 අපිවෙනුවෙන්ම දුන්න අවවාද හරිම වටිනව පියාණනි මම නමි ඔය පිලිවෙත බොහෝ දුරට පුරැදු වෙනව අද දේශනය තවත් ධෛර්ය ලැබුණෙ බොහොම පිං ඔබතුමාට 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 2 года назад +2

    තෙරුවන් සරනයි 👼 දෙව් පිහීටයි කාන්තාව ගැහැණික් මවක් විම ස්වභාවිකයි.ලමයි තිදෙනාගේම පෙකනි කටු , බෙහෙත් විදින කාඩ් පවා තියෙනවා .ඉන් පුදුම සතුටක් ආශ්වාදයක් ලැබෙනවා .චුටි පුතාට අවුරුදු 17යි.ඔබතුමාගේ දෙශනය අද ඉතා වටිනවා .ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලු දෙනාටමත්,මදු මහත්මිය ඇතුළු සියලු දෙනාටම සම්මා සම්බුදු සරනයි 👼 දෙව් පිහීටයි .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 года назад +2

    දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබ යන මග සියලු දෙනාටම යා හැකි වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 года назад +2

    ඔබතුමා කතා කරන ශෛල්‍ය නිසා⁣ හොදින් හිතට දැනෙනවා ඔබතුමාට තෙරුවන්සරණයි දෙවිරැකවරණයි 🙏💎💎🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 года назад +6

    🙏💕🙏
    විශ්ව පියස නාලිකාවටත්. උතුම් වූ ජීවිත දහම අපට වටහා දෙන දෙව්සුව දෙව්පියාණන් ටත් බොහොමත්ම ස්තුතියි 🙏තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад +1

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 года назад +9

    කුමාර පියතුමනී ඔබතුමා ඇතුලු විශ්ව පියස නාලිකාව කරන සැමදෙනාටම ස්තුතියි 🙏🙏🙏 නිරතුරුවම අපට දැනුම ...යහපත පෙන්වා දෙනවාට 🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏

    • @peraraperara639
      @peraraperara639 2 года назад +1

      🙏🙏🙏 උතුමානනි ඔබ තුමා කාන්තා අපි වෙනුවෙන් මෙතරම් වටිනා දේශන යක් දේශනා කරාට බොහෝම පින් ස්තුති ලස්සන ගායනය ටත් බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @renuka243
    @renuka243 2 года назад +2

    බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්ව පියසෙ ඔබතුමියටද බොහොමයක් ස්තුතිය .හැමදාම ලබාදෙන දැනුමට දර්මයට අනුව ගොඩක් වටිනා දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @deepanisilva5509
    @deepanisilva5509 2 года назад +3

    පින්වත් ගුරු piyanantath සුදු අම්මා ඇතුළු විශ්ව පියසේ obthumiyatath dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @anuradhaa8323
    @anuradhaa8323 2 года назад +6

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර ගුරැපියානන්ට සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලු දෙනාට සහා විශ්ව පියස නාලිකාවෙි සියලු දෙනාට යහපතක්ම වෙිවා 🙏🙏🙏💕🌺🌺🌺

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @lukychinthaka49
    @lukychinthaka49 2 года назад +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @shriyalathajayasekara6938
    @shriyalathajayasekara6938 2 года назад +1

    තෙරැවන් සරණයි ඔබතුමා ට

  • @hirushanethmina4213
    @hirushanethmina4213 2 года назад +2

    සිතූතියි පියානනි 🙏🙏🙏
    සිතූතියි විශ්ව පියස කරන 🙏🙏🙏 කරුණු වටහාදීම පිලිබදව.

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 года назад

    බොහොම ස්තුතියි ඔබතුමාට අපේ අඩුපාඩු පෙන්නලා දුන්නට. දැන් තේරෙනවා අපි ගැන.සම්පූර්ණ ඇත්ත කියාපුවා.උත්සාහ කරමු ඒ අඩුපාඩු නැති කරගන්න. බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 2 года назад +3

    🙏🙏🙏 බොහෝ පින් සිදුවෙන වා ඔබතුමා ට

  • @tilinitilini5546
    @tilinitilini5546 2 года назад +3

    ගොඩක් වැදගත් ජිව්තේට නොදන්නා ගොඩක් දේ දැනුවත් උනා ඔබ තුමා ට ගොඩක් පින් පියානෙනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 2 года назад +9

    කුමාර මාමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටත් විශ්ව පියස නාලිකා සියලු ම කර්යමණ්ඩලයටත්⁣ මෙි වගේ වටිනා දේශනයක් ⁣ගෙනාවට ගොඩක් පින් 🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @nishanishad4757
    @nishanishad4757 2 года назад +2

    අනේ හරිම වටිනවා කතාව ඇත්තම කියාදුන්නේ තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 года назад +2

    ස්තූතියි ... ගුරුපියානන්ට ...
    විශ්ව පියස නාලිකාවටත් ... සියලු දෙනාගේ ප්‍රච්නාව අවදි වේවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @chandanidipasika7944
    @chandanidipasika7944 2 года назад

    විශ්ව පියස නාලිකාවට දීර්ඝායුෂ ලැබේවා ..!තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි ..!🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    ස්තුතියි දෙව් පියාණනි!සියලු අම්මාවරුන් ඇල්මෙන් දූරුවෙත්වා🙏🏽🙏🏻🙏🏿

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 2 года назад +6

    ගායනය ඉතාමත් ලස්සනයි . කාන්තාවන් වන අපට මහත් වටිනා දේශනයක් අද ඉදිරිපත් කළේ. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා ඔබතුමාගේ දේශන . තවත් මෙවන් වැඩ සටහන් වලින් කාන්තාවන් සසර දුකින් මුදවාලීම සදහා ඔබට ශක්තිය ලැබේවා ! යන්න මාගේ ප්‍රාර්ථනයයි.

  • @indusandamali7806
    @indusandamali7806 2 года назад

    සුභසන්දියාවක
    කුුමාරමැතිදුන්අපටස්තිු රත්නයක් විමට නිවරාදිපාරකියා දුන්නාඅනවස්සය දේඉවත්කිරිම පිලිබද ව අනන්ත වාරයක්ඔබතුමාට වැදනමස්කාර කරමි සාදු සාදු සාදු නිවනට යමු අපි.

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 2 года назад +2

    ලෝකයේ හා දෙවි සුව පවුලේ සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 года назад +1

    අම්මා යන පදවිය උත්තරීතයි... ඒ සමඟම ඔබ තුමාගේ ගායනය ත් හරිම ලස්සනයි .. තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! 🙏🙏🙏

  • @sasiruprasanna3544
    @sasiruprasanna3544 2 года назад

    හරවත් දේශනයක්.හරිම වටිනවා. මමත් බොහොම උත්සාහ කරනවා.

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 года назад +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පටන් ගැන්ම ම හරිම සතුටුයි

  • @komarikakomarikakomarika1444
    @komarikakomarikakomarika1444 2 года назад +1

    බුදු සරණයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 года назад +3

    අපේ අඩුපාඩු පෙන්නලා දුන්නා පියෙක් වගේ ගුරුපියණෙනි. මගෙත් තියෙනවා අඩුපාඩුවක් අනාගතය ගැන ඕනෑවට වඩා, පුතාගේ අනාගතය ගැන ගොඩක් හිතන්නේ. අතීතයේ ජීවත් වෙන්නේ නෑ. අඩුපාඩු පෙන්නලා දුන් ගුරුපියාණන්ට පිං. මේ වැඩසටහන පවත්වන විශ්ව පියස නාලිකාවටත්, දීගොඩ ගුරුපියාණන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹.

    • @niroshasubashini3578
      @niroshasubashini3578 2 года назад

      🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад +1

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 5 месяцев назад +1

    දෙවි පියානෙනි සුදු අම්මේ ඔබ දෙපලට දිර්ගායු ලෙබෙවා , සෙනසිමක් නෙති හිත් වලට සෙනසිම සතුට ලබා දෙනවා බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වේවා, pushpa rathnaweera

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 года назад +6

    🙏ස්තූතියි ..සියලු ඔවදන් ආශිර්වාදයන් ජීව්ත ගමනට මහා ශක්තියක් ආලෝකයක් වේ.සියලුම දෙනාගේ ජීව්ත ආලෝකමත් වේවා !🙏ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !
    ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් සියලුම දෙනාටත් නිදුක් නීරෝගීභාවය ලැබේවා ! 🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 2 года назад +2

    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලෙ හැමෝටම දිර්ඝ ආයුෂ ලෑබෙව කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවිතය නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් ම්දෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @swarnadissanayaka941
    @swarnadissanayaka941 2 года назад

    තෙරුවන්. සරණයි. දෙව්පිහිටි. කුමාර මහත්තයා. ඇතුළු සියලු දෙනාටම

  • @dprabashan
    @dprabashan 2 года назад +3

    ෂ්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි කුමාර මහතටත් ඔබතුමියට

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @sriyanigamage1933
    @sriyanigamage1933 2 года назад +15

    අම්මාගේ සෙනෙහස මහ සගරයට වඩා ගැබුරයි,අම්මා මතු පෙරුම් පුරලා බුදු වේවා !!!.දෙවි සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Год назад

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌼🌹🌼🌹❣️❣️❣️❣️❣️❣️🙏🏽🌹🌼❣️🌼🌼

  • @okithaviduhas2077
    @okithaviduhas2077 Год назад

    බොධි සත්වයානනි මම ගොඩක් වෙනස්උනා මෙි දේශනා අහලා .බොධි සත්වයානනි මෙි දේශනා අහන්නත් පිං ලැබුනේ ප්‍රමාද වෙලයි බොධි සත්වයානන් දකින්නට සැබවින්ම බන අසන්නට තවතවත් පිං කරනවා .ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකදිම ලැබෙිවා .වටෙ සිටින සියලුම දෙනාත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthipriyangika4363
    @jayanthipriyangika4363 2 года назад +1

    තේරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @thusharimuthu6254
    @thusharimuthu6254 2 года назад +2

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ....

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 2 года назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිවන් දොර ලගාකර ගැනිමට දෙව් සුව පවුලේ හැමෝටම උපදෙස් දෙන ආද්‍යාත්මික නායකතුමනි ඔබතුමාට දිර්ඝායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 2 года назад +2

    ඝරු උතුමාණෙනි විස්ව පියස මගින් ඔබතුමා ලබාදුන් දර්ම දේශනාව බොහෝම වැදගත් ඒවෙනුවෙන් ඔබතුමාට බොහෝම පින් විස්ව පියස හසුරුවන සියලුම දෙනාටත් ස්තුතියි . ඔබතුමා සුදුඅම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

    • @abeyarathnebalasinghe3852
      @abeyarathnebalasinghe3852 11 месяцев назад

      ආද්‍රරනීය ගුරුතුමනි,ගැහැනියකට තිබියයුතු ගතිගුන සියයට අනූවක්ම දැනටම මාසතු බැවින් .මම ඉතාමත්ම සතුටුවෙමි.මාසතු සියලුම අතකරබඩු මෙන්ම ගෙදර ට අවස්‍ය් බඩුමුට්ටු සියල්ල ලේලිලා දෙදෙනාට වෙන්කරදීමට දැනටමත් සූදානම් කර හිත නිදහස් කර ගැනීමට යි බලාසිටින්නේ....දෙවෙනි ලේලිය ආ පසුලගදීම එය ඉටුකිරීමට බලාපොරොත්තු වෙමි.සතුටුයි.ඔබතුමා ට බුදු සරනයි දෙවිපිහිටයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanigamage798
    @nishanigamage798 2 года назад +2

    මන් ආසම් සිංදුවක් ...❤

  • @pubudiniper5301
    @pubudiniper5301 2 года назад +3

    මිහිරී ගීතයක් මනසට අැසිමත් හරිම සහනයක්..ඔබතුමගේ ගායනයටත් කාන්තාවන් වෙනුවේන් පවත්වන දේශනා හරිම අගේ කොට සලකනවා.😊🙏ඔබතුමට තෙරුවන් සරණයි. දෙවිරැකවරණ ලැබ දිගුකල් ජීවත් වේවා...🙏🙏🙏

  • @sanujadilshan1986
    @sanujadilshan1986 2 года назад +2

    Lamai vidihata apita godak wadagath wadasatahanak,godak pin siyaludena Tama!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 2 года назад +1

    ගුරු පියාණන් අපිට හැමදාම නිවැරදි මග පෙන්වා දෙනවා ඔබට බොහොම pin තෙරුවන් සරණයි දෙවි පිහිටයි loka සමස්ථ සුකීno bhawantu 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 года назад +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 года назад +1

    දෙව්පියානන් ගැයුගීතය හරිම ලස්සනයි ආසාවෙන් රසවින්ද අම්මගේ ආදරේටසම කරන්න කෙනෙක්නෑ ඒවගේම ඔබතුමා අපේ ජීවිත වලට වටිනා ඔවදන් දුන්නට බොහොම පින් ඔබතුමාටත් විශ්ව පියස ඉදිරිපත්කරන ඔබතුමියටත් බොහොම ස්තූතියි තෙරැවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  2 года назад

      අදත් පුරුදු සෙනෙහසින් අපගේ නාලිකාවට ආශිරවාදාත්මක සුපැතුම් එක්කල ඔබට අපගේ ස්තුතිය පුදමු.

  • @chandanihemamala9256
    @chandanihemamala9256 2 года назад +2

    ගුරු පියානෙනි..මෙවැනි දේශනා පවත්වා අපගේ අඩුපාඩු පෙන්වා දෙනවාට ඔබතුමාට ස්තූති වන්ත වේවා .තෙරුවන් සරනයි 🙏
    දීර්ඝායු ලැබේවා!🙏🙏🙏🌋🌋🌋🌋

    • @chandanihemamala9256
      @chandanihemamala9256 2 года назад

      පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🌋🌋🌋🌋🌋

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 2 года назад

    කුමරමැතිදුනි ඔබතුමාගේ දේශනය ඉතාම කාලෝචිතයි නිවනට යන මාර්ගයට පාර කියාදීමට ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට සුදුඅම්මාට සහ දෙව්සුව දේශයේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🌹

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    මේ තමයි නිවන් දකින බණ ,
    සියළුම දෙනාට ප්‍රඥාව පහළ වේවා !!!
    මේ දහම් පණිවිඩ අවබොධ කරත්වා!!
    සියළුම දෙනාට තෙරුවන් සරණයි!!!
    දෙවි පිහිටයි!!!

    • @indufernando9789
      @indufernando9789 Год назад

      ඔබ ,,,,,,,,,,,,thumata ,,,,,,,,,,,,,,නිදුක් නිරෝගී .......සුව 🌻🌻🌻🌻🌻🌻
      Labewa ,,,,,,,,,,,,,,,,,tharuwan ,,,,,,,,,saranai
      Davi,,,,,,,,,,,,,,,,phitai ,,,,,,,,,,,,,,,,,,🌸🌸🌸🌸

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 2 года назад +2

    ඔබතුමාගේ ඉතා වටිනා ඔවදන් , ආශිර්වාද අපිට ලොකු උපකාරයක් මේ ජීවන ගමනට..තෙරුවන් සරණයි දෙව් පිහිටයි සැමටම .