Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපට තේරෙන භාෂාවෙන් ඉතාම හොදට පැහැදිලිව කියලදෙනව ස්තූතියි ඔබට..
Niyametamq pahadili karanava .apita therena vidihata .jaya vewa
💕💚💚💚💚💚💚💚💚💚💚💚💕
මැණික් කෙසේ වෙතත් කතාව සුපිරි #1👍🤝
වයිරෝඩි ගල ගැන ඉක්මනින් දාන්නකො විඩීයෝ එකක්. ගොඩක් ස්තුති ඔබතුමාට
😮😮😮😮
👍👍👍..............
Thanks aiye
Rubi cath 3 wage hambeno hodatama paludu.
Godak wadagath
💕💕💕💕💕💚💚💚💚E💕💚💕
රෙඩ් කොරල් මොන ග්රහයටද
oyage pon no danna.man laga tiyanawa
රතු කොට්ටර තියෙනවා මම ලග
සෙනසුරු මහ දශාවත්ත් පලන්දනවා නේද
පච්ච තෝර වෙනුවට පච්ච කුරුවින්ද හරියන්නෙ නැද්ද?
Mata sir ge phone number eka dennako. Sir danna jotissaya sir kenek innawada
කුජ හතේ අයට හොදයිද දන්නෙ නැ
මල්ලී, .... ඔබටජය..............!!! ඇයි මේ,,,, දුර්වල ග්‍රහයට අයිති ගල දැම්මොත් ඒදුර්වලකම තවත් වැඩි වෙනවා ලු, ඇයි මේ,,, දුර්වල ග්‍රහයට අයිති ගල දැම්මොත් ඒ දුර්වලකම නැතිවෙනවාලු, ඒවට කරැණුත් කියනවා..මොනවද මේ අප්ප්රබ්රාන්ස් ටෝක්ස්,.. අනේමන්ද මල්ලී...මොකක්දෝ හරි, කොයිකද අපි කරන්න ඕනා...
කුජ ග්‍රහයාට රතු මැණික් පැළඳීමට සුදුසු වන්නේ ලග්න කේන්දරයේ කුජ ගහයා සිටින ස්ථානය අනුවයි. ඕනෑම අයෙකුගේ උප්පත්ති කේන්දරේ කුජ ග්‍රහයා සතුරුව සිටිනවා නම් රතු ගලක් පැළඳීමට සුදුසු බව ජෝතිෂය සඳහන් වේ හැබැයි ඉතින් මොන ග්‍රහයාට ගල් පැළඳුවත් වැඩක් නැහැ සංසාර ගමන කියන්නේ මහා දුකක් එය නැති කිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුයි. පටිච්චසමුප්පන්නව තමයි මේ සංසාර ගමන සකස් වෙන්නේ. අවිද්‍යා පච්චයා සංඛාර , සංඛාර පච්චයා විඤ්ඤාණ , විඤ්ඤාණ පච්චයා නාම රූප , නාම රූප පච්චයා සලායතන , සලායතන පච්චයා පස්සෝ , පස්සො පච්චයා වේදනා , වේදනා පච්චයා තණ්හා , තණ්හා පච්චයා උපාදානං , උපාදාන පච්චයා භවෝ , බව පච්චයා ජාති , ජාති පච්චයා ජරා, මරණ දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති. 🙏
@@slgaganabro ස්තුතියි,...තෙරුවන්සරණයි,..............
මහත්තයා කුජ 8 සිටින විට මේ ගල පලදින්න ඕනෙද. දැන් පුතා ගෙවන්නේ කුජ මහ දසාව.
මේෂ ලග්නයේ