Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
සාදු සාදු සාදු ........
සාදූ සාදූ සාදූ 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස බොහොමයක් පින්
සාධූ ..සාධූ ...සාධූ ..තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu samini mama apramaiwemi swamini
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
සාධු ... සාධු ... සාධු ... නමස්කාර වේවා පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට ..
Sadu sadu your kamatarham very experience advance techniques marvellous you must attend to nirvana l am sure your can gain to this end of life sadu sadu
🙏🙏🙏 pin aththo asathwa !!!
Sadu sadu sadu...
🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !
sadu sadu sadu... oba wahenseta ama maha niwan sampaththiya labewa....!!!
Sadhu sadhu sadhu Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa
sadu sadu sadu.... oba wahanseta nirwana awabodaya wewa....!!!
oba wahanseta me athmayedima niwan suwa labewa.
මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි.කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.
V
🙏🙏🙏🙏
O
V. V v. V. T
බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති”යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.
සාදු ! සාදු ! ! සාදු ! ! !
🙏❤🙏
🙏🙏🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
සාදු සාදු සාදු ........
සාදූ සාදූ සාදූ 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස බොහොමයක් පින්
සාධූ ..සාධූ ...සාධූ ..තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu samini mama apramaiwemi swamini
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
සාධු ... සාධු ... සාධු ... නමස්කාර වේවා පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට ..
Sadu sadu your kamatarham very experience advance techniques marvellous you must attend to nirvana l am sure your can gain to this end of life sadu sadu
🙏🙏🙏 pin aththo asathwa !!!
Sadu sadu sadu...
🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !
sadu sadu sadu... oba wahenseta ama maha niwan sampaththiya labewa....!!!
Sadhu sadhu sadhu Oba wahanseta ketima bawayakadee pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa
sadu sadu sadu.... oba wahanseta nirwana awabodaya wewa....!!!
oba wahanseta me athmayedima niwan suwa labewa.
මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි.
කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.
V
🙏🙏🙏🙏
O
V. V v. V. T
බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.”සබ්බේ සංඛාරා අනිච්චාති””සබ්බේ සංඛාරා දුක්ඛාති”
යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.
ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.
සාදු ! සාදු ! ! සාදු ! ! !
🙏❤🙏