Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කතා කරන විදිහ හරි ලස්සනයි .ආසයි අහන් ඉන්න.වචන හරි පැහැදිලියි.👍🌹
Patta boru kivva neda?😂
🤣🤣🤣🤣 පචත් ලස්සනට කියනව නේද 😂😂 තාම රැවටෙන්නෙ ඇයි සහෝදරයා මොලෙ කොහෙද කිය ල පොඩ්ඩක් බලන්ඩ
මාලිමාව දිනවන්න ජනතාව සූදානම්...
මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා
ඉතාමත් හොද ප්‍රකාශ කිරීමක් ,ඉතාමත් හොඳින් සියලුම දෙනාට උපරිමයෙන් තේරුම් ගැනීමට හැකි පරිදි ,පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා ,රටට අවශ්‍ය බුද්දිමත් කාන්තාවන් ,නියමයි එකෙම්ම එල ,ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා ! අපි දැනටමත් දිනුම් . මාලිමාවෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවනවා . ඒක සිකුරුයි! 💪💪💪💪💪💪🧭❌🧭❌🧭❌
බලපල්ල මේ කතා අභිලාෂය අහගෙන ඉන්න ආසයි.අන්න ඒකයි මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙ ඉදන් සාමාන්‍යය මනුස්සයා දක්වාම තියන වෙනස.අර..අර තලතා අතුකෝරල කියන ආච්චි කොල අතු තලනවා වගේ සට පට සට පට කියල කියවන්නෙ නෑ.වචනෙන් වචනෙට පැහැදිලිව ලස්සනට වැදගත්ව ,බුද්ධිමත් ව,උත්තර දෙන්න සහ සවන් දෙන්න සැදී පැහැදී බැදිල ඉන්නවා අපේ මාලිමාවෙ උගතුන්ජයවේවා මාලිමාවට මෙවර මගේ ජන්දයත් මාලිමාවට.ජයවේවා ❤
පුලුවන්ද කියලා අහන්න එපා පුලුවන් හින්ද තමයි මාලිමාවෙ එවුන් කියන්නෙ
කිසිම බලතලයක් නැති මෙතුමිය කියපු හැම වචනයකම වගකීම බාර ගන්නවා කිව්ව නේද හැබැයි මෙච්චර කල් හිටපු එකෙක් වත් තමන්ගේ වචන වල වගකීම බාර ගත්තා ද ඔන්න මාලිමාවේ අභිමානය Respect miss
මොනවද බං මේ කියවන්නෙ...කියපු ප්‍රකාශයන් හරිද වැරදිද නෙමෙයි. හරයලු වැදගත්. මේ වගේ බයිල කියවන කොට කව්ද චන්දයක් දෙන්නේ.පක්ෂයක් කිච වෙනවා.පච හිලක්.
❤එකෙන්ම ජය නියතය
ආදරණීය මාලිමාවට ජයෙන් ජයමවේවා🇱🇰🙏🇱🇰
ජය වේවා ජය වේවා
මිස් මටනම් මාරම සතුටුයි ඔබ.වගෙ දිරිය කාන්තාවන් තව තවත් මේ අපේ මව්බිමේ බිහිවේවා ..බුදු සරණයි
උගන්ඩා මැණිකේ අපි උඹට පණ වගේ ආදරෙයි ❤❤❤❤❤❤❤අපි උඹව බළයට ගේනවා මැණිකේ අපි උඹට ආදරෙයි ❤❤❤❤❤ මාලිමාවට ජයවේවා 💕💕💕
ආදරේට අපි උගන්ඩාමැනිකේ නමින් පේමස්කරන්නේ නැතිව , නිර්බයත්වයට වීරත්වයට ගැලපෙන නාමයක් නිර්මානයකර දේසපාලන කරලියේ ඇයගේ නාමය ඈතටම රැගෙන යමු. ඇත්තටම ඇය දක්ශයි. අපට අපේ පක්ශයට කොට්ටහච්චි සහෝදරිය වටිනා මානව සම්පතක්.
බොරැකිවුවට. 😢😢😢😢හැට හායම දාල බලයට එන්ට ගෙනා තියරිය අපුරැයිනෙ. නිතිකාරයා ගිනි කනවා කියන්නෙ දැන් මාවත වෙනස් එකක්නෙවේ දෙකක්. 😅😢😂
මාලිමාවට ජය වේවා!!! ඔබ තුමියට පාර්ලිමේන්තු යන්න ලැබේවා!!!
වැදගත් ❤
ජයවෙිවා ❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
නියත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබ තුමිය මාලිමාවට ජයවේවා
හිරුනිකාට ආදර්සයක් ගන්න පුලුවන් සහෝදරියක් වචනය සමග සන් යමය ගලපගන්නෙ කොහොමද කියල
මැනිකේ...ආදරෙයි උම්ම්ම්මා.හරිම පැහැදිලිව අවබෝධයෙන් පැහැදිලි කිරීමක්.මයෙ අම්මල ලංකාවෙ ජනතාවට සහනයක් අරන් දෙන්න පුලුවන් නිහතමානි මිනිසුන්.ජයවේවා මාලිමාවට මාලිමාවට ජයවේවා ❤🎉❤
ඉතාමත් දක්ෂ දරැවෙක්, NPP වේදිකාව හැඩ වැඩකල ඒ සංස්කෘතිය වෙනත් මානයකට රැගෙන ගිය සුපිරි කෙල්ල. ඉදිරියේදී දියවන්නා වත් එලෙසම හැඩවේවි.❤❤❤❤
හරිනි, අම්බිකා ඇරුණම හදවතේ ඉහළින්ම ඉන්න සහෝදරිය නිලන්ති❤ ජයවේවා😊
ජයවෙිවා....!.ලෝයර් නෝනා...
ඔබ...තුමියට..ජයවෙීවා❤❤❤❤
නිර්භීත නිති ගරුක අපේ සහෝදරියට ජයෙන් ජය වේවා 💞 හොර හැත්තට නිසි දඩුවම් ලබා දී ,අපට ලස්සන රටක් දැහැමි සමාජයක් බිහි කරන්නට ලැබේවා ♥️♥️👍❤❤
ජය ම.වේවා මාලිමාවට නොවැම්බර් 14 බහුතරයක් ලැබෙනවමයි
නියත ජය
ජය. හොරුන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ
උන් හිරේ දාල ඒත් අපිටම තමයි නඩත්තු කරන්න වෙන්නෙ ,, 😢😢😢😢 , නොදත් බෑ 😢😢😢😢
ජයවේවා බුද්දිමත් නිහතමානි උගත් මැනිකෙට රටම ආදරෙයි
හොද උගත් කමක් ඇති සහෝදරියක් තෙරුවන් සරණයි
ඔබ..තුමිය...නිතරම...සතුටින්.. ඉන්නේ.. අගමැති..තුමිය..ජනාධිපති ..තුමා..ඇතුළු..මාළිමාවෙි...සියලුදෙනා ම..ඉන්නේ..නිතරම..සිනා..මුසු..මුහුණින්..❤❤❤❤
උගත් බුද්ධිමත් නායකත්වයට සුදුසු ඉතාම නිහතමානී සුපිරි සිදු දක්ෂ මෙතුමිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතුයි❤💜🧭👍💜🧭👍💜🧭👍💜🧭👍
අක්කේ ඔයා ඕන දෙයක් කරන්ඩ ඔයාට කරන්න පුළුවන් අක්කේ බය වෙන්ඩ එපා ඔයාට දක්ෂතම නායකත්වයේ අනාගතයක් තියෙනවා මගේ බුදු අක්කේ
මිස් ගොඩක් ලස්සනයි. කතාවත් ලස්සනයි පැහැදිලියි අහන් ඉන්න හිතෙනවා. මේ තමයි මාලිමාවේ වෙනස.
❤❤❤❤උගන්ඩා මැණිකේ ම තමයි 🇺🇬 ඒ තරමටම ලස්සනයි කළුයි❤❤❤
Kathawa pahadili.Ahan inna asai.Love you ❤
ඇත්තටම හරි පැහැදිලි යි
❤❤❤❤❤🎉MALIMAWATA කෝට් YAK
ජය ජෙට් එකට බලයට උගන්ඩා ව මිසින්😅න
ජය වේවා
බුදුසරණ යීඔබට ❤❤❤ආදරේයී❤❤❤❤
නියමෙට ලිස්සුවා බොරැ නැයිනි
ඒ කියන්නේ උගන්ඩාවට පේලේන් එකෙන් ලංකාවේ ඩොලර් අරන් ගියා කියන එක බොරුවක් කියලා පිළිගන්නවා ......🤨😒😅ඒ අරන් ගිහිල්ලා තියෙන්නෙ තෝමස් ඩීලාරූ කියන මුදල් නෝට්ටු අච්චු ගහන Company විසින් අච්චු ගහපු උගන්ඩා මුදල් නෝට්ටු කියලා නේද කියන්නේ......🤔🤨🤐😒
මහින්ද රාජපක්ස උගන්ඩා ප්‍රොපටි කියලා ඉන්ටනෙට් සර්ච් කරලා බලපන් තේරෙයි
පොඩ්ඩක් මේ ගැන පරණ තොරතුරු හොයලා බලන්න. ඩිලාරූ එකෙන් ඒ කාලෙ එයාලගෙ සල්ලි වගයකුත් අරන් ගිහින් තියෙනවා කියලා කියන්නේ....
හොරකම් කරපු එඌන් නෙවෙයි දැන් වැරදි ඒ ගැන කියන එඋන් ජය වේවා මාලිමාවට
මාලිමාවට පාර්ලිමේන්තුවේ ආසන 200ක් දෙනවා❤❤❤❤
මාලිමාවට ජයවෙිවා 👍👍🙏🙏❤️🥰🥰
අනිවාර්යයෙන්ම හොරු අල්ලන්න ශක්තිය ඔබලාට ස්වභාව ධර්මයෙන් ලබා දෙනවා මයි
Well said lawyer Good luck God bless go on u are you great Jayawewa
උගන්ඩා මෙනිකේ කියන කොටස දෙන්වත් අයින් කරපල්ල බෙරිමනම්. තොපිලගෙ අවඩිලාගෙ. නමට සංශෝධනය කරගනිල්ලා
කොච්චර පැහැදිලි ද මේ කතාව.❤දමිතවත් මතක් උනා 😂
ඡයවෙවා සහෝදරි
ලංකාවේ මැණිකේ ඔයාට ජයවේවා
Good 👍 sensible kathawa
Excellent lady , we appreciated you ❤❤❤❤❤❤❤❤❤
ඹබ පාර්ලිමේන්තු යා යුතුමයි ❤❤❤❤🧭❌🧭❌
100% Oba Hari, Lassana Namak, Uganda Menike, Api Obata Godak Adarei, Jayaveva, ❤🎉❤
කෝ උගන්ඩා සල්ලි, අපේ රටේ පිම්පියෝ දන්නේ නෑ යානා 3නකින්. කොච්චර ඩොලර් ගෙනියන්න පුලුවන්ද කියලා
ජය නියතයි ❤❤❤❤❤❤
උගන්ඩාව දාල යන්න
❤❤aniwaren jaya
මම ආදරය කරන චරිතයක් ලස්සන කතා රටාවක් කොට්ටහච්චි සහෝදරිය.මේ බව එතුමියට කියන්න ජයවේවා
බලාපොරොත්තු විතරයි😂😂😂
Jvp කාරයෝ බොරු කියලා චන්දේ ඉල්ලුවට කම්ක්නැහැ හා රට වැසියන්
ඔබ තුමිය මෙි ලෝකයේම රැජන .
😅😅😅😅😅😅
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👏👏👏🇱🇰🇱🇰🇱🇰👏👏
අගෙය් උගන්ඩා මැනිකේ...මේ රටට ඔබ වැනි අය දුසිම් ගනනින් අවශ්ය්යයි මේ රටට...
පැහැදිලි හරවත් පිළිතුරු .....
මගේ දුව අපි විදපු දුක ිඅපමනයි,
❤❤❤💐💐💐ජයචේචා👍
Jayawewa❤️❤️❤️
ඔබතුමියගේ අවන්ක පිරිසිදු ප්‍රකාශ වෙනුවෙන් මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි
එතකොට රටේ බස් 437 ට්‍රන්ස්පොමර්
Ewa api apahu denawa
අක්කෙඅපි.ඉන්නවාඔයාට👍
👍👍👍 ජයවේවා
Jayawewa sahodariya
Niyamai mis obata siyalu abiyogama itha saarthakawa keranda siyalu dewiyangenma aasirwada lebewa🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤ Very clear n insightful.
Jayawewaa souriyaa❤❤❤❤❤❤
ර්ජ් කාලයේ දඩුවම් දෙන්න ඔනෙ මෙ වගෙ බොරු කියන එයුන් ට.
බලපන් ඇටයක් අඩුද කියල පාහරය
@@MahindaWeerasinghe-vx2zm තොපි වගෙ මොඩ වහල්ලු තමයි රට විනාශ කරලා දැම්මෙ.
aiyo...pav...😃😂😁😀
@@adithyaadithya8348 හොරා කාපු උන්ට හොද මොනවගෙ දඩුවම්ද
Jaya wewa Malimawata ❤
බයි කුමාරි 😢
❤ jayawewa malimawataObata
Ratak watina kathawa❤❤❤❤❤❤
❤❤🎉
අනේ බන් මේ වගේ උගතුන් තමා වියත්මග විදියට කලිනුත් ආවෙ.ශුවර් නෑ මේ ලොකු ලොකු තනතුරු දරන උන්දැලා
Lassani katawa very clearly mentioned everything keep it up ❤ and also have to mentioned you have a wonderful smile ❤
වසන්ත සංදර්ශනට තව එක්කෙනෙක් එකතු වෙලා.දැන් කට්ටිය බලන් ඉන්නවා උගන්ඩාවෙ තියෙන ඩොලර් ගේනකම්. මොන වගේද දන්නවද ? අර කතාවක කියවෙන්නෙ එළුවගෙ මොනවද වැටෙනකම් බලන් හිටිය වගේ කියල. අන්න ඒ වගේ.පව් අප්පා.
පල උට්ටා පුන්නක්කු බයියො
ඔයත් හොරුන්ගේ කෙනෙක් වෙන්න ඇති 😢කලබල වෙලා නේද😮 බයවෙලා නේද 😮තව ටිකක් ඉවසලා ඉන්නකො හොඳේ😅
අනේ ගොන් බයියො 😂
ඔයාලගේ නිසි කල එන්නේ කවදද අප්පා
Congratulations Our New Government Npp and Our New president Anura Kumara Dissanayake ❤❤❤ from Italy ♥️❤♥️❤🎉🎉🎉 Congratulations Nilanthi kottahachchi.❤❤❤
"" හරය"" බලන්න පුළුවන් වුණේ නැත්තන්....
රටෙ තරැණ ජවය නාමල්👍💕👍💕😡💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍😁👍💕👍💕👍💕👍
තව ටිකක් සරල වෙන්න ජනාදිපති වගෙ
මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් 🎉 ශක්තිමත් රජයක් පිහිටුවීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දෙමු 🎉
ජය මාලිමාව ට ජය මාලිමාව ට ජය
Great speech ❤❤
හපොයි ඔව් ඔව්
අනුර පොහොසත් උනේ කොහොමද ?
Nodakin pakaya tho hoyapan anith ungana issella awajathakaya
හොරුන්ගෙන් හොඳ ට වැඩ ගන්න ඕනෑ රට වෙනුවෙන්
මාලිමාවට ජය ජය වේවා
❤❤❤❤❤❤❤❤❤❤❤
කතා කරන විදිහ හරි ලස්සනයි .ආසයි අහන් ඉන්න.වචන හරි පැහැදිලියි.👍🌹
Patta boru kivva neda?😂
🤣🤣🤣🤣 පචත් ලස්සනට කියනව නේද 😂😂 තාම රැවටෙන්නෙ ඇයි සහෝදරයා මොලෙ කොහෙද කිය ල පොඩ්ඩක් බලන්ඩ
මාලිමාව දිනවන්න ජනතාව සූදානම්...
මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා
ඉතාමත් හොද ප්‍රකාශ කිරීමක් ,ඉතාමත් හොඳින් සියලුම දෙනාට උපරිමයෙන් තේරුම් ගැනීමට හැකි පරිදි ,පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා ,රටට අවශ්‍ය බුද්දිමත් කාන්තාවන් ,නියමයි එකෙම්ම එල ,ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ජයවේවා ! අපි දැනටමත් දිනුම් . මාලිමාවෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවනවා . ඒක සිකුරුයි! 💪💪💪💪💪💪🧭❌🧭❌🧭❌
බලපල්ල මේ කතා අභිලාෂය අහගෙන ඉන්න ආසයි.අන්න ඒකයි මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිතුමාගෙ ඉදන් සාමාන්‍යය මනුස්සයා දක්වාම තියන වෙනස.අර..අර තලතා අතුකෝරල කියන ආච්චි කොල අතු තලනවා වගේ සට පට සට පට කියල කියවන්නෙ නෑ.වචනෙන් වචනෙට පැහැදිලිව ලස්සනට වැදගත්ව ,බුද්ධිමත් ව,උත්තර දෙන්න සහ සවන් දෙන්න සැදී පැහැදී බැදිල ඉන්නවා අපේ මාලිමාවෙ උගතුන්
ජයවේවා මාලිමාවට මෙවර මගේ ජන්දයත් මාලිමාවට.ජයවේවා ❤
පුලුවන්ද කියලා අහන්න එපා පුලුවන් හින්ද තමයි මාලිමාවෙ එවුන් කියන්නෙ
කිසිම බලතලයක් නැති මෙතුමිය කියපු හැම වචනයකම වගකීම බාර ගන්නවා කිව්ව නේද හැබැයි මෙච්චර කල් හිටපු එකෙක් වත් තමන්ගේ වචන වල වගකීම බාර ගත්තා ද
ඔන්න මාලිමාවේ අභිමානය
Respect miss
මොනවද බං මේ කියවන්නෙ...කියපු ප්‍රකාශයන් හරිද වැරදිද නෙමෙයි. හරයලු වැදගත්. මේ වගේ බයිල කියවන කොට කව්ද චන්දයක් දෙන්නේ.පක්ෂයක් කිච වෙනවා.පච හිලක්.
❤එකෙන්ම ජය නියතය
ආදරණීය මාලිමාවට ජයෙන් ජයමවේවා🇱🇰🙏🇱🇰
ජය වේවා ජය වේවා
මිස් මටනම් මාරම සතුටුයි ඔබ.වගෙ දිරිය කාන්තාවන් තව තවත් මේ අපේ මව්බිමේ බිහිවේවා ..බුදු සරණයි
උගන්ඩා මැණිකේ අපි උඹට පණ වගේ ආදරෙයි ❤❤❤❤❤❤❤අපි උඹව බළයට ගේනවා මැණිකේ අපි උඹට ආදරෙයි ❤❤❤❤❤ මාලිමාවට ජයවේවා 💕💕💕
ආදරේට අපි උගන්ඩාමැනිකේ නමින් පේමස්කරන්නේ නැතිව , නිර්බයත්වයට වීරත්වයට ගැලපෙන නාමයක් නිර්මානයකර දේසපාලන කරලියේ ඇයගේ නාමය ඈතටම රැගෙන යමු. ඇත්තටම ඇය දක්ශයි. අපට අපේ පක්ශයට කොට්ටහච්චි සහෝදරිය වටිනා මානව සම්පතක්.
බොරැකිවුවට. 😢😢😢😢හැට හායම දාල බලයට එන්ට ගෙනා තියරිය අපුරැයිනෙ.
නිතිකාරයා
ගිනි කනවා කියන්නෙ
දැන් මාවත වෙනස්
එකක්නෙවේ දෙකක්. 😅😢😂
මාලිමාවට ජය වේවා!!! ඔබ තුමියට පාර්ලිමේන්තු යන්න ලැබේවා!!!
වැදගත් ❤
ජයවෙිවා ❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
නියත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබ තුමිය මාලිමාවට ජයවේවා
හිරුනිකාට ආදර්සයක් ගන්න පුලුවන් සහෝදරියක් වචනය සමග සන් යමය ගලපගන්නෙ කොහොමද කියල
මැනිකේ...ආදරෙයි උම්ම්ම්මා.හරිම පැහැදිලිව අවබෝධයෙන් පැහැදිලි කිරීමක්.මයෙ අම්මල ලංකාවෙ ජනතාවට සහනයක් අරන් දෙන්න පුලුවන් නිහතමානි මිනිසුන්.ජයවේවා මාලිමාවට මාලිමාවට ජයවේවා ❤🎉❤
ඉතාමත් දක්ෂ දරැවෙක්, NPP වේදිකාව හැඩ වැඩකල ඒ සංස්කෘතිය වෙනත් මානයකට රැගෙන ගිය සුපිරි කෙල්ල. ඉදිරියේදී දියවන්නා වත් එලෙසම හැඩවේවි.❤❤❤❤
හරිනි, අම්බිකා ඇරුණම හදවතේ ඉහළින්ම ඉන්න සහෝදරිය නිලන්ති❤ ජයවේවා😊
ජයවෙිවා....!.ලෝයර් නෝනා..
.
ඔබ...තුමියට..ජයවෙීවා❤❤❤❤
නිර්භීත නිති ගරුක අපේ සහෝදරියට ජයෙන් ජය වේවා 💞 හොර හැත්තට නිසි දඩුවම් ලබා දී ,අපට ලස්සන රටක් දැහැමි සමාජයක් බිහි කරන්නට ලැබේවා ♥️♥️👍❤❤
ජය ම.වේවා මාලිමාවට නොවැම්බර් 14 බහුතරයක් ලැබෙනවමයි
නියත ජය
ජය. හොරුන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දාමූ
උන් හිරේ දාල ඒත් අපිටම තමයි නඩත්තු කරන්න වෙන්නෙ ,, 😢😢😢😢 , නොදත් බෑ 😢😢😢😢
ජයවේවා බුද්දිමත් නිහතමානි උගත් මැනිකෙට රටම ආදරෙයි
හොද උගත් කමක් ඇති සහෝදරියක් තෙරුවන් සරණයි
ඔබ..තුමිය...නිතරම...සතුටින්.. ඉන්නේ.. අගමැති..තුමිය..ජනාධිපති ..තුමා..ඇතුළු..මාළිමාවෙි...සියලුදෙනා ම..ඉන්නේ..නිතරම..සිනා..මුසු..මුහුණින්..❤❤❤❤
උගත් බුද්ධිමත් නායකත්වයට සුදුසු ඉතාම නිහතමානී සුපිරි සිදු දක්ෂ මෙතුමිය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යැවිය යුතුයි❤💜🧭👍💜🧭👍💜🧭👍💜🧭👍
අක්කේ ඔයා ඕන දෙයක් කරන්ඩ ඔයාට කරන්න පුළුවන් අක්කේ බය වෙන්ඩ එපා ඔයාට දක්ෂතම නායකත්වයේ අනාගතයක් තියෙනවා මගේ බුදු අක්කේ
මිස් ගොඩක් ලස්සනයි. කතාවත් ලස්සනයි පැහැදිලියි අහන් ඉන්න හිතෙනවා. මේ තමයි මාලිමාවේ වෙනස.
❤❤❤❤උගන්ඩා මැණිකේ ම තමයි 🇺🇬 ඒ තරමටම ලස්සනයි කළුයි❤❤❤
Kathawa pahadili.
Ahan inna asai.
Love you ❤
ඇත්තටම හරි පැහැදිලි යි
❤❤❤❤❤🎉MALIMAWATA කෝට් YAK
ජය ජෙට් එකට
බලයට උගන්ඩා ව මිසින්😅න
ජය වේවා
බුදුසරණ යීඔබට ❤❤❤ආදරේයී❤❤❤❤
නියමෙට ලිස්සුවා
බොරැ නැයිනි
ඒ කියන්නේ උගන්ඩාවට පේලේන් එකෙන් ලංකාවේ ඩොලර් අරන් ගියා කියන එක බොරුවක් කියලා පිළිගන්නවා ......🤨😒😅
ඒ අරන් ගිහිල්ලා තියෙන්නෙ තෝමස් ඩීලාරූ කියන මුදල් නෝට්ටු අච්චු ගහන Company විසින් අච්චු ගහපු උගන්ඩා මුදල් නෝට්ටු කියලා නේද කියන්නේ......🤔🤨🤐😒
මහින්ද රාජපක්ස උගන්ඩා ප්‍රොපටි කියලා ඉන්ටනෙට් සර්ච් කරලා බලපන් තේරෙයි
පොඩ්ඩක් මේ ගැන පරණ තොරතුරු හොයලා බලන්න. ඩිලාරූ එකෙන් ඒ කාලෙ එයාලගෙ සල්ලි වගයකුත් අරන් ගිහින් තියෙනවා කියලා කියන්නේ....
හොරකම් කරපු එඌන් නෙවෙයි දැන් වැරදි ඒ ගැන කියන එඋන් ජය වේවා මාලිමාවට
මාලිමාවට පාර්ලිමේන්තුවේ ආසන 200ක් දෙනවා❤❤❤❤
මාලිමාවට ජයවෙිවා 👍👍🙏🙏❤️🥰🥰
අනිවාර්යයෙන්ම හොරු අල්ලන්න ශක්තිය ඔබලාට ස්වභාව ධර්මයෙන් ලබා දෙනවා මයි
Well said lawyer Good luck God bless go on u are you great Jayawewa
උගන්ඩා මෙනිකේ කියන කොටස දෙන්වත් අයින් කරපල්ල බෙරිමනම්. තොපිලගෙ අවඩිලාගෙ. නමට සංශෝධනය කරගනිල්ලා
කොච්චර පැහැදිලි ද මේ කතාව.❤දමිතවත් මතක් උනා 😂
ඡයවෙවා සහෝදරි
ලංකාවේ මැණිකේ ඔයාට ජයවේවා
Good 👍 sensible kathawa
Excellent lady , we appreciated you ❤❤❤❤❤❤❤❤❤
ඹබ පාර්ලිමේන්තු යා යුතුමයි ❤❤❤❤🧭❌🧭❌
100% Oba Hari, Lassana Namak, Uganda Menike, Api Obata Godak Adarei, Jayaveva, ❤🎉❤
කෝ උගන්ඩා සල්ලි, අපේ රටේ පිම්පියෝ දන්නේ නෑ යානා 3නකින්. කොච්චර ඩොලර් ගෙනියන්න පුලුවන්ද කියලා
ජය නියතයි ❤❤❤❤❤❤
උගන්ඩාව දාල යන්න
❤❤aniwaren jaya
මම ආදරය කරන චරිතයක් ලස්සන කතා රටාවක් කොට්ටහච්චි සහෝදරිය.මේ බව එතුමියට කියන්න ජයවේවා
බලාපොරොත්තු විතරයි😂😂😂
Jvp කාරයෝ බොරු කියලා චන්දේ ඉල්ලුවට කම්ක්නැහැ හා රට වැසියන්
ඔබ තුමිය මෙි ලෝකයේම රැජන .
😅😅😅😅😅😅
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👏👏👏🇱🇰🇱🇰🇱🇰👏👏
අගෙය් උගන්ඩා මැනිකේ...මේ රටට ඔබ වැනි අය දුසිම් ගනනින් අවශ්ය්යයි මේ රටට...
පැහැදිලි හරවත් පිළිතුරු .....
මගේ දුව අපි විදපු දුක ිඅපමනයි,
❤❤❤💐💐💐ජයචේචා👍
Jayawewa❤️❤️❤️
ඔබතුමියගේ අවන්ක පිරිසිදු ප්‍රකාශ වෙනුවෙන් මාගේ ගෞරවනීය ආචාරය පුද කරමි
එතකොට රටේ බස් 437 ට්‍රන්ස්පොමර්
Ewa api apahu denawa
අක්කෙඅපි.ඉන්නවාඔයාට👍
👍👍👍 ජයවේවා
Jayawewa sahodariya
Niyamai mis obata siyalu abiyogama itha saarthakawa keranda siyalu dewiyangenma aasirwada lebewa🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤ Very clear n insightful.
Jayawewaa souriyaa❤❤❤❤❤❤
ර්ජ් කාලයේ දඩුවම් දෙන්න ඔනෙ මෙ වගෙ බොරු කියන එයුන් ට.
බලපන් ඇටයක් අඩුද කියල පාහරය
@@MahindaWeerasinghe-vx2zm තොපි වගෙ මොඩ වහල්ලු තමයි රට විනාශ කරලා දැම්මෙ.
aiyo...pav...😃😂😁😀
@@adithyaadithya8348 හොරා කාපු උන්ට හොද මොනවගෙ දඩුවම්ද
Jaya wewa Malimawata ❤
බයි කුමාරි 😢
❤ jayawewa malimawata
Obata