How to apply korean exam admission in 2024 | 2024 වර්ශයේ කොරියානු භාශා විභාග අයදුම්පත් ලබා ගන්න ආකරය

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 35

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 11 месяцев назад

    කොරයන් විබාගෙට අයදුම් කරන අවසාන දවස අද නේද අදින් පස්සෙ අයෙ බැරිද දන්න කෙනෙක් කියන්ඩ 😔😔

  • @nadeera755
    @nadeera755 11 месяцев назад

    Passport eke JAGAMUNI JAGAMUNI kiyala wasagama dekak wedila bar code eke ithin newatha sanshodanaya kara sanshodanaya karapu nama thiyrnne 3 weni pituwe ekata bara code ekak na ara thiyena bar code ekamada denna one

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      හදපු නම දාන්න. 😊❤

  • @ranasinheperera9436
    @ranasinheperera9436 11 месяцев назад

    Ayya addmisin ake Id number aka waraduna.aye aka hadaganna rejected wenna onida.reject kiyala normal msg akakda anne

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      ඔව් එහෙම එනවා. සමහර වෙලාවට slbfe එකෙන් හදලත් දානවා.නැතතම් අර ඇඩ්මිශන් ඉශූ වෙලාද චෙක් කරන එකෙන් බලම්න්කො.❤️😊

  • @namesh_thilanga
    @namesh_thilanga 11 месяцев назад +1

    පාස් පෝට් එකේ නම එක අකුරක් වැරැදි..නැවත සංශෝධනය කරපු පිටුව ද නැත්නම් මුල් පිටුවද දාන්න ඕන

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      මුල් පිටුව දාන්න ඕන අපේ තොරතුරු බලා ගන්න ඕන නිසා.❤😊

  • @lahiruprasa4968
    @lahiruprasa4968 11 месяцев назад +1

    E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

    • @mex2132
      @mex2132 11 месяцев назад

      E9 eken ghin inna ko

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      ඉස්සරහට බලමු .😊❤️

  • @Music-lb7ok
    @Music-lb7ok 11 месяцев назад

    සර් මගේ photo eka 300 pix eka awulk wena ekk na nd mm studio eke ekkagen ahuwa eya nm kiwwa awulk na kiyla

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      නෑ. නෑ. එහෙම අවුලක් වෙන්නෙ නෑ.😊❤

    • @Music-lb7ok
      @Music-lb7ok 11 месяцев назад

      @@Hanguginapi Thank you ❤

  • @ChathuraDisanayeke
    @ChathuraDisanayeke 11 месяцев назад

    ID දෙපැත්ත ඕනි ද? SLBFE එකේ Guide line වල එහෙම එකක් තිබ්බේ නැහැ

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      ඒකෙ එහෙම කියනවා. ඒත් දෙකම දාන්න තියෙනවා. Slbfe එක හිටි ගමන් පිස්සු නටනවා. 😊❤

  • @rtv7092
    @rtv7092 11 месяцев назад

    අනිතිමෙට අර මැසෙජ් එක ආවටපස්සේ මොකද කරන්නේ

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      ඊට පස්සෙ මුකුත් නෑ. පස්සේ අපිට ඇඩ්මිශන් එක හරිද නැද්ද එහෙන් කියනකම් ඉන්න තියෙන්නෙ.❤😊

    • @rtv7092
      @rtv7092 11 месяцев назад

      @@Hanguginapi ඒ කියන්නේ අපිට cl එකක් එනවද එහෙම නැත්තන් email එකට msg එකක් එනවද මට මේ ගැන වැඩිය දන්නැ

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      @@rtv7092 ඒක ඒ වෙද්දී අපිට අයි බලන්න පුලුවන් ඔන්ලයි.😊❤️

    • @rtv7092
      @rtv7092 11 месяцев назад

      @@Hanguginapi අපිට හම්බුනු නම්බර් එකෙන් ඔන්ලයින් බලන්න පුලුවන්ද

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      @@rtv7092 පාස්පෝර්ට් නම්බර් එක ගහල් බලන්න පුලුවන් පස්සෙ 😊❤️

  • @dulminiwijerathna6131
    @dulminiwijerathna6131 11 месяцев назад

    මේපාර පන්නිපිටියේ නැද්ද

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      කොහොම වෙයිද දන්නේ නෑ මේ පාර ලියන ප්‍රමාණය එක්ක.❤️😊

  • @Korean_batta
    @Korean_batta 11 месяцев назад

    Cam scan app eken scan kalata kamk ne neda

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      අපෝ නෑ. කිසිම අවුලක් නෑ. ස්කෑන් කරන ටික කියල තියෙන විදියට කරන්න. පැහැදිලිව. මොකද ඒකෙන් ස්කෑන් කරල 22/23 exam වලත් දැම්මා ඇඩ්මිශන් . 😊❤

  • @Lahiru2118
    @Lahiru2118 11 месяцев назад

    💜️

  • @shamalmadu3970
    @shamalmadu3970 11 месяцев назад

    Okko capital neda

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      ඔව්. ඔව්.❤😊

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 11 месяцев назад

    කොරියන් විබාගෙට අයදුම් කරන අවසාන දවස අද නේද අදින් පස්සෙ අයෙ බැරිද දන්න කෙනෙක් කියන්ඩ 😔😔

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад +1

      අඳින් පස්සෙ බෑ. 😊❤️

    • @lakshanmaduwantha8377
      @lakshanmaduwantha8377 11 месяцев назад

      Please kiyandako

    • @Hanguginapi
      @Hanguginapi  11 месяцев назад

      @@lakshanmaduwantha8377 අද තමයි අවසාන දවස.❤️😊

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 11 месяцев назад

    කොරියන් විබාගෙට අයදුම් කරන අවසාන දවස අද නේද අදින් පස්සෙ අයෙ බැරිද දන්න කෙනෙක් කියන්ඩ 😔😔

  • @lakshanmaduwantha8377
    @lakshanmaduwantha8377 11 месяцев назад

    කොරියන් විබාගෙට අයදුම් කරන අවසාන දවස අද නේද අදින් පස්සෙ අයෙ බැරිද දන්න කෙනෙක් කියන්ඩ 😔😔