Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙල ලග දගකරනා තමා ඒයි සින්දු 🤣🤣🤘
Bro 💜
අ.ල එකේ පැරඩි ටිකට හැරෙන්න බෑ තාම.. 🤣❤
@@KaaliProjects Sl රැපස්ල ගැන විඩියො එකක් කරන්නකො 🙂
මේ චාට් ශෝ එකට කමෙන්ට් කරල මේ දැන් උබට වෙච්ච දේ උබට වත් තේරෙන්නෙ නෑ මොලකකුලුවෝ😂👍
හලෝ ඔන්ටප්‍රනර් 😂
මං ඊලග සිංදුවට මම යන 138 බස් එකේ ඩ්‍රයිවර් අංකල්වයි කොන්දොස්තර අංකල්වයි, මගේ කැල්ලයි, කෑල්ලගෙ නෑදෑයොයි, ගම වටේම ඕපදූප හොයන ලංකාවෙ ඔක්කොම ඇන්ටිලා ටිකයි, ලයින් එක අරන් දීපු අයියවයි Program එක කරන අයියලා දෙන්නවයි සාදරෙන් ආදරෙන් එකතු කරගන්නව.😘
ඉරිදාට පල්ලියෙදි කියද්දිම හිත කඩාගෙන ගියා 😭❤ Fav ever
අපිට ඉන්ටර්නෙට් නැති කාලේ අපේ ආතල් සින්දු .ඩැඩිලගේ සිංදුනම් මතක අවුස්සනවා❤
තැන්ක් යු කාලී අපිව මතක් කලාට.... ❤
Gembaaaaaaaaa aluth sindu nethdaa ? 😁
උබලා තමයි බන් ලෙජන්ලා 😼
Still watching ☺️
අඩෝ බොසාලා 😻
කාලි bro ඕකට තව එකක් අඩුයි.... "අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා.."ඒකත් පට්ට ආතල්.. music video එකක් 😌
ඔව් ඒකත් ආතල් 😅
ඔව්
ඇයි තව එකක් තියෙනවා . It's me මැට්ටා වාගේ ආදරෙ කරෙ 😂
Wide Angle ලගේ වීඩියෝ නම් ඇත්තටම ඒ කාලේ හැටියට පට්ටම Creative 😍❤️
Kaali ...mallii uba chatar broo me videyo ekenn...lassana wadark karapann ban.gon aathal dennee nathuwa...uben supiri wadak balaagena imne api.
ඔය සින්දු කලාව ලස්සනට ආවා, ඊට පස්සේ සුගතපාලට හිතුනා දිගු දෑස කියන්න... ආයේ හොටු ගානවා screen වල ඊට පස්සේ. දැන් ආයේ හොඳ සින්දු එනවා. ඒත් මේ වගේ variety එකක් නෑ. ආතල් නෑ, දුක feelings අවුස්සනවා විතරයි... තව ලස්සන සින්දුවක් තිබුනා කලකට පස්සේ පුදුමායි කියල නිකන් Japanese style එකට ගහපු. ඒකත් මරු...
හරියටම හරි බං 🤣❤
Sugathapala out une lakshan giyata passe.. natnm supiri sindu tikak tibba dennage
React videos වලට ජූඩ් අයියා නැතිව ඔයා ඉදලා වැඩකුත් නෑ, ඔයා නැතිව ජූඩ් ඉදලා වැඩකුත් නෑ😌♥️
ආආආආ දැම්මාආආආ.... කාලි මල්ලියා.....😁😁😁😁😁😁 නියම වැඩක් ආහ්... අම්මො..
කාලී ඔයා පට්ට❤️.බලාපොරොත්තුවෙන් ම ඉඳපු එපිසෝඩ් එකක්
funky dirt lageth athal sindu tikak thiyenawane unwath add kara nm supiri... jaya wewa aiye adath wade supiri❤❤
අද එකත් සුපිරි අය්යණ්ඩි ජයවේවා ❤️
මන් මේ කාලි එක්ක ඉන්න බෝල ගෙඩියගෙ vedio බලන්න හරි ආසයි🥹. පට්ට අනේ දෙන්නම මරු. බෝල ගෙඩියගෙ හිනාව මරු. Chill එකේ ඉන්නෙ ඒක මරු. කාලී ඔයත් පට්ට හරිද. 😌☺️🥰
ඉස්කෝලෙ යන කාලෙ මතක් වුනා.. ඒ කාලෙ hit වුන ගොඩක් සින්දු වල video කරේ wild angle තමා
ඩිලා ජොන්ටි චබී මනියා එක්ක ගේම්ස් වල රිඇක්ට් එකක් ඔනි 🙂😂❤😎
මාරම ආසාවෙන් බලනව කාලි අයියේ ඔයාගේ මේ විඩීයෝ ..❤️
Daddy lage jeewithe vidinna ekath maru habai 🔥
vedio ekk enkmma bln hitiye kaali😁
අඩො සිරාවටම ඒ කාලෙ පට්ටම සින්දු වගෙම Artist ලාත් හිටියානෙ ❤️ උන් ටික දිගටම run කරා නම් මලගෙවල් සින්දු කාලාව වෙනුවට සිරාම වයිබ් එකක් දෙන්න පුලුවන් සින්දු අදටත් තියෙනවානෙ ❤️🌹කාලී Thank you මචං මෙවා ගේනවාට ❤️🙏
Next👌 Best SL Rap song of all time..please kali..
සුපිරි ආතල් සින්දු තමයි 😂😂😂😂😂ආදරෙයි කාලී... ♥️♥️
Daddy ලා සුපිරිම සෙට් එකක් ඈ
'' rocket walata gahana oil '' you missed this one guys
Ow
Tissa Kapukotuwa ❤️
සිරාවටම පට්ට වීඩියෝ එකක් තියන සිංදුවක් ❤️
siri bora patta. Thawa machan parana sindu tikak thiyei ninda nathuwama wage e wadiya ahila nathi e unata patta sindu tika gana review ekak karahan.
ඇඟේ ලේ පිරිසිදු කර ගන්න හොඳ සිංදු ටිකක් 😁😁
video ek patta. ublata funky dirtla miss unaa
Hi, Kaaliහැමදාමත් ආදරෙයි
ගැම්මක් #කාලි කව්රුත් කරන් නැති කන්සෙප්ට් එකක් #කාලිගෙන්
හායි හායි හායි හායි හායි.... ගෙදර නිකන් ඉන්න ගමනුත් ඒක කියවෙනවා 😅😅❤❤❤❤🙏
ඔව්නෙ. කෝල් එකක් ආන්සර් කලත් කියවෙනවා😂.
@@isurg_ 😅🤝
අඩෝ ජර මරේ😍😍 ඕකේ title මතක නැතුව හෙව්ව තරමක්, ආදරෙයි කාලි 😍
Ado adoo youtube nathuwa ahapu atalma sindu tikak 😍😁👌
වෙල ලග දග කරනා, ගෙම්බා 😂❤️
😅
@@TechDeiyo hey bro ❤️
@@thejana_wikii hi hi😁
අඩෝ කාලෙකට පස්සෙ හොදට හිනා උනා. එලම කාලියෝ.. ආම්දරෙයි...💪❤
මේකේ සිංදු ටිකට වඩා present කරන විදිය ආතල් අප්පා 🤣🤣🤣 චාට් ෂෝ එකක් ඒම කරන් යන්න අයිඩියා නැද්ද 😁😁😁
ado ado maru aka ayyala
මතක්වෙලා ආවා විතරයි ♥️😎 බලන්නම් 🤙
ජූඩ් අයියගේ දැන් ඉස්සර වගේ කුයික් එකක් නෑ කාලි මොනා හරි කරලා 😂
Hi hi hi bosa 1st view ❣️🤟
අනේ man ආසාවෙන් හිටපු video එකක් kali aiyee 💃
Thanks bosa පරන අතීත මතක් කරල දුන්නට 💖මම මෙ ආයි සින්දු ටික හොයන්න ගත්තා 🖤👍.respect
Eka patta
අච්චර ආතල් සිංදු දීපු Funky dirt ලව අමතක කරල දාපු එක ගැනනම් පට්ටම දුකයි ඇ 😕
එක තමයි මේක..
Attac..😑
eka video ekkwath atha arin na kali aiye gammata gammta 🙂🙂😍
"දුන්නු තේ එකට සීනී වෙනුවට කලපු ලුනු හැන්දාක්ම වැටියාආආඅන් " කෝ ඒක 😌
සුපිරි 😂☺️🔥🔥🔥
බ්‍රෝ... ගේ පුංචි බැඳපු බාප්පගේ සිංදුව 💞
Funkydirt ge sindhu sett ek!!!miss una ne🥲
SJS , Funky dirt ලගේ සින්දුත් තිබ්බනම් මරු 👌
එ වෙනුවට මෙතන අයින් වෙන්න ඕන සිංදු දෙක තුනකුත් තිබ්බ
ammoo ekale asama sindu set ekakne, api dan kochchara nakida e kiyanne,
පරන එවා බල බල හිටියේ 💕😁
Ada ape tatta. Fncky drit, miss una supiriyk ada. Aparade 😂💔
ඒක වෙනම ආතල් ඒකක් බන් කාලී💪😍
Hi hi hi hiiii.....1st 👻🍺
කවුද කැපුවේ මගේ ආනමාලු කැන කියලා තව සින්දුවක් ආවා ගෙම්බා සෙට් එකේ
highly recommend
Yes 😀
"අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළවෙ ගහලා"ඒකත් මේකට එකතු වෙන්න ඕනේ
Funky dirtla set ekeme 🫠😂
අඩෝ ආසාවෙන් බලන වීඩියෝ ඕයි♥️
Sudu ratakaju rathu ratakaju naha oke ekath patta kali aiye 😂😂😂😂😂
වෙල්ල ලන්ග දන්ග කරනා.. ඕ යේ 😂♥
Good 👍 job brother
ඔයාගේ වීඩියෝ ඔක්කම බලනවා..මේ පාර ඔයාට එක සින්දුවක් අමතක වෙලා අයියා..bola chootiya සින්දුව මේකට එන්නම ඕන එකක් 😢
සුපිරි ❤
Gamkk bro
KAALI ආදරේ සෙට් එක මේ පැත්තට💝💝
Ubala denna maru bn👌👌👌👌
තව ඔතෙන්ට එන්න ඕනෙ සිංදු ටිකක් තියේ කාලි බොසා
වෙනදා වගෙම විඩියො එක පටම් ගත්තා නම් මරු ,හායි හායි හායි ,,හායි එවා නැනෙ 😑....❤️
ඇත්තටම ප්‍රොජෙක්ට්ස් කියද්දි අමුතු කැතක් තියෙනව කාලියෝ 😂
අම්මෝ අන්තිම එක තමා ආතල් 😂😂
Niyamai kaali supiriyak
මුල ඉඳන්ම unp එනකන් බලන් හිටියෙ, ඒකෙන් මට ඉරාජුත් එපා උනා ඒත් ඒ සින්දුවට පට්ටම ආසයි.
Wela laga dagakarana wenama leval ekak❤️🔥
ඉක්මනට ඊලග විඩියෝ එක දාන්න 😁😁😁
අමු සින්දු කියලා එකක් තියනවා සුපිරි
තව ඔය වගේ ආතල් එකක් තිබ්බ සින්දුවක් තමා"ඉවසපං".....
💖
රතු රටකජු සුදු රටකජු අන්න ලෙජන්ඩ් 😅
Yakoo kali project mama pissu watila inne 😂😂
මචං කාලි ලංකාවේ legendම ආතල් සිංදුව ඔළුව තදින් නරක් වෙච්ච
@Daddy on the tube ❤️🔥 ඉස්සර මතක් අවුස්සන සින්දු..🖤
Supiriyak❤❤❤..
"කට්ට කාල දාගත්ත කෙල්ල යාලු" සින්දුවත් ඕකට add උනානම් මරු
Ado funky dirt ekka tarahada 😂😂😂
රස රිසි ගී මතක් උනා ඕයි ❤️
First ✌️
කාලි මුලිංම ආපු කාලේ..කොටුවේ සිංදුවේ කොන්ද ✌️✌️
සිකුරාදා wenakn balan inna mama
කොත්තු - irajපොලිසිය - irajවිසේ කුරුට්ටා - iraj funky dirtsjsරම්බරිත්රින්කොමලීයමි පයින් යමි ( වස්තිලගෙ සිංදු සෙට් එක ) අතමිට කාසි - big harsha
Patta kaliii
Ado mama thama wate hitiye
Funkey dirt ලගේ සින්දුත් මරු.
First viwer❤️🔥
Kali adth super ❤❤ jude bro 😎
Funky dirt lath maru bn🔥🔥🔥
රස රිසි ගී මතක් වුනා ඔයී......😂😂😂
Poya dawasat video ekk dnna😌❤️
Shaaaaa!!! Maara aathal Brothers ❤️❤️❤️
UNP song එකේ ගෑස් එකට රගපාන්නෙ මම🙂
පූඩ් අයියට හොද පුටුවක් දීපන් කාලි
🙃ko oii kaali main chanel eke content
වෙල ලග දගකරනා තමා ඒයි සින්දු 🤣🤣🤘
Bro 💜
අ.ල එකේ පැරඩි ටිකට හැරෙන්න බෑ තාම.. 🤣❤
@@KaaliProjects Sl රැපස්ල ගැන විඩියො එකක් කරන්නකො 🙂
මේ චාට් ශෝ එකට කමෙන්ට් කරල මේ දැන් උබට වෙච්ච දේ උබට වත් තේරෙන්නෙ නෑ මොලකකුලුවෝ😂👍
හලෝ ඔන්ටප්‍රනර් 😂
මං ඊලග සිංදුවට මම යන 138 බස් එකේ ඩ්‍රයිවර් අංකල්වයි කොන්දොස්තර අංකල්වයි, මගේ කැල්ලයි, කෑල්ලගෙ නෑදෑයොයි, ගම වටේම ඕපදූප හොයන ලංකාවෙ ඔක්කොම ඇන්ටිලා ටිකයි, ලයින් එක අරන් දීපු අයියවයි Program එක කරන අයියලා දෙන්නවයි සාදරෙන් ආදරෙන් එකතු කරගන්නව.😘
ඉරිදාට පල්ලියෙදි කියද්දිම හිත කඩාගෙන ගියා 😭❤ Fav ever
අපිට ඉන්ටර්නෙට් නැති කාලේ අපේ ආතල් සින්දු .ඩැඩිලගේ සිංදුනම් මතක අවුස්සනවා❤
තැන්ක් යු කාලී අපිව මතක් කලාට.... ❤
Gembaaaaaaaaa aluth sindu nethdaa ? 😁
උබලා තමයි බන් ලෙජන්ලා 😼
Still watching ☺️
අඩෝ බොසාලා 😻
කාලි bro ඕකට තව එකක් අඩුයි....
"අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා.."
ඒකත් පට්ට ආතල්.. music video එකක් 😌
ඔව් ඒකත් ආතල් 😅
ඔව්
ඇයි තව එකක් තියෙනවා . It's me මැට්ටා වාගේ ආදරෙ කරෙ 😂
Wide Angle ලගේ වීඩියෝ නම් ඇත්තටම ඒ කාලේ හැටියට පට්ටම Creative 😍❤️
Kaali ...mallii uba chatar broo me videyo ekenn...lassana wadark karapann ban.gon aathal dennee nathuwa...uben supiri wadak balaagena imne api.
ඔය සින්දු කලාව ලස්සනට ආවා, ඊට පස්සේ සුගතපාලට හිතුනා දිගු දෑස කියන්න... ආයේ හොටු ගානවා screen වල ඊට පස්සේ. දැන් ආයේ හොඳ සින්දු එනවා. ඒත් මේ වගේ variety එකක් නෑ. ආතල් නෑ, දුක feelings අවුස්සනවා විතරයි... තව ලස්සන සින්දුවක් තිබුනා කලකට පස්සේ පුදුමායි කියල නිකන් Japanese style එකට ගහපු. ඒකත් මරු...
හරියටම හරි බං 🤣❤
Sugathapala out une lakshan giyata passe.. natnm supiri sindu tikak tibba dennage
React videos වලට ජූඩ් අයියා නැතිව ඔයා ඉදලා වැඩකුත් නෑ, ඔයා නැතිව ජූඩ් ඉදලා වැඩකුත් නෑ😌♥️
ආආආආ දැම්මාආආආ.... කාලි මල්ලියා.....😁😁😁😁😁😁 නියම වැඩක් ආහ්... අම්මො..
කාලී ඔයා පට්ට❤️.බලාපොරොත්තුවෙන් ම ඉඳපු එපිසෝඩ් එකක්
funky dirt lageth athal sindu tikak thiyenawane unwath add kara nm supiri... jaya wewa aiye adath wade supiri❤❤
අද එකත් සුපිරි අය්යණ්ඩි ජයවේවා ❤️
මන් මේ කාලි එක්ක ඉන්න බෝල ගෙඩියගෙ vedio බලන්න හරි ආසයි🥹. පට්ට අනේ දෙන්නම මරු. බෝල ගෙඩියගෙ හිනාව මරු. Chill එකේ ඉන්නෙ ඒක මරු. කාලී ඔයත් පට්ට හරිද. 😌☺️🥰
ඉස්කෝලෙ යන කාලෙ මතක් වුනා.. ඒ කාලෙ hit වුන ගොඩක් සින්දු වල video කරේ wild angle තමා
ඩිලා ජොන්ටි චබී මනියා එක්ක ගේම්ස් වල රිඇක්ට් එකක් ඔනි 🙂😂❤😎
මාරම ආසාවෙන් බලනව කාලි අයියේ ඔයාගේ මේ විඩීයෝ ..❤️
Daddy lage jeewithe vidinna ekath maru habai 🔥
vedio ekk enkmma bln hitiye kaali😁
අඩො සිරාවටම ඒ කාලෙ පට්ටම සින්දු වගෙම Artist ලාත් හිටියානෙ ❤️ උන් ටික දිගටම run කරා නම් මලගෙවල් සින්දු කාලාව වෙනුවට සිරාම වයිබ් එකක් දෙන්න පුලුවන් සින්දු අදටත් තියෙනවානෙ ❤️🌹
කාලී Thank you මචං මෙවා ගේනවාට ❤️🙏
Next👌 Best SL Rap song of all time..please kali..
සුපිරි ආතල් සින්දු තමයි 😂😂😂😂😂
ආදරෙයි කාලී... ♥️♥️
Daddy ලා සුපිරිම සෙට් එකක් ඈ
'' rocket walata gahana oil '' you missed this one guys
Ow
Tissa Kapukotuwa ❤️
සිරාවටම පට්ට වීඩියෝ එකක් තියන සිංදුවක් ❤️
siri bora patta. Thawa machan parana sindu tikak thiyei ninda nathuwama wage e wadiya ahila nathi e unata patta sindu tika gana review ekak karahan.
ඇඟේ ලේ පිරිසිදු කර ගන්න හොඳ සිංදු ටිකක් 😁😁
video ek patta. ublata funky dirtla miss unaa
Hi, Kaali
හැමදාමත් ආදරෙයි
ගැම්මක් #කාලි
කව්රුත් කරන් නැති කන්සෙප්ට් එකක් #කාලිගෙන්
හායි හායි හායි හායි හායි.... ගෙදර නිකන් ඉන්න ගමනුත් ඒක කියවෙනවා 😅😅❤❤❤❤🙏
ඔව්නෙ. කෝල් එකක් ආන්සර් කලත් කියවෙනවා😂.
@@isurg_ 😅🤝
අඩෝ ජර මරේ😍😍 ඕකේ title මතක නැතුව හෙව්ව තරමක්, ආදරෙයි කාලි 😍
Ado adoo youtube nathuwa ahapu atalma sindu tikak 😍😁👌
වෙල ලග දග කරනා, ගෙම්බා 😂❤️
😅
@@TechDeiyo hey bro ❤️
@@thejana_wikii hi hi😁
අඩෝ කාලෙකට පස්සෙ හොදට හිනා උනා. එලම කාලියෝ.. ආම්දරෙයි...💪❤
මේකේ සිංදු ටිකට වඩා present කරන විදිය ආතල් අප්පා 🤣🤣🤣 චාට් ෂෝ එකක් ඒම කරන් යන්න අයිඩියා නැද්ද 😁😁😁
ado ado maru aka ayyala
මතක්වෙලා ආවා විතරයි ♥️😎 බලන්නම් 🤙
ජූඩ් අයියගේ දැන් ඉස්සර වගේ කුයික් එකක් නෑ කාලි මොනා හරි කරලා 😂
Hi hi hi bosa
1st view ❣️🤟
අනේ man ආසාවෙන් හිටපු video එකක් kali aiyee 💃
Thanks bosa පරන අතීත මතක් කරල දුන්නට 💖මම මෙ ආයි සින්දු ටික හොයන්න ගත්තා 🖤👍.respect
Eka patta
අච්චර ආතල් සිංදු දීපු Funky dirt ලව අමතක කරල දාපු එක ගැනනම් පට්ටම දුකයි ඇ 😕
එක තමයි මේක..
Attac..😑
eka video ekkwath atha arin na kali aiye gammata gammta 🙂🙂😍
"දුන්නු තේ එකට සීනී වෙනුවට කලපු ලුනු හැන්දාක්ම වැටියාආආඅන් " කෝ ඒක 😌
සුපිරි 😂☺️🔥🔥🔥
බ්‍රෝ... ගේ පුංචි බැඳපු බාප්පගේ සිංදුව 💞
Funkydirt ge sindhu sett ek!!!miss una ne🥲
SJS , Funky dirt ලගේ සින්දුත් තිබ්බනම් මරු 👌
එ වෙනුවට මෙතන අයින් වෙන්න ඕන සිංදු දෙක තුනකුත් තිබ්බ
ammoo ekale asama sindu set ekakne, api dan kochchara nakida e kiyanne,
පරන එවා බල බල හිටියේ 💕😁
Ada ape tatta. Fncky drit, miss una supiriyk ada. Aparade 😂💔
ඒක වෙනම ආතල් ඒකක් බන් කාලී💪😍
Hi hi hi hiiii.....
1st 👻🍺
කවුද කැපුවේ මගේ ආනමාලු කැන කියලා තව සින්දුවක් ආවා ගෙම්බා සෙට් එකේ
highly recommend
Yes 😀
"අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළවෙ ගහලා"
ඒකත් මේකට එකතු වෙන්න ඕනේ
Funky dirtla set ekeme 🫠😂
අඩෝ ආසාවෙන් බලන වීඩියෝ ඕයි♥️
Sudu ratakaju rathu ratakaju naha oke ekath patta kali aiye 😂😂😂😂😂
වෙල්ල ලන්ග දන්ග කරනා.. ඕ යේ 😂♥
Good 👍 job brother
ඔයාගේ වීඩියෝ ඔක්කම බලනවා..මේ පාර ඔයාට එක සින්දුවක් අමතක වෙලා අයියා..bola chootiya සින්දුව මේකට එන්නම ඕන එකක් 😢
සුපිරි ❤
Gamkk bro
KAALI ආදරේ සෙට් එක මේ පැත්තට💝💝
Ubala denna maru bn👌👌👌👌
තව ඔතෙන්ට එන්න ඕනෙ සිංදු ටිකක් තියේ කාලි බොසා
වෙනදා වගෙම විඩියො එක පටම් ගත්තා නම් මරු ,හායි හායි හායි ,,හායි එවා නැනෙ 😑....
❤️
ඇත්තටම ප්‍රොජෙක්ට්ස් කියද්දි අමුතු කැතක් තියෙනව කාලියෝ 😂
අම්මෝ අන්තිම එක තමා ආතල් 😂😂
Niyamai kaali supiriyak
මුල ඉඳන්ම unp එනකන් බලන් හිටියෙ, ඒකෙන් මට ඉරාජුත් එපා උනා ඒත් ඒ සින්දුවට පට්ටම ආසයි.
Wela laga dagakarana wenama leval ekak❤️🔥
ඉක්මනට ඊලග විඩියෝ එක දාන්න 😁😁😁
අමු සින්දු කියලා එකක් තියනවා සුපිරි
තව ඔය වගේ ආතල් එකක් තිබ්බ සින්දුවක් තමා"ඉවසපං".....
💖
රතු රටකජු සුදු රටකජු අන්න ලෙජන්ඩ් 😅
Yakoo kali project mama pissu watila inne 😂😂
මචං කාලි ලංකාවේ legendම ආතල් සිංදුව ඔළුව තදින් නරක් වෙච්ච
@Daddy on the tube ❤️🔥 ඉස්සර මතක් අවුස්සන සින්දු..🖤
Supiriyak❤❤❤..
"කට්ට කාල දාගත්ත කෙල්ල යාලු" සින්දුවත් ඕකට add උනානම් මරු
Ado funky dirt ekka tarahada 😂😂😂
රස රිසි ගී මතක් උනා ඕයි ❤️
First ✌️
කාලි මුලිංම ආපු කාලේ..කොටුවේ සිංදුවේ කොන්ද ✌️✌️
සිකුරාදා wenakn balan inna mama
කොත්තු - iraj
පොලිසිය - iraj
විසේ කුරුට්ටා - iraj
funky dirt
sjs
රම්බරි
ත්‍රින්කොමලී
යමි පයින් යමි ( වස්තිලගෙ සිංදු සෙට් එක )
අතමිට කාසි - big harsha
Patta kaliii
Ado mama thama wate hitiye
Funkey dirt ලගේ සින්දුත් මරු.
First viwer❤️🔥
Kali adth super ❤❤ jude bro 😎
Funky dirt lath maru bn🔥🔥🔥
රස රිසි ගී මතක් වුනා ඔයී......😂😂😂
Poya dawasat video ekk dnna😌❤️
Shaaaaa!!! Maara aathal Brothers ❤️❤️❤️
UNP song එකේ ගෑස් එකට රගපාන්නෙ මම🙂
පූඩ් අයියට හොද පුටුවක් දීපන් කාලි
🙃ko oii kaali main chanel eke content