This is one of the best speeches if not the best by JVP/NPP recently. This kind of speakers are a must to keep the momentum going that was terribly missing at Nugegoda. I am glad with the swift correction. Kudos to Samantha not only for the explosive speech but calling Rajapaksas the way they deserve. There shouldn't be any respect for these murderous looters.
Super..😀❤❤❤....Me rate awasana ekama balaporoththuwa thama..Muslim, sinhala,Tamil apei hamotama jeewath wenna thiyenne me ape punchi rata witharamai..Methek kal ape rata palanaya karapu hamoma kale hora kapu eka witharamai..Ranjan Ramanayake kiwwa wage okkoma horu malli..Meda para ape mathru bumiya wenuwen JVP eka wiswasa karanawa..Habai Gotabaya wenuwenuth dunne rata gana hithala...E wage nam kawadawath ape ahinsaka minusunge jeewithath ekka sellam karanna epa..Hora kapu hama ekekgema thara thirama nobala daduwam deela e dewal kiwwa wagema nawatha ganna..JVP ekata mage rata wenuwen Jayen Jayama wewa!. Api hamoma me para rata wenuwen awankawama ekathu wemu..
Excellent speech Wasantha, well said, do what you have to do to save the country, all the best, I really do appreciate the effort you'll are taking to make the people understand, God bless you. Jathika Jana Bala wegaya good luck
සමන්ත සහොදරයා ඔබට දලදා සමිදු පිහිටයි .🙏ඒ වගේම ජනතා විමුක්ති පෙරමුනට චිරන් ජයතු වෙවා.❤️❤️
මේ පුංචි රට ගොඩගන්න අලුත් නායකයෙක් බිහි වෙන්න ඕනේ ඒ ඔබතුමාලට කරන්න හැකිවේවි ජය වේවා මාත් ඔබතුමාල සමඟයි ජයම වේවා
👍jaya wewa
උත්කෘෂ්ටයි ඉදිරියට ම යමු ජය නියතයි !
ඇත්තටම ඇසෙන කතාවක්
මේක නම් පුදුමයෙනුත් පුදුම කතාවක්
😭..........J v p ඔබට 🙏🙏🙏
සමන්ත සහෝදරයා ජවිපෙ ඇතුළු ජාතික ජනබලවේගයට යෝධ ශක්තිය ලැබේවා
💪💪💪💪💪
ජය නියතයි ජවිපෙ
ජයවෙවා ජයවෙවා ජයවෙවා JVP අපි ඔබ සමගයි
මේ ඉන්නෙ ගොඩක් අවංක මිනිහෙක් , ලංකාව වෙනුවෙන් ගොඩක් දහඩිය හෙලපු කෙනෙක්. ආදරෙයි සහෝදරයා. 🍀🍀🍀
අනිවාර්යයෙන්ම
😁😁😁😁😁😁😁😁
ජයෙන් ජයම ජයම වේවා සමන්ත සහොදරයාණනි. අප් ඔබලා සමගයි
ජයවේවා ජේවීපීයට
ජයවේවා ජන බල වේගය අපි ඔබ සමගයි 💕
සමන්ත සහෝදරයා , පරිස්සමින් ....... ඔය විරුද්ධව ඇත්ත කතා කරන්නෙ මිණීමරුවන්ට විරුද්ධව .
හෙල ඉතිහසේ අපට තිබු තැන
කොතැණා
රල නැගිසේ කලාවැවේ දිය
පිරුණා
ජයගඟ ගොස් සැතපුම අඟලට
ඇදුණා
යලමහ සහල් ගෙට ගත් අපි නිවට
වුනා
ජයවේවා ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ජනතාවට 🧭✖️🙏
ඔබ තුම ළගෙ වීඩියෝ බලද්දී .. .හෙටට රටක් අපට හැටක් කියන හැඟීම හිතට දැනෙනනව.......ස්තුති sir 🙏🙏🙏❤️❤️❤️👍👍👍
අපේ ආදරණිය පක්ෂයේ සර්ලා නොමැත
සහෝදර සහෝදරියෝ ඇත
සියල්ලෝම එක සමානයි ......උඩටත් නිතිය එකයි........පහලටත් නිතිය එකයි
@@chandanarajakaruna8195 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@@chandanarajakaruna8195 huththa තමයි ,thoge වයස keeyada ,88-89 thopi kala vinasaya තොගේ ayya akjagen ahapan,meeta හපන් විදියට light නැතුව කුප්පි ලාම්පු යුගයක් තිබ්බේ යකෝ .thopi ada තනිකරම කොටි wage අහිංසකයන් maruwe,කටවල් කැපුවේ .huthtak thanai thopita කරන්න පුළුවන් .
@@thimalchandika8879 Gotata kade yana eka nawaththapan ban danwath.
ජය වේවා මංත්‍රී තුමනි අපි ඔබ සමගයි
රටට ආදරෙ වගේම විද්වත් චරිතයක් 🙏🙏🙏❤ තෙරුවන් සරණයි !!! අපි හැමෝම එකතු වෙලා අපේ රට ගොඩනගමු
ඔබතුමා කියන්නෙ සමිපුර්ණ ඇත්ත අපේ අම්ම තාත්ත කරපු දේම අපිත් කලා අවුරුදු ගානක් ,ඒ ගැන කල්පනාකරනකොට දැන් අපට අපිගැන තරහක් ඇතිවෙනව මින් ඉදිරියට කවදාවත්ම අපි ඒ වැරද්ද ආයෙ කරන්නෑ මහත්තයො, ඔයාල කතාකරන්නෙ හදවතින්ම බව අපට දැනෙනව, මින් ඉදිරියට අනිවාර්යයෙන්ම අපේ සහයෝගය අපි ඔය මහත්තයලට දෙනව ඒක ස්ථීරවම කරනව ජයවේවා
සමන්ත සොයුර අපි ආවා අපි ඔබසමගයි
අපි ඉන්නේ රට
වෙලාවට අපි ලංකාවට 👍
කැට තියලා කියන්නේ ... මේ පාර ජ.වි.පෙ පාලනයක් එනවමයි...
අනීවාර්යයෙන්ම 👍
මේ රට බේරාගැනීම සඳහා හැකි Jvp එකට විතරමයි..
ඒ ඔවුන් ළඟ හොර මැර කම් නැති නිසා
සුපිරි කථාව ජය වේවා
ජාතික ජන බලවේගයට ජයවේවා.
ruclips.net/video/FRfOcrjROwA/видео.html
ජය නියතයි
ඌව වෙල්ලස්සේ ..රිදී සීනුව .
💪💪💪💪💪💪
ජේවීපී ජයවේවා
ජය වේවා ජය වේවා ඔබලාගේ සටනට 👍👍👍👍👍👍👍
මේ කාලකන්නි දේශපාලුවෝ මාරුවෙන් මාරුවට රට විනාශ කරා. මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP පමණයි
හදවතින්ම ආදරෙයි ජයවේවා
Dear Samanth Brothet
Great speech which made me cry
May the Triple Gem bless you.
හිතට වදින්නම කතා කරන සමන්ත විද්‍යාරත්න..හැමදාමත් ගරු කරන මහත්මයෙක්.❤️❤️❤️❤️❤️
මේව අහනවිට පව්ලටම සාපකරනව👍🌹මා ප්‍රියතම අවංක සේවකයා
This is one of the best speeches if not the best by JVP/NPP recently. This kind of speakers are a must to keep the momentum going that was terribly missing at Nugegoda. I am glad with the swift correction. Kudos to Samantha not only for the explosive speech but calling Rajapaksas the way they deserve. There shouldn't be any respect for these murderous looters.
නන්දසේන මාග පවුලේ සියල්ල එක්ක පන්නමු. එකතුවෙමු මේ ජවය සමග එක්වෙමු. රට බේරාගමු. බිය නොවෙමු. බිය වීමම යටත් වීමයි.
Great job brother I wish you immense success
GOOD JOB
ජෙ ව් පී රැලි බලද්දි. පුදුම සතූටක් ඉදිරි අනාගතය මැවි මැවි පෙනවා අනුර සහොදරයා ඇතූලූ රත් පක්ෂයට ජයවෙවා
OBA THUMATA JAYA WEWA .SAMANTHA SAHODARAYA !SHAKTHIYA DAIRIYA LABEWA,*******
Niyamai bro
පෙර දිග ධාන්‍යාගාරය පෙරදිග දූෂිතම දූපත බවට පත් කර හමාරයි. සමන්ත මහතා ඉතා අව්‍යාජ ව අදහස් ප්‍රකාශ කරන හොඳ නායකයෙක්. මාලිමාව ට මගෙ ප්‍රණාමය. ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වන නායකයෙක් පත්කර ගමු. ,🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
සමන්ත විද්‍යාරත්න කියන්නෙ ඇවිදින පුස්තකාලයක්..
සීනි සෙන ගෙදර යමවු
රට ගොඩ ගන්න නායකයෙක් ,පක්ෂයක් බිහිවුනොත් ලැබෙන ජනතා ප්‍රණාමය අන් සෑම දේකටම වඩා උතුම් ,අපේ සහය
Great king. Anurakumara sir God bless you
Gemma thama 💪💪💪
Jayawewa
අපිත් ආව හොදේ
අද හෙටම පන්නන්න ඔබට ජයවේවා
අමුවටම කියන කටාව සහතික athta
ජය වේවා
ඒ කතාවට නම් මගේ හද පිරි ස්තූතිය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට තුල දිනෙන් දින උඩු දුවන රාජපක්ෂ දූෂණයට තිත තබමු... ජේවීපි දිනවමූ ...
ජය වේවා JVP ...
ජයවේවා !
Jaya wewa wijeweera sahodarayata
Thank you
I am too standing with you JVP..
ඇත්තටම ලොකු ගැම්මක් එන්නෙ..උබලා දිනන්නම ඕන..ඒකයි අපේ පැතුම ..හැබයි උබල
ත් අරුන් වගෙ රට කන්න එපා ..හදපන් රට අපි ඉන්නවා උබලට හයිය දෙන්න.ජයශ්‍රී ..
Very good 👍
jaya wewa.kalakanni rajapakssayota shapa wewa.
රාජපක්ෂලා රිදෙන්න කතා කලා සමන්ත සහොදරයා ඔබතුමාට බුදු සරණයී ජ වි පෙ ජය වේවා .
👍👍👍👍👍👍
ප්රජාතන්ත්රවාදී මඩගොහොරුවේ එරී ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
Great 👌 brother
JAYA wawa JVP
මේ පරයින් හොරුන් පන්නා දමනතුරු සටන් කරමු
පොළොන්නරු අභීත ජනතාවනි,ඔය ගැම්ම දිගටම ගෙනියන්න.මාලිමාවේ අභීත පුතුන් පාර්ලිමේන්තුව ට යවන්න වග බලා ගන්න.තෙරුවන් සරණයි!
#GotaGoHome
Niyamai saman
Don't just turned up people. VOTE !
විද්‍යාරත්න සහෝදරයා අපි හරි ඔබ තුමාගේ කතා අහන්න. අපි නැවත සියලු කුඹුරැ අස්වද්දමු. පිට රටින් කෑම එනතුරැ අපට බලා ඉන්න වෙලා. දැන් අපට කන්න නැහැ.
Good 👍👍👍
Best of luck, JVP. ..budusarani 🙏
Niyamai saho.api oba samagai.jayawewa.
Niyamaiy. Kathawa..jayaweewa jayaweewa. S..mahathaya..
ජයවේවා නියම කතාවක් ජයවේවා ජෙවිපි එකට
සමන්තගෙන් JVP වැඩ ගන්නවා මදි. සමන්තට ජනතාව අවදි කරන්න පුළුවන්.
samantha you rock.
යහපාලනෙට සහය නොදුන් අපේ අනුර ජනාධිපති කරමු 😂😂😂😂😂😂😂😂😂😂
ජයවේවා
Jayawewa j v p❤❤❤❤❤❤❤❤❤❤❤💕
JAYAWEWAAAAAA SAMANTHA SAHODARAYA....... ANIWA MUNWA ELAWALA ..... OBALA ENNA ONI ME RATA BARAGANNA
Super..😀❤❤❤....Me rate awasana ekama balaporoththuwa thama..Muslim, sinhala,Tamil apei hamotama jeewath wenna thiyenne me ape punchi rata witharamai..Methek kal ape rata palanaya karapu hamoma kale hora kapu eka witharamai..Ranjan Ramanayake kiwwa wage okkoma horu malli..Meda para ape mathru bumiya wenuwen JVP eka wiswasa karanawa..Habai Gotabaya wenuwenuth dunne rata gana hithala...E wage nam kawadawath ape ahinsaka minusunge jeewithath ekka sellam karanna epa..Hora kapu hama ekekgema thara thirama nobala daduwam deela e dewal kiwwa wagema nawatha ganna..JVP ekata mage rata wenuwen Jayen Jayama wewa!. Api hamoma me para rata wenuwen awankawama ekathu wemu..
👍👍👍👍👍💪💪💪💪💪💪💪💪🌹
කටක් නෙමෙයි රටක්
Excellent speech and very true...
කැඳ කොච්චර ගුණ උනත් අරක්කු පස්සෙ ගිහින් ලෙඩ උනු ජාතියෙක් අපි කනගාටුයි අපේ රට ගැන
Jvp jayawewa
Samantha sahodaraya athulu J V P
Jayawrwa
මේ රට ,ජනතාව ආරක්ශා කරන්නනෙ ත්‍රිවිධ හමුදාව පොලීසිය අධිකරණය තියෙන්නෙ , ඒවලින් ඒව වෙන්නෙ නැත්නම් අපේ දරුවන්ට මේ රට අහිමිවෙනව.
JVP🔥💐✌️👏🙏
Well done.
ජාතික ජනබලචේගය දිනවා සියලු දෙනාටම සුබ දවසක් උදාකරමු!
මුන්ව .පන්නන්නකෝ..අපි..හරියට
දුක්ව්දිනවා😭 .අනේ.කොහොම..හරි
මුන්ව.හිරේ..දාන්න..එකහොදයි..හොරා
කාපු..මුදල්...ඉඩම්..සියලුදේ..රාජසන්තකකලයුතුයි .උන්ගෙඅතපය...කඩලා
දුක්විදවන්න..ඔනේ..මොකද..ජනතාව
ට..දෙනදුකට..වැඩිය..දුකක්..දියයුතුයි
පන්නන්නඑපා ගහලාහිරේ..දාන්න.
පන්නලාදැම්මොත්..හොදට..හොරා
කාපු..මුදල්.දෙපල...අරන්..රජසැප
විදි..මුන්වහිරේ .දැමියයුතුයි..සජිත්
ගේගැනි .දිනහතරක්වෙනවා ..පාටිදාලා
අනුපමාරාජපක්ෂ..රාජපක්ෂලා.නැදැ
නාකිච්චිත් එක්ක .මුන්...සේරමයාළුවෝ මම..නම්
ජේ .වි..පි .ටතමයි දුන්නේ..දෙන්නෙත්
මතුි..කොටසක්ඉන්නවා රජපක්ෂලා
ගැනුන්ගේ..ජංගි..හොද..හොද..මතුිකම
රැකගන්නවා..ජොන්ස්ටනයා බන්දුලයා
ලොකුගේ ..නාකියා පචකෙලිනවා උට
මොනමතුිකමක්ද හෙටඅනිද්දා වලපල්ලට යන්න .ඔන්නමෙන්නකියා
සේරම..නාකියො .තමයි මුන්ගෙආන්ඩුවේ ..ඉන්නේ .අනිත්..පරයො...නුගතුන්. අටවසරටවත් නොගිය
නුගත්..පරජඩයෝ..පන්නමු..ගුගහලා☝
Jaya wewa
ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤
Excellent speech Wasantha, well said, do what you have to do to save the country, all the best, I really do appreciate the effort you'll are taking to make the people understand, God bless you. Jathika Jana Bala wegaya good luck
❤️❤️❤️
උල තියහං උන් සේරම .............
Jayaveva npp
Jaya wewa brother great apith obalath samagai Jayen jaya